Srimathi Thilakarathna ~ Athma Gananaka ආත්ම ගණනක සිතුවිලි අතරේ.. | Best Sinhala Songs Video

  Рет қаралды 376,567

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Пікірлер: 191
@anurapalinda3048
@anurapalinda3048 10 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි මෙවන් ගීත කොකිලාවියන් අපේ රටේ සීටීම ගැන දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Жыл бұрын
මේ හඩට පෙරේත කමක් දැනෙනව.දැන් ගීත මලබෙර වගේ මේව ඇහුවම.අපේ ආයුශත් අරන් නිරෝගී ජීවිතයකයකට ආශිර්වාද කරනවා...
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 11 ай бұрын
එදා ගුවන් ව්දුලියේ ඇහෙන කොට සවන් යොමා සිටි අපි 😀😘🙂😔
@chandanirathnayake6251
@chandanirathnayake6251 6 ай бұрын
Harima lassanai oyata dudu saranai
@nishanthahemakumara-yh1wy
@nishanthahemakumara-yh1wy Жыл бұрын
අපිට පොඩිකාලෙ ඉදල හිත පිරෙන්න ඇහුන කටහඩක්,එදා වගේම අදත් හරිම වැදගත් වගේම හරිම පැහැදිලි .මම කවදාවත්ම පියවි ඇසට නොදැක්කත් හිතින් මවාගෙන (හිතින් අදහන) කාන්‍තාවක්,තුණුරුවන්ගෙම සරණයි ඔබතුමියට .ධීර්ඝායුශ වේවා ......
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Жыл бұрын
Ow harima lassanai
@truthseeker9547
@truthseeker9547 10 ай бұрын
මේ සිංදු අහද්දී පිස්සු වැටෙනවා,අනේ අපේ කලා කෙතට අද වෙලා තියෙන දේ,අමු සිංදු,මගුල තමයි
@arunadissanayaka6815
@arunadissanayaka6815 Жыл бұрын
අපි ගොඩාක් දෙනෙකුගේ කතාව නේද මේ ගීතයෙන් කියවෙන්නේ
@XxCc-w9e
@XxCc-w9e 20 күн бұрын
ඔව් ඒක තමයි ඇත්ත කතාව😊
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
තාක්ෂණ ප්‍රයෝග නැති, අපේම හඩ.ජාතියට දුන් දායාද මදි මැඩම්.... ❤ ....
@ruwanamarakoon8727
@ruwanamarakoon8727 Жыл бұрын
මේ තමයි අපේ පිනට රටට පහළ වු තවත් ගීත දේවතාවියක්
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
දැන් ඒ දේවතාවිය ඉන්නවද?
@sanulinarmadasanuli9274
@sanulinarmadasanuli9274 10 ай бұрын
ඇත්ත දැන් එහෙම 😢😢කවුද ඉන්නේ
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 4 ай бұрын
Ow Aththamai. Mama kamathima Number One.
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 4 ай бұрын
මමත් හරී ආදරෙයි ඒ හඬට සහ ගායිකාවට .
@NiroshaKumari-sj1fq
@NiroshaKumari-sj1fq 9 ай бұрын
2024 අහන අය කෝ❤
@surendrasenanayake4510
@surendrasenanayake4510 6 ай бұрын
මම
@udaya481
@udaya481 6 ай бұрын
Me
@heraldsri4045
@heraldsri4045 6 ай бұрын
Yes I am.
@NadunLakkitha
@NadunLakkitha 6 ай бұрын
Man ❤🎉
@RavindraGunathilaka
@RavindraGunathilaka 5 ай бұрын
❤me දැන් අහනවා
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
මේවගේ ගීත අසන්න තරම් අපි වාසනාවන්ත යි.
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
මේ ගීත සවනට ඇසෙද්දීත් හරිම ලස්සනයි මිහිරියි ..මම ගොඩක් ආසයි.❤🌻😘
@ranjitharunasiri8
@ranjitharunasiri8 Жыл бұрын
Sangeethayath pattama patta
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
හරිම ලස්සනයි! හිතට දැනෙන සුවය, අසන්න ලැබීම සතුටක්, මේවනෙ සිංදු කියන්නෙ! කොහේ සැගවී තිබුනාදෝ ගතසිත පිනවන කන්කළු මිහිරි ගීත නිතර නිතර රස විදින්න ලැබේවා෴ සරස්වතීයගේ ආර්‍ශවාදයන් සමග තවතවත් පරණ ගීත එලිදක්නට ලැබේවා 🙏 🙏
@darshanasampath109
@darshanasampath109 2 жыл бұрын
මේවනෙ පට්ට සින්දු
@sanjeevaharshani
@sanjeevaharshani 8 жыл бұрын
ආත්මයෙන් ආත්මය මා ඔබවම පතා එන ගිම් නිවාලන ප්‍රේමයේ සුන්දරම කතාවක් . . . . . හරිම ලස්සනයි දිනුර ස්තූතියි 😍😍😍😍
@kiwdorwilligoda2556
@kiwdorwilligoda2556 2 жыл бұрын
අද සමාජේ ඉතා විරල ප්‍රේමනීය සිතුවිල්ලක්....
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb Жыл бұрын
අපි පොඩි දවස්වල හිතන් හිටියේ පොඩි කෙල්ලෙක් සින්දුව කියනව කියලා,මාර කඩහඩක්,ඒ සින්දු තාමත් අහනවා,දැන් තියන සින්දු අද ඇහුවා හෙට මතක නෑ,සුබ පතනවා ඔබ තුමියට❤ 1:33
@VJSrilanka1965
@VJSrilanka1965 2 жыл бұрын
අතීතයට ගියා අපේ කාලයේ හදබැදි ගී .
@kumeeperera1898
@kumeeperera1898 9 ай бұрын
මෙහි රචකයා සහ තනු නිර්මාණය කළ අය සිහිපත් කළා නම් කොච්චර වටිනවද.. අනර්ඝ ගීතයක්‌..
@namaladikari2649
@namaladikari2649 7 ай бұрын
ගොඩක් ලස්සනයි. ඔබට දීර්ඝායුෂ.. ༒༒
@nimaldaminda2378
@nimaldaminda2378 9 ай бұрын
අනේ ඒ හඩ ,සංගීතය, මොන තරම් මිහිරිද ? ආදරෙයි හැමදාමත් ❤❤❤
@kapiladias9178
@kapiladias9178 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏❤❤මගෙ ප්‍රියතම හා අධ්‍යාත්මික ගෞරවණීය ගායිකාතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@kpaprimali6631
@kpaprimali6631 10 ай бұрын
අපේ පිනට පහල වූ කටහඬක් කනට මී පැනි වක්කරනවා වගේ නේද
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
ආත්ම ගණනක සිතිවිලි අතරේ මා ඔබ සෙවිවා නැහැ දුටුවේ...(ලස්සනයි)
@lillyd3016
@lillyd3016 Жыл бұрын
මොන තරම් මිහිරි කට හඩක් ද
@nimalgunatunga961
@nimalgunatunga961 2 жыл бұрын
බුදුසරණයි .සිමති.සියලුදෙනාට මමකටාර් .ගම.කැගල්ලෙ අන්නාසිගල
@vinithasamaraweera8235
@vinithasamaraweera8235 3 жыл бұрын
ඔන්න සිංදුනමි සිංදු බුදු සරණ පතමි
@BandulaKumarathunga-q3i
@BandulaKumarathunga-q3i 4 ай бұрын
😍😍💘ලස්ස්
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Жыл бұрын
Me wage gayana ahena ekak na aye a rasaya dan na
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 5 ай бұрын
ඉස්සර අපට කලින් තාත්තා ඇහැරලා රේඩියෝ එක දානවා ....අපිට නින්දෙන් වගේ මේ සිංදු ඇහුනා....ඒ අතීතෙට එක පාරටම හිත යනවා මේවා ඇහෙනකොට ....අනේ මොනතරම් සුන්දරද ඒ අතීතය......❤❤❤❤
@thuwanfarook7300
@thuwanfarook7300 Жыл бұрын
ලස්සනයිලස්සනයි ලස්සනයිලස්සනයි ලස්සනයිලස්සනයි ලලස්සනයිලස්සනයි ❤❤❤❤
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
2023 අහන අය කෝ ❤️❤️❤️
@ranjitharunasiri8
@ranjitharunasiri8 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@neerofernando5815
@neerofernando5815 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@AmaraMendis-cc4us
@AmaraMendis-cc4us 5 ай бұрын
ලස්සනයී
@samanthadewage1906
@samanthadewage1906 4 ай бұрын
ලස්සනමිහිරිහඩක්මමගොඩාක්.ප්‍රියකරනගායිකාවක්‍.රටේපිනටඋපන්ගායිකාවහොදදේඅගයනොකරනරටකටඔබතුමියලාගෙවටිනාකමනොදෙනේ
@coolkaza4077
@coolkaza4077 20 күн бұрын
තෙරැවන් සරනයි හැමොටම හරිම ලස්සන ගිතයක් මම නිතරම අහනවා 💓🥰👍 රැවන් රත්නායන මල්ලි මට හරිම ලස්සන මතකයක් එක හරිම සතුටුයි 💓🥰
@PreethiNanayakkara
@PreethiNanayakkara 4 ай бұрын
Beautiful
@Jayanikaherath
@Jayanikaherath 5 ай бұрын
අනේ ඔබ වැනි කලාකාරියන් අපේ වටිනා සම්පත් .....කොච්චර වැදගත් නිරිමාණද ..
@MyShermila
@MyShermila 8 жыл бұрын
සඳවත පායන රෑ කල අහසේ කැලතී කැලතී සිත් යහනේ මහද ඇඳෙන්නේ ඒ ඔබේ රූපේද පාළුව තනිකම පටලාලා.........
@sampath6581
@sampath6581 Жыл бұрын
මම 2023තමයි අහනවා එදා වගේම. ආසම හඩක් මෙතුමිය
@MeesamZaidi-d6o
@MeesamZaidi-d6o 2 ай бұрын
කාවදවන් එපාවෙන්නෙ නැනි. හිනට දැනෙන සින්දු❤️❤️❤️❤️
@krishanthasooriyaarahchi3515
@krishanthasooriyaarahchi3515 Жыл бұрын
Mewa ahannat pin karanda one
@senarathsenarath3523
@senarathsenarath3523 3 жыл бұрын
ගීත කලාවේ mieuru rasa ගීත ....
@sshadowDe
@sshadowDe 7 ай бұрын
ඒ මිහිරි හඬ සදා අමරණියයි.❤❤
@NiroshaPriyanthi-gn9uf
@NiroshaPriyanthi-gn9uf 2 ай бұрын
හරිම මිහිරි කටහඩක් ආසාවෙන් ඇස් පියාන අහන් හිටියා දීර්ගායූ ඔබතුමියට
@jagathkurugama6263
@jagathkurugama6263 8 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ...සුබපැතුම් ඔබට...
@DilhanaiSoyza
@DilhanaiSoyza 6 ай бұрын
මා ඔබ සෙවිවා නැ දුටුවෙි💚💚
@කොත්මලේහරිතපියස
@කොත්මලේහරිතපියස 5 ай бұрын
හිත හඩවපු සිංදුවක් මෙික😥
@dChathu
@dChathu 4 ай бұрын
❤❤❤ හරිම ලස්සනයි
@chathurangasanjeewachathur485
@chathurangasanjeewachathur485 Жыл бұрын
Mewa sindu newei adhi maatra math pethi
@oshikagunarathne1542
@oshikagunarathne1542 Жыл бұрын
2024 ත් අහනවා ❤
@සුනෙත්රාඑගොඩවත්ත
@සුනෙත්රාඑගොඩවත්ත 8 жыл бұрын
harima lassana nirmanayak.mey wage thawa nirmana karanna obata sakthiya labewa.B.s.
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
මිනිසත් භාවය මා නොලදි නම් පියඹා එනවා සුවද දිගේ ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවන ද ඔබේ ප්‍රේමේ.."
@shankamadu1332
@shankamadu1332 Жыл бұрын
Hm
@SamanthiGunarathne
@SamanthiGunarathne 2 ай бұрын
හරිම ලස්සන සිංදුවක් මමහරිම අසයි❤❤❤💐
@samadhisenasuna1890
@samadhisenasuna1890 Жыл бұрын
70 දසකයේ ගීතයක් .
@SamanthiDeSilva-n8q
@SamanthiDeSilva-n8q 6 күн бұрын
Mewa ehenakota hithata denena sathuta kiyanna wachana nee❤❤❤
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
Premakeerthi vani asahaya gee pada rachakayange mathaka aluth karanavata obata 👏👏👏...
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන ගීතය ක්...
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Excellent singing.
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 7 жыл бұрын
මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ ප්‍රේමේ..
@sithijaagreeculturefarm4114
@sithijaagreeculturefarm4114 4 жыл бұрын
@@Asian-Music-Tune put out piece ppoppootqoppopopooooopppppopopo in on ppoppootqoppopopooooopppppopopo put pps it power pps oof oops ppoppootqoppopopooooopppppopopo ooh point ooh pps out ppoppootqoppopopooooopppppopopo put on oof
@mohanmanjula8822
@mohanmanjula8822 26 күн бұрын
Lassanama sindu ❤adarai akka oyata
@SorangaJayamaha-m3s
@SorangaJayamaha-m3s 3 ай бұрын
Man tami. Oyawa heuwa.❤
@flaviapereira9431
@flaviapereira9431 Жыл бұрын
අපි කව්රුත් දන්නවා ,ගායනා කරන්නේ කව්ද කියල .හැබැයි ලිව්ව කෙණා ,සංගීතය දීපු කෙනා දන්නේ නෑ ,කව්රුත් එකතු වෙන්න සිංදුව සම්පුරණ කරන්න ,ලීව කෙනා ප්‍රේම් වෙන්න ඕනේ ,හැම සිංදුවකටම සාදාරනය වෙන්න ඕනේ එහෙමයි ,මගේ අදහස .
@shankamadu1332
@shankamadu1332 Жыл бұрын
Godak lassana song ekak asai ☎️
@ImanthaImantha-n4z
@ImanthaImantha-n4z 21 күн бұрын
Me wage git ha wala ta adarei pelenta
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඇයගෙ ගිත කවදා කොතැනක කොතරම් කීවත් අහන්න ආසම ගීත මෙම ගීතයත් අපටත් ගායනා කිරීම ට පහසු අයුරින් සකසා තිබීම ඉතාම අගෙකරම් මෙම ගීතය චැනල් ගත කර ඔයාලට ත් බොහොම ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷🌷 🌟
@susithabesekara264
@susithabesekara264 7 ай бұрын
ලස්සනයි වටිනවා ආසිරි මහත්තා
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 7 ай бұрын
Voice eke lassana 😍
@daharaorbital179
@daharaorbital179 5 ай бұрын
Wonderful voice. ❤
@jmdmadushani6091
@jmdmadushani6091 4 жыл бұрын
දැනෙන සිංදු
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
VERY GOOD 👌🏻
@PrasadhiKanthirathna
@PrasadhiKanthirathna 6 ай бұрын
Meweni aya newatha apita bihi noweema gena dukai.obata deegausha 🙏
@dewabolana675
@dewabolana675 Жыл бұрын
ආත්ම ගණනක සිතිවිලි අතරේ මා ඔබ සෙවිවා නැහැ දුටුවේ. 🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹
@Dr196903
@Dr196903 7 жыл бұрын
Hello D, I have had the original version of this recorded off the radio in the 1970s but the quality was so poor so did not upload. Good song from the good old 1970s lyrics by Prem. and if my memory serves me well the music was composed by Victor. Thanks for uploading this version - great lyrics indeed. Suba aluth awruddak! :)
@nirosanwijekoon914
@nirosanwijekoon914 11 ай бұрын
A voice from heaven..no words to say .. proud to be sri lankan
@lovebird1805
@lovebird1805 4 жыл бұрын
Wooww hadawathatama adare denena sindu
@saralaliyanage6309
@saralaliyanage6309 Жыл бұрын
God bless you nightingale.
@krishanthikokila142
@krishanthikokila142 10 ай бұрын
හදවතට සමීප ......ගීත 🙏
@nirosanwijekoon914
@nirosanwijekoon914 11 ай бұрын
Mini keta me sri laankikia sangitaye ..diwyamaya. Hada parushayan..pin karala mama me geeta ahanna
@suneethagamage4028
@suneethagamage4028 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤බුදු.සරණයි.
@sampath6581
@sampath6581 Жыл бұрын
ආසම හඩක් මගේ
@UlaganadanBalendran
@UlaganadanBalendran 4 ай бұрын
❤❤❤❤❤❤❤❤budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MyShermila
@MyShermila 5 жыл бұрын
Very romentic song !
@somawgk4778
@somawgk4778 Жыл бұрын
කිසිම තේරුමක් නැතත් රසවින්ද 60 70 දශකය මතක වුනා😮
@sunilgamage1511
@sunilgamage1511 Жыл бұрын
මේ වගේ අය ආයි බිහිවෙන්නේ නෑ..අර තරු තෝරන කට්ටිය තමා රට කන්නේ
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Жыл бұрын
හරිම ලස්සන කටහඩක්......
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
සුපිරි
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 10 ай бұрын
Gayanaya,sangetaya,teruma ,puduma wedeyata aasaei......
@channamalinga8385
@channamalinga8385 4 жыл бұрын
Lassanai
@whmadu8459
@whmadu8459 Жыл бұрын
නැවත මෙයුගයෙ ඉපදෙන්න
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Ma oba dutuwa me bhawaye....oba kagedo wela. ...R aiyya. ❤Rp
@karunaperera1384
@karunaperera1384 Жыл бұрын
නියම හඩ❤❤❤❤❤
@kmb5807
@kmb5807 Жыл бұрын
ආත්ම ය
@sumithwijeweera9003
@sumithwijeweera9003 4 жыл бұрын
Atthatama lassanai
@lewlajayanath5877
@lewlajayanath5877 4 жыл бұрын
Most best voice
@DILSHANJAYAWARDANA-x8c
@DILSHANJAYAWARDANA-x8c 11 ай бұрын
මෙවන් ගි කවද යලි බිහි වේවිද 🥹🥹♥️♥️😔
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Ahagana inna puluwan lassana geethayak
@PriyankaNiranjan-x9h
@PriyankaNiranjan-x9h Жыл бұрын
Adarei
@jeonjani9577
@jeonjani9577 11 ай бұрын
Ela
@priynthasirisoma173
@priynthasirisoma173 Жыл бұрын
Good good patta
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Raththaran Manik Muthu   Srimathi Thilakarathne  SANDA PAHAN RA SIYATHA TV
3:38
Mage Neela Nethu Sangalin - Indrani Bogoda
2:51
Asian Music Tune
Рет қаралды 647 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 256 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.