Baffle, speakers, tweeters තෝරාගැනීම

  Рет қаралды 64,872

LabTronics

LabTronics

Күн бұрын

Sound system එකක අගය කියානිමකරන්න බැරි බව මම දන්නවා .. ඉතිං ඔයාල වෙනුවෙන් මේවිදිහට speaker, බෆල්, tweeters තෝරාගන්න වැදගත් වෙන කරුණු ටික මං මේ video එකෙන් අරගෙන එන්නේ .ඔයාල කවුරු හරි බෆල් හදන්න හිතන් ඉන්නවනම් මේ විදෙඕ එක මතක ඇතුව බලන්න අමතක කරන්න එපා .ඒවගේමයි sound කියන ලෝකය තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔයාලත් දන්න කියන දේවල් මට කියන්න අමතක වුනානම් කියලා පහළ comment section එකෙන් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න.
Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94

Пікірлер: 225
@priyanthasisera1111
@priyanthasisera1111 3 жыл бұрын
JBL 8inch, 10inch, 12inch full range speaker keyak withara weida. Poddak balala kiyannako.
@SameeraTechBroLk
@SameeraTechBroLk 3 жыл бұрын
ayya me man amplifier ekak aran baffle ekak haduwa. amplifier eke uparima sound Dapuwama pahadili nane.? high voltage yanawa pennanawa vu meter eke. ai ehema wenne.?
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Ehenam resistor awulak wenna oni. Ekko dry
@laksiriindika7185
@laksiriindika7185 3 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.. ස්තුතියි...
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 4 жыл бұрын
ඕන් අයිය ශෙයා පාරක් දැම්ම.වැඩේ දිගටම කරමු.❤️❤️❤
@dineshpushpakumara2801
@dineshpushpakumara2801 4 жыл бұрын
SUBWOOFER ගැන වීඩියෝ එකක් කරන්න..
@Srilankajs47
@Srilankajs47 Ай бұрын
Niyama kollak 👍👍👍👍
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 4 жыл бұрын
හොය හොයා හිටිය කරුනු ටිකක් අයියා
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 3 жыл бұрын
මල්ලි, මා ළග 6" ස්පීකර් තියෙන පොඩි බෆල් සෙට් එකක් තියෙනවා. 100w..... ඒකට amplifier එකක් ගන්නවා නම් මොනවගේ එකක් ද තෝර ගන්න ඕනෑ. Sounds හොඳ තත්වයේ තියෙයි ද
@hashansameera2763
@hashansameera2763 5 жыл бұрын
නියමයිනේ ,දිගටම කරගෙන යන්න 👍
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි.. වටිනවා. බුදුසරණයි....
@wajirabro3173
@wajirabro3173 3 жыл бұрын
Apm gena video ekak karanna aiya.
@darshanatharidu2555
@darshanatharidu2555 Жыл бұрын
Supiri video eka
@JanithRohitha
@JanithRohitha 23 күн бұрын
Maga bapal 2 tiyanava aka agal 12 pikar 4 oni akata monavada hoda pikar
@supundarshana792
@supundarshana792 Жыл бұрын
අයියෙ baffle tower දෙකක් ගන්නවා නම් කොහොමද ගන්නේ...හොද මොනවද..?
@allinone8076.
@allinone8076. 2 жыл бұрын
1500w ඈම්ප් එකක් තියනව බෆල් එකක් තෝරගන්න මට තේරෙන්නෙ නෑ උදව්වක් කරන්නකො
@nishanthakumara8799
@nishanthakumara8799 3 жыл бұрын
PyRAMID walata wadha 5core speaker hodai.supiri saund ekak ganna puluwan.
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
okea anikpatta thma kiyanan thiyennea.
@pjaya
@pjaya Жыл бұрын
පිරමිඩ් එකේ හඩ මිහිරියි. ඉන්ඩෝ ඒවට එහෙම සුපිරි පිරමිඩ් එක. ෆයිව් කෝර් සද්දේ කටෝරයි.
@shanakadias8168
@shanakadias8168 4 жыл бұрын
100W Bufle 2k hadanna 100W 08 OM Speaker 2k Dala 100W Out ekak ganna puluwanda ? Honda amp ekak set larala
@SLBuilds
@SLBuilds 5 жыл бұрын
Niyamai aiye
@madurangamaduranga40
@madurangamaduranga40 3 жыл бұрын
Mata dana ganna pulueanda.tws308d4 inhc 12" e warge hodaida kiyalakiyala mata danganna puluwanda .loku udauwak
@b.a.priyanthabatepola466
@b.a.priyanthabatepola466 4 жыл бұрын
අන්තිම හරියෙ ඔබ කියන දේ ඇහෙන්නේ නෑ
@upulshantha4524
@upulshantha4524 3 жыл бұрын
ගොඩක් වටිනවා,,,,,
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
🤩🤩🤩👌
@ghanaghana9205
@ghanaghana9205 4 жыл бұрын
Niyamai 👍👍👍👍👍👍👍👍👍👈👈🤝🤝🤝🤝🤝
@kppkumara9317
@kppkumara9317 3 жыл бұрын
Niyamai malli budusaranai
@channelk7253
@channelk7253 4 жыл бұрын
subspeaker ekai twitter 2i wire set karana hati kiyala dennako
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Crossover video බලන්න
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Inbox enna oninam messenger
@ruwankumarkumara1260
@ruwankumarkumara1260 4 жыл бұрын
Full reng speeker eka. 12 dammoth. Mid speeker eka agal keyada danne
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
8
@siyumdineththika6624
@siyumdineththika6624 3 жыл бұрын
Niyamay ayye!👌👌
@sampath776
@sampath776 2 жыл бұрын
12v 500w 4chanal amplifier එකකට සුදුසු speekar මොනවා da
@Video-k6s
@Video-k6s 10 ай бұрын
200w 2.1 hoda subwoofer sakit ekak gana vidiyo ekak one
@labtronics1140
@labtronics1140 6 ай бұрын
Issara starline lage pcb awa බලන්න . නමුත් JBn sub amp rka tharam plate amp ekath second karanna apu rkak wena na.
@chandanakumara1362
@chandanakumara1362 3 ай бұрын
12" speaker buffull ekaka eliyata thiyana kawluwa agal keeyaka pramanayank thiyanna onida
@labtronics1140
@labtronics1140 3 ай бұрын
EHEMA NAM DANNA
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
ඒක හරි ඒකට තමන්ම හැදුවාම හොදයි නේ ඔයා දන්නවනමි හදන හැටි කියල දෙන්නකො
@prabathphotography4782
@prabathphotography4782 4 жыл бұрын
malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
no idea.
@gimhangimhan2912
@gimhangimhan2912 Жыл бұрын
Super bro
@slelectronic6855
@slelectronic6855 4 жыл бұрын
full range speeker ekak saha twter ekak pamanak dammoth hoda sound eakak ganna puluwanda
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
aniwaryen
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
dana tweeter eka hoda magnetic ekak danna. eakata hodata wiyadam karanna
@shamalperera4875
@shamalperera4875 5 жыл бұрын
Bro...peavey speaker nam supiri...
@dhana8029
@dhana8029 5 жыл бұрын
agal 15 wage sub akak hadaganna mashinant ,watt keeyaka amp yanawada kiyala kiyanna puluwanda
@labtronics1140
@labtronics1140 5 жыл бұрын
15 price anuwa daranna puluwan watts gana wedi wenwa. magea speaker eka man gattea8500. dennam 11500k lu. watts 400ka withara ekak hadaganna. box dimension na danna
@dhana8029
@dhana8029 5 жыл бұрын
@@labtronics1140 thank you
@chamirasiriwardena4049
@chamirasiriwardena4049 3 жыл бұрын
200w විතර output එකක් ගන්න දාන්න ඕන ස්පීකර්ස් මොනවද සයිස් ? සාමාන්‍ය මිල ගණන?
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Brand nam godai itin. Thailand brand balanna. 10-12inch ekakathi
@sasanthamadushan3145
@sasanthamadushan3145 3 жыл бұрын
Thank you 👍👍👍👍❤️
@neranjandekanayaka5272
@neranjandekanayaka5272 3 жыл бұрын
Patta shoo
@sanudarandin6106
@sanudarandin6106 5 жыл бұрын
Niyama wedak aiye ❤😍
@sheradallrepairing3093
@sheradallrepairing3093 3 жыл бұрын
250w power amp එකක් කියක් වෛද? 🤔🤔
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Hariyata haduwoth 4k.withara weno
@wejethilakthilak1608
@wejethilakthilak1608 3 жыл бұрын
මල්ලි බෙස් බින් වලට හොදම ඉස්පිකර් වර්ගය මොනවද කියනකො
@muvinduchiran5564
@muvinduchiran5564 2 жыл бұрын
JBL Thamayi
@akilakumara5398
@akilakumara5398 4 жыл бұрын
Bro kiyanna ko j audio 8inch 600w ganna thiyenne koheda kiyala
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
😂😂 600w nqm hoygnna bariwei wen hoda wagem ochara daranna පුළුවන් speaker ekakata yanna 15inch ගියොත් මුදල් ithurui
@JagathWanasinghe-s4k
@JagathWanasinghe-s4k 8 ай бұрын
Ayye B&c pikarayak gathtoth ake orijenal kiyala dana ganne komade
@labtronics1140
@labtronics1140 7 ай бұрын
Place eken ganna eka thma වැදගත්
@kmdayananda3411
@kmdayananda3411 4 жыл бұрын
top
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
Ethakota ayiya speaker walata anuwa amp ekak thora ganne kohomada
@musicupdats78
@musicupdats78 4 жыл бұрын
Supiri...
@dilankasureshsubhasingha9921
@dilankasureshsubhasingha9921 4 жыл бұрын
Api bafal hadanawanam hodama bord eka cheap bord ekad
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
ow
@vinushakulathunga4577
@vinushakulathunga4577 5 жыл бұрын
Ftta aiye.speakers ehema photo netuwa atthata pennuwanm thawathh hodai
@labtronics1140
@labtronics1140 5 жыл бұрын
ekak maga enawa
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
වෑන් එකකට සබ් එකක් එක්ක 4 chanal වගේ ලස්සනට අහන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න හෝ හදාගන්න හැටි කියලා දෙන්න මටත් අනෙක් ගොඩක් අයටත් ප්‍රයෝජනවත් වේවි.. බොහොම ස්තූතියි ඔබට ජය..
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
ජපන් පාවිච්චි කරපු සබ් ගැන ඔබගේ අදහස මොකක්ද...
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Japan kiyla mata athi wenasak na. Buffel set eka ekka sub nam hodai agal 8k wath
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Vehicle ekakata channel 4ta tda7388 hodatama pramanawath. Sub ekata mama yojana karannea jbn rs2400/- sub amp eka.
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..
@JagathWanasinghe-s4k
@JagathWanasinghe-s4k 8 ай бұрын
B&c12kiyak wayda ganna tiyanne kohade aduwata
@labtronics1140
@labtronics1140 Ай бұрын
aduwak na chathura plaaza eke balanna colombo
@shamalperera4875
@shamalperera4875 5 жыл бұрын
Sir...speaker box eka hodama vidiyata haduvath...speaker and cross over eka hodama venna ona neda???
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
aniwareeyn crossover nam awasya na.
@pamidukavishka9957
@pamidukavishka9957 3 жыл бұрын
අයියා ඔයා අනිතිමයට පෙන්නපො අර අගල් 14.බෆල් එක හොදඩ
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Ow
@pamidukavishka9957
@pamidukavishka9957 3 жыл бұрын
ඉට වාඩ හොද බෆල් තියනවඩ
@pamidukavishka9957
@pamidukavishka9957 3 жыл бұрын
බෙස් බෆල් එකක් හදන්නෙ කොමද සෙකිට් එකක් එක්ක 🙁
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Baffles nam oya mama gattu ekabarenna wena ekak හොඳයි kiyanna දැකලා na. Base bin nam man hadana hati ehema danna danna ayek set akrannam ahaganna
@pamidukavishka9957
@pamidukavishka9957 3 жыл бұрын
@@labtronics1140 හා 😊
@dilankasureshsubhasingha9921
@dilankasureshsubhasingha9921 4 жыл бұрын
Ayye jbl bafal hadanne mona bord wargayakind
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
fiber nea
@aruthjayasankaajjdruma9242
@aruthjayasankaajjdruma9242 3 жыл бұрын
hadanna puluwanda
@ruwankumarkumara1260
@ruwankumarkumara1260 4 жыл бұрын
Monada hoda speeker brand eka.
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
p audio
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
supiri
@chamilaroshan2958
@chamilaroshan2958 5 жыл бұрын
supiri a
@sarathkumara894
@sarathkumara894 Жыл бұрын
❤️❤️❤️
@kosalaruwan1348
@kosalaruwan1348 4 жыл бұрын
Aiya Bonn speaker hodaida? Ekath pyramidlagema thamai ne?
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
oyada mata fb msg kalea?
@isuruliyanage8040
@isuruliyanage8040 Жыл бұрын
❤️😊
@Funzonedose99
@Funzonedose99 5 жыл бұрын
Supiriii
@nilunilu3316
@nilunilu3316 2 жыл бұрын
මට ගන්න ඔනෙ කොහොමඩ ගන්නෙ
@diyt9530
@diyt9530 3 жыл бұрын
Olan brand eka hondaida sound system
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Nope good..
@sldevil2332
@sldevil2332 4 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👌👌
@dmpdisanayakadisanayaka1131
@dmpdisanayakadisanayaka1131 Жыл бұрын
Spkar 12 thiyenawada
@malithlasantha3166
@malithlasantha3166 4 жыл бұрын
👍👍👍👍👍👍
@buddhikathennakoon8687
@buddhikathennakoon8687 4 жыл бұрын
JBN brand eka hoda nedda dear
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Echara na
@aryaasura
@aryaasura 3 жыл бұрын
aiye agal 15 amp ekak keeyada
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
අඟල් 15 speakers nam eno amplifier nam දැකලා na. Ahana prashnaya අපැහැදිලි 15-idan 2000w amp hoyagattaki used
@hirushadenethnavodya3227
@hirushadenethnavodya3227 5 жыл бұрын
අය්යෙ කොලබ අගල් 8 ස්පිකරයක් ගන්න කඩයක් කියන්නොකො ටිකක් ගනන් අඩු එකක් එක ස්පිකරයක් රුපියල් 1000-1500 අතර ව්තර පුලුවන් ඉක්මනට උත්තරයක් එවන්න😔😔😔
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
dakkea dan nea/
@VishwaGunarathna
@VishwaGunarathna 10 ай бұрын
Brother mata 12 inch speaker box akaka diagram akak danna
@labtronics1140
@labtronics1140 9 ай бұрын
natha
@animals96-w4r
@animals96-w4r 4 жыл бұрын
4ohm amp ekakta 3ohm sub ekak gahuwoth aulda
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
loku awulak na
@nalakasampath5992
@nalakasampath5992 5 жыл бұрын
Pirimid spikar den wena namakinda enne
@ajithpriyantha3625
@ajithpriyantha3625 4 жыл бұрын
5 core හොදනැද්ද අවු දෙකක් වෙනවා මගේ jbl ටොප්දෙකට වැඩිය 5core ස්පිකර් දෙක කොලටි තියනව නේ
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
original jbl USA nea. okath ea type nam ok. nathnam sapekshai oya pawasana deyak
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😉
@dilshansoyza1327
@dilshansoyza1327 4 жыл бұрын
Plywood හොද නැද්ද cheap බොඩ් තරම්.
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
hari na
@dilshansoyza1327
@dilshansoyza1327 4 жыл бұрын
@@labtronics1140 eth lankawe gdk bass bin walatehem gnne plywood ned. Ehenm mn oyawa wishwasa krl cheap board gnnwa. Thank u aiye
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
@@dilshansoyza1327 bara adui themunata awulak na aran yanan lesi owa thma ithin wasiyakata thiyennea. ea nisa wenna athi
@dilshansoyza1327
@dilshansoyza1327 4 жыл бұрын
@@labtronics1140 ethakot aiye pro sound. Multi AV eken ehem mehen import krn ewa hadala thiyena lathi jathiya mokkd.
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Fiber materials hard plastics wagea use karanawanea. Arpico ekakata giyanam maharagama wagea owagea hard plastics balagattaki😜
@geethikanimeshan1741
@geethikanimeshan1741 4 жыл бұрын
P audio eka treeweel ekata danna puluwanda
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Eakatanam wadi😀. Hoda wadi ඇත්තටම
@wadpriyadarshana6569
@wadpriyadarshana6569 4 жыл бұрын
12inch speaker 2k dala baffle hadanna hodama brand aka mokadda
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Paudio😍
@wadpriyadarshana6569
@wadpriyadarshana6569 4 жыл бұрын
@@labtronics1140 bess hodaida speaker 2k danawa aka baffle akakta
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Ow awulak na
@wadpriyadarshana6569
@wadpriyadarshana6569 4 жыл бұрын
@@labtronics1140 ita wada hoda brand akak tiyanawada
@sarathkumarasiri5084
@sarathkumarasiri5084 4 жыл бұрын
අපි හදන බෆල් එකකට ඈම්ප් එකක් ගලපගන්නෙ කොහොමද.....
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Impedence saha total watts gana speaker walin 80%k watts uparima ganna පුළුවන් amp ekak pramanawath 👍
@sarathkumarasiri5084
@sarathkumarasiri5084 4 жыл бұрын
@@labtronics1140 tnx sir
@oldhitz1791
@oldhitz1791 3 жыл бұрын
15 ' double top දෙකකට ලයිට් සිස්ටම් එකක් සෙට් කරන විදිහ කියා දෙන්න
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Whatsapp msg karanna 0719387311
@dinuimalshi4543
@dinuimalshi4543 Жыл бұрын
𝗠𝗮𝗸𝗮𝗴𝗮𝗻𝗮𝗸𝗶𝘆𝗮𝗱𝗮
@prasannakasun7673
@prasannakasun7673 4 жыл бұрын
JBN kiyana speaker eka hoda nedda
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
tharamak. copy nathuwa original ganna balanna. original eka harima diesen look ekak thiyennea
@rukmanvidusara109
@rukmanvidusara109 3 жыл бұрын
අයිය උදව්වක් ඔනි
@octapadsl3208
@octapadsl3208 2 жыл бұрын
සාමාන්‍යයෙන් අයියා වෙඩින් පාටි එහෙම ඒවට හයර් කරන්න ඩබල් ටොප් දෙකයි බින් දෙකයි ගනවනම් හොද ස්පීකර් සයිස් එක කීයද.....150ක් 200ක් වගේ ඉන්න පාටියක් වගේ ඒවා ගහනවනම්
@labtronics1140
@labtronics1140 2 жыл бұрын
15inch athi
@labtronics1140
@labtronics1140 2 жыл бұрын
1000w speaker balanna. Price eka 8500 ho ita වැඩි ekak danna නැත්නම් වැඩක් na
@ajithpriyantha3625
@ajithpriyantha3625 4 жыл бұрын
15" ෆුල් රේනජ් ස්පිකරයකට 200 ප්ලේට් සබ් අැැම්ප් එකකින් හොඳ bass එකක් ගන්න පුළුවන්ද
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Oww නමුත් speaker ekea weight eka design eka radapawathinawa
@ajithpriyantha3625
@ajithpriyantha3625 4 жыл бұрын
LabTronics ta xxzz
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 5 ай бұрын
Midrange ගන්න තියෙන්නෙ කොහෙද
@labtronics1140
@labtronics1140 3 ай бұрын
shoover music colombo 59 marcket
@warnalakshan2467
@warnalakshan2467 4 жыл бұрын
Aiye buffel ake kaware gaha ganna thenak kiyannako
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
3500/6500/9500/12000 wagea price walata yanawa. threeweel ceat ghana pot wala gahanwa machan
@slcircuit266
@slcircuit266 4 жыл бұрын
Pioneer hoda nathida?
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
USA eka ganna ahakinam wadath hodai. mila athin adikai. Oya nikamata germany hari itally ahri unanam fake nathuwa ganna thibba
@keshanhirantha5767
@keshanhirantha5767 5 ай бұрын
Pioneer වියට්නාම් නේද ඔර්ජිනල් ​@@labtronics1140
@hirushadenethnavodya3227
@hirushadenethnavodya3227 5 жыл бұрын
පිරම්ඩ් අගල් 8 ස්පිකරයක් කියද
@dulajdilhara6432
@dulajdilhara6432 2 жыл бұрын
❤️😀
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
JBN එක හොදයි ද...
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
nope
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
@@labtronics1140 hethuwak kiyannako
@anjanaherath7041
@anjanaherath7041 4 жыл бұрын
aiya eka buffle box ekakatada rs.8000..... ?
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
joduwatama 8500/-
@tharindurok1368
@tharindurok1368 4 жыл бұрын
800w amplifier board nedda colaba
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
Skc ekea thma thibbea
@tharindurok1368
@tharindurok1368 4 жыл бұрын
200w agal 15we spiker 4k thiyenawa ea eka spiker ekak homs 8 me spiker 4tama monawage amplifier ekakda hriyanne
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
25500k dala olan powered mixer ekak ganin eka hamaathinma okata galapenawa 400+400
@nishanthaprebath2042
@nishanthaprebath2042 3 жыл бұрын
Spicr aduma milata koheda thiyenne
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Floating marcket colombo
@jayanthajayaweera961
@jayanthajayaweera961 Жыл бұрын
Baffle haanna badu ganna kolaba thiyana hoda thanak kiyanna
@labtronics1140
@labtronics1140 9 ай бұрын
88 Marcket 2nd floor
@aruthjayasankaajjdruma9242
@aruthjayasankaajjdruma9242 3 жыл бұрын
bass wadi karanakota liiya pasupasin dedaranawane mokad karanne
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
EAKA THMA weight eka pahalata danna kiwwea wediyen anika cheap board tharam anikwa quality na
@buddikarasangani4948
@buddikarasangani4948 Жыл бұрын
මට හොද subbofer brands kiyannako
@labtronics1140
@labtronics1140 Жыл бұрын
Samsung thma bro best for worth money
@pathabro
@pathabro 5 жыл бұрын
පිරමිඩ් ගන්න තියෙන්නෙ කොහෙද
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
ඊගීප්තුවේ
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 9 ай бұрын
ගීසාවල
@sasanthamadushan3145
@sasanthamadushan3145 3 жыл бұрын
INLELE කියන ස්පීකර් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ බ්‍රෝ
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
Don't know
@malithlasantha3166
@malithlasantha3166 4 жыл бұрын
මරු 👌👌👌👍👍👍👍
@rusirulakshan689
@rusirulakshan689 4 жыл бұрын
Visthara tikak ahaganna ona bro Contact karaganna vidiyak kiyanna
@labtronics1140
@labtronics1140 4 жыл бұрын
0719387311 call or msg whatsapp or pvt call👍
SMPS no power | 12V 5A repair
14:24
Electro Boy
Рет қаралды 2 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 9 М.
Double top SRX 725 Speaker Box.
12:47
SASHREE
Рет қаралды 66 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН