බල්ලෝ පූසෝ කෑම නොකන ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක්..Dr Anura Dissanayake

  Рет қаралды 34,071

Pet Tv SL

Pet Tv SL

2 жыл бұрын

Пікірлер: 202
@chathur_
@chathur_ 2 жыл бұрын
Thank you so much ❤️ සැහෙන්න වටිනව ✌️👍✅
@user-so1ub8xb8j
@user-so1ub8xb8j 9 ай бұрын
Thank you So Much Doctor ❤❤❤
@Gayan5487
@Gayan5487 Жыл бұрын
තිබුණ ගැටලුවට වටිනා පිළිතුරු ටිකක් හම්බුණා..හරිම වටිනවා මේ පැහැදිලි කිරීම..ස්තූතියි 🙏
@maheshrathnathilaka4198
@maheshrathnathilaka4198 7 күн бұрын
ස්තූතියි ඩොක්ට 🙏🙏
@prabathmadushanka7193
@prabathmadushanka7193 2 ай бұрын
ඩොක්ටර් අපේ ගෙදර පූසට උණ තිබුණා. එයාට සේලයින් දුන්නා බෙහෙත් විද්දා. එයාගෙ රතු රුධිරාණු අඩුවෙලා කියලා තමා රිපෝර්ට් බලලා ඩොක්ටර් කිව්වෙ. දැන් සතියක් තිස්සෙ එයාට බෙහෙත් කරනවා. එයා කෑම කන්නෙ නෑ.. ගොඩක් වතුර බොනවා. බීලා සැරෙන් සැරේ චූ දානවා. ඒ ටොයිලට් යන්නෙ නෑ. බඩත් ඉදිමිලා. ගොඩක් දුර්වල වෙලා ඉන්නෙ. මට පිළිතුරුක් දෙන්න එයාව බේරගන්න ඕනෙ
@PetTvSL
@PetTvSL 2 ай бұрын
0772257303 number ekata ude welawaka call ekak denna
@nishachathu
@nishachathu 2 ай бұрын
Ape puusatath e wage, kaama kanne na, vet lagata aran giya eth aduwak na
@SLDARKLIGHT.
@SLDARKLIGHT. Ай бұрын
Ape pusatath ekama thiyenne please doctor reply
@subashinisubashini3315
@subashinisubashini3315 Ай бұрын
ඩොක්ටර් අපේ පුසා දවස් 2ඉදල කන්නේ නෑ අහම්බෙන් වතුර ටිකක් බොන්නේ උණත් තියෙනවා මුත්‍රා කරන්න යන්නේ නෑ කිරි ටිකක් පෙව්වා ජිවනි දුන්න බඩ යට කරන් ඉන්නේ මුත්‍රා අමාරුවක්ද වෙනත් අමාරුවක්ද
@shehanlakshitha1943
@shehanlakshitha1943 5 күн бұрын
@@subashinisubashini3315 ape ekath me wage ekta mokada kare dan hodai da nikn ma adu una da
@sashikadeepthika576
@sashikadeepthika576 Жыл бұрын
❤❤❤
@subashanifernando3819
@subashanifernando3819 2 жыл бұрын
👍
@antonyperera4890
@antonyperera4890 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට.
@udayaratnayake
@udayaratnayake Жыл бұрын
👍🙏
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
ගොඩාක් වැදගත් මෙහෙවරක් සර් කරන්නේ .මගේ ලැබ්‍රඩෝ පැටියට දැන් මාස 6ක් ඉවරයි සර්.මම දිනකට යෝගට් 2ක් දෙනවා.බිත්තර දෙකක් දෙනවා සාලයො 250g දෙනවා.උදේට ෆෙශ් මිල්ක් 200 ml දෙනවා.දින පතා මේ විදිහට ආහාර දීම එයාට පසුකාලීනව රෝගාබාද වලට ගොදුරු වෙන්න පුළුවන් ද ?
@user-fr2yr8my2q
@user-fr2yr8my2q 5 ай бұрын
Doctor ape pusata hodatama sema gatiyak tiyenawa ...kanneth ne...
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 Please contact
@Dinutech.
@Dinutech. Жыл бұрын
Doctor pregnat balla kanne na assakata wela innawa habai bada godak rasnei karanna puluwan deyak thiyanawada
@chutinangi1187
@chutinangi1187 9 ай бұрын
Ape balu patiya kanneth na vathura tikkwth bonne na vamne ynwa වතුර theyena than valamai nidiynne ane ikmnt kauru hri bhethak keynnako plzzz🙏🙏🙏,
@malinthapinsara285
@malinthapinsara285 Жыл бұрын
Doctor masa 3mahre patiyekda well 3 dunnhma athid
@shyaminidesilva2490
@shyaminidesilva2490 11 ай бұрын
Dr.mage German shepherd ta 1 yr5 m, eyata udeta renal dog food eka denawa,hawasata bath dunnama athida, kidney failure ekak thiyena nisa dawasata desarayak beheth denna ona reta kema nethuwa beheth dunnata prshnayak nethda,eya bath kanne 4.00ta,
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Жыл бұрын
Ape gedara inna ballata dan awrudu 7 withara wenawa iye idan kamabima kanne bonne nahane hari wegen husma gannawa ane mata me gana kiyanna laga dosthara kenek naha godak dura inne mata upadesak denna
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo 10 ай бұрын
Docror kohada enna obathuma hospital aka kohada
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
මගෙත් ඉන්නව රංචුවක් හිටිගමන් කෑම වර්ජනය කරන.doctor එයාල මාලු කෑම කන්න හරිම කැමතියි.හොදද දන්නෑ?
@kalpanaliyanaarachchi1378
@kalpanaliyanaarachchi1378 Жыл бұрын
Doctor ape balla pitha wage dnwa smahra welwata..dn dwas 2ka witra idan udeta kwagnne harima amruwen..gastritis wage tyenne..mkda kranne ekata
@nokiasamsung1702
@nokiasamsung1702 11 ай бұрын
Ane doctor API me lagadi pus patiyek genawa eya hodata hitiya API dawas 2'3 k ma amu malu dunna eta passa Hama welema wanaya karanawa monawada doctor beheth Deanna hoda
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Doctor b plus e tablet ekai red dig ekai dekama ekaida. E dekama dogta denna oneda. Nathnam red dog witharak athida
@dulminihansika-ez7ng
@dulminihansika-ez7ng 2 ай бұрын
Doctor, Sir, අපේ මාස 6ක බලු පැටියා මාළු වගයක් කලා වමනය කරා, එවලේ ඉදන් මොකුත් කන්නේ නෑ, වතුර බොන්නෙත් නෑ😔 වස කෑවම මෙහෙම වෙනවද, තව මැරිච්ච තලගොයෙක් කලා තිබුනා දවස් 3කට කලින්, ඒ නිසාද? කටින් දුර්ගන්ධයක් එනවා,අසරණ විදියට බලන් ඉන්නවා අපි දිහා, අනේ මොනාද කරන්න ඕනේ.
@flowerthili1570
@flowerthili1570 2 ай бұрын
ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක හොදයි නේද
@maheshrathnathilaka4198
@maheshrathnathilaka4198 8 күн бұрын
ඩොක්ට අපේ බල්ලගෙ මැක්කො හිටපු නිසා(abamec-d) දුන්නා .අනිත් පෙත්ත දින 8 කින් දෙන්න කීව.දැන් කෑම කන්නෑ.කහිනවා.නිදාගෙනම ඉන්නවා. ඩොක්ට මොකද කරන්න ඕනෑ .
@Lionsquad197
@Lionsquad197 Жыл бұрын
Doctor mage balla kama kanne na
@vishmikaushalya9664
@vishmikaushalya9664 Жыл бұрын
Doctor අපේ පුසා කහිනවා කන්නේ නෑ ගෙදර දි දෙන්න පුලුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවද කොහොමද දෙන්නේ
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Doctor mage patiya German shepherd short coat. Eyage coat eke nana kalin polthel gawata kamak nadda
@PetTvSL
@PetTvSL 11 ай бұрын
කමක් නැහැ
@sriyanirajapaksha2274
@sriyanirajapaksha2274 Жыл бұрын
Dokta ape bawwa dan awrudu 2.wenawa tama kama kawanna one ayata kagena yanakota mahansiyak anawa
@Shynee77555
@Shynee77555 Жыл бұрын
Doctor, Mata innawa germen shepherd kenek .Namuth eya bath kanne me.Mas kanawa.Wena Kisi deyak kanne na.Habai hodata active innawa.Hodata duwala panala Inna.Gedarama anith paththa harawanawa.Masa 11 wayasa.please give me a answer.
@PetTvSL
@PetTvSL Жыл бұрын
දැනට එයාට කෑම වේල් කියා දෙනව ද
@MalinthaDilshan-mt6y
@MalinthaDilshan-mt6y 23 күн бұрын
Ane doctor ,ape balla lagadi idan kanne na.eya wadiya wathurath bonne na.dan eya godakma kettu wela.eya boxr kenek.hama welema nidagenamai inne.ngitinnewath na eya
@ykyasith3445
@ykyasith3445 Жыл бұрын
Sir plz mata reply krnna mata inne Rottweiler masa 2 patiyek bara 5kg eyata. Stress powder ekai b plus ekai dawasata kiparak kochchara pramanayak denna oneda plz kiynna sir
@tharushamalshan004-tu7yb
@tharushamalshan004-tu7yb 10 ай бұрын
Doctor අපේ පූසට දැන් අවුරුදු 7 ක් . එයාගෙ කටින් කෙල පෙරෙනව. පෙලක් වෙලාවට කැස්සක් එනව.. ඊයෙ ඉදන් මුකුත් කන්නෙ නෑ. නහයෙන් ලේ වගෙත් එනව.. පිටි කිරි දුන්නොත් හොඳ නැද්ද අවිදින්නත් අමාරුයි ...මොකද කරන්න ඕනෙ..මොන වගෙ කෑමද දෙන්න ඕනෙ
@nethunethu2234
@nethunethu2234 8 ай бұрын
අනේ මගේ පැටියටත් එහෙමයි මාස 4යි තාම . කන්නෙත් නෑ මොකුත් සුදු පාට පෙණ වගේ වමනෙ කරනව 😓💔
@kaushalyadushshanthi2423
@kaushalyadushshanthi2423 8 ай бұрын
Doctor ge clinic eka koheda thiyenne
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Galagedara Padukka
@ykyasith3445
@ykyasith3445 Жыл бұрын
Ane sir mage rotwieler patiyata dawas 50k withara. Eya bath kanna kamathima na. Ane mn mokada krnne dog food denawa dawasata 2 parak. Wena monawada kanna denne. Bath kannathuwa eyage aga hadennathi weida. Plz mata pilithurak denna sir 🙏
@malithudara2770
@malithudara2770 Жыл бұрын
Dan kanawada
@pilekhagajanayaka4317
@pilekhagajanayaka4317 2 жыл бұрын
Cocospaniyal masa 5 patiya chicken walata godak kamathi,eyata chicken dinapatha dunnata kamak nadda
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
කමක් නැහැ
@pilekhagajanayaka4317
@pilekhagajanayaka4317 2 жыл бұрын
@@PetTvSL thanx doctor
@HarindiKawya
@HarindiKawya 11 ай бұрын
අනේ අපේ බලු පැටිය (මාස 05)කන්නෙ නෑ doctor දවස් 02ක ඉදන් veterinarian ට පෙන්නුවම පණු අමාරුව කිව්ව පනු බෙහෙත් දුන්න එහෙන්.කන්න ගනීවි කියල.කන්නෙ නැති නිසා සිලින්ජරේන් කිරි ටිකක් පෙව්ව එතකොට එයා ඒව වමනෙ කලා. වතුර විතරයි එයා බොන්නෙ. Anee මේකට ප්‍රතිකාරයක් කියන්න doctor
@PetTvSL
@PetTvSL 11 ай бұрын
ආපහු පෙන්නන ඕනේ.. පණු අමාරු හින්දා විතරක් සම්පූර්ණ කෑම අරුචියක් එයි කියලා හිතන්න අමාරුයි...
@upekshaprabashwari7880
@upekshaprabashwari7880 Жыл бұрын
ඩොක්ටර් අපේ රොට්වයලර් කෙනා එළවලුයි බතුයි මසුයි එකට තම්බලා දුන්නට කන්න මැලිකමක් දක්වනවා අපි කනවා වගේම පොල්කිරි තුනපහ දාලා දෙන කෑම තමයි කන්න කැමති පොල්කිරි තුනපහ බල්ලගේ කෑම එකට එකතු වුනාට කමක් නැද්ද
@hirunilakmali474
@hirunilakmali474 Жыл бұрын
Ai sama yanne
@bbathimirathilochanaudaged7304
@bbathimirathilochanaudaged7304 4 ай бұрын
ඩොකටර් අපේ කෙනා පැටව් දාලා දැන් දවස් 20යි.කෑම කන් නෑ පැටව් ලගට යන්නෙත් නෑ.කිනිතුල්ලො ගොඩක් ඉදලා අයින් කරා.උන නිසාද කෑම කන් නැත්තේ.තෝර තෝර උඩින් කාලා නිදන්මයි ඉන්නේ😢.කද්දි නිකන් අමුතු විඩිහට කන්නෙ
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Vet kenek lagata ekkan yanna wenw
@manorikanchana7058
@manorikanchana7058 Жыл бұрын
Thenk you Dr🙏 Mage Gs masa 10ka petiyak enne Eyata blood test, x ray serama kara Dr. etha kema kannema nehe Kawanna wela Dr. Mokadda karanne 😪🙏
@PetTvSL
@PetTvSL Жыл бұрын
Wennath roga lakshana nadda?
@manorikanchana7058
@manorikanchana7058 Жыл бұрын
@@PetTvSL nehe doctor. එයා හොඳ නිරෝගිකමට ඉන්නවා සෙල්ලම් කරනවා.
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මගේ ලැබ්‍රඩෝ පුතත් කවන්න ඕන.අවුරැදු 1 මාස 6 ක්
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 2 жыл бұрын
doctor ape pusa kama kanne naha..habai wathuranm bonawa...wamaneth dawasakata 1 parak wage yanawa...eyata thama masa 5i...mokakda krnna one doctor....?
@user-xn8rw9zo3o
@user-xn8rw9zo3o 6 ай бұрын
අනේ ඩොක්ටර් මගේ රොට්වයලර් පැටියට දැන් මාස තුන හමාරක් වෙනවා..එයාට කිනිතුලු උන හැදුනා..ඒත් එයාගෙ ලේ චෙක් කරලා බැලුවම දැන් එයාට අසනීපයක් නෑ කිව්වා....එයාත් හොඳට ඉන්නවා...ඒත් එයා කෑම කන්නෙ නෑ ඩොක්ටර් ...හරිම අමාරුවෙන් කැව්වොත් තමයි පොඩ්ඩක් කන්නෙ ...අනේ ඩොක්ටර් ගොඩක්ම පින්..මොකක්ද කරන්න ඕන කියල කියන්න පුලුවන්ද .🙏🙏
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@sadamalidilrukshi
@sadamalidilrukshi 7 күн бұрын
Mata innawa rottwayalat ballek eyata masa 7 i eya sathi 2 withara udadi bath hodata kawa dan sathiyakata wadi eya bath kanne na bath kanawa chikan ekka dunnoth eth tikai ekath chikan iwarawenakan witharai kanne maalu elawalu biththara ala warga e monawa ekka dunnath bath kanne na biskat yogat banis e jathi kanawa iye idala bipu piti ekawath dan bonne na
@sadamalidilrukshi
@sadamalidilrukshi 7 күн бұрын
Le baluwa normal unath na panu beheth dunna api doctor ta pennuwa eth wisadumak na doctor gawath ayage barath adu wela man manasikawa watila doctor bauwa nisa mehema wenna hethuwa mokakda kiyanna doctor plz mekata wisadumak kiyanna doctor pin sidda wenawa
@sadamalidilrukshi
@sadamalidilrukshi 7 күн бұрын
Doctor ge video balanawa api bulath sinhala doctor gawata enna widihak thiyenawanam mage ballata wisadumak ganna puluwan
@sadamalidilrukshi
@sadamalidilrukshi 7 күн бұрын
Ane doctor mehema wenna hethuwa mokakda ekata wisadumak denna doctor pin sidda wenawa
@geethmimayosha841
@geethmimayosha841 11 ай бұрын
ඩොක්ටර් මගේ බලු පැටියට මාස දෙකක් වගේ වෙන්නේ.එයා දගලලා සෙල්ලම් කරනවා.ඒත් ඩොක්ටර් වෙනදා තරම් අද කෑම කෑවේ නෑ.එයා මලු ,කිරි ,බිත්තර කන්න හරි කැමතියි.ඒත ඩොක්ටර් අද එයා කෑවේ නෑ.අනේ මට help karannako.mekata adavaice ekak mata dennako doctor
@PetTvSL
@PetTvSL 11 ай бұрын
රෝග තත්ත්වයක් නොවෙන්නත් පුළුවන්.. දිගින් දිගටම කෑම අඩුයි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕන..
@geethmimayosha841
@geethmimayosha841 11 ай бұрын
@@PetTvSL thanq doctor
@dinushikaprabodani4565
@dinushikaprabodani4565 6 ай бұрын
ඩොක්ටර් මාස එක හමාරක් විතර වෙන බලු පැටව් දෙන්නෙක් ඉන්නවා ගේනව මුල් දවස් වල හොදට කෑම කෑවා එක්කෙනෙක් දැන් කෑම කන්නේ නෑ කෑම පිගානේ දිහා බලන්නෙවත් නෑ.ළග පහතක පශු වෛද්‍ය කාර්යාලයක් නැහැ ගොඩක් දුරකට අරන් යන්න ඕනී අපිට ගෙදර ඉදන් කරන්න දෙයක් තියෙනවාද ඩොක්ටර් .
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@-fury-2256
@-fury-2256 Жыл бұрын
Dr මං ගාව ඉන්නෙ බෙල්ජියම් සෙපඩ් කෙනෙක් , එයාට ටික්ෆීවර් තිබ්බා එකට එයාට බෙහෙත් කොර්ස් එක කරලා දැන් එ ලෙඩෙ හොදයි හැබැයි එයාට දැන් එයාගෙ අන්තිම වැක්සින් එකෙන් පස්සෙ ගැස්රයිට්ස් හැදිලා 😢 බත් වගෙ කැම කාපු ගමන් අනිත් පැත්තට වමනෙ කරනවා. මොකද්ද මෙකට කරන්නෙ ? 😢
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මගේ ලැබ්‍රඩෝ පුතාටත් පාවෝ වෛරසය හැදුනා .දැන් අවුරැද්දක් ඉවරයි අදටත් පාන් බනිස් කන්න බෑ.මම නම් මගේ පුතාට කුඩා ආහාර වේල් 3ක් විදිහට දෙනවා.අනිවාර්යයෙන් පලතුරු දෙනවා.කොමඩු ඇපල වගේ දෙවල්.
@mangalagunarathna8923
@mangalagunarathna8923 Жыл бұрын
Docter ape gsd balu patiyata wamanaya yanawa.kanneth na
@sapunilalanthika1085
@sapunilalanthika1085 Жыл бұрын
Ane ape bauwath kanne na .doctor khpata wamane dnavaa kahapatt badath ynava monda karanna onii doctor
@ruvininisansala7795
@ruvininisansala7795 6 ай бұрын
අනේ ඩොක්ට මගේ බව්වාට දැන් දවස් 78යි එයා රොට් වයලර් කෙනෙක් ..එයා දවස් තුනක් වගේ නොකා හිටියා ...ආයේ දවස් තුනකට පස්සෙ හොදට කාලා හිටියා ආයෙත් දවස් තුනකට විතර පස්සෙ කන්නෙ නෑ ආයෙත් ....එයා මුත්‍රා කරනකොට කහ පාටට යන්නෙ..බඩ යට රස්නෙයි එයාගෙ නහය රස්නෙයි... අනේ මට ඉක්මනින් මෙකට පිලිතුරක් දෙන්න ප්ලීස් 😢😢😢
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@iduwariiduwari7312
@iduwariiduwari7312 5 ай бұрын
Ane ඩොක්ටර් මගේ පුස් අම්මා කෙනෙක් ඉන්නවා එයාට මේ ලගදි පැටව් හම්බුනේ අනේ එයාලට හෙම්බිරිස්සාව හැදිලා දෙනාට පැටව් දෙන්නෙක් මැරුණා අනේ එයාලගේ ඇස් කබවලින් පිරිලා අරින්න වත් බැ අනේ ඩොක්ටර් මොකද්ද කරන්නේ එකට 🥺😭😭😭
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Doctor kama ekata pol tikak kawalam karata kamak nadda dawasak ara dawasak wage
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Pol hondayi digatama denna puluwan
@TechTrails8715
@TechTrails8715 2 жыл бұрын
Okkoma hodai ara dana transition effect eka danna epa eken awadane pita yanawa
@RavendraHettiarachchi
@RavendraHettiarachchi 5 ай бұрын
අපේ ගෙදර පූස් පැටව් 3 න් දෙනෙක් ඉන්නවා..දැන් මාසයයි දවස් 20 ක් වගේ එයාලගෙන් එක පැටියෙක් මේ මාසේ 23 මැරුනා😢😢වූ කිසිම දෙයක් කෑවේ නෑ කිරි බිව්වෙත් නෑ ..දැන් අනිත් දෙන්නත් ඒ වගේ ...pls..මොනවද කරන්න ඕනෙ කියලා කියන්න ඩොක්ටර් ඉක්මනට.😢😢😢😭
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Aniwaryen treatment karnn one 0772257303 please contact
@kumaridisanayake1657
@kumaridisanayake1657 2 жыл бұрын
Puuusa ge mawil helenawa 2 warak injekt kala .namuth iwarayak ne.ballange hama yanawa wage. Pilithurak plz sir.
@openmindsinhalawadan92
@openmindsinhalawadan92 5 ай бұрын
අනේ අපෙ ඉන්නෙ german shepherd පැටියෙක්. එයාව පෙරේදා තමයි ගෙනාවේ... එයාට සති 6යි. එයා කනවා අඩුයි. බර 2kg. කිරි දුන්නත් ටිකයි බොන්නෙ. දවසට වේල් 6ක් කන්න දෙන්න කිවුවට හරියට වේල් 2ක් වත් කැවෙන්නෙ නෑ... ඒකට මොකද කරන්නෙ
@deepthinilankadikara7619
@deepthinilankadikara7619 Жыл бұрын
මගේ මාස 2බලු පැටියා හොදින් කැම කකා හිටියා දඇන් දවස් 2ඉදන් කෑම ගන්නේ නැ නමුත් ක්‍රියා ශීලි ගල් වැලි කනවා එලියට දාපුගමන් මොකද කරන්නෙ dr
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx 11 ай бұрын
ඔයාලෑ බ්ල්ලාට හොදද මොනාද කරේ අනේ අපෙත් එහෙමයි
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 7 ай бұрын
එයාට හරි ගියාද
@kaushalyadushshanthi2423
@kaushalyadushshanthi2423 8 ай бұрын
Address eka danwda,number ekath ekkma
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 Please contact
@sadunikaushalya7307
@sadunikaushalya7307 8 ай бұрын
ඩොක්ට අපේ බව්වාව දවස් දෙකකට කලින් නාවව්වා.ඊට පස්සෙ එදා දවල් කෑම එක වමාරව්වා.පසු දවසෙත් වමාරව්වා.දැන්නම් වමාරන්නෙ නෑ.කන්නෙ නෑ ඩොක්ට යෝගට් එක සහ වතුර විතරයි කන්නෙ බොන්නෙ.අනිත් මුකුත් කන් නෑ.කෑමට ප්‍රියතාවයක් නෑ.ඩොක්ට මේකට විසදුමක් කියන්නකෝ
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
@chathuradissanayake2729
@chathuradissanayake2729 5 ай бұрын
මගෙ බලු පැටියට දැන් මාස 2ක් වෙනව. එයා දැන් කෑම කන්නෙ නැතුව දවස් 2ක් විතර.මස් මාලු කිසිම දෙයක් දුන්නට කන්නෙ නෑ. වෙන කිසිම වෙනසක් නැහැ. සෙල්ලම් කරල වෙනද විදිහටම ඉන්නව. මේකට ප්‍රතිකාර කරන්න ඕනද Docter ?
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Vet kenek lagata ekkan giyanam hodai 0772257303 please contact
@AnjaliRathnayekemudiyans-xq2yc
@AnjaliRathnayekemudiyans-xq2yc Жыл бұрын
Sir. මාගෙ පුස් පැටිය දවස් ගානක ඉඳලා කන්නේ නෑ.මොකක්ද කරන්නේ. බෙහෙත් තියනවාද. උත්තරයක් දෙන්නකෝ
@PetTvSL
@PetTvSL Жыл бұрын
බේත් කරන්න නම් රෝගය හොයාගන්න ඕනි නේ.. වෛද්‍යවරයෙකුට පෙන්වන්න වෙනවා...
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp Ай бұрын
Docter mage 🐶 balla kema kanne ne .mokada karanna wenne
@PetTvSL
@PetTvSL Ай бұрын
Wennath roga lakshana tiyenawada
@himayarithmini3982
@himayarithmini3982 Ай бұрын
ඩොක්ට මගෙ පූසිට පැටව් ලැබුන දැන් සති දෙකක් විතර ඊට පස්සෙ හොඳට කෑව දැන් එයා කන්නෙ නෑ කිසිම දෙයක.පැටව්න්ට කිරි නෑ මොකක්ද කරන්න ඕනි😢
@PetTvSL
@PetTvSL Ай бұрын
පැටවුන්ට කිරි සිරින්ජරයකින් ලබාදෙන්න බලන්න වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303
@user-tf3bn3ne3p
@user-tf3bn3ne3p 7 ай бұрын
Pusa kettu wenne ai sar
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
අපේ පූසි හීට් එක ආවට පස්සෙ කෑම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා අන්තිමට ගෑස්ටික් ඇවිත් එයා නැති වුණා doctor පූසන්ට ගෑස්ටික් තත්ත්වයක් ආවොත් මිනිස්සු බොන ගෑස්ටික් syrup හොඳද
@PetTvSL
@PetTvSL Жыл бұрын
ගෑස්ට්‍රික් විතරක් හැදිල පූසෙක් මිය යන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි.. ඕක වෙනස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්..
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
​@@PetTvSLඅනේ ඩොක්ට මම සවුදියේ මගේ පූසි පැ⁣ටියාට දවස් දෙකක් තිස්සේ මුත්‍ර පිට වෙන්නෙ නෑ ⁣අද රොහලට එක්කරන් ගියා එත් අද ස්ටෑයික් අනේ පිලිිස් මට සහනදායි පිලිතුරක් ඉක්මනින් ලබා දෙන්න එයාට මොනවාද දැනට දෙන්න හොද මුත්‍රා පිට උනොත් ඇති මොකුත් කන්නෙත් නැ බොන්නෙත් නෑ බඩ ඉදි මෙලා වගේ අනේ පිලිිස් ඩොක්ට පීලීස් 🙏🙏🙏🥺🥺 😭😭
@wasanawijewickrama3168
@wasanawijewickrama3168 3 ай бұрын
Doctor මගේ පූසා දැන් දවස් තුනක විතර ඉදන් කන්නෙම නෑ. වතුර විතරයි බොන්නේ. නිදියන එකම තමා වැඩේ. ඒකට මොකද කරන්නේ
@sandunigamage3094
@sandunigamage3094 3 ай бұрын
Malu deela balanna. Doctor kenekgen bethak ahan evith denna
@AkishaAkisha-bo2cc
@AkishaAkisha-bo2cc 5 ай бұрын
අනේ ඩොක්ටර් අපේ බලුපටියා ඊයේ රෑ ඉදන් කෑම කන්නෙත් නෑ වතුරත් හරිම ටිකයි බොන්නේ එයා ටොයිලට් කරන්නෙත් නෑ එයාට තාම මාස තුනයි වෙන්නේ අපි එයාට මොකද කරන්නෙ වෙනද වගෙ සෙල්ලම් කරන්නෙත් නෑ විසදුමක් කියන්න පුලුවන්ද 😢
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Vet kenkut penna wenw
@nimeshamali126
@nimeshamali126 9 ай бұрын
අනේ අපේ පුස් පැටි යට මලපහ යන්නේ නැ මොනවාද කරන්න ඔනි ඩොක්ටර්
@shashicooray8689
@shashicooray8689 Жыл бұрын
ආහාර රුචිය එන්න මොනවත් නැද්ද ඩොක්ටර්
@sohaniyarajaguru
@sohaniyarajaguru 10 ай бұрын
ඩොක්ටර් මගේ පූස් පැටියා දැන් දවස් 2ක ඉදන් කනව අඩුයි..මාලු වගේ දුන්නාම පොඩ්ඩක් කනව ඒත් වෙනද තරම් නෑ..වතුර බොනව හැබැයි..active ගතියත් මදි නිතර නිදියනවා..වයස මාස 7යි..වෙන රෝග ලක්ෂණ මුකුත් නෑ..සෙම ගතියක්,උණ එහෙමත් නෑ..බෙහෙතක් කියන්නකො doctor..🙏
@PetTvSL
@PetTvSL 10 ай бұрын
විදුරු මස සුදු මැලියි ද?
@roshelliyanarchchi6374
@roshelliyanarchchi6374 2 жыл бұрын
මන් shihtzu කෙනෙක් ගත්තා මාස 2යි එයාගෙ බූල් අඩුයි නැට්ටේ එහෙම මන් royel canin එක දෙනව කන්නෙ හරි චුට්ටයි හපන්න බෑ මන් උනු වතුර දාල හැන්දෙන් කවනවා ඒකට කමක් නැද්ද doctor වේල් 5ක්දෙන්න කිව්වට කනව හොර නිසා මන් කවනව බත් එහෙම blender කරල එයා අනිත් අයත් එක්ක බලද්දී චූට් නැන්නම් මහතයි ටිකක් ඒත් තැනින් තැන් ලොම් අඩුයි මන් බලල නෙමෙයි ගත්තේ photos වලින් පෙනුනේ නෑ එහෙම එයාව ඉක්මනට ලොකු කරගන්නයි බූල් වැවෙන්නයි මොනාද හොද .
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Dog food එක දෙන එක හොඳයි... බත් අඩු කරන්න. Multivitamin එකක් දුන්නට කමක් නැහැ..
@kasunchamila7203
@kasunchamila7203 Жыл бұрын
ඩොක්ටර් ගෙදර පූසා කන ඇලින් කරගෙන යනවා ඇලින් කරගෙන යන කන කසනවා කාලාදුරුත් ඇවිලා පේනවා ඇවිදිනකොට විසිවෙන ගතියෙකුත් තිබෙනවා කෙට්ටුත්වෙලා. කෑම කලි ටික ටික ගත්තා දැන් කන්නෙම නැහැ. එයාට තෙමිලා පහුගිය කාලේ සෙම්ප්‍රතිශ්‍යාව කිමිස් යෑම හරියට තිබිවා දැන් සනීපයි ඒත් කෑම රුචියක් නෑ මොකද ඩොක්ටර් එයට හෙතුව?
@prsnnarroshna8111
@prsnnarroshna8111 Жыл бұрын
ඔයා මොකද කරන්නේ කිව්වේ මට කියන්න කො
@user-fi7ml9kx5x
@user-fi7ml9kx5x 4 күн бұрын
ඩොක්ට අපේ එක්කෙනා ටොයිලට් කරන එක අඩුයි පනුබෙහෙත් දුන්නා එත් දවස් දෙකක් විතර ටොයිලට් යන්නේ නැ මොකද කරන්නේ
@onithikaveesha9142
@onithikaveesha9142 8 ай бұрын
Doctor පූසන් ආහාර වර්ජනය කරමින් බලෙන් හරි කෑම කැව්වොත් කහ පාටට වමනෙ දාන්නෙ මොකද Virus තත්වයක්ද
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Virus ekak wenna puluwan... thathwaya digatama tibunoth doctor kenekta pennana eka hondyi
@onithikaveesha9142
@onithikaveesha9142 8 ай бұрын
@@PetTvSL Thanks doctor
@piumiprarthana.3358
@piumiprarthana.3358 9 ай бұрын
ඩොක්ටර් අපේ පූසා දැන් දවස් 4ක් වගේ තිස්සෙ හුස්ම ගන්නෙ අමාරැවෙන් දැන් කෑම කන්නෙත් නෑ මාළු එක්ක දුන්නට කන්නෙත් නෑ. බඩේ අමාරැවක් වගේ ඒකට මොකද කරන්න ඔීන
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Please contact 0772257303
@janakjanaka9646
@janakjanaka9646 4 ай бұрын
මුකටින්ට ජලබීතිකාවට විදින්ඩ ඕනද වයස් සීමාව කීයද
@huwaweiy-sq9to
@huwaweiy-sq9to 6 ай бұрын
ඩොක්ටර් ,අපේ බල්ලා කෑම කන්නේ නැහැ .හොදට කෑම කෑව කෙනෙක් එයා..ඩොක්ටර් කීවා එයාට ලේ අඩුයි කියලා විටමින් දුන්නා .හරක් මස් දෙන්න කිවා.ඒත් එයා කන්නේ නැහැ .ඒකට වෙන බෙහෙත් නැහැ කීවා .එයාගෙ ඇග අල්ලනකොට අඩනවා..නිදාගෙන ඉන්නකොට ත් කෙදිරි ගානවා.එයාට මොනවත් බෙහෙත් නැතිවෙයිද..please මට පිළිතුරක් දෙන්න ..
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@chamanilanarol8452
@chamanilanarol8452 4 ай бұрын
ඩොක්ටර්....japanese spitz මාස 2 1/2 බත් කන්නෙ නැහැ .කිරි එක බිවිවා. දවස් 2වෙනව.. යෝගටි කනවා. Doctor පෙන්වන්න ඔිනද?
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Pennuwnm hodai
@shashikaruwantha707
@shashikaruwantha707 11 ай бұрын
අනේ ඩොක්ට අපේ පූස කටුස්සෙක් කෑව. දැන් මුකුත් කන්නෙ නෑ ගොඩක් කෙට්ටුයි. බෙහෙතක් නැද්ද. ලොකු පිනක් උදව් කරන්න
@PetTvSL
@PetTvSL 11 ай бұрын
කටුස්සා කාපු නිසාම ලෙඩ වෙන්නේ නෑ
@piumiprarthana.3358
@piumiprarthana.3358 9 ай бұрын
ඔයා ඒකට බෙහෙතක් දුන්නද දැන් හොදයිද අනේ මටත් කියන්නකො
@Arduinolk746
@Arduinolk746 8 ай бұрын
​@@piumiprarthana.3358😂😂
@TharunFernando-qc6iv
@TharunFernando-qc6iv 5 ай бұрын
Ane ape pusage as deken kaba galnva evagem kama kanneth na vathuravithai bonne bila kohehaigihin nida gannava 😢 ane me mokad lede monvad karanna ona😢
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 Please contact
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 5 ай бұрын
doctor හොඳ cat food (බිස්කට්) එකක් කියන්නකෝ මාස 6ක් වගේ වෙන පැටියෙක් ට
@shanthiwijesinghe4673
@shanthiwijesinghe4673 4 ай бұрын
5:29
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 21 күн бұрын
Ballanata paracetamol denna honda nedda
@PetTvSL
@PetTvSL 20 күн бұрын
Warak dekak denna puluwan Meka gana ape vedio ekak tiyenawa channel eka
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 20 күн бұрын
@PetTvSL OK thanks...Doctor
@nipunisandeepani1106
@nipunisandeepani1106 4 ай бұрын
ඩොක්ටර් අපේ බ්ල්ලාගෙ ක්‍රියාකාරිත්වය කිසිම අඩුවක් නෑ.... එයා මාස 5ක රොට්වයලට් බල්ලෙක්.. අපි ඩෝග් ෆුඩ් එක්ක චිකන් දාලා දෙන්නේ... කලින් නම් හොඳට කෑවා... ඒත් දැන් කන්න හොරයිනේ.... ඒකට මොකද කරන්නේ ඩොක්ටර්
@dulanjalikaushalya6238
@dulanjalikaushalya6238 7 ай бұрын
කට සුදු වෙන්නෙ අසාදය් වුනාමද
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Tick fever Awama wenne
@pramuditharuka0822
@pramuditharuka0822 10 ай бұрын
අනේ ඩොක්ටර් මගේ බලු පැටියා දැන් දවස් 3 ක් වගෙ ඉදන් කන්නේ නැ. වමනෙ දානවා. ඩොක්ටර්ට පෙන්නුවම බෙහෙත් දුන්න. ඒත් තාම එයාට හොද නැ . එයා හොඳටම කෙට්ටු වෙලා ඩොක්ටර් . ඒකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද
@PetTvSL
@PetTvSL 10 ай бұрын
බඩයාම වගේ රෝග ලක්ෂණ තිබෙනවා ද?
@chathu-
@chathu- 6 ай бұрын
ඩොක්ටර් අපෙ පූසා දවස් 4ක ඉදන් කන්නෙ නැ බෙහෙත් ගෙනාවත් අඩු නැහැ. 🥺
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@piumiprarthana.3358
@piumiprarthana.3358 9 ай бұрын
පුසන්ට අසමෝදගම් දෙන්න හොදද
@manojmalinda6943
@manojmalinda6943 Жыл бұрын
ඩොක්ටර් maga balla Golldan riwarra ballak Ayata masa3 Aya Cama කන්න Tikak horai ඩොක්ටර් panuwa
@Indrani-lx5ts
@Indrani-lx5ts 5 ай бұрын
අපේ බල්ලත් කෑම කන්න කැමති නෑ මාළු විතරයි කන්නේ පණු බෙහෙත් දුන්න බිස්කට් කනවා බත් කන්න කැමති නෑ මාස 2ක් විතර වෙනවා මෙහෙම වෙලා.මොකද කරන්නේ දැන් මෙයාට අවුරුදු 1වෙනවා
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
@niroshaalawatta7827
@niroshaalawatta7827 6 ай бұрын
බලු පැටියාට පොල් දුන්නට කමක් නැද්ද
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Kamal naha denna puluwan
@sadamalidilrukshi
@sadamalidilrukshi 10 күн бұрын
Rottwayalt dog kenek inne eyata masa 7 i eya bath kanne na ledakuth na doctor gawata giya kisima prashnayak na kiri piti bonawa chikan ,beff ekka kanawa malu kanne na biskat kanawa biththara ewa mukuth kanne na maluth kanawa bath ekka nodunnoth mekata hethuwa mokakda
@nalaninalani56
@nalaninalani56 2 жыл бұрын
රොටිවයලටි මාස 5 එයා වැඩිපුර කන්නේ පිකුතු කමක් නැද්ද doctor
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
පීකුදු ගොඩක් දෙනෙක් හොඳ නෑ අනෙක් ඒවත් එක්ක පීකුදු දෙන්න..
@roshandias4725
@roshandias4725 2 жыл бұрын
සර්. අපේ පුස් පැටවුන්ට කිවිසුම් යනවා හුස්ම ගන්නෙත් ටිකක් අපහසුවෙන් .. ලොකු අයටත් බෝ වෙලා.. මොකක්ද කරන්නේ..😰
@dasugalhenage70
@dasugalhenage70 Жыл бұрын
මගේ එක්කෙනාටත්
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 20 күн бұрын
ඩොක්ටර්...බල්ලෙක් මනුස්සයෙක්ව හපා කාලා...මාසෙකට පස්සෙ ඒ බල්ල මැරුණොත්..ඒක කාපු කෙනාට බලපානවද?
@user-wm9xw7qf2i
@user-wm9xw7qf2i 11 ай бұрын
ඩොක්ට අපේ බල්ලා එක දවසක් කානවා එක දවසක් කන්නෑ ඩොක්ට එකට විසඳුමක් දේන්නොකෝ ඩොක්ට ඉක්මනට අනේ ඩොක්ට 😢😢😢😢😢
@PetTvSL
@PetTvSL 11 ай бұрын
වෙනත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැද්ද?
@user-wm9xw7qf2i
@user-wm9xw7qf2i 11 ай бұрын
නිතරම නිදියගේනමයි ඉන්නේ ඉක්මනට විසඳුමක් දේන්නෝකෝ ඩොක්ටර්
@dulanjalikaushalya6238
@dulanjalikaushalya6238 7 ай бұрын
කොපමන වේලාවක් නොකා නොබි ඉන්න පුලුවන් ද.
@PetTvSL
@PetTvSL 7 ай бұрын
රෝගයක් තියනවද කියලා මුලින්ම අඳුර ගන්න ඕන.. එහෙම වුනොත් ඒක උත්සන්න වෙන්න කලින් ප්‍රතිකාර කරන්න ඕන..
@maheshrathnathilaka4198
@maheshrathnathilaka4198 8 күн бұрын
අනේ ඩොක්ට අපේ බවුවට බෙහෙතක් කියන්නකො එයාට ඔක්කාරය එනව කහිනකොට,බුරනකොට කෑම කන්නෑ ගොඩක් නිදාගෙන ඉන්නෙ .වෙනද වගේ සෙල්ලම් කරන්නෑ
@PetTvSL
@PetTvSL 7 күн бұрын
දවසකට වඩා නොකා ඉන්නවනම් ප්‍රතිකාර වලට ලගම තැනට අරන් යන්න වෙනවා...හේතුව නිශ්චිතවම කියන්න බෑ... වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303
@yooil600
@yooil600 5 ай бұрын
Doctor මගෙ පුසාගෙ කටින් කෙල බෙරෙනවා ඉයෙ උදෙ ඉදන් කැවෙත් නැ මොකද කරන්නෙ
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Meka visak nisa wenna puluwan Dr kenekta pennana eka hondyi
@thusharasampath4145
@thusharasampath4145 8 ай бұрын
අනේ ඩොක්ටර් අපේ බලු පැටියට මාස 5 එයා කැම මුකුත්ම කන්නේ නැහැ.වතුර විතරයි බොන්න.තනකොල කනවා හැම නිතරම මෙකට විසදුමක් කියන්න.
@vinithadesilva4333
@vinithadesilva4333 6 ай бұрын
එයාට කොහොමද දැන් .එකම විදිහට කෑම නොදී වෙනසක් කරන්න
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@samudithanisamani839
@samudithanisamani839 4 ай бұрын
ඩොක්ටර් මගේ පූස්පැටියා දවසක විතර බත් කන්නෙ නෑනෙ මාලු කෑල්ලක් දුන්නත් කන්නෙ නැහැනෙ කිරි පෙව්වත් ටික🥺 වේලාවකින්🥺 වමනේ දානවානේ🥺 අනේ ඉක්මනින් බෙහෙතක් හරි එයාව බේරගන්න ඕනෙ දෙයක් කියන්නකෝ
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Vet kenek lagata ikmanin arn yanna
@gamagegam1770
@gamagegam1770 2 ай бұрын
​@@PetTvSL අපේ පූසටත් ඉහත ප්‍රශ්නය තිබුන. එයා ඊයෙ නැතිවුනා😢😪 බේත්, කෑම දුන්නත් උඩින් සෙමක් එක්ක වමනෙ දානව දවස් දෙකක් මේ වගේ හිටිය. මේකට හේතුව වස විසක් ශරීරගත වීමද ?
@Nethu24
@Nethu24 11 ай бұрын
අපේ පූසා එක සැරේ කන්නෙ නැ සැරෙන් සැරේ කට කට වගේ කන්නෙ 😒
@PetTvSL
@PetTvSL 11 ай бұрын
කටේ වේදනාවක් තියෙනවා වෙන්නත් පුළුවන්...
@nishanmadu4782
@nishanmadu4782 8 ай бұрын
Doctor අපේ බල්ලා කෑම කන එක ප්‍රතික්ෂේප කරනවා .දුවලා පැනලා ඉන්නවා.ආහාර ගන්නේ නැති එකට විසඳුමක් කියන්න doctor ...
@vajirapriyangani6195
@vajirapriyangani6195 5 ай бұрын
ඩොක්ට අපෙ බල්ලා german shepherd .එයා පොඩි කාලෙ ඉදලම කන්නෙ නැ.බඩගිනි වෙන්න බේත් දුන්නොත් විතරයි කන්නෙ.එයාට දැන් මාස 6. අනෙ ඩොක්ට මෙයට පිලිතුරක් දෙන්න .
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 43 М.
They finally got married. 😿❤️ #cat #cute #love #kitten
0:49
TopCatTickles
Рет қаралды 4,7 МЛН
Настоящий Hamster Combat ...😂
0:26
EnderStories
Рет қаралды 6 МЛН
ПРАНКУЕМ ЧАПИ🙈🙈🙈
0:20
Chapitosiki
Рет қаралды 6 МЛН
Playing hide and seek with my dog 🐶
0:25
Zach King
Рет қаралды 4,8 МЛН
Козы Едят Траву за Деньги
0:31
РЕТАРД
Рет қаралды 2,4 МЛН
Это точно собака?😄
0:31
Deni & Mani
Рет қаралды 1,6 МЛН