No video

බල්ලන්ගේ Anal Glands ඉදිමීමට ප්‍රතිකාර

  Рет қаралды 9,477

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 75
@kumudinishyamika8348
@kumudinishyamika8348 Жыл бұрын
මගේ බව්වට මේ අසනීපය සති දෙකකට පාරක් හැදෙනවා මේ ගැන පැහැදිලි කිරීමක් කලාට ඩොක්ටට ගොඩක් ස්තුතියි
@mashisilva-sj2zq
@mashisilva-sj2zq 10 ай бұрын
ගොඩක් ස්තුතියි Doctor 🙏
@rasangikakaushalya6068
@rasangikakaushalya6068 2 ай бұрын
Swelling of the prostate gland ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ.. ඒකට ප්‍රතිකාර කරෙන්නේ කොහොමද
@purnikaushalya
@purnikaushalya Жыл бұрын
පුලුවන්න්ම් Magaesophegus කියන ලෙඩේ ගැනත් විඩියෝ එකක් දාන්න. මොකද ගොඩාක් දෙනෙක් මේ ලෙඩේ ගැන දන්නේ නෑ. මගේ අවු3ක් ලැබ් කෙනෙක් ඉන්නේ. එයාට මේ ලෙඩේ හැදිලා දැන් ඉන්නේ. මාත් මේ වගේ ලෙඩක් ගැන කලින් අහලා තිබුනේම. මම බේරියම් x-ray එකක් කරලා දැන ගත්තේ. ගොඩාක් අය ඇත්තටම දැනුවත් නෑ මේක ගැන. මාත් ගොඩාක් යුටියුබ් එකෙන් ගොඩාක් අයිඩියා ගත්තා. මෙයාට කෑම කවන විදිහ එහෙම .
@flowerthili1570
@flowerthili1570 3 ай бұрын
රෝග ලක්ශන මොනවද dr
@buddhikarox688
@buddhikarox688 3 ай бұрын
මගෙත් ලැබ් කෙනෙක් ඉන්නේ..දැනට ඩොක්ටර් කියනව වගේ මලපහ පිටකරන වෙලාවට දුඹුරැ පාටට හුරැ ශ්‍රාවයක් එයාගෙ ගුද මාර්ගයට පිටතින් ගෑවිල තියනව..ඒව ගඳයි...මම රෙදිකෑල්ලක් තෙමල පිහිදානව...එතකොට අතට තේරෙනව ගද මාර්ගය පටන් ගන්න තැන ටිකක් තද ගතියක්..මලපහ පිට නොකරත් සැරේකට එහෙම වෙනව...⁣පිටතට ගෙඩියක් වගේ නම් නැහැ...මෙහේ පසුවෛද්‍ය මහතාගෙන් බෙහෙත් ගත්ත ටිකක් අඩු උනා...දැන් ආයෙ වැඩියි...මොනව කරන්නද කියල හිතාගන්න බැහැ මට...යම්කිසි සහනයක් ලැබිය හැකි පිලිතුරක් බලාපොරොත්තු වෙම්
@PetTvSL
@PetTvSL 3 ай бұрын
Meka press karala ayin karanna puluwan doctor kenekta pennala.
@BishanMendis-sq4rf
@BishanMendis-sq4rf 10 ай бұрын
appreciate your service🙏
@HKD242
@HKD242 Ай бұрын
Hi Doctor, Godak pin meh videos karala apith ekka share karala apiwa danuwath karanawata! 🙏 Doctor puluwanm video ekak karannako ballanata eyalage age ekath ekka awiddawana eka Kochchara welawak karanna one da kiyala? Mata inne normal dogs la dennek. Age 8 & 10 male and female. Wayasa wadi weddi awiddawanna one time eka adu karanna one da wage dewal thiyena video ekak karanna puluwan godak pin! 🙏
@sajithdilshan7563
@sajithdilshan7563 3 ай бұрын
අනේ ඩොක්ටර් මගෙ බල්ලගෙ බඩ ඉදිමිල ඇවිත් දැන් ගෙඩියක් අවිල්ල ලොකුවට..එකේ නිකන් හම ගැලවිලා වගේ තියෙන්නෙ.දැන් කන්නෙත් නෑ නැගිටින්නෙත් නෑ..🥺🥺මොකද කරන්නෙ ඩොක්ටර්..බල්ලගෙ ජීවිත අවදානම කෝමද..ඒක ගොඩක් බයානකයිද..අනෙ ඉක්මනට රිප්ලයි එකක් දෙන්නකෝ..😓😔😭
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
ඉතාමත් වටිනවා සර්.මගේ ඉන්නෙත් ලැබ්‍රඩෝ පුතෙක් . වයස 1 යි.අවුරැදු .සර් මේ අසනීප ත්ත්වය මුතාූ මාර්ගය තුලිනුත් හැදෙන්න පුළුවන් ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Naha ehema hadenne naha
@surangasampath1020
@surangasampath1020 4 ай бұрын
Sir maga ballaga nada idimanawa mkakda man akata karanna
@chamika4940
@chamika4940 11 ай бұрын
බල්ලගෙ ඇග ඇතුලේ ගෙඩි වගේ එන්නේ මොකක් නිසාද ? Doctor
@nuwanmadhushanka121
@nuwanmadhushanka121 Жыл бұрын
Ape gedara hadana Ballanta kassak hadila thiyenawa. Un kahala wathura wage wamane karanawa ekata denna puluwan behethak thiyenawanam kiyanna puluwannda doctor. Tnx
@besmart8580
@besmart8580 Жыл бұрын
Doctor mage jsd mix puppy ge bade ,man hithana widiyata pekeniye podi gediyak ahu wenawane.eka welawakata eka lokiwata penwa,samahara welawata penne naha,athulata ebenawa,samaharu kiynwa operation kernna weilu. Plz mata answer ekk denna doctor
@RanjithWijasuriua
@RanjithWijasuriua 11 күн бұрын
Docter mage bawwage bada idimila eyata dan masay mokada karanna one
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo 11 ай бұрын
Wathura waga bada aliya yanna kumana ladakdda bahath kala adu na nidaganamai enna walawakata kanawa
@nuwanthisasadula9710
@nuwanthisasadula9710 5 ай бұрын
Ane mage balu patiya kanne na bade gediyak thiyenawa ekata mokakda karanne ane mata kiyanna
@sadunimaheshika3308
@sadunimaheshika3308 Жыл бұрын
Doctar api lg shitzu ptiyek innw eyage bade podi gediyk tiynwa pekaniya thibun thana eka balapamak weyida
@ChandralathaRajasingha-iz6qo
@ChandralathaRajasingha-iz6qo Жыл бұрын
අනේ doctor අපේ බලු පැටියාට ලෙඩක් තියනවා එයා ඒ අසනීපේ ආවාම පස්ස උස්සගෙන ඉන්නවා කකුල් උඩදාගෙන ඉන්නවා වමනේ කරනවා මොකක්ද ලේඩේ කියලා දන්නේ නෑ, ඇයි ඩොක්ටර් එහෙම
@flowerthili1570
@flowerthili1570 2 ай бұрын
ඩොක්ටර් ඒ ශ්‍රාවය සෙවල ගතියට සෙම වගේ සුදු පාටට මලපහ වල තියෙනවද.අපේ කෙනාගෙ එහෙම තියනව.අනේ සර් ගොඩක් පිං මට මේකට උත්තරයක් දෙන්න
@PetTvSL
@PetTvSL 2 ай бұрын
Me samanyen ahata penne naha.. sewala gathiya mahanthra srawayak wenna puluwan
@lochanagimhani8878
@lochanagimhani8878 3 ай бұрын
Mage ballage ගර්භාෂය⁣ට serawa pirenwa.ඔපරේෂන් Karann qwa.Eya kema kanne ne.ehem unm jivitha awadam kohomd.
@PetTvSL
@PetTvSL 3 ай бұрын
Operate karanna wenawa.. godak durwala wenna kalin experienced vet kenekgen Kara ganna
@madhushalakshani7962
@madhushalakshani7962 Жыл бұрын
Ane ape balu petiya iye idan wewlanawa, ada ude eyage testes idimila, kisima deyak kanneth ne , vet inne hetalu, plz danna kenek kiyannako mokakda karanna oni kiyala😭
@user-od8re4ft3r
@user-od8re4ft3r Жыл бұрын
ඩොක්ටර් මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවෙන්න හේතුව මොකද්ද කියන්න පුලුවන්ද. මේ ලඟකදි ඉඳන් එයාට එහෙමයි.
@PetTvSL
@PetTvSL Жыл бұрын
ආසාදන හා මුත්‍රා ගල් නිසාත් ලේ පිට වෙන්න පුළුවන්.
@kumuduthushari4754
@kumuduthushari4754 5 ай бұрын
Ape gedara ballageth ehemay monawada karanna ona doctor ekata
@pranksameera8398
@pranksameera8398 Жыл бұрын
මගෙ ගැහැනු රොට්වයලර් කෙනා අසනීප වුනා මසකට සැරයක් වගෙ..මේ ග්ලැන් එක පිරිලා කියලා තමා අසනීප වුනේ..ගියාම ඒක සුද්ද කරලා ඉන්ජෙක්ශන් කරනවා.එතකොට හරි යනව..මම ඩොක්ටර් ගෙන් ඇහුවා මේක නිතර හැදෙන්න හේතුව ඩොක්ටර් කිව්වෙ මම ප්‍රෝටීන් දෙන ප්‍රතිශතය වැඩී,ඒ නිසා තමා මේක නිතර හැදෙන්නෙ කියලා .. ඇත්තටම ඩොක්ටර් ඒක එක හේතුවක් ද?? පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@343shenuranimshan6
@343shenuranimshan6 Жыл бұрын
බලු පැටියට සති දෙකෙන් දෙකට වගෙ නිතරම ඕක ආසාදනය වෙනකොට එයාගෙ වර්දනය අඩු වෙනවද doctor
@PetTvSL
@PetTvSL Жыл бұрын
කෑම වේලට වට්ටක්කා වගේ දේවල් එකතු කරන්න. එතකොට ආපහු ආපහු එන එක අඩු වේවි. මේක වර්ධනයට බලපාන තත්ත්වයක් නෙවෙයි..
@nishubabe3491
@nishubabe3491 11 ай бұрын
ඩොක්ටර් මගේ බව්වට දැන් මාසයක් වගේ වෙන්නේ එයා පැටියෙක් අනේ එයාගෙත් ගුද මාර්ගෙන් ලේ පිටවෙනවා ඒ ඇයි
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Parvo wage wenna puluwan.. wamanaya tiyenawada
@nishubabe3491
@nishubabe3491 11 ай бұрын
@@PetTvSL wamane nam na...එහෙම මොකුත් නෑ එයා හොද වර්ගෙක කෙනෙක් නෙවෙයි ..ඩොක්ටර් වෙට් කෙනෙක් ලගට එක්කන් යන්න වෙයි නේද
@nuwantharanga5307
@nuwantharanga5307 Жыл бұрын
මගේ බල්ලටත් කොච්චර බෙහෙත් කරත් බෙහෙත් ඉවර වෙනකොට ආපහු ඕක හැදෙනව 😢
@PetTvSL
@PetTvSL Жыл бұрын
Hadena eka awama karanna kala haki Dewal tikak video eka tiyenawa
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo 11 ай бұрын
Link aka dannako
@rohanmcmighty
@rohanmcmighty Жыл бұрын
❤️❤️❤️
@PetTvSL
@PetTvSL Жыл бұрын
Thanks
@nipunidiuyanjaleenipuni5532
@nipunidiuyanjaleenipuni5532 Жыл бұрын
👍👍👍👍👍👍
@PetTvSL
@PetTvSL Жыл бұрын
Thanks
@dahamihiranya5753
@dahamihiranya5753 Жыл бұрын
අනේ මගෙ පැටියා ට දැන් මාස 7 එත් මෙි ලෙඩෙ හැදිලා මාස තුනක් විතර සති දෙකෙන් දෙක වගෙ ඩොක්ට ලගට ගෙනියන්න වෙනවා අයින් කරලා බෙහෙත් 2 විදිනවා එයට ඇවිදින්න බැරි වෙනවා මොකක්ද කරන්න පුඑවන් සර්
@anuwickz4034
@anuwickz4034 Жыл бұрын
ගෙදර හදන කෑම එකට එකතු කල හැකි තන්තු සහිත දේවල් මොනවාද Doctor? මගේ german shepherd puppyta (6 months) නිතරම මේක හැදෙනවා. Doctor ගාවට ගියාම ewa ඉවත් කරලා දෙනවා විතරයි . බෙහෙත් , injection මුකුත් දෙන්නේ නෑනේ. ඉතාමත් ලග ලග හැදෙනවා. Dog food kannema na eya.
@343shenuranimshan6
@343shenuranimshan6 Жыл бұрын
අපෙ බලු පැටියට කොච්චර බෙහෙත් ගත්තත් සති දෙකෙන් දෙකට වගෙ ලෙඩ වෙන්වනෙ
@pasindudhananjaya200
@pasindudhananjaya200 2 ай бұрын
ඩොක්ටර්.....බල්ලන්ගෙ තුවාල වලට බෙහෙතක් කියන්නකො කෑමට මිශ්‍ර කරලා දෙන්න වගෙ....පිටතින් බැ ලෙවකනවා
@PetTvSL
@PetTvSL 2 ай бұрын
වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303
@sithuminiariyasena9063
@sithuminiariyasena9063 Жыл бұрын
Dr ape ballage pite gediyak wge loku welane ai e 😢
@SamindaKumara-y2b
@SamindaKumara-y2b 5 күн бұрын
ඩොක් ට අපේ බල්ලාගේ කම්මුල් දෙක ඉදිමිලා ඩොක් ට මොකද එහෙම වෙන්නේ සර්පයෝ දඅෂ්ට කරාම එහෙම wenawada
@SamindaKumara-y2b
@SamindaKumara-y2b 5 күн бұрын
Puluwannam reply ekak denawada
@PetTvSL
@PetTvSL 4 күн бұрын
Eyage durwala kamak tiyenawada?
@flowerthili1570
@flowerthili1570 3 ай бұрын
සර් ඒ එන ශ්‍රාවය ගදයිද
@PetTvSL
@PetTvSL 3 ай бұрын
Ow eka gandai
@flowerthili1570
@flowerthili1570 3 ай бұрын
@@PetTvSL ගොඩක් ස්තූතියි සර්
@dushans9385
@dushans9385 Жыл бұрын
මේ ඩොක්ටර් නම්බර් එකක් තියෙනවනම් හොයලා දෙන්නකෝ
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@dushans9385
@dushans9385 Жыл бұрын
@@PetTvSL thank you❤️
@thusithadhammika4841
@thusithadhammika4841 Ай бұрын
අනෙ ඩොක්ටර් මට ඉන්නෙ ලැබ්ඩඩෝ ගැනු බල්ලෙක් එයාගෙ මූත්‍රා ඉදිමිලා ලේ යනවා ඩොක්ටර් මොකක්ද කරන්න ඔනෙ
@AkilaJayathunga-nu7jt
@AkilaJayathunga-nu7jt 10 ай бұрын
mage bauwatath nitharama maehma wenawa doctor🤥
@thusharathilina8987
@thusharathilina8987 5 ай бұрын
බෙල්ලෙ ගෙඩියක් වගෙ අපේ බල්ලගෙ තියෙනවා එයා කෑම ගන්නෙත් නෑ ඒ ඇයි ඩොක්ටර්
@rmcviduranga2130
@rmcviduranga2130 Жыл бұрын
බවුවගේ වෘශණ කෝශ ඉදිමෙලා තියනවා.මොකද ඒකට කරන්නේ
@imeshawickramathilaka8058
@imeshawickramathilaka8058 3 ай бұрын
ඒකට හේතුව ඇයි දන්නෙ නෑ 😢 මගෙ බව්වගෙත් එහ්ව්මයි
@prabathmadushanka417
@prabathmadushanka417 11 ай бұрын
මාස 5 බලු පැටව්න්ගේ දත් ගැලවෙනවා.. ආයේ එයාලගේ දත් එනවද ? නැත්නම් ඒක ලෙඩක් ද?
@Esh96
@Esh96 4 ай бұрын
දත් හැලිලා ආයි එනවා
@rupijayasundara9606
@rupijayasundara9606 14 күн бұрын
Doctor contek number eakak Danna
@PetTvSL
@PetTvSL 14 күн бұрын
0772257303
@nuwantharanga5307
@nuwantharanga5307 Жыл бұрын
මගේ ලබ්ටත් මේ ප්‍රශ්නේ තියේ කොච්චර බෙහෙත් කරත් ලග ලග හැදෙනව
@queenhouse7528
@queenhouse7528 Жыл бұрын
බල්ලාගේ බෙල්ල යට ගෙඩියක් ඇවිත් මොකක් නිසාද
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඛේට ග්‍රන්ථයක් ඉදිමිලා වෙන්නත් පුලුවන්... වෛද්‍යවරයෙක්ට පෙන්නන එක හොඳයි..
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 10 ай бұрын
අපේ බල්ලාගේත් එහෙමයි. ඔයා බල්ලව පෙන්නුවද? මොකද කිව්වේ
@thilinajayarathna
@thilinajayarathna 10 ай бұрын
Ane ape bllageth bell idimil ai ehem
@thilinajayarathna
@thilinajayarathna 10 ай бұрын
Ane mkd docter kiuwe oyt
@hasunsandamina9637
@hasunsandamina9637 11 ай бұрын
බල්ලන්ගෙ දත් ගැල උනාම ආයෙ එන්නැද්ද
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Wayasa keeyada.. Kiri dath nam aye enawa
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
ගොඩක් ස්තුතියි Doctor 🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 32 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
පාවෝ (Parvo) කියන්නේ මොකක්ද?
1:48
CareClaw Veterinary Online
Рет қаралды 12 М.
Microplastic Dangers? [How to Avoid Microplastics] - 2024
15:37
KenDBerryMD
Рет қаралды 160 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН