Amplifier connect කරන්න කළින් මේ දේත් මතක ඇතුව කරන්න.

  Рет қаралды 12,801

LabTronics

LabTronics

5 жыл бұрын

Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94

Пікірлер: 47
@anushkadeshan4414
@anushkadeshan4414 2 жыл бұрын
මෙක මට අවන්කවම වටිනව.. බල්බ් එකෙ සින් එක අහල තිබුනා.. එත් හරියට දැනන් හිටියෙ නැ තැන්ස්.. මියුසික් පැත්තෙන් සුපිරිම විඩියො එකක්. ඇම්ප් එකක් අපිටම හදා ගන්න විඩිය ගැන විඩියො එකක් දැම්මොත් ගොඩක් වටිනවා...
@sanjayaamarajeewa6655
@sanjayaamarajeewa6655 4 жыл бұрын
ඔබ තුමා කරන මෙ මෙහෙවර ඉතා අගය කරමි.රටේ දරැවන්ට ඔබගේ දැනුම දරැවනට බෙදාදීමෙන් රටට වැඩදායි පුරවැසියන් බිහිවිම නියතයි.ඔබට පිං
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Thank YOU!!
@ravidu2309
@ravidu2309 3 жыл бұрын
විශිෂ්ඨයි දැනුවත් කිරීම
@samanthapradeep399
@samanthapradeep399 Жыл бұрын
අයියෝ මෙිවිඩියෝ එක කලින් බැලුවා නමි මගේ ස්පිකරය බෙිරගන්න තිබුනා මගේ හදලගෙනාපු ඇමිප් එකමම බපල් එකට ගැහුව ස්පිකරය පිචිචුනා මෙිකතාව හරයටම හරි මෙිවිඩියෝ එක හරිම වටිනවා දැන් ඉතිමි දන්නවා බොහොම පැහැදිලි කිරිමක් ඔබතුමාට බොහොම ස්තුුතියි
@upulshantha4524
@upulshantha4524 3 жыл бұрын
කිසිම ගුරු මුශ්ටියක් නැතිව ඔබ මේ කරන මෙහෙය වැඩ කරන අපිටත් අපේ වැඩ වලට ලොකු උදව්වක්.ස්තුතිය් කිය්ල එහි අගය අඩු කරන්න මම කැමති නෑ...
@worldwithrasi93
@worldwithrasi93 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ටම 👌❤
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
ස්තුතියි 👍👍👍
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 2 жыл бұрын
volume control eka 0 watama dalaa thiyenakota bulb eke pilament eka laawata paththu wenawanam awulak nadda?
@SujithWickramasinha
@SujithWickramasinha 25 күн бұрын
500w baffle 2ta. Wott kiyaka amp ekak onida
@sanjayanilendra50
@sanjayanilendra50 4 жыл бұрын
Thank you
@ruwansanjaya7573
@ruwansanjaya7573 4 жыл бұрын
Oyade vedio maru thawa idiriysta karagenayanna dubapathanawa
@ravindusandeepa7700
@ravindusandeepa7700 5 жыл бұрын
ඔයාට පින් මෙවා කියලා දෙනවට
@ksupunt
@ksupunt 4 жыл бұрын
Thanku
@rawidulakshan8909
@rawidulakshan8909 Жыл бұрын
Transitthar amp eke transitthar pichchi la Eka hadanne kohoma da
@indraratnaindrarathna1601
@indraratnaindrarathna1601 4 жыл бұрын
Mamanam check karanne speaker lines wala dc volts enawada kiyala
@hashansameera2763
@hashansameera2763 5 жыл бұрын
සුපිරි 👌👌👈
@lulithagihan7817
@lulithagihan7817 5 жыл бұрын
Keep it up
@John-ep2on
@John-ep2on 5 жыл бұрын
weding eka wage :) patta
@labtronics1140
@labtronics1140 5 жыл бұрын
mokak?
@udayangarajapaksha8448
@udayangarajapaksha8448 3 жыл бұрын
Fatta
@maheshchathuranga878
@maheshchathuranga878 5 жыл бұрын
40w 230v filament bulb ekak 30v,35v wlin paththu weida?
@labtronics1140
@labtronics1140 5 жыл бұрын
filament bulb kiyannea yam resistance ekak thiyna ekak. eakata 12v dunnath apita lawata delwenwa penawa.
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Mama nam multimeeter eken d.c. enavada kiyala balala ..speaker conect karanne....
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
eakath kamak na. samhara welawakata ekath rewettenna idak mokada multimeter ekata load ekak hatiyaa wedkaranna ba nea. namuth bulb ekakin apita ea kotasa balagattaki
@thilakchaminda3921
@thilakchaminda3921 3 жыл бұрын
Sar mata pawer amp voltage eka kiyada kiyala hoyagnne kohomada kiyanna
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Transformer voltage anuwa
@prashanthasilva5880
@prashanthasilva5880 5 жыл бұрын
හොදටම ශබිදය අඩුකරත් හමිඑක ඇසේ ....ඇමි එකේ කුමක් වී තිබෙිද?
@labtronics1140
@labtronics1140 5 жыл бұрын
power supply smooting awul weema thma eka karanayak. anika input ground kotasa yam awulak. anith eka amp ekea transistor biasing awul giyama output offset eka wediweemak. output ekata oscilescope demmanam shanikawa ledea hewwaki
@athulakumara4202
@athulakumara4202 3 жыл бұрын
Y not working speaker amplifier line ? What's main problem? How to check plz tell me
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Its depend on the design make me a call or whatsapp 0719387311
@athulakumara4202
@athulakumara4202 3 жыл бұрын
@@labtronics1140 ok thank u
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
හරිම වැදගත් නොදන්නා දෙයක් දැන ගත්තා එතකොට බල්බය දැලවෙන විට out put වලට අවුලක් නැද්ද
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Kisima prashnayak na
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
@@labtronics1140බපල් වයර් සමිබන්ද නොකර එම කොන් දෙකට පිලමන්ට් බල්බයපමනක් සමිබන්දයෙන්සබිදය ඇහුනේ නැතත් පිලමන්ටි බල්බය විස්තාරනයට දැල්වෙනවාද මම 300w ඇමිප් එකක් සැදුවා පිුඇමිප් එක එකේ එක නෙවි නමුත්වැඩ සමහර වෙලාවකට එක බපලයක් පමනක් පටි පටි ගාන සද්දයක් එනවා මම ලයින් දෙක මාරැ කලත් එකම බපලයේ ලෙඩෙි ස්පිකරයද
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Bulb eka sound wala bass sound එනකොට දීප්තිමත් wa දැල්වෙන wa
@rukmanvidusara109
@rukmanvidusara109 3 жыл бұрын
අයිය ඔයාගෙන් උදව්වක් ඔනි
@chathuramadushanka9400
@chathuramadushanka9400 3 жыл бұрын
බපල් දෙකට ලයිට් සිස්ටම් එකක් කියල දෙන්න
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Lm3914 eka hodai
@rasikapushpakumara9068
@rasikapushpakumara9068 4 жыл бұрын
Capacitor එකක් ස්පිකර් එකට සිරිස් කොලොත් හරි නෙද
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
ehema wenna capcitor eka danna wei 10000000uf withara tahdi ekak. impractical nisa kohewath dannea na. anika dc ekak awada kiyala pahasuwen balal ikmnani power cut karaganan puluwan bulb ekea patthuweema dutuwoth
@musicoftheworld3858
@musicoftheworld3858 Жыл бұрын
Malli oyage nambar eka dannako
@labtronics1140
@labtronics1140 7 ай бұрын
0719387311
@rukmanvidusara109
@rukmanvidusara109 3 жыл бұрын
0701856660 අයියා මට මැසෙජ් එකක් දාන්නකො වට්ස් ඇප් , ඉමො , වයිබ
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 134 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 31 МЛН
Baffle, speakers, tweeters තෝරාගැනීම
18:15
LabTronics
Рет қаралды 62 М.
Soldering iron
10:09
API DANNA DE
Рет қаралды 52 М.
TDA 7388 Datasheet එක කියවීම part 2
33:43
LabTronics
Рет қаралды 12 М.
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 1,5 МЛН
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 166 М.
АЙФОН 20 С ФУНКЦИЕЙ ВИДЕНИЯ ОГНЯ
0:59
КиноХост
Рет қаралды 1,2 МЛН
Частая ошибка геймеров? 😐 Dareu A710X
1:00
Вэйми
Рет қаралды 1,7 МЛН
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 28 МЛН