Hiru TV Sasara Sewaneli - සිත් කඩතොළු | 2022-09-10

  Рет қаралды 219,613

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru TV Sasara Sewaneli - සිත් කඩතොළු | 2022-09-10
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#SasaraSewaneli #HiruTV

Пікірлер: 86
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
හිරුට බොහොම ස්තූතියි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayam1429
@jayam1429 2 жыл бұрын
හරිම ලස්සන , අර්ථවත් කතාවක් ... බොහොම ස්තුති ඔබ සැමට ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
පවු. දරුවන් නැති අය කොයිතරම් දුකෙන් ඇද්ද 🤔ඒ ගැන දුක හිතුනා. රගපාපු සැමට ස්තූතියි. හිරු නාලිකාවටත් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බැලුවා
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 2 жыл бұрын
බොහොම අර්තවත් කාලෝචිතය කතාංගයක්.
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
ලස්සනයි ❤️😟
@tharushinavoda7371
@tharushinavoda7371 2 жыл бұрын
ලස්සනයි කතාව😍❣️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි.❤️❤️❤️
@samssm1758
@samssm1758 2 жыл бұрын
අති විශිෂ්ඨයි 😍👌👌👌
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 9 ай бұрын
මේ අද පෝය දවසේ නැවත මේ කතාව පෙන්නුවා.බොහොම හරවත් කාලෝචිත මාතෘකාවක් තියෙන හරවත් කතාවක්..වද ගෑනු විතරක් නෙමේ.වද පිරිමිත් ඉන්නවා..ඒක මේ කතාවෙන් හොදට අවබෝධ කරගන්න...
@thilakarathnadwam3436
@thilakarathnadwam3436 2 жыл бұрын
වැදගත් කතාවක් ✨️✨️
@lyndagedara4351
@lyndagedara4351 2 жыл бұрын
ලස්සන කතාව ඇත්තටම
@ranjithmalli7331
@ranjithmalli7331 2 жыл бұрын
ගොඩක් අසාවෙන් බලුවා ඉෂාරා අක්කා හිට්පුනිසා
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
අනේ චිට්ටි ආච්චි ඇයි තමන්ගෙ පුතා ගැනත් එහෙම හිතන්න බැරි ගැණුන්ට විතරද ළමයි නැත්තේ
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
කාලේකින් ඉශාරා අක්කිව දැක්කේ🤗❤️😍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
හ්ම්ම් ඉෂාරා අක්කි ගොඩක් කාලකින් දෙක්කේ .
@sadunikahansani9452
@sadunikahansani9452 2 жыл бұрын
Hmm
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 🥺
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
Budu saranayi🙏🙏🙏🙏🙏
@Tilanka-rz4md
@Tilanka-rz4md 2 жыл бұрын
ලස්සන කතාවක් ❤️
@chamaskiha3779
@chamaskiha3779 2 жыл бұрын
මාර දුකයි මේ කතාව
@chamanichamani9567
@chamanichamani9567 2 жыл бұрын
.ලස්සනයි
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Ow neda
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
සසරෙ කල පව් පින් අප පසුපස එනවා කියන එකට හොඳ නිදසුනක් තෙරුවන් සරණයි හැමෝටම ...
@prasadwickramasinghe2860
@prasadwickramasinghe2860 2 жыл бұрын
ලන්කාවේ ජීවත් වන්නන්ට ලෝකයේ කිසිම රටක දැකිය නොහැකි මේ භවයේදීම සසරෙන් එතරවිය හැකි සම්පත් සතුයි. එම සම්පත් ජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්තානවල නොමැත. සරුදේ සරුලෙස දකිමු. නමුත් ලබා ගැනීම අසීරුය 🙏🙏🙏
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
ලංකාව කියන්නෙ පුංචි රටක් හැම කෙනෙකුට ම ඕන ම බෞද්ධ ස්තානයකට ගොස් පින් කරගන්න අවස්ථාව තියෙනවා ඒත් එකටත් සසරෙ පින් කරල තියෙන්න ඕන ... පින නැති කෙනෙකුට ගේ ඉස්සරහා පන්සල තිබුණත් වැඩක් නැ.... බුදුසරණයි !!
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
But Sri Lankan people want to English with their behaviour 😳
@neela4951
@neela4951 2 жыл бұрын
ටිච්චි.ආචිචි ..මට.මතක.යි.ආනන්ද වික්‍රමගේ..සාස්තර .අහන්න .ගිය.කතාවක් .ඒක .මාර .ලස්සනයි .
@vijithaweeratunga1683
@vijithaweeratunga1683 4 ай бұрын
ලස්සනයි කතාව ❤❤
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 5 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤😢😢😢
@piryankadamayanti7378
@piryankadamayanti7378 2 жыл бұрын
Budu sarani hamotama
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Harimaduka hituna katawak adakala godak ayata kawada bedapugaman lamai lebanna ne monawa unat gadarata gana yaligena sanwaediwa hitala weda kara neti nam tamanga puthamai asarana wanna budu saranai
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Ammo chichchi ආච්චියෙ ඔයාගෙ kes pehune akalatada
@ruthgody555
@ruthgody555 Жыл бұрын
BEAUTIFUL STORY ENJOYED IT..❤❤😊
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
ආදරණිය කතාවක් 😘😓
@kavishagayathree7221
@kavishagayathree7221 2 жыл бұрын
Eshara akka nisa baluwa🥰
@vijithabandara9190
@vijithabandara9190 Жыл бұрын
Eka Nam aththa
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Chitti achchi😊😊😊😊
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
❤❤❤❤
@w.c.ransii6946
@w.c.ransii6946 2 жыл бұрын
චිට්ටි ආච්චිගෙ කටහඩ මාර ලස්සනයිනෙ🥰
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
අනුපමා dubbing artist 😍♥️
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
නැන්දමිමලාගේ හැටිමනේ
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 2 жыл бұрын
එහෙම නැති අය ඉන්නවා
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Ehma neti ayth innwa ane mt inne ehma amma kenek
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
හැම නැන්දම්මාම එහෙම නැ ...ගොඩාක් හොද අයත් ඉන්නවා මේ මට ලැබිලා ඉන්නවා වගේ..❤️❤️
@tiktok-wo3vf
@tiktok-wo3vf 2 жыл бұрын
ඇත්තඅද සමාජේමෙික තමයි ඇත්ත
@dushaninawodha3363
@dushaninawodha3363 Жыл бұрын
Hoda kathawak
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😘
@chamikahashi5608
@chamikahashi5608 2 жыл бұрын
මාධව පව්..
@menukapremarathna1982
@menukapremarathna1982 Жыл бұрын
Hmm ow
@pushparani6825
@pushparani6825 Жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතා හිරැඑකෙන් දාන්නෙ හැබැයි හැම නැද්දමිිමම එහෙම නැ
@2024-u5o
@2024-u5o 2 жыл бұрын
👍
@nalinsenavirathne9539
@nalinsenavirathne9539 2 жыл бұрын
Qualities
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lasni
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
අමිමෝ චිටිට් ආචිචි ඉන්නවෝ
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😃😃😃😃
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
මාත් එක්ම් තම්‍යි හිතුවෙ ටිච්ච් ආච්චි
@imashasadunipoddi3327
@imashasadunipoddi3327 2 жыл бұрын
Lassanai kathawak❤❤❤
@thimashiangel3026
@thimashiangel3026 2 жыл бұрын
Apoi mey nakichi denna
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@kelumpriyantha7793
@kelumpriyantha7793 2 жыл бұрын
Lassani godak
@mohhed22b3
@mohhed22b3 2 жыл бұрын
Matath une oya demayi denawa piyo nisa Ada eyyi mayi dethanaka dukvidinawa
@lysandermervin7544
@lysandermervin7544 2 жыл бұрын
"sangeethe"Minister is here as main actor. Whery nice!.
@menukapremarathna1982
@menukapremarathna1982 Жыл бұрын
Thank you so much 💓
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽💞💞💞💞💞💞💞💞💞
@wathsalahimali8038
@wathsalahimali8038 2 жыл бұрын
Pau madawa
@menukapremarathna1982
@menukapremarathna1982 Жыл бұрын
Ow appa
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍💔
@madusarasadadewani9942
@madusarasadadewani9942 Жыл бұрын
මාදව පවු......මෙහෙම මිනිස්සු අද ඉන්නවද😭
@SdSd-wu8ub
@SdSd-wu8ub 2 жыл бұрын
Pulun walata gindara danawa nanai Amma I mayalath ganu kiyala amathaka wela akaii ahima sathtu wagi hasiranna
@madhushankamadhushanka1178
@madhushankamadhushanka1178 2 жыл бұрын
Mehema dewal anantha apramanai
@hggg7076
@hggg7076 2 жыл бұрын
Me ganu yako
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 2 жыл бұрын
👍
@iroshakumuduni
@iroshakumuduni 7 ай бұрын
Duwaga ammaga charita gelapanna ne nada.panuma
@bigunisara2585
@bigunisara2585 2 жыл бұрын
අම්මෝ නැන්දම්මලා 🤢
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Ei me thattat ina kenek kollata dala eye
@amithsuranga2613
@amithsuranga2613 Жыл бұрын
Ow...me kellata e naki miniha hariyanne ne..
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
MELOMA.RAHAK.NETHI. GONMA.KATHAWAK APARADE APE.DATA.MONGAL.KATHAKIYANNE MENNA.MEWAGE.EAWATA🐂🐂😆😆💯💯
@kalharamanchanayaka1691
@kalharamanchanayaka1691 2 жыл бұрын
මේවගෙ ඒවම තමා පෝය දාට පෙන්නන්නෙ
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
හිරු කියන්නෙ ගූ ගොඩක්....
@sudarshideepa6726
@sudarshideepa6726 5 ай бұрын
අක්කා අසුන්තා හොදට රගපානවා.කතාව හොදයි මොකද අර්ථවත්
@surajfrenando2955
@surajfrenando2955 2 жыл бұрын
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Apo.me.nendammala.nam.yakoo.kasada.bedapu.gaman.lamai.oni.puduma.kObama.thama
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
If Tomorrow Never Comes || 2022-09-24
41:57
Swarnavahini TV
Рет қаралды 186 М.
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 533 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13
49:12
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН