balagathu mora piritha|හිසේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් වේදනාවක් සැනින් සුව කරන මෝර පිරිත

  Рет қаралды 215,102

anan man අනං මනං

anan man අනං මනං

Күн бұрын

Пікірлер: 387
@saliyakumara284
@saliyakumara284 Ай бұрын
දෙමව්පියෝත් දරුවොත් ළඟ නොමැතිව , දරුවෝ දෙන්නගෙ අනාගතය වෙනුවෙන් කුවේට් හී මේ මොහොත වන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේන් වුවත් ගෘහ සේවයේ යෙදෙන ඉනෝකා මහත්මියට ගෞතම බුදුන්ගේ සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කිසිම කරදරයක් අනතුරක් නොම වේවා ඈය නිරතුරුවම ආරක්ෂා වේවා 🙏🙏
@Kumari-o6u
@Kumari-o6u 4 күн бұрын
@GaminiGamini-e6c
@GaminiGamini-e6c 28 күн бұрын
රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
@OhashaPerera
@OhashaPerera 2 ай бұрын
මේ මෝර පිරිතේ බලයෙන් ලහිරු පුතාගෙ සාරිරයෙ ඉන්න නපුරු අත්ම ම්දෙවා .ඔහු සුවපත් වේවා ,සාදු සාදු සාදු .
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති පුජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💜💜💜💜💜💜💜💜💜💜💜💜
@MrsMalani
@MrsMalani 2 ай бұрын
මේපිරිත් බලෙන් නිදුක් නිරොගි සූවය ලැබේවා සාදූ සාදූ සාදූ
@wijithagunawardana5843
@wijithagunawardana5843 Ай бұрын
❤ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා ❤බුදු සරනයි දෙවි පිහිටයි ❤
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 2 ай бұрын
මෙිපිරිතේ බලයෙන් මාගේ ලෙඩසියල්ල දුරැවෙිවා මාගේදරැ වන් තුන්දෙනා ත් ආරක්ෂාවෙිවා
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 2 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දෙපා කොර නැති වේවා!!!🙏🏻🙏🏻🙏🏻
@hashinihalpita2080
@hashinihalpita2080 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
@saduniwijekonsaduniwijekon3014
@saduniwijekonsaduniwijekon3014 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 25 күн бұрын
මේ පිරිත් බලෙන් මගේ දරු දෙදෙනාගේ ලෙඩ දුක් දුරු වේවා.මම වැලි කතරේ වැඩ කරන මගේ ලෙඩ දුක් ද දුරු වේවා .
@jayasinghearachchige7162
@jayasinghearachchige7162 Ай бұрын
Budu Guna ananthayi ananthayi ananthayi. Me mahanubawasampanna pirith balayen ma suwapath wewa.siyaluma prashna durin duru wewa
@HHa-hj1px
@HHa-hj1px Ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ලෙඩ රෝග සුව වෙවා සාධු සාධු සාධු
@sadeepdiwanjana5785
@sadeepdiwanjana5785 Ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා🙏
@amilanayanajith1985
@amilanayanajith1985 2 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ සරීරයේ සියලුම ලෙඩ සුව වේවා
@gamngsaveey690
@gamngsaveey690 Ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ හැම ලේඩම සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nilantharamyathilaka5188
@nilantharamyathilaka5188 22 күн бұрын
Me pirith balayen mage ashanipaya suwapath wewa sadu sadu sadu sadu sadu sadu sadu
@Kausalyadiviya
@Kausalyadiviya Ай бұрын
මොර පිරිතෙ බලයෙන් මගෙ සියලුම රොග දුරු වෙවා මගෙ මුදල් ප්‍රශ්න විසඳ ගන්න පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@DilruwaniJesus
@DilruwaniJesus 25 күн бұрын
මේ පි‍රිත් බලෙන් මාගේ සියලුම ලෙඩ රෝගයන් සුව වේවා
@SujihtSujiht-b7c
@SujihtSujiht-b7c Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ දුක් දුරු වේවා !!! සාදු.. සාදු... සාදු...❤❤
@SisiraWickramage-ct5kt
@SisiraWickramage-ct5kt 37 минут бұрын
මේ පිරිත් ආනුභාව බලයෙන් මාගේ පව්ලේ සැමට නීරෝගි සුවය ලැබේවා!!! සියලු සත්වයෝ සුවපත් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@toshari6521
@toshari6521 2 ай бұрын
සාදු සාදු සාදු මගෙ ලෙඩ රොග සුව වෙිවා
@janakifernando2817
@janakifernando2817 Ай бұрын
සාධූ සාධූ. මාගේ දරැවාගේ විදේශ ගමන සාර්ථක වේවා
@pramiladilrukshi3269
@pramiladilrukshi3269 2 күн бұрын
රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් මගේ ශරීරයේ ඇති සෑම අසනීපයක්ම සුවපත් වේවා .අට අණුවක් රෝග දුරුවේ දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏
@BandulaDasanayaka-u8u
@BandulaDasanayaka-u8u Ай бұрын
මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ සියලු අපල දුරු වෙවා
@Niluka-dy9mi
@Niluka-dy9mi 25 күн бұрын
මේපිරිත් බලෙන් මගේ හිත සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු හිසේ සිට දෙපතුල දක්වා වූ වේදනාව සුවපත් වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@sumududinesha8630
@sumududinesha8630 2 ай бұрын
සියලු දෙනාගේ සියලු දුක් වේදනාවන් සුව වේවා
@susantanamili4753
@susantanamili4753 2 ай бұрын
මෙ පිරිත් බලයෙන් අසෙල දරැවන්ට සුවපත් වෙවා
@kamaniperera-zx9py
@kamaniperera-zx9py Ай бұрын
මොර පිරිතෙහි ආනුභාවයෙන් මා මෙන් සියලු සත්වයන් සුවපත් වෙත්වා
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු
@OhashaPerera
@OhashaPerera 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ ස්වාම්‍ යාගෙ රට රැකියාව සාර්ථක වේවා ,ඔහුගෙ අපල උවදුරු දුරු වේවා .
@senarthne56s89
@senarthne56s89 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සරිරයේ තිබෙන ලෙඩ දුක් කරදර මේ පිරිත් බලයෙන් සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@RansikaKuw
@RansikaKuw Ай бұрын
මගේ අම්මගේ ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණයි
@SugathadasaJayasingha
@SugathadasaJayasingha 2 ай бұрын
මාගේ ලෙඩරෝග සියල්ල මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .
@chandanial5442
@chandanial5442 Ай бұрын
මේම පිරිත බලෙන් මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹
@thamashanethmini7185
@thamashanethmini7185 10 күн бұрын
මෝර පිරිතේ බලයෙන් මාගේ ස්වාමිපුරුෂයාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@VishwaFernando-o4t
@VishwaFernando-o4t Ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලුම ලෙඩදුක් දුරුවේවා..මගේ පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කර දේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumitrasumitra7182
@sumitrasumitra7182 Ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ කකුල සනිප වේවා සාදු සාදු සාදු
@Pathmagamage-f4x
@Pathmagamage-f4x 2 ай бұрын
මේ පිරිත් දේශනය බලයෙන් මගේ සහ දරුවන් සියලු දෙනාගේම⁣ ලෙඩදුක් දුරු වෙිවා !🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි
@PercyRodrigo-ly9ri
@PercyRodrigo-ly9ri Ай бұрын
සාදු සාදු සාදු මාගේ සියලුම ලෙඩ සුවවෙවා
@NilanthiKumari-b8x
@NilanthiKumari-b8x 28 күн бұрын
මෝර පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මාගේ රෝගයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Ай бұрын
සාදු සාදු සාදු බුදු සරනයි
@nirmalifernando7511
@nirmalifernando7511 Ай бұрын
මෙපිරිතෙන් මාගේ සියලුම. රොග දුරුවී. සෙත් ශාන්ති. උදාවෙන සාදු සාදු ශ්‍රි
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 ай бұрын
මේ පිරිත් බලයෙන් සියළු පැතුම් ඉටු wewa නිරෝගී සම්පත් labawa
@shainyfernando-vx9je
@shainyfernando-vx9je Ай бұрын
මෝර පිරිත අනුභාවයෙන් මගේ දරුවෝ දෙදෙනා ආරක්ෂා වේවා
@sunithrapathirana2416
@sunithrapathirana2416 2 ай бұрын
සාදු... සාදු..සාදු...
@faisu3217
@faisu3217 Ай бұрын
මෙි පිරිතෙ අනුභවෙින් මගේ ⁣ .ලෙඩක්දුකක් සුවපත් වෙිවා🙏🙏🙏
@indranisilwa4643
@indranisilwa4643 Ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 මහේ සියළු ලෙඩ දුක් දුරුවේවා
@thilakadisanayake783
@thilakadisanayake783 Ай бұрын
මෝර පිරිතේ ආනුබාවෙන් මාගේ සියලූම ලෙඩ රෝග දුරුවෙවා🙏🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
@PriyaKalum
@PriyaKalum 12 күн бұрын
මේ පිරිත් බලෙන් මාගෙ දරුවන් දෙන්නගෙ ලෙඩරෝග දුරුවී නිරෝගී වේවා.. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා....
@AkilaGamage-j1c
@AkilaGamage-j1c 26 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගේ ශරීරයේ තිබෙන සියළුම ලෙඩ රෝග සුවපත් වේවා.සාදු සාදු සාදු
@GaminiGamlath-s2v
@GaminiGamlath-s2v Ай бұрын
මෝර පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා
@RohiniCostha
@RohiniCostha Ай бұрын
මගේ ගෙදර දරැවන්ටලැමින තයෙන සියලුම ගෙඩදුත් දුරැවේවා🎉🎉🎉🎉🎉🎉🎉
@IshakaSadamali-bz9yt
@IshakaSadamali-bz9yt 14 күн бұрын
මේ ප්‍රරිතේ බලයෙන් මගේ ස්වාමියා ගේ ලෙඩ දුක් රෝගයන් සුව වේවා සාදු සාදු සාදු
@كوماري-غ9ع
@كوماري-غ9ع Ай бұрын
මොර පිරිත ආනුභාව මගේ සාහ මගේ නිවසේ සිටින සියළු දෙනාටම යහපතක් සිදු වෙවා🙏🙏🙏🙏🙏🙏
@rupparuppa4256
@rupparuppa4256 25 күн бұрын
Mora පිරිත් balyan mage හිසේ තියෙන වේදනාව සුවපත් වේවා බුදු saranai
@malamanohari5217
@malamanohari5217 Ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු ලෙඩ දුක් සුව වේවා .සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@nimaliniranjala1327
@nimaliniranjala1327 Сағат бұрын
මෙි පිරිත් බලයෙන් මාගෙත් පවුලේ සැමගෙත් සියලුම ලෙඩ රෝග දුරැ වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ලෙඩ සුව වේවා!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@BandulaDasanayaka-u8u
@BandulaDasanayaka-u8u 24 күн бұрын
මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ සියලු අපල දුරු වෙවා සෙම් රෝග දූරැවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි
@KAManel-td7fd
@KAManel-td7fd 2 ай бұрын
මාගෙ සරිරයෙ සියලුම රො සුවපත් වෙිවා
@AyeshaMaduwanthi-p5h
@AyeshaMaduwanthi-p5h 16 күн бұрын
මෝර පිරිතේ ආනුබාවයෙන් මගේ අම්මගේ ලෙඩ රෝග සියල්ල සුවපත් වේවා ....🙏🙏🙏මගේ අම්මට දීරඝායුස ලැබේවා...🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@samiranilanudayanga3334
@samiranilanudayanga3334 Ай бұрын
මෝර පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මාගේ දරුවා සයොන් නිර්වාන්ගේ සියලුම ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා ....🙏🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 29 күн бұрын
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikagunathilaka8183
@mallikagunathilaka8183 Ай бұрын
මගේ අම්මා නිරෝගී වේවා මේ පිරිතේ ආනුභාවයෙන් බුදු සරනයි
@AkashSanjana-vf4yd
@AkashSanjana-vf4yd 29 күн бұрын
සාදු සාදු 😭😭😭😭😭😭😭😭😭😭😭😭💝💝💝💝💝💝💝💝💝💝💝🌎🇧🇦🏁🏁🏁🏁🏁🏁🏁
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 ай бұрын
Me පිරිත් දේශනා we ගුණ බලයෙන් mage ලෙඩ ඉක්මනින් සනීප වේවා 🙏🙏🙏 Theruwan Saranai .🙏🙏🙏
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 20 күн бұрын
නිදුක් නිරෝගි දවසක් .ලෙඩදුක් දුරු වේවා දරුවන්ටද මටද සියලු රෝග දුරු වේවා
@ireshikamadumali6213
@ireshikamadumali6213 Ай бұрын
අප සැම සුවපත් වෙත්වා 🙏🙏
@WasanthiWasanthi-k7y
@WasanthiWasanthi-k7y 25 күн бұрын
Me පිරිත් බලයට mage sariraye thiynnau siyalu රෝග සුවපත් වේවා බුදු sharani
@susantanamili4753
@susantanamili4753 2 ай бұрын
මාගෙ සරිරයෙ රෝග සුවපත් වෙවා
@beautifulsrilankals3078
@beautifulsrilankals3078 2 ай бұрын
සුවය ඒවා මගේ ලෙඩ සුව වේවා
@PalinguManika
@PalinguManika 4 күн бұрын
මෙම පිරිත් දෙශනා බලයෙන් මගෙ ලෙඩ දුක් කරදර නැති වෙවා සාදු සාදූ සාදු..
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io Ай бұрын
මේ.පිරිත්දේසනයේ..අනුහසින් මාගේ ලෙඩ සුව වේවා මව්බ්මට එනකල් ආරක්ෂා කරලා දෙන්න දෙව් යනේ 🙏🙏🙏
@DhilaniPalliyaguru
@DhilaniPalliyaguru 23 күн бұрын
මේ පිරිත් ආනුබාවයේ බලයෙන් මගේ ජයිදු පුතුගේ කකුල් කැක්කුම අඩුවෙලාඅ නිරෝගි වේවා.බුදු සරනයී මගේ පුතාට.මගේ පුතාට තියන සියලු දෝස දුරුවේවා නවග්‍රහ අපල දුරුවේවා සෙතම වේවා සෙතම වේවා යහපතම වේවා!!! සියලු ලෙඩ රෝග දුරුවී නිදුක් නීරෝගී වේවා!!!
@YoshiPrarthna
@YoshiPrarthna 14 күн бұрын
මේ පිරිත් බලෙන් මාගේ පියාගේ රොගය ඉක්මනින් සුව පත් වේවා සාදූ සදූ සාදු.....🙏
@PathminiMarasingha
@PathminiMarasingha Ай бұрын
Me morapirithe.blayn apge සියළුම දෙනාටම නිරෝගී සුවය ලැබේවා සියළුම .දෙනාම ..සුවපත් වේවා 🙏🌷🙏🌷🙏🌷🙏 sadu sadu sadu
@nilushinilushi5707
@nilushinilushi5707 2 күн бұрын
මේ පිරිත් දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼මේ උතුම් මෝර පිරිතේ ආනුභාවයෙන් මම ඇතුළු මගේ දරුපවුලටත් මල්ලීගේ දරුපවුලටත් සියලු සත්වයන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
@NuwanNuwan-s5x
@NuwanNuwan-s5x 21 күн бұрын
Samma sambudu saranai saadu saadu saadu pirith balen mageth mage sahodarayangeth daruwangeth siyalu karadara badaka athnam durin duruwewa saadu saadu saadu niduk nirogi suwaya labewa siyalu denatama budusaranai saadu saadu saadu
@nisansala-td4hy
@nisansala-td4hy Ай бұрын
මේ පිරිතේ බලයෙන් හොස්පිටල් එකේ ඉන්න මගේ ලොකුමල්ලියට ඉක්මනට සුවවේවා🙏🙏🙏🙏😌😌😌
@JamesPerera-l1c
@JamesPerera-l1c Ай бұрын
Ape Amma suvapath veva.
@VGPPrasa
@VGPPrasa 17 күн бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගේ දුවගේ පිලිකා වේදනා සුවපත් වේවා
@RohiniCostha
@RohiniCostha Ай бұрын
පිරිතේ ආනුබව බලයෙන්මගේපුතාමගේඇවිදගැනිමටසක්තිය ලැබේවා🎉🎉🎉🎉
@AliAppa-z5b
@AliAppa-z5b 26 күн бұрын
මේ පිරිත් දේශනා ගුන මගේ සියලුම රෝගයන් සුව වේවා තෙරැවන් සරනයි🙏🙏🙏🙏
@andra6969
@andra6969 Ай бұрын
ඉමාත්කීයන මහතාට සියලු රෝගදුරැවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🎉
@SandeshMunasinha
@SandeshMunasinha Ай бұрын
බුදු සරණයි 🙏🙏
@كوماري-غ9ع
@كوماري-غ9ع Ай бұрын
මොර පිරිත ආනුභාව වෙන් මගේ මැණියන්ගෙ සියලුම ලෙඩ රෝග සුව වේවා පවුලේ සියල්ලටම යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@SumuduManojliyanage
@SumuduManojliyanage Ай бұрын
මේ මෝර පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරුවී මගේ ගෙදර සියලුම දෙනා ආරක්ෂාවේවා සාදු සාදු සාදු
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 2 күн бұрын
තුනුරුවන්ගේ සරනයි මා ඇතුලු මගේ දරුවන්ටද අම්ට 🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Maa pirith balayan maga danahis wedanava suvapath wevaaa neerogi wevaaaa loka samastha sukino bavantho sadu sadu sadu 🙏🏽 namo buddaya
@janithyadiwiyanjali2891
@janithyadiwiyanjali2891 3 күн бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සහ ලෝක වාසී සියලු දෙනාගේ ලෙඩ දුක් අපල අන්වින කොඩිවින යක්ෂ දෝස බූත දෝෂ දූරීන් බූත වේවා
@ChandrakanthiEkanayaka-hv5cl
@ChandrakanthiEkanayaka-hv5cl Ай бұрын
සාදු සාදූ...ස්දූ සාදූ....
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 18 күн бұрын
නිදුක් නිරෝගි දවසක්...මගේ දරුවන් දෙදෙනාම .මම ද.සියලු ඩෙනාට සෙතක් සාන්තියක්ම වේවා
@gamingtharu9378
@gamingtharu9378 2 ай бұрын
මේ පිරිත් අනුහස්බලයෙන් මගෙත් මගෙ දරු දෙදෙනාගෙත් සියලු ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NethsaraNathsara
@NethsaraNathsara 2 ай бұрын
මෙිපිරිත්දෙසනඅනුබවයෙන්මාගෙදදරැදෙන්නාගෙදලෙඩරොගදදසුවවෙිවා
@PGSwarnalatha-f2n
@PGSwarnalatha-f2n Ай бұрын
දරුවන්ට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නොවේවාතෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@nethminethmi8263
@nethminethmi8263 2 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සියලුම ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏🙏
@milithsamath1533
@milithsamath1533 2 ай бұрын
7u777yyv😅c
@shiromamergal868
@shiromamergal868 Ай бұрын
🙏🙏🙏🙏
@ravinduviraj7198
@ravinduviraj7198 Ай бұрын
Ma pirith balyen maga daruwa peeni sitina wibaga.yen samartha wawa Puthata ma pifith balayan jayan jzyama wawa
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 Ай бұрын
Sadu Sadu Sadu tharuwan saranay
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 Ай бұрын
Tharuwan saranay oyata ape hamuduruwana godak pin. Subha udasank. Wava parisam Enna samma Sam budu saranay
@chandrikaraja3874
@chandrikaraja3874 Ай бұрын
මෙි පිරිත් බලයෙන් මගේ අපලඑරස්ටකයද ලෙඩරෝගද මගේ දරුවන්ගේ ලෙඩරෝග කරදරද දුරුවෙිවා
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 siyam
@chandanial5442
@chandanial5442 Ай бұрын
මොර පිරිත බලයෙන් මාගේ තාත්තාගේ සියලු රොග ඉවරකොට එයාට සුවය ලැබේවා
@KAManel-td7fd
@KAManel-td7fd 2 ай бұрын
මගෙ හිසෙ කැක්කුම් නැති වෙිවා
@MrsMalani
@MrsMalani 2 ай бұрын
Me piritha බලෙන් මාගේ දරුවාගේ ආරක්ෂක ලැබේවා සාදූ සාදූ සාදූ
@shashikamadushan9431
@shashikamadushan9431 27 күн бұрын
Mage Leda roga suwapath wewa saadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 835 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 53 МЛН
ගිරිමානන්ද සූත්‍රය -girimanandha suthraya
21:39
නමස්කාර ධර්ම දේශනා Namaskara darma deshana
Рет қаралды 11 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН