Free - Study in Switzerland | Engineering, Science and Technology - EPFL E3

  Рет қаралды 17,264

Amuwen

Amuwen

Күн бұрын

Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
Free - Study in Switzerland | Engineering, Science and Technology - EPFL E3
‪@AmuwenLifestyle‬ #switzerland #epfl #studyinswitzerland #swiss
EPFL එක ගැන වගේම EPFL Life Science - fully funded ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද කියල
දැනගන්න මේක බලන්න
Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.
• Study in Switzerland 🇨...
Computer Sciences පැත්තෙන් ETH Zurich විශ්වවිද්‍යාලයේ fully funded ප්‍රොග්‍රෑම් එකට ඇප්ලයි කරන හැටි දැනගන්න මෙකත් බලන්න.
Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන්
• Study in Switzerland 🇨...
CERN ඉන්ටර්න්ශිප් වලට ඇප්ලයි කරන හැටි දැනගන්න
Free - CERN Internships | Summer Student Programs | How to Apply | HiLumi LHC & More. CERN HL-LHC
• Free - CERN Internship...
The EPFL Excellence in Engineering Program offers an intensive research training opportunity to students interested in research careers in any field of engineering, science and technology
E3 is a highly selective program. If selected by a research lab, you will be contacted directly after the application deadline is closed.
You will be joining a research group for a period of 8 to 12 weeks during the summer months. Starting and ending dates are flexible to match the academic calendar of the selected students. They will be discussed during the recruiting process.
You will attend a series of group meetings and workshops given by researchers from EPFL and abroad. A dedicated workshop with combined social activity will be devoted to the participants presenting their own summer research results.
මේ ප්‍රෝග්‍රෑම් එක අදාලව සියලු විස්තර මෙතනින් බලාගන්න ඇහැකි.
eee.epfl.
01:57 What is the program
02:13 Who can apply
03:20 Program duration
04:46 Language requirements
05:41 Selection Criteria
07:22 Documents
08:15 How to select a lab
10:13 When to apply
11:54 Financing
15:34 Where to find the link

Пікірлер: 140
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වෙන රටක අධ්‍යාපනයට පිවිසෙන්නෙ කොහොමද සහ මේ සබ්ජෙක්ට්ස් ගැන මෙලෝ අදහසක් නැතිනම් මේ වීඩියෝව ඔය පහළින් ලින්ක් කරල තියෙන අනිත් වීඩියෝ සමඟ නිවාඩුපාඩුවේ මුල සිට ගෙඩිය පිටින්ම බලන්න. අනිත් අයට ඕන්නං කොටස් වශයෙන් අනුකලනය කරල බලන්නත් ඇහැකි. 01:57 What is the program 02:13 Who can apply 03:20 Program duration 04:46 Language requirements 05:41 Selection Criteria 07:22 Documents 08:15 How to select a lab 10:13 When to apply 11:54 Financing 15:34 Where to find the link EPFL එක ගැන වගේම EPFL Life Science - fully funded ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද කියල දැනගන්න මේක බලන්න Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු. kzbin.info/www/bejne/iqK5d6ipqtdobKM Computer Sciences පැත්තෙන් ETH Zurich විශ්වවිද්‍යාලයේ fully funded ප්‍රොග්‍රෑම් එකට ඇප්ලයි කරන හැටි දැනගන්න මෙකත් බලන්න. Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන් kzbin.info/www/bejne/r6bHnqF9jrx1bas CERN ඉන්ටර්න්ශිප් වලට ඇප්ලයි කරන හැටි දැනගන්න Free - CERN Internships | Summer Student Programs | How to Apply | HiLumi LHC & More. CERN HL-LHC kzbin.info/www/bejne/nnrdq3V3pLdpi9E
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc Жыл бұрын
ගොඩක් වටිනවා..switzerland කියන්නෙම dream country එකක්..ඉතින් එන්න ආසවෙන් ඉන්න අයට ගොඩක් වටිනවා..❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@MemoZLK
@MemoZLK Жыл бұрын
Thank you aiye මෙ විස්තර ගේනවට . ඉස්සහරටත් තව මෙ වගේ ඒවා ගේන්න ❤️🔥
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
@waruninawaguwama5804
@waruninawaguwama5804 Жыл бұрын
Thank you aiya, oyage me vedios walata. Mama Swissterland awa.mata godak helpful una oyage vedios Walin gaththa deawal. Yanna kalin SSB app eka ehama dagena giya. Zurich paththe enna welavak labune ne.nathnam oyava hambela yanna thibuna.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
@s.s.desilva6676
@s.s.desilva6676 Жыл бұрын
මේ විදියට දැනුවත් කරනවට තෑන්ක්ස් මචෝ ❤
@Ztvp22
@Ztvp22 Жыл бұрын
කියන්න වචන නෑ බොසා.. තෑන්ක්ස්.. ❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
@Dinushika61
@Dinushika61 11 ай бұрын
ගොඩක් වටිනවා video එක මේවා ගැන තියන video ගොඩක් අඩුයි. මම දැක්කා ඔයා සමහර Agri සම්බන්ධ (Agri management) ගැන අහල තියෙන comment වලට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදියට ඉල්ලන්න බෑ කියලා තියෙනව. ඉතින් ඒ වගේ job වලට ශ්‍රී ලංකාවේ කෙනෙක්ට කවදාවත් යන්න බැරි ද? ලංකාවේ company එකක වැඩ කරල තිබ්බත් language පුලුවන් වුණත් නැත්නම් ඒකට විසඳුමක් නැද්ද? මම Agri management degree krna kenek
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මෙහෙමයි ලෝකල් ලැන්වෙජ් සමඟ පිලිගත් ආයතනයක වැඩ කරල පලපුරුද්දක් තියේ නම් (විදේශ පුහුණු සමඟ) එන්ටර් වෙන්න බැරි කමක් නෑ.
@Dinushika61
@Dinushika61 11 ай бұрын
@@AmuwenLifestyle ආ එහෙමද මම හිතුවේ Agri සම්බන්ධ job ගොඩක් අමාරු නැතුඇති කියල ලංකාවේ අයට මොනවගේ job ද සාමාන්‍යන් ලොකු අමාරුවක් නැත්තෙ
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@Dinushika61 IT. මේකත් බලන්න ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs kzbin.info/www/bejne/jWSudJusbrxkhMU
@Dinushika61
@Dinushika61 11 ай бұрын
@@AmuwenLifestyle biology කරපු bio, Agri වගේ digree තියෙන අයට
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@Dinushika61 කමෙන්ට් එකට දාපු මුල්ම රිප්ලයි එක නැවත බලන්න
@Kasun.K.Wijesingha
@Kasun.K.Wijesingha 11 ай бұрын
ඔයා document submit කරන්නේ කොහොමද කරන්නේ කියලා..දාල නැහැනේ
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක ඇති.
@travelart6868
@travelart6868 Жыл бұрын
නියමයි. 👌👌
@MemoZLK
@MemoZLK 11 ай бұрын
Aiye මේකට Bsc it හරි softwear engineering වලින් apply කරන්න පුළුවන්ද
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මේක ට්‍රයි කරන්න Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන් kzbin.info/www/bejne/r6bHnqF9jrx1bas
@MemoZLK
@MemoZLK 11 ай бұрын
​@@AmuwenLifestyle aiye eka බැලුවා . ඒකට apply කරන්න පුළුවන් ( bsc it) කරොත්ද (softwear engineer) වගේ කරොත් ද . කොහොමද මෙ දෙකෙන් තැන තියෙන්නෙ පිටරටකට වගේ එනවා නම් මොකක් කරොත්ද වටින්නේ 🙂 pls reply .
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@MemoZLK IT කිවම පදාසයක් අහු වෙනො. SE වල එහෙම නෑ. ඔය දෙකම ඖලක් නෑ. කරන මංගල්ලයක ප්‍රවීනයෙක් වෙන්න. මේ ප්‍රෝග්‍රෑම් ම ටාගට් කරන්නෙපා. ලෝකෙ මීට වඩා පළලයි, විශමයි සහ විවිධයි. තමුන් ඉගෙන ගන්න දේ එක්ස්පර්ට් කෙනෙක් වෙන එක තාමා වැදගත්. යුරෝපයට එන්න හිතං ඉන්න්නවනම් ජර්මන් හෝ ප්‍රංශ වගේ භාශාවකුත් ඔය එක්කම ගොඩ දාගන්න.
@MemoZLK
@MemoZLK 11 ай бұрын
​@@AmuwenLifestyle thank you aiye ❤️. Switzerland තමයි dream country eka ✊
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 11 ай бұрын
Thank you ❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
🙏
@beierdortfrt
@beierdortfrt 11 ай бұрын
Thank you
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 Жыл бұрын
මගේ වයස අවුරුදු 35 ක්. මට BEd degree එකක් තියෙනවා. මට කරන්න courses මුකුත් නැද්ද ???
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මාස්ටර්ස් එකකට යන්න ඇහැකි ඔබගේ දක්ශතාවය මත
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 Жыл бұрын
@@AmuwenLifestyle Thanks
@lakshikaweerasinghe4733
@lakshikaweerasinghe4733 7 ай бұрын
Aiye Information Technology side eke ayata apply karanna puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඒකට, මේක බලන්න Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන් kzbin.info/www/bejne/r6bHnqF9jrx1bas
@EduacademySL
@EduacademySL Жыл бұрын
After AL study abroad yanna schoolarship ekak hadaaganna udawwak karanna puluwanda ayya .......😔😔😔 Salli dila igenaganna amaruyi ayya
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL කරල ඉවරද?
@EduacademySL
@EduacademySL Жыл бұрын
@@AmuwenLifestyle නෑ මේ සැරේ ලියන්නෙ ... ඒ ලියලා ඉවර වෙලා යන්න පුළුවන් විදිහට schoolarship එකක් හදාගන්න පුළුවන් ද ???
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@EduacademySL මුලින්ම AL අයිලන්ඩ් රෑන්කින් රිසල්ට් එකක් ගන්න. ඉතුරු ටික පසුවට...
@Travelineurop
@Travelineurop Жыл бұрын
ජිෆුජි නැ video කරන්න බ්‍රෝ .visa හදාගන්න කොච්චර කාලයක් යනවද කියලා video හරි මැසේජ් හරි කරන්න .ගොඩක් අය ඔය රටේ ඉන්න අයත් ඔය්ස් ගැන දැනුමක් නැ.ඔයා පුලුවන් video කරන්න අද හෙටම ලොකු උදව්වක් බ්‍රෝ.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
එල. ලඟදිම එකක් දාන්නම්
@Travelineurop
@Travelineurop Жыл бұрын
@@AmuwenLifestyle හරි ව්ස්තර දාන්න බන් ඔහේ ඉන්න අයවත් හරියට දන් නැ බන්.රිෆුජි දාලා visa හදාගන්න හැට් ඔනේ.
@FRANSISMERVYN
@FRANSISMERVYN 11 ай бұрын
Business visa ekakata Portugal aurudu 2 awith e visa eken swiz avith job karanna puluwanda?family ekakata?oyata puluwannam mata message ekak denna.
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
වර්ක් පර්මිට් සහ ජොබ්ස් ගැන දැනගන්න මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
Agri සම්බන්ධ job වලට ලංකාවෙ පුරවැසියෙක් විදිහට කෙලින්ම අයදුම් කරන්න පුලුවන්ද? (AGRI MANAGEMENT DIGREE)තියන අයට කරදර කරනවට SORRY මම A/L කරන කෙනෙක් දැන ගන්න ආසයි
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
බැහැ. මගේ රෙකමදාරුව, ස්විට්සර්ලන්ඩ්, ජර්මන් හෝ ඔස්ට්‍රියා මයිග්‍රේට් කරන්න අදහසක් තියේ නම් A/L කරන ගමන්ම ජර්මන් භාෂාව අවම B2 ලෙවල් එකටවත් ගොඩ දාගන්න.
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
@@AmuwenLifestyle doctors ලාට dentist, Vet ayta puluwanda ehema illana Language pluwn nam
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@avishkakarunarathna4625 ඔය කටගරි එකේ අය අවම ලෝකල් ලැන්වෙජ් එකක් C1 වත් ඕන 2. EU රටක ඒ ක්ශේත්‍රයේ පළපුරුද්ද 3. EU රටක කොලිෆිකේශන් හෝ ලංකාවෙ කොලිෆිකේශන් රෙකග්නිශන් කරගන්න ඕන.
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
@@AmuwenLifestyle අපෝ මේක හැබෑ කරගන්න ගොඩක්ම අමාරු හීනයක් නේද? However Thank you so much
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 11 ай бұрын
Malliyo mage duwata 13 eyawa ewanna hitan inne duwage ammat ekka ehema avit ඉගැන ganna karamyak tiyeda nodanna nisai pahadili kirimak karannna kiyala illimak karanawa ..
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔබගේ වත්කම් සහ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොල මිලියන ගනන් වලින් තියේනම් ඔය හිතං ඉන්න විදියට කරන්න පුලුවන් නැත්නම් බෑ.
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 11 ай бұрын
Lanka mudalin kiyakda man penwanna one man lankawe actor kenek wagema gems karanawa
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@sadewgimhanasadewgimhana4841 ඒක තමා කලිං කමෙන්ට් එකේ කියල තියෙන්නෙ. වත්කම් මිලියනයකට වඩා ඕන. මාසික ආදායම අඩුමගානෙ ඩොලර් ලක්ශ දෙකක් වත් ඕන.
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
Medical Laboratory Science ,pharmacy වගේ ඒවට Switzerland වල job කොහොමද? අපේ රටේ work experience oneda? උස වගේ ඒවා නම් ඒ වගේ job වලට බලන්නෙ නෑනෙ
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ජොබ්ස් තියේ ඒත් ඇප්ලයි කරන්න බෑ
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
@@AmuwenLifestyle ඇයි බැරි?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@avishkakarunarathna4625 ඒක දැනගන්න මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy Жыл бұрын
Ayye,bachelors degree scholarships wediy nette ai?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඒව තියෙන්නෙ ලෝකල්ස්ලට. අනික බැචිලර් ඩිග්‍රී තියෙන්නෙ ලෝකල් ලැන්වෙජ් වලින්
@yasad7451
@yasad7451 Жыл бұрын
Nice...
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@chamodi-j7p
@chamodi-j7p Жыл бұрын
aiyye, swiss wala samanayen use karana language eka mokakda???? italy?? da, french?? da german?? da
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වැඩිපුරම ජර්මන් (60% වගේ) ඊට පස්සෙ ෆ්‍රෙන්ච් ඊට පස්සෙ ඉටෑලියන්. තව එකක් තියේ රොමෑන්ෂ් කියල ඒක ඔය ගම් දෙක තුනක විතරයි. මේ භාෂා 4ම රාජ්‍ය භාෂා.
@OfficialDila
@OfficialDila Жыл бұрын
aiyye Engineering Technology වලට නැද්ද? Automobile Engineering wage??
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මේ වගේ එව්ව නෑ.
@NilankaSenavirathna
@NilankaSenavirathna 4 ай бұрын
NDT mechanical engineering kenekt enna puluwnda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
මේ යටතේ බෑ
@arunlukshan8703
@arunlukshan8703 11 ай бұрын
Aiye textile engineering karala option mukuth nadda swiz enna😢
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ගොඩක් අඩුයි. මොකද ප්‍රොඩක්ශන් සහ මැනුෆැක්චරින් ඔක්කොම වෙන්නෙ ඒශියන් රීජන් එකේ නිසා. ඩිසයින් පැත්තෙන්නම් ටිකක් තියේ ඒත් ගොඩක් අමාරුයි ජොබ් මාකට් එකට සෙට් වෙන්න.
@nimeshimekala2256
@nimeshimekala2256 Жыл бұрын
අයියේ architecture කලොත් fellowships තියෙනවද .මන් තාම A/l කරන කෙනෙක් .අනේ මේ මගේ dream country එක.🥺❤️
@SankalaniHewage
@SankalaniHewage Жыл бұрын
mn A/L karala me awrudde result awe... bachelor degree ekk architecture walin karanna widihak thiyenawada switzerland wala .
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL කරන ගමන් ජර්මන් ලැන්වෙජ් එක ඉගෙනගන්න. අවස්තාවන් වැඩි එතකොට
@yuganthikarunarathne2598
@yuganthikarunarathne2598 Жыл бұрын
ART's karapu ayata monada aiye jobs thiyenne please ilaga video eke chuttak eka gena kiyanna lankawe university ekakata noya , mona wage sudusukamda one, ane e wisthara tikak kiyanna aiye please
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Ok, වෙලාව සෙට් වෙන විදියට වීඩියෝ එකක් කරන්නම්
@yuganthikarunarathne2598
@yuganthikarunarathne2598 Жыл бұрын
@@AmuwenLifestyle thank you so much aiye budhusaranai parissamin inna 😍😍😍😘😙
@Dinushika61
@Dinushika61 11 ай бұрын
Ara Agri management krapu ayata doctor lata ehema Ara work experience gana video ekak kranawa kiwe ane eka dannako
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
සති දෙක තුනක් කල් දෙන්න මෙයා. වීඩියෝ කරන එකම ඉතරක් නෙමේ අනෙ තව වැඩ තියනවනෙ කරන්න. ඔය වීඩියෝව යතා කාලයේ තථාඅයුරින් සිදු වේවි.
@Dinushika61
@Dinushika61 11 ай бұрын
@@AmuwenLifestyle හරි හරි ඉක්මනට දාන්න
@dinushenya2026
@dinushenya2026 11 ай бұрын
logistics side eke masters gn podk explain krnn puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
එහෙම සබ්ජෙක්ට් ස්පෙසිෆික් එව්ව නෑ
@Kamani_33
@Kamani_33 8 ай бұрын
Switzerland wala srilankan crowd eka aduida, masters walata ena kenekta muladi survive wenn amaruda
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
ඔව්
@cbassa1
@cbassa1 3 ай бұрын
Can u mention about bachelors
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
Sure
@anushka_sl2568
@anushka_sl2568 11 ай бұрын
Nursing walata thiyn demand 1k hodaida. Kohomd apply krnne kiyl kiynna puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
සෑහෙන ලොකු ඩිමාන්ඩ් එකක් තියේ. ලංකාවෙ සිට ශ්‍රී ලාංකිකයකුට අයදුම් කරන්න ගොඩක් අමාරුයි. හැබැයි ක්‍රම තියේ. එව්ව මෙතන ටයිප් කරන්න බෑ මෙයා. වෙනම වීඩියෝ එකක පස්සෙ කරන්නම්.
@chamindahettiarachchi3899
@chamindahettiarachchi3899 11 ай бұрын
Any possibilities to obtaining a full scholarship for undergraduate in Accounting and finance?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
No
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
Food science and technology වගේ ඒවට job කොහොමද? Work experience oneda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ජොබ්ස් තියේ
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
@@AmuwenLifestyle apply කරන්න පුලුවන්ද?work experience oneda mona wage job ද food technologist da
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@avishkakarunarathna4625 ජොබ්ස් තිබ්බට ශ්‍රීලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකාවෙ සිට ඇයදුම් කරන්න බෑ
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 11 ай бұрын
@@AmuwenLifestyle ඒ කියන්නෙ යුරෝපා රටක වැඩ කරල තියෙන්න ඕන නේද? Doctors ලත් එහෙම නේ? ඔය Agri management වගේ ඒවගෙ job වලට ලංකාවෙ CIC වගේ Company වල වැඩ කරල work experience පෙන්නුවම ඇතිද නැත්නම් ඒවටත් ලංකාවෙ ඉදල අයදුම් කරන්න බැරිද?
@LetsSTUDY-x9y
@LetsSTUDY-x9y Жыл бұрын
Dentistry walata demand eka kohomda swis wala ..විස්තරයක් dannwanm kiyannko 🙏❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඩිමාන්ඩ් එක උපරිමයි. හැබැයි ලංකාවෙ අධ්‍යාපන සුදුසුකම් සහ පලපුරුද්දෙන් ඇප්ලයි කරන්න බෑ
@LetsSTUDY-x9y
@LetsSTUDY-x9y Жыл бұрын
@@AmuwenLifestyle lankawe BDS (bachelor of dental surgery ) ekak thina kenekta swis wala dentist kenek wenna path ekak thinawada ? Plz kiyannkoo...
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@LetsSTUDY-x9y තියනව ඒත නියර්ලි ඉම්පොසිබල්. ලෝකල් ලැන්වෙජ් එකක් අවම B2 වත් ඕන. EU රෙකග්නයිස් උන කොලිෆිකේශන් ඕන. EU වර්ක් එක්ස්පීරියන්ස් ඕන.
@hansisandu-jk9fm
@hansisandu-jk9fm Жыл бұрын
අයියේ මට දැනගන්න පුළුවන්ද basic degree eka fisheries master karagena yanawa food science walin oya රටට enna පුළුවන් kohomada kiyala
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මෙහෙමයි, ඔය ෆීල්ඩ් එක ඇවිල්ල ලෝකෙ හැමරටකම වගේ ඩිමාන්ඩ් එකක් තියේ. ස්විස්ටර්ලන්ඩ් විතරක් ටාගට් කරන්න එපා. ජර්මන් සහ ඔස්ට්‍රියාත් සලකා බලන්න. යුරෝප් ජොබ් මාකට් එකට සෙට් වෙලා එස්ටැබ්ලිශ් උනාම පස්සෙ පුලුවන් තමුන් ආස කරන රටකට සෙට් වෙන්න. මේ වෙලාවෙ මට රෙකමදාරු කරන්න්නෙ ජර්මන් භාෂාව අවම B2 ලෙවල් එකටවත් ගොඩ දා ගන්න කියන එක තමා. ලෝකල් ලැන්වෙජ් එකක් නැතිව ඔය ෆීල්ඩ් එකේ ජොබ්ස් වලට සෙට් වෙන්න අමාරුයි.
@hansisandu-jk9fm
@hansisandu-jk9fm Жыл бұрын
බොහොම ස්තුතිය අයියේ ❤
@hansisandu-jk9fm
@hansisandu-jk9fm 11 ай бұрын
අයියේ මට දැනගන්නට පුළුවනිද මගේ degree eka jerman wala approved කියලා
@madhushathilakarathne451
@madhushathilakarathne451 11 ай бұрын
Materil science master ekakata apply karann puluwanda.
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
පුලුවන්
@NoName23-ng8yh
@NoName23-ng8yh Жыл бұрын
Aiye Civil engineer /MEP engineer walata Switzerland wala Demand ekk thiyenawada?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඩිමාන්ඩ් එකක් තියේ ඒත් ලෝකල් ලැන්වෙජ් එකක් නැතිව බෑ
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 Жыл бұрын
Bioinformatics walin PhD walata enna puluwanda? Bioinformatics walata ohe demand ekak thiyenwada aiye
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඩිමාන්ඩ් එකක් තියේ.
@Thlinidanwattha51
@Thlinidanwattha51 Жыл бұрын
Man senagan visa inne Switzerland walin job ekak haya ganna barida pastry and bakery
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ශෙන්ගන් වීස වලින් ජොබ්ස් කරන්න බෑ
@SankalaniHewage
@SankalaniHewage Жыл бұрын
mn A/L karala me awrudde result awe... bachelor degree ekk architecture walin karanna widihak thiyenawada switzerland wala .
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බැචිලර් වලට ගොඩක් අමාරුයි එන්ටර් වෙන්න
@SankalaniHewage
@SankalaniHewage Жыл бұрын
@@AmuwenLifestyle mehe privet campus ekaka awruddak wage degree eka karala passe swiz wala degree eka karanna puluwan da..
@Moviehub-mg1gk
@Moviehub-mg1gk Жыл бұрын
Ayye Switzerland walata medical student kenek widihata ena widiha kiyannako and thiyena uni ganath oni😢plz
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු
@asankaprageeth7034
@asankaprageeth7034 Жыл бұрын
Aiye program ekata apply karana site eke link eka dennakow
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියේ
@mygamez4468
@mygamez4468 Жыл бұрын
✨✨♥♥
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
Medicine degree ekak aran swiz enna amaruid ayye.ekama asawa mge ❤ 🥺
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
අමාරුයි
@hasi231
@hasi231 11 ай бұрын
Lankawe University wla aytath apply krnn puluwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඒ ගැන තමා විස්තර කරල තියෙන්නෙ. වීඩියෝ එක නැවත බලන්න
@hasi231
@hasi231 11 ай бұрын
@@AmuwenLifestyle mata meka gana dana gnnadewal tikk thiynwa. Mn methna comment krta kmk ndda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@hasi231 කමක් නෑ
@yAsHaMa2222.
@yAsHaMa2222. 11 ай бұрын
❤❤❤❤
@MVinslo
@MVinslo 11 ай бұрын
👏🏽👏🏽👏🏽
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@tutubro3502
@tutubro3502 11 ай бұрын
maasa 2k athida ithin oya wade iwara karanna?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මදි වගේද?
@tutubro3502
@tutubro3502 11 ай бұрын
@@AmuwenLifestyle 🫣🫢
@KavishThennakoonOfficial
@KavishThennakoonOfficial 11 ай бұрын
How can i contact you?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
KZbin.
@KavishThennakoonOfficial
@KavishThennakoonOfficial 11 ай бұрын
@@AmuwenLifestyle did you have email address?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@KavishThennakoonOfficial drop your email address here. I’ll reply.
@sajeewawijayapala
@sajeewawijayapala Жыл бұрын
Thank you ❤
@lakzanr1
@lakzanr1 Жыл бұрын
❤❤
@Musicforlife-x
@Musicforlife-x Жыл бұрын
Lankawe government uni ehkakm wenn onid. Private ekak inn ayt apply krnn barida
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
රෙකග්නයිස්ඩ් එකක් නම් ඖලක් නෑ
@hansisandu-jk9fm
@hansisandu-jk9fm 11 ай бұрын
අයියා eka danaganne komada
@hansisandu-jk9fm
@hansisandu-jk9fm Жыл бұрын
Thank you ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
No problem
@Nj28806
@Nj28806 Жыл бұрын
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49