KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Story of the Mottunna Angampora Crew | මොට්ටුන්න අංගම්පොර පරම්පරාවේ කතාව
53:54
🧿#PhysicsTalks--වසර 20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා
15:06
Жездуха 42-серия
29:26
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Angampora Martial Art | ගුරු චන්ද්‍රගුප්ත | Master Chandraguptha
Рет қаралды 291,878
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Angampora Martial Art
Күн бұрын
Пікірлер: 296
@aveeshiduwara3269
3 жыл бұрын
ගුරන්නාන්සෙ ඔබට මහසෙන් දෙවි පිහිටයි
@nishanthapradeeprockmusici2815
Жыл бұрын
ගුරුන්නාන්සෙ,🎖️️🏆️ නිදුක් නිරෝගි සුව ලැබේවා ! දීර්ගායුස ලැබේවා !
@tnk1216
3 жыл бұрын
උරුමය රකින රත්තරන් මිනිස්සු 🙏🙏🙏
@budwinbombuwala4343
3 жыл бұрын
තනිවැල්ලේ දෙවි පිහිටයි ගුරුන්නාන්සේ
@dileepakalupahana6277
Жыл бұрын
මෙතුමන්ගෙ වයසට සාපෙශ්ශව මෙතුමන්ගෙ පහරවල් ඉතා වේගවත් සහ ශක්තිමත් කියල පේනව. මම දැකපු වේගවත්ම අංගම්ශිල්පිය කියුවොත් නිවැරදී.
@Justawalk-j2z
2 ай бұрын
kzbin.infoyDIwQUMf5fY?si=m3ktdYgg4wXhwWQ8
@Justawalk-j2z
2 ай бұрын
Methumage gurukulen igena ganna aya
@dumindawijesingha9130
Жыл бұрын
මෙන්න නියම හෙලයෝ....බූදු සරනයි දෙවී පිහිටයි.
@wimukthi4233
3 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමා..
@prabathsaranga8708
Жыл бұрын
පෘථිවි තලයේ ඉහලින්ම වැජඹුනු රට ඒ ඉතිහාසය අපි වර්ථමානයට ගේන්න ඕනි අපේ රට අනාගතයේ නැවතත් ලෝකයේ ඉහළින්ම වැජඹෙන දියුණුතම රාජ්‍යක් වෙන්න ඕනි.
@dilipaweeratunga
Жыл бұрын
වටිනා කතාවක්තෙුමා කිව්ව. "කලාවෙන් බිහිවෙන කලාව තමයි හොඳම". ඒ කාලෙ දී ඉතාම බලගතු කලාවක් වෙන්නඇති. නමුත් භාවිතාවෙ අඩු බව නිසා කාලයත් එක්ක අද බිහි ලො තියෙන නව සටන් කලා එක්ක මේ කලාව දුර්වල වෙලා තියෙකවා. ඒක ලැජ්ජාවට දෙයක්/ අපහාසයක් නොවයි . ඒකයි ස්වභාවය. අච්චර මිනිස්සු භාවිතා කරන කුං ෆු පවා අද එච්චරම බලගතු සටන් කලාවක් නෙවෙයි නව කලාවන් එක්ක බලද්දි. ඒත් අපිටත් ආවේනික සටන් කලාවක් තියෙන එක සතුටක්. ඒක අපේ මිනිස්සු යාවත්කාලීන කරන්න ඕන.
@yohanweerasinghe467
3 жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමනි ...🙏🙏🙏🙏
@chan400
2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්. මෙතුමා රටට සම්පතක්.
@wayambamaths7908
3 жыл бұрын
මේ තමයි නැගිටින හෙලයේ අරටු එදා ලක්මෑණිට වින කරන සොලීන්ට ඉංග්‍රීසීන්ට එලෝ එලෝ ගහපු ඒ කලාවට පනපොවන ඔබට දළදා සමිදු පිහිටයි
@sugathrupasinghe2925
Жыл бұрын
අනිවාර්යයෙන්
@surangaasiri2213
Жыл бұрын
❤️❤️❤️🙏
@sarathwickramarathna2849
Жыл бұрын
Senhalalaaheneyamasatankalawaparasuddanganapeegannagahauhudayaknahaapahugadanakennasudantapukadanaunvhrai
@samanweerasooriya3048
Жыл бұрын
සියලු දෙවියන් රැකවරණය ඔබට.
@dinindu9941
Жыл бұрын
රෙද්ද තමා
@harshahdg
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ගුරුන්වහන්සේ ... සීතාවක රාජසිංහ දෙවි පිහිටයි....
@NishanthaPushpakumara-z9h
24 күн бұрын
ගුරු පියාණනි ඔබ වගෙම ඔබෙ සටන් කලව අමර නියාඉයි
@DonPriyankara
Жыл бұрын
දීර්ඝායුස ලැබේවා දළදා සමිදු සරනයි අපේ ගුරුදේවයනි🙏💖
@didulanuwan7193
Жыл бұрын
චන්දගුප්ත සීයෙ ඔබට නිවන් සුව සිංහල පාරම්පරික සටන් කලාවේ සැබෑම දක්ෂයෙක්. නිරහංකාර නිර්ව්‍යාජ ගුරුන්නාන්සේ
@dilshanweerasingha9724
Жыл бұрын
දීර්ගායු ලැබේවා! තෙරුවන් සරණයි ගුරුන්නාන්ස..
@----Dasun---
Жыл бұрын
නැටුමක් විදියට මෙම අංගම් සටන් කලාව ඉගැන්නුවේ,අංගම් සටන් තහනම් කරපු හින්දා ඉංග්‍රීසි ආණ්ඩුව,එහෙම හරි රැකගෙන ආව එක මතුපරපුරට වටිනවා 🙏🙏🙏
@amilaamarasinghe4609
3 жыл бұрын
චන්ද්‍රගුප්ත මාමා... ආයුබෝවේවා!!!
@dhanushkamadusanka2497
2 жыл бұрын
Meya koheda inne
@winwayeducation4128
Жыл бұрын
අපේ සටන් කලාව දියුණු කලයුතුයි. එයට දිරිය ශක්තිය ලැබේවා.!
@samidhisanulya5345
Жыл бұрын
ලස්සන සටන් කලාවක්...සීයේ...දීර්ගායුස වෙිවා ඔබ තුමන්ට ..වියාප්ත..කරන්න සරල කෙටි පහරදිමක්....වැල් කුිඩාව..නමත් හොදයි
@ashokaashoka4103
2 жыл бұрын
🙏 තෙරුවන් සරණයි පින්වත් ඔබට දීර්ඝායු වේවා 🙏
@prabathsaranga8708
Жыл бұрын
අපේ පාරම්පරික උරුමය ඒ උරුමයට පණ දෙන්නම ඕනි 💪❤️❤️❤️
@sameeradilshan1197
Жыл бұрын
ඔබ තුමා දැන් හිටියා නම් ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
@FAvio331
3 жыл бұрын
රාසිං දෙයි පිහිටයි ♥️
@nishaladesilva9883
3 жыл бұрын
තෙරුවන් සරනයි බාප්පෙ,,ඔයාට දීර්ඝායු වේවා,,
@mahensasvirugunarathna8484
3 жыл бұрын
මෙතුමා මුන ගැහෙන්න විදිහක් නැද්ද
@lochanasandaruwan1357
3 жыл бұрын
මෙතුමා මුණ ගැහෙන්න විදියක් නැද්ද..
@samithneranjan7820
Жыл бұрын
ඔයාගේ නෑයෝද
@nadeeshatharaka3778
Жыл бұрын
අපේ මී කිරි මුත්තා මේ
@dineshmadhushan0
Жыл бұрын
තෙරුවන් සරණයි මගෙ අත්තේ...☸️🙏🔱...
@hewagoda
Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමා..දීර්ඝායුෂ වේවා..🙏
@rohitaweeraratna7111
2 жыл бұрын
තෙරුවන් සරණයි ...ඔබතුමාට ජයයි .
@වේළුසුමන
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි 🌷💐🙏 ගුරුතුමනි
@kati8483
3 жыл бұрын
බොහෝම පිං චන්ද්‍ර ගුප්ත ගුරුතුමනි.
@adhi7610
3 жыл бұрын
I'm from kerala practicing kalari, can anyone give this gurus contact number of maybe pf this gurus disciple's?
@vishnugm3625
3 жыл бұрын
Anna contact vallathm kittiyo
@adhi7610
3 жыл бұрын
@@vishnugm3625 ഇല്ലടെ 😄😄
@vishnugm3625
3 жыл бұрын
@@adhi7610 Chettante sthalam evdenu. Thekkan ano vadakkan ano practise cheyyunnath
@adhi7610
3 жыл бұрын
@@vishnugm3625 vadakkan
@musicwithlyrics6194
2 жыл бұрын
Yes i can give it you .
@bravelion7032
3 жыл бұрын
budusaranai දේවිපිහිටයි....❤️💪
@UpdateSrilanka-w8l
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ගුරුන්නාන්සෙ 😊
@r.s.d.granasinghe1098
Жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුවේවා.! ගුරුතුමණි.!
@haroldperera697
Жыл бұрын
Look his age..take care.. God bless you and your sport.💪♥️👍
@prabhathakalanka4958
Жыл бұрын
පට්ට වැඩ්ඩෙක්නෙ 🤗😍
@dararane3967
2 жыл бұрын
ගුරුන්නාන්සේ ඔබට හොඳ අදහස් තියෙන්නේ අනේ තෙරුවන් සරණයි අපේ කමට ජය
@vidusrilanka
Жыл бұрын
👍👍👍 great
@dilkshn1991
Жыл бұрын
Excellent,after long time genuine explanation ❣️ thank you
@darshanaedirisinghe1274
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි🙏🙏👍👍🌹🌷🤘👏👏👏👏👏👏
@jayalathrodrigo1365
Жыл бұрын
රටට පිං ඇති මිනිසුන් ....රටෙ සෙගවි ඇති විශෙස මිනිසුන් තව කොතෙක් ඇද්ද ...🙏🙏🙏🙏❤❤👍😊
@chamodimanawadu3090
3 жыл бұрын
Thaniwelle devi පිහිටයි
@sakariyaa3384
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@disnakakavind7012
2 жыл бұрын
තේරුවන් සරණයි
@opspoinix4925
Жыл бұрын
ජයවේවා ❤❤❤
@sirisenarajapakse2279
Жыл бұрын
බෲස් ලී ල කැලේ...මේ සටන් නැවත කල එලි දැක්වුවොත්.....ඔබතුමාට දීර්ඝායෂ ලැබේවා ...!
@tv9prolive801
Жыл бұрын
pissuda bn ubta
@varunakeerthisingha6383
2 жыл бұрын
Theruwan Saranai Guruthuma! Obathumata thawath Shakthiya lebewa! Mema Satan krama boho kal pawathiwa!
@amarasirimanatunga2187
Жыл бұрын
oba thumata dirga ausha, nirogibawa lebewa. theruwan saranai.
@manikwejasenha698
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@virajvijerathna2161
Жыл бұрын
කරුනා කරලා මෙම ක්‍රිඩාව උගන්වන මෙතුමාව සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් කියන්න
@krishnan287
Жыл бұрын
Damn...😳 He's right!! A knuckle punch can bend ...but a strike with a conditioned palm..💥
@donkulathunga664
Жыл бұрын
120ට220,අයු ලබත්වා,තෙරුවන් සරණයි තාත්තා
@prasannarupasinghe5226
Жыл бұрын
දීර්ගායු වේවා
@ahnpervin9459
3 жыл бұрын
garu, guru chandrasena mahathata deergayusha prarthana karami !!!
@manjulapriyadharshana3262
3 жыл бұрын
තෙරැවණ් සරණයි.
@uwaisuwais4754
Жыл бұрын
Super thatha
@worldboy1000
2 жыл бұрын
තරුණ පරම්පාරවට කියලා දෙන්න.ගුරුතුමනි 🙏
@dmanurakumaradisanayaka4843
2 жыл бұрын
Theruwan saranai. Deerghaayusha wewaa.
@jamalnishanthanishantha7204
Жыл бұрын
බුදුසරනින් ජය වේවා
@upulrukshan7206
Жыл бұрын
වල දැමූ ශක්තිය 😔🍂
@dilshanbandara9709
2 жыл бұрын
මගෙ සීයත් දන්නවා අන්ගම්පොර ඔය සටන් කලාව අවාසනාවට වගේ මට බැරිවුනා ඉගෙන ගන්න සීයා මැරෙද්දි 1 වසරෙ මම හිටියේ😥😥😥
@qualitylife8195
Жыл бұрын
සීයා වෙන අයට ugannala නැද්ද, තාත්තට එහෙම 🤔🙏
@----Dasun---
Жыл бұрын
😢😢😢😢😢
@SriLanka-ze7hg
Жыл бұрын
😪😥
@blackydagaya842
Жыл бұрын
හැමදාම අපිට උණේ ඉතිහාසේ අහන්නයි ඉතිහාසේ ගැන කියන්නයි විතරයි.වර්තමාණෙ අපිට උරැම උණේ තැබිලි ගෙඩියක් කපන් බොන්න බැරි පුරැශයො කොටසක් බිහි උන එකයි.මේ සීයගෙ එල් බෝ කවද ඉගන ගත්තු එවද මෙව එක තැන පල් වෙලා එදා ඉදල මේකට හොද තැනක් තිබ්බ නම් තදින් පහර දිමේ හොදම කලාව අපේ වෙන්න තිබ්බා.කුඩ්ඩො නැති කරන්න ටයි කොඩ් දාන් දාඩිය දාගෙන කතා පවත්වන්න ඔනි නැ.මේව පාසල් වල කුඩා කාලෙ ඉදල අරන් ආවොත් අද්යාපනයෙන් හදන්න බැරි පිලිවලක් ඇති මිනිස්සු බිහි වෙයි
@pavithrathilina1042
3 жыл бұрын
Woooow
@irodhaprabodhani2700
Жыл бұрын
නිහතමානී කෙනෙක්..
@sriyanidavi890
Жыл бұрын
Theruwan saranai obata 🙏🙏🙏
@priyanthapushpakumara3714
Жыл бұрын
Budusaranai..
@ChathurangaSupun-j4m
3 ай бұрын
Me satan kalawa genaigenimata puluwanda
@amashadewduni2508
Жыл бұрын
budu saranai mama.
@spwijesinghe1009
Жыл бұрын
සීයේ ඔබ ලක් හෙලයා වෙනුවෙන් කරන කරපු කැපකිරීම් වලට අනේක වාරයක් පින් සිදු වෙනවා ඔබේ මහන්සියේන් සීයට එකක් හෝ මා දන්නවා මිශ් මාර්ශල් කෙනෙක් විදියට.නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
@akilanawod4562
Жыл бұрын
guruthuma❤️
@gaminiwijayarathna9990
Жыл бұрын
සිංහලයාට අාඩමිබරයක්.🙏🙏🙏
@amithsenanayake9097
3 жыл бұрын
👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@WimalaAttanayaka
9 ай бұрын
Putek innawa matu karagana akata udw karana puluwanda gurutumani
@ravishanka9919
3 жыл бұрын
මම් වෙද්‍ය ශි්ශ්‍යෙක් මෙතුමා කොහොම්ද සම්බන්ද කරග්න්නේ... අම්බලන්ගොඩ කොහෙද මෙතුමා... ලොකු උදව්වක් මෙතුමා සම්බන්ද කරල දෙන්න පුලුව්න්නම්
@budwinbombuwala4343
3 жыл бұрын
මට fb මෙසේජ් එකක් දාන්න
@haldummalaurumaya1193
3 жыл бұрын
@@budwinbombuwala4343 contacts?
@danushihansamali5540
2 жыл бұрын
@@budwinbombuwala4343 details
@වේළුසුමන
2 жыл бұрын
@@danushihansamali5540 බෑ ✋
@ravindukalum4438
2 жыл бұрын
@@budwinbombuwala4343 kohomda join wenne
@deepaljayalath1722
Жыл бұрын
අංගම් කියල බොරු නොකියා ඇත්ත කියපු එක සතුටු යි.නිරෝගි නිහතමානී මහත්මයෙක්
@ttyy6070
Жыл бұрын
Nice..
@apeparamparikawedakama2270
Жыл бұрын
තෙරුවන් සරණයි
@truefeelings3174
Жыл бұрын
Authentic
@freefiremaxpro6952
3 жыл бұрын
pure angampora 😈💪
@DushanthaAnuruddha
Жыл бұрын
🔥
@udayakumara3361
Жыл бұрын
Deergayu wewa gurunnsse
@conscience4942
Жыл бұрын
To see how effective and real the fighting art you must put it into practice like UFC. If you watch UFC what you dream and reality are rather different. Unfortunately Angampora is away from reality.
@jayerathnabanda8525
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ashanmihirangamihiranga1919
2 жыл бұрын
Mama nuwara matath iganaganda puluwanda
@disnasriyantha
Жыл бұрын
ලංකාවේ අන්ගම්පොර සටන් කලාව හා කේරලයේ කලරිපයට්ටු අතර සමීප සම්බන්ධයක් තියෙනවා .සුදලිය හා මරුවල්ලිය පරම්පරාවල් කේරලයට ලඟ සම්බන්ධයක් තිබුනා . මෙතුමාගේ සටන් ඉරියව් හා කලරි අතර සමානකම් අන්තර්ජාලයේ kalaripayattu ලෙස හොයන්න
@nethuvihansa307
2 жыл бұрын
Matata asai igana ganna kohomada hoya ganna ugannana tan
@wasanthadurage6445
Жыл бұрын
අපේ උරුමය
@SriLanka-ze7hg
Жыл бұрын
ඔව් ලංකාවේ අපේ
@Amu_Satha
Жыл бұрын
🙏🙏🙏🔥
@hansanisanda1234
2 жыл бұрын
🔥🐉
@SampathChamara-m9q
Ай бұрын
Dan karatawala tiyanna kathawalat samadi habai jitt kundowalta nam lan karanna ba
@ranjithanura520
Жыл бұрын
මගේ යහලුවෙක් ඉන්නවා ඉතාලියේ Aikido මාස්ටර් කෙනෙක්. කොලබ තිබුනු අංගම් show එකදී එයා කතාකලා නිදහස් සටනකට. ඒ show එක කරපු අංගම් කලා පවුලේ අය ඒක මග හැරියා බයට. සටන් ක්‍රම තියෙන්නේ හම්බ ක්රන්නවත් චිත්‍රපට වල රග පාන්වත්න වත් නෙමේ. පහර දීමට හා පහරවල්වලින් මග හැරීමට.තායි බොක්සින් ක්රිවෙක් ඕනෑම රටක සටන් කරුවෙක් එක්ක සටනට එනවා. යුරෝපීය රටවල් වලින් එනවා ඉගෙන ගන්න මිනිස්ස චීනෙටත් යනවා ශැඔලින් සන්සලට. ඒ යන්නේ ඉගෙන ගන්න සටන් කරන්න.
@bathiya01
Жыл бұрын
ජයන්ත චන්ද්‍රසිරිගේ දඩුබස්නාමානය ට පින්සිද්ද වෙන්න ලංකාව චීනඩි සටන් කලාව practice කරපු එවුන් ඔක්කොම අංගම් සටන් ශිල්පියො උනා. උන්ට ගහගන්න පුළුවන් බීපු එවුන් එක්ක විතරයි. හැබැයි මට ඔයා කියපු දේ එක්කත් ප්‍රශ්නයක් තියෙනව.
@tilkevn7931
Жыл бұрын
මේ නියම අංගම්පොර හොර අංගම්කාරයෝ පිරිලා දැන්....
@SampathChamara-m9q
Ай бұрын
Pala ado boru kiyanna natuwa
@ranjithanura520
Ай бұрын
@@SampathChamara-m9q ලංකාවේ ඉන්න මෝඩ උද්දච්ච එවුන්ට මේ ඔක්කෝම ඇත්ත.🤣🤣🤣🤣
@dnktutorials4224
Жыл бұрын
apita igana ganna kramayak thiyenewada gurunnanse koheda inne
@ලක්ෂාන්ප්රදීප්
3 жыл бұрын
මේ ගුරුන්නාන්සෙ උගන්වන්නෙ කොහෙද
@danushkahemarathna2968
Жыл бұрын
🙏🙏🙏
@bhanukaprabashwar4096
Жыл бұрын
අපිත් ඉගෙන ගන්න යං 😍😍😍
@ruwanthajayasingha9230
2 жыл бұрын
ගුරුන්වහන්සේ කොහොමද සම්බන්ද කර ගන්නේ
@jayasinha5854
2 жыл бұрын
💝💖💗
@ranjithbandara1150
Жыл бұрын
Maga puthata kiyala danavada
@chamindaudayelal796
2 жыл бұрын
මම ගොඩාක් කැමති මේ ක්‍රීඩාව ඉගෙන ගන්න .සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් දන්නෙ නැහැ .
@madurajayasinghe1018
Жыл бұрын
Ritigal sumedha ,,mage gurunnase ritigal tv balann
53:54
Story of the Mottunna Angampora Crew | මොට්ටුන්න අංගම්පොර පරම්පරාවේ කතාව
Martial Art LK Angampora
Рет қаралды 9 М.
15:06
🧿#PhysicsTalks--වසර 20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා
PhysicsTalks
Рет қаралды 96 М.
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
10:01
This Silat Master Is Impossible To KILL
Jesse Enkamp
Рет қаралды 6 МЛН
16:45
සුද්දා බයට තහනම් කරපු අපේ අංගම් අපිට තාම තහනම් ද? | අවු 33000 කට වඩා පැරණී අපේ අංගම් රහස් | අංගම්පොර
Dhanush Vlogs SL
Рет қаралды 72 М.
5:28
Angampora Martial Art | ශාන්ත ගුරුතුමා | Traditional Martial Art
Mauli Theja Purana Hela Hatan
Рет қаралды 705
8:06
තනියෙන් දාහකට ගහන්න පුළුවන් අංගම්පොර සටන් කලාව | Angampora Sri Lanka |
Watapita
Рет қаралды 24 М.
19:11
The Story of Traditional Chi - nadi Master | Mathaka Mansala | Episode - 02 | @secretsofnatureSL
Secrets of Nature
Рет қаралды 42 М.
13:58
Self Defense | පොලු පාරකින් බේරෙමු | How To Defend Against Stick In Road Fight | Stick Defense
YAKAA Master - යකා
Рет қаралды 164 М.
28:19
Story of Kappetipola | කැප්පෙටිපොළගේ කතාව | Angampora Martial Art
Angampora Martial Art
Рет қаралды 16 М.
27:52
අංගම් කියන්නේ පට්ටපල් බොරුවක්. ඕනේ නම් හැප්පිලා බලමු
Knowledge Talking Cookie
Рет қаралды 30 М.
18:51
Master Gunadasa Subasinghe | චීනාඩි හෘද සාක්ෂිය | Angampora Martial Art
Angampora Martial Art
Рет қаралды 26 М.
2:12:45
Krishna - Story of Birth, Life, Love, Death & Tantra | Vinay Varanasi | The Ranveer Show
BeerBiceps
Рет қаралды 4,7 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН