An Easy way to watering plants.

  Рет қаралды 92,933

SL Flower Mania Sisikirana Cut Flower Project

SL Flower Mania Sisikirana Cut Flower Project

Күн бұрын

Пікірлер: 122
@ඖෂධවේදියා
@ඖෂධවේදියා 5 жыл бұрын
ela machan hoda denumak gaththa thanx
@rasikaromesh9165
@rasikaromesh9165 5 жыл бұрын
Good work buddy. Keep it up.
@tharukadilsara3491
@tharukadilsara3491 4 жыл бұрын
Good job bn❤️
@nwkumara4941
@nwkumara4941 4 жыл бұрын
Good video
@Ranpatiyarana
@Ranpatiyarana 4 жыл бұрын
Good job
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් හොඳ දිගටම කරගෙන යමු
@shehanshanuka7818
@shehanshanuka7818 3 жыл бұрын
Wathura tankiyen mihidum malwalata e widiyatama wihidenna wathura denna puluwanda
@chandanabandara8081
@chandanabandara8081 4 жыл бұрын
good work,kohomada ganna puluwan,details please
@prasannaperera7805
@prasannaperera7805 4 жыл бұрын
මහත්මයා ඔබ ප්‍රයොජනවත් දෙයක් ඉදිරිපත් කරන්නෙ , ඔබගේ ඉදිරිපත් කිරීමේ වේගය අඩුකර පැහැදිලිව කරුනු පවසනවා නම් වඩා හොදයි කියලයි මට හිතෙන්නෙ
@hashanniroshan7869
@hashanniroshan7869 4 жыл бұрын
niyamai pahadili
@NimsaraHirusan
@NimsaraHirusan 3 жыл бұрын
Bimal sadaha midum wathura mall savi karan akaryae vidio aekak dana
@SusilaKumari-sr8ew
@SusilaKumari-sr8ew 2 ай бұрын
50 paket eka kiyada
@sarrwalokaya173
@sarrwalokaya173 4 жыл бұрын
Aiye mata wathura mal 30 ekk ganna one kohomada
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
කෝල් එකක් දෙන්න.
@saranganiroshana3986
@saranganiroshana3986 4 жыл бұрын
30 pekat eka kiyada
@dinukasandaruwan7009
@dinukasandaruwan7009 3 жыл бұрын
mtth one
@sujithsanjeewa6310
@sujithsanjeewa6310 3 жыл бұрын
Den order karanna puluwanda
@senarathsubasingh7433
@senarathsubasingh7433 3 жыл бұрын
Lawan sahita watura walata bokwenne nadda
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 3 жыл бұрын
?
@denshsanjewa3464
@denshsanjewa3464 3 жыл бұрын
50 පැකට් 4ක් කියක් වෙනවද.දෙල්ගොඩට ගෙන්න ගන්න පුලුවන්ද.
@ThushariKg
@ThushariKg 10 ай бұрын
Motor ekak onada
@ganithaschoole4254
@ganithaschoole4254 4 жыл бұрын
දිනෙන් දින දියුනු වේවා.
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
ස්තූතියි
@sujithparanagamage6808
@sujithparanagamage6808 4 жыл бұрын
ඔබට ජයවේවා
@gayansampath3596
@gayansampath3596 4 жыл бұрын
Wathura mal ganna vidihak thiyenawada
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
පවතින ඇදිරිනීති තත්වය අවසන් වෙනතුරු,තැපෑල සහ කුරියර් සේවාවන් නොමැති නිසා නිවසට ගෙන්වා ගැනීමේ තාවකාලික ගැටලුවක් ඇති නමුත්.බණ්ඩාරවෙලට පැමිණ මේ දිනවල ලබා ගත හැක.
@JayalathAnanda-bj9yw
@JayalathAnanda-bj9yw Жыл бұрын
Mata wathua mai one akkara bagayakata
@samanthabandara5106
@samanthabandara5106 4 жыл бұрын
Bimmal wagawata yodaganna pluwanda?
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
බිම්මල් වලටත් මිලදීගෙන තියෙනවා . ඊට අමතරව බිම්මල් ගෘහ වහල සිසිල් කරන්නත් ගන්න පුළුවන් .
@kavinduransara1649
@kavinduransara1649 3 жыл бұрын
Wathuramal 30k kiyak wenawade
@ShalithaDilshan1
@ShalithaDilshan1 4 жыл бұрын
Bulath wagawat hodada
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
හොදයි .
@champichampi6125
@champichampi6125 4 жыл бұрын
Thanks bro👌
@wayjantha
@wayjantha 5 жыл бұрын
Ela Bro jaya wewa
@nadeeshanigivanthika3526
@nadeeshanigivanthika3526 4 жыл бұрын
Maray aiye
@strongfarmers1391
@strongfarmers1391 4 жыл бұрын
me wathura mal weda karanna.water pressure eka kohomada..moter ekak use karanna onida
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
අත්‍යාවශ්‍ය නෑ
@strongfarmers1391
@strongfarmers1391 4 жыл бұрын
@@slflowermaniasisikiranacut462 me wathura mal wala mila kiyada..english name eka mokadda..
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
Thanks Brother
@sarathwijesuriya9592
@sarathwijesuriya9592 4 жыл бұрын
Politanal akaka medium wathura mal savi karana vidiya vidiyowak karanna
@surekasena3064
@surekasena3064 2 жыл бұрын
ඔයාගෙ කඩෙ කොහෙද තියෙන්නේ
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 2 жыл бұрын
බණ්ඩාරවෙල
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Malliye otomatick on/off wena .wathura moternadda?payak .ho payabagayak.wage welawakadi otomatick.on off wena vidihak kiyanna man inne pitarata mehe ahema wenawa hamadamasawasa 6on wenawa 7off wenawa.
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
එහෙම සිස්ටම් එකකට ටයිමරයක් අරන් මෝටර් එකට දෙන්න පුළුවන්
@bandulawijethunga8200
@bandulawijethunga8200 Жыл бұрын
Lpl,බට රොලක් කියද ඔබලා ලඟ තිබෙනවාද
@rvmanagementsirvices6476
@rvmanagementsirvices6476 2 жыл бұрын
මේ සදහා මෝටරය දාන්න ඕනිද
@chalanarodrigo1272
@chalanarodrigo1272 4 жыл бұрын
මේක ගෙන්නගන්න හිතුන නිසා දාල තියෙන පෝස්ට් ටිකක් බැළුව ගාන බලාගන්නත් එක්ක. මිළ අහපු හැමොටම කියල තියෙන්නෙ කෝල් කරන්න කියල ඇයි ඒ.... 30 පැකට් එකක ගාන කීයද කියල දැම්මනම් ගන්න අයට තීරණය කරන්න පුළුවන් ගන්නවද නැද්ද කියල. එක එක අයට තැපැල් ගාස්තු වලට අමතරව 30 පැකට් එකක මිළ වෙනස් වෙන්න විධියක් නැහැනෙ. ඒක දැකපුවම මට තේරෙන්නෙ මොකක් හෝ වන්චාවක් සිදුවෙන බවක්.
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
අවුරුදු 8ක ඉදන් ඔන්ලයින් වෙලදාම් කරනවා අපි.වන්චා කරල නෑ.මම අද ඔබතුමාට දැන් පවතින මිල දැම්මොත් තව අවුරුදු ගානකින් මේ පෝස්ට් එක බ්ලන කෙනාටත් පේන්නෙ ඒ මිල.එතකොට මිල වෙනස් වෙන්න පුළුවන්.ඒකයි මිල නොදාන්නෙ.දැන් තියෙන ස්ටොක් එක ඉවර උනාම ඊලග ස්ටොක් එක අනිවාර්යයෙන් මිල වැඩි වෙන්වා.මේවා ගෙන්නුවේ ඩොලර් එක 156 ට තියෙන්කොට.දැන් ඩොලර් එක 200යි.මම හිතනවා තේරුම් ගන්න ඇති කියල ඔබ තුමා.
@Priyankara-cs9ml
@Priyankara-cs9ml 4 жыл бұрын
දැන් තියන මිල කියන්න, ඊළඟ තොගේ දැන්ම එන්නේ නෑ නේ කොරෝන නිසා.
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
2020/04/14 Qp 01 360=rs 24 Rc 02 = rs 13.50
@updatekrl
@updatekrl 4 жыл бұрын
@@slflowermaniasisikiranacut462 මටත් ඕන 0764402288
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 3 ай бұрын
කියලා වැඩක් නෑ නියම කතාව අද ගානයි හෙට ගානයි වෙනස් වෙනවා තමා ඒක කවුරුත් දන්නවා ඒකට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඕන මිල ගණන් වෙනස් විය හැක කියලා
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 4 жыл бұрын
ගාණක් ahuwama kiyanna akata mali wenna apa athakota මිනිස්සු awiswasa karanawa
@premindadesilva1881
@premindadesilva1881 3 жыл бұрын
ඒක ඇත්ත​, මිල ගණන් නොකියන්නේ එක එක කෙනාට එක එක මිල ගණන් වලට දෙන්න වෙන්න පුලුවන්
@spksrilanka
@spksrilanka 4 жыл бұрын
hodai video eka matab 50 pakt ekak ona.kandy
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
ගන්න පුළුවන් .කෝල් එකක් දෙන්න
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Sub kala
@spksrilanka
@spksrilanka 4 жыл бұрын
@@slflowermaniasisikiranacut462 thanks
@spksrilanka
@spksrilanka 4 жыл бұрын
me dawaswala genat denna puluwanda
@gemunuwijesekara536
@gemunuwijesekara536 4 жыл бұрын
Colaba awata ganna tenak nedda
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
බණ්ඩාරවෙල තියෙන්නෙ
@sampathedirisingha1566
@sampathedirisingha1566 4 жыл бұрын
50 ganna one gana kiyada
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Cl plz
@gayathriupendra2918
@gayathriupendra2918 4 жыл бұрын
Curfew period eke do ganna Pullman da
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
ඇදිරිනීතිය නිසා දැනට පෝස්ට් එක වැඩ නෑ.ඒ නිසා තාවකාලිකව ඇදිරිනීතිය ඉවර වෙනකම් පෝස්ට් කරන්න බෑ.
@DanuskhaRathnayaka-nm4xn
@DanuskhaRathnayaka-nm4xn 11 ай бұрын
30 පැකට් එල්කක් kiyada
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 10 ай бұрын
Cl plz and get more details
@skbrosrilanka695
@skbrosrilanka695 4 жыл бұрын
Kiyada 30 pakat akak
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Cl plz
@dilan198867
@dilan198867 5 жыл бұрын
meka...maru.maath...gaththa.mage...anthuriam...tanal...4kataamaruwak.nethun....wathura...danawa...den
@premindadesilva1881
@premindadesilva1881 3 жыл бұрын
වතුර මල් 50 පැකට් එකක් කීයද ?
@InnocentFountain-mx7qr
@InnocentFountain-mx7qr 4 ай бұрын
600
@srengineer1070
@srengineer1070 4 жыл бұрын
පොලොව යට සවි කරන මල තියෙනවා ද
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
sampath chamara බිම් මල්
@susanthaariyarathna9505
@susanthaariyarathna9505 4 жыл бұрын
oya koheda malli
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
බණ්ඩාරවෙල
@jeka6056
@jeka6056 3 жыл бұрын
BMMV❤️
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 3 жыл бұрын
Proud
@wivant9008
@wivant9008 4 жыл бұрын
Wedagath wedak
@damithpriyankara8578
@damithpriyankara8578 4 жыл бұрын
අඩි 13 වගේ උස තියෙන ටැංකියකින් preser ඇතිද
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
බිම් මට්ටමෙන් හයිකරනවනම් මල් 10කට වගේ ඇති වෙයි.ලීටර් කීයෙ ටැංකියක්ද තියෙන්නෙ?
@damithpriyankara8578
@damithpriyankara8578 4 жыл бұрын
1000 tank akak
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
අගල් කීයක බටයකින්ද බිමට වතුර එන්නෙ?
@damithpriyankara8578
@damithpriyankara8578 4 жыл бұрын
@@slflowermaniasisikiranacut462 දෙකාමාරේ බටයක්
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
එහෙමනම් සමහර විට මල් 20ක් වගේ පුළුවන් වෙයි.බිම් මට්ටමෙන් නම් ගොඩක්දුරට පුළුවන් වෙයි.ඔයාට පුලුවන් නම් රෙඩියුස් කරල පීඩනේ වැඩි කරගන්න එච්චර අව්ලක් වෙන් නෑ.එහෙම නැත්තම් ටැංකියේ උස වැඩි කරන්න වෙනවා.
@Nawshan2
@Nawshan2 4 жыл бұрын
LDPE බටත් ඔයා ගාව තියෙනවාද
@induwaraindupa9500
@induwaraindupa9500 2 жыл бұрын
මේක තවම ගන්න තියෙනවද?මම බණ්ඩාරවෙල ගන්නෙ කොහොමද ?
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 2 жыл бұрын
ගන්න පුලුවන් 077-400 00 95 සිසිකිරණ
@nishanthasampath9150
@nishanthasampath9150 4 жыл бұрын
Kiyak vanvada gana mlli
@kelumkumarage2132
@kelumkumarage2132 2 жыл бұрын
Aiye matath ganna one bimmal walata num aka danna
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
මචං අක්කර 5 ක බඩ ඉරිඟු වගාවකට ජල සම්පාදනය කරන්න පුලුවන් ආකාරයේ වතුර මල් ක්‍රමයක් නැද්ද විදේශීය රටවල නම් rain gun ක්‍රමයක භාවිතා කරනවා හැබැයි අපේ රටේ නම් ඒ ක්‍රමය භාවිතා කරනවා මම දැකලා නැහැ මේකට මොකක් හරි විසදුමක් කියන්න ස්තුතියි
@sanduncdissanayake8706
@sanduncdissanayake8706 3 жыл бұрын
කූරියර් කරනවද මේ මල්
@TheFlashmark
@TheFlashmark 3 жыл бұрын
පාරෙන් එන වතුර line එක එන්නේ 1/2 බටයකින්. අපේ ටැංකිය තියෙන්නේ අඩි 25 විතර උඩ. එකට වතුර වදින්නේ නැහැ pressure මදි නිසා. එකට මොකද කරන්න ඕනි පිළියම ? දැන් ටැංකියට වතුර ගෙනිහින් තියෙන්නේ 1/2 -> 1" joint එකක් දාලා 1" බටයකින් meter එක ළඟ ඉදලා. 1/2 බටයෙන්ම වතුර ගෙනාවොත් pressure එක ඇති වේද? නැත්නම් 1/2 බටයෙන් meter එක ලනග ඉදලම ගෙනාවොත් pressure එක හරි යාවිද? නැත්නම් අතරමැද ඉඳල 1/2" බටයෙන් දාන්නද ටැංකියට? උදව්වට ස්තුති
@Priyankara-cs9ml
@Priyankara-cs9ml 4 жыл бұрын
මිල ගණන් කොහොමද වෙන්නේ
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Cl plz
@ssssudeera6171
@ssssudeera6171 4 жыл бұрын
ඔයලා ලග වගවට ගහන ලොකු කෙරකෙන ගන් අක තියෙනවද
@chutte4188
@chutte4188 2 жыл бұрын
Anawashsha wachana wadi
@Olska1993
@Olska1993 4 жыл бұрын
1000k ganna gana kiyada?
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Cl plz
@supunakalanka7610
@supunakalanka7610 4 жыл бұрын
Oyage nambar weda nena aiye
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
@@supunakalanka7610 නම්බර් දෙකම වැඩ කරනවා ....
@anilpriyantha8140
@anilpriyantha8140 2 жыл бұрын
නොහෙන්ද ගන්න තියෙන්නේ
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 2 жыл бұрын
077 400 00 95
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 4 жыл бұрын
ලයින් එකේ ප්‍රෙශර් එක කියක් විතර තියෙන්න ඕන ද
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
අගලෙ මෝටරෙන් 80-100 වැඩකරනවා........ මෝටරයක් ඕනිමත් නෑ..... Cl plz
@sarathjayathissa4565
@sarathjayathissa4565 3 жыл бұрын
මේවා ලබා ගන්නේ කොහොමද
@nalakabandara1665
@nalakabandara1665 4 жыл бұрын
එකක් කියද
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
13.50, 18,24,26,30 ,වගේ මිල ගනන් කීපයකට තියෙනවා
@spksrilanka
@spksrilanka 4 жыл бұрын
hoda video ekak watinawa.oyawt sub kara puluwannam matat sub ekak denna.
@sudathrohana3499
@sudathrohana3499 3 жыл бұрын
කියද ,මටත් ගන්න ඔනා
@sewmilokusooriya3892
@sewmilokusooriya3892 3 жыл бұрын
Oya dambulleda
@dharmadassmadurasinghemudi5105
@dharmadassmadurasinghemudi5105 10 ай бұрын
අනේ අප්පෝ වෙන වැඩක් හොයාගන්නව...බස බස ගානව විතරයි...
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 10 ай бұрын
ෆෝන් එකේ ස්පීකර් එක රෙපෙයාර් කරගන්න මහත්මයා.එතකොට හරියයි.
@goodlife9582
@goodlife9582 3 жыл бұрын
ලීක්ස් වගාවට කොහොමද සෙට් කරන්නේ
@indunildissanayaka3769
@indunildissanayaka3769 4 жыл бұрын
Keyada 50k
@slflowermaniasisikiranacut462
@slflowermaniasisikiranacut462 4 жыл бұрын
Cl plz
@gamininawathna2539
@gamininawathna2539 4 жыл бұрын
@@slflowermaniasisikiranacut462 30k keyada
@ssssudeera6171
@ssssudeera6171 4 жыл бұрын
Nambar aka denna puluwanda
@chamilasirithunga7706
@chamilasirithunga7706 4 жыл бұрын
Good job
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
අඩු වියදම් බින්දු ජල සම්පාදනය.
15:37
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 42 М.
30 grocery products to stockpile Before End OF January
36:26
PREPPER PANTRY
Рет қаралды 370 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН