ලෙඩා මිය ගොස් මිනිත්තු එකහාමාරෙන් පණ ගත් විශ්වකර්ම රෝහල

  Рет қаралды 163,277

Siwhela TV

Siwhela TV

Күн бұрын

Пікірлер: 709
@podi126
@podi126 4 ай бұрын
මේ වේද මහත්තය හෙටියේ නැත්නම් මම මැරිලා අවුරුද්ද දා නයත් දීල ewarai. මෙතුමා මිහිපිට දෙවියෙක්.මම ගොඩක් අය යැව්වා. ඒ අයටත් සනීපඋනා. හැබැ ඉ හරියට ම බෙහෙත්ටික කරගන්න මෙතුමා ටත් නිදුක් නිරෝගී සුවය ප තලා බෙහෙත් බොන්න. මම කලේ අහෙමඉ. සම්පත් මහත්තයෝ ඔබ ට බොහොම පින්. සම්මා සම්බුදු සරණඉ.
@NAeOnlineHub-bz2rw
@NAeOnlineHub-bz2rw 4 ай бұрын
Ansabaga ledada bet karanawada,ape ammath sanipa karaganna ona
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 ай бұрын
අහන්නත් සතුටුයි.....
@seethakanthi9325
@seethakanthi9325 4 ай бұрын
අනෙ හරි ස්තුතිය .
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
@@podi126 පිලිකා රෝහලට යවන්න ඔය වෙද මහත්තයා ඔච්චර ටම හොදනම් වයසක අය ඕනේ නැ පොඩි ලමයි ජීවත් මොකක්ද කියලා දන්නේ නැ තරණ ලමයි ජිවිතේ සතුටින් ඉන්න ඔනා අය අද පිලිකා රෝහලේ ඉන්නවා ඇයි ඵ් අය හොද කරන්න ඉදිරිපත් පත් නොවන්නේ අවුරුදු කුමාරයාට තෙරුනු ඩොක්ට හොද කරලා දෙන්න කියන්න ඵ් ඩොක්ට රටට සම්පතක්
@MalaniLiyanage-vy3gq
@MalaniLiyanage-vy3gq 4 ай бұрын
😅😮 6:42 6:42
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 ай бұрын
කොයිතරම් දෙයක් ද...ඔබ තුමාට බොහොම පින් මෙවැනි දේ ප්‍රචාරය කරනවට.දහසක් ලෙඩුන් සුවපත් වේවා...
@skolesuresha5233
@skolesuresha5233 4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා වෙදමහතා! පිලිකා රෝහල වසා දාන්න පුළුවන් අපේ හෙළ වෙදකම ට❤❤❤
@jayam1429
@jayam1429 4 ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ඔබ තුමන්ට ... නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! ස්තූති බොහොම සිව්හෙළට... බොහොම පිං 👏👏👏👏👏
@reallyWhat-eo8rk
@reallyWhat-eo8rk 4 ай бұрын
වැඩ සටහන කරන ඔබ තුමා ට මුලින්ම ට ස්තුතියි ....වෙදමහත්තයා ට දීර්ඝ ආයුශ ලැබේවා ....ගොඩක් හොඳ වැඩසටහනක් ....බුදු සරනයී
@InduPerera-s2e
@InduPerera-s2e 16 күн бұрын
ඇත්තටම. වෙදමහත්තයට. ගොඩක්. පින් 🙏🙏🙏. තෙරුවන්. සරණයි. ඔබතුමාට. දීර්ගායුෂ ලැබේවා
@PriyankaAdithya
@PriyankaAdithya 4 ай бұрын
මේ වීඩියෝ ව දැක්කම මට දැනුන සතුට කියන්න බැරි තරම් .මේ වීඩියෝව දකින්න සැලැස්සුවාට මේ විශ්වයට සියලු දෙවියන්ට ස්තුතිවේවා.🙏🙏🙏🙏🙏🙏
@sangeethanjalee209
@sangeethanjalee209 4 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි , අනේ වෙද මහත්තයෝ පින් අත්වෙනවා, ⁣ඔබතුමාගේ පරම්පරාව අදටත් වඩා හෙට අවශ්‍ය වෙයි. ඒනිසා මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ඔය පොත් පත් සංරක්ෂණය කරලා , නැවත් පිටපත් කරලා, ඔබතුමාගේ දරුවන්ට හරි උගන්වලා තියන්න. එය මහඟු පිනක් .❤❤❤
@lakshman245
@lakshman245 4 ай бұрын
සම්පත් බණ්ඩාර මහතා ඔබට මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ❤
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 3 ай бұрын
හරිම වටිනා සාකච්ඡාවක් එවැනි ලෙඩුන් සුවපත් කරන ඔබතුමා මිහිපිට දෙවියෙක් වෙදකමට යොමු කල ඒ දයාබර බිරිඳටත් ගොඩක් පින් තෙරුවන් සරනයි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 4 ай бұрын
සත් පුරුශ බිරිඳක් ලැබුනු ඔබ තුමා හරි වාසනාවන්තයි.නිවන් පිනිසම ඔබ දෙපලට මේ පිං හේතු වාසනා වේවා.....!!!
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 ай бұрын
අනිවාර්ය යෙන්....🙏🙏🙏🙏
@TharushiMadushani-wr8rw
@TharushiMadushani-wr8rw 3 ай бұрын
.
@Darshani-y1b
@Darshani-y1b 4 ай бұрын
ඔබ තුමා සියලු දෙවියන්ගේ ආරක්ෂා කරත්වා 🙏. ඔබතුමා ගැන අහන්න ලැබීම භාගයක් . දීර්ඝායූෂ ලැබේවා .මිහිපිට දෙවිකෙනෙක් .මේ ගැන සමාජ්ගත කල ඔබතුමාටත් පින් 🙏 .❤❤🎉
@reetaindrani7810
@reetaindrani7810 4 ай бұрын
ඔබතුමාට දීව්‍ය බලය හා ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@pemanandaliyanage129
@pemanandaliyanage129 3 ай бұрын
වැඩසටහන කර මෙය ප්‍රචාරය කරාට ඔබ තුමාට පලමුවෙන්ම බෙහෙවින් ස්තුතියි..ගොඩක් පින්.ඒ වගේම වෙද මහත්මයා ඔබ තුමට වෙන පින් මොකටද.මේ පිනම ඇති.ඔබ තුමාගෙ නෝනටත් එසේමයි..ඔබ දෙපල නිදුක් නිරෝගී වේවා...❤❤🎉🎉🙏🙏
@nomaperera9882
@nomaperera9882 4 ай бұрын
මේවගේ සෘෂිවරු විශ්ව මාතාව අරක්ෂා කරත්වා!🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ!
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 ай бұрын
Etin APE TATTA EDDI KATUPILA KADA TAMA ARSAS ROGINTA DUNNE ANE MEGE TATTA HODA WAIDAIYA WARAYEK KORA UNA AYAT NAGITTUWA ANE JEEWATUN ATARA NAHA
@r.i.v.novagaming3313
@r.i.v.novagaming3313 4 ай бұрын
ඔබතුමා දෙ වි යෙ ක් පින් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේ වා බුදු සරණයි
@lakminiamarathunaga1160
@lakminiamarathunaga1160 4 ай бұрын
À
@nelushp5093
@nelushp5093 4 ай бұрын
මිහිපිට දෙවිවරු. . . . වෙදමහත්තයා ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. දීර්ඝායු වේවා !🙏
@PriyangiPeiris
@PriyangiPeiris 28 күн бұрын
මේ වැඩසටහන ජනගත කල ඔබතුමාලාටත් බොහොම ස්තුතියි. පිං
@ashasewwandikumarage2730
@ashasewwandikumarage2730 4 ай бұрын
වෙදමහත්තයා ඔබතුමාට මේ කරන්නාවූ මහගු පිංකම් වලින් බුදුන් දැක නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා.සිව්හෙල නාලිකාවලටත් ඔබතුමාටත් ඒ ලෙසම මේ පින අත්වේවා..!මම දන්න හැම රෝගියෙකුටම මේ පණිවිඩය මම දෙනවා...මේ විශ්වමාතාවගේ පිහිට ආරක්ෂාව..,ආශිර්වාදය නොඅඩුවම ඔබ දෙපලට ලැබේවා ..යි....ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏❤️❤️
@Creativesrilk
@Creativesrilk 4 ай бұрын
බොහොම වටින වැඩසටහනක් 🎉🎉🎉 මගෙත් ලෙඩක් තියෙනව කොහෙද මේ වෙද මහත්තයගෙ වෙද මැදුර කිව්වෙ. ඕන ලෙඩකට සිංහල බෙහෙත් තමයි හොද........ 👏👏👏
@zm8856
@zm8856 4 ай бұрын
වෙද මහතා ජනතාව වෙනුවෙන් කරන සෙවයට මාගේ ගෞරවය පුද කරමි. සම්පත් මහතාට ද මෙවැනි තවත් වැඩසටහන් කිරීමට සුභ පතමි 🙏🇱🇰🇱🇰🇱🇰
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 4 ай бұрын
ඔඛ තුමාට බොහොම පින්.දීර්ඝායු වේවා!!!
@grabergaming411
@grabergaming411 4 ай бұрын
සම්පත් මහත්මයා මම මේ වීඩියෝව කිහිප වතාවක් බැලුවා මගේ දිනපොතේ සටහනක් තබාගත්තා මතු ප්‍රයෝජනය සදහා.මතුමාගෙන් පසුවට මෙම වෙදකම ඉදිරියට ගෙනයන්න කෙනෙකු සිටිනවාද අපේ දෙය අපි රැකිය යුතුයි.හැම දෙනාම මේ සඳහා අවධානය යොමුකල යුතුමයි. ඔබගේ උත්සාහ ට මාගේ ගෞරවය.
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 4 ай бұрын
Aniwaren❤❤
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 3 ай бұрын
පින්වත් වෙදමැතිදුනි ඔබතුමා නිරෝගි සුවයෙන් සුවපත් වෙත්වා !තෙරුවන් බෙලෙන් ඔබතුමාට දීර්ගායුශ අත්වේවා !පවුලේ සැමටද නිරෝගි සුවය උදාවේවා ! සම්පත් මහත්මාටත් බොහෝ පින් අත්වේවා !සැමට තෙරුවන් සරණයි !
@upamalianushka7259
@upamalianushka7259 4 ай бұрын
මේ වීඩියෝ ව මාස කීපයකට පෙර දැම්මා නම් ජීවිතයක් බේර ගන්න තිබුණා. බොහෝමත් ම පිං !දැනුවත් කරාට. බුදු සරණයි !
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 4 ай бұрын
රසවත් කතාවක් අහන්න වගේ අහගෙන හිටියෙ, දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තය ට සහ සම්පත් මහත්තයට.
@chandaniratnayake1130
@chandaniratnayake1130 4 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@estharniru8635
@estharniru8635 4 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@indranisubasinha6267
@indranisubasinha6267 4 ай бұрын
එකෙන්ම මේ හොද වෙදමහත්තයෙක් හරියට දැනගන කරන කෙනා සල්ලි පස්සේ දුවන්නේ නෑ. මම ඔබතුමාට වැද නමස්කාර කරනවා🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා🙏
@wasanthamadampege3175
@wasanthamadampege3175 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබතුමා මේ ලොවට බිහිකල දෙමව්පියන්ට පින් ,ඔබතුමාට සහ ඔබගේ ආදරණීය බිරිදට දීර්ඝආයු ලැබේවා !!
@ranjanimanike8285
@ranjanimanike8285 4 ай бұрын
මගේ හිතට ඇතිවන සතුට එපමනයි කියා නිමකල නොහැක සතුට සතුට දීර්ඝායු
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 4 ай бұрын
බෙහෙවින් ම ස්තුතිය් සම්පත් මල්ලී මේ වගේ. සෘෂි වරයෙක් හඳුන්වාදීම පිලිබඳව මම මෙය ශෙයාර් කරනවා.
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 4 ай бұрын
Obathumata bohoma pinn .
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 4 ай бұрын
@@dilukshiabeykoon234 🙏🩷
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 4 ай бұрын
වාසනාවන්....දිර්ඝායුෂ වේවා අපේ වෙදමහත්තයාට...තෙරුවන් සරණයි ...
@Dasanayaka-h4v
@Dasanayaka-h4v Ай бұрын
ඔබතුමාට බක්කුල මහරහතන් වහන්සේට මෙන් දීර්ගායුස ලැබේවා....
@rashumaithree1103
@rashumaithree1103 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 විශ්වයේ ආශිර්වාද ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🌞🙏🌞🙏🌞
@PriyangiPeiris
@PriyangiPeiris 28 күн бұрын
වෙදමහත්තයා කථාකරන විලාසයම ඉතා ප්‍රියමනාපයි. ඔබතුමාට අනේකවාරයක් පිං
@hemalifernando5082
@hemalifernando5082 4 ай бұрын
ඔබතුමා මිහිපිට සිටින දෙවිකෙනෙක් 🙏🙏🙏🙏🙏 වෙද ඇදුරු තුමාටත්, මෙම වැඩසටහන කරන ඔබතුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏
@SamudraNagasinghe-yp8rk
@SamudraNagasinghe-yp8rk 4 ай бұрын
මේ වෙද මහත්තයටත් .. වෙද මහත්තය වෙදකමට යොමු කල ඒ පින්වන්ත මැනිකේ ටත් .. වෙද මහත්තය සමාජ ගතකල නිවේදක මහතාටත් ගොඩාක්ම පිං...
