අමිලගෙ පැල Exercise කරන්නෙ මෙහෙමයි

  Рет қаралды 74,093

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil
amila nadeeshani,#amilanadeeshani,amila,amila nadeeshani songs,amila nadeeshani with flashback,amila nadeeshani live,amila nadeeshani superstar songs,amila nadeeshani songs karaoke,amila nadeeshani live new,amila nadeeshani new songs,plants made without soil,amazing plant,indoor plants,bonsai tree,anthurium plant,anthurium plant care,plants,gemiya,ගැමියා,amila nadeeshani karaoke,amila nadeeshani sirasa super star

Пікірлер: 123
@ClassWithout
@ClassWithout 8 ай бұрын
අාදරණීය කටහඬක්.මිල කරන්න බැරි අදහස් ගොඩක්.අාදරෙයි හැමදාමත් ❤
@nilanthi960
@nilanthi960 2 жыл бұрын
නංගි....පොලවෙ පයගහල ඉන්න බොහෝම හොඳ චරිතයක් .ආඩම්බරයි.හරිම සිම්පල් විදිහට කියලා දුන්නා .බොහෝම ස්තූති.🙏
@indhumadhurika1784
@indhumadhurika1784 7 ай бұрын
අනේ ඔයාට බොහොම ස්තුතියි අමිලා අක්කේ..මාරම ආදරෙයි ඔයාට..මම ගොඩාක් ආස වැඩක් ඔයා මේ vedio එකෙන් කියලා දෙන්නෙ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 Жыл бұрын
බොහොම හොඳයි බොහොම සතුටුයි හරිම කාරුනික කටහඩක් ඔයාට තියෙන්නේ බුදුසරණයි දෙවිපිහිටයි
@rishinishi7442
@rishinishi7442 11 ай бұрын
හොඳින් මහා පොළොවේ පය ගහාලා ඉන්න පුලුවන් කෙල්ලෙක්❤️❤️❤️❤️❤️
@sachinithularipalihakkara1639
@sachinithularipalihakkara1639 4 ай бұрын
z.
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Ай бұрын
කෝමාරික ගැන පණිවුඩය අපට ගොඩාක් වටිනවා . බෙහෙවින්ම ස්තූතියි !
@jeni6757
@jeni6757 2 жыл бұрын
මල්,පැළත් ,ලස්සනයි,අමිලත්,ලස්සනයි,තෙරැවන්,සරණයි,,,
@ayeshakodithuwakku223
@ayeshakodithuwakku223 Жыл бұрын
ඇත්තටම harima ලස්සන vedio ekak.harima ආසාවෙන් බලනවා .බලනවා witharak නෙමෙයි .🌴 වර්ග හදන්නත් පටන් ගත්තා ...ඔයාට ගොඩාක් pin....nodanna බොහෝ de nirmanashiliwa kiyala denawata...කටහඬ තමා ගොඩාක් ලස්සන akkee
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 жыл бұрын
අක්කෙ මටනම් පැල හිටවන්න විදිහක් නැහැ. මම මැලේසියාවේ job එකක් කරනවා. ඒ වැඩ රාජකාරිත් එක්ක මට පැළ හිටවන්න බැරි උනත් මම නොවරදවාම අක්කාගේ වීඩියෝ බලනවා. අක්කා කතා කරන විදිහ ඒ වගේම ස්වභාවධර්මයාට ආදරය කරන විදිහ දැක්කහම අක්කගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️😍
@malahettige6696
@malahettige6696 10 ай бұрын
පැළ ලස්සනයි නංගි ඔයත් ලස්සනයි සින්දු ඊට වැඩිය ලස්සනයි
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
Harima lassanai man asawen oyage video balanne api ratin beherawa hitiath apata ida kada neti nisa ge atulata godak vatinawa oyage video balala man gedara lassana karaganna patan gattha godak stuti oya video danakan man balan innawa
@dilrukshikumari3982
@dilrukshikumari3982 Жыл бұрын
Harima lassanai oyage videos balala mamath godak 🌴 hitawala thiyanawa thank you giving information
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
හරිම වැදගත් නොදන්නා දේ කියා දෙනවට මනිප්ලාන්ට් පැලයක් පොඩි ගල් කෑලි වල වවන හැටි පෙන්වනවද my dear love it thank u so much ❤
@nilanthaf3976
@nilanthaf3976 Жыл бұрын
මල් තියන පැල හිටෙව්වනම් ගොඩක් ලස්සනයි ඔයා වගේ
@amandajayakody807
@amandajayakody807 2 жыл бұрын
Wow akki really nice program ❤😘😘💐That’s lovely 🎉aThanks
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 жыл бұрын
Thank you....Amila.....oya pathakata dala thiyena....palayakata..loku watinakamak....denawa.... 👍 Lassanai me wadeee 👍👏❤️
@ප්රියා-ඣ7ඛ
@ප්රියා-ඣ7ඛ Ай бұрын
අනේ එයා 🥰හරිම නිහතමානී කෙනෙක් ❤️❤️❤️
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks for the advice and tips. Your garden very nice. 🌿🌹👍🏡
@ninagomis9093
@ninagomis9093 Жыл бұрын
godaak dewal egena gaththa.oya hamadema harima awankawama Kiya denawa. thanks dear❤️
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Really nice explanation... Never miss Ur videos akki... You talk to your plants with lovely words.... Very interesting.... ❤️❤️❤️❤️
@chamanimadhka4767
@chamanimadhka4767 2 жыл бұрын
Harima lassanai akki oya hadana පැල. Maath patan gaththa. Budusaranai oyata
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Mamath me wage kola aran galuiwathurai dala heduwa.thank you akke.kiyala denwata me dewal
@GamagaSurange
@GamagaSurange 14 күн бұрын
Thanks budusaranai ❤
@anomasirisena8576
@anomasirisena8576 2 жыл бұрын
මෙකත් හරියට ඔයාගේ ගීතයක් වගේ ආසාවෙන් විදින්න පුලුවන්
@hasinipabasara5243
@hasinipabasara5243 2 жыл бұрын
Harima lassanai.thawath pela aran enna.balanna asai
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
හරිම වටිනවා thanks
@nimeshasanju3762
@nimeshasanju3762 2 жыл бұрын
Eka athta akki apith asai oyage gadara lassana balanna
@SdSd-wu8ub
@SdSd-wu8ub 2 жыл бұрын
Harima lassani Akka b.s.d.p..oyagi Paula hama danatama
@neelshanthi3883
@neelshanthi3883 2 жыл бұрын
Mama godaak asawen oyage vidiyo balanawa.. Pela jathi godak hitewwa. Man pela hitawanna hari asai... Oyawage hari adari eyalata lassanai.. ❤️
@aavyashanuli1559
@aavyashanuli1559 4 ай бұрын
Stiyta ki parak wathura danna oneda gal dala pela hdankota awwe tynna one kochchra kalekta parakda?
@sithroo222
@sithroo222 Жыл бұрын
Amila akke mati bola ganne kohenda? Wathura ekka dala thiyena
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
ලස්සනයි ....මමත් ඔහොම පැල හිටවලා තියනවා .....
@LakmaliChan
@LakmaliChan 2 жыл бұрын
Matath pela thawanak thiyenawa oya serama plants warga mage laga thiyenawa harima lassanai oya ewa hadala thiyena widiha suba pathanawa idiriyatath me wage video Aran Enna
@piumikothalawala7014
@piumikothalawala7014 2 жыл бұрын
ලස්සනයි 😊 thank you
@_faz.mina_8559
@_faz.mina_8559 2 жыл бұрын
Please can I know if it is a problem for mosquitoes if we plant in water and sand.
@anuralatha
@anuralatha Жыл бұрын
Oya lassana wena rahasath mekaneda?💐🌹🌿🌵🏵🍁🌷
@meenamdj7041
@meenamdj7041 2 жыл бұрын
Oya kiyanna tiyena de agata pathata nodani kiyanawa maru. Meka lankawane. Tawath lassana dewal genna ❤️
@swarnajayawardena3294
@swarnajayawardena3294 Жыл бұрын
The way you promoting is very interesting and attractive .Thank you .
@sandaminimanike348
@sandaminimanike348 2 жыл бұрын
Gadol paata bola kohenda gathe? Please reply.
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Kawru mona kewwath apeta wadak na amila oya keyanne aththai api asa dey api karanne ape satuta api hada gannawa asawan man balanne oyage me mall pala vediyos ❤❤God blass amila and family
@nilukakarunathilaka8119
@nilukakarunathilaka8119 2 жыл бұрын
Me widiyata ගේ ඇතුලේ පැල රෑටත් තියන්න පුලුවන්ද .මොකද රෑට පැල Co2 නිකුත් කරනව කියන නිසා
@pahanyaperera6228
@pahanyaperera6228 2 жыл бұрын
Lassanai akke...mamath komarika hitawanna hadanneee... tnx oyata lassana dewal kiyala denawata..
@sriyaniperera805
@sriyaniperera805 Жыл бұрын
Tank. You. Amela.
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thanks Amila.
@VSOOLOVE-u5b
@VSOOLOVE-u5b 9 ай бұрын
Video eeva nm masrama lassani ❤
@kumarilekha3345
@kumarilekha3345 2 жыл бұрын
Math haduwa lassanata.awa.godak.esthuthi 🙏🙏🙏🙏🙏theruwan sarani
@chinthasenadira3220
@chinthasenadira3220 2 жыл бұрын
ලස්සනයි adahas oyage
@chamaritharanga5688
@chamaritharanga5688 Жыл бұрын
Nangi ,මම ඔයාව දැක්කෙ අද .හරිම සතුටුයි .ඔයා ගොඩාක් ලස්සන වෙලා .බොරුවට නෙමෙයි ඇත්තටම කියන්නෙ .මමත් මල් වවනවා.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා .ඔයාට බොහොම ස්තුති .
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
Budusaranai devipihitai
@chandrikasamanmle1493
@chandrikasamanmle1493 4 ай бұрын
හරි ම වටිනවා මේ දේවල් කියලා දෙනවා ට හුගක් සිතුතියි අපිට පරන කිරිහට්ටි ගන්න පුලුවන් ද උලු වෙනුවට
@ashokasrimathi2623
@ashokasrimathi2623 2 жыл бұрын
Hari asawen balanawa oyage vidio nangiyo
@ChamithlalRanwala
@ChamithlalRanwala 24 күн бұрын
Adarei budusaranai
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
මටත් පිස්සුවක් වෙලා අක්කේ මේ ඔයා හිටවන ගස් ගැන
@ambagahagefernando2896
@ambagahagefernando2896 2 жыл бұрын
Thank you nangi🙏🙏❤️❤️❤️🥳
@deepthikumari9306
@deepthikumari9306 Жыл бұрын
Lassanai ❤️
@danushikanishadani4407
@danushikanishadani4407 2 жыл бұрын
Onema gal wargayak pawivhi karanna puluwanda.nathnam kaden ganna galma wenna oneda akki
@champahapukotuwa4550
@champahapukotuwa4550 4 ай бұрын
Ane oya hari adaraniyai mama asai chuti sinduwakuth kyakiya vade karanam hari asi mis budusaranai
@rapnadeesha9673
@rapnadeesha9673 5 ай бұрын
Man komarika paw dala hithila ge ethule thibba tika dawasak pele narak una mama you keta dala gorawanawa obata godak pin bs akke
@ashokakumari8019
@ashokakumari8019 20 күн бұрын
Asawen vidio balanawa. Plant hadanna asa hithenawa
@VindhyaShamalee
@VindhyaShamalee 6 ай бұрын
12:39 ❤
@chanchala2398
@chanchala2398 2 жыл бұрын
මාත් මෙි පොචිචි හදනවා කඩවල් වලටත් දානවා.හරිම ලස්සනට හදන්න පුලුවන් .
@amilanadeeshani
@amilanadeeshani 2 жыл бұрын
Mata th oni ewa ganna. berida mata mila deeganna
@chanchala2398
@chanchala2398 2 жыл бұрын
@@amilanadeeshani man dan nam inne oman rate ayema malpochchi hadanne lankawata apuwama thamai
@shashikawijesingha1010
@shashikawijesingha1010 2 жыл бұрын
Akke oyata mathakad mawa.oya hatton pare yana gaman paththini dewale laga nawathwala japan rose baluwa.
@ishanijayathilaka2365
@ishanijayathilaka2365 2 жыл бұрын
Harima aasawen beluwa akki..
@gurugadaweka5902
@gurugadaweka5902 Жыл бұрын
Me mati hola ganne kohonda nangi
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 жыл бұрын
Thanks
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
Hi vijtha teacher putha i likeso much
@rasikathushari4023
@rasikathushari4023 Жыл бұрын
ඔයා ගෙ පැල ලස්සනයි
@sameera9526
@sameera9526 2 жыл бұрын
මටත් හරිම කැමති බොතල්වල පැල හදන්න
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 8 ай бұрын
ජෑම් බෝතලේ ඇතුළෙ තියෙන ගල් ටික නාරං කැවුම් වගේනෙ අක්කෙ
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 2 ай бұрын
Thanks oyata
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
❤❤❤
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 Жыл бұрын
Pohora mokuth sanna onida .maduru petau awoth ekata mokadda karanna oni bs
@janakimakalanda1631
@janakimakalanda1631 2 жыл бұрын
Thanks Amila
@imeshaumayangani880
@imeshaumayangani880 Жыл бұрын
අක්කේ කිරිපිඩු දාන්න ගන්න මැටි බාජනයක් අක්කා හොරනින් ගත්ත කිවුවේ ...එයින් එකක පැලයක් හිටෙව්වොත් මැටි හන්දා යටින් වතුර ලීක් වෙන් නැද්ද .....???
@shehankumara1327
@shehankumara1327 2 жыл бұрын
අක්කෙ ඔයාට පිටුපස තියෙන්නේ කරදමුංගු, එනසාල් පැලයක් නේද
@subasevana7842
@subasevana7842 4 ай бұрын
AH Amila dan pelaritawanawada kathawa meddema podi sindu kellak kiwwanam thamai hoda neda
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷මමත් අමිල නංගි වගෙ ලස්සන නිර්මාන කරල තියෙනව නංගිගෙ එවත් ලස්සනයි..
@amilanadeeshani
@amilanadeeshani 2 жыл бұрын
ewannako balannaaaaa
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
එවන්නමි නංගි..
@GkSagarika
@GkSagarika Ай бұрын
Tanku
@iroshaniiiroshaniii9082
@iroshaniiiroshaniii9082 2 жыл бұрын
Hamadema kannama nemei karanne.manasika sathuta mal wagawen godak labenawa.mge nm vinodanshaya mal thamai
@darshanadarshana6674
@darshanadarshana6674 2 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗🤗
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඇත්තටම කියනවනම් අනිත් දේවල් කරනව ගේම මෙම දේවලුත් ජීවිතේ ලස්සන කර,සොභහ දහම ජීවිතවලට ආශිර්වාද කරනවා.ඒක හැමෝටම තේරුම් ගැනීමට නොහැකියි. ...එය දිගු තේරුමක්... තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏
@sandaminimanike348
@sandaminimanike348 2 жыл бұрын
Gadol paata bola kohenda gatte places reply
@sunethudayarathna
@sunethudayarathna 2 жыл бұрын
Woooooooow
@nilakshirankothdiwela2819
@nilakshirankothdiwela2819 Жыл бұрын
👍
@chathuriwicky4184
@chathuriwicky4184 2 жыл бұрын
👍♥️👌
@roshaniroshani2496
@roshaniroshani2496 Жыл бұрын
Gal wargaya kadan da akka ganna.
@suneethakumarasinghe2131
@suneethakumarasinghe2131 Жыл бұрын
Mamath aasai lassanata Mal hadanna 👌
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
@madushasubhaahini4860
@madushasubhaahini4860 2 жыл бұрын
ඔනම.ගල්.කැට.දැම්මට.කමක්.නැද්ද
@vishanaravinda20
@vishanaravinda20 2 жыл бұрын
Oya nisa mata mal hadanna asawak awa thanks akki
@InspirationalWindowTulip-vt6ew
@InspirationalWindowTulip-vt6ew 6 ай бұрын
ඔය පැලවලට කියන්නේ සැන්සවෙරියා.මගෙ ලගත් ඔය ඉන්ඩොර් ප්ල්න්ට් වර්ග තියෙනවා පැලවලට ආසා නිසා ඔබතුමියට මම දෙන්නම් අපි බෙලිඅත්තෙ.කිට්වට ආ වෙලාවක එන්න.මුදල් එපා.
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 жыл бұрын
❤❤❤❤🎉🎉🎉👍
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 2 жыл бұрын
ඔයා ගොඩක් බුද්දිමත් තරුවක් කියලා අක්කගේ vedio බලද්දී තේරෙනවා 👌👌
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Stutiiiiiii godak obata satutui
@rasikathushari4023
@rasikathushari4023 Жыл бұрын
ඔයාගේ පලතුරු පැළ පෙන්වන්න
@nilakshirankothdiwela2819
@nilakshirankothdiwela2819 Жыл бұрын
පොච්ච්යේ සිදුරු නැද්ද
@myhome2404
@myhome2404 2 жыл бұрын
අක්කෙ මටත් ආස හිතුනා ඔය විදියට හිටවන්න .🌵☘️☘️🍁
@panimesha6591
@panimesha6591 2 жыл бұрын
❤😇
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
😂💪❤❤❤❤👌👏
@indikaamali1669
@indikaamali1669 2 жыл бұрын
mama inna dubai wala matha nangige mal wawana ewa asawen balanawa matha mal wawanawa mehe idan matha asai mal walata 😊😊
@amilanadeeshani
@amilanadeeshani 2 жыл бұрын
wawannaa wawannaa
@indikaamali1669
@indikaamali1669 2 жыл бұрын
mata oyage whatsapp number eka ewanna puluwanda man 4tos ewann
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 жыл бұрын
♥️🙏
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 550 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 550 М.