වෙරි මාට්ටු Weri Mattu - Fortune Films 2021

  Рет қаралды 102,883

Fortune Films

Fortune Films

Күн бұрын

#FortuneFilms #VirajRandika #ShithilaDisanayaka #ShilankaMadhusanka
Subscribe - Fortune Studios
CAST -
Viraj Randika
/ virajrandikax
/ virajrandikax
Shithila Disanayaka
/ shithila
Shilanka Madhusanka
/ shilanka87
Social Media Links.
◆ Facebook Link - / fortunefilms
◆ instagram Link - / fortunefilmslk
◆ Twitter Link - / fortunefilmslk
අපිව Subscribe කර Bell Icon එකත් ඔබන්න.
◆ Subscribe Link - goo.gl/rNnYZP
All rights reserved by Fortune Films ©2021

Пікірлер: 435
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
අපිට කතා කරන්න Follow කරන්න. 👇 ◆ Facebook Link - facebook.com/FortuneFilms/ ◆ instagram Link - instagram.com/fortunefilmslk/
@yasasuggalla6621
@yasasuggalla6621 2 жыл бұрын
ane ko bn aluth video ekak?
@Wishwaganganath
@Wishwaganganath 2 жыл бұрын
@@yasasuggalla6621 ekane
@ravinduudayanga7487
@ravinduudayanga7487 2 жыл бұрын
Dn videos watennaththe ai😐
@surajrodrigo3489
@surajrodrigo3489 2 жыл бұрын
මචං උඹලට මොකද වුනේ...?? කරදරයක්වත් වුනාද.???
@pawanridmika7836
@pawanridmika7836 2 жыл бұрын
Masa 8katath wdiyne ko videos?
@gayanrajapaksha2030
@gayanrajapaksha2030 2 жыл бұрын
නාමල්, යෝශිත, චිචී..... කොත්තු ගෙනාවා..... අම්මො ඒක ..පට්ට ...නියමයි කොල්ලොනේ...❤️❤️❤️
@PoddaMV
@PoddaMV 2 жыл бұрын
පැහැදිලි ..... පැහැදිලි ... බොන උන්ට දෙන්න ඔනෙ තන්.. තන් ගාලා... 🙈🙈
@wimu804
@wimu804 2 жыл бұрын
සහෝදරයා ❤️
@kavi1949
@kavi1949 2 жыл бұрын
adee podda!!
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
තන් තන් නෙමේ අපි කොතනින්ද නැවැත්තුවේ... 😁😁♥️
@raviharadesilva9965
@raviharadesilva9965 2 жыл бұрын
නාමල්, යෝශිත, චිචී හරි හුරතල් ළමයි ටිකක් පැපිලියානට ඉන්නෙ..😂
@indikasuresh5427
@indikasuresh5427 2 жыл бұрын
Siril aiyage video ekakin andura gaththe......සුපිරි සුපිරි සුපිරි සුපිරි......අද තමයි දැක්කේ ......Subscribe කරා......
@malindasiri
@malindasiri 2 жыл бұрын
yakoo aruu vatey yana seen eka dekala hinaa welaa mama marenava thava podden. mevva thamai niyama vihilu!!!
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
අම්මෝ 😍😘
@kchathurangamusic
@kchathurangamusic Жыл бұрын
අඩේ ලගදි channel එක set උනේ, සුපිරි කන්ටෙන්ට් ආ, හැමදේම quality , අඩේ නවත්තන්න එපා දිගටම video දාන්න, හොදගමනක් තියනවා, film එකක් ගහන්න පුළුවන් ඔටාලට
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
සුපිරියක් තමා ඉතිං හැමදාම වගේ ආදරෙයි කොල්ලනේ ❤️❤️💪
@ashanmaduranga6434
@ashanmaduranga6434 2 жыл бұрын
නාමල් යෝශිත චිචී,,, කෝ මගෙ පැටව් ටික, තාත්තා ආවා.. අම්මෝ🤣🤣😁😃
@isururanatunga5813
@isururanatunga5813 2 жыл бұрын
උඹලගෙ වෙනමම unique ආතල් එකක් බං තියෙන්නෙ.. මෝඩ ගොන් ආතල් ඇත්තෙම නෑ.. ෆ්ලෝ එක මාර ගති. අමුතු fantasy ලයින් එකක් තියෙනවා, හැබැයි ගොන් නෑ.. ආදරෙයි සෙට් එකටම.
@3sceditz194
@3sceditz194 2 жыл бұрын
සුපිරි content එකක් තියන චැනල් එකක්.සුරාක්ෂ විඩියො එකෙන් සෙට් වුනේ.සේරම විඩියෝ බැලුවා🌝♥️
@Sunrizeツ
@Sunrizeツ 2 жыл бұрын
කාලිගෙ වීඩියෝ එකෙන් හොයන් ආවෙ ඔයාලගෙ වීඩියෝ පට්ට අතහරින්න එපා ආයෙ විඩියෝස් දාන්න 100k වලට තව ටිකයිනෙ ආයෙ පටන් ගන්න
@lashelperera6157
@lashelperera6157 2 жыл бұрын
කාලිගෙ විඩියෝ එක දැකලා මතක් වෙලා ආවෙ, ඇයි ඔයාලා විඩියෝ දාන්නෙ නැත්තෙ?, ඔයාලගෙ video quality එක, content එහෙම මරු, නවත්තපු එක නම් අපාරාදෙ, ඉස්සර ඉදන්ම big fan කෙනෙක්🙌
@RojithaRathnayake
@RojithaRathnayake 2 жыл бұрын
අම්මෝ එක නම් සුපිරි පහරක් .. මරු vedio eka
@manojliyanage9197
@manojliyanage9197 2 жыл бұрын
මේ වීඩීයෝ එකට ලයික් එකක් දැම්මා, My Job Is Done!!
@damithsasunika9688
@damithsasunika9688 2 жыл бұрын
අරූ පර්ස් එක ගන්න ආපු සීන් එක තමා මරු 🤣🤣🤣
@sandunbasnayake9942
@sandunbasnayake9942 2 жыл бұрын
sirawata
@wenuraasiridu9090
@wenuraasiridu9090 2 жыл бұрын
2023වෙද්දි 200k sub පන්නනවා ලොවෙත්.ආදරෙයි❤️
@studiowe9409
@studiowe9409 2 жыл бұрын
maru maru wede niyamai , Kurulu petaw thundena thama supiri
@nadushanmguruge6142
@nadushanmguruge6142 2 жыл бұрын
කාලෙකින් බීලා ආතල් එකක් ගත්තා thanks fortune ..🖤
@Sihina-vs4mg
@Sihina-vs4mg 6 ай бұрын
good work. Keep going ❤ btw acting is best
@thriplebee
@thriplebee 2 жыл бұрын
උඹලට 100K Sub ආපු දාට පාටිය දෙන්නේ මම... ඒ තරම් පට්ට යකෝ බොලාගේ Videos... 🔥
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
100k ඉක්මනට ගහමු.😊🔥❤️💯
@isuruodevice5250
@isuruodevice5250 11 ай бұрын
අරූ පර්ස් එක ගන්න ආපු එක තමයි සුපිරිම 😂
@maxboykumara2620
@maxboykumara2620 2 жыл бұрын
Eka patta bn ජය වේව⁣ා
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 2 жыл бұрын
ගැනුන්ට බිලා ගෙදර අවත් ප්‍රශ්න නොබි අවත් ප්‍රශ්න කල්පනා කරල බලනකොට ප්‍රමාණයෙත් ප්‍රශ්නයක් තියෙනවා.. තැන්ස් ෆෝචුන්... ඔයාල ඉතින් චූන් වීම සදහනේ..🤗❤️😍😍
@Binkly
@Binkly 2 жыл бұрын
My job is Done 😂👏🔥
@tharindu411
@tharindu411 2 жыл бұрын
Binkly ♥️
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
😁😁♥️♥️
@NuwaraMalliGems
@NuwaraMalliGems Жыл бұрын
Binkly ❣️
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 2 жыл бұрын
හැමදාමත් වගේ සුපිරියක් ❤️
@corollareligion661
@corollareligion661 2 жыл бұрын
සීරා එක නම් බොයිස්ස්ස්,... Next level ❤️❤️❤️
@mrforexsmc
@mrforexsmc 2 жыл бұрын
මේ channel එක ආයෙත් පටන් ගන්න්කො. ඔයලා පට්ට creative & talent
@bigchamiya1896
@bigchamiya1896 2 жыл бұрын
ඒකනන් පට්ට ලස්සනයි ජයවේවා
@landforsale1459
@landforsale1459 2 жыл бұрын
හොද ගමනක් යන්න හිටපු සුපිරිම සුපිරි සෙටි එකක්. ඇයි මල්ලිලා මොකද කේස් එක. හරිම කණගාටුයි .ඉක්මනටම විඩියෝ එකක් දාන්න...
@rmpddarman7230
@rmpddarman7230 2 жыл бұрын
අඩෝ සුපිරි. ටෙලි ඩ්‍රාම කැලේ. ලොකු නෝන නං මර ඇක්ටිං.
@CDiwankalokuge
@CDiwankalokuge 6 ай бұрын
මචං ආයිත් විඩියෝ දන්නෙ නැද්ද?ඔක්කොම ටික 3න් පාරකට වඩා බලලා තියෙනවා....ඉක්මට අලුත් එකක් දන්න...
@dulanjalianuruddhika3558
@dulanjalianuruddhika3558 11 ай бұрын
Wooww marayyy 🎉marama ragapamm..hamomma supiri...❤kiyanna aduwak na bola akki nam shooii.. 😅😅😅😅😅
@dilanudayanga7815
@dilanudayanga7815 2 жыл бұрын
හැමදාම අලුත් කන්සෙප්ට් එකක්. ජයවේවා..!
@sasinduprasad4216
@sasinduprasad4216 2 жыл бұрын
03:49 😂 ඇඩ් එකක් වගේ ඒක 🤣🤣 . හැමදාම වගේ සුපිරියක් ❤️🤗💪
@KushanSrimalShow
@KushanSrimalShow 2 жыл бұрын
ආතල් හොදේ ❤
@natureland389
@natureland389 2 жыл бұрын
අඩෝ K&S ❤
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
බොයිස්ස්ස් ♥️♥️
@priyanthageeganage8650
@priyanthageeganage8650 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් අපිට එළ කොල්ලනේ
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
පිස්සුද කුට්ටිආරච්චි මහත්තයා...😅😅හම්මෝ යකූ ඒක 😅😅😅😅😅😅😅
@ChanduAnusanka
@ChanduAnusanka 2 жыл бұрын
100k lagadima gahanna one kattiya ❤️ never ever give up bois
@VENKDT
@VENKDT 2 жыл бұрын
අම්මෝ ඒ පොත් කාමරේ මාව පිස්සෙක් කලා❤❤️❤️කාගෙද කාමරේ??
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 2 жыл бұрын
😂🤣 අම්මො. My job is done. මේකෙනම් bts එකක් ඕනෙමයි 🤣😂
@cmuthumal
@cmuthumal 2 жыл бұрын
උඹලා මාර ඩයල් තමයි. ගෙදර මිනිස්සු මේවා බැලුවට පස්සෙ අපි දුරින් යද්දි සැක කරන්න ගන්නවනෙ ඕයි!
@nimanthiperera5469
@nimanthiperera5469 2 жыл бұрын
මේ අක්කා කව්ද? එයාගේ රගපෑමත් නියමයි. කට්ටියම නියමයි 👍
@slsailing8811
@slsailing8811 2 жыл бұрын
සිරාවටම
@rasithe
@rasithe 2 жыл бұрын
acting, editing, colorgrading nam fortunema thama. patta hamadama wage
@shanakakarunarathna7173
@shanakakarunarathna7173 2 жыл бұрын
නාමල් , යෝශිත, චිචී & කුට්ටිආරච්චි 😂😂😂
@tharindusampath6617
@tharindusampath6617 2 жыл бұрын
සුපිරි උබලා 100K ගහනකන් බලන් ඉන්නේ 🖤
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 2 жыл бұрын
Valentines එකට එකක් හදපන්කො මේ මාසෙ ඉවරවෙන්න කලින්
@udaranipuna5095
@udaranipuna5095 2 жыл бұрын
Very good 👌👍🤜✋👋❤️❤️
@jaaan8079
@jaaan8079 2 жыл бұрын
සුපිරි movie ekak krmu issarahata short movie ekak hri oniii ayyala 💜️💜️💜️🤜🤛
@babyboult2705
@babyboult2705 2 жыл бұрын
ඇයිස් ගැම්මක් සහෝ ගැම්මක් ආාා
@ruwanmadhusankha
@ruwanmadhusankha 2 жыл бұрын
අම්මෝ ඒකත් ඉතින් සුපිරියක් තමා🙈😁❤️
@sampathpanagoda7082
@sampathpanagoda7082 2 жыл бұрын
අම්බෝ සුපිරියි අහ් ..... හැබැයි පුතාලා උඹල සුදු වෑන් එකකට එන්න එන්න කියනවද මන්දා
@tharangapremasiri2395
@tharangapremasiri2395 Жыл бұрын
අවුරුද්දකට පස්සෙ ආයෙත් බලලා හිනා කෑවා .......... අලුත් වීඩියෝ දාපියව්ව් ........ .$-&/$/&//$/&/&/$/& 😁
@virandaniel
@virandaniel 2 жыл бұрын
හොඳයි ආ
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
අද තමයි මම ඉස්සරලම මේක බලන්ඩ ආවෙ. බලන අය කියන්න මෙයාලගේ හොඳයිද කියලා videos
@Glitz_activity
@Glitz_activity Жыл бұрын
Supiriiii🎉❤
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
ඇත්තම කිව්වා මොන මනුස්සයාද වැඩ ඇරිලා ගෙදරට සතුටින් එන්නේ 😂
@kcdilshan1087
@kcdilshan1087 2 жыл бұрын
😂🥲
@dilshandharmawardana6686
@dilshandharmawardana6686 2 жыл бұрын
සුපිරි සුපිරි
@amilajayashantha7220
@amilajayashantha7220 2 жыл бұрын
මුල් කාලෙ ඉදන්ම ඉන්නව සුපිරි 😍🌍
@merzzillamusic
@merzzillamusic 2 жыл бұрын
No dislike ගැම්මක් තමා ( දැනට )
@isuudantha
@isuudantha 2 жыл бұрын
දැන් yt එකෙන් dislike අයිං කරලා තියෙන්නෙ බං නමට පෙන්න විතරයි තියෙන්නෙ
@rishanperera6446
@rishanperera6446 2 жыл бұрын
කව්ද දැක්කේ රාක්කේ තිබ්බ ගෑස් සිලින්ඩර් එක පට්ට යකෝ
@asirisudarshana536
@asirisudarshana536 2 жыл бұрын
ගෙදරයි office එකයි එකම ලොකේශන් එක නේ..
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
ඔව්. 😁
@achilles1541
@achilles1541 Жыл бұрын
උඹලා වගේ කොලිටි කොන්ටෙන්ට් දාපු උන්ට විවිස් නෑ එපා වෙනවා කියන්නේ කතා කරලා වැඩක් නෑ මෙලෝ රහක් නැති වස්ති විනී වගේ උන්ට විවිස් මිලියන ගණන් උඹලා වගේ සුපිරි කොල්ලන්ට විව්ස් නෑ 😢😢😢😢😢
@emp1re97
@emp1re97 2 жыл бұрын
හැමදාම වගෙ සුපිරියක් තමා 😂
@harshanabandara570
@harshanabandara570 2 жыл бұрын
සුපිරී..🙌🏻🙌🏻❤️‍🔥
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
Video ekak dhpm....😂❤
@suleshcoorey8573
@suleshcoorey8573 2 жыл бұрын
Super 👍🏼 good acting by all 4
@tharakalahiru3755
@tharakalahiru3755 2 жыл бұрын
මරු🖤 අහ්
@TravelForeverSL
@TravelForeverSL 2 жыл бұрын
අම්මෝ ඒක පට්ට 😂😂😂 පොඩ්ඩක් අර පැපිලියාන මහත්තයාගේ ළමයින්ගෙ නම් හොඳට අහල පුරුදුයි... Hmm 🤔🤔, Anyway මේක නම් මරූ 😂❤️‍🔥❤️‍🔥
@robitob2r595
@robitob2r595 2 жыл бұрын
Ubl meeta wada thnka inna one bn hri nam dan godk kal man sub krl awrudu 2k 3ktath wadi athi🥲
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
♥️♥️
@MrArt-bh7ls
@MrArt-bh7ls 2 жыл бұрын
🥲අලුත් vid එකක් නැද්ද?❤️❤️❤️❤️
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 2 жыл бұрын
හැමදාම වගේ ඉතින් අදත් සුපිරිම තමා..😂😂🖤✌️❤️
@niroferooz9507
@niroferooz9507 2 жыл бұрын
නාමල් යෝශිත චිචිි...අමිමෝ ඒක මරැ🤣🤣🤣🤣
@binowinalles8357
@binowinalles8357 2 жыл бұрын
පැහැදිලි නේ , ආතල් නම් fortune තමා 😂😂😂❤️
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
♥️♥️
@kalmosys3195
@kalmosys3195 2 жыл бұрын
Ado Patta 👌
@ashanthiwanka868
@ashanthiwanka868 2 жыл бұрын
Superb !
@r.pisuru3982
@r.pisuru3982 2 жыл бұрын
මරු 😅😍😍 ඇත්තටම ඔය පුස්තකාල කාමරෙ කාගෙද ?
@AsangaWimalarathna
@AsangaWimalarathna 5 ай бұрын
Ammo eka patta
@LAMOHOTTALA
@LAMOHOTTALA 2 жыл бұрын
Imagination in another level. Is the ending abrupt?i have to watch it few more times.
@ThusithaSampaththuzyth
@ThusithaSampaththuzyth 2 жыл бұрын
welcome back loku madam
@piumalnimantha7963
@piumalnimantha7963 2 жыл бұрын
E content eka patta qality. good luck
@m.yasantha523
@m.yasantha523 2 жыл бұрын
Ada nm supiriyak tma😅sirawatam patta
@KavishThennakoonOfficial
@KavishThennakoonOfficial 2 жыл бұрын
අම්මෝ ඒක මරු අඩේ 😂😂❤️‍🔥
@asithadasanayake9798
@asithadasanayake9798 2 жыл бұрын
100 shot දාන Mr. Papiliyana ට කරපු වැඩෙ වැරදි. Doctor කාරයා පට්ට බේබෙක්..❤️
@nandunwitarana123
@nandunwitarana123 2 жыл бұрын
Unique as always.
@NaleenDilruksha
@NaleenDilruksha 2 жыл бұрын
මේක පට්ට සුපිරි නිර්මාණයක් නගා. ජනියා නිසා ඇ්තටටම දැක්කේ මේක
@mugamespc1996
@mugamespc1996 2 жыл бұрын
ගැම්මක් තමා ❤️❤️
@villagekidscooking805
@villagekidscooking805 2 жыл бұрын
අවංකවම සුපිරි
@dulithamunasinghe2867
@dulithamunasinghe2867 2 жыл бұрын
Ado pattaa...ela ah..
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
My job is done 👻😁 ඒක මරු ෆෝචූන් අයියලා සෙට් එක ❤️🤩🖤
@shewanthajayasuriya9636
@shewanthajayasuriya9636 2 жыл бұрын
ඉඳලා ඉඳලා ඉතිම් එකක් දානවා කොරවෙලා යන්න 😋😋 ආදරෙයි ෆෝචූන් 🥰🤗😍
@-amasuwanda5838
@-amasuwanda5838 2 жыл бұрын
මොකද උනේ මේ සෙට් එකට? හරිම creative videos හදපු සෙට් එකක්
@aws9279
@aws9279 2 жыл бұрын
Atal adu wela wage bn.kalin ewa taama blnawa patta aatal.atal tikak wadi karala ikmanata video daapan kollo ❤️
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb 2 жыл бұрын
Sira
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ 😁♥️ අඩුපාඩු ඇති. ලොකු ටීම් එකක් නෑ.. තුන්දෙනයි ඉන්නේ කැමරාව අල්ලන තැන ඉඳලම.
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb 2 жыл бұрын
@@FortuneFilmsLK qulity අඩුවක් නැ අයියල ඉස්සර crative ගතිය දැන් අඩුයි කිව්වෙ 😁✌️
@t.k.weerasuriya2117
@t.k.weerasuriya2117 2 жыл бұрын
Elamai brothers,,,👌👌👌❤
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 2 жыл бұрын
සබ්ස්ක්‍රයිබස්ලා ලක්ශෙට වඩා ඉන්න ඕන චැනල් එකක්. ඇයි තාම හැත්තෑවෙ
@nipunaviraj9836
@nipunaviraj9836 2 жыл бұрын
ඒක පට්ට....😍
@samannnsaman6848
@samannnsaman6848 2 жыл бұрын
පට්ට පට්ට
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 2 жыл бұрын
Doctor,,,,,( My job is done)😂😂
@sciencegate6250
@sciencegate6250 2 жыл бұрын
මේවනෙ යකෝ ආතල්..😂😂😂😂😂 සුපිරියටම තියෙනව වීඩියෝ සෙට් එක..ළගඳි බැලුවෙ.. සුපර්ර්ර්ර්.. congratulations ❣️
Athugala ඇතුගල  - Cinematic Comedy - Fortune Films 2021
7:49
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 30 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 749 М.
බට්ටිච්චා Battichcha  - Fortune Films 2021
5:33
Fortune Films
Рет қаралды 123 М.
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 993 М.
MAGULA 2 මගුල  -  Fortune Films & PODDA 2017
7:01
Fortune Films
Рет қаралды 332 М.
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
20:19
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Promotion එක ft. Fortune Films | Siril Videos
5:00
Siril Ayya
Рет қаралды 375 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН