Simon Ayye (සයිමන් අයියේ) - Saman Lenin (Official Music Video)

  Рет қаралды 1,115,698

Saman Lenin

Saman Lenin

Күн бұрын

Simon Ayye (සයිමන් අයියේ) - Saman Lenin (Official Music Video)
Stream & Download: arxn.link/simo...
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SamanLe...
♪ Artist: Saman Lenin
♪ Music: Saman Lenin
♪ Lyrics: Suharshani Dharmarathne
♪ Recording: ARUTHA Studio & SUSARA Studio (Miran Tharindu)
♪ Mixing & Mastering by: Sugath Hettiarachchi
♪ Guitars: Mahendra Pasquel
♪ Keys: Sugath Hettiarachchi & Miran Tharindu
♪ Flute: Induka Rajintha Lakmal
♪ Violin: Madushanka Rathnayaka
♪ Drums & Percussion: Saman Lenin
♪ පිටපත සහ අධ්‍යක්ෂණය - ගයාන් පීරිස් /බුද්ධික ඩිල්ෂාන්
♪ සහය අධ්‍යක්ෂණය - බුද්ධික රාජපක්ෂ
♪ කැමරා අධ්‍යක්ෂණය - සුසන්ත ගුණවර්ධන
♪ සහය කැමරා අධ්‍යක්ෂණය - දර්ශන නුවන්
♪ කැමරා සහය - එම්.ඒ.උපුල්, මුදිත මදුෂාන්
♪ නිශ්චල චායාරූප - එස්.බී. අමරදාස
♪ රංගනය: සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය, මාධනී මල්වත්ත, නිමේෂ් පතිරණ, සජීව රෝෂන්, ඩී.නුවන් විජේරත්න, ලසල් දෙව්මික, බී.එම්. චමත් නයනපැතුම්, සමන් මීමනගේ, අභීත රුවන්ජිත්, අමන්දි චතුරාණි, සුරේණිකා ප්‍රනාන්දු, ශෂිණි පෙරේරා, නෙතුමි භාග්‍යා, චමුදිකා සෙව්වන්දි, පද්මිණි භාග්‍යා
♪ ගෞරවනීය ස්තූතිය
හොරණ කලාප අතිරේක අධ්‍යක්තුමිය සහ බ.ප.හො/ අලුත්ගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමිය
♪ විශේෂ ස්තූතිය: රාජු වෙදගෙදර, මිලාන් ප්‍රසන්න, දිනේෂ් රංගන, අකිල ලක්ෂාන්, සංජීව චතුරංග, ජයලත් පුස්සෙවෙල, විකුම් පුස්සෙවෙල, අයන්ත පොල්ගම්පොල, ඩබ්.ඥානතිලක
සයිමන් අයියේ සයිමන් අයියේ සැලුන් දොරින් එබෙනා
රටක් වටින මගෙ බොකුටු කොණ්ඩෙ අද කපන්ට අණ ලැබුනා
සරොස් පරොස් අර පාසල් වැට ළඟ චටස් පටස් වැනෙනා
ඒ අණක් ගුණක් නැති වේවැල මං දැක ඉඳො ඉඳො කියනා
අප්ප කුඩප්පගෙ උරුමෙන් ආ බව ගමේ එවුන් කියනා
කප්පරකට තෙල් ගෑවත් පල නැත කැරලි පිපෙනා
තට්ටය පෑදුණු කට්ටුවෙ ගුරාගෙ දෑසට කටු අනිනා
මට්ටු කරන්නම් තෝ අද කිය කිය ඔපීසියට දුවනා
පරල වෙලා බොරු කොණ්ඩය හද හද ලොකු ස'රුත් එන්නේ
විණය කමිටුවට එන්න කියාපිය - ලොකු සර් ගොරවන්නේ
රස්තියාදු ජඩ කොල්ලන් මුං වගෙ මොකටද නලවන්නේ
කොණ්ඩෙ කපං වර නැත්තං තෝ හෙට පරිවාසෙට දෙන්නේ
අයියා හරියට මයිකල් වාගෙයි - කොණ්ඩෙට ආවඩලා
චම්පයි රේකයි කමලයි ලීලයි විස්සෝපෙන් හඬලා
නාඩන් නංගියෙ කවදා හරි මං පිට මැද්දට වවලා
උන්ට පේන්නට පිඹගෙන එනවා
දඬුමොණරෙක නැගලා
Follow Saman Lenin on Social Media;
Facebook: / samanfolk
Instagram: / samanlenin
TikTok: / samanlenin
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3yad6BO
Spotify: spoti.fi/3roa60D
Follow Nilakshi Helapitiya on Social Media;
KZbin: bit.ly/Subscri...
Facebook: bit.ly/Nilaksh...
Instagram: / nilshihelapitiya
TikTok: / nilakshihelapitiya
#simonayye #samanlenin #suharshanidharmarathne
#sinhalasongs #sinhalafolksongs #sinhalanewsongs

Пікірлер: 1 500
@annahari7288
@annahari7288 2 жыл бұрын
බැලූ බැල්ම ට සරල හුදු නිර්මාණයක් සේ දුටුවත් ඇතුලාන්තයේ ගැඹුර වටහා ගන්න ට ගීය 4 වතාවක් දැනට අසා ඉවරයි. විහිළුවෙන් පෙන්වන්නේ "අපේ අධ්‍යාපනයේ හරස්කඩක්" 🤔
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
ඔයා හරියටම තේරුම් අරගෙන .ස්තූතියි 😍
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔව්. බොහොම ස්තුතියි ඔබට!
@chamindabandara5370
@chamindabandara5370 2 жыл бұрын
@@suharshanidharmarathne6533 jnkkll
@nishodaalwis3148
@nishodaalwis3148 Жыл бұрын
Ow
@prasadmanjula9649
@prasadmanjula9649 Жыл бұрын
Mamath
@romeshamadushani6985
@romeshamadushani6985 2 жыл бұрын
අමිශ මිනෝල්ගෙන් සින්දුව දැනගත්තේ. මෙච්චර කල් ලස්සන සින්දුවක් හැංගිලා තිබුනේ කොහොමද මන්දා 😞
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
අමීෂ මිනෝල් ගෙ ගායනය අහලා ආපු අය මේ කොනට❤️💪
@Vampirequeen4188
@Vampirequeen4188 Жыл бұрын
Me inno
@chalakadilshan9001
@chalakadilshan9001 Жыл бұрын
Yes
@dulinakanishka7831
@dulinakanishka7831 Жыл бұрын
@@chalakadilshan9001 💪💯
@dulinakanishka7831
@dulinakanishka7831 Жыл бұрын
@@Vampirequeen4188 💪
@Vampirequeen4188
@Vampirequeen4188 Жыл бұрын
@@dulinakanishka7831 😁🙃
@ruwanbandara6586
@ruwanbandara6586 2 жыл бұрын
ඊයේ දවස නිසා මේ සිංදුව හොයන්න ආවේ.. thanks හිරුස්ටාර්... 2022 .10 . 01 , දණුමොනෙරෙක නැගලා ... හරිම ලස්සනයි ...
@pagngnasekara5557
@pagngnasekara5557 2 жыл бұрын
අමිශ මිනෝල් ගෙ ගායනයෙන් පසු original එක සොයාගෙන ආවේ තෙරුවන් සරණයි
@r.mabheethadenuwansrirathn8542
@r.mabheethadenuwansrirathn8542 2 жыл бұрын
මමත්
@upeksharathnayaka108
@upeksharathnayaka108 2 жыл бұрын
Mamath
@maheshharsha7118
@maheshharsha7118 2 жыл бұрын
මාත්
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
Math❤
@takebrosl780
@takebrosl780 Жыл бұрын
Sirwta
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*සමන් ලෙනින් මහතා නැමැති ජාතික වස්තුව වැඩක් කලොත් ඉතිං අපායට හෙණ ගැහුවා වගේ තමයි ! අති විශිෂ්ඨයි !!!* 💐💖😊👌
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😊🧡🧡🧡
@samanlenin
@samanlenin 2 жыл бұрын
මා ලද ආදරණීය ම කොමෙන්ටුව! බොහොම ස්තුතියි!
@taprobanefootprints6402
@taprobanefootprints6402 2 жыл бұрын
අනිවාර්යයෙන් ....👍👍
@gayanthaabeysinghe3117
@gayanthaabeysinghe3117 2 жыл бұрын
අනිත් හැම youtubers ලා pin කරන්නේ verified profile විතරයි.මං අවුරුදු 12 විතර youtube පාවිච්චි කරනවා.ඒත් මේ verified නොවෙච්ච account එකකින් කමෙන්ට් එකක් pin කරලා තියෙනවා දැක්ක පලවෙනි වතාව.ඒ නිහතමානී කමට ආදරෙයි ලෙනින් අයියේ❕❤️‍🔥
@sawaninisansala829
@sawaninisansala829 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත ❤️
@inokapriyangani1948
@inokapriyangani1948 Жыл бұрын
සමන් ලෙනින් මහතා අපේ ජාතික සම්පතක් ඔහුට මෙවන් නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐
@gayandhanushka5239
@gayandhanushka5239 2 жыл бұрын
* ඉතින් hiru star බලලා ආවේ නේ . ආ බොරුනම් කියන්න එපා*🤪😂
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
අමිෂ මල්ලී ගේ සින්දුව අහලා ආස හිතුනේ orginal song එක අහන්න .හරිම ලස්සනයි සින්දුව.
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
අමීෂගෙ සිංදුව බලල ආපු අය කෝ 👇
@ranjithnihal2849
@ranjithnihal2849 2 жыл бұрын
X+2Y=12 x=? මේකට තත්පර දහයක් යන්න කලින් අත උස්සපු අරුන් දෙන්න දැන් නාසා එකේ වැඩ ඇති මයෙ හිතේ...
@madukoswatta6601
@madukoswatta6601 2 жыл бұрын
hirustar walin passe balapu set eka me konata😆😆😆😆
@Ashi949
@Ashi949 2 жыл бұрын
අමීශ මිනෝල් හිරුස්ටාර් එකේ කීවට පස්සෙ බලපු සෙට් එක කෝ ❤️❤️❤️
@Rukmald
@Rukmald 2 жыл бұрын
මේ සින්දුවත් හරි ලස්සනයි. සමන් අය්යේ ඔයාට බැරිද ටිකක් රාගධාරි ගණයේ ගීත කීපයක් කරන්න. මා නොවන මම එකේ යශෝධරා ගීතය, තනි තරුවේ එහෙම පුදුම ලස්සනකට කිව්ව. ඒ වගේ ගීත කීපයක් කරන්න පුලුවන්නම් අහන්න හරි ආසයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් මොඩලයේ ගීත.. පුලුවන්නම් කරන්න. ජයවේවා ❤️
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
එයා කියනවා නම් විනාඩි පහෙන් සින්දුව ලියන්න පුලුවන් .☺️
@aruniamila4908
@aruniamila4908 Жыл бұрын
අම්ශගෙ song එක අහලා අවෙ තෙරුවන් සරණයි
@sandunisandayaas5578
@sandunisandayaas5578 2 жыл бұрын
අමීශ මිනෝල් නිසා තමයි ඇත්තටම මේ සිංදුව ගැන දැන ගත්තෙ ♥️
@alvincovera673
@alvincovera673 Жыл бұрын
හිරුස්ටා බලලා ආපු අය මෙපැත්තට 😂🤘
@TravelingPisso
@TravelingPisso 2 жыл бұрын
කෝ හිරු ස්ටාර් බලල ආපු අය 😍
@lionyt8674
@lionyt8674 Жыл бұрын
Man
@aruniamila4908
@aruniamila4908 Жыл бұрын
මන්
@spriyantha2002
@spriyantha2002 2 жыл бұрын
ඒ කාලෙ කොන්ඩෙ වවපු එවුන්ට පොදු කාරණයක්...හිතට වදින ගිතයක්..මුනගැහුන වෙලාවක කතාකරමු ... සුබපැතුම්..
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🌹🌹🌹
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Wow මේක නම් මරු
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡
@random_memes818
@random_memes818 2 жыл бұрын
🙂bossa.
@kavishkapiumal4898
@kavishkapiumal4898 2 жыл бұрын
❤️🔥
@rasnthalakmal7368
@rasnthalakmal7368 2 жыл бұрын
අමීස මිනොල් ගේ සිංදුව අහලා මේක හොයන් ආපු අය මේ කොනට❤️
@Viduzz92
@Viduzz92 Жыл бұрын
සමන් ලෙනින් අතිදක්ෂ කලාකරුවාට තව තවත් මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාණ කිරීමට දිරිය ශක්තිය ලැබේවා!!!🙏🙏🙏❤🔥
@WarnaMakandura
@WarnaMakandura 2 жыл бұрын
අම්මපා..!, මමත් ඒ කාලේ පොල්තෙලුයි වතුරයි ගාලා පීරපු තරමත්, විසි දෙක , විසි තුන වෙනකොට, පිට මැද්දට වවලා රඟපු රැගිල්ලත්, පස්සේ පීනස හැදිලා නටපු නැටිල්ත්, අදවෙනකොට පැහිලා හැලිලා තියෙන ඉතුරු හරියට මක්කැයි කොරන්නේ කියලා කල්පනා කර කර උන්නේ.. 🙏🍻😂. ජය...
@samanlenin
@samanlenin 2 жыл бұрын
👍🤣
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😁😁😁🧡
@WarnaMakandura
@WarnaMakandura 2 жыл бұрын
@@nilakshihelapitiya5831 කිංඩිය දාන්නෙපා හොදේ නංගී. 😎
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
තට්ටේ බාපන් 😅
@WarnaMakandura
@WarnaMakandura Жыл бұрын
@@Sasini_Rajapaksha_01 ඉරිසියාකාර ගැමියා. 😁
@somathilakadissanayake3498
@somathilakadissanayake3498 2 жыл бұрын
ඔබේ නිර්මාණ වල තිබෙන අළුත් බව, අපේකම, අපේ හඬ(සංගීතයේ සහ ගායනයේ) සහ අපේ ගාය නිසා තමයි අපේ කම තියන හදවත් වලට දැනෙන්නෙ. වාසනාවන් සමන්.
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔබ තුමාගේ මේ වචන ටික කොයි තරම් වටිනවා ද අපට. 🙏 බොහොම ස්තුතියි
@annahari7288
@annahari7288 2 жыл бұрын
අපේ හිටපු නාවික හමුදාපතිවරයා නේද මේ..? අපේ කලාකරුවා අගේ කලාට සතුටුයි ❤️
@priyankaudeni9300
@priyankaudeni9300 2 жыл бұрын
අමීශ ම්නොල් හින්දා මේ සින්දුවේ ඔරිජිනල් සින්දුව හොයගෙන බලපු මන් වගේ තවත් අය සිටී ද?
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 2 жыл бұрын
hiruster balala hoyn awe saman lenin balanna
@rajithakaushalya5886
@rajithakaushalya5886 2 жыл бұрын
යකෝ ටෙලිනාට්‍යක් බැලුවා වගෙ..🥺❤️
@jayanthasiriwardhans3466
@jayanthasiriwardhans3466 Жыл бұрын
නාඩන් නංගීයේ කාවදාහරි මන් පිට මැද්දට වවලා උන්ට පෙන්නට පිඹගෙන එනවා දඩු මොණරේක නැගලා නංගීයේ දඩුමොණරේක නැගලා .........
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ලංකාවට පායපු හඳක් සමන් ලෙලින් කියන්නේ අපේ උරුමයේ දායාදයක් සමන් ලෙලින් කියන්නේ අපේ ලේ ධාතුව සමන් ලෙලින් කියන්නේ හදවතින්ම ආදරය කරන චරිතයක් අපේ කම කියන එක උපරිමයි ඇඟේ ලේ කකියනවා ඒ දේවල් බලනකොට ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා ඉදිරි කාලය දීර්ඝායුෂ වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් ඔබ තුමාව ආරක්ෂා කරත්වා🙏❤️❤️❤️❤️❤️❤️🤝🤝
@FairyWorld
@FairyWorld Жыл бұрын
අපි හරිම ආසාවෙන් බලන නාලිකාවක්.අති විශිෂ්ටයි.
@ashad7932
@ashad7932 2 жыл бұрын
අමීෂ මිනෝල් කියපූ සිංදුව අහලා මේ සිංදුව අහන්න ආපූ ආය මේ කොනට❤️ මුල් කලා කරුවට 🙏🙏
@Crusheka
@Crusheka 2 жыл бұрын
අපේ සර්ලා නම් කිය කිය ඉන්නෙ නෑ..😁 දැක්ක තැන කතුරෙන් කපලා දැම්මා 😒
@rajithamadusanka7933
@rajithamadusanka7933 2 жыл бұрын
අය්යා හරියට මයිකල් වාගෙයි..සුපිරිම කෑල්ල සින්දුවේ 😂😂🤣
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 9 ай бұрын
ඒ කාලේ අපේ මතක නිසා ලියවුනේ
@innovators
@innovators 2 жыл бұрын
කමෙන්ට් එක දිගවැඩි උනා 😂😂😂😂😂😂😂😂😂😂 අපී අදියාපනී තමා ලොකේ හොදම එක කිය කිය හැමදාම හිගන්නො වගෙ රජයේ රස්සාම හොයල එකෙ අයිස් ගහන්න පුරුදු කරවලා හැබැයි එ අද්යාපනය ගෙනාපු රටවල් වල ඔය කියන hairstyles තහනම් වගේ හනමිටි අදහස් නැ මොකද එවගෙ දෙවල් වලින් ලමයා තලන්න තල්න්න වෙන්නෙම එලමයි වලට යන එක (ඔය වගේ එකක් මටත් උනා මොකද මම නවනිර්මාන කරන ආස කෙනෙක් ඉස්සර මම ඉස්කොලේ ඇරිලා අපු ගමන් මන් ඉදග්න්නී මගෙ research table එකෙ ආය නැගිටින වෙලාව දෙයියො තමා දන්නේ ඉතින් )❤❤❤❤ මෙ video එක පට්ට වටිනවා මොකද ලන්කාවේ ත්යන ගොඩක් නිති සන්ස්කෘතියම නෙවෙයි එවා කටපාඩම් කරලාම ඉගන ඉහලටගිය අය හදාගත්ත රැග්
@Talkwithrandi-26
@Talkwithrandi-26 Жыл бұрын
අමිශ මිනෝල්ගෙ එක දැකලා ආවෙ🥲❤️
@buddhikawickremasinghe2686
@buddhikawickremasinghe2686 2 жыл бұрын
තවත් විශිෂ්ඨ නිර්මාණයක් මෙවර වෙනස්ම තේමාවකින්.. ගායනය වගේම රංගනයත් අති විශිෂ්ඨයි අක්කා අයියා දෙන්නගෙම..💐💐💐❤️ ජය වේවා !
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී
@Gayan_Dushmanth
@Gayan_Dushmanth 2 жыл бұрын
Hiru Star අමීශ මිනෝල් කියන සිංදුව අහලා original එක හොයන් ආව සෙට් එක කෝ ❤️❤️🌸🤭
@charukaheshan35
@charukaheshan35 2 жыл бұрын
Hiru star balala me sinduwa hoyagana apu aya ko😁
@gomikaudugamasooriya5076
@gomikaudugamasooriya5076 2 жыл бұрын
සැලුන් දොරෙන් වගේම දෙපැත්තටම යන්න පුළුවන් මාතෘකාවක්. ගුරුවරුන්ගේ වගකීම හරි හැටි අධ්‍යාපනයක් දීම සහ විනය ගරුක පුද්ගලයන් තැනීම. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ දෙකටම අදාලව මුල්තැන් දී තිබෙන නිර්ණායක ගැන පැහැදිලිවම ගැටළු තියෙනවා. තමන්ගේ හිසේ කෙස් අඩු ගුරා ඒ හීන මානය වහ ගන්නත් අධ්‍යාපන ක්‍රමයේ විනය පාඩම අපයෝජනය කරද්දී, ඊට වඩා බොහෝ වැදගත් පාඩම් යට යනව. ඒකෙන් කියන්නේ නැහැ සියලු විච්චූරණ අරන් සිසුවෙක් පාසලට ඒමත් හරි කියල, මොකද අපේ රටට හිමි සංස්කෘතියකුත් තියෙනවා, ඒ වගේම ඔය විච්චුරන විනය පිරිහීම් සමග බොහෝ විට ගැලපීමකුත් තියෙනවා. මෙතන ප්‍රශ්නය වෙන්නේ ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට ඊට වඩා වැදගත් බොහෝ මුලික දේ තියනවා අවධානය යොමු කරන්න. විෂම-භාග චිත්‍රපටියෙත් මේ වගේ ඉතා කාලෝචිත කතිකාවතක් ගෙනාව. අපේ අධ්‍යාපන ක්‍රමය තුල ශිෂ්‍ය දක්ෂතා සහ විනය මැනීමේ ක්‍රම වල ඇති සුවිශාල අඩු පාඩු නිසා අකාලයේ විසි වී ගිය මල් කැකුළු කොතරම් ඇතිද? හැබැයි ඒවා දැන් දැන් ප්‍රශ්නකරමින් යනවා මේ වගේ නිර්මාණ තුලින්. ඒ සිසුවා විනයකට අදාළ නොවන, තම පරපුරෙන් ආ ජානමය උරුමය අවසානයේ තමන් සතු කර ගන්නේ තම අනාගතය තීරනය කරන්නට එය අදාළ නොමැති බවත් ඔප්පු කරලා. මේ අවසානය නිර්මාණයට ඇතුලත් කිරීමත් ඉතා වැදගත්, ඒ මොකද පණ්ඩිත ගුරාල එකතු වෙලා ඔහුව පරිවාසයට ලක් කරා නම් මොකද වෙන්නේ? කියන ප්‍රශ්නය අපට නගන්න ඉඩ දෙන්නේ එතනින්. බොහොම සරල, අපේ වචන, පද ගැලපීම්. ඒව කියන්න ම නලියපු හඬ නැවතත් අවදි කරලා. බොහොම අගෙයි සමන් සහ පිරිස! රුප රචනයත් විශිෂ්ටයි. හොඳ නිර්මාණයක්!!
@samanlenin
@samanlenin 2 жыл бұрын
රටක් - මානව සම්පත් තනා ගැනීමේ දී අධ්‍යාපනය තුළින් තෝරා බේරා ගන්නා නොගන්නා සම්පත් ගැනයි මෙහි අපට කතා කරන්න ට අවශ්‍ය උනේ. නිර්මාණයක් වෙනුවෙන් වට වන වැඩි ජනතාවක ට ඔබ තුමා වැනි උගත් බුද්ධිමතුන් ගේ ද අදහස්, උදහස් ඥාණනය කරගත හැකි මනරම් පීඨිකාවක් සකස් කිරීම Saman Lenin KZbin චැනලයෙන් අප කණ්ඩායම බලාපොරොත්තු වන බව මෙහිදී ගෞරව සිතින, සතුටින් ලියා තබමු! ඔබට බොහොම ස්තුතියි විද්‍යාඥවරයාණනි! 🙏
@gomikaudugamasooriya8198
@gomikaudugamasooriya8198 2 жыл бұрын
@@samanlenin හදවතට පමණක් නොව බුද්ධියටද අමතන ඔබේ ගමන රටට ඉතා වැදගත්. ඒ ගමන්ට රුකුල් දීම අපේ යුතුකමක්!
@annahari7288
@annahari7288 2 жыл бұрын
❤️🙏🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@gomikaudugamasooriya8198 🧡🧡🧡
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 9 ай бұрын
බොහොම ස්තූතියි
@oshanshubhartha1570
@oshanshubhartha1570 2 жыл бұрын
මෙන්න මේවටනෙ යකෝ නිර්මාණ කියන්නේ. 🏆❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡🌹
@sinhalahit3852
@sinhalahit3852 2 жыл бұрын
Hiru star එකේ කියනවා දැකලා original සිංදුව හොයාගෙන ආවෙ ❤️
@avishkamaduwantha9061
@avishkamaduwantha9061 2 жыл бұрын
අති විශිෂ්ට පද නිර්මාණයක් ඉතා විශිෂ්ට ගායනයක් අපූර්ව රංගනයක් ඇත්තෙන්ම ස්කොලෙට ගියා සුපිරිම සුපිරි මාර කලාත්මක වැඩක් ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගටම මේ වගේ නිර්මාණ කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
බොහොම ස්තූතියි . ඔබේ ඇගයීම මට දිරියක් .😍
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
බොහොම ස්තූතියි
@samanthadesilva5967
@samanthadesilva5967 2 жыл бұрын
සමහරු දාලා තිබ්බා ඔරිජිනල් එකට වඩා අමීෂ කිව්ව එක ලස්සන යි ලු..😂 පම්ක තමයි 😂❤️ ලඟින් වත් තියන්න බෑ සමන් සර් ගේ 😎
@lasa_official_02
@lasa_official_02 2 жыл бұрын
Amisha kiuwata passe hoyan awith balapu mn😁😁😁
@magenawakatha8903
@magenawakatha8903 2 жыл бұрын
සමන් ලෙනින් සර් මම ලියපු සිංදුවක් තියෙනව ඔබතුමාට ඒක එවන්නද?
@allinoneplace3332
@allinoneplace3332 2 жыл бұрын
මෙවානේ යකෝ සිංදු
@maduwamadu4764
@maduwamadu4764 Жыл бұрын
අමීශ කිව්ව එක අහල හොයන් ආවේ🙃
@Teshi905
@Teshi905 2 жыл бұрын
අමීශ කිව්වට පස්සෙ මේක බලන අය කෝ...🙈💖
@gajamantunes2651
@gajamantunes2651 2 жыл бұрын
hirustar එකෙන් ආපු අය කෝ
@Dulanjali_Hansika
@Dulanjali_Hansika Жыл бұрын
ලංකාවේ ගුරුවරුන්ට කොණ්ඩේ එක්ක මාර ඇරියස් එකක් තියෙන්නේ...😂😂😂
@anglegirl5884
@anglegirl5884 2 жыл бұрын
Amisha kiwwat passe beluwe harima lassana♥️
@amigo...maleke418
@amigo...maleke418 2 жыл бұрын
මගෙත් කොන්ඩෙ තියෙනව .... 🤣🤣😂 එකපිම්මට දෙපාරක් බැලුව ඕං ඈහ්හ් 👌👌👌🇿🇦🇱🇰
@chandananuwannuwan5991
@chandananuwannuwan5991 2 жыл бұрын
මම මේ සිංදුව බැලුවේ හිරු ස්ටාර් මිනෝල් කියපු සින්දු නිසා
@inuvlog9328
@inuvlog9328 2 жыл бұрын
සමන් ලෙනින් ආදරණීය අපේ හඬ,තවත් ලස්සන නිර්මාණයක්. නිර්මාණ අතර අඩු කාල පරතරයක් ඇතිව අප වෙත ගෙන එන්නට හැකියාව ලැබේවා 💪
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
අනිවාර්යයෙන් එකගයි
@this.2.234
@this.2.234 2 жыл бұрын
බොකුටු කොණ්ඩයක් නිසා මාත් ඉස්කෝලෙ ගියේ හරිම බයෙන්.😟 කිසිම වැරැද්දක් නොකර ඉද්දිත් විනය භාර මිස්ල හොයන්නෙ මම විතරයි! ඊටවඩා ජල්තර වැඩ කරන සමහර අයගෙ ඔළුවත් අතගානව මම දැකල තියෙනවා😅... ඒනිසා සමහර වෙලාවට මම නම් assembly ට යන්නෙත් නෑ.😒 ඒ අතරෙ සමහර දෙනෙක්ගෙ ඉරිසියාවත් නැත්තෙමත් නෑ.😏 ගෑණු ළමයෙක් නිසා වෙන්නැති සර්ල නම් හොදයි මිස්ල නම් බලන්නෙම වපර ඇහෙන් 👀 මේ නිර්මාණය මාව AL අතීතෙට අරන් ගියා.💙❤️ තාමත් AL තමයි. ☘️✨ 😍සමන් ලෙනින් සර් 🤍❤️
@samanlenin
@samanlenin 2 жыл бұрын
✋😀✔
@hansamaliherath9651
@hansamaliherath9651 2 жыл бұрын
ඉස්කොලවල විනය තීරණය වෙන්නේ කොණ්ඩෙන් තමයි...,.........😑😑😑😑
@supunabeykoon1638
@supunabeykoon1638 2 жыл бұрын
සමන් ලෙනින්... කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.. ජය වේවා සහෝදරයා. නිලක්ෂි අක්කගෙත් කටහඬ තිබ්බානම් අගෙයි හොද⁣ටම..
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
මගේ කඩහඩත් එහෙන් මෙහෙන් ඇහෙනවා ගීයේ 😊 ඊලග ගීය මගේ තව මාසයකින් වගේ අහමු මල්ලී
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
අමීශ අයියාගෙ ගායනය අහලා ආවේ...😍💗💗 අහ් මන් සංවරේට පුතු අහලත් තියේ...ඒකත් හරී ලස්සනයි....අපේකම.. මේක ඇහුවෙනම් අද තමා.. නියමයි ජය වේවා!! බුදුසරණයි..!!🙏👍👌
@kasuneranga6541
@kasuneranga6541 2 жыл бұрын
අමීශ කියනව බලලා ආපු අය කෝ
@nuwanthikapiyumli4740
@nuwanthikapiyumli4740 Жыл бұрын
එක අමීෂගෙ කටහඩින් අහද්දි අමුතුම ලස්සනක් තියෙන්නේ එක වෙනස්ම රහක්
@yaahu8621
@yaahu8621 2 жыл бұрын
තව තිබ්බනං කියලා හිතුනා ඉවරවෙද්දි ❤️ ගොඩක් ලස්සන අර්ථවත් ගීත නිර්මානය කරන ඔබට නිදුක් නිරෝගි දීර්ඝායු සමන් සර්❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය Nilakshi Helapitiya 🌹
@udara660
@udara660 2 жыл бұрын
මේ සින්දුව තියනවා කියලා දැනගත්තෙ හිරු ස්ටාර් අමීශ මිනෝල් හින්දා
@thirdeye5136
@thirdeye5136 2 жыл бұрын
විනය වනාහි පිටතින් මනින තැනට පත් වීමට තරම් අධ්‍යාපන ක්‍රමය පත් වී ඇත්තේ එහි ප්‍රතිඵල දීර්ඝකාලීන ලෙස ලැබෙන පරිදිය. ඊට හොදම නිදසුන වන්නේ මේ නිදහස ලබූ මෙමෙ වසර ගනනාව තුල කොන්ඩා කැපීම භීෂණකාරී තත්ව උදාකරලීමට සමත් වූ තැනය. හොදම උදාහරණය වන්නේ 2019 මාතර පිහිඇනුමට මුල් වූ සංසිද්ධිය ශිෂ්‍ය නායකයෙකු විසින් කොන්ඩය ඇල්ලීමය
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡🧡🧡
@shanukasandala
@shanukasandala 2 жыл бұрын
ඉස්කෝලේ දවස් වල කොන්ඩේ වවාගෙන හිටපු හැමෝගෙම කතාව ❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🌹
@pramud7312
@pramud7312 2 жыл бұрын
Anivaren
@pasindupabasaraekanayaka3698
@pasindupabasaraekanayaka3698 2 жыл бұрын
අමීශ මිනෝල්ගෙන් ඉස්සල්ලම අහලා ආවෙ 😍 මරු 👌
@dulangawarupitiya1102
@dulangawarupitiya1102 Жыл бұрын
අමීෂ කියන සයිමන් අයියා ගීය අහලා ආපු අය දැන් අහගත්තද සයිමන් අයියා සමන් ලෙනින් සර් කියා තියෙන විදිය. 🤣 අමීෂ ගායනා කරපු මේ ගීය අහලා හිරු ස්ටාර් විනිසුරු මඩුල්ල කියූ නොයෙකුත් මොට්ට කතා නිසා අපට නං ඕකුංගෙ සිංදු අහන්නත් එපා උනා. ශෙහාන් නං සාමාන්‍යෙන් හොඳ ගීත ගැයුවේ නැති උනාට මොට්ට කතා කියන්නෙ නෑ කියලයි හිතං හිටියේ.. ඒත් ගීතයේ අයිතිය ගැන කියූ කතාව ඇහුවාම නං තරම තේරුනා. එක අතකින් පුදුම වෙන්නත් දෙයක් නෑ එයාලගේ උගත්කං වලට කතාවෙන් හරි ඔය ගානට ඉන්නවාත් ඇති. මේ ගීත දාපු ගමන් රසවිඳපු අපට ටාර්ලා කවුරුවත් ටාර්ලා නං නොවෙයි..
@sarasiviolinacademy3469
@sarasiviolinacademy3469 2 жыл бұрын
මම මේ දවස්වල හුඟක් වැඩ අස්සෙ එන්නේ. ඉතින් කම්මැලි කමටත් එක්ක මේ දැන් යූටියුබ් යන්න බැලුවා. බලනකොට ඔයාගේ සින්දුවක් තියෙනවා දැක්කා. අනේ ඉතිං සින්දු ගැහුවා හරිම ලස්සනයි. මගේ තිබ්බ මහන්සිය ඔක්කොම නැති වුනා. අපේ අතීත මතක් උනා. බුදු සරණයි මචන්.නෙලුමා.
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම ස්තුතියි මචං ✋😀❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
සුහර්ශණී මැඩම් අපේ පාසලේ ගුරුතුමියක්❤. හරිම ලස්සනයි පද පේලි ටික සමන් ලෙනින්ගේ කටහඬින් තවත් රසවත් වෙනවා
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Teacher කියන්න බන්
@rentertainment7018
@rentertainment7018 2 жыл бұрын
@@suharshanidharmarathne6533 ❤❤❤❤
@Kavi116
@Kavi116 2 жыл бұрын
@@mathematicallife5388 සමහර ඉස්කෝලවල කියන්නෙ මැඩම් කියලා අපිත් එහෙමයි
@nisansalachandrasekara9964
@nisansalachandrasekara9964 Жыл бұрын
@@suharshanidharmarathne6533 හරිම ලස්සනයි මැඩම්,,මම ඔබතුමියගේ නිර්මාණවලට ගොඩාක් කැමති කෙනෙක්,,,,මාත් දරැවන්ට ගොඩාක් ආදරේ කරන පුංචි ටීචර් කෙනෙක්🌹🌹🌹🌹
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
දඬුමොණරෙක නැගලා...
@kavindaakash6961
@kavindaakash6961 2 жыл бұрын
අම්මෝ අපේ ඉස්කෝලෙ හිටියා සර් කෙනෙක් 🤭 10 පාරකට වඩා කපාගෙන තිඅයනව කොන්ඩෙ 😅 ආයෙ ඉතින් එක්කො 1න් හරි නෝට් හරිතමා තට්ටෙ ගාන්න වෙන්නෙ 😂 ඒ කාලෙ මතක් වුනා ❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡🧡🧡🧡
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
සමන් අයිය කියන්නේ ඉතිං දකුණු ලක අකුණු පහර.. මහා මහා මහා සංචාරේ කිව්ව කාලෙ ඉඳන් අද වෙනකං.. එකක් නෑර හැම ගායනයක්ම ඇහුව අහනව.. ඒ වගේ කටහඬක් ලබන ආත්මෙක හරි ලැබෙනවනම් කොච්චර පිනක්ද?
@samanlenin
@samanlenin Жыл бұрын
🙏❤
@chandanaprasad5618
@chandanaprasad5618 Жыл бұрын
ඔර්ජිනල් එකට 👍 17k කවර් එකට 30k 👍..... අනේ මන්ද
@radampolavideoteam4437
@radampolavideoteam4437 2 жыл бұрын
ඔයාගෙ නිර්මාණ හැම එකක් ම මන් බලනවා අයියෙ..අපේ කම අපේ දේ රැකගෙන හරවත් නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබන්න ඕන ඔයාට.කියන්නම ඕන මේ දේ..මම මඩකලපුව ඉන්න කාලේ මඩකලපුව පන්සලේ හාමුදුරුවන් අපේ බුදු සසුන වෙනුවෙන් කරන උදාර මෙහෙයට හාමුදුරුවන් වෙනුවෙන් වීඩියෝ නිර්මාණයක් කලා.එකට ඔයගෙ ( සිහ පැටවුන් අලසව මර නින්දේ ) කියන සි0දුව එකට දාන්න ඔයගෙන් ඇහුව ගමන් අනෙ මල්ලියෙ එ සින්දුව දාන්න කියලා කිව්වා එ වචනය අදටත් මතකයි අයියෙ..ගොඩාක් ස්තුති කරනවා ඔයාට ඒ දේට අයියෙ
@samanlenin
@samanlenin 2 жыл бұрын
🙏
@rasikapriyadharshani3683
@rasikapriyadharshani3683 2 жыл бұрын
අමිෂ නිසා මේ සිංදුව දැක්කෙ
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
සුපිරි ❤️❤️ ලාංකීය අනන්‍යතාවය රකින අපේ කම රකින කටහඬ
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡
@pramudithasulakshana9278
@pramudithasulakshana9278 2 жыл бұрын
කැරලි කොන්ඩ කාරයො කෝ බලන්න..😄🙋
@janithchamara5496
@janithchamara5496 2 жыл бұрын
සමන් අයියා වැඩක් කලොත් ඉතින් ආයේ සුපිරියක්ම තමයි 😍😍🥰 👌
@anuradhalakmal4560
@anuradhalakmal4560 2 жыл бұрын
amisha minol nisa balapu aya thawath sitida
@Aahenshavidu368
@Aahenshavidu368 2 жыл бұрын
අමීශ මිනෝල් කියපු නිසා තමා මෙහෙම සිංදුවක් තියන බව දැන ගත්තේ....ඒක අහලා මේක අහපු මං වගේ අය තවත් සිටීද යාලුවනේ.....අනුරාධපුරෙන්...
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 2 жыл бұрын
බොහෝ ම රසවත්.. 💯 විශිෂ්ඨ හැකියාවක්.. ❤️🇱🇰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🌹🌹
@sawaninisansala829
@sawaninisansala829 2 жыл бұрын
තව තවත් මෙවන් නිර්මාණ කරන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා !!! ❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡🧡
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
අඩෝ ඒ Music එක...❤️❤️❤️
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 2 жыл бұрын
Hiru star eken awa set eka me konata 😁
@Gems9372
@Gems9372 2 жыл бұрын
අත්දැකීම් ඇත. කලුයි බොකුටුයි🤣🤣🤣🤘🤘
@naveenasanga9934
@naveenasanga9934 2 жыл бұрын
Hiru star අමීශ මිනෝල් හින්දා මං වගේ සින්දුව හොයන් ආව අය ඉන්නවද
@shlchannel667
@shlchannel667 2 жыл бұрын
අමීශ මිනෝල්ගේ ගායනයෙන් පස්සේ ආයෙත් මේක අහන අය ඉන්නවනම් ලයික් එකක් දාගෙන යමු
@testemoney1325
@testemoney1325 2 жыл бұрын
wede supirie, e kale winaya kiyla kollange kondei, kellange gaume digai, menapuwa dekkama passa pettenuth hina ynawa. e widiyata winaya hadapuwaye prathipala rata diha beluwama penawa.
@nalinthamel8402
@nalinthamel8402 2 жыл бұрын
ලංකාවේ කාලකන්නි වේගන යන ගීත කලාවට නව පණක්. මේ ගායකයා හරිම දක්ෂයෙක්.
@ravishanyasintha6633
@ravishanyasintha6633 Жыл бұрын
amisha aiyage sinduv ahali ave orginal song ek balnn maru
@thanujamadhushani5930
@thanujamadhushani5930 2 жыл бұрын
ගොඩක් කාලෙකින්... හරිම ලස්සන නිර්මාණයක් සර්.. සුභ පතනවා ඔබ සියලු දෙනාටම.. තව තවත් මෙවන් නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා කියලා.... 💐💐💐💐💐
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😊🧡බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය Nilakshi Helapitiya
@pemasirikksp1567
@pemasirikksp1567 Жыл бұрын
මම මේක ක්ලින් බලල තිබුන නිසා අමීෂ මිනෝල්ගෙ ගායනය ගොඩක් රසවින්ද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Rasa-guna
@Rasa-guna Жыл бұрын
ලස්සනයි සමන් අයියේ ජයවේවා❤❤❤ඔබතුමා කවදත් මේ වගේ ලස්සන වැඩ කරනවානේ බුදුසරණයි❤
@isharajiwanthi688
@isharajiwanthi688 Жыл бұрын
අමීශ මිනොල්ගෙ සින්දුවෙන් පස්සෙ හොය්ගෙන අවෙ
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
සමන් කලොත් ඉතින් සුපිරි වැඩක් 👍🔥 නියමයි සමන් ලෙනින් 👌💖🎶🎵
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🧡🌹
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr Жыл бұрын
Ameshala soda wage. 🥱🥱🥱 Eth saman ලෙනින් 💪💪🇦🇪🇦🇪
@mali_yez
@mali_yez 2 жыл бұрын
ඉස්කෝලේ විනය භාර සර්ම දකීවා 😼🖤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
🤣🧡
@wasanakariyawasam1096
@wasanakariyawasam1096 2 жыл бұрын
ඒ කොන්ඩේමයි මටත් තියෙන්නේ,මාත් ඒ විදියටම විනය භාර මිස්ගෙන් බැනුම් අහලා තියේ,යාන්තම් කටු ගහලා කොන්ඩේට දස වද දීලා අඩියක් විතර දික් කරන් තියෙනවා ,එදා ඉදන් මේ දක්වා එච්චරම තමා,වාසියට තියෙන්නේ පාරට බැස්සොත් මේ පාරම්පාරාවේ කෙනෙක් කියලා දැක්ක ගමන් අදුරගන්න එක තමයි.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😁😁😁😁
@Planet361
@Planet361 2 жыл бұрын
කියන්න වචන නෑ. පට්ටයි. සුපිරීයි
@ShiwonSachintha
@ShiwonSachintha 2 жыл бұрын
කොන්ඩෙ බොකුටු අය like එකක් දාමු බලන්න 🙋😂
@thilinimali2805
@thilinimali2805 2 жыл бұрын
After hiru star watching ❤️
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 102 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,8 МЛН
Gemba (ගෙම්බා) - Nuwan & Collin - Official Music Video
4:33
M Entertainments
Рет қаралды 1 МЛН
😂😂😂 #humor #прикол #юмор
0:22
trilimon
Рет қаралды 1,2 МЛН
Moment before disaster...
0:24
Hikaru-Edits
Рет қаралды 41 МЛН
Did you know about this hack? 😁
0:19
Andrey Grechka
Рет қаралды 50 МЛН