Рет қаралды 470
අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය මාතෘකා ස්ථානයේ තබාගෙන දේශනා කරන්නට යෙදුනා වූ මෙම උතුම් ධර්ම දේශනාවේ දේශකයාණන් වහන්සේ වන ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකව වැඩ සිටි මහෝපාධ්‍යාය අග්ග මහා කම්මාට්ඨානාචාර්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනට යෙදුනූ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ උතුම් පුණ්‍යය ධර්මයන් අතිපූජනීය ස්වාමීන් වහන්සේගේ උතුම් ලොව්තුරා සම්බෝධිය පිණිස ධර්ම පරිෂ්කාරයක් සේ උපනිශ්‍රය වේවා.
🎙️ සැම සිත් ලොව්තුරා සුවයෙන් සැනසෙනුපිණිස පිණිසම මේ උතුම් සද්ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා ප්‍රඥා පාරමිතාවක් ම වේවා.
🎙️ සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් මඟ සාක්ෂාත් කර ගන්න හේතු උපනිශ්‍රය වේවා කියා ප්‍රාර්ථනා කරමු.
සාධු සාධු සාධු සාධු