ඇමරිකාවේ දුවලා තුන් දෙනත් එක්ක ගෙදර වැඩ| පොඩි දුවගේ කන් විද්දා| American Village life | 🇺🇸 USA

  Рет қаралды 12,964

American Life

American Life

Күн бұрын

Пікірлер: 62
@yasinthanimesh6718
@yasinthanimesh6718 11 сағат бұрын
චුටි බබාගේ කන විදිනකොට දුකයි..මමනම් විදින්නේ නැ බබාගේ පව් 😔 පරන සුන්දර දෙවල් මතක් වෙද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා නේද අක්කා 😁.එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 😘❤️😘
@sithulithisansavlog8882
@sithulithisansavlog8882 Күн бұрын
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා චූටි මැණික අඩනකොට හරි දුකයි බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤
@nishaniudeshika8910
@nishaniudeshika8910 Күн бұрын
අයියා වගේ කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා නංගී....ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරණයි ..❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Күн бұрын
අනේ චූටී රෝස මලගේ ,කන් දෙක විදිනකොට,මටත් දුක හිතුණා❤.🌹🥰..ඔයා හදපු සම්බෝලේ හදන්නම ඕනේ නංගී.කටට කෙලත් ඉණුවා .😋.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 Күн бұрын
ආදරේයි නංගෝ ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤ බුදු සරණයි !
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z Күн бұрын
කන් විදින එකත් බැලුවා එහෙනම්, දුකයි ඉතින් කන්විදිනකොට, ❤❤❤ගොඩක් ආදරෙයි ..
@SuGayan2121
@SuGayan2121 Күн бұрын
නව වසර සුබ වෙන්න කියලා පාර්ථනා කරනවා😍😍😍😍පව් අනේ චූටියා ආදරෙයි ෆැමිලි එකටම💚💚💚💚💚💚💚🌸🌸🌸🌸🌸🌼🌼🌼🌸🌸ශා මාත් ආසම කෑමක් ආප්ප💚💚🌸🌸🌸🌸🌼💚💚💚🌼💚ඉතින් අදත් ලස්සනයි ව්ලොග් එක අක්කියෝ ආදරෙයි🌸🌸🌸🌸💚💚🌼🌸💚🌸🌸🌼🌸😘😘❤️😘❤️😘
@kalyaniweerasinghe3922
@kalyaniweerasinghe3922 2 күн бұрын
කිරි දෝණි ගේ කන විදින ටික අයින් කරලා ඉතුරු ටික ආසාවෙන් බැලුවා. ඔයා ගේ ආදරනීය සිතුවිලි හරිම ලස්සනයි වාසනාවන්. ලැබුවාවූ නව වසර ආදරයෙන් පිරුණු ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ලැබෙන වසරක් වේවා දුව ඔයාලට!
@judithperera9690
@judithperera9690 Күн бұрын
Ow ane mamat eka skip karala beluwa
@Sanji-c3e
@Sanji-c3e Күн бұрын
මං ආසයි❤ ඔයා උයන විදිහට. අපේ රහට.
@radhikasewwandi9895
@radhikasewwandi9895 Күн бұрын
හරිම ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .❤❤❤
@LifeAK9096
@LifeAK9096 22 сағат бұрын
අපිත් හැමදාම ඔයාලව බලනවා යුරෝපයේ ඉදන්…😊❤
@ThiliniHemanthika
@ThiliniHemanthika Күн бұрын
බුදු සරනයි.....සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@nimalinimanimali45
@nimalinimanimali45 Күн бұрын
චූටි ⁣දෝනී අඩනව දැක්කම දුකහිතුනා ,දැන්තියෙනවා කන්පෙත්තට දැනෙන්නැතිවෙන්න ගානක්‍රර්ම් එකක් ,අය්යට ඒකලැබුනනම් කියල හිතුනා....බුදුසරණ යි පවුලේ හැමෝටම..,2025සුභඅලුත්අවුරැද්දක්⁣ වේවා...!🎉🎉🎉❤❤
@KaushiKkarunarathna-gx5hp
@KaushiKkarunarathna-gx5hp Күн бұрын
චුටි පුතාව නිදි කරලා අනිත් පුතාලා දෙන්න school ඉවර වෙලා ගෙදර එන පාර දිහා බලාගෙන වාඩිවෙලා පෝන් එක අතට ගත්ත ගමන් දැක්කේ අක්කාගේ video එක අනේ උදේ ඉඳන් කොච්චර වැඩ ගොඩක් කරලා හිටියත් තිබුණු මහන්සිය කොහේ ගියාද මන්දා අක්කේ, ❤
@WajiraWedisinghe
@WajiraWedisinghe Күн бұрын
මටත් පුතාල තුනක්. 🥰
@LifeWithSunrise
@LifeWithSunrise 16 сағат бұрын
Ane puduma lassanak vlog eka balanna asai kan wididhdi nam danena duka ❤ane patiya
@nelupadias5479
@nelupadias5479 Күн бұрын
අලුත් වසර සුබ වේවා,,අක්කෙ,,පැටියගේ වීඩියෝ එක එයාට වටිනව ලොකු උනාම,,අයියයි අක්ක්කයි දෙන්නම හොද ට මැච් වෙනව,,තවත් ආදරේ වැඩිවේවා❤️🙏
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 Күн бұрын
අනෙ අම්මේ සෝස මලගේ කන විදලා❤❤❤ලස්සනයි ව්ලොග් එක අක්කියෝ🥰🥰🥰
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 Күн бұрын
ආදරෙයි ❤❤❤
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 2 күн бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤❤
@withpurna847
@withpurna847 Күн бұрын
අම්මේ නංගී පොල් sambal එක්ක ගෝවා තෙල් දාලා ආසම මෙනු එකක්.remote ඒක වගේ හොද සෙල්ලම් බඩු කොහෙද නේද.nagi මම appthachiyak ගත්තා. Glass top එකේ හරියට hadenne නැ එකෙන් .මමත් pathali wage ekaka හදා ganne.නංගී ara sambole නම් සුපිරි.චුටි මැණික katha කරනවා video eke agadee shoi.බුදු සරණයි ආදරෙයි හැමදාම ❤❤❤
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 2 күн бұрын
බුදු සරනයි හැමෝටම ❤❤❤❤❤❤
@Lankan-1
@Lankan-1 Күн бұрын
අනේ චූටි පැටියගෙ කන විදල….😘. හැම ගැහැනියකටම ආදරණීය සැමියෙක් ලැබෙන්නෑ. ඒකටත් පිං කරන්න ඕන. මාත් ඔයාවගේ තමයි දර්ශි. අයිය ගෙනත් දෙන දේවල් එහෙම්මම තියල ලේසියට වැඩ කරනවා😄. ඊලගට ඉතින් අයිය කියවනවා ගෙනත් දීලත් පාවිච්චි කරන්නෑ කියල😂. ලස්සනයි වීඩියෝ එක. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ඔයාලට.❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Күн бұрын
ආදරෙයි ඔයාලටත් හැමදාම පුතේ❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 Күн бұрын
අදන් විඩියෝ හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@roshika7155
@roshika7155 Күн бұрын
Beautiful family budusarenai ❤❤❤❤
@LasanthikaDissanayaka
@LasanthikaDissanayaka 2 күн бұрын
පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤
@LalaniSakunthala-lq7pb
@LalaniSakunthala-lq7pb 18 сағат бұрын
Lassanai ❤
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 2 күн бұрын
ආදරෙයි දුව ❤❤❤
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Күн бұрын
අනේ පැටියා අඬනකොට දුකයි. ❤🤗 මමත් අද ඔන්න එක clean up එකක් ඉවර කලා. දන්නෙම නැතුව දේවල් එකතුවෙනවා නේද නංගි. හැමෝම පරිස්සමින් ඉන්න ❤
@inoshikavitharana263
@inoshikavitharana263 Күн бұрын
Hi video 1 danakam balagena innwa
@Kuhumbuwa-h8n
@Kuhumbuwa-h8n 15 сағат бұрын
මේ රට නම් ඇමෙරිකාව තරම් සුවපහසු නෑ හැබැයි අමාරුවෙන් යනවා . හැමෝටම සුභ දවසක්
@nalanifamily2509
@nalanifamily2509 Күн бұрын
Lssanai ardarayen ජීවිතය ගෙවනවා ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 күн бұрын
Oya kama hadanawa balanna godak asai.dula hodai ammata help karanawa.chti du ane karabu Dala shoi.❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Күн бұрын
Ammo e samboleta katata kela enuwa.😋
@gift77937
@gift77937 Күн бұрын
❤❤🎉
@pubudukumara9066
@pubudukumara9066 Күн бұрын
💜️💜️💜️
@randi_085
@randi_085 Күн бұрын
Nanga oya babalage Kama ha then video ewa dann apa. Api hamom akawae na. Mama nanga ge hodata kiwe ❤️🥰. Oyala hamotama sathuti ina ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 Күн бұрын
Lasasanai manika hamadema❤❤❤❤
@priyanganichandradasa2444
@priyanganichandradasa2444 Күн бұрын
💐💐💐💐💐💐💐💐💐💐
@ChathurikaJayaweera-cp7br
@ChathurikaJayaweera-cp7br Күн бұрын
Sri dhaladha samidu pihita rekawaranaya lebewa akke oyalata.oya kannimaharada?mama malwathuhiripitiye akke
@shamilacooray2749
@shamilacooray2749 Күн бұрын
❤❤❤❤❤❤
@thejanidayananda6691
@thejanidayananda6691 Күн бұрын
Indian කඩේ ආප්ප පිටි එකක් තිබ්බා. මමත් ගත්තෙ නම් නෑ. ආයෙ ගියාම අරන් බලන්න ඕනෙ
@madulifestyle2280
@madulifestyle2280 Күн бұрын
අක්කේ.ඔයාලා හොදින් නේද? ඇමරිකාවට ගොඩක් සීතලයි කියලා නිව්ස් වලට කීවා.පරිස්සමින් ඉන්න.පව් අඩනවා දෝනී.❤❤
@Nisansalamadubhashininisha
@Nisansalamadubhashininisha Күн бұрын
Wedding photos tikak dannako balanna
@NiroshaWatagoda
@NiroshaWatagoda 2 күн бұрын
අක්කා , ආප්ප හදන්න පිටි හොයන්න ඕනේ නෑ. කැකුළු හාල් ටිකක් පැගෙන්න දාලා ඊට පස්සේ ඒක හොඳට පෙරලා අරගෙන ඒක බ්ලෙන් කරන්න බිත්තරයෙකුයි මිටි කිරි ටිකකුයි පොඩි පාන් කෑල්ලකුයි දාලා බ්ලෙන්ඩි කරලා, ඊට පස්සේ භාජනයකට දාලා ඒකට ආප්ප සෝඩ ටිකක්, සීනි ටිකක් දාලා පිපෙන්න තියන්න පැය දෙයකින් තුනකින් ගන්නකො කිසි ප්‍රශ්නයක් නෑ
@thejanidayananda6691
@thejanidayananda6691 Күн бұрын
dr oya babage earrings gatthe kohenda?
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 16 сағат бұрын
සිංහල කන් විදිල්ල සිංහල ඇඬිල්ල සිංහල හුරතලේ සිංහල ආප්ප සිංහල කෑම සිංහල කතා සිංහල ආදරය සිංහල මගුල් අපි තාමත් සිංහලේ
@chathukathushan4069
@chathukathushan4069 21 сағат бұрын
අනෙනංගො මට ඉන්නෙ පුතාලා 3 න්දෙනෙක් ඒයාලානං ලොකුයි 18 13 5 යි ඒයාලා 3 න් දෙනාමමට හැමදෙටම උදාවිකරනවා මම ලෙඩ උනාමමටාත් උයලාකන්නදෙනවා ලොකුයි පොඩියි මල්ලිත් බලාගෙන වැඩකර ගන්නවා ඒ උනාට ගමෙ මිනිස්සු වචනකියනවා කොල්ලාන්ට කියලා වැඩ ගන්නවාකියලා තාත්තා මුහුදුයන්නෙ ටැන්කි බොටිටු කවිරැත්නැ මටඋදාවිවටවාත් ඒකායි මම හැමදෙමකියලා දුන්නෙ ඒක වැරැද්දක්ද
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 2 күн бұрын
Oyala hodin ennawa nada.oyalata හිම කුණාටු na nada.bs
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj Күн бұрын
ආදරෙයි ❤❤❤❤
@KrishanthiLokuarachchi
@KrishanthiLokuarachchi Күн бұрын
❤❤❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o Күн бұрын
❤❤❤❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
❤❤❤❤
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Күн бұрын
❤❤❤❤
@DiliniDinethma
@DiliniDinethma Күн бұрын
❤❤❤❤
@BuddhiniW-q4n
@BuddhiniW-q4n Күн бұрын
❤❤❤❤❤
@dgnayani138
@dgnayani138 Күн бұрын
❤❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Күн бұрын
❤❤❤❤
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y 19 сағат бұрын
❤❤❤
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
මගේ කුස්සිය වටේ රවුමක්🖤 My small kitchen make over under budget
11:54
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 2,3 МЛН