KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿තෑගි කරන්නත් පුලුවන්🌿පොහොර නෑ පස් නෑ 🌿
13:53
නිවසට වාසනාව කැන්දන විෂ නසන ශාක | කෝමාරිකා පැළයකින් නිවසට ලැබෙන වටිනාකම | Vaastu tips | Sinhala
19:20
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
0:45
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
🌿අමිලා පස් නැතුව හදන මල් පැලවල ලස්සන බලන්න🌾 | Look at the beauty of flower plants made without soil
Рет қаралды 254,385
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Amila Nadeeshani
Күн бұрын
Пікірлер: 215
@malahettige6696
Жыл бұрын
,,,මම ඔයාගේ සිංදුවට ගොඩක් ආසයි කටහඬ ලස්සනයි ❤️❤️❤️
@dianaswarnapali4444
11 ай бұрын
අමිලා ගෙ විඩියෝ එක බැලුවේ අදයි.ඹයාගෙ කටහඩ හරිම ලස්සනයි.මම indoor plants වලට ආස නිසාමයි බැලුවේ.ඹයාගෙ මල් ටික නියමයි.මමත් ගේ ඇතුලේ ලස්සනට ඹය විදියට තියල ඒවයින් සතුටු වෙනවා.ඹයාගෙනුත් මම ගොඩාක් දේවල් ඉගන ගත්තා මල් ගැන.ඹයාගෙ indoor plants ටික හරිම ලස්සනයි.ඒවගේ ඹයාගෙ සිංදුත් ලස්සනයි.ඹබ දන්නවාද දන්නේ නෑ මං ආදරෙයි කියලා මම හරිම. ආස song එකක්.අමිලා.ඹයාට ජය❤❤
@DeepaGawarammana
Жыл бұрын
අමිල මට සිංදු කියන්න නම් බෑ ඒත් ඔයා වගේ දකින දකින හැම පැලයක්ම ගෙනල්ලා හදලා ගේ ඇතුලෙන් තියාගන්නවා ඔයාට මම හරි ආදරෙයි ස්තුතියි අමිල තව තවත් අලුත් දේවල් අපිට කියලා දෙන්න ලේසියෙන් හදාගන්න ❤❤❤❤❤❤
@nethumalsha9428
2 жыл бұрын
මාත් indoo plant හදනවා.ඇත්තටම එවා දකිනකොට හරිම හිතට සතුටක් දැනෙනවා
@virajranasinghe5300
8 ай бұрын
😊
@ThurunuHeshan
7 ай бұрын
බුදු සරනයි දුව ලස්සනයි ❤❤❤ 15:07
@kamarypop65
6 ай бұрын
මට හරි ආස හිතුණා මිස් ඔයා කුනු ගොඩින් ගෙනා මල් පැලය හරිම ලස්සනයි ,බුදු සරනයි ඔයාට මිස් ස්තුති ඔයාට ❤ 🌹
@champikadesilva6293
2 жыл бұрын
හරිම ලස්සනයි මට මෙි ගැන දැනුමක් නැ ඇත්තෙන්ම මමත් හරි ආසාවෙන් හිටියෙ මෙවෙනි පැල හිටවන්න අද මම නුබෙන් මෙි ගැන දැනුමක් ලබා ගත්ත ස්තුතියි නංගා ❤️
@asankajayawardane5064
7 ай бұрын
ගෙදර හරිම කලාත්මකයි🌷ඔයත් ලස්සනයි 🎶
@samjewellery3755
4 ай бұрын
Amila is a very creative lady.self made successfull life story.she is a great example for sri lankan wemen.follow her example.
@kamarypop65
6 ай бұрын
ඇත්තටම ලස්සනයි බුදු සරනයි ඔයාට
@maneldissanayake3551
2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්
@renuka243
9 ай бұрын
ලස්සනයි ❤ තෙරුවන් සරණියි දෙවි පිහිටයි
@CHAMPIZKITCHEN
2 жыл бұрын
Nice sharing keep it up dear ♥️🙂👍
@pdmavij1531
8 ай бұрын
ඇත්ත මමත් indoor plants හදාගෙන ඉන්නේ එක මානසික සුවයක් ❤❤❤❤
@WasanthaSandanayake-h3s
5 ай бұрын
Amila duwata jaya wewa lassanai theruwan saranai
@sugathratanaveera6763
2 жыл бұрын
හරිම ලස්සනයි අමිලා අක්කි
@asokasarojini2900
Жыл бұрын
ස්තූතියි අමිලා 🙏🙏 තෙරුවන් සරණයි !!!! 💖💖
@kanthistiwnnn9483
2 жыл бұрын
Wow very Beautiful Plants 👍❤🙏❤🙏❤🙏🥰🥰
@sarahsirlank2339
2 жыл бұрын
ලස්සනයි ගොඩාරියක් ආදරෙයි අක්කේ. බුදුසරනයී
@sharminifernando480
2 жыл бұрын
Godak lassanai pala tika oya wagema
@khemahettiarachchi636
2 жыл бұрын
💗💗🌷ලස්සනයි අමිල නංගි බුදුසරනයි..
@worldmobile5473
Жыл бұрын
Harima lassanayai
@udenikanishadani8511
2 жыл бұрын
Oyage katahanda hari lassanai akke
@vidushanfernando690
2 жыл бұрын
Oya godak දක්ෂයි akki hamadetama....oya hari hoda kenek...jesu pihitae....akki
@SuduNonasFood
2 жыл бұрын
මේ ළඟදි ඉදලා මල් හදන්න පුදුම ආසාවක් ඇවිත්..මාත් ගොඩාක් ආසයි indoor plants වලට.කොහේ දැක්කත් අරන් එනවා.අනේ එළියෙ මල් ගැනත් විස්තර සහිත වීඩියෝ එකක් දාන්න කියලා ඉල්ලනවා.හරිම ලස්සනට කතා කරනවා අක්කෙ ඔයා.එදා වගේම අදත් ආදරෙයි.. ❤❤
@riznasajahan7302
2 жыл бұрын
Very nice and your very sweet I also like plants doing like you
@malijayaraj7130
2 жыл бұрын
හරිම ලස්සනයි
@amilanadeeshani
2 жыл бұрын
thank you
@renukapiyadarshani5343
2 жыл бұрын
අනේ බව් පුංචෙක් ඉන්නවා .ආදරෙයි වගේ සතුන්ට .තෙරුවන් සරනයි ඔබට
@dilhanipriyangika7164
2 жыл бұрын
Asa හිතුණා බලන්න විඩියෝ එක ලස්සනයි අක්කා ,,,
@dinujayasinghe2866
2 жыл бұрын
සිංදු කියනකොට වගේමයි කතා කරද්දිත් හරිම ලස්සනයි අහන් ඉන්න ❤️
@Geethkevi2124
Жыл бұрын
Merci🙂
@erindslive818
Жыл бұрын
Wow super good luck❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthimangalika249
5 ай бұрын
කෝමාරිකා පැලත් සිටුවන්න. ලස්සන වීඩියෝ එකක් . ස්තුතියි .
@livingbeautifulldiaries7643
2 жыл бұрын
Lassanaii..
@chathuriwicky4184
2 жыл бұрын
මාත් හදලා තියේ. ඒක භාවනාවක් ♥️🥰
@nadeekafernando301
2 жыл бұрын
ලස්සනයි 💐
@tiurinaabeygunaratne3677
2 жыл бұрын
හරිම ලස්සනයි, අපේ කාලේ ආදර්ශයට ගත යුතු කෙනෙක් විදියට මම ඔයාව දකිනවා, ඔයාගේ සියලු ඉදිරි වැඩ සාර්ථක වේවා අමිලා නංගි 🌹
@amilanadeeshani
2 жыл бұрын
thank you
@sarasitv687
2 жыл бұрын
පන්සලට දීපු පැලයක් හොඳට තියෙනවා. හරි ලස්සනයි.
@amilanadeeshani
2 жыл бұрын
🙏 ඔව් හාමුදුරුවනේ ස්තූතියි 🙏
@nimalsandunsiri4024
2 жыл бұрын
🙏
@Ramesh-tv9np
2 жыл бұрын
බව්වා පැටියා....😘😘😘😘
@wathsalamadhushaniamarathu58
2 жыл бұрын
Woooow. Nice
@amilanadeeshani
2 жыл бұрын
thank you
@amandajayakody807
2 жыл бұрын
Wow akki harima lassanai aloe vera plant ekak oyata danna puluwan 👍
@amilanadeeshani
2 жыл бұрын
thank you
@sujivakannangara3796
2 жыл бұрын
Aloe vera pas nethuwa danna puluwanda
@thomasjeffrey6976
2 жыл бұрын
Lassanae godak Oya wagema .
@warunidineshika2301
2 жыл бұрын
ඇත්තටම ලස්සනයි. මටත් ආස හිතුනට ලොකු දැනුමක් තිබුනේ නැහැ. දැන් නම් පුලුවන් වෙයි.🙂👍♥️
@manelchandrasekara5876
Жыл бұрын
Beautiful
@disnamasinghe1326
2 жыл бұрын
ලස්සනයි නංගි ...😘😘😘
@amilanadeeshani
2 жыл бұрын
ස්තූතියි 😂
@salujadasanayake3536
2 жыл бұрын
Math weda karana tena me wagee pelayak hitewwa...oyage me vidio balala...thankyou..
@shiranikusumalatha709
Жыл бұрын
හරිම ලස්සනයි අමිලා...💐💐💐❤❤❤
@dammikarunaratne9480
2 жыл бұрын
Lassanai ...
@thusharideepthika1511
10 ай бұрын
ආදරනීය අමිලා , ඔයාගෙ ගෙදර තියෙන සියලුම පැල අපිට පෙන්වන්න . අපි හරිම ආසයි .
@shanthimangalika8973
2 жыл бұрын
Ane atthatama lassanai
@dancinggrup4490
2 жыл бұрын
Oyat lassanai oya katakarana widiya harima priyamanapai
@tusharimenaka4026
2 жыл бұрын
Oya harima ahinsakai nangi oya badalgamata awa nada
@chamilakumari9451
2 жыл бұрын
Oya wade karaddi hithate puduma sanasimak....👍♥️♥️
@malee2237
2 жыл бұрын
හරිම ලස්සනයි..මටත් ආස හිතුනා අක්කිගේ මල් ටික දැකලා.මාත් හදනවා ඔහොම අනිවාර්යයෙන්ම... බුදු සරණයි අක්කි.දැන් දැක්කේ ඔයාව.ආසම ගායිකාවක් 🥰❤️
@ukussaukussa3887
2 жыл бұрын
ලස්සනයි ❤️
@87sfdo
2 жыл бұрын
👍Mageth indoor 😍plant thamai thiyenne.... Plastic ewa okkoma peththaka ..mullakata dala thiyen
@ventnarada5896
2 жыл бұрын
කිණිහිරියා මල් හරිම ලස්සනයි කිණිහිරියා මල් පැලයක් සිටුවන්න
@Gaz0400
2 жыл бұрын
God bless you and your family
@priyanthipunchihewa3369
2 жыл бұрын
Thanks... නංගී.. මමත් පොඩි පැල ඔහොම හදලා තියෙනවා.. නමුත් ගල් කැට වලින් නෙමෙයි .. පස් දාලා.. ආයෙත් මෙහෙම හදන්නම්👍 ❤️
@C424c424
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි outdoors plants වලට වඩා indoors plants ගොඩක් ලස්සනයි
@thusharilatha3719
2 жыл бұрын
Rfffd dhkdhld vkgf 😊😄
@jinadarisadamali7242
2 жыл бұрын
Oyawa godak kalekin dekke.godak lassana wela.
@amilanadeeshani
2 жыл бұрын
🤣
@Reversal86
2 жыл бұрын
Gei thibbama lassanai eth samahara ayata visai
@menikchandrika3029
2 жыл бұрын
Athatama lassanai nangi hariyata oya wagymai😘 Mama dakka oya kochchara lassanata oya mal wawala thiyanawada kiyala oyalagy gaydara mama apu dawasy. Hamadama sathutin enna😘❤❤❤🌷🌷🌷🌷
@amilanadeeshani
2 жыл бұрын
Thank you මැණික් අක්කා ❤️
@monikagangodawila4591
2 жыл бұрын
මමත් ඒ ගැන නොහිතා හැදුව පැල, ඒවා ගේ ඇතුලේ, කුස්සියේ, කෑම මේසේ උඩ තියාන ඉන්නේ..හිතට හරිම සහනයක්..❤
@sandunifernando2419
2 жыл бұрын
oya thamath lassanai 2006 super stars api etkota grade 6. thamath oyta asai api. oya godk hoda adarshawath character ekak
@umeshakothalawala27
2 жыл бұрын
Wel kohila nemei dr palaweniyata pennuwa ekkena "Swiss cheese Plant" kiyala kiynne. Money plant nemei ekata kiynne ZZ plant kiyala.( ZZ- kiynne Zamioculcas zamiifolia )name eka bima tiyena plant eka Agloanema wargayak dr. Oyage pela tika nm harima lassani ❤️ lassanta hedila eyala😍😍
@anomaserasinghe8524
2 жыл бұрын
Harima lassani godark adaraniyai thank 😊
@lalithaweerasighe8609
2 жыл бұрын
Nice ❤
@priyankamadumathi4029
Жыл бұрын
Really true
@moamedaswan5216
6 ай бұрын
Akka oyage pala lassanai math ariyata pala Adamawa Akki oya pot yatin siduru karanne nedda oyage vidio man balanawA
@sujeewapriyanthi9247
Жыл бұрын
HirueliyatA thiyanna ona dawas keeyakata passeda? Kopamama welawak thiyanna onada .akki..
@rishinishi7442
Жыл бұрын
අනේ සුපර්ස්ටාර් හීටිය අමිලා වගේම ඉන්න්කෝ එ අම්ලාට මම ගොඩක් ආදරේ යී මම එයාට a s m s ගොඩක් දුන්නා ❤️❤️❤️❤️❤️
@chamilakumari9451
2 жыл бұрын
Mamath hadala thiyanewa....
@rajasapastudio
2 жыл бұрын
හා ඉතිං ඔන්න මං ශෙයා කරා අපිව නම් මතක නැතිව ඇති
@amilanadeeshani
2 жыл бұрын
රජ සැප කියන්නෙ රාජපක්ෂ පවුලෙ කෙනෙක් නෙ 🤣😂
@rajasapastudio
2 жыл бұрын
@@amilanadeeshani කැතයි හොඳේ😅🤣
@nawodyaharshani259
2 жыл бұрын
Oya harima pandithai kiyala man mulin hituwe. Eth oya ape kama agayana harima hoda kenek. Bs akki
@visakaweerasinghe4236
2 жыл бұрын
That brown ston called leak stone. And long levels called ZZ plant
@vijithagunasinghe2122
Жыл бұрын
💪❤
@janakakalthotage2668
2 жыл бұрын
සුපිරි
@amilanadeeshani
2 жыл бұрын
Thank you aiya
@amilakarunasena1268
5 ай бұрын
මාත් ඔය දේ කරනවා . හිත සැනසෙනවා. මාත් අමිලා කෙනෙක් . සින්දු කියන්න නම් පොඩ්ඩක් වත් බෑ😃
@namaleethusharika1143
2 жыл бұрын
Money plant eka wasa. Kolayak weradila hari kewoth merenawa..ape gedara tibuna passe ain kara.
@Ayeshaharshani1234
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@janushasulakshani7997
2 жыл бұрын
Mt mara asai mal wawannai saththuntai ❤️
@sadeepasamarawera2202
Жыл бұрын
❤❤❤❤❤
@himaliranathunga3074
2 жыл бұрын
Harima lassanai . Kohomada hadanne kiyanna puluwanda
@menakadamayanthi6096
2 жыл бұрын
Amila oyage mal gana nam satutui lasanai kramayat hodai.. Ara oya kiwwa snake plant kiu aka hari nama nam sensa weria hode akabokcijan nikut karanawa
@vithanawimalasiri6590
2 жыл бұрын
Much obliged .
@koshalisamankula8452
2 жыл бұрын
Harima lassanai... oya widihata money plants hadana hati video ekak karanawada.... wathura maru karanda oneda
@amilanadeeshani
2 жыл бұрын
ne. iwara unama daanna
@nishanthikumare5709
2 жыл бұрын
කතා keradde ahan enna ආසයි
@supunwijekoon3780
2 жыл бұрын
Oyage wennappuwe sari kade thama thiyenawei nangi?
@imeshaimesha905
2 жыл бұрын
Akke mata kiyannako indoor plant awwen thiyanna onida.kohomda eka karanna one kiyannako
@achalabalasooriya9581
2 жыл бұрын
Oyage program hitha niwenawa akke
@shiyamaleepathiratne3890
2 жыл бұрын
ස්තුති ඔයාට 👍❤ සෙවල යන්ඩ දන්නේ මොනවාද කියලා කියන්ඩ පුළුවන්ද ස්තුති
@chinthasenadira3220
2 жыл бұрын
E money plant neweyi ,lucky plant .
@Geethkevi2124
Жыл бұрын
Une belle explication
@dvthilak9436
2 жыл бұрын
👌👍👌👍👌👍👌👍
@venukaherath2869
2 жыл бұрын
👍
@priyanthaperera1616
2 жыл бұрын
Oyage kitchen eke vedio ekak karanna
@ranjanik9774
2 жыл бұрын
Mage me dawaswala ekama Wade Meka gedara harima lassanata tiyanawa onema palayak mevidiyata hadanna puluwan♥️💖❤️
@prabhashgunathilaka1249
2 жыл бұрын
I think it's not a money plant. It's Lucky plant . But very nice.
@khchathunimalsha2450
2 жыл бұрын
❤❤
@Minimalisamishi
2 жыл бұрын
ඉස්සර වගේ කොන්ඩේ ගොඩක් දිගටම වවන්න
@anuruddikaskumarii4725
2 жыл бұрын
Akke ouwara auwa one nedda.
13:53
🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿තෑගි කරන්නත් පුලුවන්🌿පොහොර නෑ පස් නෑ 🌿
Amila Nadeeshani
Рет қаралды 79 М.
19:20
නිවසට වාසනාව කැන්දන විෂ නසන ශාක | කෝමාරිකා පැළයකින් නිවසට ලැබෙන වටිනාකම | Vaastu tips | Sinhala
Family TV
Рет қаралды 114 М.
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
12:39
අමිලගෙ පැල Exercise කරන්නෙ මෙහෙමයි
Amila Nadeeshani
Рет қаралды 78 М.
17:48
කෝටි 2ක මොන්ටෙරෝ එකකින් ඇවිත් පැළ විකුණන කෙල්ල - Primali Anthurium Plants
Nilame
Рет қаралды 201 М.
4:27
විනාඩි 5න් , වියදමක් නැතුව ගෙදරට අමුතුම එළියක් 🌿🌳| Indoor plants
Kasthuri
Рет қаралды 16 М.
10:01
Just Rice! Bougainvillea Branch Suddenly Roots Like Crazy Overnight
HT Garden
Рет қаралды 1,4 МЛН
13:46
Plant shopping at Diyatha Uyana | මල් පැල ගන්න දියත උයනට යමු
Life with Ras
Рет қаралды 55 М.
10:37
මගේ ගෙදර ලස්සන කරන Indoor Plants 1 🪴🤗 | My Indoor Plants #indoorplants #hometips #indor #plants
Keshala Sandamini | life style | Anagi Craft
Рет қаралды 30 М.
13:45
නිවස තුල විෂවායු සමනය කරන සුවිශේෂී හැකියාවක් තියෙන, ගෘහාලංකාරය සලසන මල් පැල උදය මහත්තයගෙ නිවසින්ම!
Sri Lankan Life
Рет қаралды 68 М.
10:01
5 Ideas For Growing Money Plant/Money Plant Tree/Money Plant Decoration/Money Plant Ideas/GARDEN4U
Garden 4u
Рет қаралды 2,4 МЛН
23:18
ලක්ශ ගණනින් විකිණෙන ඇන්තූරියම් මල් | Episode 16 | Ceylon Business Stage | මල් වගාව |Anthurium Plant
Phoenix TV
Рет қаралды 13 М.
14:11
අමිලා අතින් වල් පැල මල් පැල වෙන හැටි
Amila Nadeeshani
Рет қаралды 64 М.
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН