අපි වැඩ කල්දාන්නෙ ඇයි? වැඩ කල්දාන එක නවත්තගන්න හැටි Beat Procrastination | Sinhala | Sri Lanka

  Рет қаралды 20,183

Dr. DON Explains

Dr. DON Explains

7 ай бұрын

🍿 Watch Next
* What is Motivation and How it Works? Sinhala Motivational Videos
📽️: • What is Motivation and...
* අපේ ජීවිතේ දුර්වලතා සහ ශක්තීන් හොයාගන්න හැටි. | Strengths and Weaknesses
📽️: • අපේ ජීවිතේ දුර්වලතා සහ...
* වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala
📽️: • What is Motivation and...
* අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
📽️: • How to Find Our Passio...
* අපේ ජීවිතේ අවදානමක් (Risk එකක්) අරන් වැඩක් කරන්න ඕනෙ ඇයි?
📽️: • අවදානමක් (Risk එකක්) අ...
* How to Get Rich in Sri Lanka | How to Earn Money and Personal Finance
📽️: • How to Get Rich in Sri...
✍🏽 WHO I am:
Hello everyone,
I'm Dr Prabuddha Don, a senior compliance officer with the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO world heritage site.
In addition to my work, I am also a part-time molecular scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos that explore ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I'd love to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by nangicon - Flaticon
www.flaticon.com/free-icons/rest" title="rest icons"Rest icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="tired icons"Tired icons created by Parzival’ 1997 - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by Freepik - Flaticon
www.flaticon.com/free-icons/s..." title="strong icons"Strong icons created by Dewi Sari - Flaticon
www.flaticon.com/free-icons/t..." title="tired icons"Tired icons created by Dimas Anom - Flaticon
www.flaticon.com/free-icons/s..." title="swot analysis icons"Swot analysis icons created by Freepik - Flaticon

Пікірлер: 243
@Watchmore8803
@Watchmore8803 2 ай бұрын
වීනාඩි දෙකක් බලන්න කියලා Play කරපු video එක විනාඩි 15 බලන්න උනා...😊 කොහොමත් ඔයාගේ videos බැලුවට කාටවත් පාඩුවක් වෙන්නේ නෑ... Good luck Brother ❤❤❤
@amilanuwan5300
@amilanuwan5300 7 ай бұрын
වැඩ කල් දාල කල් දාල කෙනෙක් ඉන්න කොට අතීත සිදුවීම් දිගින් දිගට මතක් වෙනවා කෙසේ වෙතත් ඒ මොහොත සැහැල්ලු කරගන්න ක්‍රමයක් තමන් විසින්ම සාදා ගත යුතුයි...තමා වටා ඇති ප්‍රශ්න කලමනාකරණය කර ගැනීම වැදගත්....
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks for your thoughts ❤️❤️
@DesignKas
@DesignKas 7 ай бұрын
මාත් ගොඩක් වැඩ කල් දාන කෙනෙක්, ඇත්තටම මොනාහරි music එකක් අහන ගමන් හොදට වැඩකරන්න පුලුවන්.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks for sharing your experience ❤️❤️
@piyuminisansalaSL
@piyuminisansalaSL 3 ай бұрын
කලින් දවසෙ to do list එක හදනව. Time table එක්ක . උදේම නැගිටිනව. Wash දානව. වෙලාවටම වැඩ පටන් ගන්නව. ඔක්කොම කරල තියෙද්දි දවස අන්තිමේ සතුටුයි . වැඩ ඉතුරු වෙලා තියෙද්දි එන මූසල හැඟීමට අකමැති නිසා කෝම හරි ඔක්කොම කරනවා
@vidushadineth6626
@vidushadineth6626 7 ай бұрын
14:21 උදෙට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක සහ ඇද අස් කිරීම ❤🎉 Super sir 🥰
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@sithumdevinda8544
@sithumdevinda8544 Ай бұрын
​@@dr.donexplains8115...over thinking walata opention ekak
@user-yn8he2he4q
@user-yn8he2he4q 7 ай бұрын
වැඩේ පටන් ගන්නකන් විතරයි ඒ වැඩේට තියෙන කම්මැලිකම තියෙන්නේ .පටන් ගත්තට පස්සේ කරලා ඉවර කරන්නමයි හිත.මේක ගැන නම් හොදටම අත්දැකීම් තියනවා.ඒක නිසා කොහොම හරි පටන් ගන්න බලන්න.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Aniwaryenma ❤️❤️ Thanks for sharing your experience
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Ow❤
@yaswin547
@yaswin547 6 ай бұрын
ඔබ කිව්වා වගේ මම දැනටමත් පොත් පාඩම් කරන කොට ඇරුනම Boarding ekedi වෙන මොනවහරි වැඩක් කරන ගමන් මට වැදගත් වෙන u tube channel එකක්‌ සවන් දෙනව
@anlyng7147
@anlyng7147 7 ай бұрын
දෙපාරක් බලන්න වටින වීඩියෝවක් මේ අවුරුද්ද වැඩ කල් නොදමන අවුරුද්දක් වේවා❤🎉
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Happy new year. Thank you so much❤️
@aselasampath8792
@aselasampath8792 7 ай бұрын
මේ වීඩියෝ එකේ ඔබතුමා කියන හැම වචනයක්ම හරිම වැදගත්.වල්පල් කිසිම දෙයක් නෑ.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ ඔබතුමා කියන දේ තුළ...බොහොම ස්තූතියි ඔබතුමාට...👍👍👍👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@Kushigirl2004
@Kushigirl2004 29 күн бұрын
Tnqu sir. Issara free time ekedi vlog bluwa . Dan me wge video blnn huru wela ❤ keep going sir ❤
@rwkwickramarathna
@rwkwickramarathna 23 күн бұрын
Vinadi 2 balanawa kiyala paya thunaka video ekak baluwa❤ thawa video thunak thibba e wage vinadi 2 balanawa kiyala hithagaththa . Okkoma baluwa..❤😂🎉
@user-ui2ux2en8h
@user-ui2ux2en8h 6 ай бұрын
Godak watinawa🎉🎉
@user-jx6my4wr6h
@user-jx6my4wr6h 6 ай бұрын
අද වෙනකන් මම කොච්චර වැඩ කල් දාලා ඇතිද ඒත් දැන් ඒ කල්දාපුවා නිසා මගේ ටාකට් එකට යන්න බැරි උනා මම මේ දැන් ඉදලා වැඩ කල් දාන එක කල් දානවා. දැන් කරන්න ඔනේ වැඩේ දැන් කරනවා. Thank you sir..❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too. All the best❤️
@manoriswarnamali-nf4nh
@manoriswarnamali-nf4nh Ай бұрын
Godak watinawa ❤
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 4 ай бұрын
Thnks lot ... drge video nisa mage jiwithe wenes una... welawata wada karanna, urgent and important wala wenasa nisa wada kireema dan sathutak. Wenadara day target cover nouna mama adth awe target cover karala. Jaya wewa...
@vishwamadusanka7584
@vishwamadusanka7584 7 ай бұрын
Sri Lankan "Ali Abdal". Oyage explanation niyamai. Thank You doctor 👍
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
😀 i take it as a compliment ❤️ Thank you
@akilaperera4486
@akilaperera4486 Ай бұрын
Thank you very much. An inspiring video for me.
@janithaprabhashi4674
@janithaprabhashi4674 25 күн бұрын
වැඩ කල් දාන්න එපා එපා කියල හැමෝම කිව්වට. කොහොමද ඒක කරන්නෙ කියල කිව්වෙ නෑනෙ. Me video eka nm niyamai. Channel eka baluwe ada mulinma. Good luck😍
@RuwaniKusum
@RuwaniKusum 7 ай бұрын
බොහොම වටින video එකක්. අදම පටන් ගන්නවා මාත්
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thqnk you and all the best❤️❤️
@udaraperera1716
@udaraperera1716 7 ай бұрын
Oyage videos balala life videos kata godak dewal gattha. Uttara nathi prashna walata godak uttra hoyagattha. Financial planning hodatama hadagattha. Tnq sir. Wish you all the best and bless you❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@asankagamage9611
@asankagamage9611 7 ай бұрын
සුපිරි vedio එකක්... Background music එක්ක වැඩ කරනකොට එපා වෙන්නෙ නැ😊 Thank you so much 🎉🎉
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much for the comment and sharing your thoughts ❤️❤️
@dushanlakmal
@dushanlakmal 6 ай бұрын
I'm going to apply the 2-minute rule. It looks doable. Thanks for the tip 🙂
@kasunpramodya5993
@kasunpramodya5993 7 ай бұрын
ඒක ඇත්ත ඒ ප්‍රශ්නෙට අපිම උත්තරයක් හදාගන්න ඕන Thank you doctor 💜
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks for the comment❤️❤️
@iamishara33
@iamishara33 7 ай бұрын
Thank You Doctor ගොඩක් වටිනා විඩීයෝ එකක්
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thqnk you too❤️❤️
@nisaldasantha1803
@nisaldasantha1803 7 ай бұрын
Thank you. Perfect. Keep it up.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@daham_anupama
@daham_anupama 7 ай бұрын
ගොඩක් වටිනව ❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you❤️❤️
@Announced1243
@Announced1243 7 ай бұрын
අපි අනාගතයේ ගෙයක් හදන්න වාහනයක් ගන්න plan කරනවා. එතනදී අපි කොහොමද ජීවිත කාලෙම ණයකාරයෙක් වෙන්නෙ නැතුව ලස්සනට ඒ වැඩ කරගන්න කලින්ම plan කරන්නෙ. මේ ප්‍රශ්නයට හරි උත්තරයක් මට මෙච්චර දවස් කොහෙන්වත් හම්බුනේ නෑ. මං හිතනවා sir මේකට උත්තරය දෙනවා කියලා.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Godak honda prashnayak.. Mama video series ekak karannm❤️❤️
@rwkwickramarathna
@rwkwickramarathna 23 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@user-eb9re9kk7l
@user-eb9re9kk7l 7 ай бұрын
වටින එකක් අයියෙ❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@Dony-wt9bk
@Dony-wt9bk 27 күн бұрын
Hey Doc , Nice content ... I was listening to this while ironing my cloths .. keep it up ..Thanks ❤ Wonderful content ❤🫡🫡👌
@RuchiraKarunanayake-wl1ic
@RuchiraKarunanayake-wl1ic 7 ай бұрын
ගොඩක් වටිනව ❤🎉
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@mindjaz4779
@mindjaz4779 7 ай бұрын
Another great video.i learned a lot of from you. 👏 Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Glad it was helpful!❤️❤️thank you
@chathuralakshan8817
@chathuralakshan8817 5 ай бұрын
සර් මාරම වටිනවා අපේ රට කෙලවෙන්න එක හේතුවක් තමා මේ වගේ මගපෙන්වීමක් උගන්වන තැන් ලන්කාවේ කොහෙවත් නෑනේ ඉස්කෝලෙ උගන්වන්නේ නෑ ලකුනු විතරයි ඉතින් මේ රට දියුණු නොවන එක අහන්න දෙයක්ද ?
@dr.donexplains8115
@dr.donexplains8115 5 ай бұрын
Thank you so much❤️❤️🙏
@samudrikabandara1982
@samudrikabandara1982 6 ай бұрын
වටිනා අදහස් ටික මට ඔනිම වෙලවෙ හම්බ උනේ thank you
@Anagilk
@Anagilk 6 ай бұрын
මම පාඩම් කරේ සිංදුවක් දාගෙන ඒක කිසිම බාධාවක් උනේ නැහැ ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️
@thakshilahewawitharana8249
@thakshilahewawitharana8249 6 ай бұрын
ස්තූතියි . ගොඩක් වැදගත් ඒ හැම අදහසක්ම
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️❤️
@user-jf3qv7pt1b
@user-jf3qv7pt1b 7 ай бұрын
වැදගත් දේවල් කියලා දෙනවට thank you....❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 18 күн бұрын
මමත් වැඩ කල් දානවා තමයි. ඔයාගෙ video එක නියමයි. මම ලගදී ඉදන් තමයි බලන්නේ.❤
@user-jx6my4wr6h
@user-jx6my4wr6h 6 ай бұрын
සර් කිව්වා වගේ අනුන්ගේ මොටිවෙශන් ඔනේ නෑ තමන් මහන්සී වෙලා ඒ දේට කැප උනොත් අපිට ඒ ගමන යන්න පුලුවන් මගේ ජීවිතේ වරදුන තැන් හදාගන්නවා ආයේ.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
All the best❤️❤️
@supunchamara2386
@supunchamara2386 7 ай бұрын
One of the best advisor for me.. hats off ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you and all the best❤️❤️
@DandyMaxMens-hs8sb
@DandyMaxMens-hs8sb 7 ай бұрын
ඇත්තටම මේක වර්තමානයේ ගොඩක් දෙතෙකුට තියෙන ගැටලුවක් ගැන කතා කරන වීඩියෝ එතක්. මේ කතාව එක පරෙක් නෙමෙයි හොදට හිතට වදිනකම් බලන්න, ගොඩ ෂුවර් . ,,Thanks Dr.Don , You are Amazing
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much and you are amazing too❤️❤️
@dhanushamannapperuma
@dhanushamannapperuma 7 ай бұрын
Thank You. Great Video Ayya
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 4 ай бұрын
❤ very interesting
@nayanadushayantha-bi5gx
@nayanadushayantha-bi5gx 15 күн бұрын
Excellent channel ❤❤❤
@sardhalakmini7438
@sardhalakmini7438 6 ай бұрын
මමත් ගොඩාක් වැඩ කල් දාන කෙනෙක්.කොච්චර හිතුවත් ඒක හදාගන්න අමාරුයි.ගොඩාක් දේවල් miss වෙලා තියනවා ඒ නිසා.බැරිම තැන මම කරන්නේ මම Achive කරගන්න ආස දෙයක්,මම හීන දකින දෙයක් මට ලැබෙන්නේ මම මේ දේ කළොත් කියලා හිතනවා.එතකොට ඒ වැඩේ කරන්න ලේසියි..
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Wow.. thanks for sharing ❤️
@nuwanpayagala6142
@nuwanpayagala6142 7 ай бұрын
Thank you so much for your valuable thought 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
You're most welcome❤️❤️
@jinadariemudalige2806
@jinadariemudalige2806 27 күн бұрын
It's very important🙏🌺
@adeeshaiman
@adeeshaiman 7 ай бұрын
Social media manage කරලා පොඩි income ඒකක් හදා ගන්න හැටි video ඒකක් කරලා තිබුනේ sir, ඒක බලලා වැඩේ පටන් ගත්තා දිගටම කරගේන අවා දැන් ඒකේන් සැහෙන්න ලොකු income ඒකක් ඒනවා, ඇත්තටම thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much and i am so happy.. All the best❤️❤️
@mrdeskcoop
@mrdeskcoop 6 ай бұрын
@adeeshaiman ඒ koi video ekada machan??
@adeeshaiman
@adeeshaiman 6 ай бұрын
@@dr.donexplains8115 ❤️
@adeeshaiman
@adeeshaiman 6 ай бұрын
@@mrdeskcoop kzbin.info/www/bejne/n6LXgo2pnLWYqcUsi=VR-5w5Gl06KRezjE mek bro, balanna
@sachiniweerakoon9037
@sachiniweerakoon9037 7 ай бұрын
මේක නම් ඕනිම වෙලා තිබුණ video එකක්💕
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@mryaka7198
@mryaka7198 6 ай бұрын
Great Explain ♥️
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you❤️
@vipuldissansyaka2615
@vipuldissansyaka2615 10 күн бұрын
Thank you sir🙏
@channaholidays7198
@channaholidays7198 7 ай бұрын
Thank you mr Don❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@gjei1234
@gjei1234 7 ай бұрын
අද වීඩීයෝ එක සුපිරි ❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️🙏
@user-rb8ep3sc4q
@user-rb8ep3sc4q 6 ай бұрын
ස්තුතී
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@vidathhansana
@vidathhansana 7 ай бұрын
100% correct bro
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you❤️❤️
@PrabhathDissanayaka
@PrabhathDissanayaka 7 ай бұрын
thank you Dr.❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@nikokenneth7749
@nikokenneth7749 7 ай бұрын
This video lifted my head
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️
@nemasharathnayake1700
@nemasharathnayake1700 7 ай бұрын
මමත් වැඩ කල්දාන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ... මම හිතනව 5 min technique එක practise කරන්න.... අනිවාර්‍යෙන් ටික දවසකින් progress එක කියන්නම් 😇
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks for sharing your thoughts❤️❤️
@praneeth210
@praneeth210 6 ай бұрын
වැඩ කල් දාන එක නිසා සෞඛ්‍යය අතින් ගොඩාක් පහළ තැනක ඉන්නවා කියන එක හරියට හරි ඒක ප්‍රායෝගිකව මට තියෙනවා කොච්චර වෙනස් කරගන්න උත්සාහ කරත් ඒක හරියන්නේ නෑ
@d..miner..................3236
@d..miner..................3236 7 ай бұрын
love this❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thqnk you❤️❤️
@boralugoda.
@boralugoda. 7 ай бұрын
Thank you bossa❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@foxygamer16
@foxygamer16 7 ай бұрын
සින්දුවක් දාගෙන වැඩ කරද්දී මහන්සියක් එපා විල්ලක් එන්නෙ නෑ
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️❤️
@Nikitechna147
@Nikitechna147 7 ай бұрын
Thank youu sir❤️✨
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@Travelsasa_Official
@Travelsasa_Official 7 ай бұрын
මාරම වටින චැනල් එකක් මටනම්❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️
@bodimejeewithe
@bodimejeewithe 7 ай бұрын
Watinawa 🎉
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you❤️
@bimsara7766
@bimsara7766 6 ай бұрын
Thank you ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
You're welcome 😊❤️
@clipstv6229
@clipstv6229 2 ай бұрын
අද ඉදන් නෙමෙ.. මේ දැන් ඉදන් පටන් ගන්න්වා...😍😍😍
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
❤️❤️all the best
@nilukarathnayaka
@nilukarathnayaka 7 ай бұрын
I learned lot of from you. Thank you sir.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Glad to hear it❤️❤️thank you too
@KaveenPremawardana
@KaveenPremawardana 7 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට(ර්)
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@user-go8rx4zz2b
@user-go8rx4zz2b 7 ай бұрын
Kenek kohomada hariyatama thamange talent, skill aduraganne kiyala video 1k karannako. Goal 1k nathi kenekta goal 1k hadaganna widiyath kiyala dennako.
@ashinthashehan2694
@ashinthashehan2694 6 ай бұрын
Thank you dr
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@Kaushi_281
@Kaushi_281 6 ай бұрын
Thank you ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
You're welcome 😊❤️❤️
@pasindumadusanka6215
@pasindumadusanka6215 6 ай бұрын
thank you 😊
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
You're welcome 😊❤️❤️
@SewwandiWaduthanthri
@SewwandiWaduthanthri 7 ай бұрын
detachment ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Mama uthsahakarannm❤️❤️
@nadulaprabashwara
@nadulaprabashwara 7 ай бұрын
Thankyou 👍👍👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@ShashuSenadeera
@ShashuSenadeera 27 күн бұрын
🖤💫
@chamikakasun6323
@chamikakasun6323 Ай бұрын
Doctor Habits improve karana ekau stop karaganna ekai wage topic ekak kata karamuda
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
14:49 ඇත්තටම mn Al liyala resalt enakn ඉන්න කෙනෙක් මන් දැන් පසුතැවෙනවා ඇත්තටම මන් වැඩ ඇද ඇද හිටියා පැහැදිලි ගෝල් එකක් කියන එකක් මුලදී තිබ්බේ නෑ හැබැයි පැස්සෙ ඇතිඋනා එතකොට කල් මදිද දන් නෑ කියලා හිතුනා කොහොමහරි අන්තිම කාලේ වැඩ ටික කරා... ඩොක්ටර් කිව්ව විදිහියට පිලිවෙලක් තිබ්බනම් තව හොද රිසාල්‍රට් එක්කට යන්න තිබුනා.. thank you video ekt ❤ ආය වැඩ කල් දාන්නේ නෑ ❤
@nirashasaro1550
@nirashasaro1550 2 ай бұрын
ආයෙම කරන්න ඒත් බැරි උනොත් තුන්වෙනි වතාවටත් කරන්න... එහෙම නොකරපු එක ගැන අදටත් මං මගේ ජීවිතේ පසුතැවෙනවා. එහෙම කළා නම් අද මම මෙතන නෙමේ.. මට අවුරුදු හතළිහක්.. අවුරුදු පහක් ඇතුළත ඒලෙවල් කර ගත්ත යාළුවොත් මුළු ජීවිතේම සාර්ථක කරගෙන මේ වෙනකොට ගොඩ ගිහින්..ඒ කියන්නේ හරියටම ඒම් එකක් තියාගෙන වැඩ කරපු අය.. හැබැයි එක පාරම අතෑරලා දාලා වෙන වෙන දේවල් කරන්න ගිය මම අද පසුතැවෙනවා..මට හොඳටම මතකයි මේ වගේ මට අවුරුදු විසි හතරෙදි ගොඩක් අය කිව්වා..මං හිතුවේ අපෝ මම පරක්කු වැඩියි කියලා.. දැන් හිතෙනවා මොන පරක්කුවක්ද කියල..ඒ කාලෙදි හරි පිළිවෙලකට වැඩ ටික කලානම් ඒත් අද මෙතන නෙමේ
@tharushikavindiya1343
@tharushikavindiya1343 Ай бұрын
@@nirashasaro1550 ♥️ hithuwoth onim deyk krnn puluwan mat exam ek pass kohomahari rank ekk dann puluwan una mt 😊 dn kohomath goal ekkt wada krnw ♥️
@hasinirandika8756
@hasinirandika8756 7 ай бұрын
විනාඩි 2 ක්‍රමය නියමයි ..මාත් කරන්න ඕනි ඒක❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Try karala balala kiyanna❤️
@Kushigirl2004
@Kushigirl2004 29 күн бұрын
Aniwaryen music apiwa motivate krnw , Lisa money, lalisa wge pop up songs wlt mn kmthi ❤
@madushashehani1368
@madushashehani1368 7 ай бұрын
Mata wayasa 23.Business management diploma course ekak kaloth Eka dan kale job field ekata yanna hodada??man asa business side ekt.man english,IT course karala thiyenne..danata company ekaka stores eke work karanne..
@chty333
@chty333 7 ай бұрын
thank you sir
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you❤️❤️
@Amplify-hq1xg
@Amplify-hq1xg 7 ай бұрын
💪❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️❤️
@YasiandMali
@YasiandMali 6 ай бұрын
Thank uu
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too ❤️
@thelife..........3376
@thelife..........3376 7 ай бұрын
සුබ පැතුම් ඔබට ...!
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@thelife..........3376
@thelife..........3376 7 ай бұрын
ප්‍රබුද්ධ මහත්මයා,මම සාමාන්‍යයෙන් කොයිතරම් වැදගත් වීඩියෝ එකක් වුණත් සමහරවිට මුලින්ම ටිකක් බලලා ඉතිරි ටික වෙලාව ලැබෙන විදිහට "කල්දාලා"😃😃 තමයි බලන්නෙ.ඒත් ඔබතුමාගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා.කිසිම කල්දැමීමක් නැහැ .ඔබතුමාගෙ වීඩියෝ එකක් බලන්න පටන්ගත්තම ඉවරකරලම තමයි නවතින්නෙ.ඇත්තටම ඒ තරමට ජීවිතය අදාළයි වගේම වැදගත් ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම.බොහෝම ස්තූතියි ඔබට නිහතමානීවම....!
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Bohoma isthuthi a wachana walata.. A dewal mata godak watinawa..❤️❤️ Hadawathinma suba pathanawa
@chathurngasenarth4183
@chathurngasenarth4183 6 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️
@padminithalapalage374
@padminithalapalage374 25 күн бұрын
🙏💐
@xDiLShan0
@xDiLShan0 6 ай бұрын
ty
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too. ❤️
@xDiLShan0
@xDiLShan0 6 ай бұрын
@@dr.donexplains8115 💚
@Kaviiisha
@Kaviiisha 7 ай бұрын
Software engineer කෙනෙක් වෙන්න degree යක් කරනව ඒත් science /engineering degrees වලට වඩා අඩු qualifications වලින් SE degree එකට enter වෙන්න පුලුවන් නිසා වගේම SE මේ දවල්වල රැල්ලක් මිසා සමහරු ඒක හෑල්ලුවට ලක්කරනව හරියට a/l arts කරන අය පහත් කරනව වගේ. මන් දන්නව SE ලේසියෙන් කරාට ලේසියෙන් හැමෝටම ඒ පොසිෂන් එකට යන්න බැ ඒ වගේම යන අය සෑහෙන්න හම්බ කරනව ගොඩක් අයට වඩා කියල..මේ ගැන හිතන දේ රිප්ලයි කරන්න..
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thange sector eke hariyata thaman perform karanawanm kawruth kiyana dewal ganan ganna epa.. Honda anagathayak thiyanawa❤️❤️
@Spradeep63
@Spradeep63 6 ай бұрын
Very good video first time I saw your channel but excellent i try to follow up your tips I am also having some of weakness points that you have pointed out thanks lot for your valuable advice and pl continue and share your ideas in future also
@songstore4416
@songstore4416 24 күн бұрын
🤗
@user-ip6gt6kn4t
@user-ip6gt6kn4t 2 ай бұрын
😊
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
❤️
@mayuriwathsala118
@mayuriwathsala118 5 ай бұрын
👌
@dr.donexplains8115
@dr.donexplains8115 5 ай бұрын
❤️
@surdin794
@surdin794 Ай бұрын
ෆෝන් එකේම ඉන්නවා වැඩි 😟
@dilrukshijayalath877
@dilrukshijayalath877 7 ай бұрын
Wishala karadarayak umba bana padayak ahapan sudusu welawatayi wada kala yutththe
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Ehema karannm
@techmaduwa7265
@techmaduwa7265 7 ай бұрын
❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️❤️
@mishamisha2180
@mishamisha2180 7 ай бұрын
Thank you this vedio very useful dr ❤️‍🩹🌷
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
So nice of you❤️ thank you too☺️
@wasanthamendis3244
@wasanthamendis3244 6 ай бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️❤️
@WSP012
@WSP012 7 ай бұрын
Apple,samsung වගේ සමාගම් වල කොටස් ගන්නේ කොහොමද😊
@aruniudeshika1129
@aruniudeshika1129 7 ай бұрын
ඇත්තටම මටම දුන්න වීඩියෝ එකක් වගේ.......❤❤❤❤ මම හැමදාම පුරුදු වෙලා ඉන්නවා ඇදුම් අයන් කරන ගමන් සර්ගේ විඩීයෝ බලන්න.සමහර වීඩියෝ කිහිප වතාවක් බලනවා.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much❤️❤️
@aruniudeshika1129
@aruniudeshika1129 6 ай бұрын
❤​@@dr.donexplains8115
@sasikamaduranga2759
@sasikamaduranga2759 7 ай бұрын
😊😊😊
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️
@mrdeskcoop
@mrdeskcoop 7 ай бұрын
A/L 3rd shy eka me para karanne kalin shy 2ma fail maths walin kale,kochchra karath mata science terenne nathi nisa me parath fail mattame inne me A/l ekak nisa mage hodama kale kalakanni wela giya hagimak enne job ekak krnn widiyak nh katak arala katawath kiynna widiyak nh monada kranne kiyala apuwahama ,mata thmath hithaganna bari ai mata mehema une kiyana eka gana hitiyata inne loku hithe amaruwakin,maths bio nokarapu magema yaluwo ada campus mata mn gana loku kalakirimak thiyenne sir ehen paper hadana un exam amaru karala kalin parawal walata wada maragena kanna hithenawa ehem karaddi eyala 💔
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Salenna epa.. Al kiyanne geewithe godayanna thiyana ekama kramaya newei.. Thawa one tharam dewal thiyanawa jeewithe dinanna.. 1. Oyata puluwan BST or commerce walin thawa paarak AL karanna 2. Degree ekak karannama one nam ada private universities godak thiyanawa.. 3. Professional qualifications one nam ewatath one thatam than thiyanawa Mage video ekak thiyanawa AL walin passe monawada karnna one kiyala eka balanna
@mrdeskcoop
@mrdeskcoop 6 ай бұрын
@@dr.donexplains8115 thank you so much sir 🙏
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 12 МЛН
low battery 🪫
0:10
dednahype
Рет қаралды 1,7 МЛН
Yanlışlıkla Telefonumu Parçaladım!😱
0:18
Safak Novruz
Рет қаралды 521 М.
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 4,2 МЛН
Лучший браузер!
0:27
Honey Montana
Рет қаралды 1,1 МЛН
Look, this is the 97th generation of the phone?
0:13
Edcers
Рет қаралды 8 МЛН