Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 32 | Sirasa TV

  Рет қаралды 758,530

Sirasa TV

Sirasa TV

8 жыл бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 555
@nipuniedirimuni6308
@nipuniedirimuni6308 2 жыл бұрын
කතාව පුරාවටම ආදරේට වඩා දැනුනෙ ප්‍රතික්ෂේප වීමේ වේදනාව. 💔. ... ඒක තමයි හුගක් දෙනෙක්ගෙ ජීවිතේට ගොඩක් සමීප.
@tharakadulmini2913
@tharakadulmini2913 Жыл бұрын
💯❤
@Gamingpetta
@Gamingpetta Жыл бұрын
හ්ම්❤😢
@sdhrmadarma-hd5sh
@sdhrmadarma-hd5sh 8 ай бұрын
ඔව් මේ කතාව එහෙම තමයි මට දැනුත් අඩුනා ❤😭☹️😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@sdhrmadarma-hd5sh
@sdhrmadarma-hd5sh 8 ай бұрын
💔💔💔💔💔💔😭😭😭😭
@risadivivanya1141
@risadivivanya1141 7 ай бұрын
💯
@koreanlovers1787
@koreanlovers1787 3 жыл бұрын
කොරියන් පිස්සුව තියෙන්නේ මට විතරද?
@kimseo-hyeon7928
@kimseo-hyeon7928 3 жыл бұрын
Nee nee matath thiyenawa oppala godaaaak innawa mata i love my oppas ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanthipushpakumari3091
@kanthipushpakumari3091 3 жыл бұрын
na mamth asai korean katha walatha.
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
නැ මටත් තියෙනවා
@chamodijanushika3298
@chamodijanushika3298 3 жыл бұрын
Matath😘😘
@ayeshakulasekara6309
@ayeshakulasekara6309 3 жыл бұрын
Math innooo
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 3 жыл бұрын
උමා ඔයාගේ හඬකැවීම් නම් සුපිරියි ආ 😊❤️ ඔයාගේ මේ මහන්සිය නැත්නම් අපිට මෙච්චර රසවත්ව මේ කතාව විදින්න බෑ..ඔයාගේ කටහඬට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි ආ ❤️❤️😊😘
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@technicalworld7916
@technicalworld7916 2 жыл бұрын
Ehema vedio valatath minissu unlike danava 🥺
@TaTa-dl7sw
@TaTa-dl7sw 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.මමත් කියන්නම හදපු දෙයක්. ඒ හඬ කැවීම් මාරයි ♥️
@sudathrohan8453
@sudathrohan8453 2 жыл бұрын
Ow
@sankanadusanka95
@sankanadusanka95 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත ❤️❤️❤️
@sahannimantha9686
@sahannimantha9686 3 жыл бұрын
එපා වීමක් නැති කතාවක්
@chamodi8572
@chamodi8572 2 жыл бұрын
දෝ මින්ජූ කැමති නෑ කියනකොට කෙල්ලෙක්ට වේදනාව වාවගන්න බෑ😶😪
@blackpinkandbtsvideo1694
@blackpinkandbtsvideo1694 Жыл бұрын
Oya hari
@mallikagunarathna6490
@mallikagunarathna6490 Жыл бұрын
Do min jungen kidenek kamaththa ahala thiyeda😂😂
@kasundilshan1041
@kasundilshan1041 3 ай бұрын
ඔව්😒😒😒
@user-hf9ky8yt6s
@user-hf9ky8yt6s 3 ай бұрын
Thrue
@MaduMadu-kt1dj
@MaduMadu-kt1dj 2 ай бұрын
E wunata domenjothe sonita kamathine
@dilinichethana5644
@dilinichethana5644 Жыл бұрын
"දුක හිතෙන සින්දු අහන්න එපා එතකොට ඔයාගෙ හැගීම් පාලනය කරගන්න අමාරුයි"😪💔it's a true.
@gamingdanuwa280
@gamingdanuwa280 Жыл бұрын
🥺මටනම් මැරෙන්න වගෙ අවුරුදු 20ඉ හැම දේම එපාවෙලා මට
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 11 ай бұрын
ප්‍රතික්ෂේප වීම තමා හොදම මොටිවෙශන් එක🔖
@BHAGYA_417
@BHAGYA_417 9 ай бұрын
ඔයා කියන කතාව හරි 😢
@sanda2813
@sanda2813 2 жыл бұрын
සොන්‍යීගේ ගොන් වැඩ වලදී දාන sound එක මරු 🤣🤣🤣
@user-ml5lq5pt5e
@user-ml5lq5pt5e 2 күн бұрын
Aththa
@dimashileyansa-sr6zj
@dimashileyansa-sr6zj 11 ай бұрын
අත් phone එකෙ පොත සේ උඩ හිත කොරියාවේ මම ලංකාවේ
@kevontv8406
@kevontv8406 3 ай бұрын
😂
@AyathmaWijesooriya
@AyathmaWijesooriya 2 ай бұрын
😂😂😂😊 it is really
@NadeeNadeesha85
@NadeeNadeesha85 Ай бұрын
😂😂Eka maru😂😂
@user-se3nx3br5y
@user-se3nx3br5y Ай бұрын
Oya kaviyekda
@MaheshikaDilhani-cs5bj
@MaheshikaDilhani-cs5bj 19 күн бұрын
Wow😂❤
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ සොන්ගි දොමින් ජු දෙන්නා ගොඩක් ෂොයි ❤️❤️❤️❤️💐
@isuruwarakagoda9854
@isuruwarakagoda9854 2 жыл бұрын
ආසම acters la
@danushikasewmini1025
@danushikasewmini1025 Жыл бұрын
Favorite actors la
@hirunipathirana3979
@hirunipathirana3979 2 жыл бұрын
මෙ කොටස බලපු හැමදාම ඇඩුනා 😔
@user-ym3yq7vd5f
@user-ym3yq7vd5f 2 жыл бұрын
ow matath 😢😭
@snvideos4948
@snvideos4948 2 жыл бұрын
Math
@madumimadumi2269
@madumimadumi2269 2 жыл бұрын
Hmmmm math
@disnanilmini9137
@disnanilmini9137 Жыл бұрын
Me
@senurivindya2933
@senurivindya2933 Жыл бұрын
Ow😒
@anushaaeesha9664
@anushaaeesha9664 2 жыл бұрын
තාම බලනෝ 2022 තමා සේරම එපිශෝඩ් බැලුවේ 😀😀
@sanda2813
@sanda2813 Жыл бұрын
හැමෝම දුකින් .😔සෙමී හෝකෙයෝන් ලබාගන්න නැතුව දුකෙන් ,හෝකෙයෝන් සොන්‍යී නැතුව දුකෙන්,සොන්‍යි දෝමින්ජූ නැතුව දුකෙන් 🥺
@vimathru
@vimathru 4 ай бұрын
දෝ මින් ජුන් ඊට වඩා දුකින් 😢
@gayuninishshanka7231
@gayuninishshanka7231 3 жыл бұрын
I love my drama 🖤🖤🖤 It is vary beautiful 🥰🥰 මම හොදටම හිනා යන කොටස් අන්නත්තයි 😛😛😛
@lakminipriyanka6873
@lakminipriyanka6873 3 жыл бұрын
ද‍ො මින් ජො 😍😍😍
@shammiomaya8685
@shammiomaya8685 3 жыл бұрын
2021 දිත් බලන්නෙ මං විතරයි ද ❤😘🤩😍
@drg_xalpha_
@drg_xalpha_ 3 жыл бұрын
Me too
@sheloperera2224
@sheloperera2224 3 жыл бұрын
Me too
@nimashasandamali7755
@nimashasandamali7755 3 жыл бұрын
Me too
@ubfinancecoltd1354
@ubfinancecoltd1354 3 жыл бұрын
Apith innoooo
@warshasathsarani9976
@warshasathsarani9976 3 жыл бұрын
Maath innawaa
@nishuu6077
@nishuu6077 Жыл бұрын
හැම අවුරුද්දෙම එක පාරක් බලනවා. දුකක් හිතුන වෙලාවට මේ කතාව බැලුවහම හැමදේම අමතක වෙනවා. Do min jo n chon songyi ❤️❤️🥺
@btsworld5220
@btsworld5220 Жыл бұрын
@pramodyarasanga7340
@pramodyarasanga7340 Жыл бұрын
ඊ පහරින් සමුගත්තේ මගෙ පන රැක දෙන්නයි ඔයා🙂❤️‍🔥
@chandaniemallika6754
@chandaniemallika6754 Ай бұрын
2024 මේක බලන්නේ මම විතරද?❤❤❤
@gamingkavee5341
@gamingkavee5341 17 күн бұрын
Api 😙❤️‍🩹
@inokajayamali5001
@inokajayamali5001 7 күн бұрын
Api❤
@21Thadashi
@21Thadashi 6 күн бұрын
Ai mn🫣
@PimeshKavishka
@PimeshKavishka Күн бұрын
😼💞
@achalachathurangani2930
@achalachathurangani2930 5 ай бұрын
මට මේ කොටසට ඇඩුණා😢 එත් මගේ කොල්ලා හිනා වෙනවා😂❤
@user-ho4so3es1d
@user-ho4so3es1d Жыл бұрын
කිසිම කොරියානු කතාව ක් එපා වෙන්නේ නැහැ අනේ 😍😍😍
@Amila9082
@Amila9082 Жыл бұрын
ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් පොඩි කාලේ ඉදලම ❤️🌹👍😍🥺2023/06/03
@user-mc6ie6if4i
@user-mc6ie6if4i 3 жыл бұрын
2021ත් බලන අය කෝ..☺️
@nimashasranasingha7911
@nimashasranasingha7911 3 жыл бұрын
අපි බලනවා ඩියර්
@tharuahichaya4364
@tharuahichaya4364 3 жыл бұрын
අපි
@sandayanilangani9652
@sandayanilangani9652 2 жыл бұрын
Math balanawa
@gamingbro4782
@gamingbro4782 10 ай бұрын
Api 2023 th bapanava
@devlanka
@devlanka 3 жыл бұрын
ඔක්කොම 2021 නේ බලල තියෙන්නේ
@thinurihasara5838
@thinurihasara5838 3 жыл бұрын
I like සොන්ගි
@nimashasandamali7755
@nimashasandamali7755 3 жыл бұрын
😭😭😭😭😭 දුක හිතුනා....
@lakshiwijekon3318
@lakshiwijekon3318 2 жыл бұрын
Ow aduna 😪
@sandeepani7738
@sandeepani7738 2 жыл бұрын
@@lakshiwijekon3318 ow 😢
@chalanakahadawa6944
@chalanakahadawa6944 3 жыл бұрын
Favourite K teledrama forever.....love u kim soo hyun & jun ji hyun🥰🥰🥰🥰🥰
@muthujayarathna8535
@muthujayarathna8535 10 ай бұрын
මේ කොටස බලද්දි හොදටම ඇඩුනා..🥺මොනා උනත් මන් බලපු ලස්සනම කතාව💗🥰
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ 🥺❤️❤️
@chandananuwan9773
@chandananuwan9773 10 ай бұрын
පොඩි කාලෙ ඉඩම් බලනවා මේක ඩැන්78වෙනි වතාවට බලම්නෙ❤
@supunliyanage7653
@supunliyanage7653 Жыл бұрын
ඇත්තටම දුක හිතුන 😔එ අදරෙ 🤕
@nishipr
@nishipr Жыл бұрын
සොංයිව දෝමින්ජු ප්‍රතික්ශේප කලත් korean epilogue එකේදි දෝමින්ජු කාලෙ නවත්තල සොංයිව කිස් කරනව, ඒත් ඒක සොංයි දන්නෙ නැ 💔 ඒකත් මේකෙ පෙන්නුව නම් තමා ලස්සන 💖
@achiniimasha2777
@achiniimasha2777 9 ай бұрын
Eka meke nane
@nishipr
@nishipr 9 ай бұрын
@@achiniimasha2777 ඔව් ඒ කොටස් මේකෙ නැ korean epilogue එකෙ තියෙනව ඒ epilogue හැම ep එකකටම තියෙනව, ඒත් මේකෙ ඒ ඔක්කොම කපල
@dinuththaraperera8595
@dinuththaraperera8595 3 ай бұрын
ඉපදෙන්නේ නැවතත් මා... වශියෙන් ඔබේ ආදරේ .....කවදාවත් ඉඩ නෑ දැන්..... කදුලින් වෙන්වෙන්නම්.........🥺..... මුලු හිතටම වඩින්න තරම් සිංදුව පවා....... මේ කොටස එන්න තියෙන කොටස් .......🥺 වචන නෑ මේ කතාවට.......🥺💖 (2024)💖
@kariyawasamnandaweera2150
@kariyawasamnandaweera2150 Жыл бұрын
සොන්ගි දෝමින් ජුන් දෙන්න නිසා තමයි මේ කතාව වැඩිපුර බැලුවෙ
@scacrafts.6211
@scacrafts.6211 7 ай бұрын
මෙ නාට්ටිය පුරාම හැගීම් හරිම සමිපව දැනෙනව.❤🙂
@dinasamarakoon
@dinasamarakoon Жыл бұрын
Me episode එකේදි හැමදාම ඇඩෙනවා 🥺
@nethmikavindya5368
@nethmikavindya5368 2 жыл бұрын
පව් චොන් සොංයී 🥺♥♥♥♥♥♥♥♥
@shehanabishek9060
@shehanabishek9060 Жыл бұрын
අපිට හැමදාම උරුම දුක තමා 😢
@rmdinu4236
@rmdinu4236 Жыл бұрын
😶💔
@Oz-22
@Oz-22 4 ай бұрын
😴🥺
@tvseriesadldrama4174
@tvseriesadldrama4174 2 жыл бұрын
සොං යි ගේ කටේ නිතරම තියන වචනය 😂😂 "oops" 😂
@dulabro845
@dulabro845 Жыл бұрын
Eke theruma mkkd
@Amila9082
@Amila9082 Жыл бұрын
ඇයි 😯 Sorry 😯
@dulabro845
@dulabro845 Жыл бұрын
@@Amila9082 eee khmd
@ruwanishiroma6812
@ruwanishiroma6812 Жыл бұрын
ඕප්ස් ......සොරී....😜
@chaminisadalika2123
@chaminisadalika2123 11 ай бұрын
Oopss sorry
@nethminimasha5202
@nethminimasha5202 3 жыл бұрын
I love you දෝ මින් ජෝ
@nethminimasha5202
@nethminimasha5202 3 жыл бұрын
🥰🥰😍😍😘😘😅🤩🤩
@samadhisachinthana3360
@samadhisachinthana3360 2 жыл бұрын
හනේ හොක්‍යොං ශෝයි අප්පා.🙊💖
@myp832
@myp832 Жыл бұрын
😊
@chamudilakshani8661
@chamudilakshani8661 Жыл бұрын
කොරියන් පිස්සුව තියෙන්නෙ මට විතරද .😏...... මං ආසයි මේ කතාවට 🤣💕😘
@gaminghiruwa4674
@gaminghiruwa4674 2 жыл бұрын
දෝමින් ජෝ වගේ වෙන්න පුළුවන් උනානම් මරු🤩🤩
@disnanilmini9137
@disnanilmini9137 Жыл бұрын
Ammoo 😂😂💔✊
@NadeeNadeesha85
@NadeeNadeesha85 Ай бұрын
Ammapa🤣❤
@imalshanethmi.
@imalshanethmi. 5 ай бұрын
පිරිමි හැමදාම කරේ ආදරේ හන්ගගත්ත එක 🙂❤
@kimeunha...2023
@kimeunha...2023 3 жыл бұрын
My favorite actress jun ji hyun my fav actor kim so hyun......😘💜️💜️
@NadeeNadeesha85
@NadeeNadeesha85 Ай бұрын
💔💔මගේ ආදරෙ නැතිවුනටනම් මෙහෙම දැනුන්නෑ මෙතරම් දුකක් මට💔💔😭😭😭
@inchinch3726
@inchinch3726 Жыл бұрын
It's so funny when she speak English 😂
@chanakanuwantha678
@chanakanuwantha678 Жыл бұрын
තාමත් ආදරෙ නැත්තන් එ කතාවත් සුපිරි බැලුවද
@sathsaranipiyumi7823
@sathsaranipiyumi7823 2 жыл бұрын
2022 බලන අය කෝ 😍😍♥️♥️😘
@amanamunsif6491
@amanamunsif6491 6 жыл бұрын
I like to watch this drama again.
@Rashiniperera2002
@Rashiniperera2002 Жыл бұрын
මාවම මතක් උනා..🙂💔
@pubgplay7981
@pubgplay7981 3 жыл бұрын
ෙවාංෙසාංයි පවි❤
@nimashanimasha6535
@nimashanimasha6535 Жыл бұрын
තරු කුමරා 🌟 😘😘
@user-uw2jw2fm6u
@user-uw2jw2fm6u Жыл бұрын
මමත් අසයි අනේ තමත් මම බලනවා කොරියන් කතා
@DilkiSanjana-sf1ui
@DilkiSanjana-sf1ui 7 ай бұрын
මටත් එයාව මතක් උනා..🥺
@FondStudy123
@FondStudy123 Ай бұрын
Ow
@sahansupervideo5622
@sahansupervideo5622 2 жыл бұрын
බැලුවට එප වෙන්නෑ 2021 තුන් වන පරටත්
@ishankamadushani6032
@ishankamadushani6032 3 жыл бұрын
හෝ කියුන්..👍👍👍😍😍😘😘
@tutudiwya9233
@tutudiwya9233 4 жыл бұрын
I like do min juu 💗💗😊😊
@dinithiparindaya7780
@dinithiparindaya7780 Жыл бұрын
වැඩිම වාර ගානක් බලපු එක 😙
@sandamalierandika4325
@sandamalierandika4325 2 жыл бұрын
My forever favourite 😍😍😍
@p.wihara...9678
@p.wihara...9678 11 ай бұрын
අනේ ඒ කොටස 😢😢😢😢 මට ඩැඩෙන්ට වගේ 💔💔💔🥺
@venurivihara718
@venurivihara718 2 жыл бұрын
මගේ ආසම කතාව
@venurivihara718
@venurivihara718 2 жыл бұрын
🌹🌹🌹
@kimtaesan1661
@kimtaesan1661 2 жыл бұрын
@@venurivihara718 army
@kaushalyakaushi5618
@kaushalyakaushi5618 6 жыл бұрын
My all time favorite, I'm requesting sirasa tv for not to quit broadcasting Korean dramas for us
@j.nfamily8527
@j.nfamily8527 3 жыл бұрын
Ý
@user-zt5ro2tw5z
@user-zt5ro2tw5z 2 жыл бұрын
මෙිකනන් නියමයි
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 3 жыл бұрын
2021.anyone .
@thilininimesha4706
@thilininimesha4706 Жыл бұрын
ඇයි දෝ මින් ජුන් සොන්හි ට මෙහෙම කරන්නේ පවු සොන්හි
@naveenediriweera
@naveenediriweera Жыл бұрын
Masa 3 kin yna nisa lan wela dala giyoth duka wadi nisa
@sadewmarathnayaka1571
@sadewmarathnayaka1571 3 жыл бұрын
chonsongi adanakota mata duka hithenawa
@kumarahemantha1342
@kumarahemantha1342 2 жыл бұрын
මටත්
@kumuduniramyamala9599
@kumuduniramyamala9599 2 жыл бұрын
I love this drama
@lakshmandharmawardane5232
@lakshmandharmawardane5232 3 жыл бұрын
ලස්සනයි
@wpasanka4329
@wpasanka4329 7 ай бұрын
කාටද කොරියන් කතා හොද❤❤
@ahinsanathmi6390
@ahinsanathmi6390 3 жыл бұрын
2021❤️👍
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
2022 ත් බලනවා එපා නොවෙන korean drama එකක්...🥺💔 මේ වගෙ එවා තව ඕන සිරස...😓🤟
@user-ix9mg4xw2q
@user-ix9mg4xw2q 3 ай бұрын
අත phone එකෙ පොත මේසෙ උඩ හිත කොරියාවෙ මම ලන්කාවෙ❤
@ridmarashmika1790
@ridmarashmika1790 3 жыл бұрын
Please again put this teledrama ASSP
@amanamunsif6491
@amanamunsif6491 6 жыл бұрын
My fav drama i love the story
@sisirakumara5919
@sisirakumara5919 3 жыл бұрын
Song chonhi...super girl ❤❤❤
@methsa2741
@methsa2741 2 жыл бұрын
Oyage hasirima dakkama epa unaa 💔💔💔💔💔💔💔💔💔
@Anjana-nr1gu
@Anjana-nr1gu 25 күн бұрын
Pau😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@ra-yd6kc
@ra-yd6kc 3 жыл бұрын
2021 set aka ko
@Pusthakalaya7207
@Pusthakalaya7207 10 ай бұрын
ලස්සන කතාවක් 😊❤😊
@dragon.__editz.i
@dragon.__editz.i 7 ай бұрын
2023/12/06 2024 වැඩි කාලයක් නෑ නේ💔
@isurikadewmini1210
@isurikadewmini1210 2 жыл бұрын
2022 බලන අය කෝ🙃
@senu3046
@senu3046 2 жыл бұрын
2022 බලන සෙට් එක කෝ මේ කොනට 😍
@shani-lr7we
@shani-lr7we Жыл бұрын
2023 ආයෙත් මේක බලන මම
@btsarmyblackpinkblinkforev865
@btsarmyblackpinkblinkforev865 2 жыл бұрын
Matath aduna 😭😭😭🤕🤕😓😪🥺🥺
@nilminijayarathna5171
@nilminijayarathna5171 3 жыл бұрын
2021😊😊😊
@yasinduimesh1548
@yasinduimesh1548 2 жыл бұрын
2022කත් උනා තාම බලනවා ❤🥰
@tharikasewwandi4581
@tharikasewwandi4581 3 жыл бұрын
Duka hithun ada tikt nm 😥
@lakshaniapeksha4047
@lakshaniapeksha4047 5 жыл бұрын
dhoo min jun love uuuu😍😘😘😘
@sudathrohan8453
@sudathrohan8453 2 жыл бұрын
My favorite lover story.❤❤❤❤
@TharushikaDeshani-km3zd
@TharushikaDeshani-km3zd 13 күн бұрын
දෝ මින්ජු නම් පිස්සුවක් 🥺😩❤️
@kimsang2077
@kimsang2077 2 жыл бұрын
I like සොන්හි
@pramilaharshana1625
@pramilaharshana1625 2 жыл бұрын
✌️✌️
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
2021 ත් බලන මම .❤️❤️
@pramilaharshana1625
@pramilaharshana1625 2 жыл бұрын
හ්ම් මාත්
@tutusanju5041
@tutusanju5041 2 жыл бұрын
To me
@kasundimithma3971
@kasundimithma3971 3 жыл бұрын
2021 balana aya ko
@mohamedluthufi1025
@mohamedluthufi1025 8 жыл бұрын
im also like do min joo
@ayeshakulasekara6309
@ayeshakulasekara6309 3 жыл бұрын
I also like to him
@lakshithathihara6322
@lakshithathihara6322 2 жыл бұрын
i love do minjo 'song e
@vidyuthsandaruwan9177
@vidyuthsandaruwan9177 8 ай бұрын
මටත් දුක හිතෙනවා මේ 😢කොටසක
@brayanbrayan1892
@brayanbrayan1892 3 жыл бұрын
Aaaapuhu api balanooooo
@PSINDULOCHN
@PSINDULOCHN 3 жыл бұрын
Dhoo min jun ta nam thiyenne amuthu aasawal.
@maheshsujeewe4701
@maheshsujeewe4701 8 жыл бұрын
i like do min jo
@shirleyimalka4468
@shirleyimalka4468 2 жыл бұрын
My love from anthe star💖💖💖
@KavindiKaushalya-io1dg
@KavindiKaushalya-io1dg Ай бұрын
අනෙ මේ කතාවනම් සුපිරී❤❤❤
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
හරිනෙ! ඕකනෙ ඕන උනේ | Sangeethe
3:25
My daughter watched a lot of prank videos.🙈🔥🤬 Fake‼️
0:20
5 маусым соңғы эфир!
2:27:27
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 539 М.
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 4,8 МЛН
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19
ЖЕСТЬ В КОНЦЕ. ПЛАКАЛ ВЕСЬ САМОЛЕТ
0:20
ДЭВИД ЛАВА
Рет қаралды 3,9 МЛН