සුරතලුන්ගේ කනේ රෝග ගැන... Ear diseases in pet Dr. Anura Dissanayake..

  Рет қаралды 8,614

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 64
@DenethAloka-rg1ru
@DenethAloka-rg1ru Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.ඔබතුමාගෙ දැනුවත් කිරීමට.
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමාට කන ඇතුලේ දුගඳක් ඇති වෙන්නේ ඇයි නිවසේදී සුනඛයෙකු ගේ කන සුද්ද කරන නිවැරදි ක්‍රමය කුමක්ද ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද
@pabasarasewwandi526
@pabasarasewwandi526 Ай бұрын
Ikmnin prathikara krnn parakku wenn epa ape balltat ehem wela Api ganan gtte ne wediya kane panuwo wedi wenkmm dan ne Api
@chamodisajith8110
@chamodisajith8110 2 жыл бұрын
Doctor dogslage skin eke rash gana video ekak danna puluwanda.
@sriyanirajapaksha2274
@sriyanirajapaksha2274 2 жыл бұрын
Ane tanks Dr godak wadagat deyak dana gatta
@ShalaniNishansala
@ShalaniNishansala Жыл бұрын
අපෙ පූසත් ඊයෙ කන පහත් කරගෙන කස කස ඉදියා.මන් රෙදි කෑලකින් පිහ දම්මා එතකොට රෙදි කෑල්ල තෙත් උනා.අද කන පැත්ත ඉදිමිලා,කන කසනවා,එයා ඉන්න විදිහෙන් එයාට වෙදනයි කියලා තෙරෙනවා.අනෙ මේකට මොකද්ද කරන්න ඕන ඩොක්ට
@arunaurbanplanner1397
@arunaurbanplanner1397 2 ай бұрын
Thanks Doctor
@piyumalvlog430
@piyumalvlog430 10 ай бұрын
වීඩියෝ එකේ sound එකේ quality එක මදි වගේ.
@harii6742
@harii6742 2 ай бұрын
dr . mage poosage ahen eka digata kaba enawa godak eyage aha athule sudu pata kotasath tikak withra rathu wela ekata monawda karana oni
@h.gcrishila3249
@h.gcrishila3249 Жыл бұрын
Dr.ta mama deniyaye n.mage bawwage kan peththa satiyaka withra idan idimila gana wela thiyanawa msma dr.tage wda satahana baluwa .himatone thath wayk nam mama monawada karanna ona
@Sl_Muthu
@Sl_Muthu Жыл бұрын
අපේ බව්වාත් කන කසනවා කන් පොට ගහනවා අනේ ඩොක්ටර් බයයි අනේ ....ඔපරේෂන් කරන්න වෙයිද කියලා ...🥺🥺🥺🥺 රෑට නිදයගෙන ඉන්නකොට එක පාරට නැගිටලා කන කහනවා ..... හරිම අමාරුවෙන් ඉන්නේ රෑට ගොඩක් වැඩී කනේ කැක්කුම 🥺
@chanulakshan2634
@chanulakshan2634 Жыл бұрын
අපෙත් ඔයා බෙහෙත් කරාද
@PrasadDasanayaka-w1p
@PrasadDasanayaka-w1p 2 ай бұрын
ඔයා මොනවාද කරේ බෙහෙත් දුන්නාද අඩු උනා ද
@sumalivijeyangani6138
@sumalivijeyangani6138 2 жыл бұрын
Ane doctor ape gedara puusaa kanne naa dan dawas 2 ka ida. Hondatama weulanawaa, gahenawaa, haiyen husma gannawaa .belle thuwaalayak thibila doctor gen beheth karaa.awidan yanawaa .kanne bonne nathi ekata mokakda doctor karanne
@sanjeewaramanayaka564
@sanjeewaramanayaka564 15 күн бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
@PetTvSL
@PetTvSL 15 күн бұрын
0772257303
@lakshanisamaraweera3203
@lakshanisamaraweera3203 4 ай бұрын
ඩොක්ටර් අපේ බල්ලගේ අැහැ උඩ පොඩ්ඩක් ලොකු තුවාලයක් නිසා කනත් කටත් අතර සැරව ගෙඩියක් අැවිත් තුවාලෙන් සැරව ගලනවා එ්කට මොකක්ද කරන්නේ
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Meka sudda karala beheth Danna one.. betadine Danna puluwan.. loku gediyak nam doctor kenekta pennana eka hondyi
@W.P.SKumari
@W.P.SKumari 5 ай бұрын
🙏
@rohanmcmighty
@rohanmcmighty 2 жыл бұрын
❤️❤️❤️
@poojaniarunoda
@poojaniarunoda 2 ай бұрын
බල්ලගෙ කන ඇතුලෙ අයින් කරන්න අමාරු කිණිතුලො ඉවත් කර ගන්නේ කොහොමද 🥺😢
@damithroshan8605
@damithroshan8605 Жыл бұрын
Dr,මාස 6 බලු පැටියගේ කන් දෙක කඩා වැටෙන්නේ ඇයි?
@niroshadilanthi8628
@niroshadilanthi8628 2 жыл бұрын
Hoda pahadilikirimak ane oba thuma koheda bheth karanne
@rohanmcmighty
@rohanmcmighty 2 жыл бұрын
Padukka Galagedara doctor inne
@minoshimadubhashini2644
@minoshimadubhashini2644 Жыл бұрын
Ballage මුඛයෙන් dugadak hamanne ai
@Ishu-rc9gy
@Ishu-rc9gy 2 жыл бұрын
ඩොක්ට අපේ බලු පැටියට මාසයයි දවස් 24යි. ඊයෙ ඉඳන් එයාගෙ එක කනක් නැවෙනවා. කලින් එයාගෙ කන් දෙක හොඳට ඉස්සිලා තිබ්බා.ඊයෙ තමයි දැක්කෙ එයාගෙ දකුනු පැත්තෙ කන අනිත් කනට අැලවෙලා. එයා ජර්මන් ෂර්පඩ් කෙනෙක් . එයාගෙ කන් ටිකක් ලොකුයි. එ් කනක් වැටෙන එක ලෙඩක්ද? සමහරක් වෙලාවට මෙයා කන් ගසනවා. ඩොක්ටර් ප්ලීස් රිප්ලයි කරන්න🥺🙏🏼🙏🏼🙏🏼🙏🏼🥺🙏🏼
@himalikoralage3074
@himalikoralage3074 2 жыл бұрын
Dr.ape ekkenage kan kadagena wetila.watema lomax tiyenawa. Serin sere kane amaru hedenawa. Herawa enawa.begath dunnama honda wenawa.ayema hedenawa. Mekata mokada karannr
@pabasarasewwandi526
@pabasarasewwandi526 Ай бұрын
Ane doctors ape ballage kan peththa kasala pimbila kunu le pirila oparetion kara itpsee kana assen gadak awa serawa ekk panuwo dala Itpsse Ekth kana wash krn awa me lagdi panuwo ayin karala ehen kiyla kana asse mas dallak wage awit ek Behet walin yata giye Nettm kane sidura weheyi kiyl Itpsse pitathin sidurk hdnn weyi kiyl ehem unama docter Balla jiwat wen nedd wedi kalyk mata eka dengnn oni 😢oparetion krl mas dalu ayin krnn berid
@vinodyaSavindi
@vinodyaSavindi Жыл бұрын
අනේ doctor අපේ බව්වගෙ කනෙන් ගඳක් වගේ එනවා doctor ලා දෙන්නෙක්ගෙන් බේත් ගත්තා බේත් එකක් කනට දාන්න දුන්නා ඒක දැම්මාම අඩුයි ආයෙ කාලයක් යද්දි එනවා ඒකට කරන්න ඕනා මොකද්ද එක දවසක් නාවද්දි වතුර චූට්ටක් ගියා ඊට පස්සෙ මාස ගානක් ගියාට පස්සෙයි ගඳක් ආවේ doctor කිව්වේ රෑශ් එකක් ඇති කියලා මොකද්ද ඒකට කරන්න ඕනා බේත් දැම්මට පස්සෙ අඩුයි ආයෙ එනවා ඊට පස්සෙ 🥺
@NOMcricket395
@NOMcricket395 6 ай бұрын
ඒ දාපු බෙහෙත් එක මොකද්ද කියන්න පුලුවන් ද.අපේ බවු පැටියටත් කනට වතුර ගිහින්.
@MadushikaLakmali-zo5jq
@MadushikaLakmali-zo5jq 5 ай бұрын
ඩොක්ටර් මගෙ බලු පැටියගෙ කනෙන් සැරව එනව.බෙල්ල යට ගෙඩියක් පවා ඇවිත් .ඉදිමිලා .එ ඇයි ඩොක්ටර්
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 3 ай бұрын
බල්ලගෙ කනෙන් සැරව එනවා.😢මන් මොකද කරන්න ඔනි😢කියන්නකො ඉක්මනින් ප්ලිස්🙏
@sulochanasanjiwane5945
@sulochanasanjiwane5945 2 жыл бұрын
Doctor mage gawa innawa bigal wargaya balu pateyak Dan ayata awrudu 3k wanawa dan godak kal idala ayage kandaka pasawanawa mona tharam bahath gaththath adu wannahane pariksana karala kwwa athulu kana bactiriyawak kiyala masa 3k danna bahath dunna kanata bona bahthuth dunna ath adu na doctor dan awruddakata wadi mahama wala doctorla 4danakugan bahath gaththa makata mokada karanna doctor doctorga clinic aka kohada theyanna
@kkamesha8435
@kkamesha8435 8 ай бұрын
ane doctor godak kal ballage kana athule tuwala hedenawa u kasala athulen kasanawa athi mokadda karane doctor hoda wenne beheth gaththtata
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Rash elk nisa wenn puluwan 0772257303 please contact for consultation
@madhuruwanthika3927
@madhuruwanthika3927 Жыл бұрын
Dctr mge balu petiyage kana pesawala wge. Serawa enwa. Ai ehm wnne
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 9 ай бұрын
Dr අපේ පැටියා වෙලාවකට කනට පහලින් තමයි කසන්නේ ..එ කන කසනවා නෙවෙයි නේද
@PetTvSL
@PetTvSL 9 ай бұрын
Eka kana kaseemak wenna puluwan
@ChamodChathuranga-vp7xx
@ChamodChathuranga-vp7xx 5 ай бұрын
Doctor ape kohomada sambanda wenine phone number eka danawada
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
කන් ගසන්නෙත් කනේ රෝගයක් නිසාද?doctor
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
ඔව්...
@madhunikamadhagamgoda6504
@madhunikamadhagamgoda6504 10 ай бұрын
අනේ ඩොක්ට කන පැසවලා වතුර එනවනම් මොකද කරන්නේ
@PetTvSL
@PetTvSL 9 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@ChathuPremathilaka-in6oy
@ChathuPremathilaka-in6oy 5 күн бұрын
@@PetTvSL
@shadanideshapriya3181
@shadanideshapriya3181 2 жыл бұрын
කකුලේ කටුවක් වගේ දෙයක් ඇනුනොත් මොනවද ප්‍රතිකාර
@shanikashanikamadu
@shanikashanikamadu Ай бұрын
අනේ ඩොක්ට බව්වා ගෙ කන් පිහාට්ට පිම්බිලා ...බර කරන් ඉන්නෙ දවස් 3 ඉදන්.බෙහෙතක් කියන්න ඩොක්ටර්
@PetTvSL
@PetTvSL Ай бұрын
Meka oparate karanna onee
@shanikashanikamadu
@shanikashanikamadu Ай бұрын
@@PetTvSL ස්තුතියි doctor
@pabasarasewwandi526
@pabasarasewwandi526 Ай бұрын
Ape ballaget ehem una kunu le pirila oparetion kara itpssee kana athulen gada awa serawa enwa Itpsse ekt kana wash krn awa panuwo ghn thathweta wedi wela thibba 😢 den eyge kana asse mas dallak dala lu eken kana wehenn puluwn kiyl sidura 😢 itpsee pitathin sidurk hdnn weyi kiyl 😢
@SupunNirmal-v4s
@SupunNirmal-v4s 10 ай бұрын
කන් පෙත්ත ඉදිමිලා. අනේ බෙහෙත් කියනවද.
@PetTvSL
@PetTvSL 10 ай бұрын
ඒක ලේ ගෙඩියක් වෙන්න පුළුවන්.. doctor කෙනෙක්ට පෙන්නන්න ඕන
@prggunathilaka438
@prggunathilaka438 Жыл бұрын
අපේ බල්ලගේ කනට වතුර ගිහින් නාවද්දී දැන් කන පැසවලා ඒකට බෙහෙතක් කියන්නකෝ....😢😟Plss
@imashashavindi8524
@imashashavindi8524 Жыл бұрын
ඔයාට ඒකට බෙහෙතක් හම්බුනාද?
@anurakp8403
@anurakp8403 Жыл бұрын
​@@imashashavindi8524oyata ballata danna behethak hambunada
@NOMcricket395
@NOMcricket395 6 ай бұрын
අනේ ඔවු මටත් දැනගන්න ඕන
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
මටත් දැනගන්න ඕන පැසවලා තුවල වෙලා
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
​@@imashashavindi8524 දන්නවා නම් කියන්න ,
@dinethpushpa2667
@dinethpushpa2667 Жыл бұрын
Mata doctorwa contact karaganna wodoyak nedda
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@ireshmadushan3839
@ireshmadushan3839 Жыл бұрын
@@PetTvSL සුනකයින් ගේ කනට වතුර ටිකක් ගිහින් කන පැසවනවට බෙහෙත් එකක් කියන්න කෝ ඩොක්ට ..🙏🙏
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
❤❤❤❤
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
❤️
Миллионер | 2 серия
16:04
Million Show
Рет қаралды 567 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
තුවාල වලට බෙහෙත් / Medicine for wounds
6:38
Sri Lankan Dog Lovers
Рет қаралды 27 М.
Миллионер | 2 серия
16:04
Million Show
Рет қаралды 567 М.