Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 32 | 2024-12- 31 | Rupavahini TeleDrama

  Рет қаралды 322,010

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер
@kanishkarajapaksha2761
@kanishkarajapaksha2761 2 күн бұрын
ඔන්න ලියලා තියාගන්න...කවදා හරි සම්මාන බුරුතු පිටින් ගන්න කතාවක් මේක...පලමු සම්මානය මගෙන්❤❤❤
@MemesByKaama
@MemesByKaama 12 сағат бұрын
Ube smmne ghgnin pke
@ganiththaranga1993
@ganiththaranga1993 2 күн бұрын
කෙටියෙන්ම කිවොත් මේ අවුරුද්දේ හරි අපේ රටේ මිනිස්සු x වගේ කාටවත් කරදරයක් නොවි ජිවත් වෙන දොස්තර චාපා වගේ අවංකව වැඩ කරන දොස්‍තර සුවාරිස් වගේ බොරු සොබන නැති තමන්ගේ ඇත්ත ජිවිතයේ ජිවත් වෙන මිනිස්සු ටිකක් හැදෙන්න ඔනේ ඒම උනානම් අපේ රටත් දියුණු රටක් වෙයි හැමොටම සුබ අළුත් අවුරුද්දක් වේවා බුදුසරණයි 🙏🙏🙏
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 күн бұрын
අද 2024 වසරේ අවසන් දවස😊😊😊😊😊 යහළුවෝ බොහොමයක් හමුවුණ වසරක් 💝💝💝💝 එකම රසවින්දනයක් තිබෙන සෙට්එකක් අපි😊 මෙහෙම අමුතු රසවින්දනයක් බොහෝ අය අතර නැහැ කියලා සිතුවද මුලදි , බොහොමයක් අය බලන අතිශයින්ම උදාර කතාවක් ❤ කෝරළගේ සමන් මහතා ඇතුළු සැමදෙනෙකුටම සුභ අනාගතයක් 💖💖💖💖 ස්තුතියි මේ වැනි හරවත් රසවත් උසස් නිර්මාණයක් බලන්න ලබාදීමට 🙏🙏🙏
@nishanthiherath5422
@nishanthiherath5422 3 күн бұрын
❤❤❤❤😊
@sanathnandakumara2556
@sanathnandakumara2556 3 күн бұрын
❤❤❤❤❤❤
@Iskoole
@Iskoole 2 күн бұрын
අලුත් දවුරුද්දේ දැනුන බං පට්ටම දුකක් ඒ යොහානි ඩොක්ටගේ නික්ම යෑම😢😢😢 හොද අය ඉක්මනින් යනවා මේ ලෝකෙන්😊😊❤ එයාගෙම සොහොනේ එයාගෙම ඉටි පන්දම් වලින්😢 අලුත් අවුරුදු දවසේ ජීවිතය ගැන පසක් කරලා අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා මතක් කරලා දුන්නා
@Kushan..
@Kushan.. 2 күн бұрын
“ඩොක්ටර්.. එක පැත්තකින් ඡිවත්වෙල ඉන්න අයට ආලෝකයක් වෙනව වගේම අනිත් පැත්තෙන් මැරිච්ච අයට ඉන්න ලස්සන තැනක් හදල දෙනව…මම එකට කියන්නෙ රෑප හදනව කියල” මොන එපිසෝඩ් එක බැලුවත් සුපිරි වදන් විදිනව ❤❤❤❤
@peoplevsnature2582
@peoplevsnature2582 2 күн бұрын
A kathawanm
@BuddhikaAbeyrathna5885
@BuddhikaAbeyrathna5885 3 күн бұрын
ඩොක්ටර් යොහානි,ඩොක්ටර් චාපා හරියට නොරිකොයි,දෙවෙන්දොරා යි වගේ හරිම ආදරණීය සංවාදයන් තියෙන්නෙ💐❤️ ඉතින් ආදරණීය හිතවතුන් සියලුදෙනාටම ලබන්නාවූ 2025 වසර සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්තම වසරක් වේවා💐🎊❤️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 күн бұрын
මටත් ඕකම හිතුනා
@danujanadeeshan6365
@danujanadeeshan6365 2 күн бұрын
Matath hithuna❤
@dumindaherath4763
@dumindaherath4763 12 сағат бұрын
මේකෙ එකම අවුල සමහර දෙබස් පැහැදිලි නෑ...
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 3 күн бұрын
රබර් බෑන්ඩ් එක දාපු NOKIA phone එක කියන්නෙ වෙනම සීන් එකක්❤
@srinathdezoysa718
@srinathdezoysa718 3 күн бұрын
ඔව් ඈ....
@thusithasilva2155
@thusithasilva2155 2 күн бұрын
යකෝ මම කියන්න ආවෙත් ඒකමයි.
@infinitymobile9922
@infinitymobile9922 2 күн бұрын
පින් ඒක දාලා අලුත් බෑන්ඩ් එකක් දාලා දෙන්නේ 😂
@malingagt
@malingagt 2 күн бұрын
ow machan,mata mage parana life eka mathak una eka dekala
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 күн бұрын
රංගනය අතිවිශිෂ්ටයි...❤❤❤ සුභ ගමන් ආදරණීය ඩොක්ටර් යොහානි.....හෙට
@gayathriperera2207
@gayathriperera2207 3 күн бұрын
ඒ කාලේ ඔහොම දෙයක් උනා නම් ගමටම බඩ ගියත් අපට ප්‍රශ්නයක් නෑනේ... හැබැයි අද එහෙම දෙයක් උනාම අපට බඩ යනවා ගමකට😂
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 2 күн бұрын
😂😂😂😂😂😂😂
@roshaniwadiga6886
@roshaniwadiga6886 2 күн бұрын
😂😂😂😂😂
@backtoschool4234
@backtoschool4234 3 күн бұрын
ඊයෙ මම මේකට කමෙන්ට් එකක් දැම්ම.ඊට පස්සෙ ටික දෙනෙක් ලයික් ගන්න බොරු දාන්න එපා කියලා දලා තිබ්බා.මම මෙකෙ ඔයාලගෙ ලයික් අරන් සල්ලි ගන්නද.😂😂😂.මන් කියුවෙ ඇත්ත දුශ්කර හොස්පිටල් වල ඉන්න අය දන්නවා ඒකෙ වෙන දේවල්.අපිට විතරක් මේක හදන්න බෑ.උඩින් ඉදන් හැදෙන්න ඕන.මෙකෙ දාලා තියේ හය වසරෙ ලමයිට සිංහල පාඩමක් උගන්නලා.ඒ මට ප්‍රී ටයිම් එකක් ආවම කරපු දෙයක්.මොකද හැමෝම පොහොසත් අය නෑ.අනුරාධපුරයට මී මුරේට ගල්ලෝඩෙ පැත්ත්ට ගිහින් බලන්න.ලංකාවෙ කොච්චර තැන් දියිනු වෙන්න ඕනිද කියලා.රටේ වෙන දේවල් දාන එකට මේ කතාවෙ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනාට ස්තුති කලේ❤❤❤
@ChamindalalUg-jl6ln
@ChamindalalUg-jl6ln 3 күн бұрын
ඔවා ගැන එච්චර හිතන්න ඒපා.
@edmunddek6214
@edmunddek6214 3 күн бұрын
සමහරු ගෙම්බෝ,දන්නේ ළිඳගැන විතරයි.රට ලෝකෙ ගැන ගිහින් දැක්ක නොබලපු උන් හිතන් ඉන්නේ ,වටපිට පේන දේ විතරක් ලෝකෙ කියලා 😭කංකා නම් බෙහෙත් දෙන රෝහලුත් බොහොම ටික කාලෙකට කලින් තිබුණා.
@anulabathi6088
@anulabathi6088 3 күн бұрын
Hmm eka aettha ❤
@ThPraba
@ThPraba 3 күн бұрын
ඔබතුමාගේ කතාව තමයි හරි.මොනවා කෙසේ උනත් මේ ටෙලියෙනුත් ටිකක් හරි රිදෙන මිනිස්සුන්ට රිදෙනවා.අවංකව හරියට වැඩකරන අයත් ගොඩක් ඉන්නවා.ස්ත්තුයි.ඔබට.❤❤❤
@071Rishi
@071Rishi 3 күн бұрын
me teledrama eke kisima boruwak na. okkoma aththa❤
@SaliyaSenanayake
@SaliyaSenanayake 3 күн бұрын
යොහානී හදට දැනුන චරිතයක්
@asankakumudini519
@asankakumudini519 3 күн бұрын
Docter yohani එයාගෙ අන්තිම නවාතැන එයා ම ලස්සන නවාතැන්පොලක් කරගත්තා.
@induwejethunga5704
@induwejethunga5704 2 күн бұрын
අමුතු දොස්තර ❤ඔබ සැමට සුබ නවවසරක් වේවායි පතමි
@samankadahettige5210
@samankadahettige5210 2 күн бұрын
ඇස් වලට කදුළු එනවාවෙලාවකට මේ කතාව හරිම තාත්විකයි.හරිම රසවත්
@injunjoe2866
@injunjoe2866 2 күн бұрын
මං ආසම ලොකු සර්ට.❤ වෙලාවකට හිතෙනවා මිනිහ ක්ෂාන්ති වාදි තවුසද කියල..පට්ට ඉවසීමක්නෙ..
@MinoliNish
@MinoliNish 2 күн бұрын
එයාගෙ වොයිස් එක හරිම ලස්සනයි .කතාකරන විදියත් 🙂
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 күн бұрын
උප්පැන්නෙ බෝසත් ,කුසල් කියලා තියෙන එවුන් පාහර වැඩ කරනවා.. උප්පැන්නෙ කංචිපානි කියල තියෙන උන් බෝසත් වැඩ කරනවා😊
@samithagayashan9437
@samithagayashan9437 2 күн бұрын
ඩොක්ටර් යොහානි කංචිපානි කියලා කතා කරන කොට සත්‍යාංගනී අක්කි හිනා වුනා❤
@MaduShanka-y8r
@MaduShanka-y8r 3 күн бұрын
හෙටින් උදාවන 2025නව වසර මගේ රටට ලංකාවාසී සියලු දෙනාට සුභ නව වසරක් වේවා.!!!
@samindihimalsha1735
@samindihimalsha1735 3 күн бұрын
ං😂😅 21:25 21:25
@samindihimalsha1735
@samindihimalsha1735 3 күн бұрын
ං😂😅 21:25 21:25
@theruwansaranai6029
@theruwansaranai6029 2 күн бұрын
මේ කමෙන්ට් එක බලන නොබලන හැමෝටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! හිතේ තියෙන සෑම යහපත් බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඒවගේම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. ලස්සන සිනහවක් මුව අග රැඳේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanumunasinghe5228
@shanumunasinghe5228 3 күн бұрын
"එන්නෝ ද එති එන තැන ද නොදනිති " "යන්නෝ ද යති යන තැන් ද නොකියති " 😕 බදලා අල්ලා ගන්නවා වගේ හරිම වෙලාවෙදී අත අරින එකත් ජිවිතේ කොටසක්...🙂
@udarinimeshika6295
@udarinimeshika6295 3 күн бұрын
Sintoth balana kenek 🙊
@lakshinishehara3668
@lakshinishehara3668 2 күн бұрын
යොහානිගෙ චරිතෙට කළණි තරම් ගැලපෙන කෙනෙක් නෑ ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 күн бұрын
ඉහළින්ම එකඟයි
@tharanganayanakantha
@tharanganayanakantha 2 күн бұрын
දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ 2.50 සමනල කතා බලන උන්ට මේ වගේ next level මට්ටමේ කතා සෙට් වෙන්නෙ නෑ...අනික ඇතුලාන්තයෙන් කියවෙන ගැඹුරු ඇත්ත තේරුම් ගන්න බෑ සමනල කතා බලන උන්ට....💕💕💕💕💕💕💕💕💕💕💕💕
@buddhikapradeep3584
@buddhikapradeep3584 3 күн бұрын
අනේ යොහානි....ආසාවෙන් බැලුවෙ එයාගෙ කොටස්.😢❤
@GreshananandaHettiaracchi
@GreshananandaHettiaracchi 2 күн бұрын
Ou 🥺
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 күн бұрын
මාර රගපෑමක් ඒක නම් යොහානී ❤
@ThPraba
@ThPraba 3 күн бұрын
අමුතු දොස්තර බලන මගේ යාලුවනේ ඔබ සියලුදෙනාට 2025 නව වසර සතුටුමත් වසරක් වේවා❤❤❤
@anuraranaweera2683
@anuraranaweera2683 3 күн бұрын
ඔබටත් එසෙම වෙවා යහපතක්ම වන අළුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 3 күн бұрын
ඔබටත් එසේම වේවා
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 3 күн бұрын
Obatat ❤️👍
@ChandraThrimawithana-r7w
@ChandraThrimawithana-r7w 10 сағат бұрын
@amilajayawardane8743
@amilajayawardane8743 2 күн бұрын
මද්දලේනාගේ තරම් ආදරයක් ලබන්න ....පිරිමියෙක් මෙච්චර ප්‍රමාද උනේ ඇයි.....❤
@erangaJayasinge
@erangaJayasinge 2 күн бұрын
වැරදි තැන් වල මල් පිපුනම ගොඩක් හොඳ අය දකින්නෙ නෑ
@Sanumusic-q4t
@Sanumusic-q4t 2 күн бұрын
ටැංකිය ගාව ඉදන් කුසල්ට බනින්නෙ මේ කතාවෙ Art director . ඒත් සුපිරි නලුවෙක් 👍👍👍
@dsgamage7514
@dsgamage7514 9 сағат бұрын
මේ කතාව සම්මාන පිට සම්මාන ගන්න ඕන කතාවක්♥️♥️♥️
@gayanlalantha8756
@gayanlalantha8756 3 күн бұрын
මේ කතාවට ආස කරන රස විදින අමුතු සෙට් එකට ආදරේයි....😍😍😍
@dinanjasenaka3077
@dinanjasenaka3077 3 күн бұрын
❤❤❤❤ ස්තුතියි oyala okkotoma... congratulations Saman
@AselaSilva-m8o
@AselaSilva-m8o Күн бұрын
මේක හරිම ආදරනිය කතවක් ඒ වගෙම හොඳ ආදර්ශයක් දෙනවා
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 күн бұрын
ඩොක්ට චාපට හොස්පිට්ල් එකේ හිටපු ලොකුම හයිය ඈ.යොහානී. ඉතින් යාලුවනේ 2025 අවුරුද්ද💐 සියලු සිත්වල බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රර්තනා කරනවා.❤
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 күн бұрын
අම්මෝ..coming කෑලි ටික දැකලා තාම හුස්ම හිරවෙලා වගේ..😥😥😥😥
@MaheshWijesekara-g7z
@MaheshWijesekara-g7z 2 күн бұрын
අපි31 වෙනිදා අමුතු දොස්තර ගේ 32 බලනවා ......... හිතන අය හිත්න්න අලුතෙන් හිතන්න🎉🎉🎉?හිතන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 күн бұрын
අනේ ඩොක්ටර් යොහානි 💔
@sinethadeesha2620
@sinethadeesha2620 3 күн бұрын
පිස්සුද බං
@rajasamaranayaka274
@rajasamaranayaka274 3 күн бұрын
මෙම දූෂිත රොහල සහ පරිවාර ජනයා = අපේ මව්බිම අමුතු ඩොක්ටර් = A k d
@asithasenanayake5862
@asithasenanayake5862 3 күн бұрын
👍
@kapilailangasingha1289
@kapilailangasingha1289 2 күн бұрын
Anikwa bro🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 күн бұрын
🤣🤣🤣🤣🤣 පිස්සුද බන්.එයා කොන්දොස්තර 😁😁
@chamarashyamal7403
@chamarashyamal7403 2 күн бұрын
Pka tama 😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 күн бұрын
ඊළඟ කොටස ලබන අවුරැද්දෙ බලමු 😊🙏🙏🙋🙋
@yazuto1372
@yazuto1372 3 күн бұрын
අපේ ජනාධිපතිතුමා දැන් ඉස්පිරිතාලෙ අඩුපාඩු ගැන ගොඩාක් දුරට හදාගෙන යනවා ඒ ගැන සතුටුයි අනික ටෙස්ට් සේරම ඉස්පිරිතාලෙන් කරගන්න පුලුවන් ❤❤❤
@rohanhettiarachchi4799
@rohanhettiarachchi4799 3 күн бұрын
සුපිරියි මං බලන්නෙ රුපවාහිනියේ කතා විතරයි
@Dilshanpick
@Dilshanpick 3 күн бұрын
ඔක්කොම බැලුවා එක දවසින් ❤ රුපවාහිනිය දිලා තියනවා හේදිලාම යන්න මේ පාර❤
@erangaJayasinge
@erangaJayasinge 2 күн бұрын
නාට්ටිය හරි නෑ එපා කියපු itn එකට ගෞරවයෙන් බුදු සරණයි
@KaushadhiMapamudiyanselage
@KaushadhiMapamudiyanselage 2 күн бұрын
Lipstick ටිකක් වත් ගාන්නෙ නැති ඩොක්ටර් කෙල්ලෙක් දැක්කමයි.❤
@erangaJayasinge
@erangaJayasinge 2 күн бұрын
ලමා රෝහලේ ඉන්නව සිංහල නෙමෙයි දෙමල ඩොක්ටර්ස්ල. ගිහින් බලන්න
@RKBasnagoda
@RKBasnagoda 2 күн бұрын
Colombo aya lipstic gewata,gidak hospitals wala doctors lata lipstic gagaa inna time ekak nehe,,,general clinics opd gihin balanna dekala netnam,,,sinhala ,tamil,muslim kiyala nehe,,godak doctors la eva karanne nehe main cities wala inna keepa denek fashion kalaata,,,,,mage wife doctor kenek,,eyath owa karanna taram time ekak nehe,,saha ona kamakuth nehe.
@samuduragunathilake5881
@samuduragunathilake5881 Күн бұрын
හැමෝම චරිතයක් රගපානවා🔥 අතිවිශිෂ්ටයි අමුතු දොස්තර 🫡
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 3 күн бұрын
2024 නිමාවී ලබන්නාවූ 2025 වසර සෞභාග්‍යයමත් නව වසරක් වේවා ඔබ සැමට ❤❤❤❤
@wijebandaraamarasingha1559
@wijebandaraamarasingha1559 3 күн бұрын
ඔබටත් 2025 නව වසර ජයග්‍ර්‍රාහි නව වසරක් වේවා .
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 3 күн бұрын
Obatat ❤️👍
@kavindyadesilva
@kavindyadesilva 3 күн бұрын
හෙටින් උදාවන ලෝකය සැමට ම සුවදායක කරමු.
@manikebmunuge2889
@manikebmunuge2889 3 күн бұрын
ඉතින් යාලුවනෙ..ඔයාල..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලබන්නාවූ නවවසර සතුටින් සාමයෙන් ඉන්න lebewa ..teruwan සරණයි .ඔයාලට ..මම ඩුබායි .සිට..prattana කරමි ..🙏..❤️❤️❤️❤️❤️❤️❤️
@Priyantharathnaweera-ol6ow
@Priyantharathnaweera-ol6ow 2 күн бұрын
ආදරණිය බව ගරැ කිරිම පොදු මහජන තාව වෙනුවෙන කැපවුනු ඔබට සුභ ගමන් ඩොක්ටර් යොහානි
@nuwanbalasooriya5663
@nuwanbalasooriya5663 3 күн бұрын
නිර්මාණය ඉතා ඉහළයි පසුබිම් සoගීතය වෙලාවකට වදයක්...volume වැඩියි...
@sureshachala736
@sureshachala736 Күн бұрын
ඒක ඇත්ත. දෙබස් කියන ඒවා ඇහෙන්නෙ හරිම හෙමින්. පැහැදිලි නැහැ
@TopZone.k
@TopZone.k 3 күн бұрын
මං මුල ඉදන්ම බැලුවා ලස්සන Drama එකක් ❤
@හීංමල්ලි
@හීංමල්ලි 3 күн бұрын
අඩේ යොහානි නැතුව කතාව බලලා වැඩක් නෑ.ඈ බාවනාවක්.හිත් සුවපත් කරන
@tanujalanka4024
@tanujalanka4024 3 күн бұрын
ඒක නේන්නම්
@djb5486
@djb5486 2 күн бұрын
මට හිතෙනව ඒ මරණෙ යොහානිගෙ නෙවෙයි කියල , එහෙම උනොත් හොදයි
@KasunMaduranga-i7i
@KasunMaduranga-i7i 2 күн бұрын
Heenayak
@yashodhasamaradheera7475
@yashodhasamaradheera7475 2 күн бұрын
මටත්😢
@sampathdananjaya8571
@sampathdananjaya8571 2 күн бұрын
Kauda hine dakinne
@sajeewaniwijesinghe
@sajeewaniwijesinghe 2 күн бұрын
අනේ අනේ කුසල්😅 එදා දුන්න talk එකටත් ලැජ්ජයිනෙ අද.
@GreshananandaHettiaracchi
@GreshananandaHettiaracchi 2 күн бұрын
අදින් පස්සේ යොහානි දකින්න වෙන්නේ නැද්ද මේකේ 🥺🥺
@krishokkv1907
@krishokkv1907 3 күн бұрын
ඔබ අප නැවත හමුවෙන්නෙ 2025❤❤ඔබ සැමට ලබන්නා වූ නව වසර සෞභාග්‍ය පිරිස් සුභම සුභ නව වසරක් වේවා❤❤ 🙏🙏
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 3 күн бұрын
Obatat ❤️👍
@AndyHerath
@AndyHerath 3 күн бұрын
ආදරණීය ඔබ සැමට සුබ නව වසරක් වේවා ❤❤ කුවේට්.
@SurangaKumara-e6d
@SurangaKumara-e6d 3 күн бұрын
Oyatat
@dkanchana6493
@dkanchana6493 Күн бұрын
මම මේ කතාව බලන්න ආවේ සේමිණි දැකලා. හරිම ලස්සනයි සේමිණිගේ රගපෑම්❤
@wijerathnakns251
@wijerathnakns251 2 күн бұрын
මේ කවුරු හරි දකින සිහිනයක් විය හැකිය .කතාව අවසන් වෙන්නේ යොහානියි අමුතු දොස්තර විවාහ වෙලා .
@shadiraamani2466
@shadiraamani2466 2 күн бұрын
මාත් හිතනවා
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 күн бұрын
අනේ හීනයක්ම උනොත් හොඳයි.නැත්නම් වැඩක් නෑ කතාව
@KhemindaSubasinghe
@KhemindaSubasinghe 2 күн бұрын
අනේ එහෙම වෙන්න නැත්තම් දුකයි...
@itz_oniki
@itz_oniki 2 күн бұрын
අප්‍රකාශිත ආදරය ❤❤
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 2 күн бұрын
අද රටේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරන කතාවක්,පරන මජර පාලනය නිසා රාජ්‍යය සේවය වෙනස් කරන්න තියෙන අමාරුව රටේ මිනිස්සු තේරුම් ගනියි ,මේ කතාවෙන්
@krishperera5050
@krishperera5050 3 күн бұрын
මෙන්න සම්මාන දෙන්න ඕනේ රංග න ශීල් පීයෝ Dr යොහානී /කලනී Dr. චාපා /සමන් මද්ද ලේනා /සේමනී සෙසු චරීත ඒ වගේ මයි පට්ට 👍.මුළු නාට්‍ය යේ ම රගපාන චර්තවලට දුන්නත් වට් න වා අප්පා.
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 3 күн бұрын
meyalata sammana denna nemei sammana walata meyalawa denna one. ❤
@prasadwickramasekara
@prasadwickramasekara 3 күн бұрын
ලොකු සර්....අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබිය යුතුයි.
@ලක්ෂාන්96
@ලක්ෂාන්96 3 күн бұрын
ලොකු සරුත් සපිරි
@krishperera5050
@krishperera5050 3 күн бұрын
@@prasadwickramasekara අම්මෝ ඔව් කියලා වැඩක් නැහැ. සාමන්‍ය ජීවිතේ වගේ 👍.
@johnwick3112
@johnwick3112 3 күн бұрын
Adds බලන්න ආවේ..... මෙන්න ඒ අස්සේ #කතාවකුත් යනවා 😅🔫
@arunakumara4237
@arunakumara4237 3 күн бұрын
😂
@indikamunasinghe3630
@indikamunasinghe3630 2 күн бұрын
ඩොක්ටර් යොහානිගෙ මරණය අමුතු දොස්තර වෙනස්ම වූ මානයකට ප්‍රේක්ෂකයා ගෙනයන බව හරිම අමුත්තක් සේ දැනෙනවා...😢❤
@rushanudawatta8665
@rushanudawatta8665 3 күн бұрын
Quality ඇගට දැනෙන කතාවක් නම් ඒ...රූපවාහිනියෙන්ම ව්තරයි😊
@erangaJayasinge
@erangaJayasinge 2 күн бұрын
රූපවාහිනියට ලැබුනෙ ITN එක නාට්ටිය හොඳ නෑ කියල රිජෙක්ට් කරපු නිසා
@JanakaChandana-f8i
@JanakaChandana-f8i 2 күн бұрын
what a relax job . No patients to see. Even enough time to make candles.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 күн бұрын
12:21 ආදරණීය චාපා සහ ආදරණීය යොහානි....❤❤❤
@chandikaniroshan
@chandikaniroshan Күн бұрын
❤ Aeththatama lassanai me kathawa
@kapilagunarathne1178
@kapilagunarathne1178 3 күн бұрын
යොහානිගෙ මරණය හදවතටම දැනුනා😢😢 කතාවකට උනත් පව් ..
@djb5486
@djb5486 2 күн бұрын
මට හිතෙනව ඒ මරණෙ යොහානිගෙ නෙවෙයි කියල , එහෙම උනොත් හොදයි
@nuwanthiprarthana6227
@nuwanthiprarthana6227 2 күн бұрын
ඔව් අනේ...😢ඒක කතාවක් උනත් යොහානි මැරිල බෑ..එයා ඉන්න ඕනි..ඒ චරිතෙන් ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි
@sachithpl
@sachithpl 2 күн бұрын
මැරුණෙ එක්ස් වෙන්න පුළුවන්...
@sasi_x
@sasi_x 2 күн бұрын
@@sachithplx innwah anthimt
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 күн бұрын
@@sachithplx නෙවෙයි යොහානී මැරුනේ
@IsuruDilshan-n9b
@IsuruDilshan-n9b Күн бұрын
අම්බෝ මේ කතාව බලන්න ගිහින් හුස්ම හිරවෙනවා කොයි වෙලේහරි...😮😮😅
@BasnayakaWipula
@BasnayakaWipula 2 күн бұрын
යාම හොදය.....! ගොස් ඒ මද හොදය....! ඉක්මනින් ගියහොත්......! ඉක්මනින් ආ හැක..! නොගියොත් යළි ආ නොහැක....! ලොව ඇත්තේ යාම් ඊම් පමණි....!
@SubhashiniSuseema
@SubhashiniSuseema Күн бұрын
ඇයි බන් පොලිස් කාරයෙක් බඩුවක් ඉල්ලුවාම අනිකාගෙ මුණ බලන්න එපා.මන් ගෙවනවා අම්මො මරු පහර පොලිසියට 😂😂😂
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 2 күн бұрын
යොහානි ඩොක්ටර් ❤❤ ඒක මට නම් දැණුනා හදවතටම 😢
@DamithGurusingha
@DamithGurusingha 2 күн бұрын
කොටස් ඔක්කොම ඇස් දෙකෙන් බලන අය කෝ😂
@kalanadisanayaka8725
@kalanadisanayaka8725 3 күн бұрын
පසුබිම් සංගීතය මාර වදයක්😒
@SampathKumara-q6n
@SampathKumara-q6n 3 күн бұрын
සුභ නව වසරක් වේවා හැමෝටම❤❤❤❤❤❤❤
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 2 күн бұрын
Doctor Yohani has true beauty. No extentions no lip fillers no botox!😊
@ssMaldamandeniya
@ssMaldamandeniya 3 күн бұрын
හොඳ නිර්මාණයක්, කාලීනයි
@inokasandamaliariyarathne8262
@inokasandamaliariyarathne8262 2 күн бұрын
කතාව පැහැදිලිව ඇහෙන්න නැති එක තමා ලොකුම අවුල
@UshanJayathissa-lo7jv
@UshanJayathissa-lo7jv 2 күн бұрын
මට හිතෙන්නෙ මුන් ඉවසලා ඉවසලා මොකුත්ම කරගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ 😢
@menewc1858
@menewc1858 2 күн бұрын
යොහානි නැතුව කතාවත් එපා වෙනවා.. අපරාදේ 😢😢😢
@indranialwis2124
@indranialwis2124 3 күн бұрын
පසුබිම් සබ්ද බොහොම වැඩියි එ්ක ලොකු බාදාවක්...
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 күн бұрын
@@indranialwis2124 ඒ සංගීතය අමුතුයි 😀😀😀 ඒත් අමුතු මිහිරක් 💖💖💖
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 2 күн бұрын
අමුතු දොස්තර නිහඩ කතාවක්.ඒ කතාව ඔපමට්ටම් කරන්නේ ඒ සංගීතයෙන්.ඒක බාධාවක් නෙමේ.රසයක්❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
@Hemanthi-xc8hj ඒක තමයි
@Earthmy4195
@Earthmy4195 2 күн бұрын
එයාගෙම ඉටි පන්දම් එයාගෙම සොහොනෙ😢
@vikingjapan
@vikingjapan 2 күн бұрын
කලණි දොඩන්තැන්න නැති උනා කියන්නේ ආයී මේ කතාව බලන්නේ නෑ Dr: Yohani ❤
@Dedenu-TDR
@Dedenu-TDR 2 күн бұрын
අනෙ දැන්ම ඩොක්ටර් යොහානි අයින් කරෙ ඇයි සිරාවටම කතාවක් උනත් දුක හිතුනා ඒකට 🥺
@anushawijesinghe1087
@anushawijesinghe1087 3 күн бұрын
වටපිටාවෙ තියෙන සද්ද නිසා කතාකරන දෙබස් clear නැ නිතරම වගේ
@jayasinghekumara8904
@jayasinghekumara8904 3 күн бұрын
තාත්වික භාවය
@NalinPrasanna-oz5fw
@NalinPrasanna-oz5fw 3 күн бұрын
කතාවට අලවල තියන්න ඒම වෙන්නෙ.
@aravindakumarasiri9575
@aravindakumarasiri9575 3 күн бұрын
ඔව්..එකනම් ඇත්ත.දෙබස් පැහැදිලි මදිගතිය තියෙනවා.
@nuwankumara8894
@nuwankumara8894 2 күн бұрын
මමත් කියන්නෙ ඒකයි
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 күн бұрын
කුසල් දොස්තරට බනින ඒවා ඇහුනෙම නෑ😔
@punchithaksalawa9319
@punchithaksalawa9319 3 сағат бұрын
මේක බලලා සමහර උන් එක එක රචනා ලියනවා ඩොක්ටර් චාපාට බැනලා උන් දකින්නේ මහරෝහල් අපි දකින්නේ දැඩි සත්කාර ඒකකයක් වත් නැති ඩොක්ටර්ලා පට්ට කට්ටක් කනවා මිනිසුන්ට හුස්ම ටික දෙන්න ඇවිල්ලා බලපල්ලා ඒවා ගැන.ඇඩෙන්නලා හා සමහර හෙදියෝ කරන දේවල් එහෙම් පිටින් කරන දේවල් මේකේ තියෙනවා.ඇත්තටම මෙහෙම උනානම් කියලා හිතන දේවල් තමා ඩොක්ටර් චාපා කරන්නේ
@dilasjourney923
@dilasjourney923 3 күн бұрын
ලැබුවා වූ 2025 නව වසර සැමට ජයග්‍රාහි වසරක්ම වේවා 🎉❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 күн бұрын
යොහානි මෙච්චර ඉක්මනට අපෙන් සමුගන්නෙ නෑ,එයාටයි ඩොක්ට චාපාටයි කලපුව රෝහල වෙනුවෙන් තව කොයිතරම් වැඩ කරන්න තියෙනවාද ?අපි මෙච්චර ආදරය කරන චරිතයක් කතාවෙන් අයින් කලාම කතාවෙ ජනප්‍රිය තාවයට ඒක ලොකුවට බලපානවානෙ.
@ruchirafernando1019
@ruchirafernando1019 3 күн бұрын
කතාව ලස්සනයි. පසුතල සද්ද නම් අන්තිමයි. ඇහෙනවා අඩු මදිවට ඕන එකටයි එපා එකටයි ඔක්කොටම මියුසික් දාලා
@eyeapple4593
@eyeapple4593 3 күн бұрын
True
@ShanayaHandCraft
@ShanayaHandCraft 3 күн бұрын
aniwaren, therenne na kiyna erwa
@NalinSuranga-qv1pk
@NalinSuranga-qv1pk 3 күн бұрын
හරි අපහසුවෙන් මේ දෙබස් අහන්නේ.....
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un 3 күн бұрын
ඒ කතාවේ භාවාන්විත බව තව තවත් වැඩිඋනේ යොහානි නිසා... ඒ චරිතයට මම සෑහෙන්න ආදරේ කලා. ඒත් දැං හිතකින් බලන්න බෑ ඒ කතාව. ආයෙ බලන් නෑ. එයා නැතුව .....😢... ඒත් ජීවිතේ එක්ක හැප්පෙන අපිට reality එක තේරුම් ගන්නම වෙනවා... එයා වගේම දවසක අපිටත් යන්න වෙනවා ජීවිතෙන්. ඒක තමා ඇත්තම reality එක. ඒ නිසා දොස්තරගේ ජීවිතේට මුහුණදීම බලන්නම වෙන නිසා බලනවා. ඒත් යොහානිට මම ආදරෙයි. තුමිඳු මට ඒ කෙල්ලව දීපං බං. උඹ දන්නවනෙ මම "දොස්තර හොඳහිත බං"
@sameerakarunaarachchi7067
@sameerakarunaarachchi7067 Күн бұрын
රාජ්‍ය සේවය පිණිසයි😊
@janithchathuranga7658
@janithchathuranga7658 Күн бұрын
Dr යොහානිගෙ දෙබස් අනිත් අයගෙ වගේ ඇහෙන්නෙ නෑ
@rmadushan1
@rmadushan1 3 күн бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා 😍🎊💪
@malinduhasaranga3504
@malinduhasaranga3504 3 күн бұрын
මේක අමුතු කතාවක් 💝
@travelWorld-4K
@travelWorld-4K 3 күн бұрын
එසේම වේවා ඔබ සැමට.❤
@KhemindaSubasinghe
@KhemindaSubasinghe 2 күн бұрын
අනේ යොහානි.... ❣❣
@chintana1267
@chintana1267 2 күн бұрын
The vision which the writer try to socialiize is so amazingly fabricated i like it. I hope that almost all fana will surely catch the meaning of the stoty.
@AnushkaSamarathunga-i1f
@AnushkaSamarathunga-i1f 13 сағат бұрын
Background music නිසා දෙබස් ඇහෙන්නෙ නැ 😢
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 күн бұрын
දෙබස් ඇහෙන්නේ නැති එක රසවින්දනයට බාදාවක් කියලා කොච්චර කිව්වත් අහන්නෙ නෑ 😔
@shanthasilva9587
@shanthasilva9587 3 күн бұрын
2025 හැමෝටම සූභ නව වසරක්ම වේවා!! මැදපෙරදිග සිට සුභ පැතුම්❤❤❤
@anuraranaweera2683
@anuraranaweera2683 3 күн бұрын
ඔව් සියළු මැද පෙරදිග හිතවතුනි ලබන්නාවු වසර ඔබගෙ සිතුම් පැතුම් මල් පැල ගන්නවන සතුටම, පිරුණු නව වසරක්ම වෙවා දයාබර හිතවතුනි❤❤❤❤❤
@manggalikadamyant3950
@manggalikadamyant3950 3 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤
@sandaruwankumara9165
@sandaruwankumara9165 Күн бұрын
පොලිසියක් තියෙනවා සාජන් මහත්තයෙක් ඉන්නවා.😅😅😅😅😅😅
@delminafernando5947
@delminafernando5947 3 күн бұрын
සීයලුම ලෝ වාසින්ට සතුට සැමදා රැදේන සුභම සුභ නව වසරක් වේවා❤
@RedconLIFESPORTS
@RedconLIFESPORTS 10 сағат бұрын
පොඩ්ඩක් මෙකේ සමහර තැන වල කතාව ඇහෙන්න්නැ..😢
@sinethadeesha2620
@sinethadeesha2620 3 күн бұрын
මියයන්නේ යොහානි නම් කතාව බලන්නේ නැහැ මින් පසු කොටස්..👉
@supunsandeepa6597
@supunsandeepa6597 3 күн бұрын
😂😂😂
@inokaperera1
@inokaperera1 2 күн бұрын
අම්මපා කියහං 😂
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
11:15