ඕන ලෙඩක් නාඩි බලා සුව කරන පොඩි වෙද මහත්තයා | Ancient Ayurvedic Heritage

  Рет қаралды 186,866

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 60
@topvideos7063
@topvideos7063 3 жыл бұрын
1000%ක් මේ හැමදේම ඇත්ත බුදුසරණයි!
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
අපේ වටිනා හෙලවෙදකම ඉදිරියට පවත්වාගෙන යාමට ඔබතුමාට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.
@nimalnimalnimalnimal908
@nimalnimalnimalnimal908 3 жыл бұрын
තෙරැවන් සරණයි.තව තවත් ශක්තිය.ධෛර්ය වීර්ය බලය ලැබෙිවා.දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වෙිවා.දීප්තිමත් අනාගතයකට ආසිරි පතමු.....
@pushpaparanagama3621
@pushpaparanagama3621 3 жыл бұрын
තෙරැවන් සරණයි පොඩි වෙදමහත්යා .ඔබතුමාට දිර්ඝයුෂ සම්පත්තිය ලැබේවා හරිම අඩමිබරයි ඔබතුමා රෝගිව දුකටපත් වි සිටින අපි වාගේ අසරන අයට සරණ වෙනවාට තෙරැවන් සරණයි .
@hdmaflorida629
@hdmaflorida629 3 жыл бұрын
ඔබ සැමටම තෙරුවන් සරණයි. දැනුවත් කලාට ගොඩක් පිං.🙏🌹
@renukaranasingha4611
@renukaranasingha4611 3 жыл бұрын
ඔයා විතරයි පුතේ අැහුවේ මුදල් කියියක් අයකරනවද කියලා මුදල් නැති අයත් ඉන්නවනේ පුතේ ඔයාගේ චැනල් එක කරගෙන යන්න තව තවත් සක්තිය දහිරය ලැබේවා
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 3 жыл бұрын
ඔබ තුමාට ශක්තිය ධෛර්ය වීර්ය ලැබෙනවා අසරණ මිනිසුන් වෙනූවෙන් කැපවෙන්න
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි ,සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .
@disnajayamali2205
@disnajayamali2205 3 жыл бұрын
තෙරුවන් සරණයි සුභ පැතුම්👋👋👋👋
@hashinisahithya7102
@hashinisahithya7102 3 жыл бұрын
මේ දේවල් ගොඩක් වටිනවා. බුදුසරණයි...🙏
@malikulawardana3463
@malikulawardana3463 3 жыл бұрын
බොහොම පිං පුතා ඔයාට.. බුදුසරණයි
@gamagedaramadu6543
@gamagedaramadu6543 3 жыл бұрын
ගොඩාක් වටිනවා.බුදු සරණයි 🙏🙏
@හරිපාර-ප2ම
@හරිපාර-ප2ම 3 жыл бұрын
තෙරුවන් සරනයි වෙදමහත්මාහට. 🙏🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
තෙරැවන් සරනයි පුංචි වෙද පුතාට දිර්ඝයුශ ලැබේවා ..... ගැස්ට්‍රයිටිස් හොද කරන්න පුළුවන්ද කියලා දැනගන්නට පුළුවන්ද
@tpgimhani1038
@tpgimhani1038 3 жыл бұрын
බුදු සරණයි
@hdmaflorida629
@hdmaflorida629 3 жыл бұрын
සිංහල වෙද කමට තැන දෙනවා කිව්වට. හැම තැනින්ම අපේ සිංහල වෙදකමට තැනක් දෙන්නේ නැහැ.. අනේ දෙයියනේ මේ අපේ දේ රැක ගන්න සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏
@user-ji4bv7yc4j
@user-ji4bv7yc4j 3 жыл бұрын
Budu saranai dewi phitai puthe obata digaama karagena yanna mama israel sita
@shenalarundhaka4829
@shenalarundhaka4829 3 жыл бұрын
බුදු සරණය්
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 3 жыл бұрын
Theruwan saranai
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Thanks
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 жыл бұрын
Notification eka dekka gaman beluwe. Godak Watinawa. Matath hathiya thiyenawa yanna oni welawaka. ❤️❤️❤️❤️❤️❤️
@mohamedmuzaahir6570
@mohamedmuzaahir6570 3 жыл бұрын
Wedhamahathmaya, mata gataluwak thibenawa, yam kenekuta shalyakarmakin ledey saneepa karanna wunoth, ethakota kohomadha ewagey kenekuwa suwa karanne. Eawagey ayawa suwa kala hakidha? Kesey wethath obage waayamata mama suba pathannemi.
@hdmaflorida629
@hdmaflorida629 3 жыл бұрын
වෙද මහත්තය කොහෙද ඉන්නේ. ටෙලිපොන් නම්බරයක් ඉන්න තැනක් කියනවාද. තෙරුවන්.සරණයි.
@lalaniperera9248
@lalaniperera9248 3 жыл бұрын
පිලිකා වලට සීයාගෙන් බෙහෙත් අහගන්න බැරිද
@liliyanwijesinha8389
@liliyanwijesinha8389 3 жыл бұрын
Ansabagaya haduna aya hoda karanna puluwanda
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
0332214232
@rojandilip7694
@rojandilip7694 3 жыл бұрын
Aiyeee mn koriyawe inna dan lankawata awama man annam aniwaa
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 3 жыл бұрын
Wasara Atakata Kalin Ennathak Wisha Welaa As Peneema Nathiwa Giya Kenekta As Peneema Labaa Dheemata Hakiyaawa Thiyenawadha. Ehema Puluwan Nam Godak Pin Wedha Mahathmayata.
@jyamax3756
@jyamax3756 3 жыл бұрын
කොහොමද හමුවෙන්නෙ
@rayankh9041
@rayankh9041 3 жыл бұрын
siya wada kanakda khoma unat viswayan bat dana aya innawa
@dilanchathuranga9792
@dilanchathuranga9792 3 жыл бұрын
Theruwan saranai putha
@NewNew-de5cc
@NewNew-de5cc 3 жыл бұрын
අනෙ වේදමහත්මය මම දැනට කුවේට් ඉන්නෙ මම තව මස 10කින් ඵනව මට ඔබතුම මුන ගැහෙන්න ඔනැ මට සිනි හතිය ඇතුලු ලේඩි තියනව
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
ඇත්තමද ? මේ දියවැඩියාව සුව කරනවා අනේ මන්දා ගිඩක් අය කියනව ඒත් කෝ අපේ අක්කට දියවැඩියාව එයාව සුව කර ගන්න පුලුවන්ද
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Theruwan Sarani Putha
@marialakshmi6787
@marialakshmi6787 3 жыл бұрын
Obata.suba.gaman
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
Bohoma hodayi
@kusumsenavirathne7957
@kusumsenavirathne7957 3 жыл бұрын
Budu Saranai
@chanaka2650
@chanaka2650 3 жыл бұрын
Pilikawata behet karanna puluwanda
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
0332214232
@padmamalini3272
@padmamalini3272 3 жыл бұрын
Corona walata bethak ahaganna berida seeyagen.
@مليكهمليكه-ل5ع
@مليكهمليكه-ل5ع 3 жыл бұрын
Drgayu..labàwa.obatumata..taruwansarani
@methu..travel4409
@methu..travel4409 3 жыл бұрын
මම දන්නවා මෙතුමා ....අපෙ ගෙවල් ලග
@methu..travel4409
@methu..travel4409 3 жыл бұрын
0702031389
@salonjanaka4291
@salonjanaka4291 3 жыл бұрын
Phone number එක දාන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්නවානම්.. ගොඩාක් පින්
@virajmanage6704
@virajmanage6704 3 жыл бұрын
Brother ❤️
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
Bohoma pin danuwath karata
@priyanisilva8763
@priyanisilva8763 3 жыл бұрын
කොහොමද ඔබව හමුවෙන්නෙ
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
Nomber eka video eke thiyenawa
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
0332214232
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 жыл бұрын
👍🙏
@surekawijesinhe653
@surekawijesinhe653 3 жыл бұрын
Bs
@malanisamarakoon9374
@malanisamarakoon9374 3 жыл бұрын
බුදුසරනයි ඔබතුමාට
@dilanimp8144
@dilanimp8144 3 жыл бұрын
Phone number eka dennako
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
0332214232
@Liyange686
@Liyange686 3 жыл бұрын
Koheda obathum inne mage ammath asanipan inne eya hode kara ganne one
@dnjgunawardana5098
@dnjgunawardana5098 3 жыл бұрын
0332214232
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 94 МЛН
අවුරුදු තෑග්ග
3:25:40
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 78 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН