අනේකවණ්ණ විමාන වත්ථුව | Anekawanna Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 6,274

Piyum Vila

Piyum Vila

3 ай бұрын

අනේකවණ්ණ විමාන වත්ථුව | Anekawanna Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 14
@chandimadesaram3989
@chandimadesaram3989 Ай бұрын
සාදු සාදු සාදු
@nilanthaariyasinghe3967
@nilanthaariyasinghe3967 13 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නානායක්කාරය වේවා සාදු සාදු සාදු 🏵️💐🙏
@janakeeanusha1047
@janakeeanusha1047 2 ай бұрын
Sadu Sadu Sadu
@shamalikumari5105
@shamalikumari5105 3 ай бұрын
Sadu sadu sadu
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 3 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@piyumvila
@piyumvila 3 ай бұрын
සාදු සාදු සාදු!!!
@anuradisanayaka1316
@anuradisanayaka1316 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මෙ දිම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@chandarathanathero8577
@chandarathanathero8577 2 ай бұрын
🙏🙏🙏
@chandikachandika1560
@chandikachandika1560 3 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ! නීරෝගී සැප ලැබේවා ! තෙරුවන් සරණයි !
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamithmaduranga6847
@chamithmaduranga6847 3 ай бұрын
සාධු සාධු සාධු🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@somalathaliyanage6350
@somalathaliyanage6350 3 ай бұрын
🙏🙏🙏🙏🙏(28.3.2024)
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 3 ай бұрын
🙏🙏🙏
@NalinJayawardena_ndj
@NalinJayawardena_ndj 3 ай бұрын
🙏🙏🙏
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 34 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН