යෝධයෙක් දනගස්වපු පන්සලේ ලොකු හාමුදුරුවෝ

  Рет қаралды 90,225

Amuthu

Amuthu

Күн бұрын

Пікірлер: 111
@sandunnet2251
@sandunnet2251 5 күн бұрын
මේක ටිකක් වැරදි කතාව ගොඩක් හරි කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවකදි මම අහල තියනව
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 күн бұрын
හරිම ලස්සන💘💘💘 කථාවක් එහෙම තමයි🎉🎉🎉 අතීතය 🎉🎉🎉
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 12 күн бұрын
අපේකම අපේඋරැමය 👍👍👍
@senakabandara4367
@senakabandara4367 14 күн бұрын
මේව තමා වැඩ …. අගේ ඇති වැඩක් හෙලයන් සිංහයන් අපි අපේ ළමයිට දෙන්න මේව
@waruna35
@waruna35 14 күн бұрын
ආඩම්බරයි ලංකාබිමේ ඉපදුනාට
@manojk19
@manojk19 8 күн бұрын
තේරපුත්තාභය අපේ ගමේලු. අම්බලන්තොට. පංසලේ නමත් තේරපුත්තාභය. ඉස්කෝලෙ නමත් තේරපුත්ත
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 13 күн бұрын
බොහොම අගේට කතාවට අනුව දර්ශන ගලපලා ඉතා හොද නිර්මානයක් කරලා තියෙනවා ඉදීරියටත් මේවගේ දේවල් ඉදිරිපත් කරන්න.
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 12 күн бұрын
ඔබට දිගූ ගමනකට මගෙන් සුභපැතූම්
@Shirley-Fdo
@Shirley-Fdo 13 күн бұрын
රසවත් කතාවක්! ජාත්‍යාලය, ජාත්‍යානුරාගය වඩවන රස කතා ගෙනෙන්න !
@GampahaMirigama-p5l
@GampahaMirigama-p5l 8 күн бұрын
මහසෝණා නෙවෙයි ජයසේන නමින් හැදින්වූ තවත් උසින් වැඩි යෝධයෙක් ගෝඨයිම්බර උඩපැණ ගැසූ පාපහරින් ජයසේනගේ හිස ගැලවී විසිවෙනවාහිස හොයාගෙන ගිය සහචරයින්ට එය සොයාගත නොහැකිව මග හමුවූ වලසෙකුගේ ගෙලකපා ගෙනාහිස කලබලයට පිටුපස හැරෙනසේ සවිකල බවයි මා අසා ඇත්තේ
@ayubowanastrolanka
@ayubowanastrolanka 10 күн бұрын
හරිම වටිනවා.... ඉදිරියටත් ගෙන එන්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
@SaduDanu521
@SaduDanu521 8 күн бұрын
රිටිගල ජයසේන තමයි පසු කාලීනව මහාසෝනා උනේ..❤
@AsmaAlajmi-o7m
@AsmaAlajmi-o7m 11 күн бұрын
අපේබතිහාසය මොන තරම් පෞඩ එකක් ද දැන් ඉන්න අය විනාශ කරනව මිසක් ඉතිහාස ගතවෙන දේවල් නම් නැ අනාගතෙ දි දවසක අහාන්න ත් අප්‍රසන්න දේවල් තමා ඉතිහාස ගත වෙන්නෙ ස්තුති ඔබට ලස්සන නිර්මාණය ක්❤❤
@nadhanadha-t6j
@nadhanadha-t6j 10 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@DgchbHzcnvz
@DgchbHzcnvz 14 күн бұрын
වටිනා වීඩියෝ එකක්.
@SanjeewaAnanda-j3r
@SanjeewaAnanda-j3r 9 күн бұрын
❤❤❤ බොහොම වැදගත් ජාතක කතාවක් ❤
@damithsamarasingha7477
@damithsamarasingha7477 6 күн бұрын
මේක ඉතිහාස කතාවක් බං😅
@NuwanNuwanchandrasiri
@NuwanNuwanchandrasiri 13 күн бұрын
නියමයි මෙවා
@DilanOjitha
@DilanOjitha 14 күн бұрын
Lassanai godak kathawa
@imashapramudhitha8733
@imashapramudhitha8733 3 күн бұрын
ජයසේන කියන්නෙ යක්ශයෙක් නෙවෙයි දසමහ යෝදයන්ගෙන් එක යෝදයෙක් ඒදෙන්න අතාර සටන ඇතිඋනෙත් ගෝටයිම්බරගේ ආදරය කරන තරුනියට අයුතු යෝජනාවක් ජයසේන යෝදයා කරලා තියනවා ඒක මුල්කරගෙනයි සටන ඇති වුනේ ඒකනිසා පෙලක් තැන් වැරදී වැරදි නිවැරදි කරන්න මොකද මේවා ඊලග පරම්පරාවට නිවරදිව යන්න ඕනෙ ලස්සනට ඔයාගෙ කතාවිලාශය මේකට ගැලපෙනවා වැඩේ ලස්සනයි බලපුවහම ඇත්තටම ආසයි ජයෙන් ජයම වේවා!!!
@ARCHANAGUY
@ARCHANAGUY 11 күн бұрын
ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය පිළිබදව මහගු දැනුමක් ලබාදුන් වීඩියෝවක්❤❤❤
@florenceherath3732
@florenceherath3732 7 күн бұрын
ප්‍රෂ්නයනම් පොල්ගසක් උගුල්ලගෙන එයින් පමරදීමයි🤔🙈🙈🤷‍♂️😂
@RajanganeGorilla-y5k
@RajanganeGorilla-y5k 4 күн бұрын
ඒක තමයි ගෝතයෝ යෝදයෝ කියන්නෙ.
@indikejayalal6010
@indikejayalal6010 13 күн бұрын
Niyamai❤
@MaduWirashiha
@MaduWirashiha 9 күн бұрын
Supiri❤❤❤❤
@SuKIDs-j9s
@SuKIDs-j9s 7 күн бұрын
මට මතකයිමෙ කතාව තාත්ත මට කිව්ව පොඩි කාලේ... ඒ කාල්‍රෙ මැවිලා පේනව මෙ ව්ගේම ❤️
@WatapitaVlog
@WatapitaVlog 14 күн бұрын
Supiriyak
@GonalagodaJayawardhana
@GonalagodaJayawardhana 14 күн бұрын
🤯💙Wa💙ta💙pi💙ta
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 13 күн бұрын
Uba wge pacha kela kela innwta wda me wge wadak krpn.issra kamathima channel eka,psse thnikra boruwta market krnna gthtga
@nishanmaduwantha4048
@nishanmaduwantha4048 9 күн бұрын
නියමයි dishan
@indunilsupuntharanga
@indunilsupuntharanga 14 күн бұрын
පරුමක අලව් දශමහ ලෙන ගැන විඩියොවක් කරන්න෴අලව්ව බඹරගල රජමහ විහාරය ගැන෴අලව් යකුන්ගේ විමානය
@Dinethdanujaya3
@Dinethdanujaya3 4 күн бұрын
Ekale saitamala thama ee❤❤
@sepalikadilrukshi
@sepalikadilrukshi 10 күн бұрын
ගෝටඉම්බර ගැහුවේ මහසෝනාට නෙමෙයි
@damithsamarasingha7477
@damithsamarasingha7477 6 күн бұрын
සෝණ තමයි මහසෝනා උනේ
@slgimaboy456
@slgimaboy456 12 күн бұрын
watina video digatama karagena yanna
@SiriSudamma
@SiriSudamma 12 күн бұрын
ආදරේ මේ ලක්මවට සැරදේවා ❤❤❤ලක්මවුනී❤❤❤❤ 👑️👑️👑️👑️🌺🌺🌺🌺
@PujithaKodithuwakku
@PujithaKodithuwakku 12 күн бұрын
🎉🎉🎉 super
@chamindarathnayaka-y3i
@chamindarathnayaka-y3i 2 күн бұрын
හරිහැටි තොරතුරුවත් දන්නේ නැතිව තමයි..මේ අය විඩීයෝ හදන්නේ
@sadunchandana1665
@sadunchandana1665 13 күн бұрын
supiriyak
@asankabalapitiya309
@asankabalapitiya309 5 күн бұрын
බුද්ධ කාලයෙන් පසුවත් අරහතුන් වහන්සේ ලා ලංකාවේ සිටියා. ඉන්දියාවේ එහෙම නෑනෙ.
@MadushanUdayangaKumara-fk7pt
@MadushanUdayangaKumara-fk7pt 4 күн бұрын
මහරසොනා කියන්නෙත් යොදයෙක් සටනෙන් පස්සෙ තමයි මහාසොනා උනෙ හිසකදින් වෙන් උන පසු මහසොන්යොදයා අද හන සෙනසුරැ දෙවියන් තමයි යොදයගෙ හිද සොයා ගන්නට බැරිවු නිසා ඒ අසල සිටි වල සෙකුගෙ හිස මහසොන් යොදයාට සවිකරලා තිවෙන්නෙ නමුත් හදිසියෙ සවිකරලා තිබෙන්නෙ හිස අනෙක් පසට එම නිසා මහාසොනා යොදයා යක්සයෙක්ලෙස පරිවර්ථනය වෙන්නෙ
@dhammikaperera6430
@dhammikaperera6430 12 күн бұрын
Gota ta jayaweva ❤
@nilankadharshana8413
@nilankadharshana8413 4 күн бұрын
ගොටයිබර මහන උනා.. මහ සොන තාම පිස්සු කෙලිනවා....එහෙමද...?
@ලංකාව1948
@ලංකාව1948 9 күн бұрын
Please turn on English captions 🙏🏼
@iroshankavindu462
@iroshankavindu462 11 күн бұрын
Ape gama netolpitiya ❤❤❤❤
@iroshankavindu462
@iroshankavindu462 11 күн бұрын
Adatath hari lassana kuburu yayakma thiye
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 11 күн бұрын
රිටිගල ජයසේන අංගම් ශූරයෙක්
@gayanranathunga8097
@gayanranathunga8097 10 күн бұрын
පුස්සදේව යෝදය ගැන වීඩියෝවක් කරන්න.
@තම්මැන්නා
@තම්මැන්නා 11 күн бұрын
මේ වීඩියෝ එකත් වසර තුනකට පෙර සටන් කලාව පිළිබඳ මම දැම්මා.
@athulabandara4345
@athulabandara4345 7 күн бұрын
ගෝඨයිම්බරගෙ උපන්ගම මහනුවර මඩුගල්ල මිස රුහුනේ නොවේ
@sanjeewamusic7429
@sanjeewamusic7429 7 сағат бұрын
Kathawawa epawenawa kiyanawidihata😢
@JagathSamankumara-nz5wg
@JagathSamankumara-nz5wg 3 күн бұрын
🎉🎉🎉🎉
@WinnerElLute
@WinnerElLute 14 күн бұрын
Our modern Gotaya ran away like a rat.
@OWNER-j5u
@OWNER-j5u 3 күн бұрын
අමුතු ඇටෙ😂
@wanshanatha
@wanshanatha Күн бұрын
නංදි මිත්ත්‍රට තමයි ඔය දෙ උනෙ පංසලෙදි ගොටයිම්බරට නෙමෙයි.මම අහල තියෙන විදිහට
@amarathilakauyangoda412
@amarathilakauyangoda412 14 күн бұрын
❤❤❤
@extremefitnessthushararath9131
@extremefitnessthushararath9131 7 күн бұрын
කැලේ නම තමයි ඉම්බර,, කතා පොතක අහල තිබ්බෙ ඒක
@chanakachathuranga2059
@chanakachathuranga2059 14 күн бұрын
@NuwanBuddika-q4u
@NuwanBuddika-q4u 9 күн бұрын
♥️♥️♥️♥️🇱🇰🇱🇰🇮🇳🇮🇳
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 6 күн бұрын
Uba indiyan karayekda?😃
@sujeewasilva655
@sujeewasilva655 7 күн бұрын
🙏👍🙏👍🙏
@SlOvallROUNDE123
@SlOvallROUNDE123 8 күн бұрын
😮
@DasunShalika
@DasunShalika 6 күн бұрын
Numuth gotaymbara yodaya kiyanneth ape sinhala yodayek api ohuta adaraya kala yuthuy gawrawa kala yuthuy
@KapilaSena-i9n
@KapilaSena-i9n 12 күн бұрын
❤️🙋‍♂️
@DumindaDissanayaka-c1k
@DumindaDissanayaka-c1k 5 күн бұрын
හෙලයා..
@SusilAberathna-r8e
@SusilAberathna-r8e 4 күн бұрын
Iassannai
@culakanthiperers235
@culakanthiperers235 14 күн бұрын
😂😂
@sumithyayakodi
@sumithyayakodi 8 күн бұрын
බෙල්ල ගැලවෙන්න ගැහුවේ මහසෝනගේ නෙවේ රිටිගල ජයසේනගේ නේද?
@damithsamarasingha7477
@damithsamarasingha7477 6 күн бұрын
රිටිගල ජයසේන තමා මහසෝන උනෙ😊
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 9 күн бұрын
🥇
@songwith-gz6ec
@songwith-gz6ec 11 күн бұрын
Ape abimanawa me rate epadimath wasanawak
@gaminisubasinha5764
@gaminisubasinha5764 13 күн бұрын
ථේරභුත්තාභය සිවුර නිසා තමයි එදා බේරැනෙ
@kasunguruluwana3008
@kasunguruluwana3008 12 күн бұрын
Ai a?
@nirangakarunarathna6424
@nirangakarunarathna6424 8 күн бұрын
නෑ එහෙම දෙයක් නෙමෙයි,මේකේ අඩුවක් වගේ අතින් අල්ලන් ඇදන් ගියා කීවාට,කථා පොත් වල තියෙන්නෙ මත් වෙලා වැටිලා හිටපු ගෝඨයිම්බරගේ කකුලේ මහපට ඇඟිල්ල ථේරපුත්ථාභය යෝධයාගේ කකුලේ ඇගිලි දෙකෙන් අඩුවක් වගේ අල්ලාගෙන ගෝඨයිම්බර යෝධයාව ඇදගෙන ගිය බවත්,තමන්ට වඩා බලසම්පන්න යෝධයෝ මිහිපිට සිටින බව දැනගෙන ගෝඨයිම්බර යෝධයා බියවී ඇති බවත් පසුව රජතුමාට ඒ ගැන සැල කළ බවත් සදහන්.
@BaduraliyaArachchi-fu7tw
@BaduraliyaArachchi-fu7tw 9 күн бұрын
Isthuthi watinnaa kathaavak. alidaakuovvaata
@AsankaSanjiwa-j1h
@AsankaSanjiwa-j1h 7 күн бұрын
😂🎉
@AkilaPromod-m9w
@AkilaPromod-m9w 12 күн бұрын
Cari athal යකෝ 😂
@ChamaraThushara-l9i
@ChamaraThushara-l9i 13 күн бұрын
hisa genave velusumana yodayane.
@hemalchathu1207
@hemalchathu1207 10 күн бұрын
Siw hele sinhayo gena aluth parapurata ugannwanna ona ithihasayata mewa uganwanna ona, anagatha parapurata
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 14 күн бұрын
Kathawath hodie.kata.hadath.masuran
@chathurasupun-b2z
@chathurasupun-b2z Күн бұрын
Ara konde wawagena inne mn.
@andra6969
@andra6969 13 күн бұрын
දැන්අපේ රටේ.ඉන්නේ.යෝධයා තමයි ජනාදීපතී.අනුර.දිසානායක තමයි 🎉🎉🎉❤🎉❤🎉❤🎉❤
@md.4968
@md.4968 11 күн бұрын
මොන පකෙක්ද බන් උ 😂😂
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 10 күн бұрын
😂😂😂😂
@ThilinaKasun-ff4hv
@ThilinaKasun-ff4hv 10 күн бұрын
😂😂😂😂😂😂😂
@ArunaSenerathPunyawardana
@ArunaSenerathPunyawardana 10 күн бұрын
Pyethiyanda
@DinupaDinupa-xh3ns
@DinupaDinupa-xh3ns 10 күн бұрын
Ammage redda
@SupunHansaka-n6v
@SupunHansaka-n6v 4 күн бұрын
Boru danna epa
@DumindaThushara-vq1zb
@DumindaThushara-vq1zb 9 күн бұрын
ජයසේන කියන්නේ අතුලගෙ ගුරුවරයා. අතුල තමා දස මහා යෝදයො ප්‍රමුක හමුදාවට නායකත්වය දුන්නේ. අතුල වේලුසුමනටයි ගෝටයිම්බරයටයිද කොහෙද ගැහුවා එක පාරක්. දෙන්නටම එක සැරේ
@thilinalasantha8151
@thilinalasantha8151 14 күн бұрын
ඉතිහාසය විකුර්ති කරන බයිලා😂😂😂😂😂😂😂
@SulochanaSenarathna-xd2hp
@SulochanaSenarathna-xd2hp 13 күн бұрын
ඉතිහාසය නොදැන කතා කරන්න එපා.සෙල් ලිපි හා ලෙන් ලිපි කියවන්න
@udayakodi
@udayakodi 11 күн бұрын
කොයි ඉතිහාසයද හරි මීවන පලානෙගෙ එකද
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 6 күн бұрын
​@@udayakodiindiyawata puka dena unge ithihasaya Hari.
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 14 күн бұрын
Pala yako boru okiya😂
@damithsamarasingha7477
@damithsamarasingha7477 6 күн бұрын
ඉස්කෝලෙ ගියානං ඔහොම කියන්නැ
@SusimaNilanthi
@SusimaNilanthi 14 күн бұрын
Mona boruda yako. Meawa kathandara Bola.
@damithsamarasingha7477
@damithsamarasingha7477 6 күн бұрын
ඉතිහාසෙ ඉගෙනගෙන තිබ්බනං ඔහොම කියන්නැ😂
@ARCHANAGUY
@ARCHANAGUY 11 күн бұрын
ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය පිළිබදව මහගු දැනුමක් ලබාදුන් වීඩියෝවක්❤❤❤
@thusharabro
@thusharabro 11 күн бұрын
❤❤❤
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 13 күн бұрын
@Sumedha-o7e
@Sumedha-o7e 5 күн бұрын
❤❤❤
@LasieBoy23
@LasieBoy23 Күн бұрын
❤❤❤❤
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Bila Karana Wada | බීලා කරන වැඩ - Dukka Productions (@DukkaTV @DukkaFilms)
14:48
Dukka Productions - ඩුක්කා
Рет қаралды 11 М.
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී
26:18
Vini Productions - විනී
Рет қаралды 4,5 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН