LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024

  Рет қаралды 1,174,659

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 2 100
@ChilledTunes..
@ChilledTunes.. 3 ай бұрын
ටොයිලට් සාරංග දාල කැව ලස්සන්ට තිබ්බ කතාව
@KaluPutha-x9v
@KaluPutha-x9v Ай бұрын
😂😂
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*අහම්බෙන් හම්බුන අයට තමයි හිතා ගන්නත් බැරි තරම් ඇබ්බැහිවුණේ උනේ"* 💗🌻🙂
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
ඒ වචන ටික🥺💗🥀
@SupunTharuka-ib1us
@SupunTharuka-ib1us 3 ай бұрын
Aththa
@outdooractivities1179
@outdooractivities1179 3 ай бұрын
එකගයී
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 3 ай бұрын
Hmm😊
@sandarupriyasanka9020
@sandarupriyasanka9020 3 ай бұрын
ow...aththa ❤
@malkimalki7612
@malkimalki7612 3 ай бұрын
කතාව ලියපු කෙනා කොච්චර දක්ෂ උනත් චරිත තෝරද්දී වැරදිලා තියෙනවා සාරංග මේ චරිතයට ගැලපෙන්නෙ නෑ එපා වෙනවා දකිද්දී
@MichaelMich-l8l
@MichaelMich-l8l 14 күн бұрын
Ow
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 3 ай бұрын
ධනුශ්ක සීරියස් කතාකරනවා දැක්කමයි. ඒ ටික ආයි,ආයි, බැලුවා,
@dilshancreation4172
@dilshancreation4172 3 ай бұрын
අශ්ගේ චරිතෙට හේමල් වගේ හිටියා නම් කතාව තවත් රසවත්😁😁 එහෙනම් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා ලලයි ලිලයි ප්‍රේෂ්ශකයෝ🤣😆
@chathumaduri
@chathumaduri 3 ай бұрын
😂 සිරාවට.....
@yassy9938
@yassy9938 3 ай бұрын
Ambo ow 😂
@SadeepaLakshan-z7s
@SadeepaLakshan-z7s 3 ай бұрын
හැබැයි සහො මට ඒම හිතෙන් නෑ. මටනන් හිතෙන්නෙ දැන් මේකට මොන යකා ගෙනත් දැම්මත් හැමෝගෙම කැමැත්ත මිලා ධනුශ්ක ලව් එකට 🥲
@dhanushkarajew4349
@dhanushkarajew4349 3 ай бұрын
හෙමල්ව දැන් එහෙම අල්ලන්න පුලුවන් කෙනෙක් නෙමෙ සුපිරි චරිතයක්
@Travels12348
@Travels12348 2 ай бұрын
හේමාල් හිටියනම් කෙල්ලො උගෙ පැත්ත ගනී, උදාර කොල්ලො ඔක්කොම ධනුවගෙ පැත්තේ
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 3 ай бұрын
මේ දිගටි ඔටුවා ආව දිහාවකට යවන්න .අපිට ඕනෙ මිලයි ධනුෂ්කයි .අපි උද්ඝෝෂණය කරනවා . දිගටි ඔටුවා අපිට ඒපා දිගටි ඔටුවා අපිට ඒපා . මිලා.ධනූ .අපිට දියව් දිගටි ඔටුවා අපිට ඒපා🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪
@Niluminda10167
@Niluminda10167 3 ай бұрын
කතාව ලස්සන වෙන්න දිහටි ඔටුවා ඔනේ🥲😂
@slproudinscotland4541
@slproudinscotland4541 3 ай бұрын
Epa epa e otuwa
@YathishaSamarakoon
@YathishaSamarakoon 3 ай бұрын
Ow epa😅
@SanjeewaaTharnga
@SanjeewaaTharnga 3 ай бұрын
අවදානේද ඕනේ 😂
@DevMadushan
@DevMadushan 3 ай бұрын
Epa😂😂😂😂
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*අශාන්* ආපු දිහාවටම යවපන්...අපිට ඕනේ *මිලා දනුෂ්ක* ලව් එක 💗😌
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
අනිවාර්යෙන් ❤
@raveeshatharinidi272
@raveeshatharinidi272 3 ай бұрын
අනිවා 💗
@DEVILZer
@DEVILZer 3 ай бұрын
අවදානෙද ඕනේ
@Charithaliyanage-y3i
@Charithaliyanage-y3i 3 ай бұрын
දිගටි ඔටුව ඇවිත් කතාවෙ උදාර බව නැති කරනවා 🥲
@sakuradilhani2836
@sakuradilhani2836 3 ай бұрын
තො කට පියා ගනින්
@lakkelumperera2120
@lakkelumperera2120 3 ай бұрын
මිනිස්සු මේ කතාවේ ඇතුලට කිදාබැහැලාද කියනවනම්, ආශාන්ගේ චරිතයට සාරංග නෙමෙයි, ෂාරැක් කාන් ගෙනල්ලා බැස්සුවත් බල්ලට වගේ බැනුම් ආහානවා. 😂😂
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 3 ай бұрын
😂Owme😊
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
Aniwa 😃
@sajithsrimal-ee5lr
@sajithsrimal-ee5lr 3 ай бұрын
U naki wedi den e yaka inn katha balalama epa wela thynne😂
@sameerakodagoda6277
@sameerakodagoda6277 3 ай бұрын
Dinassi muwa aran palaaa
@janitha-mb4wq
@janitha-mb4wq 2 ай бұрын
ඇත්තක්😅
@indikathilakahewa711
@indikathilakahewa711 2 ай бұрын
මෙතන ධනුෂ්ක හා මිලා අතර කෙරෙන සංවාදය හා රංගනය පුදුමාකාර විදියට ස්වභාවිකයි.. ඒ සංකීර්ණ අභිනයන් පුදුම හිතෙන විදියට ඉදිරිපත් කෙරෙන්නේ.. මේ දේපලගේ අනාගත රංග කාරයයන් ඉහලම තලයට ලගාවේවා 🙏🤝
@seyagirl8390
@seyagirl8390 2 ай бұрын
මිලා දනූ අද බලපු හැමෝවම ඇඩෙව්වා🥺💕 පට්ට තාත්වික රංගනයක් මිෂෙල් & රන්දික❤️
@shanikamadushaka2653
@shanikamadushaka2653 25 күн бұрын
@@seyagirl8390 fscgg😇🤑😍😂B-):'(:-*:'(:)0:)ඩ්ෆ්ද්ෆ්හ්ෆ්හ්ෆ්ග්ද්ඩ්ෆ්ශ් දෙන්නටම
@ParamiShehani
@ParamiShehani 3 ай бұрын
කවුද හිතන්නෙ මෙ කතාවට අශ් නැති තරමට හොදයි කියලා
@slanimationpub2161
@slanimationpub2161 3 ай бұрын
Ne dentama hodama seen patan ganne
@slok8495
@slok8495 3 ай бұрын
ash nm kamak na saranga natitaramata hodai
@SadaRuwan-cx5vv
@SadaRuwan-cx5vv 3 ай бұрын
ow bn
@WasundaraEdirisinha
@WasundaraEdirisinha 3 ай бұрын
Api netitaramata hodai
@sithariweerasinha5938
@sithariweerasinha5938 3 ай бұрын
Yes
@Kaviyarox8967
@Kaviyarox8967 3 ай бұрын
ධනුෂ්ක ගේ වේදනාව තේරෙනවා ඒක විදලා තියෙන අයට.. ඇස් වලට කදුලු එනවා.. මේක කතාවක් වුනාට හදවතට කා වැදිලා ❤
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනේ ඔව් හරිම දුකයි .කදුලු එක්කම බැලුවා අමාරුවෙන් .ධනුෂ්ක පව්.
@user-baby12gril18
@user-baby12gril18 3 ай бұрын
Ow ane😢😢
@sithariweerasinha5938
@sithariweerasinha5938 3 ай бұрын
Yes Hmmmmm
@NadulaLachintha-l6p
@NadulaLachintha-l6p 3 ай бұрын
Danushkage e kathavata adune nattan vadak nh.....kathavak kiyala danagenath eka vaduna mara vidiyata
@amandasewmini9104
@amandasewmini9104 3 ай бұрын
Aththa..... adenwa ekata
@SadeeshaPasandul
@SadeeshaPasandul 3 ай бұрын
මට අනුව ලන්කාවේ ඉන්න හිටිය නලුවන්ගෙන් ප්‍රේක්ෂකයෙක්ව අඩවන්න පුලුවන් නලුවෙක් රන්දික ගුනතිලක කියන්නේ..❤️😍මේක මට අනුව විතරයි..
@BuddhikaKumari-nj8xf
@BuddhikaKumari-nj8xf 3 ай бұрын
Matath anuwa
@deepajayalath
@deepajayalath 3 ай бұрын
දර්ශන් තාවරාජ් එයාත්...අැක්ටින් සුපර්
@roshanindika6890
@roshanindika6890 3 ай бұрын
@roshanindika6890
@roshanindika6890 3 ай бұрын
Uba patta kollek malli uba dakshayek
@prasanthakumara4242
@prasanthakumara4242 3 ай бұрын
​@@deepajayalathදර්ශන් ධර්මරාජ් නේද
@DineshRashmindra
@DineshRashmindra 3 ай бұрын
අද කතාව තුන් පාරක් බැලුව, 💯 අද තමයි කතාව දැනෙන්ඩම රගපාල තියන්නෙ. නියමයි, 🙏💯
@chathumaduri
@chathumaduri 3 ай бұрын
ඔව්. මාත් බැලුවා... මිලා ❤ දනූ කොටස.....
@Aki_015
@Aki_015 3 ай бұрын
Track d?
@line_tikka
@line_tikka 2 ай бұрын
ඒ වගේ නේ 😂❤​@@Aki_015
@shanikamadushaka2653
@shanikamadushaka2653 25 күн бұрын
@@chathumaduri dhfhkjfbgsyeudegjfgfsjffjfthegd vfbmhhbsghgdhgthgzf
@nadunchamara6961
@nadunchamara6961 3 ай бұрын
මිලාත් සිංදුවක්‍ ගෙනවා හැමෙටම පරන උනට අද ඉදන් එක අලුත්❤❤❤❤❤
@DilBro-qw4jf
@DilBro-qw4jf 3 ай бұрын
මිලා දනුශ්ක ලව් එක පට්ටම ලස්සනයි බන්..ඒකමයි කතාව මෙච්චර ලස්සන ❤🎉
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤️❤️❤️💕💕💕😍😍😍✨️✨️✨️✨️✨️💕💕💕💕💕💕❤️❤️❤️❤️
@dushanmadushanka8808
@dushanmadushanka8808 3 ай бұрын
අපිව හිනස්සවන්නත් පුළුවන් අඩවන්නත් පුළුවන් මාරම චරිතයක් තමා දනුශ්ක 😢😢😢
@InduDesilva-k2y
@InduDesilva-k2y 2 ай бұрын
😢
@pmprsilva4363
@pmprsilva4363 15 күн бұрын
Eyaa maarama දක්ෂ kollek ❤
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
හරි හරි අපි හිතුවා හරි 😁මිලාටත් දැන් උදාරෙන්ම ට්‍රැක් 😁දැක්කනේ සින්දුත් කියනවා 🫣
@SupunTharuka-ib1us
@SupunTharuka-ib1us 3 ай бұрын
😂
@ashendilshra9236
@ashendilshra9236 3 ай бұрын
Ekne bn udrenma galpena aya hamu vena eka love sobwa venne 😢
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
@@ashendilshra9236 ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කියන්නේ නිකන්ද ❤️
@slproudinscotland4541
@slproudinscotland4541 3 ай бұрын
Ou udarenma
@ashendilshra9236
@ashendilshra9236 3 ай бұрын
@@SubshiniSubshini 💖
@anjulasankalpani9911
@anjulasankalpani9911 3 ай бұрын
රන්දික හැගීම් ප්‍රකාශ කරන විදිය මාර ලස්සනයි
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 3 ай бұрын
අඩෝ රංදික පිස්සු ඕයි තමුසේ මට ඉස්සර පෙන්න බෑ ඒත් දැන් පට්ට ආසයි ඕයි සුපිරි ❤❤❤
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 3 ай бұрын
ධනුෂ්කයි මිලායි ඉන්න සීන් යන දවසට තමා කතාව ගොඩක් ම ලස්සන ❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
Yes👍🏻❤️
@nilukadamayanthi3336
@nilukadamayanthi3336 3 ай бұрын
Ane ow හැමදාම a dennage කොටස් danna❤
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 3 ай бұрын
ඇත්ත ❤
@kushi784
@kushi784 3 ай бұрын
බලන් ගිහාම ඇත්ත ටම දනුශ්ක ගැන හිතලා තියෙන්නේ ...දනුශ්ක ඒවාමේවා කියපු අහවල් බර්නි විතරයි 😢😢
@Saduninawodya
@Saduninawodya 3 ай бұрын
අෂ්ගෙ චරිතයට සාරංග නැතුව වෙන කෙනෙක් එනවාට කැමති අය කො බලන්න 😊
@dsrilankadm4287
@dsrilankadm4287 3 ай бұрын
Session 1 eke tibba Rythem eka loss wela meke...Aluth Characters set wen na. Lost momentum
@MAVITHRABEATZ
@MAVITHRABEATZ 3 ай бұрын
සිරාවට ඌ හැම මගුලෙම 😅😅😅
@DilanPolpitiya
@DilanPolpitiya 3 ай бұрын
මමත් කැමති නෑ මෙයා මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ මේ නිළියන්ට මේ මෙයා ගැලපෙන්නෙම නෑ
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
හැබැයි අවුලක් නෑ 😂 කොහොමත් සාරන්ග පෙන්නත් බෑ අශ්ව පෙන්නත් බෑ 🙂😂
@anuradhaedussuriya1346
@anuradhaedussuriya1346 3 ай бұрын
😊
@DilekaLakshani-d2g
@DilekaLakshani-d2g 3 ай бұрын
සාරාන්ග අයියෙ ඔයා දක්ස නාලුවෙක් අපි ඔයාට අදරෙයි ❤❤ම්ලා දනුට දිලා අපුහු යාන්න pelish😢😢😢😢😢😢
@AmilaPradeep-mu2ye
@AmilaPradeep-mu2ye 3 ай бұрын
ඒ සීන් එක ඇත්තටම වෙලා තියෙන මටනම් ඒක වැදුන ලෙසටම, රන්දික කියපු සිංදු කෑලි ටික ඔය විදියටම මමත් කියල තියෙනවා, ඒ දෙබස සුපිරියි, හොදටම දැනුන
@rashmibhagya3341
@rashmibhagya3341 3 ай бұрын
සාරංග කතාවට ගැලපෙන්නේ නැතෝ... අසාවෙන් පිස්සුවෙන් බලන කතාව කන්න එපා... සාරංග දක්ෂ නළුවෙක් ඒත් මේකට ගැලපෙන්නේ නැහැ
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 3 ай бұрын
ඒක ඇත්ත
@padminiabayarathne8528
@padminiabayarathne8528 3 ай бұрын
සාරංග තමයි ගැලපෙනම නලුවා මිනිස්න්ට බයින්න එපා😡😡
@erandarathnayaka4222
@erandarathnayaka4222 3 ай бұрын
ඇත්ත
@erandarathnayaka4222
@erandarathnayaka4222 3 ай бұрын
​@@padminiabayarathne8528😅😅😅🤮🤮🤮🤮🤮🤮
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
පිස්සු ..රැල්ලට එපා එපා කියනවා...කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ..බොරුවට වැළලෙනවා
@Top10_music24
@Top10_music24 3 ай бұрын
ප්‍රේමයට කොයින්ද හරි වැරැද්දක් ප්‍රේමයට තියෙන්නෙම හැගීම් දැනීම් විතරයි💔🥹මිලා -දනුශ්ක ඒක මරූ..😍
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
ඔබ දෙදෙනෙකුට ආදරේ කරනවා නම් දෙවැන්නාව තෝරගන්න. මොකද ඔබ පලමු වැන්නාට ඇත්තටම ආදරේ කලා නම් දෙවැන්නෙක් ඇතිවන්නේ නැත... ❤💔
@Sanushkavirajith
@Sanushkavirajith 3 ай бұрын
Yes
@shehanitharuka9691
@shehanitharuka9691 3 ай бұрын
Agree
@LakminiJayathunga
@LakminiJayathunga 26 күн бұрын
Yes
@nimaligamage7816
@nimaligamage7816 13 күн бұрын
Ethakota 1st kenata mokada wenne.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@AVsFan2022
@AVsFan2022 13 күн бұрын
@@nimaligamage7816 1st kenata karanna puluwan lokuma udawwath ekama thama... wena kenek gena hitha hitha inna kenek thamangen ain wela yana ekamai hoda
@pabodinikarunaratne6465
@pabodinikarunaratne6465 3 ай бұрын
teledrama එකක් බලලා නන් මේ ඇඩුනමයි .. සුපිරි රංගනයක්
@punyakumari6668
@punyakumari6668 3 ай бұрын
රන්දික ගුණතිලකයන්ගේ සුපිරි නළුවෙක් බව,,සාරංග එක්කත් රඟපාද්දි තේරෙනවා නම්...ඇත්තටම සාරංග මේ කතාවට ගැලපෙන්නේ නැහැ...
@oshanniluminda5670
@oshanniluminda5670 3 ай бұрын
තව දිනකින් හිනා වෙලා බලා සිටින්න.සෙනසුරාදා ඉරිදත් ලලයි ලිලයි ගේන්න.😫😂❤
@s.kodikara
@s.kodikara 3 ай бұрын
ගොඩක් උන්ට කෙල වෙන්නෙ දනුශ්ක වගේ මයින්ඩ් සෙට් එකකින් ඉන්න නිසා. කෙල්ලෙක් යාලුවෙක් විදිහට ලං උනත් වැරදියට හිතාගෙන ලව් කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ඒකිගෙ හිතේ එහෙම ආදරයක් නෑ කියලා දැන ගත්තම ඊට පස්සෙ ඔලුවට දාගන්නවා 'කෙල්ලො කොල්ලොන්ට ආතල් එකට ලං වෙලා රවට්ටනවා' කියන එක. මට ඔය විදියෙම අද්දඇකීමක් තියන නිසයි කියන්නෙ. මාත් එහෙම වැරදියට තේරුම් අරගෙන මෝඩයෙක් වගේ හැසිරිලා තියෙනවා. ඊට පස්සෙ සීන් එක තේරුනාට පස්සෙ උඩ කියන විදිහටම මාත් හිතාගත්තා. පස්සෙ පරිනත උනාම තේරුනා මගේ මෝඩ කමට ඒකි පලි නෑ කියලා.😂
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
Aththa thamai wenne Milage daddy Danushkata wede devi mokada kirikos Almedath dan thara nisa wede lesi Samanyen pita rataka igena gena awith me wage bolanda wenne nehe specially me wage pissu kenekta upakara karala eken goda gannawa misak e kenawa thawa thawa amaruwe danne nehe molayak thiyana keneknam kathawa athathwikai
@kushi784
@kushi784 3 ай бұрын
ඔව්..මිලා නිතරම ඇනිකට් එකටයනෝ තමා.උබ වාතයක් නොවී ඉදහන් අශාන්😂😂
@thilinabandara2829
@thilinabandara2829 3 ай бұрын
එපිසෝඩ් ඔක්කොම එලිවෙනකම් දවස් දෙකක් බැලුවා හැම වැඩක්ම අතහැරලා හැබැයි දනුෂ්ක රන්ගන ජීවිතේ ඇත්ත ජීවිතේ මන් දන් නෑ ඔයාලා දෙන්නා එකට එකතු වෙන්න. ඒ මූනු වල මාර ආදරීනියත්වයක් තියෙන්නේ. මට දැනුන දේ කිව්වේ. මේක රංගනයක් උනත් සැබෑ ජීවිතෙත් එකට ලං උනොත් ලස්සනට තියෙයි.
@SANDALIRANDIKA-oe9gc
@SANDALIRANDIKA-oe9gc 2 ай бұрын
මීලාගෙ සින්දු කියනව ලස්සනයි❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
කොහොමද මෙහෙම දැනෙන්න කතා ලියන්නේ . ඒ දෙන්නගේ සංවාදය බලන අපිට හරියට පපුව පලාගෙන යනවා වගේ හැගීමක් දැනෙන්නේ🥺💔
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
ඔයා හිතන විදියට මිලා දනුෂ්ක ට love ද 🤔
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
@@SubshiniSubshini ආදරයක් නැත්නම් ඒ ඇස් වල කදුළු වැටෙන්න හේතුවක් නෑ💗🥀🥺
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
@@shelanimarasigha4845 එහෙනම් ඇයි එයා අශාන් ගැන එච්චර වර්ණනාවක් කලේ 🤔
@DmaxDinusha-mi9xu
@DmaxDinusha-mi9xu 3 ай бұрын
​​@@shelanimarasigha4845? කදුලු 😂 ?
@SubshiniSubshini
@SubshiniSubshini 2 ай бұрын
@DilshanFF-f9f සුපුන් රත්නායක කැමති වෙයි ද ඒකට 😁
@thushmihansika271
@thushmihansika271 3 ай бұрын
ධනුශ්ක කියන්න ඕනෙ දේ කෙලින් කියනවා ඒක පට්ට quality එකක් ❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 3 ай бұрын
ම්ලා අශ්ට කැමති වෙන්න ඇත්තේ තාත්තාගේ බලකිරීමට වගේ,ම්ලා ඇත්තටම කැමති,ආදරේ දනුශ්කට,❤❤❤❤❤❤❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
ඔව් ඒ දෙන්නා වෙන් කරන්න එපා නේද ❤
@manoharithathsarani393
@manoharithathsarani393 3 ай бұрын
රන්දික කියන්නෙ මිනිස්සු පිස්සු පිස්සු වට්ටන්න පුලුවන් නලුවෙක්🥺🌻 උදාර රංගනයක්!
@roshankumara2325
@roshankumara2325 3 ай бұрын
දනුශ්කට ආදරේ දැනුනේ මිලාගෙන් විතරයි.💗💖
@wasananilmini7220
@wasananilmini7220 3 ай бұрын
මිලාට ලස්සනට සින්දු කියන්න පුලුවන් නේ ❤️❤️
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilu-pm8hv
@Nilu-pm8hv 3 ай бұрын
Hmm eththa
@RandunuLankesh
@RandunuLankesh 3 ай бұрын
මිලාගේ " මිණි මෙව්ලෙන්ද අවේ" සින්දුව අහලා නැද්ද අහලා බලන්න ආස හිතෙයි
@chamika_senavirathna
@chamika_senavirathna 3 ай бұрын
Ow eya film ekkath sindu kiwa
@NadunAsmar
@NadunAsmar 3 ай бұрын
උදාර අාදර කතාවට ❤ අපි ආදරෙයි.කො කතාව 4න් එකෙන් බලන සෙටිි එක like දාමු...
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
"මට පුළුවන් ඔයා නිසා ඕනි නම් මේ ලෝකේ ඉන්න,අවිශ්වාසවන්තම නරකම මිනිහා වෙන්නත්" දනුගේ ඒ වචන ටික....💔 සමහරුන්ට ආදරේ නිසා ලෝකේ ඉන්න දරුණුම මිනිහා උනත් වෙන්න යන්නේ පුංචිම පුංචි වෙලවක් විතරයි 😖🌍
@lakmal888
@lakmal888 3 ай бұрын
මිලාගෙ voice එක ...wow..😍😍... ලග ඉදන් දෙබස් කියෝන එකාට ටිකක් හිමින් කියන්න කියහන්...අපිටත් ඇහෙනවා...😂😂😂
@rumeshakalanka1363
@rumeshakalanka1363 3 ай бұрын
KZbin එකේ මෙහෙම ඇඩ් යනවා නම් tv එකේ කොහොම වෙයිද...😂😂😂
@WimalBandara-fk5oi
@WimalBandara-fk5oi 2 ай бұрын
TV eke eka add ekak vinadi 5ta wediyen yanawa TV eke balana ekak epa😢 wenawa
@tharangaperera5189
@tharangaperera5189 3 ай бұрын
දනුට ❤️ මිලා නැතිව ඉන්න බැහැ ... මිලාට දනු නැතිව ඉන්න බැහැ..ඒක තමයි ඇත්ත.. දනු ❤️ මිලා ලස්සන ආදර කතාවක් බලන්න උදාරෙන්ම බලන් ඉන්න මම 🤔🤔❤️
@sithariweerasinha5938
@sithariweerasinha5938 3 ай бұрын
Hmmm
@dayanideepani5412
@dayanideepani5412 3 ай бұрын
ekenma mamath
@subhamakavita1982
@subhamakavita1982 3 ай бұрын
අශ්ට සාරංගව දාපු එක හොඳයි..වෙන කෙනෙක් දැම්මනන් අපිට ඒ කොල්ලත් පවු කියලා හිතෙයි...ඒත් සාරංගව දාපු නිසා එයා හොඳ නලුවෙක් උනත් හැමදාම දකින කුකුලගෙ කරමලේ රතු පාට වගේ..එයාව අපිට එපා කරවලා..ඒ නිසා ප්‍රේක්ෂක අපිට සාරංගව කෙසේ වෙතත් අශ්ට අකැමති වෙන්න පුලුවන්
@Champika日本Travel
@Champika日本Travel 3 ай бұрын
@@subhamakavita1982swarnawahiniyata naluwo higai wage. Hama magulatama kotanne😢
@LochanaSathsarani-vf5ev
@LochanaSathsarani-vf5ev 3 ай бұрын
මම නෙමෙයි අපි😁
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
හෙට වෙනකොට ආයේ ට්‍රෙන්ඩින් වෙන සින්දුව "විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ සසර පුරා"සහ අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න "කියන සින්දු දෙක 💜
@slproudinscotland4541
@slproudinscotland4541 3 ай бұрын
Aniwa
@kumarawanigasekara8614
@kumarawanigasekara8614 3 ай бұрын
@ChamiraK20
@ChamiraK20 3 ай бұрын
ඔව් ඉතිං වියළි කලාපීය රසික හදවත් ඩැහැ ගත්තාම ඕනි එකක් ගූ කලෑකිනෙ 😂
@dileepadhananjaya992
@dileepadhananjaya992 3 ай бұрын
​@@ChamiraK20🤭
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 3 ай бұрын
සාරංගයා ගිය තැන ඉවරයි
@Tharuahasayata
@Tharuahasayata 3 ай бұрын
දිගටි ඔටුවව කතාවට ආවට පස්සේ කථාව එපා උනේ මට විතරද අප්පා.
@MilanMadhushanka-v8l
@MilanMadhushanka-v8l 3 ай бұрын
ටොයිලට් සාරංග නැතුව වෙන නලුවෙක් ඉදියෙම නැද්ද.🫤
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
මුලු හදවතම එක් පුද්ගලයෙකුගෙන් පිරී ගිය පසු' අනෙක් සියලු රූපයන් හුදෙක් ඡායාවන් පමණක් වන්නේ ය !♥️💫🌻
@tharindurukshan8309
@tharindurukshan8309 3 ай бұрын
ane nikan palayan ban yanna... gon katha kiyanne netuwa, amma dena bath eka kaaala ponnayek wenne netuwa edin, pake aadare ..... oookata kiyanne bijje amaruwa kiyala. gon hukanna
@SadaRuwan-cx5vv
@SadaRuwan-cx5vv 3 ай бұрын
@@tharindurukshan8309 😂😂😂
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
​​@@tharindurukshan8309අම්මො බං ඇත්තම කියලා තියනවා නියම සුද්ද සිංහලෙන්ම. 🤣💯
@kd12367
@kd12367 3 ай бұрын
😂​@@tharindurukshan8309
@Natural.55264
@Natural.55264 3 ай бұрын
@@tharindurukshan8309 ආදරෙන් කෙලවෙලාම ගියෙ එකෙක් නේද මේ
@Ashamadanayake
@Ashamadanayake 3 ай бұрын
අපොයි සාරංගව මොකටද ගත්තේ ආසාවෙන් ලස්සනට බලන් ආව ඩ්‍රාමා එක..උදාරෙන්ම අපිට ඕනේ මිලා,±ඩනු ❤.ඇත්තෙන්ම ඩනු ගැන ලොකු දුකක් තියෙන්නේ මට විතරයි ද 😪..
@gaming_X_scooT
@gaming_X_scooT 3 ай бұрын
දැවීමට හේතුව බැඳීම නම් නිවීමට හේතුව අත්හැරීමයි...
@jagaththushara7145
@jagaththushara7145 3 ай бұрын
ටෙලි ඉතිහාසයේ තාත්විකම ටෙලි නාට්‍ය ❤❤❤❤❤
@saheenanayakkara7596
@saheenanayakkara7596 3 ай бұрын
මිලා දන්නෙත් නැතුව දනුශ්කට ආදරේ කරනවා ඉක්මනටම ඕනි මිලාගෙයි දනුශ්කගෙයි ආදර කතාව....❤❤
@niroshanjayathissa6045
@niroshanjayathissa6045 3 ай бұрын
අශාන් මෙි කතාවෙන් හොද හිතින් අයින් කරපල්ලකෝ 😢😢😢 ඒ ආදරේ අපිටත් විදින්න දිපල්ලා ❤❤❤
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 3 ай бұрын
ඇත්තට විඳපු වේදනාවක් මේ විදිහට කතාවකින් දැක්කමයි....රන්දික අයියගේ ඇක්ටින් සුපිරි.....❤️
@NimeshKSilva
@NimeshKSilva 3 ай бұрын
ජීවිතේ සමහර turning points ආයෙ මතක් කරපු මේ එපිය... ❤
@kasunlakmal5193
@kasunlakmal5193 3 ай бұрын
ධනාගෙයි මිලාගෙයි acting නම් සුපිරි..ආ..
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
අපට තවත් පුද්ගලයෙකු හා සමීප වීමට හැකි බලවත්ම ක්‍රමය නම් ඔහුට හෝ ඇයට සවන් දීමයි. බොහෝ විට අපි එකිනෙකා වෙනුවෙන් ලබාදෙන අවධානය එහිදී ප්‍රධාන තැනක් උසුලයි. දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමණීය නිශ්ශබ්දතාවයකට බිඳුනු ආත්මයක් පවා සුව කිරීමේ විශාල බලයක් ඇත. 🤍🌻💫
@yaweenalakshani280
@yaweenalakshani280 3 ай бұрын
සරංග අයියා ව මේ කතාවට ගැලපෙන්නේ නැ ....
@NimanthiDinesha
@NimanthiDinesha 3 ай бұрын
හ්ම්ම්ම් 👍🏻👍🏻
@PreethikaMadushanthi
@PreethikaMadushanthi 3 ай бұрын
Ou
@rashmibhagya3341
@rashmibhagya3341 3 ай бұрын
Sahathika aththa apita therena de eyava gaththu kenata therwunanam
@nalinsameera260
@nalinsameera260 3 ай бұрын
Wasikiliyak toranna yawamu..
@thilinikanchana261
@thilinikanchana261 3 ай бұрын
ow appa kathawe rasaya kawa
@SandunLakshitha-q7f
@SandunLakshitha-q7f 3 ай бұрын
එ වෙදනාව දැනෙන්නෙ එක විදල තියනට.කාතාවක් උනත් ඇස් වලට කදුලුත් එනවා.❤❤❤
@PataliBandara
@PataliBandara 2 ай бұрын
අතිශයින් ප්‍රථම වතාවට මේ නාට්‍ය බලද්දි ඇඩුනා 😢
@poojaapsarani1154
@poojaapsarani1154 3 ай бұрын
මේ රට ඉදලා ආපු මිලාගෙ කොල්ලයි තාත්තයි ඉක්මනටම ආපහු රට යනවට කැමති මං වගේ අය තව ඉන්නවද...🤔🤔🤔
@Chamodahansani117
@Chamodahansani117 3 ай бұрын
සාරංග මේ චරිතෙට, මේ වගේ කතාවකට ගැලපෙන්නෙ නෑ මිශෙල්ලා රන්දිකලා වගේ අය එක්ක කතාව ලස්සනට ගලාගෙන ගියා. සාරංග ගැලපෙන්නෙම නෑ
@nethmiayodya8116
@nethmiayodya8116 3 ай бұрын
Oww
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*ඔයාගෙ ශක්තිය සෑහෙන්න වටිනවා.පරිස්සම් කරගන්න.හරි අය වෙනුවෙන් කැප කරන්න.සෘණාත්මක දේවල් අඩු කරන්න.ඔයාගේ හිතේ සහනය ඇතිකරගන්න.සතුටින් ඉන්න.ඔයා ආදරේ කරන දේවල් කරන්න.ඔයාගෙ හිතට,හදවතට,ආත්මයට නැවුම් බවක් එක් කරන දේවල් කරන්න...!* 💜🌸🌈💫 •
@HerathDN
@HerathDN 3 ай бұрын
ඔබට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි ධනුෂ්ක ,❤ මීට මිලා
@deweniinimasession2
@deweniinimasession2 3 ай бұрын
😂
@isankasameera7810
@isankasameera7810 3 ай бұрын
රත්නපුර ද
@HerathDN
@HerathDN 2 ай бұрын
??​@@isankasameera7810
@MadhurangaSampath-u2e
@MadhurangaSampath-u2e 3 ай бұрын
මිලාගෙ ගායන හැකියාව පට්ට ඉතිං ❤️
@vishwadadalage7304
@vishwadadalage7304 3 ай бұрын
දනුශ්ක සීරියස් කතා කරපු ටිකයි මිලගේ සින්දුවයි 4 පාරකට වඩා ඇද ඇද බැලුව ❤
@PriyanthaGulawita-y6c
@PriyanthaGulawita-y6c 3 ай бұрын
මෙතන වැළලෙන්න එපා youtube එකෙන් මයී... බලන්න කියල 😂😂😂😂😂😂😂 මිලා ගෙ පණ❤
@asiriudaya1903
@asiriudaya1903 3 ай бұрын
තරහ ගියහම මිලා තවත් ලස්සනයි 💗😫
@MadhurangaDissanayake
@MadhurangaDissanayake 3 ай бұрын
මිලය් දනුශ්කය් අඩනකොට ඇඩුනෙ කාටද😢
@ushankaushalya2104
@ushankaushalya2104 3 ай бұрын
😢😊
@AllUse-we6qh
@AllUse-we6qh 3 ай бұрын
කතාවක් උනත් දනුශ්ක කියන වචන හදවතටම වදිනවා.❤
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 3 ай бұрын
ධනුශ්කගේ ඇක්ටින් නම් මරු. තාත්විකයි 😀
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 3 ай бұрын
මුලින් මිලා.. තාත්ත නිසා.. අශ්ට කැමති වෙලා..හිටියත් අතීශයෙන් ප්‍රතම වතාවට දනුශ්කට තමා..ආදරේ ❤ හිතිලා.. තියෙන්නේ..❤️
@randikadesilva2809
@randikadesilva2809 3 ай бұрын
hariyatama Hari, eka thamai aththa kathawa☝
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 3 ай бұрын
ඒ දවස් වල හිත කීරී ගස්සපු සින්දු වල කෑලි අරන් මූ මේ මොකක්ද කරන්න හදන්නේ..මැරෙන්න හිතෙනවා අපිටත් ...
@ShamithShanka
@ShamithShanka 3 ай бұрын
හිතට දැනුනු දවසක් , දනුෂ්ක මිලා❤ නාට්‍ය යක් කියන්න බැරි තරමට දක්ෂ රංගන යක් 👌
@nishanthapriyadarshana4082
@nishanthapriyadarshana4082 3 ай бұрын
❤❤❤❤❤
@digesiyaththra
@digesiyaththra 3 ай бұрын
මිලාගේ ගායන හැකියාව සුපිරි👍👍👍❤️❤️
@chalaninimasha9582
@chalaninimasha9582 3 ай бұрын
දනුශ්ක , මිලා ඉන්න කොටස් වැඩිපුර පෙන්නනවට ආස අය කවුද මේ මන් වගේ😍😍🙉🙈
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 3 ай бұрын
❤"අන් සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා"❤
@nuwanpivithuru7486
@nuwanpivithuru7486 3 ай бұрын
දනුෂ්කගෙ action අද උදාරයි.....
@SanduniwathsalaWadduwage
@SanduniwathsalaWadduwage 3 ай бұрын
* හැම දෙයක්ම ලස්සන වෙන්න කාලයක් ගත වෙනවා...! * කාලයට ඉඩ දෙන්න... ! * ඉවසීමෙන් බලන් ඉන්න ..!😊
@ashendilshra9236
@ashendilshra9236 3 ай бұрын
@dilu_girl2001
@dilu_girl2001 2 ай бұрын
මට නම් හිතුනා දනුශ්කයා ඔය ලණුව අරන් යන්නේ ඔංචිල්ලාවක් දාන්න වෙන්නැති කියල ❤😂
@Shaani-000
@Shaani-000 2 ай бұрын
😂❤
@AmithMaduranga-m6x
@AmithMaduranga-m6x 3 ай бұрын
අද කොටස මරු❤❤❤❤
@dollprixess
@dollprixess 3 ай бұрын
අදනම් මරු කාලෙකට පස්සෙ මාරම ලස්සන කතාවක් බලන්නෙ❤
@ishanperera7464
@ishanperera7464 3 ай бұрын
මෙක drama ekak එයාලා රග පානවා, අපි බලනවා එත් මොකද දන්නෙ නැ ද්නුෂක්ගෙ දුක මටත් දැනෙනවා 💔
@rasararidmika7898
@rasararidmika7898 3 ай бұрын
ධනු & මිලා...❤❤❤❤ කතාව ලස්සනයි.. දුක හිතුනා 😢😢 Good luck ❤️
@chamindakumara8026
@chamindakumara8026 3 ай бұрын
අදනම් පට්ටම අවුල් මාරම දුකක් දැනෙනවා කතාව
@RaviduNirvan
@RaviduNirvan 3 ай бұрын
Ashan apu dihawatma ywpn .danu mila lv eka maru mila athtma adre danuta
@piumianuradha4175
@piumianuradha4175 3 ай бұрын
අනේ මිලායි දනුයි පව් 😢🥺😒❤...ඉක්මනට ඒ දෙන්නගෙ ප්‍රශ්නෙ ඉවර කරල දෙන්න...
@heshdushi5733
@heshdushi5733 3 ай бұрын
හිතට රිද්ද ගන්න ඕනී උනාම ඔය සිංදු ටික අහනවා. ඒත් අද තරම් නම් රිදුන්නෙ නෑ හිත.. හරිම දුකයි ඒ කොටස😢 ඒත් මිලා තවත් දනුෂ්කට බලාපොරොත්තු දෙන එක විතරමයි කරන්නේ.. පව්😢
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 3 ай бұрын
මිලා දනුශ්කට දැනටමත් ලව්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@YathishaSamarakoon
@YathishaSamarakoon 3 ай бұрын
Lassana kathawak
@janithherath8409
@janithherath8409 2 ай бұрын
Dhanushka, Mila acting superb 👌
@sajithpremadasa6574
@sajithpremadasa6574 3 ай бұрын
තව නලුවෙක් උඩ එනවට තැමති නිසා තමයි හාපික් ආවෙ කතාවට..නැත්නම් ලබන වසරේ හොදම සම්මානය දනුශ්කට 🎉
@RashmikaJayasinghe-m2x
@RashmikaJayasinghe-m2x 3 ай бұрын
නිශ්පාදක තුමනි දක්ශතම නලුව වෙන්න ඇති ඒ උනාට අනේ එපා .මමත් පුගලිකව ආස නලුවෙක් .නමුත් මේ කතාවට ඔහු ගැලපෙන්නෙ නෑ .මේ වගේ තමන්ගෙ හැකියාව පෙන්නන්න දගලන නලු නිලි කැලක් මැදට ඔබතුමා ඔහුට දී ඇති චරිතය ගැලපෙන්නෙ නෑ.ඒ චරිතයට පන පොවන ඔහු ගැලපෙන්නෙ නෑ .කිරි හොදී මාලුපානුයි වගේ ....දනූ ❤මිලා එකතු නොවුනත් එකව අයින් කරන්න ඒ චරිතෙට එයාව හරියන්නෙ නෑ ❤❤❤ දනුශ්කට හොද කරනව මිලා පස්සෙ එයා නලුවෙක් වෙනව ඒක නිසා මිලාගෙ තාත්ත කැමති වෙනව අශ් යන්න යනව .......😂ඕමනම් කතාව ඉවර කරන්න එපා ...අපිට මේක බලන ෆෝන් එක පොලේ ගහන්න හිතෙයි .උදාර විදිහට වෙනස් කතාවක් පටන් ගත්ත වගේ උදාර විදිහටම වෙනස් විදිහට ඉවර කරන්න❤❤❤🎉
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
මිලාගේ වොයිස් අනේ cute 🥰
@SaShi-jk5rt
@SaShi-jk5rt 3 ай бұрын
අදනම් දුකයි. ඇඩුනා
@dilmims4386
@dilmims4386 3 ай бұрын
රන්දික අයියගෙ ඇස් වලින් ඇත්තටම ආදරේ පේනවා වගේ..❤ පොදු එකේදිත් එයා එහෙමයි ❤😍😍..එයා නම් ප්‍රේක්ෂකයන්ව උපරිමේටම සංවේදී කරන්න පුලුවන් ලංකාවෙ මෙතෙක් බිහිවුණු අග්‍රගණ්‍යම නළුවා ❤❤❤...
@HashiniPrabodha-ro8ee
@HashiniPrabodha-ro8ee 3 ай бұрын
මෙ වගෙම සර්නවාහිනියෙ පන ඇරගෙන නාඩගම් කාරයො බලපූ අය කො....🥰 එකත් සූපිරියක් ඇ ..
@InDuwa-t7m
@InDuwa-t7m 3 ай бұрын
Inno❤
@HashiniPrabodha-ro8ee
@HashiniPrabodha-ro8ee 2 ай бұрын
@@InDuwa-t7m හි හි එකෙක් ඉන්නවා ආදරෙයි යකො .. 😘😂
@arunamadhushan
@arunamadhushan 3 ай бұрын
උද්‍යානයේ දොරටුව පෙනෙයි එහි යනෙන විට සුසුමක් දැනෙයි යළි කෙඳිනවත් මට ඔබව හිමි නැති බව හැඟෙයි කියල සිංදුවකත් තියෙනවනෙ මිලා...😢 උදාර ගති ඔක්කොම විදාරණය වෙනවා..😣
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,1 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
LALAI LILAI LAI ( ලලයි ලිලයි ලයි ) THEME SONG
2:28
Swarnavahini TV
Рет қаралды 2,6 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 276 М.