කුරක්කන් කැද මේ විදියට හදලා තියෙනවද? | Amila Nadeeshani

  Рет қаралды 265,826

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #foodrecipe #foodvlog #foodreview
Facebook - / amilanadeeshanionline

Пікірлер: 199
@dilrukshiweerakoon96
@dilrukshiweerakoon96 10 ай бұрын
ඔයාගෙ භාෂා හැසිරවීම මරු ❤
@kusumlatha5837
@kusumlatha5837 21 күн бұрын
කුරක්කන් කැදවලට හබලපෙති ටිකක් දාල හදල බලන්න හරිම රසයි
@jagathlokuliyana468
@jagathlokuliyana468 Жыл бұрын
කොන්ඩෙ බැදගෙන උයන වානම් ගොඩක් වැදගත්. අනෙක් අයටත් ආදර්ශයක් වෙනවා.ස්තූතියි...,
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
😃😃
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
@@amilanadeeshani Mata mathakai oba 2008 cyprus show1 awa sanidapa ekka lassana rathui, kalui saariyak endala. Mamath awa shw1 balanna. Pata podak thila kara nalal thalawe kiuwa noyel raj ekka
@sujeesujeewa6314
@sujeesujeewa6314 Жыл бұрын
Ow👍👍👍👍
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
@@sujeesujeewa6314 Mokakda ow?
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
වැරදිම හොයන අය ඉන්න කොට මොකක් කියල දුන්නත් වැඩක් නැ..ඇයි එයා කොන්ඩෙ..කැද මුට්ටියට දැම්මද
@rohan9042
@rohan9042 Жыл бұрын
Kurahan kadha beela thiyenawa..wife ehemath dannawa oya wagema rasata hadhanna..godak important meka hadhanna danne nathi ayata nangige me video eka 😍😍😍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුති .මාත් උණ හැදිලා හොද උනා විතරයි .හුගක් වටිනවා
@nimalrathnayaka5609
@nimalrathnayaka5609 Жыл бұрын
මම හරිම ආසාවෙන් බලනවා ඔබ තුම්යගෙ වීඩියෝ වටිනා දෙයක් එකතු කරන්න එකට ගොඩක් ස්තුතියි
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
Thank ❤️ you.
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.මමත් හදන්න ඕනේ.
@jeevscreations7900
@jeevscreations7900 22 күн бұрын
Piti walata watura tika tika ekatu kirima tamayi siduwiya yutte..kitul hakuru samaga rasawath..... Itamath lassanayi idiripat kirima..
@heemapadmalatha7438
@heemapadmalatha7438 Жыл бұрын
දුවේ ඔයාගේ නිරහංකාර වීම ඉතාමත්ම වටිනවා
@sriyalathadesilva3800
@sriyalathadesilva3800 Ай бұрын
කොන්ඩෙ බැඳගෙන පිලිවෙලකට උන්නානම් හොඳයි.හදන විදිහ පැහැදිලි මදි වෙනවා කියවීම වැඩියි..කෝලම් වැඩියි. මෙච්චර කියවන්න ඕනෙ නෑ දිගවැඩියි. පියවරෙන් පියවර ඉදිරිපත් කලානම් වැඩිය හොඳයි.
@dilhanidammika6578
@dilhanidammika6578 20 күн бұрын
කොහෙද අනෙ මෙකෙ කෝලම් බොරු නොකිය විඩියෝ එක බලන්න අකමැතිනම්නිකා ඉන්න,
@SeharaS
@SeharaS 15 күн бұрын
Dgʻshhshdshhshshshh😅😢🎉😂❤🎉🎉🎉🎉🎉🎉
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe Жыл бұрын
ශා නියමයි අක්කා 😍👏... හබලපෙති ,රුලං එකතුකරලත් අපේ අම්මා හදනවා...
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 26 күн бұрын
භාෂා හැසීරවීම ඉතා හොඳයි.කොණ්ඩෙ බැඳගෙන හිස්වැස්මක් දාගන්න.මමත්කලින් හැදුවා රටඉදි කජු දැම්මා
@chandikasenarath9348
@chandikasenarath9348 Жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි රහටම සින්දු කියනව මම කැමතිම ගායිකාවක් ඔබ.🥰🙏
@hashinimadushika3916
@hashinimadushika3916 Жыл бұрын
අම්මා වගේම පුතත් හරිම නිරහංකාරයි,කිසිම ලොකුකමක් නැති කෙනෙක්
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී. ❤😍😘
@user-ff8jp7uw9e
@user-ff8jp7uw9e 5 ай бұрын
Kurakkan hedi keyakda wathura kochcharada kiyalath kiyanna godak wedagath ❤❤❤
@aruniperera4907
@aruniperera4907 Ай бұрын
කාලෙකින් හොඳ සිංදුවක් ඇහුවේ නැහැ....❤
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Harima common recipe ekak...kadjuth damma nam hondai..aluth game kaamak hadanna AMILA podo sinduwakuth kiyana gaman ..thanks🌹🙏
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 Ай бұрын
පව් එයාව නෝන්ජල්කම කරන්න එපා මීට පස්සෙ ඔයා කෑමක් හදන හැටි වීඩියෝ කරන කොට හිස් ආවරනය කරගන්න ස්තුතියි මමත් ලංකාවට ගියාම හදනව❤❤❤❤❤❤❤❤❤
@dilhanidammika6578
@dilhanidammika6578 20 күн бұрын
අනේ පිස්සු ඔය කියපොඋ අය ගෙදර උයද්දි හිස් වැසුම් දාගෙන උයනවද දන්නෙ නැ
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Good morning miss amila oyage resipiya itha wedagath thanks
@seethakumari5066
@seethakumari5066 Жыл бұрын
Oita wada rasai wathura Lipe tiyala 1ta suduru sudu lunu dala e tika thambena vita diya karapu kurakkan tika dala Pata wenas wena Kal Pisa ganna ita pasu awashya tharamata Pol kiri dala salt dala Pisa ganna Pinas karayek ta unath bonna haki
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 Жыл бұрын
මම nam නිතරම හදනවා .උයන වේලාවට කොණ්ඩය ගැටගසා උයනවා nam තමයි හොඳ.බැරි වෙලාවත් kes ගහක් වැටුණොත් කැඳ epa වෙනවා
@nimmim704
@nimmim704 15 күн бұрын
පිස්සුද අනේ ඔයාට? 😂
@dilipasanga8907
@dilipasanga8907 Жыл бұрын
හැමදාම වගේ අදත් හොද වැඩසටහනක්
@UpulJayasanthe-lc9gf
@UpulJayasanthe-lc9gf Жыл бұрын
Oya hitoyata wadaaaaa lassanai ane
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
සීනි පොඩ්ඩක් දැම්මොත් මාර රසයි
@khemahettiarachchi636
@khemahettiarachchi636 Жыл бұрын
💗💗 රසම රසයි වෙනස් විදියක් මමත් හදනව ස්තුතියි අමිල නංගි
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ගොඩාක් ස්තුති සහෝදරී..🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම හෙල්ති කැද එකක් ගොඩක් ස්තුතියි. තවත් හෙල්ති දෙයක් රැගෙන එනතුරු ඉන්නව❤
@deepanig5102
@deepanig5102 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@pererachaminda9089
@pererachaminda9089 Жыл бұрын
කිතුල් හකුරු කෑල්ලක් තිබුනානම් නියමයි 👍 👍 👍
@meepageanula4825
@meepageanula4825 Жыл бұрын
Pp
@Geethkevi21
@Geethkevi21 Жыл бұрын
Ça l'air bon
@GaminiKalaheWaththage
@GaminiKalaheWaththage Жыл бұрын
Kohomada Akke oya welawa Arench karaganne karana Hama Wada Sataham mama Balanawa Lassanay good luck
@indranialahendra4066
@indranialahendra4066 Жыл бұрын
වතුර ගොඩකට පිටි දැම්ම දියකරන්න බෑ..මුලින් වතුර චුට්ට චුට්ට දාල..පටන් ගන්න. කිරි නටන කොට පිටි දාන්න
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
ඒක නම් වෙනස් විදියට හදපු කුරක්කන් කැඳ එකක්.🧡🧡🧡
@anushajayawardana9493
@anushajayawardana9493 20 күн бұрын
ඔබතුමිය මෙවැනි ගුණ ආහාර උපදෙස් දෙමින් හදන එක ගැන සතුටුයි ❤❤❤❤❤❤
@deepthievindya1323
@deepthievindya1323 Жыл бұрын
Amila oyata mama harima kematie harima adarei.oya godakma nihathamani.tawa tawath videos genna. Oya uyana welawata sinduwakuth keyanna.budu saranaie
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
ස්තුතියි අමිලා නන්ගි 💗💗💗👍
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 ай бұрын
රත්න පුරේ ඔයා ගොඩක් නිහතමානීයි සෙනෙහෙ වන්ත මිනිසත් කම දුර්ලභ ගතියක් නීරෝගී බව දීර්ඝ අායුෂ විඳින්න සමාජයට අාදර්ශයක් ස්තූතියි අැත්ත පිත් රත්න පුරේ මළ ගෙයක් උනාම ඔය වර්ග කඩන්න යන්නෙත් නැහැ අල කාෙල එහෙමත් කඩන්න යන්නෙ නැහැ ගමේ මල ගෙයක් උනාම .🌹🌹🌹❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖👿
@samanthasilva5756
@samanthasilva5756 Жыл бұрын
Godak sthuthi kiyalaa dunnata theruwan saranai oyala siyaluma denata ❤️
@malahettige6696
@malahettige6696 Жыл бұрын
ඔයා ඉතිං ඇඹිලිපිටියේ නිසා කුරක්කන් ගැන හොදට දන්නවනේ මම ආසයි ඔයාගේ සින්දු වලට
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
😮නියමයි ,මමත් ආසම බීමක්
@bandaradananjani4368
@bandaradananjani4368 Жыл бұрын
අපිත් ඔය විදියටම තමයි කුරක්කන් කැද හදන්නේ,,, හරිම ගුන කැද එකක්. ❤
@mangalikadamayanthi1271
@mangalikadamayanthi1271 Жыл бұрын
Okatama igurui suduluni thalala demmama thawath rasai
@madurathanithsara7829
@madurathanithsara7829 Жыл бұрын
නියමයි කටට කෙලත් උනනවා
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
මාත් හදන්න ඔන.ගොඩක් ස්තුති විඩ්යො එකට
@chinthasirisena5820
@chinthasirisena5820 Жыл бұрын
පිටි දිය කරන කොට පිටි වලට වතුර දමලා දිය කරන එකයි පහසු. ඔය background music එක හරිම කර්න කටුකයි . ඔයාගේ කටහඬ හොදටම ප්‍රමාණවත් .
@MommaCha808
@MommaCha808 6 ай бұрын
Thank you 🎉
@asankaruneshkumar653
@asankaruneshkumar653 Жыл бұрын
Oita wada hodata mn hadanawa pirimiyek vela vikara nokara idapan gedara vada tika karagena
@lalithapriyangani892
@lalithapriyangani892 6 ай бұрын
හදලා බලන්න ඕන රස පාටයි
@chandaniratnayake1130
@chandaniratnayake1130 6 ай бұрын
Great ❤
@sumithpali3684
@sumithpali3684 Жыл бұрын
Great 👍 I like the way talking 🙂
@ariyawathiliyanagedara574
@ariyawathiliyanagedara574 22 күн бұрын
මගේ මතක හැටියට ඔයාට අවුරුදු 45 ක් වගේ වයසකයක් වෙනවා ඇති ඔයාගේ ඇඳුම නම් ගැලපෙන්නෙ නෑ
@samantha-ky5oz
@samantha-ky5oz Жыл бұрын
Kohila dalu and habarela kola hadannr video ekak one rata inne kattiyage request
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 Жыл бұрын
Gd conseft nanga..come up it👍
@shilanikalansooriya5570
@shilanikalansooriya5570 Жыл бұрын
Thank you mama hadanne shall ekath karala dan saw dala hadannath puluwan ❤️❤️
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
Thanks duwa ❤
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
ස්තුතියි 🙏 හදලා රස බලන්නම්
@priyanidemel2493
@priyanidemel2493 7 күн бұрын
Thanks 🙏🙏❤️
@surangaravindralal5
@surangaravindralal5 5 ай бұрын
Amila sisi kohomada
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
නියමයි දෝනි
@renukasamarakoon5720
@renukasamarakoon5720 19 күн бұрын
ස්තූතියි .
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Thank you akkiyo ❤
@renukakosman5817
@renukakosman5817 23 күн бұрын
ස්තුතියි දුව
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Жыл бұрын
Hisata cap ekak apron ekak adinna.wadaa sudusui. Mita wada apahasu wattoru idiripath kirima hondai
@pramilapriyadarshani6620
@pramilapriyadarshani6620 21 күн бұрын
Thank you dear
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 5 ай бұрын
Thanks you
@UpulJayasanthe-lc9gf
@UpulJayasanthe-lc9gf Жыл бұрын
Rasipi hoda peha dili ane.💎💎💎
@namaliweerasundara8799
@namaliweerasundara8799 24 күн бұрын
Thanks Amila miss
@sajeewinigamage9542
@sajeewinigamage9542 Жыл бұрын
Shaa niyamai nangi
@deepnkaruna4406
@deepnkaruna4406 6 ай бұрын
කුරක්කන් පුමාණය කොපමනද
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
Thank s
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
මමනමි හදනවා ගොඩාක් රසයි 👍
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Good for morning breakfast
@pathmaabeysinghe1580
@pathmaabeysinghe1580 Жыл бұрын
Thanks this information
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 20 күн бұрын
Thanks....❤❤❤❤❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 2 ай бұрын
Konde bandagana hitiyanam hidai නේද sister ...
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
හොඳයි අක්කෙ.
@slvibes4706
@slvibes4706 Жыл бұрын
Best ❤❤❤ Budusaranai
@sajithwarsha4170
@sajithwarsha4170 4 күн бұрын
මමත් ඔය විදියටම තමයි කුරහන් කැද හදන්නේ..
@swarnakirinde7894
@swarnakirinde7894 18 күн бұрын
Thank you oyata
@donvipula2865
@donvipula2865 Жыл бұрын
දුවෙ මම ඉන්නේ ඇමරිකාවෙ චෙෆ් කෙනෙක් විදියට.මම ඔයාව කොපි කලා රසයි.
@nishananayakkara2846
@nishananayakkara2846 6 ай бұрын
Duwe math hadanawa oluhal rayak pegenna dala
@sandasaraliyanage8699
@sandasaraliyanage8699 Жыл бұрын
ස්වභාවික වදිහටම ඹයා ඉන්නවා කුස්සියට යන්නේ නැනේ makeup දාගෙන. නිහතමානි කමට සතුතියි. ඹය අතරෙ පොඩි සිංදු කැල්ලක් කිවා නමි මාර රහයි.
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
නියම යී .
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Жыл бұрын
Thank you .
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
Thank you too
@mallika8681
@mallika8681 22 күн бұрын
කුරක්කන් කොතරම්‍ ගන්නවද???
@malanisenehelatha2373
@malanisenehelatha2373 23 күн бұрын
Thalapa hadana heti kiya dennako
@harshabahardeen8202
@harshabahardeen8202 Жыл бұрын
Where is the quantities? How much Kurakkan ?
@snowwhite587
@snowwhite587 Жыл бұрын
Harima rasa guna beemak neda.math hadanawa.❤️❤️
@thamarawerake
@thamarawerake 24 күн бұрын
SUPER THANKS
@skoman3989
@skoman3989 Жыл бұрын
Oya.lassani.namuth.adumanam hoda made ammak sanwara wanna ona nada .
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ශෝක් පෝෂණීය යි
@niroshaerangani9766
@niroshaerangani9766 Жыл бұрын
ayyooo danne adunagatte oya mahathwelane nangi
@sithakumari-bs3ly
@sithakumari-bs3ly Жыл бұрын
Mama asama
@devamanikwt7255
@devamanikwt7255 24 күн бұрын
කොහොමද අනේ ලූනු අහිතකර වෙන්නෙ. ලූනු නැතුව කෑවනම් මේ වෙද්දී මිනිස්සු ඇත්තෙම නෑ. මම නෙවෙයි කියන්නෙ දොස්තර ල. සීනි නම් අනිවාර්ය නෑ ඉතින් ඒත් අපේ කරුමෙට සීනි නැතුව බෑනේ
@ajjj772
@ajjj772 Жыл бұрын
Thanks good luck KZbin channel!
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Thank you amila
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Жыл бұрын
මම හදවත් රෝගි කෙනෙක් නිතරම කුරක්කන් කැද බොනවා ඒක අපි වගේ අයට ගොඩක් හොදයි මම නම් මුං ඇට නුල්ඩස් ට්කක් දානවා රස වැඩි වෙන්නෙ
@nilanthifonseka8253
@nilanthifonseka8253 Жыл бұрын
Good amila......
@shenalijayasingha4767
@shenalijayasingha4767 5 ай бұрын
@user-nw7td6ut5k
@user-nw7td6ut5k 5 ай бұрын
Sufulunu keda
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Harima pehediliwa kiyala dunna lassana kata hadakin.thanks..akke
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 227 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 122 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
මල පැනපු නාරම්මල  | sudaa studio |
20:30
Sudaa Studio
Рет қаралды 191 М.