අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී

  Рет қаралды 4,070,873

Vini Productions - විනී

Vini Productions - විනී

7 ай бұрын

🔵 With English - Hindi - Tamil Subtitles 😀
🔵 SELLX - www.sellx.lk/
🔵 2024 AL | Econ | BS | Accounting 🅰️🅰️🅰️➕
Online Commerce නම්
Commerce Section
විස්තර දැනගැනීමට සහ 2024 AL සරසවි සිසුවෙකු ලෙස සුදුසුකම් ලැබීමට පහත You Tube චැනලය සහ Telegram, Whatsapp සමූහ වෙත එන්න..
🎯 You Tune චැනලය - youtube.com/@commercesection6...
🎯 Telegram චැනලය - t.me/+J-qomg7EyhExNGQ1
🎯 Whatsapp චැනලය - ‎Follow the Commerce Section channel on WhatsApp: whatsapp.com/channel/0029VaKC...
🎯 ලියාපදිංචි වීමට 0765409401 ට නම, 2024 AL ලෙස Whatsapp කරන්න.
Online Commerce නම්
Commerce Section 🅰️🅰️🅰️➕
Econ | මිහින් ලියනආරච්චි
BS | දෙශාන් පතිනායක
Accounting | රමේෂ් A ප්‍රියංකර
🔵 English - Hindi - Tamil Subtitles - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
🔵 Special Thanks
Gayan Hansaka
Vishwa Senevirathne
Danushka Rathnayake
Dananjaya Lakmal
Madhu Kumarasinghe
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී

Пікірлер: 5 300
@viniproductionsofficial
@viniproductionsofficial 7 ай бұрын
🔵 With English - Hindi - Tamil Subtitles 😀
@amaofficial563
@amaofficial563 7 ай бұрын
Viraj ayiya ne neh😢😢😢😢❤❤❤❤
@user-ub7fw1kc7n
@user-ub7fw1kc7n 7 ай бұрын
කුපිරීඊඊඊඊඊඉ❤ඊ❤ඉ❤ඊ❤ඉ❤ඊ❤ඉ❤
@knmixlk
@knmixlk 7 ай бұрын
😂😂😂
@DOT.lk.
@DOT.lk. 7 ай бұрын
2 days 1 million reached.good luck set ekh❤
@NalinShantha-gl2np
@NalinShantha-gl2np 7 ай бұрын
😢😢🎉😮🦁🐱🐱🦌🐯🦁🐈🐱🐈🦁🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐩🍋🍍🍋🍒🍋🍋🍌🍌🍍🍍🍍🥝🥝🥝🥝🍓🍓🍒🍒🍒🍑🍊🍐🍎🍇🍈🍉🍊🍌🍍🍍🥝🥝🍒🍏🍎🥔🍅🍅🥥🥥🥑🍆🥔🥝🥝🍓🍊🍐🍉🍌🍍🥒🥦🍔🥨🥩🥩🥐🥐🥕🥕🥔🧀🥜🍖🍖🧆🧃🦞⚽🎱♥️
@sriyansudew8805
@sriyansudew8805 7 ай бұрын
රැවුල තමා හැමදාම perfect acting දෙන්නේ ❤😊
@nimalbandara8487
@nimalbandara8487 6 ай бұрын
අවුරුද්දේ පලවෙනි වැඩෙ සුපිරියටම කරලා තියනවා. සුබපැතුම් බොක්කෙන්ම කොල්ලො ටිකට ජයෙන් ජය වේවා ..🙏🙏💕💕💐💐🙏
@gamingwithishanka
@gamingwithishanka 7 ай бұрын
1:29 ❤ ඒ එඩිට් එක පට්ට 😍😍 තවත් සුපිරි කොලිටි වැඩ කරන්න ලැබෙන්න ඕනෙ කොල්ලන්ට... දැන් වීඩියෝ කොලිටිනම් පට්ට 👌 ඒත් කලින්ට වඩා පොඩ්ඩක් ආතල් අඩුවෙලා වගේ 😢😢
@thilinakalhara.
@thilinakalhara. 7 ай бұрын
කුනුහරප නැතිව ඔනේ තැනක බය නැතුව බලන්ඩ පුලුවන් වීනි විතරයි ❤❤❤❤
@GihanChathura-fz7nk
@GihanChathura-fz7nk 7 ай бұрын
ඒක ඇත්ත ඕන තැනක බලන්න පුළුවන්. මොකද දැන් ඉස්සර වගේ හිනා යන්නෙත් නෑ.😂
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 7 ай бұрын
issarata wada supiri @@GihanChathura-fz7nk
@bro6275
@bro6275 7 ай бұрын
13:34 මෙි කුනු හර්ප නෙමෙිද මු කියන්නෙ 😂
@PasinduDilshan-vn3ci
@PasinduDilshan-vn3ci 7 ай бұрын
අනිත් ඒවත් එක්ක බලනකොට මේක හොදයි....
@Chamod_Bandara
@Chamod_Bandara 7 ай бұрын
​@@bro6275 කුණුහර්ප කියල නෑනෙ
@everythingmastersl2062
@everythingmastersl2062 7 ай бұрын
4ට දානවා කියපු එක දැම්මේ 9ත් පහුවෙලා අව්ලක් නෑ මේකත් සුපිරියක් ❤❤❤❤ මේක බලන හැම එකාටම මේ අව්රුද්ද උතුරන්න හරියන්න ඕනේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshanirmali
@maheshanirmali 7 ай бұрын
❤❤😊😊😂😂
@Royal-mm9uj
@Royal-mm9uj 7 ай бұрын
Sri lanka bro 🥵
@b.g.n.k6525
@b.g.n.k6525 7 ай бұрын
අවන්කව කියන්නේ...ආතල් මදී දැන් හොදේ......කඩේ කරගෙන පාඩුවේ ඉන්නද,කල්පනාවා....😢😢
@Adeesha_Dilakshana
@Adeesha_Dilakshana 7 ай бұрын
ඒ බන් වන්නියේ ඉන්න හින්දා එහෙට Signal නැලු. Video පරක්කු වෙලාලු වැටෙන්නේ විනිලාමයි එදා කිව්වේ
@SinhalaChat342
@SinhalaChat342 7 ай бұрын
ලස්සනම ලස්සන චැට් කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න 🥰❤
@nimalsuraweera764
@nimalsuraweera764 7 ай бұрын
මේ පාරත් සුපිරියක් තමා ඉහින් අමුකු ඩුමුකුනං සුපිරි😂😂
@tharindunirmala7973
@tharindunirmala7973 7 ай бұрын
ආතල් කිව්වම පටන් ගත්තු තැන ඉදලා පිස්සුවක් 😊😇 ජය වේවා විනී.......තව වීඩියෝ ඔනේ ඉක්මනට 🤗
@user-cf6ci2pw7c
@user-cf6ci2pw7c 7 ай бұрын
අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු විනීලට ඉදිරි අනාගතේ ජයෙන් ජයම වෙන්න කියලා කවුරුත් සුබ පතාගෙන යමු ❤🥰
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 7 ай бұрын
❤❤❤🇱🇰🇶🇦
@gayandarshana6350
@gayandarshana6350 7 ай бұрын
@@Sriyanmadhusanka ĢĢqý
@gayandarshana6350
@gayandarshana6350 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎅👬👫
@gayandarshana6350
@gayandarshana6350 7 ай бұрын
❤❤❤
@namiduprabhath2490
@namiduprabhath2490 7 ай бұрын
​@@gayandarshana6350😡😊😡
@NethuMashi123
@NethuMashi123 7 ай бұрын
කුනුහරුප නැති හාස්‍යය උපදවන එක කලාවක් නම් පිකාසෝ ඔබයි 🎉 විනී 😊😊❤ සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
@kelumlakmal3596
@kelumlakmal3596 7 ай бұрын
අර මගුලේ ඉන්දියන් නාට්ටි බලනවට,වඩා හොදයි බන් උබලා වීඩියෝ ටික හැමදාම හරි බලන එක..නියමයි පට්ට😮❤❤😊
@user-zt3zc1zp3w
@user-zt3zc1zp3w 7 ай бұрын
විනිලාගේ වැඩ නම් සුපිරි❤, ඉදිරි වැඩ ටික සාර්තක වෙන්න කියලා සුබ පතමි❤ ,සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
@user-lj4wu4xl3g
@user-lj4wu4xl3g 7 ай бұрын
හදවතේ ගයකයට ඉක්මනින් සුවය ලැබේවා
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
❤‍🩹
@SupunTharaka-uv5fn
@SupunTharaka-uv5fn 7 ай бұрын
විහිළුවෙන් වුනාත් දිලා තියෙනවා ලංකාවේ ඇත්තම තත්ත්වය දැන් 😢❤ වීනි කියන්න බෑන්ඩ් එකක් ලේ පිරිසිදු වෙන්න හිනා වෙනවා 😂❤ ගමේ කොල්ලො ටිකක් සමඟිය නම් අංක 1 උබලාගේ බං ❤❤ ඇත්තටම ආදරේ වීනි. උබලාගේ වීඩියෝ ඉක්මනට දපන් අපි බලන්න ආසයි 😍❤ ආදරෙයි වීනි
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 6 ай бұрын
බබරවදයක්ම බැදල 😂😂😂
@nerangyakaushal
@nerangyakaushal 7 ай бұрын
🥲ඉලඇට ඩැමේජ් මචං ඒකටනං😂 😂 කසිප්පු සීන් එක👌🏻👌🏻🤣
@rasikalakshan4420
@rasikalakshan4420 7 ай бұрын
අපිට කියාගන්න ඕන ගොඩාක් දේ කියලා තිබුනා...😂😂😂 patta බන්...good luck ❤️🙏
@thilinakalhara.
@thilinakalhara. 7 ай бұрын
vini කියන්නේ රටේ තැනක් තියාගෙන ඉන්න මනුස්සයො මගෙන් සුබ පැතුම්...🙏🏽
@PoeticPostmortem
@PoeticPostmortem 7 ай бұрын
ආතල් එකට බලන්න තියෙන්නේ Vini යි කොළොංබියා යි විතරයි. ❤
@surekafernando8930
@surekafernando8930 7 ай бұрын
@@PoeticPostmortem 😍
@ImeshChathuranga-oh8iw
@ImeshChathuranga-oh8iw 7 ай бұрын
මුල අමතක නොකරන විනීලට හැමදාම ජය
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
🥰
@user-fj4tx3iz9z
@user-fj4tx3iz9z 7 ай бұрын
@Chrissjoy.
@Chrissjoy. 7 ай бұрын
පක තමා😂
@kasunbuddhika2812
@kasunbuddhika2812 7 ай бұрын
විනී කියන්නේ....කලා ගමක් යකෝ💪💪😍❤️❤️❤️💯💯✔️
@thushsradilruk8812
@thushsradilruk8812 7 ай бұрын
වීඩියෝ දැමීම කලාවක් නම් විනීලා තමයි පිකාසෝලා ❤❤ සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉 සුබ පැතුම්. ජය වේවා 🎉🎉
@slcricket9382
@slcricket9382 7 ай бұрын
අම්මෝ ඔහෙට 4 උනේ දැන්ද😢❤ එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ...මොනා උනත් සුපිරියක් විනී.....හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 2024 සුභවේවා වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න ලැබේවා...❤
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 7 ай бұрын
Haneee.. ehemd... wen wadk attem ndda
@user-br7qt4pk2x
@user-br7qt4pk2x 7 ай бұрын
විනි 🖤
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
@ChamindaBandara19734
@ChamindaBandara19734 7 ай бұрын
කියලා වැඩක් නැ
@osandarahal2875
@osandarahal2875 7 ай бұрын
විනී අය්යල හැමදාම දාන්නේ මිනිස්සුන්ගේ ආදරේ දිනාගන්න දේවල්. ඒගොල්ලන්ට දෙවි පිහිටයි 😄. විනිලට ආදරේ අය මේ කොනට ❤️❤️❤️. කුණුහරුපත් නෑ 2024 අව්රුද්ද ජය වේවා 👍👍😏
@sithharathulnadi4786
@sithharathulnadi4786 7 ай бұрын
ජාතියේ මෙහෙයුමට නියමටම ගහලා තියෙනවා කසිප්පු සීන් එකෙන්...😂❤
@fardiyashiham9130
@fardiyashiham9130 7 ай бұрын
Accident scene එකනම් මරුවට අරන් තීනවා 👊👏
@sl-ih9zm
@sl-ih9zm 7 ай бұрын
මේකත් සුපිරියක් තමයි......ලොරියේ හැප්පුන එක නම් හිතා ගන්න බෑ ඇත්තටම හැප්පුනා වගේ....ආදරෙයි විනි සෙට් එකට....❤❤❤❤❤❤
@lakshithapethum3900
@lakshithapethum3900 7 ай бұрын
Ow ako 😂
@NuwanNuwan-rp2tn
@NuwanNuwan-rp2tn 6 ай бұрын
මටත් හිතුනේ එහෙම බන්
@sinhalatube9006
@sinhalatube9006 7 ай бұрын
ඇත්තටම විනී ඔබ අපේ රටට වාසනාවක් ! සම්පතක් ! සියලු දෙනාට සුබ නව වසරක් වේවා ! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
@sasinduudayanga5105
@sasinduudayanga5105 7 ай бұрын
❤❤
@sanjeewabandara8294
@sanjeewabandara8294 7 ай бұрын
කාගෙද දෙයියනේ මේ script පිස්සු හැදෙනවා...හිනා කාල මැරෙනවා...ඉර හඳ තරු පවතින තුරු අපි රෙන්නෙ නෑ තමා මරු...😁😁😁😁😁😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තවද ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට මුහුණදෙන්න වෙලා තියන ඉරණම සියුම්ව අවසානයේ කියනවා...මෙවන් හාස්‍යක් දනවන කතාවක් තුළින් ගැඹුරු අර්ථයක් ගෙන ඒමම පුදුම් දක්ෂතාවයක්....රඟපාන ඔබ සියලු දෙනාගේ දක්ෂතාවයත් අති විශිෂ්ටයි....💪💪💪🤟🤟❤️❤️ තවත් මෙවැනි නිර්මාණ කරන්න ..විනී .ඔබ ඉතා විශිෂ්ටයි
@tharinduwikramasinghe7937
@tharinduwikramasinghe7937 7 ай бұрын
Pol aiye😂❤
@chamaliyanage
@chamaliyanage 7 ай бұрын
අයියෙ ඔගොල්ලොන්ගෙ වෙඩියො ගොඩක් ලස්නයි ලොකු අය වගෙම පව්ල් පිටින් එකට බලනව එක නිසා කුනුහරප කැලි දලා අමුතු අවදනයක් ගන්න ඔනෙ නැ ඔයලගෙ වෙඩියො සුපිරි පුලුවන්නම් මෙක හිතලා බලන්න 💗 ජය වෙවා❤❤
@shamindapasan8814
@shamindapasan8814 7 ай бұрын
"ඉර හඳ තරු පවතින තුරු අපි රෙන්නෙ නැ😂😂"keep up the good video🫶
@user-uf1vc5po9u
@user-uf1vc5po9u 7 ай бұрын
2024 ජයෙන් ජයම වෙන්න ඔන vini මෙකනම් සුපිරීයක් තමා.❤❤ ආදරෙ බොක්කලා හැමදාම ❤️‍🔥
@skrpriyankara4142
@skrpriyankara4142 7 ай бұрын
Dfdhfj
@user-xp1be6kn5u
@user-xp1be6kn5u 7 ай бұрын
18:04 ...ටැටූ කලාවක්නම් මන් ඒකෙ තපස්සුබල්ලුක..ලැට් එකෙත් මතක් වෙලා තනියම හිනා හුත්තො😂😂
@malanihemachandra8073
@malanihemachandra8073 7 ай бұрын
Hari ma lassanai hoda ආදර්ශයකි ..thank you .❤🥰🙏🙏🙏🙏🙏
@KavinduHashan-ve1yc
@KavinduHashan-ve1yc 7 ай бұрын
විනී අමල් අයියා ( රැවුලා ) ආයෙ ආවට සතුටු මට විතරද?🥰🥰🥺
@sljogiproduction6644
@sljogiproduction6644 7 ай бұрын
අපි ඉන්නවා
@user-xw2dy3uz1p
@user-xw2dy3uz1p 7 ай бұрын
watee yana buss nawathanda ape hith yakoo dipodaaa😂😂
@heshansachintha285
@heshansachintha285 7 ай бұрын
❤❤❤ මම....
@ThakshiThakshi-gb7bu
@ThakshiThakshi-gb7bu 7 ай бұрын
මටත් ❤️
@sampath961
@sampath961 7 ай бұрын
Adooo maru 😂😂😂😂❤️❤️❤️ amal aiya
@chanakapriyashanpriyashan5393
@chanakapriyashanpriyashan5393 7 ай бұрын
ඉල්ලන්නේ මෙච්චරයි.... සරල,චාම් කම,සෙට් එකේ එකමුතු කම හැමදාම තියාගන්න...❤
@nadeeshankosala4181
@nadeeshankosala4181 7 ай бұрын
අලුත් අවුරුද්දෙම සුපිරියක් ඉදිරිය තවත් සුභයී ජය විනී🎉️😍🙏💖
@SanjeewaEkansyake
@SanjeewaEkansyake Ай бұрын
❤😂
@Piyanthapiyantha607
@Piyanthapiyantha607 7 ай бұрын
විනී පරන සෙට් එක ඔක්කොම ඉන්නො ❤ඉශාර අයියගේ කොටස් වැඩි කරානම් තව ලස්සනයි 🎉❤
@cricketpodda6903
@cricketpodda6903 7 ай бұрын
මුල අමතක නොකරපු ව්නී ආදරෙයි හැමදාම ❤
@Nethsara__Official
@Nethsara__Official 7 ай бұрын
මුල අමතකයි බන් මුන්ට😂
@user-fz1tv4oh9l
@user-fz1tv4oh9l 7 ай бұрын
ඔව් ඇපෙන් බෙරෙන්න වගෙ විඩියෝ දාන්නෙ
@gaiya_boy0
@gaiya_boy0 7 ай бұрын
ඉෂාරගේ Edit නම් පට්ට 🔥 ලොකු අයියා ලොරියේ හැප්පෙන සීන් එකෙන් ඒක හොදට තේරෙනවා ඇත්තම සීන් එකක් වගේ ඒක❤
@ravinduasas1608
@ravinduasas1608 7 ай бұрын
ඇයි උබ මෙච්චර කාලෙකට ඉන්දියන් ෆිල්ම් බලලම නැද්ද 😂 බොරු කියපන්, ගල්පැලෙන බොරු නොකියා 😂 ඕවට තමා කියන්නෙ අනුන්ගෙ ජංගි හෝදනවා කියලා 😂
@gaiya_boy0
@gaiya_boy0 7 ай бұрын
@@ravinduasas1608 යකෝ නිදහසේ තමන්ගේ අදහසවත් දාන්න නෑ නේ පිරිමි ගණිකාවෝ එනවා නේ මෙතන ජංගි හෝදන්න. වේසාවා
@RushZerOfficial
@RushZerOfficial 7 ай бұрын
කවුරුහරි දන්නවද විනීලගෙ වීඩියෝ Trending යන්නැත්තෙ ඇයි කියලා🤔 Views වලත් අඩුවක් නෑනෙ.
@MethukaDewsith-ws5wp
@MethukaDewsith-ws5wp 7 ай бұрын
මේ පාර නම් අවුරුදු උත්සවේ part 2 ඕනේ vini ❤️😍
@diluupamadumewan4059
@diluupamadumewan4059 7 ай бұрын
ඔව් ඔව්
@damishafdo9905
@damishafdo9905 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@MethukaDewsith-ws5wp
@MethukaDewsith-ws5wp 5 ай бұрын
@@damishafdo9905 😌
@MethukaDewsith-ws5wp
@MethukaDewsith-ws5wp 5 ай бұрын
@@diluupamadumewan4059 😌
@dilhara941
@dilhara941 7 ай бұрын
හෙට විභාගෙ තියාගෙන අද විනි බලන 23 සෙට් එකට මගෙ හද පිරි මෙව්වා එක 😌😁
@ChathuryaDewmini-qg2dz
@ChathuryaDewmini-qg2dz 7 ай бұрын
හී හී මාත් එහෙම තමා 😂
@isurasandeep229
@isurasandeep229 7 ай бұрын
🥲
@chathuranuwan4192
@chathuranuwan4192 7 ай бұрын
Sirawata bn 😂
@inokapriyadarshani3483
@inokapriyadarshani3483 7 ай бұрын
මාත්
@SWETHANI
@SWETHANI 7 ай бұрын
🖐️
@user-senuu0827
@user-senuu0827 7 ай бұрын
ලංකාවේ කොච්චර content creatorsලා හිටියත් විනී කියන්නේ number 01❤
@dimuthu1234
@dimuthu1234 7 ай бұрын
එකනම් පට්ට ....පරක්කු වෙලා හරි දාන එවා පට්ට ...අවුරුද්දටත් එකක් ඔනී..ඉට කලින් එකක් දැම්මනම් සුපිරියී...ආදරෙයි සෙට් එකටම...❤❤❤
@anzworld10
@anzworld10 7 ай бұрын
1:31 අඩෝ මේ accident එක පට්ට තාත්විකයි බං.. ලංකාවේ මෙච්චර teledrama / film හදනවා. එකකවත් මේ වගේ quality එකට හදලා නෑ බං මේ වෙනකම්.. ඒ අතින් උබලා පට්ට කොල්ලො❤️ishara😎
@wegarajapaksha9000
@wegarajapaksha9000 7 ай бұрын
Ow
@Dilshan397
@Dilshan397 7 ай бұрын
​@@wegarajapaksha9000❤
@user-fn5fw6bj1n
@user-fn5fw6bj1n 7 ай бұрын
ඒකනම් ඇත්ත
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 7 ай бұрын
හදවතේ ගායකයා වන අපේ රසිකයා චාමර විරසංහ මහතාට ඉක්මනින් සුව වෙන්න කියලා පාර්ථනා කරනවා 👍 එකක් දාගෙන යන්න ❤❤❤❤🙏🙏
@TTP.
@TTP. 7 ай бұрын
palayan hutto yanna 🤣
@PlaTO94
@PlaTO94 7 ай бұрын
Wecyge putha
@user-jh9qo7zi8p
@user-jh9qo7zi8p 7 ай бұрын
Ai ponnayo ehema kiyanne manussayekta. Hoda wenna kiyala. Dammama mokakda wenne
@user-jh9qo7zi8p
@user-jh9qo7zi8p 7 ай бұрын
​@@TTP. Ai ponnayo
@user-jh9qo7zi8p
@user-jh9qo7zi8p 7 ай бұрын
​@@PlaTO94uba thama wesige putha
@user-si5jo6mf4p
@user-si5jo6mf4p 7 ай бұрын
2 days = 101k සුපිරියක් තමයි ... මම දැන් විනිලගෙ වීඩියෝ ඔක්කොම දෙපාර ගානෙ බලල තියෙන්නේ ...තව ඉක්මනට වීඩියෝ දාන්න 👍👍👍
@mindiyanethmika9199
@mindiyanethmika9199 6 ай бұрын
අනේ vini පුලුවන් තරම් ඉක්මනට තව වීඩියෝ ටිකක් දාන්නකො . ඔයාල හැමෝටම Happy new year.
@chathuradananjaya9089
@chathuradananjaya9089 7 ай бұрын
හිතන පතන හැමදෙයක්ම ඉශ්ටවෙන,කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎉❤
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
@Sricocktail
@Sricocktail 7 ай бұрын
2024 වත් විනීලට වෙලාවට වැඩකරන්න කියමු සුපිරියි ජයවේවා විනී ටීම් එකටම ..❤❤❤👍👍👍
@Rathuwa-
@Rathuwa- 7 ай бұрын
Vini ලාට මෙච්චර ප්‍රෙක්ශක පිරිසක් ඉන්නෙ ගමෙකම තින හින්දයි .... ගමෙ සුන්දරත්වය නගරවල නැහ් .. එ අතින් අපි වාසනාවන්තයි
@jayanthipuspalatha7946
@jayanthipuspalatha7946 7 ай бұрын
අදත් බලන්නෙ විනි හෙටත් බලන්නෙ විනි විනි කියන්නෙ පිස්සුවක්❤❤❤
@srimathidammika6256
@srimathidammika6256 7 ай бұрын
වීනී ලට මේ අවුරුද්දේ හරි යන්න ඕන හොදටම වීනිලට කොහොමත් වාසනාව තියෙනවා.වීනිලා මේ අවුරුද්දේ ගොඩ යනවා.ජයෙන් ජයම වේවා විනී ප්‍රොඩැක්ශන්.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඕන්.💗💗🎀🎀🎗️🎗️🙏🙏🥰🥰🤩🤩ආදරෙයි ඈ 🥰🥰
@pansilulakshitha9000
@pansilulakshitha9000 7 ай бұрын
una bn giya awuruddema hari giya bn.bourwata comment dannanthuwa wadak balaganim bn😂😂😂
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 7 ай бұрын
මුල අමතක නොකරපු සෙට් එකක් තමා vini productions කියන්නේ 2024 suba වේවා ❤❤ jaya වේවා 🙏🙏
@IrukaTv
@IrukaTv 7 ай бұрын
සුපිරි ... එක ජය වේවා 💯😍👌
@user-ko8fb6yk1s
@user-ko8fb6yk1s 7 ай бұрын
Happy New year vini😍😍😍thanks oylat mehem hri apiwa sathutin thiynwata😂adrei 💜
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 7 ай бұрын
විනීලගේ මං දැකපු සුපිරිම වීඩියෝ එක...හිනාව නවත්ත ගන්න බෑ...ඒ තරමට සුපිරියි..." ටැටූ කියන්නේ කලාවක් නම් මම තමයි මල්ලි තපස්සු භල්ලුක" 😂😂😂😂😂 කොහෙන් එන අදහස්ද මන්දා අප්පා....🙊🙊🙊
@dulabro845
@dulabro845 7 ай бұрын
මොකක්ද ඒකේ තේරුම්
@menikeranasinghe2546
@menikeranasinghe2546 7 ай бұрын
😂😁😀
@SatisFactorySL
@SatisFactorySL 6 ай бұрын
ඔයිට වඩා හිනා යන ඒව පරණ ඒවයෙ තිබ්බ..දැන් ඒ තරම් නෑ
@menurathalewela
@menurathalewela 7 ай бұрын
6 mins - 13K Views සුපිරියක් තමා විනී ❤️🔥
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
@bhagi7658
@bhagi7658 6 ай бұрын
අමු ටැටු තමා මරු අතල් .supiri aiye oyanam😂
@kaveeshasewwandi1687
@kaveeshasewwandi1687 6 ай бұрын
සිරාම 😂🤭
@user-xr4by9ve5l
@user-xr4by9ve5l 6 ай бұрын
තරිදු අයියා එහෙම කොන්ඩෙ බැදලා ලස්සනයි 😁😊👌👌
@D.N_Official_Bus_
@D.N_Official_Bus_ 7 ай бұрын
ආදරෙයි vini සෙට් එකටම හැමදාමත්.... ❤️❤️ වෙන අය වගේ තැන හදාගෙන පැත්තකට වෙලා ඉන්නේ නෑ ❤️❤️❤️😁 දිගටම video දාන්න. ජයවේවා vini ❤️❤️😍 මේ කතාව ඇත්ත කියන අය කෝ 😁
@DPXCREATION
@DPXCREATION 7 ай бұрын
math ekenma
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
🥰
@WWV146
@WWV146 7 ай бұрын
විනී ලගෙන් මීට වඩා ඉක්මනට වීඩියෝ ඕන කියන අය කෝ😒😊😅හැමෝටම vat friendly සුභ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම🎉❤😢 2024 balana aya koo
@hasiyavlogs
@hasiyavlogs 7 ай бұрын
පලයන් හුට්ටෝ 😂
@ghostrider-qx5vi
@ghostrider-qx5vi 7 ай бұрын
Balan hitahan dei....hari giyama mula amathaka wenava ballo
@WWV146
@WWV146 7 ай бұрын
​@@hasiyavlogsඋබ පලයන් අනුන්ගෙ කමේන්ට් වලට දෙන්නෙ නැතුව
@relaxingmind34
@relaxingmind34 7 ай бұрын
😁👍
@wajiraranjan8928
@wajiraranjan8928 7 ай бұрын
අපිටනමි එපා 😂😂😂😂😂
@dulanjabookshop
@dulanjabookshop 7 ай бұрын
යූ ටියුබ් කලාවක් නම් විනි එහි තපස්සුභල්ලුක වේ😂😂😂
@nimhantharidu1995
@nimhantharidu1995 7 ай бұрын
සීන් එක පටන් ගත්ත විදියනම් පට්ට ❤මරු වැඩක් ❤❤ වාසි එකෙන්ම
@hemanthanaveen4663
@hemanthanaveen4663 7 ай бұрын
මං දැකපු එකම දේ තමයි මං වීඩියෝ ඒක බලනගමන් විවුස් යනවා සට සට ගලා ඒ තමයි විනී ළගේ ආදරේ ආදරෙයි ජයවේවා ඉක්මනට වීඩියෝ ඕනි ..❤❤
@user-oe6xr3ez2e
@user-oe6xr3ez2e 7 ай бұрын
හැමෝටම සුභ නව වසරක් වේවා කියලා සුභ පැතුම් එකත් කරනවා.🙏☸️❤️ ඒ වගේම මේ වනවිට රෝහල්ගත වී ප්‍රතිකාර ලබන ආදරනීය හදවතේ ගායකයානන්ට , චාමර වීරසිංහ ❤️❤️☸️🙏 අපේ සොයුරාට ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරමුද. 🙏☸️❤️
@NiroshanShalitha
@NiroshanShalitha 7 ай бұрын
Monaada kalpanaa krnnerr
@chethiyalakshan5797
@chethiyalakshan5797 6 ай бұрын
විල්සන් ලොක්කාගේ dance එක පට්ට
@kbtharupathi8968
@kbtharupathi8968 7 ай бұрын
ගුණපාලව දැකපු ගමන් හිනාගියා😂
@shortsong1427
@shortsong1427 7 ай бұрын
විනි උබලනම් සුපිරි බන් ආතල් එකක් තමා අදත් හැමදාමත් සුපිරි උබලට උතුරන්න හරුයන්න ඕන❤
@thilinakalhara.
@thilinakalhara. 7 ай бұрын
ඇත්තටම රැවුලා නැතුව විනී එකේ ආතල් එකක් නෑ😂😂❤❤ අමල් ට..ආදරෙ අය කෝ.. 😊
@surangidamayanthi390
@surangidamayanthi390 7 ай бұрын
අද හිටියා නේද
@user-th5bn5dz6c
@user-th5bn5dz6c 7 ай бұрын
Den innawa
@yapadigital
@yapadigital 7 ай бұрын
රැව්ලා නැත්තම් උබ පලයංකො රගපාන්න😂
@thilinakalhara.
@thilinakalhara. 7 ай бұрын
​​@@yapadigitalඅපි කටවත් බැ මහින්ද මතියා තරම් රගපන්න 🌚🌚🌚
@amilaroshan7443
@amilaroshan7443 7 ай бұрын
රැවුලා ඉදියා වාසනා නැත්තේ
@Mashii473
@Mashii473 7 ай бұрын
ගමෙ අයනම් මාරයී ලස්සන හදවත් තියන මිනිස්සු ❤❤❤❤❤❤
@chanakachanu16
@chanakachanu16 3 ай бұрын
කොහොමද ඒ ගමේ ඉන්න කට්ටිය රගපෑම ඇගේම තියෙන්නේ මේ වීඩියෝ වල ඒ ස්ක්‍රිප්ට් වල තියෙන කොලිටිය මරු ආ ❤
@sudheeshisharaofficialchanl
@sudheeshisharaofficialchanl 7 ай бұрын
කෙටියෙන් ම කිව්වොත් vini කියන්නෙ පිස්සුවක් ❤❤❤😂😂love you vini set ekh❤
@ndhunter5280
@ndhunter5280 7 ай бұрын
අර වස්ති වගේ ෆෑන්ස්ලා අමතක කරලා නැති උබලට හරිම ආදරෙයි හැමදාම❤
@EnglishWithSHAN
@EnglishWithSHAN 7 ай бұрын
මේ අවුරුද්දේ විනී ල සෙට් එකටම ජයෙන් ජයම වෙන්න ඕනි ❤
@Senuja399
@Senuja399 7 ай бұрын
Niyama start eka aluth avuruddata keep it up happy new year vini.😊
@twistedracer961
@twistedracer961 7 ай бұрын
අලුත් අවුරුද්ද පට්න්ගන්නකොටම පට්ට වීඩීයෝ එකක් නියමයි😂😂 2:01 සීයේයේයේ😂😂😂
@Sadeesha0821
@Sadeesha0821 7 ай бұрын
අනේ 4ට දනවා කියපු විඩියෝ එක දැම්මේ 9ත් පහු වෙලා කමක් නැ ඉතින්..... විඩීයෝ එක දනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ...විනිලා 2024ක් සුපිරියක් තමා...😍😍2024 හැමෝටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏විනිලාට වැඩි වැඩියෙන් වීඩියෝ දන්න ලැබේවා!🎉🎉
@NethmiWihansa-nx8gg
@NethmiWihansa-nx8gg 7 ай бұрын
මරු අනේ මෙහෙම බයිසිකල් පදිනවා බලන්නත් ආසයි ගමේ ගතිය මරුමරු මරු
@user-fn5fw6bj1n
@user-fn5fw6bj1n 7 ай бұрын
Ammo සුපිරියක් තමයි ඉතින් 😂😂❤
@user-xr1tp5or4w
@user-xr1tp5or4w 7 ай бұрын
විනී කියන්නේ ආදේශක නොමැත Brand එකක් කොච්චර channel තිබුනත් විනී තමා trend එක් ......respect and happy new year all vini crew....!!!!❤❤❤🎉🎉
@saumayasaumaya
@saumayasaumaya 6 ай бұрын
Vihi
@Netha_05
@Netha_05 7 ай бұрын
දාහක් ප්‍රශ්න අස්සේ දුකින් පීඩාවෙන් තියෙන අපේ මූණට පොඩි හරි හිනාවක් ගේනවට ඔයාලට ගොඩක් පිං Vini Productiona ❤️❤️❤️
@Hansira562
@Hansira562 7 ай бұрын
❤❤
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
@dilushakumara1434
@dilushakumara1434 7 ай бұрын
Niyamai.❤❤ Nalu niliyo nathi game kama rakagena yna supiri set ekak..
@sheharadewmina1853
@sheharadewmina1853 7 ай бұрын
සුපිරි විනී හිනා කාල මැරෙනවා 😂😂
@wishfilm01
@wishfilm01 7 ай бұрын
මුල අමතක නොකරපු මිනිස්සු...💙 ආදරෙයි විනී...😍
@navodyajayasinghe480
@navodyajayasinghe480 7 ай бұрын
අඩේ පට්ට මේ පාර නම් සුපිරියක් තමයි❤ ආදරෙයි හැමදාම වීනි එක්ක. සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්❤🧡🙏💛🤩
@randomguyonyoutube646
@randomguyonyoutube646 6 ай бұрын
Vini Production නියමයි , Sellx Computers ❤ Great fr Computers ad Electronics as Usual
@sumanasumana6158
@sumanasumana6158 7 ай бұрын
කාලෙකින් සුපිරිම සුපිරියක් ❤❤❤
@roshini7707
@roshini7707 7 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමා ඉතින්👍👍.විනී සෙට් එකටත් ලංකාවාසී ලෝකවාසී සියලූමදෙනාටත් සුභම සුභ නව වසරක් වේවා!!!
@anjaleesathsra
@anjaleesathsra 7 ай бұрын
පොලිස් සින් එකට හිනා කාලා මරුනේ 😂
@salikamaduwanthi7629
@salikamaduwanthi7629 7 ай бұрын
අම්මෝ හිනාව නවත්ත්ගන්න බැරි වුනා..good luck Vini...❤❤❤❤🎉
@user-od6vw8rq3n
@user-od6vw8rq3n 7 ай бұрын
ඉර හද තරු පවතින තුරු අපි *රෙන්නේ නෑ 😂😂😂😂😂😂😂😂ආදරෙය් විනී❤❤❤
@sasindumadhuwantha2798
@sasindumadhuwantha2798 7 ай бұрын
අලුත් අවුරුද්දෙම හිනස්සලා පටන් ගත්තා හැමදාම මේ වගේම ඕනේ විනී ❤
@arumapuduma1
@arumapuduma1 7 ай бұрын
@user-tx1dl2qi8v
@user-tx1dl2qi8v 7 ай бұрын
Thoran rajaya ekai salpilai wage ewa dannako ❤❤❤
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 7 ай бұрын
මේ අලුත් අවුරුද්දේ මුනට හිනාවක් දුන්නේ vini උබලා විතරයි ❤❤ jaya වේවා 🎉🎉
@bumidulochana
@bumidulochana 7 ай бұрын
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා විනි සෙට් එකටම🎉❤
@RaviduLakshan-th6ms
@RaviduLakshan-th6ms 7 ай бұрын
විනී පට්ට❤️❤️❤️
@kawyadewmini185
@kawyadewmini185 7 ай бұрын
අර සීයා කකා ඉද්දි ගුටි කාපු එකට නම් ගොඩක් හිනා ගියා 😂😂
@mobileclipssrilanka6592
@mobileclipssrilanka6592 7 ай бұрын
තවත් සුපිරියක් ඕනේ. 👏👏👏🤩
@renukawendabona6712
@renukawendabona6712 7 ай бұрын
Vini production eke Restaurant ekata giyama api rasata kala enne sadharana milakata.ekata bohoma pin. Kamathi vidhiyata kannath puluwan .
@ආවින්දි
@ආවින්දි 7 ай бұрын
වීනී ලස්සනයි සුබ පැතුම් අයියලා අක්කාලා හැමෝටම ජය වේවා
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
අලුත් අවුරැද්දේ වැඩ අල්ලපු විනීලය ⁣ඉදිරි අනාගනේ ජයෙන් ජයම වෙන්න තියලා කවුරැත් සුබ පතාගෙන යමු ❤🥰
@dayasiriwickramasooriya2548
@dayasiriwickramasooriya2548 7 ай бұрын
අඩෝ කොපියා
@MatheeshaPabasari-kk4ru
@MatheeshaPabasari-kk4ru 7 ай бұрын
අඩේ මෙන්න මූ මේකෙත් 😂😂
බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
22:09
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී
19:53
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
M&M IN MY THROAT
0:35
dednahype
Рет қаралды 3,7 МЛН
Хитрая ГОРНИЧНАЯ вернула ДОМ матери 😱 #shorts
0:57
Лаборатория Разрушителя
Рет қаралды 2,6 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН
За девочкой гонится бандит😳
1:00
Trailer Film
Рет қаралды 2,2 МЛН