චූල රථ විමාන වත්ථුව | Chula Ratha Vimana Vaththuva | Ven. Koralayagama Saranathissa Thero

  Рет қаралды 20,994

Piyum Vila

Piyum Vila

8 ай бұрын

චූල රථ විමාන වත්ථුව | Chula Ratha Vimana Vaththuva | Ven. Koralayagama Saranathissa Thero
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 58
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ උත්තමයන් වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා මට‍ දන් පැන් පුජා කරන්න ලැබේවා රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් සම්ම්සම්බුදු රාජ්ජ්‍ය ළබා ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹♦️♦️
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 6 ай бұрын
🙏🙏🙏
@user-vx5wr9dl2x
@user-vx5wr9dl2x 4 ай бұрын
Sadusadusadu
@DilshanLakshitha-pv3px
@DilshanLakshitha-pv3px 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@asokavithana8286
@asokavithana8286 21 күн бұрын
SADU SADU SADU TURUNUWAN SARANI OBBA Wahanselata 🙏🌷🙏🌷🙏🌷
@user-wg1ud6ot7u
@user-wg1ud6ot7u 5 ай бұрын
ඔබ වහන්සේ ta mage namaskaraya වේවා
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 6 ай бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@jandrajandra1067
@jandrajandra1067 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ranjaniran5849
@ranjaniran5849 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුස ලැබේවා මාගේ නමස්කාරයම වේවා බුද්ද රතනයට මාගේ නමස්කාරයම වේවා
@piyumvila
@piyumvila 5 ай бұрын
🙏🙏🙏
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@piyumvila
@piyumvila 7 ай бұрын
🙏🙏🙏
@imeshchamara7341
@imeshchamara7341 24 күн бұрын
හරිම ආසාවෙන් අහනවා බුදුසරණයි ❤ සැමට
@piyumvila
@piyumvila 24 күн бұрын
🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 6 ай бұрын
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@lahirudasun5520
@lahirudasun5520 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🌸🌼🏵️
@SudharmikaSriyani
@SudharmikaSriyani 5 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව චිරාත් කාලයක් වැඩ සිටිමින් මේ උතුම් බුදු දහමින් සිත් සතන් සුවපත් කරත්වා.
@piyumvila
@piyumvila 5 ай бұрын
🙏🙏🙏
@user-fi9ju1ut7q
@user-fi9ju1ut7q 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@RkRupika
@RkRupika 6 ай бұрын
Sabusabu
@user-tj9to4rv4b
@user-tj9to4rv4b 6 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@kaveeshW
@kaveeshW 6 ай бұрын
🙏🙏🙏🙏ලක්ෂ සංක්‍යාත පිරිසකට බණ අහන්න සලස්වලා ඔබ/ඔබ වහන්සේ කරගත් පිං කුසල් මටද අනුමෝදන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.අනුමෝදන් වේවා.
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@debah5720
@debah5720 3 ай бұрын
අති උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිවන් දකිත්වා.මා කරා නම් යම්කුසලයක් ඒ කුසලයෙන් මා හට උපදින උපදින හැම ආත්මයක දන් පින් කරන්න ලැබේවා .ඒ කුසලයෙන් මා හට බුද්ධ රාජ්‍ය ක්ම හමු වේවා.ඒ උතුමානන් වහන්සේ la දේශනා කරන දර්මය අසා මේ සංසාරේන් එතෙර වෙන්න භාග්‍යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumvila
@piyumvila 3 ай бұрын
🙏🙏🙏
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉
@dissakumari1875
@dissakumari1875 6 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ..
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@k9obediencetraining622
@k9obediencetraining622 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@neethasa1429
@neethasa1429 8 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷Cyprus......
@piyumvila
@piyumvila 8 ай бұрын
🙏🙏🙏
@amilraj1019
@amilraj1019 6 ай бұрын
Sadu Sadu Sadu, pinwath obawahanseta deergayu wewa, niduk nirogi suwaya labewa budusaranai
@piyumvila
@piyumvila 6 ай бұрын
🙏🙏🙏
@ArjunaPasan
@ArjunaPasan 7 күн бұрын
❤❤❤
@bothalagemeenasandamalifer473
@bothalagemeenasandamalifer473 5 ай бұрын
Thank u sir ❤
@nirmaleeperera8889
@nirmaleeperera8889 4 ай бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@indraamarani3518
@indraamarani3518 7 ай бұрын
🙏🙏🙏❤️
@user-ni9vc7up8m
@user-ni9vc7up8m 5 ай бұрын
🏵🏵🏵🙏🙏🙏🙏🏵🏵🏵
@senadeerakonarakonara8172
@senadeerakonarakonara8172 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kularathnesl
@kularathnesl 6 ай бұрын
❤💐💐💐🙏🙏🙏
@lahiruprabath1743
@lahiruprabath1743 6 ай бұрын
පාර්ලිමේන්තුවේ අයටත් me බන ටික ඇසෙවා
@dumindathushani6640
@dumindathushani6640 6 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@mallikaherath7022
@mallikaherath7022 5 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumvila
@piyumvila 5 ай бұрын
🙏🙏🙏
@SampathRathnayake-yv9lr
@SampathRathnayake-yv9lr 6 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං ලැබේවා. 🙏🙏🙏🌹🌹🌹 🌹🌹🌹
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@secondheart8710
@secondheart8710 7 ай бұрын
🙏🙏🙏
@praneethmadushanka1026
@praneethmadushanka1026 8 ай бұрын
🙏🙏🙏
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 18 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 12 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 18 МЛН