අමුතු දොස්තර සාර්ථකද? | අමුතු දොස්තර | amuthu dosthara

  Рет қаралды 8,324

Ceylon 2 🇱🇰

Ceylon 2 🇱🇰

Күн бұрын

Пікірлер: 99
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 2 күн бұрын
Thanamalwila kollek teledrama eke patholayata hitiye koralage saman nemei anjana premarathna nam daksha naluwai Ok
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
හරි බොහෝම ස්තූතියි ❤
@buddikakasuni5971
@buddikakasuni5971 2 күн бұрын
Ow Thorathuru hariayata kiyanna
@MyvillageLifeSl
@MyvillageLifeSl 3 күн бұрын
අමුතු දොස්තර කියන්නේ රටම හොල්ලන කතාවක් අද කිව්වා කියලා මතක තියාගන්න❤❤
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 3 күн бұрын
අනිවාරෙන් ❤
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 3 күн бұрын
අනිවාර්යෙන්
@saniraniroshan7078
@saniraniroshan7078 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@mihirangarukshan4692
@mihirangarukshan4692 2 күн бұрын
මාත් ආසාවෙන් බලන කතාවක් ,මේකෙ රංගනයේ යෙදෙන සියලුම දෙනා ඉතා දක්ෂ ලෙස ඔවුන්ගේ කාර්ය ඉටු කරයි.හැමොටම සුබපතනවා❤️
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
අපි හැමෝම සුබ පතමු ❤
@NuwanSampath-k2y
@NuwanSampath-k2y 2 күн бұрын
අති සාර්ථක නිර්මාණයක් මේක❤
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
අනිවාරෙන් ❤❤
@AnonymousNewsSl
@AnonymousNewsSl 2 күн бұрын
සුපිරිම කතාවක් දැනට බලපු❤❤
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ඒකනේ
@arunininawarathne5967
@arunininawarathne5967 2 күн бұрын
සාර්ථක නිර්මාණයක්❤
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
අනිවාරෙන් සාර්ථකයි❤
@arunininawarathne5967
@arunininawarathne5967 2 күн бұрын
මෙන්න කතා ❤
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ඔව් අති සාර්ථක කතාවක් වෙයි❤
@Raneshvimanda-q6s
@Raneshvimanda-q6s 2 күн бұрын
හත්තිල්ලව්වේ තණමල්විල කොල්ලෙක් එකේ පතෝලයට රගපාන්නෙ අංජන ප්‍රේමරත්න දන්න දෙයක් කියපං
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
පොඩ්ඩක් වැරදුනා දෙන්නම එක වගේ නිසා සමාවෙන්න❤
@villagemother-or3vi
@villagemother-or3vi 2 күн бұрын
සිරාවටම මුට පිස්සුද
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
පිස්සු නෙවෙයි බ්‍රෝ ඒම වෙනවා ඉතින්🙃
@villagemother-or3vi
@villagemother-or3vi 2 күн бұрын
@@Ceylon2-srilanka 🤔🤔🤔
@charithjayashan613
@charithjayashan613 Күн бұрын
Boru data danna epa
@tvkrishna8633
@tvkrishna8633 2 күн бұрын
වාචික වසන්තය නිමාවී ලිඛිත ඉඩෝරය ආරම්භවනු ඇත.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
මාත් කැමතිම දෙබසක්❤❤
@priyalalfernando946
@priyalalfernando946 Күн бұрын
අනිවාර්යයෙන්ම නියම බොක්කෙන්ම ඵන නිසාම අපි නම් කැමතිම නාට්‍ය නිර්මාණයක්
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
ඔව් සාර්ථක නිර්මාණයක්
@sarananandathero1747
@sarananandathero1747 2 күн бұрын
යමක් කරනවා නම් හරියට හොයල බලලා කරන්න. මහ ලොකුවට තියෙන්නෙ නම් අසාර්තකයි කියලා.ඊට කලින් තමන් සාර්තක වෙලා ඉන්න.ඉස්සෙල්ලා තනමල්විල කොල්ලෙක් හරියට බලලා එන්න.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
හරි❤
@RoshanHatharasinghe
@RoshanHatharasinghe 2 күн бұрын
අමුතු දොදස්තර කියන්නේ කොරලගේ සමන්. තණමල්විල කොල්ලෙක් එකේ පතෝලය කියන්නේ අන්ජන ප්‍රෙමරත්න. නොදන්න මගුල් කියවන්න එපා බං. 😂😂😂😂
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ස්තුතියි❤
@thilanshaminda8932
@thilanshaminda8932 2 күн бұрын
අඩෝ පතෝලය කවුද කියලවත් දන්නෙනැතුව මිනිස්සුන්ට බොරු කරන්න එපා බං
@samantharf19
@samantharf19 2 күн бұрын
රසවින්දනයට ඇදය බාදාවක් වී ඇති ඔබගේ ඇදත් ප්‍රදර්ශනය කරමින් පතොලයා ගැන කල ප්‍රකාශය නිවැරිදි වීම යෙහකි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Ok❤
@sachinkalhara3523
@sachinkalhara3523 Күн бұрын
සමන් කොහෙද යකෝ පතෝලයෙක් කරේ 🤣🤣🤣🤣
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
පොඩ්ඩක් වැරදුනා බ්‍රෝ🙄
@arunininawarathne5967
@arunininawarathne5967 2 күн бұрын
😂 තණමල්විල කොල්ලෙක් එකේ පතෝලයා එයා නෙවෙයි. වැරදි තොරතුරක් මේක 😂😊
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
සමාවන්න ❤
@RomeshASilva
@RomeshASilva 2 күн бұрын
කෝරලගෙ සමන් කියන්නේ තණමල්විල කොල්ලෙක් එකේ පතෝලයා නෙවෙයි ඒ අංජන . හැබැයි ඒ දෙන්නාම අති දක්ෂයි. ඔබ කිව්වා මෙන් මේ වසරේ ඒ සම්මාන අනිවාර්යෙන්ම ගන්න කතාව.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ඒක ඇත්ත බොහෝම ස්තූතියි ❤ positive comment එකක් දැම්මට
@SrinathThilakshana
@SrinathThilakshana 2 күн бұрын
🌼♥️🌼♥️♥️♥️
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
❤❤❤
@daneshanayanakanthi1030
@daneshanayanakanthi1030 2 күн бұрын
Amuthu dosthara .. denatamath athi sarthakai .. koralage saman... obata jayen jaya..🎉
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Jaya wewa❤
@FeatherFly-h4g
@FeatherFly-h4g Күн бұрын
😂😂😂😂 සිකුරව පතෝලයා කරපුබව පතෝලයා දන්නවනං බඩ කපාගනියි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
ඔව් හැබැයි🙄
@sitaperera898
@sitaperera898 2 күн бұрын
ඇයි අර චන්ඩි පාට් දන්ඩ එන වුන්ට දොස්තර මහතා උත්තර දෙන්නෙ හරිම ලස්සනට😊
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ඔව් වචන වලින් නෙවෙයි වැඩ වලින් උත්තර දෙන්නේ
@ikschandrasirisarath8553
@ikschandrasirisarath8553 Күн бұрын
Patholaya charithayata Pana denne koralage Saman newei
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
හරි
@SrinathThilakshana
@SrinathThilakshana 2 күн бұрын
දෙබස් කෙසේ වෙතත් බිරිඳ ගේ ප්‍රශ්නයක් මුල් කරගන රෝහලට පැමිණ සද්දයක් දාන පුද්ගල යාට දෙන මාලු කපන දර්ශනය තුලින් දෙන පිලිතුර නියමයි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
හ්ම්ම් ඒක මටත් හිතට දැනුනා❤
@ThusharaAmarasekara-y8h
@ThusharaAmarasekara-y8h 2 күн бұрын
ජය සිකුරුයි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
අනිවාරෙන් ❤
@amssbandara4696
@amssbandara4696 2 күн бұрын
නලුවන්ගේ නම් වත් හරියට දන්නේ නැතිව utube channel කරනවා. සල්ලි හම්බ කරන පරමාර්ථය විතරයි මේ යෝදයා හිතලා තියෙන්නේ.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
එක සතයක් හම්බකරන්නෑ බය වෙන්න එපා.KZbin කියලා මෙහෙම Type කරානම් හරි.දැක්කා නේද ඕනි කෙනෙක්ට බැරි වෙනවා ඒක සාමාන්‍යයි.🙂
@iroshsamantha2886
@iroshsamantha2886 2 күн бұрын
නාද නොවන දුරකථනයට පිලිතුරු දෙනවා යයි ඔබ විවේචනය කිරීමට පෙර දුරකථනයක සයිලන්ස් තිබෙන බව අවබෝධ කරගන්න
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
බොහෝම ස්තූතියි ඒ අයිඩියා එක ආවේ නෑ.අඩුම ප්‍රේක්ෂකයට පෙන්නන්න vibrate හරි sound එකක් ඇඩ් උනානම් හරි නේද🫣
@SameeraAlawaththegama
@SameeraAlawaththegama 2 күн бұрын
මේකා බොරු දාන්නේ.තණමල්විල කොල්ලෙක් එකේ ඉන්නේ මු නෙවේ යකෝ.වියලි එකේ හිටපු එකා
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
@@SameeraAlawaththegama හරි සමාවෙන්න මම නිවැරදි කරන්නම්❤
@SL_hemadema
@SL_hemadema 2 күн бұрын
අඩේ ඒ පතෝලයද 😮😮😮
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
නෑ ඒ වගේ නිසා මාත් රැවටුනා🙄
@aroshandewendra3847
@aroshandewendra3847 2 күн бұрын
දෙවෙනි ඉනිම.. ඉස්කෝලෙ.. සංගීතේ.. ගැන විචාරයක් කිරීමට ඔබ බුද්ධිමත් නොවීම ගැන සාතිශය කණගාටුව...
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
ඇයි ඒ
@samanthakumara7072
@samanthakumara7072 Күн бұрын
තණ මල්විල කොල්ලෙක් පතෝලයා ලෙස රග පාන්නේ කෝරළගේ සමන් කියලා කිවුවේ නොදනුවත් කමටද ..එතනින් එහාට වීඩියෝ එක බැලුවේ නැ මම ..
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
ඔව් දෙන්නම එක වගේ නිසා පොඩ්ඩක් පැටලුනා
@ViduWijesinghe
@ViduWijesinghe 2 күн бұрын
ලක්ශ්මන් ප්‍රනාන්දු නෙවෙයි යකෝ ලක්ශ්මන් මෙන්ඩිස්.. නොදන්න පකවල් කියවන්නැතුව හිටාං
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
හරි 🥰
@kdeshkeerthie3534
@kdeshkeerthie3534 2 күн бұрын
ලක්‍ෂ්මන් මෙන්ඩිස් මහතා ට අපහාස එපා නම නිවැරදි කරන්න
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
හරි❤
@osakayatawaraphotos
@osakayatawaraphotos 2 күн бұрын
Lassana kathawak 🎉🎉🎉🎉 Awasaneta mokada wenne
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Api balamu neda hithannevath nathi deyak venne kiyala thamai kiyanne
@ViduWijesinghe
@ViduWijesinghe 2 күн бұрын
කොහෙද යකෝ සමන් අයිය පතෝලයාගෙ චරිතෙ කලේ.. දන්න මගුලක් කියහං
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
🙄🙄🙄
@kdeshkeerthie3534
@kdeshkeerthie3534 2 күн бұрын
පචත් තියෙනවා පච අයින් කරාම හොදයි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Thank you❤❤
@amalvishwanath8888
@amalvishwanath8888 2 күн бұрын
Patholayat inne u newei ykoo drama ekkwth ryt blala na 😅
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Drama එක බැලුවා ඒත් පොඩ්ඩක් වැරදුනා
@denethfernando3185
@denethfernando3185 2 күн бұрын
දන්න උට්ටක් කියාං බං.අඩ්‍යක්ශකග්‍ර් නම හරියට දන්නෙ නෑ.කොහෙන් හරි කෑලි ටිකක් හොයාගෙන ඇමිනෙනව මෙතන.පතෝලය කෝරලගේ සමන්ලු.අනේ බොලාගෙ විචාර.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
එතන විතරයි පොඩ්ඩක් වැරදුනේ..දෙන්නම එක වගේ නිසා තණමල්විල කොල්ලෙක් එකේ අන්ජනව මතක් උනේ❤
@harshanaweerasingha8578
@harshanaweerasingha8578 2 күн бұрын
කවුද මේ විචාරකයා,..
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
🙂🙂🫣
@harshanaweerasingha8578
@harshanaweerasingha8578 2 күн бұрын
නලුවෝ දෙන්නෙක් වෙන් කරලා අදුර ගන්න දන්නේ නෑ, නලුවෙක්ගේ නමක් හරියට දන්නේ නෑ...😡😡😡
@ashokaindrajith8839
@ashokaindrajith8839 2 күн бұрын
හරි තොරතුරු ටිකක් හොයාගෙන youtube channel එකක් පටන් ගනින් බොරු නොකියා ගෝතය
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Thank you❤
@kamalrathnayaka6151
@kamalrathnayaka6151 2 күн бұрын
Patholayata rangapewe saman nemei bro
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Hari broo poddak varaduna❤
@ViduWijesinghe
@ViduWijesinghe 2 күн бұрын
කොටින්ම කිව්වොත් උබට අමුත්ත ගැන කියවීමක් නෑ.. අනන්‍යතාවය කියන්නෙ උබ දන්නෙ දියාරු සිංහල ටෙලි සම්ප්‍රදාය ගැන හිතල.. මෙහෙමයි පුතා.. උබ වැඩක් කරාං ඉස්සරහට.. සියලු දේවල් අද්‍යනය කරල.. නැත්තං එපා බං.. විනාස වෙනව උබ.. පව් ඒකයි
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Thank you ❤❤
@sanathgunasekara6561
@sanathgunasekara6561 Күн бұрын
Mee burowa boradiye maalu baana ekak,muu ta mongal, view ganna Dana gon post.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka Күн бұрын
Ema na hariyata damma mahansi vela video hadala ekak varaduna sorry
@indunilperera8174
@indunilperera8174 2 күн бұрын
Yako Thanamalvila kollek eke patholayage චරිතය රඟපෑවේ Saman nemei Anjana. නොදන්නා මඟුල් katha කරන්න epa
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
සමාවන්න කමෙන්ට් එකක් pin කරා❤
@samdiwarathne87
@samdiwarathne87 2 күн бұрын
Aiyo patholayata hitiye saman newei oi.
@Ceylon2-srilanka
@Ceylon2-srilanka 2 күн бұрын
Enam kauda🫣
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 21 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 22 МЛН
ටම්පික මල්ලි | FUNGUZ
9:12
FUNGUZ
Рет қаралды 61 М.