Andiyawa ඇඬියාව -

  Рет қаралды 212,727

Fortune Films

Fortune Films

Күн бұрын

Video එක බලලා හොඳයි නම්, හැමෝම Share කරලා සහයෝගය දෙන්න. අලුතින් අපේ channel එක්ක එකතු වුන අය Subscribe කරලා තියාගන්න. අලුත් Videos දිගටම අපි අරන් එනවා.
CAST -
‪@VirajRandika‬
/ virajrandikax
‪@ratta‬
Kavini Chamathka
Thilina Perera
Prabuddha Sankalpa
Kanishka Perera
Special Thanks
Nayaka Thero - Sri Isipathanaramaya , Thuduwegedara , Ragama.
‪@Yasho_Writes‬
‪@JanithIddamalgoda‬
Shantha Samaranayake ( Perera Florist - Ragama )
Rizvi Miskin ( Nora Restaurant - Kiribathgoda )
Production - ‪@fortunestudioslk‬
Directed by Viraj Randika
Scripted by Shithila Dissanayaka , Viraj Randika
DOP - Kanishka Perera
Production Manager - Dhanuka Perera
Production Coordinator - Thilina Perera
Edit and Colour grade - Viraj Randika
Social Media Links.
◆ Facebook Link - / fortunefilms
◆ instagram Link - / fortunefilmslk
◆ Twitter Link - / fortunefilmslk
For collaboration, product reviews and any content related inquiries,
contact us;
Dhanuka Perera ( Manager ) - 0760334090
Emails - virajrandikax@gmail.com , forchoonfilms@gmail.com
අපිව Subscribe කර Bell Icon එකත් ඔබන්න.
◆ Subscribe Link - goo.gl/rNnYZP
All rights reserved by Fortune Films ©2021

Пікірлер: 401
@PoddaMV
@PoddaMV 9 ай бұрын
කෙල්ලගේ acting මරු බං.. අඩො සිරාවටම නිදහසේ අඩන්න කියාපු තැනනේ මල ගෙවල්. මලාට ඔක කල්පනා උනේ නෑනේ. ඉරිසියයි උඹේ production quality එක ගැන.🙈
@Randunu2004
@Randunu2004 9 ай бұрын
Oyath danna video ekak
@FortuneFilmsLK
@FortuneFilmsLK 9 ай бұрын
Thanks bokka 😘
@harshathennakoon9420
@harshathennakoon9420 9 ай бұрын
Comment කර කර ඉදපන් video දාන්න එපා මූසලයා..
@-Infinitytravel
@-Infinitytravel 4 ай бұрын
Sirama a.aa patta edit eke idan serm
@ChAbhi
@ChAbhi 9 ай бұрын
මල ගෙදර නම් අඩන්න කියාපු තැන,
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@nipunasesath6152
@nipunasesath6152 9 ай бұрын
🎉
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
අදරෙයි අයියලා 🥺 ගොඩ කලෙකින් ❤ මාසයකට හරියන්න විඩියෝ දෙක තුනක් දන්නෝ 😔 අනිත් දෙන්න හිටියනම් තාමා විඩියෝ එක කොලිටි 😢 රැට්ටාගේ ඇට්ටින්නම් සුපිරි ❤ ඔයාලටා තව ඉහලට යන්න සුබ පතනවා ❤👈👍
@methsaraniya
@methsaraniya 9 ай бұрын
Hmm❤
@vimukthiabenayaka3587
@vimukthiabenayaka3587 9 ай бұрын
Eka nm atha bro❤
@udayakumara4398
@udayakumara4398 9 ай бұрын
ගොඩකාලෙකින්. හැමදාම වගේ සුපිරි. ඉතුරු සෙට් එකත් හිටියනම් තවත් හොදයි 👍❤❤
@Madeyemoodyz
@Madeyemoodyz 9 ай бұрын
පොඩ්ඩා අයියා comment එකක් දැම්මා කියන්නේ ඉතින්...විරාජ් අයියලාට සම්මානයක් හම්බුනා වගේ ඇති❤😍😍
@Nalaka_Jayasinghe
@Nalaka_Jayasinghe 8 ай бұрын
අංකල් ඇයි අන්තිමට 4398 දාල තියෙන්නේ
@sachithnimantha6885
@sachithnimantha6885 9 ай бұрын
මන් නම්,ආවේම ලංකාවේ වෙනම vibe එකක් දෙන්න පුළුවන් fortune films product එකක් නිසා. ❤️❤️
@charukaranasingha3181
@charukaranasingha3181 9 ай бұрын
අඩෝ කාලෙකට පස්සෙ මරු යකෝ වෙනම වයිබ් එකක් ❤ අනේ දිගටම දාන්නකො කාත් තව එක්ක හරි කලබ්‍රේට් එකක් එහෙම කරන්නකො ❤❤ 🥺
@indika746
@indika746 9 ай бұрын
1:55 Ratta කේවල් කරලා aluthen gaththa shirth eka ne meee😂
@babyboult2705
@babyboult2705 9 ай бұрын
අඩෝ මරු හුත්තො අලුත් එක එනකම් බලාගෙන හිටියේ . දිගටම රැට්ටත් එක්කත් වැඩ කරගෙන යමු. 😊❤
@dulinagunawardana2049
@dulinagunawardana2049 9 ай бұрын
කේවල් කරලා ගත්ත ඇඳුම.. 😂❤️
@protechsandeep9709
@protechsandeep9709 9 ай бұрын
සිරාවටම 😄
@THILINA-KALHARA-තිළිණ
@THILINA-KALHARA-තිළිණ 9 ай бұрын
Fortune Films ලට අදරෙ කට්ටිය මේ පැත්තට ❤️❤❤
@sippi_cinema
@sippi_cinema 9 ай бұрын
යකුනේ.... ඒක ආතල් බන්... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FortuneFilmsLK
@FortuneFilmsLK 9 ай бұрын
❤❤
@vishwafernando1711
@vishwafernando1711 9 ай бұрын
රැට්ටා ගාව ගත්තෙ මගුලකටද? පරන සෙට් එකත් එක්ක සුපිරි වැඩක් ඕනේ
@sapumalproduction
@sapumalproduction 9 ай бұрын
අඩෝ 😂😂 එල එල් ❤️
@Status_hub876
@Status_hub876 9 ай бұрын
01:06 පපුවෙ ඕයි පපුවෙ 😂😂 ආතල් ආ ඒ පාට් එක
@supunsanjaya2485
@supunsanjaya2485 9 ай бұрын
450ta තාත්තා අරන් දුන්න 👕 එක නේද රැට්ටගෙ😂
@risararanudisa385
@risararanudisa385 9 ай бұрын
Ado eka thama 😂
@daysofisha
@daysofisha 9 ай бұрын
අඩෝ...😂😂😂
@DiaryofRukaa
@DiaryofRukaa 9 ай бұрын
මෙච්චර කාලයක් ලස්සනට හදන් ආපු brand එකට මොකො මේ කරන්න යන්නෙ? කවදාවත් දාපු නැති විදිහ වීඩියෝ එකක්නේ... Sounds, Colour Grading, Cutting, Script සේරම perfectමම බලපු channel එකක් මටනම් fortune කියන්නෙ මෙච්චර කල්... ඒ මොකුත් නෑනෙ අද? නිකම්ම රැට්ටගෙ වීඩියෝ එකක් වගේ මේකත්... අවුල්ම කේස් එක තමයි මෙතුවක් කල් හැමදාම ආතල් දුන්න අරුන් දෙන්නත් වීඩියෝ එකේ නෑ, රැට්ටෙකුයි කෙල්ලෙකුයි දාන් 😢 කේස් ඈ! උඹල තුන් දෙනා එකතු උනාම තියෙන ආතල් එක වෙන මොකා එබුවත් නෑ මේක අස්සේ. අපි පරණ Fortune Filmsම continue කරමූ...
@isuruodevice5250
@isuruodevice5250 9 ай бұрын
දැන්නම් වැඩක් නෑ සිරාවටම අරුන් දෙන්න නැතුව.
@FortuneFilmsLK
@FortuneFilmsLK 9 ай бұрын
අපි එදත් අදත් හෙටත් අපේ Quality එකේ අඩුවක් කරන්නේ නෑ. මේකේ quality එක නෑ කියනවනම් ඒකට උත්තර දීම කිසිම තේරුමක් නැති වැඩක්. අපි හැමදාම අපි තුන් දෙනාට අමතරව members ලා එකතු කරන් ඕන තරම් Videos කළා. මේකේ ඉන්න ගෑනු ළමයා අපේ Team එකේ member කෙනෙක් ඇතුගල වීඩියෝ එකෙත් ඉන්නේ මේ ළමයා. රැට්ටා Collaboration එකකට ආවා විතරයි.
@isuruodevice5250
@isuruodevice5250 9 ай бұрын
@@FortuneFilmsLK අරුන් දෙන්න නැත්තෙ ඇයි?
@iamknoxpresley
@iamknoxpresley 9 ай бұрын
ඒක මරු👍🏼 යාලුවො තුන්දෙනා එකට ඉන්න වීඩියෝ එකක් ඕන ඉක්මනින්, පුංචිගෙ බුංගට ඉන්න කෙල්ල අඳුනගන්න සෑහෙන්න වෙලාවක් ගියා, මිස්ටර් ඇතුගලගෙ දුව😂😂😂 සුදු වෙලා සුද්දියෙක් වගේ😂
@DinujaRashmika
@DinujaRashmika 9 ай бұрын
මට තව හිල් දෙකක් වැඩි නෑ 😂❤
@krishandhansivlogs
@krishandhansivlogs 8 ай бұрын
ඇති යන්තම් ආයිත් වීඩියො දාන්න පටන් අරන් ❤
@RandikeMendis
@RandikeMendis 8 ай бұрын
🎉🎉🎉කලකට පස්සෙ.. ආයෙ හදමු අර සිතිලයව කනෙන් ඇදන් එමු. 🤪🤪
@DinushaWijesingha-zt4yi
@DinushaWijesingha-zt4yi 4 ай бұрын
අපි
@sihalyasangith1120
@sihalyasangith1120 8 ай бұрын
Welcome back fortunate films... ❤❤
@dushandn
@dushandn 9 ай бұрын
මන් ආසාඅවෙන් බැලුවෙ ෆෝචූන් හොද එකක් කියල බලපන් මේක නිකක් දෙවනි ඉනිම බැලුව වගේ 😂😂😂
@luckylakmina
@luckylakmina 9 ай бұрын
Fortune Is Back 🤘
@dulangijayarathne5291
@dulangijayarathne5291 9 ай бұрын
සෑහෙන කාලෙකින් ♥️ Keep it up brothers...ආයෙ අතුරුදන් වෙන්න එපා please
@madhukasandaruwan1370
@madhukasandaruwan1370 9 ай бұрын
ඇති යන්තම්. වීඩියෝ එකක් ඇවිත්. සංකල්ප පට්ට ගති වැඩේ.
@nimeshkaveesha3391
@nimeshkaveesha3391 9 ай бұрын
රැට්ටා නිසා බලන්නම ආවෙ කව්ද🙄🙄
@prabathweerasena443
@prabathweerasena443 9 ай бұрын
🖐️
@georgefernando783
@georgefernando783 9 ай бұрын
ගිහිල්ල fortune films පරණ ඒව බලපං
@erangasampath881218
@erangasampath881218 9 ай бұрын
රැට්ටා ඕනේ නෑ බන් fortune ලගේ වීඩීයෝ බලන්න😂😊
@deneththisaraa7611
@deneththisaraa7611 9 ай бұрын
Uba witharai
@hirusha2567
@hirusha2567 9 ай бұрын
මම
@Shan_one_and_only
@Shan_one_and_only 9 ай бұрын
පරණ සෙට් එක දීපු ආතල් එක්ක බැලුවහම මේව මදි බං
@sinhalamoviecaps
@sinhalamoviecaps 9 ай бұрын
1st like 1st view 1 comment ❤😂🎉
@rmpddarman7230
@rmpddarman7230 9 ай бұрын
බොලාගෙ කලින් ඒව තරං නං quality ne boss ඒත් fit ආයෙ video දාන්න සෙට් වුන එකට,
@sllokuu4468
@sllokuu4468 9 ай бұрын
කොහෙද පකුනේ ගිහින් හිටියෙ
@daysofisha
@daysofisha 9 ай бұрын
Video එකක් දානකල් බලන් හිටියේ.එත් මය අවසානේ තේරුනේ නෑ..😢 (පරණ සෙට් එකත් එක්කම video එකක් ඕනේ..)
@gayanmaduranga4962
@gayanmaduranga4962 9 ай бұрын
නියම කතාව.. අර ලව් එක නැවතුනාම අනිත් කපල් පේන හැටි පට්ට.. රැට්ටත් සුපිරි ❤
@karrrms
@karrrms 9 ай бұрын
නියම creative වැඩක් බං .. keep it up❤❤❤
@GeoCraft2024
@GeoCraft2024 9 ай бұрын
ලෝකය ගැන ඉගෙන ගැනීමට, ඔබේ දැනුම පරීක්ෂා කිරීමට අප හා සම්බන්ධ වන්න
@rukshanrukshan1018
@rukshanrukshan1018 9 ай бұрын
මට තව හිල් දෙකක් වැඩි නෑ නංගියා 😌👍
@priyanjanB
@priyanjanB 9 ай бұрын
මරු මචං,……. ඔහොම යං……….
@NJay380
@NJay380 9 ай бұрын
PODDA මේ වීඩියෝ එක share කරලා තිබ්බා.. ඒක දැකලා තමයි මම නම් පලවෙනි වතාවට මේ චැනල් එක බලන්නෙ..මෙයාලගෙ වැඩ මරැයි..❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 9 ай бұрын
අඩෝ තව ටිකක් තිබ්බ නං 😂❤
@DhananjayaMarasinghe
@DhananjayaMarasinghe 9 ай бұрын
Shitiලයි ලොකු මහත්තයයි නැත්තෙ මොකද උඹලා තුන්දෙනා තමයි ආතල්ම ❤
@BuddhimaDisanayake
@BuddhimaDisanayake 9 ай бұрын
අඩෝ🥺💗 දිගටම video dhn😒
@ThilinaHimal
@ThilinaHimal 9 ай бұрын
අනිත් දෙන්නත් හිටිය නම් තවත් මාරු වෙයි කියල හිතුනා
@Samitha_
@Samitha_ 9 ай бұрын
රැට්ටා පිස්සුවක් ඈ රැට්ටගෙන් ආවේ. 😍😍
@asanka_
@asanka_ 9 ай бұрын
අම්මේ හෙන කාලෙකින්... දිගටම videos දාපන් කොල්ලො අනිත් සෙට් එකත් එකතු කරගෙනම...
@prasaddananjaya354
@prasaddananjaya354 9 ай бұрын
අඩෙ අලුත් එකක් එනකම් ඉදියෙ උබලගේ සුපිරි දිගටම කරගෙන යමු ❤🎉
@suranjia3451
@suranjia3451 9 ай бұрын
අනිත් දෙන්නත් හිටියනම් තවත් ලස්සනයි
@eardleynorton6948
@eardleynorton6948 9 ай бұрын
Love it guys! And so glad to see you back in action after some time. Keep those vids rolling in. Your talents are remarkable 👍👍🤗🤗
@malishgfdo1682
@malishgfdo1682 9 ай бұрын
අඩො එෆ්බී එකෙන් දැකල ආවෙ 🥲
@actech8221
@actech8221 9 ай бұрын
Nice and quality background music
@dinethpathum1229
@dinethpathum1229 8 ай бұрын
Meka patta brother ❤😙
@nadushanmguruge6142
@nadushanmguruge6142 9 ай бұрын
Eka maru.ko bn anith un denna.saanthai thaaththai bassapan aye ❤
@acer2ist
@acer2ist 9 ай бұрын
කොහෙද යකූ හිටියේ..විඩියෝ දාපන් රෙද්ද..
@pasidubhagya979
@pasidubhagya979 9 ай бұрын
Godak hina giya , thanx 👍
@siraseen3096
@siraseen3096 9 ай бұрын
අඩොව් ඒක මරු😂😂
@amdagekatha1371
@amdagekatha1371 9 ай бұрын
කෝ බං තඩියයි සාංතයයි උන් නැතුව වැඩක් නෑ. ඉස්සර ආතල් එක ආයෙත් ඕන
@isuruodevice5250
@isuruodevice5250 9 ай бұрын
උන් දැන් නෑ.අපරාදෙ.උන් නැතුව මේව දැන් වැඩක් නෑ.
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 9 ай бұрын
සිරාවට උන් නැතුව සෙට් නෑ වගේ...❤😂
@CharithCooray
@CharithCooray 9 ай бұрын
ඇබිත්තයාත් මලගෙදර ඇවිත්. එල එල පට්ට ආ
@KushanSrimalShow
@KushanSrimalShow 9 ай бұрын
❤️
@kslokuhewagamage3332
@kslokuhewagamage3332 9 ай бұрын
ආතල් ඒක😂.... කෝ අර තඩියයි අනිත් එකයිත් හිටිය නම් මරු😅😅
@bqaquarisvplus
@bqaquarisvplus 8 ай бұрын
background music maru
@saheenjohoran3254
@saheenjohoran3254 9 ай бұрын
කාලෙකින් Viraj ayye...❤😍 අනිත් කට්ටියත් හිටියනම් තවත් මරූ..💙🤟
@pgbjayathilaka6229
@pgbjayathilaka6229 9 ай бұрын
Finally you are back that's great !
@mohamedhilal5123
@mohamedhilal5123 9 ай бұрын
Kavini chamathka such a talented girl ...🎉❤
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 9 ай бұрын
මේකනම් සුපිරියක් බන් එල
@iszagamingzone
@iszagamingzone 9 ай бұрын
Kavini Chamathkaගේ මේකප් ටික වැලි කඩදාසියකින් උලලා ගත්තනම් එයාගේ පරණ ස්වාභාවිකවම ලස්සන එන්න තිබ්බා. 😁😆😅🤣
@chamaraya2003
@chamaraya2003 9 ай бұрын
Niyamai
@IrukaTv
@IrukaTv 9 ай бұрын
සුපිරි 💛💯😍👌 🔥 ජය වේවා
@thekillingjoke_
@thekillingjoke_ 9 ай бұрын
රැට්ටා නැතුව ඉස්සර හිටපු අය හිටියනං මාරු 🎉
@naradawarnasundara8941
@naradawarnasundara8941 9 ай бұрын
පට්ටම දක්ෂ සෙට් එකක් ඇයි සද්දෙ වහල ඉන්නෙ....
@lakmalihettiarachchi9323
@lakmalihettiarachchi9323 9 ай бұрын
ඒක පට්ටි ඕයී 😂😂❤❤❤🎉🎉
@nuwanprasanna2147
@nuwanprasanna2147 9 ай бұрын
එල බන් එල
@nelkaherath1622
@nelkaherath1622 9 ай бұрын
Awesome
@AnuWofficial
@AnuWofficial 9 ай бұрын
❣️❤️😂Hahaha😂❤️❣️ Enjoyed the whole thinG ❤️🔥❤️❣️🔥❣️❤️🔥❤️
@beautidress8914
@beautidress8914 9 ай бұрын
අඩෝ සුපිරි බන්
@calloffrind-yy5bi
@calloffrind-yy5bi 8 ай бұрын
සුපිරියි ඈ ❤❤
@kithsiriadvertising3763
@kithsiriadvertising3763 9 ай бұрын
music niyamai
@AshenU_AmandaS
@AshenU_AmandaS 9 ай бұрын
ගැම්මක් තමා😂
@DiveHive
@DiveHive 9 ай бұрын
Thanks for the video. Finally😂😂😂
@KasunPradeep-o3o
@KasunPradeep-o3o 7 ай бұрын
Fortune 🖤🖤
@NipunDilshara
@NipunDilshara 9 ай бұрын
අම්මෝ බලාගෙන හිටියේ වීඩියෝ එකක් එනකන්
@chamathekanayake7328
@chamathekanayake7328 9 ай бұрын
Digatama daapn kollo ❤
@gihanfernando9607
@gihanfernando9607 9 ай бұрын
සුපිරි
@DilkiKithmini
@DilkiKithmini 9 ай бұрын
Set neh.....
@surangapushpakumara
@surangapushpakumara 9 ай бұрын
ඇඩෙනවා
@ASHI.2002
@ASHI.2002 9 ай бұрын
Good Luck Nicee 🔥🖤
@LivelyLimitlessWorld
@LivelyLimitlessWorld 9 ай бұрын
creative work
@nuwanthauduwage
@nuwanthauduwage 9 ай бұрын
සුපිරි ❤😂
@kanchanabhanu9918
@kanchanabhanu9918 9 ай бұрын
කතාව නම් හොදයි...ඒත් රැට්ටා කලා නම් පට්ට....❤💪
@lasantharangakumara9263
@lasantharangakumara9263 9 ай бұрын
හපොයි....
@thinettt
@thinettt 9 ай бұрын
Mr.Athugala ge duwa Kadupulwa atha arala bodyguard ekka yalu wela ne 😂
@නාරදපෙරේරා
@නාරදපෙරේරා 9 ай бұрын
පරන සෙට් එක එකතු වෙන්නෙ නැද්ද ආයෙ.?
@pradeepikachathurani9192
@pradeepikachathurani9192 9 ай бұрын
කෝ යකෝ අනිත් උන්...😂😂😂😂වීඩියෝත් නැහැ දාන්න වැඩිය....
@dhananjayapunchihewa9504
@dhananjayapunchihewa9504 9 ай бұрын
දිගටම විඩියෝ දාපල්ලා යකුනෙ...best ❤
@sandunharshana3732
@sandunharshana3732 9 ай бұрын
හම්මේ ඇති යාන්තං තොපි ඉන්නවා ❤❤❤ජය වේවා මචංලා
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 9 ай бұрын
උඹලාගේ පරණ වීඩියෝස්වල තියෙන කොමඩි කොලිටි එක නෑ බං 😢
@sureshshalinda9852
@sureshshalinda9852 9 ай бұрын
Ratta හිටපු නිසා බැලුවේ
@gagansathsara
@gagansathsara 9 ай бұрын
Rattagen apu un tik kooo🎉
@Daminduspeed
@Daminduspeed 9 ай бұрын
බොක්ක ❤️
@sithasitha7736
@sithasitha7736 8 ай бұрын
Mama😊
@tharakapremarathna426
@tharakapremarathna426 9 ай бұрын
a kale idanma ubalata adarei bn
වෙරි මාට්ටු Weri Mattu - Fortune Films 2021
8:35
Fortune Films
Рет қаралды 102 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 12 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 18 МЛН
රාමා | ராமா | Rama  - A film by Ratta
16:15
Ratta
Рет қаралды 3,7 МЛН
බෝඩිම | Bodima - Lochi
10:45
Lochi
Рет қаралды 2,5 МЛН
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 993 М.
Santha - Ratta (Sponsored)
2:38
City TV
Рет қаралды 613 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
ජුන්ඩා | Junda - Ratta
11:16
Ratta
Рет қаралды 2,2 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39