No video

Ananthayata Ma Igilena අනන්තයට මා ඉගිලෙන Srimathi Thilakarathna 7rm songs

  Рет қаралды 16,657

7rm Songs

7rm Songs

Күн бұрын

අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ //
චන්දන සුවඳින් නැහැවී
හිමගත වන අරණ තුළින් //
ඔබ මෙහි එන සිහින වලා
ඉහට උඩින් ඇත ඉසලා
අනන්තයට මා ඉගිලෙන...
සතුටු සුවය තුරුළු කරන්
නිධානයක රුවන් දොරින් //
හෙට අළුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා
අනන්තයට මා ඉගිලෙන... //
Vocal | Srimathi Thilakarathna
Music | Victor Rathnayaka
Lyrics | Premakeerthi de Alwis,
Visuals | Roshan Manjula Wickramasinghe
හඬ | ශ්‍රීමතී තිලකරත්න
නද | වික්ටර් රත්නායක
පද | ප්‍රේමකීර්ති ද අල්විස්
දසුන් | රොෂාන් මංජුල වික්‍රමසිංහ

Пікірлер: 13
@AnjulaRohan-pp5uw
@AnjulaRohan-pp5uw 7 ай бұрын
මේ ගීත වලට හානියක් වෙන්න දෙන්නැතුව මතු පරපුරට අහන්න සංරක්ෂණය කල යුතුයි කියල මම හිතනව.ඒතරම් මිහිරි ගීත.💗
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 3 ай бұрын
හරිම ලස්සනයි
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 4 ай бұрын
Mastereo Victor ratnayake's excellent music composition
@user-po4ld5es5r
@user-po4ld5es5r Жыл бұрын
Puduma lassanai
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Ananethayata ma egelena obe sethume raakaawea anagathaya liya thaberme arrtha sonduru arekarsey . Nice
@user-eo3ye6ud4t
@user-eo3ye6ud4t 6 ай бұрын
❤❤❤SUPER SONG ❤❤❤
@niroshanirosha1093
@niroshanirosha1093 2 жыл бұрын
Nice song
@samanpadmakumara48
@samanpadmakumara48 Жыл бұрын
හරිම හරි ආසයි මේගීත අහන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .
@sriabeysinghe1062
@sriabeysinghe1062 Жыл бұрын
මොන තරම් ලස්සන සින්දුද
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
හරිම මිහිරියි
@Hi-ci2dw
@Hi-ci2dw 4 ай бұрын
මේ විශිෂ්ඨ ගායිකාව අපේ රටේ නිසි ඇගැයීමකට ලක්වුයේ නැති බවයි අපගේ අදහස. මියගිය පසු කෙතරම් උපහාර උළෙලවල් පැවත්වූවත් පලක් තිබේද ?
@kelumrajasinghe1897
@kelumrajasinghe1897 2 жыл бұрын
Love this ❤
@nandavithanage31
@nandavithanage31 Жыл бұрын
No need of a video for this golden somg
Srimathi Thilakarathna ~ Athma Gananaka ආත්ම ගණනක සිතුවිලි අතරේ.. | Best Sinhala Songs Video
3:33
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 300 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Rukmani Devi Medley By Tashni Perera
6:51
Torana Entertainment
Рет қаралды 163 М.
Hirugenvilla Puthu Langa
3:37
Release - Topic
Рет қаралды 3,4 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН