ඇමරිකාවේ අපේ ගෙදර පාන්දරම පටන් ගත්ත දවසක්|Village life in USA☺️☺️😍grocery shopping 🛒| motivational

  Рет қаралды 4,579

American Life

American Life

Күн бұрын

Пікірлер: 46
@shamilacooray2749
@shamilacooray2749 Сағат бұрын
අදත් ලස්සන video එකක්. ගොඩක් ආදරෙයි❤පරිස්සමින් ඉන්න ❤
@Momchanu
@Momchanu 50 минут бұрын
අපිත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@pabasarapabasara5743
@pabasarapabasara5743 58 минут бұрын
ලස්සනයි අක්කේ
@thejachathurani893
@thejachathurani893 2 сағат бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.හරිම ලස්සනයි.අනේ අක්කා ඔයාලට පුළුවන් නම් මගේ පැටව් හතර දෙනාට ඉස්කෝලේ යන්න බඩු ටික ගන්න උදව්වක් කරන්න.ඔයාලට ගොඩක් පිං අයියේ අක්කේ.බුදු සරණයි
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z Сағат бұрын
පැටව් නේ ඔයාලට ගොඩක් ආදරෙයි ..තෙරුවන් සරණයි .❤️❤️❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Сағат бұрын
ඔයාලාගේ ගුණ දායක කෑම බීම සහ ශරීර සවුක්කය ගැන ඉතා අවධානයෙන් ඉන්න පැමිලි එකක්.ඇත්තටම ඔබලා හරිම වාසනාවන්තයී ,පින්කාරයී.කෑමට ගන්නා එලවලු ටික පවා,ඉතාමත් ගුණ දායකව ගෙදර වගා කර ගන්නා ,ඒකම ඇතී නංගී.ඇත්තටම මල්ලීයී කියන්නේ වචනයේන්ම පරිසමාර්ථයෙන්ම ආදරනීය සැමියෙක්,පියෙක්.අන් අයටත් ආදර්ශයක් .(හැමදාම මම කියන දේ)..අනේ චූටී රෝස කැටේ ටිකක් වැඩියෙන් පෙන්නන්නකෝ.❤අනිත් රෝස මල් දෙකටත් ආදරෙයී ගොඩාක් .ඔබ ආදරනීය කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ආදරෙයී❤❤ ❤❤❤.
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 2 сағат бұрын
,උයන දේවල් බලන්න මමත් ගොඩක් ආසයි. සැමදෙනාටම තෙරුවන් සරණයි !!!
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 13 минут бұрын
hemadama sathutin inna parissamin inna ❤❤❤❤ Dalada samidu pihitai.!!
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 сағат бұрын
තනි කෙසෙල් ගෙඩි අපේ ලංකාවේ නේත්‍රන් පලං කියන වර්ගය එක ගෙඩියක් ක අරං කාල බලන්න හරිම රසයි 😍 රෝසමල් තුනයි ඔය දෙන්නටයි බුදු සරණයි 💐😍
@samanthabandara2574
@samanthabandara2574 Минут бұрын
ඔයාල හරිම හොදයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 сағат бұрын
තව තවත් දියුනු වේවා💐🙏❤️ කියලා ප්‍රාර්ථනා කරනවා 💗
@gayathriprasadini915
@gayathriprasadini915 2 сағат бұрын
ape lankawe aya kohe hitiyath hodin inna ona. ❤❤❤❤ budusaranai oyalata
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 3 сағат бұрын
හරිම ආදරෙයි නංගී ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 3 сағат бұрын
හරිම ආදරෙයි දුව බුදු සරනයි ❤❤❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 сағат бұрын
Aneoya sambolayak haduwat balanva mnasamauyandewal sha patu 3ndena dakinaiy ❤
@randi_085
@randi_085 3 сағат бұрын
Adarei Nangi oyala hamotam ❤️💕. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@bluenagging-ou8xl
@bluenagging-ou8xl 3 сағат бұрын
උයන ඒව බලන්න අපි කැමතියි.
@ThiliniHemanthika
@ThiliniHemanthika 3 сағат бұрын
ආදරෙයි .....❤❤❤❤
@KamaniKusumalatha-s8m
@KamaniKusumalatha-s8m 3 сағат бұрын
Budu saranai nangi oyalata.apitath aasai emarikawata enna.
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 3 сағат бұрын
ආදරෙයි ❤
@WazeeraKwt-in7jj
@WazeeraKwt-in7jj 3 сағат бұрын
Budusaranai
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 2 сағат бұрын
💐💐💐💐💐
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 сағат бұрын
Oya hadana rasa kama balanna hari asai.❤
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@MDGdlXy14
@MDGdlXy14 2 сағат бұрын
mama dakka aith babek labenna wage❤
@wasanthiediriweera8661
@wasanthiediriweera8661 4 сағат бұрын
Hemadamath oyage vlogs blnwa akki❤❤❤
@upulnishshanka9177
@upulnishshanka9177 4 сағат бұрын
First comment eka mage
@upulwanigarathne8603
@upulwanigarathne8603 4 сағат бұрын
❤❤❤
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 2 сағат бұрын
හමුවෙමු.ආදරෙයි. ❤
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 47 минут бұрын
Thanks your like.
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 2 сағат бұрын
Thank you very much regarding pre9
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 2 сағат бұрын
Preparing food items!!
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 3 сағат бұрын
Hii akki ... adreii hmotm ane chuti pddi.. adrei rththrnn..
@dulanjalitiroshani107
@dulanjalitiroshani107 4 сағат бұрын
Hi akki
@SMJ-pw1gl
@SMJ-pw1gl 3 сағат бұрын
Sugar aduwen ganda puruduwanda.
@inoshikavitharana263
@inoshikavitharana263 3 сағат бұрын
Asawen hitiye video 1 danakam
@slgamma4d330
@slgamma4d330 Сағат бұрын
අපි හදන දේශිය කැද වර්ග, පාන වර්ග තියෙනවා. විස්තර දාන්න whats app masege එකක් දාන්න පුලුවන්ද. උදව් කරන්න පුලුවන්නම්. අපේ නිපැයුම් වලට
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 2 сағат бұрын
නංගි ඇමරිකාවට ගිහින් අවුරුදු කියද.
@americanlife2894
@americanlife2894 Сағат бұрын
මම නම් අක්කා ඇවිත් අවුරුදු 10 , අයියා නම් මේ අවුරුද්දට අවුරුදු19ක්
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 3 сағат бұрын
❤❤❤
@N1Sameera
@N1Sameera 3 сағат бұрын
❤️❤️❤️❤️❤️
@shamaliwasanthi650
@shamaliwasanthi650 2 сағат бұрын
❤❤❤
@nalanifamily2509
@nalanifamily2509 Сағат бұрын
❤❤❤
@NeeshaCosta
@NeeshaCosta Сағат бұрын
❤❤❤❤❤❤
@lakshikamaduwanthi4624
@lakshikamaduwanthi4624 19 минут бұрын
❤❤❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН