අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara

  Рет қаралды 27,337

Madhu's Journal

Madhu's Journal

Күн бұрын

Пікірлер
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේ ගැන අදහස් දක්වපු හැමෝටම ස්තුතයි.. නැති නම් මේ අඩුව මට දැනෙන්නේනෑ.. මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@janithweerawarna1991
@janithweerawarna1991 4 күн бұрын
Mic එකක් ගන්න. දෝංකාරය අඩු කරගන්නත් ඕන
@MadusJournal
@MadusJournal 4 күн бұрын
@@janithweerawarna1991 Thank You.. අනිවාර්යෙන්ම 🥰
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 3 күн бұрын
සහතික ඇත්ත . ඊට එහා පසුබිම් සංගීතය කරදරයක් 😢
@KasunMaduranga-i7i
@KasunMaduranga-i7i 3 күн бұрын
එහෙම අවුලක් නෑ
@MadusJournal
@MadusJournal 3 күн бұрын
@@KasunMaduranga-i7i 😍😍
@deshanipuna4966
@deshanipuna4966 7 күн бұрын
තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥️
@MadusJournal
@MadusJournal 7 күн бұрын
🥰
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 4 күн бұрын
ඔබලා මිහිපිට දෙවිවරු.හිස නමා ගෞරව කල යුතුමයි. ❤❤❤🎉🎉🎉
@MadusJournal
@MadusJournal 4 күн бұрын
😍😍
@nimalkarunaratne5589
@nimalkarunaratne5589 2 күн бұрын
ඇත්තටම මම මේ රොහලේ වැඩට ගියා රෝහල පිරිසිදු කර දීමට යුද හමුදා සෙබළෙක් විදියට . මේ කතාව ඇත්ත
@MadusJournal
@MadusJournal 2 күн бұрын
❤️❤️❤️
@wijesekarashantha7601
@wijesekarashantha7601 3 күн бұрын
පුළුවන්නම්, ඒ වෛද්‍ය තුමත් එක්ක interview එකක් කරන්න ඒක වටිනවා. එවැනි සුන්දර මිනිස්සුන් ගේ සෑබෑ අත්දැකීම අන් සියළු මිනිසුන් දැන ගත යුුතුයි. ආදර්ශමත් චරිත.
@MadusJournal
@MadusJournal 3 күн бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@srinikaganegoda6967
@srinikaganegoda6967 3 күн бұрын
ඔව්, ඔබට පුළුවන් නම් එකී දොස්ටර මහතා හමුවී වීඩියෝවක් කරන්න. එය ඔහු වැනි ම්නිසුන් තවතවත් ධ්යිර්ර්යය ගැන්වීමට බෙහෙවින් උපකාර වේවි
@MaheshRanasingha-n1l
@MaheshRanasingha-n1l 2 күн бұрын
එයා මැරුන කියල අහල තියනව
@MadusJournal
@MadusJournal 2 күн бұрын
@@srinikaganegoda6967 අනිවාර්යයෙන් කරන්නම්
@nilanthachampika
@nilanthachampika 4 күн бұрын
Dok චාපා දැකපුගමන් මතක් වුනේ අැලයාපත්තුවේ ඩොක්ටර් තමයි,,,❤❤❤❤
@MadusJournal
@MadusJournal 4 күн бұрын
❤️❤️❤️
@nuwantharanga6555
@nuwantharanga6555 3 күн бұрын
මෙලව දෙයක් ඇහෙන්නේ නෑ ..
@harshanashantha967
@harshanashantha967 2 күн бұрын
මේ මතකාවර්ජනය ගැන මුලින්ම මා ස්තූති වන්ත වෙනවා,ඇලයාපත්තුව රෝහලට පැමිණී දා සිට මේ වනතුරුත් ඔහු ලගෙන් ඉන්න , ඔහුගේ බොහෝ වැඩ වලට උදව් උපකාර කල අයෙක් තමා මම,,, ඔහුගේ ගතිගුන කියා නිම කල නොහැක...රෝහලක්,අසරන මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ දරු පවුලක් දෙවනුවට දැමූ අමුතු දොස්තර කෙනෙක් තමා,,,ඒකාලෙ කරපු දේවල් වලට වියරූ අයගේ අදුරු සෙවනැලි තවම එතුමා පසු පස ඉන්නවා කිව්වොත් මා නිවැරදි,,ජාතියේ පිනකට ,එතුමා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වන්නට එතුමාට කරදරයක් වෙන්නේ නෑ..අපි ඔය රෝහලේ වැඩ වලට අවසර අරන් ඇලවල් වල වැලි ගොඩ දැම්මා,කොරිඩෝවක් හදන්න කලු ගල් පස් ඇද්දා දිවා රෑ නොබලා,,,මේ වෙනුවෙන් හදවතින් උදව් කල පිරිසක් රෝහලව්තුල හිටිය නිසා ටිකක් හරි හොදට කර ගන්න පුලුවන් වුනා...බොහෝ අසධරන කම්වල විරුද්ධව වැඩ කල නිසා විශාල කරදරවලට මුහුන දුන් මිනිස්සු අපි....කතාව දුක්බරයී ඒත් ප්‍රදේශයේ ජනතාවට කල මෙහෙය කියා නිම කල නොහැක. අපේ ඩොක්ටට නිදුක් නීරෝගී සුව ලැබේවා 💞💞💞😁
@MadusJournal
@MadusJournal 2 күн бұрын
මෙතුමා දැන් ඉන්න තැන විස්තර දෙන්න පුලුවන්ද?
@harshanashantha967
@harshanashantha967 2 күн бұрын
@@MadusJournalඅනුරාධපුරය ශීක්ෂණ රෝහලේ ස්නායු රෝග වට්ටුවේ දැන් ඉන්නෙ.වාට්ටු අංක 31-32
@MadusJournal
@MadusJournal 2 күн бұрын
Thank you ❤️❤️​@@harshanashantha967
@chathuridasanayake5447
@chathuridasanayake5447 2 күн бұрын
ඔය හා සමාන රෝගීන් ට සහ තමන්ගේ කාර්‍යාලයේ රාජකාරි කරන නිලධාරීන් ට මහගු සේවයක් සැපයු කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත සර් වත් අගය කිරිම ඉතා මත් ම වටිනවා .
@MadusJournal
@MadusJournal Күн бұрын
❤️❤️❤️
@nimaldissanayake619
@nimaldissanayake619 4 күн бұрын
තෙත නෙත්වලින් බොඳවී දුටු නිසා තතු ආපසු බලමි මේ බෝසත් පුතුගෙ තතු මනුලොව දෙව්ලොවක් කෙරුමට නිතර පැතූ මෙවන් පුතුන් බිහි වේවා ලොවට මතු
@MadusJournal
@MadusJournal 4 күн бұрын
😍😍
@sivanthaweerasekara6887
@sivanthaweerasekara6887 4 күн бұрын
Back ground සද්දේ නිසා අපහැදිලි යි.සද්දේ නැතුව ඔබේ හඩ විතරක් video එක නැවත දාන්න.මේ කතාව ඇත්ත .ස්තූතියි.
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@KaushalyaSanjeewani-t5q
@KaushalyaSanjeewani-t5q 6 күн бұрын
Me ape sir...ගොඩක් hoda sir kenek ........mth sir laga weda kara ...ඇත්තටම ගොඩක් hoda sir kenek
@MadusJournal
@MadusJournal 6 күн бұрын
❤️❤️❤️
@chandrakekulawala2184
@chandrakekulawala2184 4 күн бұрын
ඔහොම ගුරුවරුත් ඉන්නවා ,දරුවන් ගැන හිතන.බෝසත් චරිතයක් .
@MadusJournal
@MadusJournal 4 күн бұрын
😍
@geethamolligoda9087
@geethamolligoda9087 4 күн бұрын
අපැහැදිලි යි❤
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@chamiya1031
@chamiya1031 4 күн бұрын
ජයවේවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
@MadusJournal
@MadusJournal 4 күн бұрын
බොහොම ස්තුතියි 😍😍
@SaratchandraDissanayake
@SaratchandraDissanayake 3 күн бұрын
පැහැදිලි මදි ...😢😢😢
@MadusJournal
@MadusJournal 3 күн бұрын
😌😌
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Күн бұрын
Godak lassani hari watinaw a samajayata adarsayak❤❤
@MadusJournal
@MadusJournal 22 сағат бұрын
❤️❤️❤️
@Dilinishahara-c7z
@Dilinishahara-c7z Күн бұрын
Nha is a great 👍 😮 thank 😂 love ❤️ love ❤️ and the best for all involved and the rest is good 😌 love ❤️ thank the people in this country that have 💓💓💝❤️‍🔥❤️‍🔥❤️‍🔥😊
@MadusJournal
@MadusJournal 22 сағат бұрын
❤️❤️
@SwarnaThissa-i7t
@SwarnaThissa-i7t 16 сағат бұрын
Oyage passen ehena redde music eka of kranawa Melo magulak ehenne Neha
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 4 күн бұрын
Background sound eka wadayak
@MadusJournal
@MadusJournal 3 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 3 күн бұрын
ඔබගේ ඊළග වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා .ඒකට නම් background music එපා කියල තමයි කියන්න වෙන්නෙ.ඔබට ජය .👍
@MadusJournal
@MadusJournal 3 күн бұрын
Thank you අනිවාර්යයෙන් එහෙම වෙන්නෙ නෑ❤️
@gangakumudini5733
@gangakumudini5733 2 күн бұрын
Hogak හොඳ රංගන ශිල්පියෙක් ❤❤❤
@MadusJournal
@MadusJournal Күн бұрын
❤️❤️❤️
@sumedhamadushani7225
@sumedhamadushani7225 4 күн бұрын
Mn me teledarma ake add dakka balannamai hitiye...me video aken දැනගත් විස්තර akka dannm aniwa balanna oni..thank dr❤
@MadusJournal
@MadusJournal 4 күн бұрын
🥰🥰
@GeethaJayawardena
@GeethaJayawardena 3 күн бұрын
Thank you ❤
@MadusJournal
@MadusJournal 3 күн бұрын
You're welcome 😊❤️
@manojprint
@manojprint 2 күн бұрын
Thank you very much / We also have a documentary program about this doctor. Find out
@MadusJournal
@MadusJournal 2 күн бұрын
❤️❤️❤️❤️
@pthikshana44
@pthikshana44 Күн бұрын
දෙවියන් වාගෙ මිනිසුන්
@MadusJournal
@MadusJournal 22 сағат бұрын
❤️❤️❤️
@jeevscreations7900
@jeevscreations7900 4 күн бұрын
🎉🎉🎉🎉🎉 Keep going girl...
@MadusJournal
@MadusJournal 4 күн бұрын
Thank you so much 😘
@sarasavi7898
@sarasavi7898 4 күн бұрын
මමත් කැමතියි මේ වගේ ඈත පළාතකට ගිහින් සමාඅ සේවය කරන්න
@MadusJournal
@MadusJournal 4 күн бұрын
😍😍
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 5 күн бұрын
Background music එක නිසා ඔයාගේ වොයිස් එක චුට්ටක් පැහැදිලි මදි නංගී .
@MadusJournal
@MadusJournal 5 күн бұрын
Next time ඒක හදා ගන්නම්..thank you ❤️❤️❤️
@Prabath1
@Prabath1 4 күн бұрын
Vidéo eka ahanne kohomada music vadiy
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@DisnaDarshani-d9y
@DisnaDarshani-d9y 4 күн бұрын
ඇත්තටම මේ වගේ දොස්තර මහතුරැ දැන් නෑ
@MadusJournal
@MadusJournal 4 күн бұрын
🥰
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 4 күн бұрын
Respect doctor එතකොට lady doctor
@MadusJournal
@MadusJournal 4 күн бұрын
❤❤❤
@jacinthakannangara5648
@jacinthakannangara5648 4 күн бұрын
Background music disturbed to the story
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@manjulasandamali900
@manjulasandamali900 6 күн бұрын
❤❤❤
@MadusJournal
@MadusJournal 5 күн бұрын
❤️❤️❤️
@israelsamaje
@israelsamaje 5 күн бұрын
වොයිස් පැහැදිලි මදි
@MadusJournal
@MadusJournal 5 күн бұрын
Next video එකේදී එක හදා ගන්නම්❤️ thank you ❤️❤️
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 6 күн бұрын
💐💐💐💐
@MadusJournal
@MadusJournal 6 күн бұрын
❤️❤️❤️❤️
@clarekekulawela505
@clarekekulawela505 4 күн бұрын
God bless
@MadusJournal
@MadusJournal 4 күн бұрын
❤️❤️❤️
@SunilShantha-s2p
@SunilShantha-s2p 4 күн бұрын
ඔයාගෙ වීඩියෝ එක අහන්න බැ එකො සවුන්ඩ් හා බෑග් ග්‍රවුන් සවුන්ඩ් ගොඩක් වැඩී අහන්ඩම බැ වැඩක් කරන්නම් වාලෙ කරන්න එපා පිලිවෙලකට කරන්න දන්නෙ නැ නැත්නම් දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හරියට කරන්න
@madhavianuththara
@madhavianuththara 4 күн бұрын
Akke mic එකක් use කරන්න වැඩේ දිගටම් කරගෙන යන්න ..good luck darling ❤
@MadusJournal
@MadusJournal 4 күн бұрын
next time ehema wenne ne 😍😍
@MadusJournal
@MadusJournal 4 күн бұрын
@@madhavianuththara thanl you malli 😍😍
@jeevscreations7900
@jeevscreations7900 4 күн бұрын
Positive comments mught help her to go for the nextclip... I meant a PRODUCTIVE COMMENT..
@MadusJournal
@MadusJournal 4 күн бұрын
@@jeevscreations7900 🥰🥰🥰
@SakulaD
@SakulaD 7 күн бұрын
🎉🎉🎉
@MadusJournal
@MadusJournal 7 күн бұрын
🥰🥰
@virandhagunarathna145
@virandhagunarathna145 4 күн бұрын
Background sounds wedi
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@MaheshRanasingha-n1l
@MaheshRanasingha-n1l 2 күн бұрын
ඇහෙන් නෑ කියන අයගෙ පෝන් වල හරි කනේ හරි අවුලක් තියෙන්නේ
@MadusJournal
@MadusJournal 2 күн бұрын
❤️❤️❤️❤️
@dmsdisanayaka7086
@dmsdisanayaka7086 3 күн бұрын
කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ
@indranialwis2124
@indranialwis2124 4 күн бұрын
බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක එපා..
@MadusJournal
@MadusJournal 4 күн бұрын
next time eka hada gannam'' thank you 🥰🥰🥰
@vidanapathirana3005
@vidanapathirana3005 4 күн бұрын
E doctor dan innawada ?
@Shiranfernando1
@Shiranfernando1 3 күн бұрын
👁️ 👃🏻 👁️ ❤❤❤❤❤
@MadusJournal
@MadusJournal 3 күн бұрын
❤️❤️
@Shiranfernando1
@Shiranfernando1 3 күн бұрын
@@MadusJournal 🤗 ❤️
@kanthi1038
@kanthi1038 3 күн бұрын
වසර හැත්තෑ ගනනක් රට පාලනය කරපු ලොකු කුඩා ජරාජීර්ණ දේසපාලුවෝ නිසා තමා රට දියුණු වෙන්නෙ නැත්තෙ. මෙවැනි යහපත් දොස්තරලා වැනි සේවකයින්ට සිදුවන අකටයුතුකම් නිසා නියම සේවයක් ලබාගන්ඩ බැරි වෙලා තියෙන්නේ .
@MadusJournal
@MadusJournal 3 күн бұрын
😐😐❤️
@ayomalikosala7563
@ayomalikosala7563 2 күн бұрын
Oyata mathakada danne ne 2011 wasare Karandeniya thama gamedima gahathanayata lakwu hitha hoda dosthara mahatha yeyi e predeshaye janathawa amantharanaya kala priyanka prasad Jayasingha widdiya thumath mebadu isiwarayek neda ?
@MadusJournal
@MadusJournal Күн бұрын
❤️❤️
@PriyanthiRupika-g1k
@PriyanthiRupika-g1k 4 күн бұрын
Budusarani mahattayo
@MadusJournal
@MadusJournal 4 күн бұрын
😍😍
@YunisArchbold-j7u
@YunisArchbold-j7u 4 күн бұрын
Remove annoying Music
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@M.G.D.DSilva
@M.G.D.DSilva Күн бұрын
Ahenava adu miusik eke hada vadi
@upekshawijerathna9996
@upekshawijerathna9996 7 күн бұрын
palaweni comment eka magenda
@MadusJournal
@MadusJournal 7 күн бұрын
ඔව් 😍
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 4 күн бұрын
Mulinma oya karana weda satahana gena awbodayak aragena karanna me tharam uthum deyak keruwath pasubime yana sangithaya nisa asannanta eya pehediliwa asagannata amaruie me genath hithala balanna prhediliwa karana wedasatahan laga minisun nathara wenawa
@MadusJournal
@MadusJournal 4 күн бұрын
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
@yatiyanagnanawimalathero1208
@yatiyanagnanawimalathero1208 3 күн бұрын
ඇයි ගන්තුන රෝහලේ කසුන් සදරැවන් හොයල බලන්න
@MadusJournal
@MadusJournal 2 күн бұрын
❤️❤️❤️
@KarnaRatna-e8q
@KarnaRatna-e8q Сағат бұрын
Apa ispiritala
@NilanthaBandara-x6o
@NilanthaBandara-x6o 3 күн бұрын
ටෙලි නාට්‍යයක්ද මියුසික් දමන්නේ එපා වෙනවා
@MadusJournal
@MadusJournal 3 күн бұрын
Sorry !
@easterninnovationscars999
@easterninnovationscars999 Күн бұрын
හලෝ සවුන්ඩ් බැලන්ස් කර ගන්න දන්නේ නෑද්ද ? ගූ 7 යි.
@deshanipuna4966
@deshanipuna4966 Күн бұрын
ස්බ් එකක් තියන අයිය කෙනෙක් දීපු පොර talk එකක්..😂 මෙයාගේ අනිත් චැනල් එක බලපන්..කවුද ගූ කියලා එතකොට දැනගන්න පුලුවන් වේවී..මේකේ sound අවුලක් තියනවා කියලා sorry කියලත් තියන්වා මේ මනුස්සයා..නිකම් පොර talk දෙන්න එපා..උඹට ස්ටේජ් එකක් ඉස්සර වචන 10ක් කතා කරගන්න පුලුවන්ද?🤗
@MadusJournal
@MadusJournal 22 сағат бұрын
නෑ ඉගෙන ගන්න ඕන 🤭
@PriyanthaRanasinha-dz9vf
@PriyanthaRanasinha-dz9vf 4 күн бұрын
Mokadda oyasaddaya
@MadusJournal
@MadusJournal 4 күн бұрын
sorry next time ehema wenne ne 😍😍
@harshanashantha967
@harshanashantha967 2 күн бұрын
kzbin.info/www/bejne/f6i8qX58h9V7hLssi=yu09RgT_xg_aI33C
@harshanashantha967
@harshanashantha967 2 күн бұрын
මේ ඔය ප්‍රියශාන්ත ඩොක්ට පහසුකම් නැති තැනට කරපු දේවල් වලින් ටිකක්.....❤❤❤
@ajithpushpakumara6891
@ajithpushpakumara6891 20 сағат бұрын
Denda oya sarwa mathak unny .emanussayawa den vikukan kanna epa
@KhemindaSubasinghe
@KhemindaSubasinghe 4 күн бұрын
තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥
@MadusJournal
@MadusJournal 4 күн бұрын
❤️❤️❤️
Irida Ayubowan | 2024-11-10 | Rupavahini
47:10
RUPAVAHINI PLUS
Рет қаралды 91 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 104 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 9 МЛН
Grow Podcast | Ep22 | Koussay Abidi @KoussayBiz
1:17:15
With Marwen
Рет қаралды 29 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 104 МЛН