@liondharshana933
@liondharshana933 3 ай бұрын
ඉතාම සාධාරණ ,පිංවන්ත වෙදමහත්තයෙක්.තෙරැවන් සරනයි , මමත් දන්නා ලෙඩ්ඩු කි්පදෙනෙක් ඉන්නව , ඔවුන්ව යවා, සුවපත් වුවහොත් දැනුම් දෙන්නම් ,මම මනො මනෝවිද්‍යා උපදේශක , දර්ශන (කැලණිය)
@krishanthiperrera551
@krishanthiperrera551 4 ай бұрын
ගොඩක් ස්තූතියි ! ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !තව තවත් මිනිස්සුන්ට බෙහෙත් කරන්න . ඔබතුමා ගේ බිරිඳ ඉතා හොද මහත්මියක්. ඇය නිසා කී දෙනෙක් සුවපත් වෙනවාද ?ඇයටත් දීර්ඝායුෂ . පැතුම්ටත් ස්තූතියි ! ❤❤❤
@soisapiyumi8384
@soisapiyumi8384 3 күн бұрын
Weda මහතා te නිදුක් නිරෝගී සුවය ලැබේවා oyala wage wedamhaturu ඉන්නවා කියන්න හරියටම ලොකු හයිය theruwan saranai
@SujathaDharmadasa-vd9bj
@SujathaDharmadasa-vd9bj 4 ай бұрын
ඇත්තටම ඉර්ෂිවරයෙක් තමයි බුදු සරනයි ඔබ දෙපලට
@indi15
@indi15 4 ай бұрын
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා
@HemamalaAbewickrama
@HemamalaAbewickrama 4 ай бұрын
මේ උත්තම වෙදමහතා රටට සම්පතක් මෙතුමාට නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .
@MalaniKarunasingha
@MalaniKarunasingha 4 ай бұрын
Dirgayus lebew buduwew
@waajantha1856
@waajantha1856 3 ай бұрын
මමත් පිලිකා රෝගියෙක්.මහරගම ගියා ..බෙහෙත් විදින්න කිව්වා .ඊට පස්සෙයි වෙද මහත්තයා ගැන දැනගත්තෙ. මම බෙහෙත් ගෙනාවෙ 9 වාරයයි .මට සනිප වුනා . මගේ අක්මාවේ තෙල් තියෙනවා ඒකටත් කෂාය බොන්න කිව්වා .කෂාය තුනෙන් සනිප වුනා. වෙද මහත්තයා නම් දෙවියෙක්. ඔබ තුමාට නිවන් දක්නා ජාති දක්වා කිසිම ලෙඩක් දුකක් නොවේවා !!!!නිවන් දකින්නට මේ පිං හේතු වේවා වාසනා වේවා.අපේ ආයුෂත් අරගෙන ජිවත් වේවා දීර්ඝායුෂ වේවා!!!!
@okandachathuranga8702
@okandachathuranga8702 2 ай бұрын
Aththatama methumagen beheth gaththoth canser hoda wenawada..plz reply
@نياوعلم
@نياوعلم 28 күн бұрын
No eka.ewanawafa oyage plz
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 16 күн бұрын
@@okandachathuranga8702 ඔබට ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නම් යන්න එතුමා රෝගින් සදහා ප්‍රතිකාර ලැබ දෙන ස්තානයකට, දෙසතියකට වරක් එතුමා මුනගැසී නොයෙක් රොගයන්ට ප්‍රතිකාර ලැබ ගන්නා රෝගීන් පිලිබදව සොයා බලන්න. තමන්ගේ ශක්තියෙන් පැමිණිමට වාරු නොමැති රොගින් ඊලග වාරයේ පැමිණෙන අයුරු දැක බලා ඔබම තීරණය කරන්න වෙදමහතා කියන්නේ කුමන කෙනෙක්ද කියලා. එවිට ඔබටම තේරෙයි ඔබ දරන මතය පිලිබදව.
@rajithranawaka3097
@rajithranawaka3097 4 ай бұрын
ඔබ තුමන්ට දිර්ගායුශ ලැබේවා .අපේ හෙල වෙදකම තව තවත් ඉස්මතු වේවා .සම්පත් මහත්තයටත් ගොඩක් පින් දිර්ගායුශ ලැබේවා .තිසරන සරනයි .
@damithadharmathilake3516
@damithadharmathilake3516 4 ай бұрын
වෙද මහත්මයා ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ...සම්පත් මහත්මයා ඔබතුමාටත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරනවාට,සමාජගත කරනවාට බොහෝම ස්තුතියි ...බොහෝම පිං...තෙරුවන් සරණයි ...🙏🙏🙏
@nilanthiwaduwarakankanamalage
@nilanthiwaduwarakankanamalage 4 ай бұрын
අනේ අපේ වෙදමහත්තය හරිම සතුටුයි අපිත් බේත් ගන්නෙ වෙදමහත්තයගෙන් වෙදමහත්තයට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@anurafernando7603
@anurafernando7603 4 ай бұрын
හෙල වෙද රෝහල් අද බිහිවිය යුතුයි. හෙල ඔසු උයන් තව තැනීමට උනන්දු වෙමු. සහයට හෙලයෝ දැන් සූදානම්.
@gaminisenaratna3088
@gaminisenaratna3088 3 ай бұрын
අන්තිමට කියපු කතාවට කදුළු ආවා ඇස් දෙකට මුදල් නැතත් එන්න කිව්වාම....... බුදු සරණයි අපෙ වෙදමහතාට
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 4 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ...හෙළ බිම වෙද ඉසුරු තුමාට සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා ..නාලිකාවට පිංවත් වේවා ...
@sujithpriyanthatennakoon1232
@sujithpriyanthatennakoon1232 3 ай бұрын
හෙල වෙදකම ඇත්තක්. මගේ දරුවාටත් පිලිකා රෝග තත්වයක් තිබිලා හෙල වෙදකම කරන වෙද මහතෙක් සුවකලා. අපේ දේවල් වල අගයක් නැතිකම නිසා තමයි අපේ රටේ මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ. සම්පත් මහත්මයා ඔබට තෙරුවන් සරනයි.
@deepikanilangani7837
@deepikanilangani7837 4 ай бұрын
මෙතුමා අපි දන්න වෙද මහත්මයෙක් මගේ ලොකු පුතා හොඳින්ම දන්නවා සහතික ඇත්ත මෙතුමා අති දක්ෂ හෙළ වෙදමහත්මයෙක්
@samsusnsyamsy1823
@samsusnsyamsy1823 4 ай бұрын
ඇත්ත මෙතුමා දක්ශය් 🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 4 ай бұрын
ලිපිනය දෙන්න පුලුවන් ද
@blabala867
@blabala867 4 ай бұрын
Koheda inne
@RavinduLadeep
@RavinduLadeep 4 ай бұрын
​රත්නපුර පලාවෙල පාර ඩයස්වත්ත
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 4 ай бұрын
රත්නපුර සිට කොතෙක් දුර තිබේද ම ස්තානයට .
@KumbukTree
@KumbukTree 4 ай бұрын
ඔබ තුමාට දිර්ගායු වේවා.. ආශිර්වාද ආශිර්වාද වේවා..
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
ඔබතුමා නිදුක් නිරොගි දීර්ඝයු වේවා 🙏 සම්පත් මහත්මයා ත් නිදුක් නිරොගි වේවා 🙏
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 3 ай бұрын
නිවේදක තුමා නියමයි අපිට අහන්න ඕනප්‍රශ්නනියමෙටම ඇහුවා ඔබතුමන්ලා දෙපලට ම ස්තුතියි.ජයවේවා.😊😊😅😅😊😊😅😅😊😊😅😅😊
@GdskJeewamala
@GdskJeewamala 4 ай бұрын
තෙරුවන් සරනයි ..ඔබ තුමාට උතුම් තුනුරුවනේ ආශිර්වාදය ඇතිව දීර්ඝායුශ ලැබේවා ..සත්පුරුශ උත්තමයෙක්..මම අඩි දහයක් වත් පයින් යන්න බැරිව පපුව මහන්සිය ආතරයිටිස් අක්මාවෙ තෙල් වලින් පීඩා වින්ද කෙනෙක්..අද මම මේ උතුම් මහත්මයා නිසා 3km ක් පයින් ඇවිද්දා කිසිම අපහසුතා වක් නොවී..20kg විතර බෑග් එකක් අරගෙන දීගවාපි පින්බිමේ..හරිම ආශ්චර්‍යයක් මේ වෙදකම..මේ වෙද මහත්මයා හරිම කරුනාවන්තයි..මම දැකල තියෙනවා මිනිස්සුන්ට නොමිලෙ ලෙඩ බලල බස් එකෙ යන්න සල්ලි තියෙනවාද කියල අහනව..කියන පිලිවෙලට කලොත් ඉස්තිරවම සනීප වෙනවා..ඒ කියන පිලිවෙලට මට හරියට තෙල් ගාන්න..තවන්න .කොල සත්කාරය කරන්න බැරි වෙලත් මම මේ තරමට සුවපත් උනා..ඔබ තුමාට මේ කරන පිනෙන් උතුම් නිවනින් සැනසෙන්න වීරිය වැඩෙවා.
@thamarakumara7939
@thamarakumara7939 4 ай бұрын
ඔබතුමාට දිර්ඝායුවේවා. වැඩිය ප්‍රසිද්ධියට යන්න එපා. විදේශිය කුමන්ත්‍රණ තියන රටක ඉන්නෙ. ප්‍රවේශමෙන් වෙද මහත්මයා
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 4 ай бұрын
SHATHIKE ATHTHE
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 16 күн бұрын
@@thamarakumara7939 කතාව ඇත්ත
@sewwseww250
@sewwseww250 4 ай бұрын
මමත් කැමතී පැත්තක් තමයි හෙල වෙද කම....ලෝකේ කොහේවත් නෑ ....😊🙏🙏🙏
@PriyanthapradeepNarangodage
@PriyanthapradeepNarangodage 4 ай бұрын
ඔබතුමාටත් ඔබතුමාගෙ දෙසිය ව්‍යෞද වරුන්ටත් මම දිර්ඝ ආයුෂ පතමි අපෙ සිංහල කම රැක දෙවා ඔබ තුමාට පින්🙏🇱🇰
@nomaperera9882
@nomaperera9882 4 ай бұрын
හරිම වටින වීඩියෝවක්.. සම්පත්ට මෙතුමාව සමාජගත කලාට පිං🙏 කොරෝනා එන්නෙත් පසු අපි හැමෝම ලෙඩ්ඩු වෙලා සම්පත්.😢
@PriyangiPeiris
@PriyangiPeiris 28 күн бұрын
වෙදමහත්යෝ ඔබතුමාට මේ සංසාරෙන් එතෙරවීමට මේ පිංකමම ඇති. ඉතින් මේ වෙදකම /ශාත්‍රය තවත් විශ්වාසවන්ත යහපත් ගතිගුණ ඇති කෙනෙකුට උගන්වන්න. මෙවැනි ශාස්ත්‍රයක් දිගටම පැවතිය යුතුයි කියලා මට හිතෙනවා. ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@seethawijesinghe6860
@seethawijesinghe6860 4 ай бұрын
දෙවියෙක් වගේ මිනිසෙක්.මෙවන් අය ගැන පුවත් සැළ කළ සම්පත් මහතාට ස්තුතියි .බොහොම පින්....අද ලෝකෙ තියෙන්නෙම මාෆියාව. මෙවන් වෙදැදුරන් නිසා බොරුවට, ලෙඩ වවන බටහිර ඖෂධ ජාවාරම් වලට බරපතල පහරක් වියහැකි නිසා මෙවන් අය සුරක්ෂිත කළ යුතුයි.වසවිස සහිත කෘතිම ආහාර ගැන හෙළි කළ පී.එච් .අයි .නිළධාරීන් මරපු රටක අපි ඉන්නෙ.ඔබ තුමාට දීර්ඝායු වේවා...!
@samanliyange9173
@samanliyange9173 4 ай бұрын
ඔව් පරිස්සම් වෙන්න
@NadikaB
@NadikaB 2 ай бұрын
Wadamahattaya bahat karanna kohada
@sarath24517
@sarath24517 4 ай бұрын
දිර්ඝ ආයු වේවා ඔබ දෙපලට , බුදු සරණයි
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 4 ай бұрын
ඔබතුමාව සියලු දෙව්දේවතාවන් ආරක්ෂා කරත්වා¡¡වැඩි වැඩියෙන් රෝගීන් සුව කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@niroshanirosha4678
@niroshanirosha4678 4 ай бұрын
මමත් ආසම සින්හල වෙදකම ඔබ තුමාට පිං දෙවි පිහිට පතනවා ❤🙏
@manikellawala9796
@manikellawala9796 19 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 ඔබතුමාට
@ashokapadmini2981
@ashokapadmini2981 3 ай бұрын
තෙරුවන් සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 4 ай бұрын
අනේ මෙහෙම වෙද මහත්තුරුන් මතු බුදුවේවා....!!!! 🙏🙏🙏🙏🙏
@nimalwijesuriya-vz8uy
@nimalwijesuriya-vz8uy 4 ай бұрын
වොදමහාට බුදුසරණ යි 6:00 6:02
@DamayanthiRenuka-e3r
@DamayanthiRenuka-e3r 4 ай бұрын
බිරිදගේ යහපත් ඔවදනට කීකරු වී රෝගීන් බේරාගාන්නා ඔබතුමාට මාගේ නමස්කාරය.....ඒ වගේම ඒ අදහස ඔබතුමා ට යොමුකල බිරිදට මාගේ නමස්කාර ය
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 4 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහාත්තායා ❤❤
@unidew-w1n
@unidew-w1n 4 ай бұрын
ඔබතුමා සතු දැනුම සාමාන්‍ය ජනතාවට ලබා ගත හැකි ක්‍රමයක් ඇත්ද?
@sriyankafernando6795
@sriyankafernando6795 4 ай бұрын
මතු බුදුබව ලබා ගන්න ඔබතුමාට මේ පිනම ලැබේවා
@thilaka1255
@thilaka1255 4 ай бұрын
සම්පත් මහත්මයාණනි ඔබතුමාට ක් වෙදමහතාටත් නිදුක් නිරෝගීව මේ සත් කාර්ය දිගුකලක් කලක් කරගැනීමට අවැසි ශක්තිය දහිරිය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 4 ай бұрын
ඉතාම සතුටින් මේ සාකච්චාව අසා සිටියා. මතු ප්‍රයෝජනය සඳහා down load කර ගත්තා. වෙද මහත්මයට තෙරුවන් සරණයි. සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. සිව් හෙළ නාලිකාවට බොහොම ස්තුතියි, මෙම ස්ථානය හඳුන්වාදීම ගැන. ගැන.
@indikadilip3323
@indikadilip3323 4 ай бұрын
බුදු සරණයි තෙරුවන් සරණයා අපේ වෙද මහත්තයාට.
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 4 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී කායික මානසික සුවතාවය අධිට්ඨාන කරමි සුවපත් වේවා
@plwasntha4722
@plwasntha4722 3 ай бұрын
ඔබ දෙදෙනාටම දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
@prashanthipeiris2773
@prashanthipeiris2773 4 ай бұрын
තෙරුවන් සරනයි සම්පත් මහත්තයා ❤ මෙවැනි අරුත්බර වැඩසටහන් ගේනවට..🙏🙏 වෙද මහත්මයාණෙනි ඔබට නමස්කාරය වේවා ❤🙏🙏
@KumbukTree
@KumbukTree 4 ай бұрын
මාත් මේ මහත්තයාගෙන් බේත් ගත්තා.. හරිම හොද වෙදමහත්මයෙක් ඔබ තුමාට.. දීර්ගායු වේවා.. 🙏🙏🙏💐💐💯💯
@NAeOnlineHub-bz2rw
@NAeOnlineHub-bz2rw 4 ай бұрын
Oya monatada beth kale,ansabaga roginta bet karanawada wedaahattaya,balangoda koheda inne kiyanawada
@lahirudaulagala988
@lahirudaulagala988 4 ай бұрын
Me koheda
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 ай бұрын
මෙතුමා ඉන්නේ වෙදකම් කරන්නේ කොහේද. ????
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 ай бұрын
Video. එක අවසානයේ දී දැනගත්හ ලැබුණා මෙතුමා බෙහෙත් කරන ස්ථාන. ගැන ... බොහෝම පින් වෙදමහතාට එතුමා ගේ පින්වන් බිරිඳ ට .🙏🙏🙏 සම්පත් මහතාට. සහ. මේ උතුම් වෙදමහතා පිළිබදව. දැනූම් දිමට පින් සිත් පහල වූ සැමට. පින් අත් වේවා....🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanaRtnayka
@ChandanaRtnayka 2 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා.
@prasannawickramasinghe7657
@prasannawickramasinghe7657 4 ай бұрын
මම ආසමදේ, අභිමානවත් ලෙස කියන " මම ආයුවේදය ඉගෙන නැහැ කියලා කියන තැනට. දිර්ඝ ආයු වේවා ඔබ දෙපලට !!!!
@Isgamage
@Isgamage 4 ай бұрын
ඔබට නිදුක් නෙරොගී සුව ලබේවා අඩිස්‍ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pgmkumarasingha9524
@pgmkumarasingha9524 4 ай бұрын
ape rata vasthun rakagamu
@priyangakumari3338
@priyangakumari3338 4 ай бұрын
ඒක ඇත්ත මේක හෙල වෙදකම තෙරැවන් සරනයි !!!
@SomawathieKodituwakku
@SomawathieKodituwakku 4 ай бұрын
​@p❤riyangakumari3338
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 4 ай бұрын
මේ වගේම දියවැඩියාව සුවකරනව කියල රුවන්වැල්ල පැත්තේ මහාචාර්ය වරයෙක් ඉන්නව.නමුත් ඒක අමු බොරුවක් .ඇසේ රෝගවලට ඇඟිලිවලට බේත්බැඳ සුවකරනවා කියල පරසක්වල ගහපු පාරම්පරික කියාගත්තු අය ඉන්නව.මේ නිසා මේකතාවලට මුලාවෙලා මිත්‍යාව පස්සෙ යන්න එපා.මෙලෝ දැනුමක් නැති යුටියුබ් කාරයො මුළු රටම ගොනාට අන්දනව.
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 4 ай бұрын
කතාවෙ අග හරියෙදි මේ ලියන්නෙ. දේශීය වෙදකමට නිසි තැන එන්නෙ දේශීය නායකත්වය ආවට පස්සෙ (දියසෙන් රාජ්‍ය පාලනය )
@NathashashayamaliSamaraweera
@NathashashayamaliSamaraweera Ай бұрын
Godakma watinawa kiyapu hama deyak a Harima pahadili. weda maththayata godak pin
@wimalawathiwa7594
@wimalawathiwa7594 4 ай бұрын
ඔබතූමාට බොහොම පින් .
@Darshani-y1b
@Darshani-y1b 4 ай бұрын
පූජනීය යි .තෙරුවන් සරණයි .ඔබ තුමාට 🙏🙏🙏
@Hirushi-t2q
@Hirushi-t2q 2 ай бұрын
obatuma අැස් වලට treat karanawada ?
@saralam.a4695
@saralam.a4695 4 ай бұрын
ඔබතුමාට බොහොම පිං දීඝායු වේවා. තෙරුවන් සරණයි
@nathalijulen3297
@nathalijulen3297 4 ай бұрын
💉 💊 බෙහෙත් විකුණ ගන්න. සුද්දා ගහපු ගැටයක් . අපි හෙළවෙදකම පිලිගනිමු. ❤ හදිසියේ බැලුවේ ගරුකිරීමෙන් කමෙන්ට් කරමු. වෙදදුරුතුමාගේ වෙදකම් ස්තාන වීඩියෝ කර සුවපත් වු ලෙඩුන්ද සමග වීඩියෝ දමන්න . කාරුණිකව ඉල්ලා සිටිමු ❤❤ මෙය ප්‍රචාරය කල යුතුයි ❤ඔබතුමාට හා නිවේදක මහත්තයා ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 සියලුම රෝගින් සුවපත් වේවා 🙏 ❤❤❤❤❤
@kanthirandeni177
@kanthirandeni177 4 ай бұрын
ඉතා වැදගත් හදුන්වා දීමක් සුවපත් වේවා!
@dharmapalagamage1964
@dharmapalagamage1964 4 ай бұрын
ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා
@sunandajayalath3058
@sunandajayalath3058 4 ай бұрын
Obathumanta katharagama devi pihitai dhirgausha labewa niduk nirogi suwa labewa
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
ඇත්තටම ඔබතුමා අපේ රටට වටිනා කෙනෙක් ඔය ශාස්ත්‍රය පරම්පරාවෙ තවත් අය ඔය ශාස්ත්‍රය දෙන්න.
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
මම ජිවිතේ බලපු වැදගත්කම විඩියෝ එක සම්පත් මහතා ඔබ කල මේ විඩියෝ එකයි ..ඔබට හුගක්ම පිං 🙏
@pushpasenanayaka5477
@pushpasenanayaka5477 3 ай бұрын
ඔබතුමන්ගේ සේවය ඉතාම ගෞරවණීයයි.අප අදහන බුදුදහමට අනුව ඔබට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!!! 🙏🙏🙏
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 3 ай бұрын
මෙම වැඩසටහන අවස්ථාවේ දී සඳහන් දුරකථන අංක වලින් වෙදැදුරු තුමා ට කතා කළ හැකියි නේද?. අත්‍යාවශ්‍ය වෙද මහත්තයෙකි.ඔබ තමාට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.වැඩ සටහන පටිගත කළ මහත්තයා ට අනේක වාරයක් ස්තූතියි.
@sudamjanigeethamala8628
@sudamjanigeethamala8628 4 ай бұрын
තෙරුවන් සරණයි සම්පත් මහත්මයා එදා මහත්මයාටත් සම්පත් මහත්මයාටත් මේ පින් බලෙන් බව රෝගයෙන් මිදෙත්වා! අප්‍රමාණ පින් ඔබතුමන්ලට .නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!🙏🙏🙏
@amithakumari6164
@amithakumari6164 3 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ....ඔබ තුමාට තෙරුවන් සරණ්‍යි...
@ruwanvithanage4278
@ruwanvithanage4278 4 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@deepmark6842
@deepmark6842 4 ай бұрын
Aunowan malliyo mama harima kemathima programme ekak wedagath wedasathan very proud of you hela miniseries oba mokada mage podi kale jeewath wne beliatta angulmaduwa kiyana podi gamaka e sarala jeewithe mata kawadawath amathaka karanna behe malliyo eth mage marriage eka nisa uk inne kwada hari lankawe thamai mage jeewith thiyenne mama lung cancer ekak thiyenawa chemo still doing but still working as a nurse mama adatath kanne bonne sinhala thaleta uk wala hela purudu hemada rakinna one neda. Oyatath oyage family ekatath budusaranai from uk
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 4 ай бұрын
ආයුබෝවන් .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව අපේ වෙද මහත්තයා ❤️🙏
@palithasenarathna2416
@palithasenarathna2416 4 ай бұрын
මේ වාගේ හෙළ. වෙද මහත්තුරු රැක ගැනීම අපි සියළු දෙනාගේම වගකීම යි ඔබ දෙදෙනාටම බුදු සරණයි.
@mangalikasenarathna4764
@mangalikasenarathna4764 4 ай бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට අද රටේ සිංහල බෙහෙත් වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන් උනත් සමහර වෙදහොරු හම්බ කරන් කනවා අහිංසක මිනිස්සුන්ට එහෙම කරන්න හොඳ නෑ ලෙඩෙක් සුව කරන්න පුළුවන් නම් ගොඩක් පින් ඔබතුමාට තෙරුවන් සරණයි මේ කරන කර්ථව්‍යයට 🙏 7:22
@a.gwijayarathna8853
@a.gwijayarathna8853 4 ай бұрын
බොහොම පිං ඔබ තුමා නිවන් සුවයෙන් සුවපත්වෙවා, ඒ සදහා ඔබ තුමාට ප්‍රඥාව පහළ වේවා
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 33 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 33 МЛН