අංගං හටන | Documentary of Angampora | Angampora Martial Art

  Рет қаралды 21,713

Angampora Martial Art

Angampora Martial Art

Күн бұрын

Пікірлер: 225
@amilarajasingha5012
@amilarajasingha5012 29 күн бұрын
අපේ හෙළ අන්ගන් සටන්කලාව හෙළයන්ට අභිමානයක් අපි ඒවා දිවිහිමියෙන් අනාගත පරපුර උදෙසා රැකිය යුතුය . සිව් හෙළයන්ට ජය තෙරුවන් සරණයි
@pasaniduwara887
@pasaniduwara887 17 күн бұрын
මේක නම් ඇත්තටම වටින වීඩියෝ එකක් ගුරුන්නාන්සේ...බොහොම ස්තූතියි...
@NalinDammika-t6i
@NalinDammika-t6i 28 күн бұрын
අපේන් අහිමිකල දේ බෝහොය ඔබ වන් අයවලුන් අපට ‍අබිමානයක්කි. ජය ස්‍රි
@boysarea299
@boysarea299 28 күн бұрын
පරයන්ට කලවන් ජාන තියෙන උන්ට මේවා පෙන්නන්න බෑ 😂. 💪🏼❤️
@daham-sansala
@daham-sansala 23 сағат бұрын
😂😂ඇත්ත
@tiverperera9299
@tiverperera9299 Ай бұрын
පෙර පිනකට මටත් ලගින් ම ඇසුරු කරන්න ලැබුනා ... හෙළ අපේ දේ රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය පුජා කරන ගුරුන්නාන්සේ ඇතුළු සියලු අංගම් විරුවන්ට බුදුසරණයි.....!
@tiverperera9299
@tiverperera9299 Ай бұрын
@@keeticom03 ඔබතුමන් කවර අරමුණකින් මගේ කොමෙන්ටුවට මේ පැනය යොමු කලත් ,පිළිතුර මම දන්නේ නැත . නමුත් මෙවැනි ශිල්ප සුදුස්සාට උවද නොමිලේ උගැන්විය යුතු යැයි මම අදහස් නොකරන්නෙමි.
@LakinduSllakiya
@LakinduSllakiya 29 күн бұрын
❤❤❤🇱🇰
@anomassamaradiwakara5158
@anomassamaradiwakara5158 8 күн бұрын
මමත් ආසයි අංගම්පොර ඉගෙන ගන්න ....ගොඩක් ආසයි..පුලුවන්නම් උදව් කරන්න පුලුවන්ද... වයස 18යි
@surangapradeep2328
@surangapradeep2328 28 күн бұрын
ඔබතුමා අපේ මාතෘ භූමියට අභිමානයක්.. බුදු සරණයි ඔබතුමාට...🙏🙏☸️☸️💖💖🙏🙏💪💪....
@rasikakumara3856
@rasikakumara3856 Ай бұрын
හෙළ සටන් කලාව මතු පරපු රැකගෙන යාමට ඔබ දරණ උත්සාහයට,ඔබ කරන කැප කිරීමට,අපගේ උත්තමාචාරය ..සියලු දෙවියන්ගේ පිහිටයි ,බුදු සරණයි ..🙏🙏
@izuslife
@izuslife Ай бұрын
මේ සටන් කලාවේ ලෝක සටන් ශූරතා තරග වලට පෙන්විය හැකි සීමාවන් පමණක් යොදා ගෙන එම තරග වලට සහභාගි වුවහොත් එමගින් රටට කීර්තියක් ලැබෙනවා නොඅනුමානයි ... තෙරුන් සරණයි ගුරුන්නාන්සේ ......🙏🙏🙏
@sandeepmadhu9363
@sandeepmadhu9363 Ай бұрын
හරියටම හරි. ගොබ්බයො කියනවා වගේ අංගම් වලින් mma ගහන්න බෑ. එ rules ඇතුලේ පුළුවන් අංගම් technic වලින් එක කරන්න ඕන. ඔයා හරි ❤️
@shiralperera5336
@shiralperera5336 29 күн бұрын
Are you guys that stupid!!
@mysterycircle8705
@mysterycircle8705 29 күн бұрын
​@@sandeepmadhu9363කොරයි පcaක් ඔය ටෙක්නික් වලින්
@mysterycircle8705
@mysterycircle8705 29 күн бұрын
@@sandeepmadhu9363 මෙවුන්ට කොරන්න ඇහැක් බක්කක් නෑ බන්
@adeeshanadumin325
@adeeshanadumin325 24 күн бұрын
​@@sandeepmadhu9363ඔව් අනිවාර්යයෙන්ම
@Chanuka_janith
@Chanuka_janith Ай бұрын
A video i expected ❤
@janithchamara5370
@janithchamara5370 Ай бұрын
ජයවේවා ❤❤❤
@Slwolf-o1i
@Slwolf-o1i 24 күн бұрын
I love angampora❤️ i like learn❤️eka ape deshiya satan kalawa ❤️ape culture eka❤️ e nama ahanakota hithata gemmak enawa❤️
@Universetothemind
@Universetothemind 14 күн бұрын
දීර්ඝායු වේවා 🌞 චිරාත් කාලයක ට ඇදුරුතුමනි ❤️
@roshandhananjaya4865
@roshandhananjaya4865 22 күн бұрын
හොද විස්ලේසනයක් කර තිබුනා .ගොඩක් දෙවල් දැන ගත්තා . මෙම ෂාස්තරය රැක ගන්න බුදු සරනය්
@SudeshShaminda
@SudeshShaminda Ай бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා ! 💚
@rbuddika9990
@rbuddika9990 28 күн бұрын
ඔබතුමා අපේ මව්බිමට අභිමානයක්…! ❤❤❤
@VinuthmethninaUdadeniyarallage
@VinuthmethninaUdadeniyarallage 29 күн бұрын
මගේ ජීවිතේ අංගම් ශාස්ත්‍රය ගැන මන් වැකපු වැදගත්ම රූප රචනාව❤
@amilachamara899
@amilachamara899 Ай бұрын
ගුරුන්නාන්සෙ ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 Ай бұрын
අභිමානවත් ගමනක් යන්නට ඔබ අපට ශක්තියක්
@anurakiriella1801
@anurakiriella1801 14 күн бұрын
සියලු සටන් අපේඅංගම් සිල්පයට යටයි.ඒපුහුනුවේදි කරන කැපකිරීම කොතරම්ද ඒ පුද්ගලයාගේ ඉවසීමද එතරමටම වේ.ඒ අයට තරහ යන්නේ නැත.රංඩුවලට යන්නේ නැත. හික්මීමක් ඇති දරුවෙක් ගොඩ නගන්නනම් මේ අංගම් සිල්පය පුහුනුවට යොමු කරන්න.
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 Ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@HindikaSuresh
@HindikaSuresh 28 күн бұрын
සිංහළ අපේ අභිමාණය
@buddhipradeep7806
@buddhipradeep7806 29 күн бұрын
සිව්හෙලයට ජය.මාතෘ භූමියට ජය❤
@rawiduashan8737
@rawiduashan8737 25 күн бұрын
අංගං හටන් ඉගන ගන්න කැමැති මං වගේ කව්ද ඉන්නෙ නැත්ද කව්රුත් කියලා දෙන්න❤ මං හරිම ආස සටන් කාලවක්
@sahansachintha1429
@sahansachintha1429 2 күн бұрын
යෝධ බල යොධ ශක්තිය ලැබේවා❤
@yomalbogahapitiya82
@yomalbogahapitiya82 29 күн бұрын
මමත් MMA කරන කෙනෙක්.තාම පොඩි කාලයයි.මම ඉන්න පැත්තේ තැනක් තිබුනනම් ඇත්තටම කැමති අපේ සටන් කලාව ඉගෙනගන්න.ඒත් තැනක් නෑ.සටන් කලාවක් ඉගෙනගන්න තියන ආසාවට MMA කරන්න පටන්ගත්තා පුලුවන් කාලෙක කඩුවෙල ගිහින් මෙතුමන්ලගෙන් ඉගෙනගන්නම් කියලා හිතාගෙන.මෙච්චර වටිනා වැදගත් බලසම්පන්න ඉතිහාසයක් එක්ක පැවතගෙන එන සිංහල අපේ සටන් කලාව ගැන මෙච්චර හොඳට තොරතුරු දක්වලා තියෙද්දිත් MMA ලොකු කරගෙන අපේම දෙවල් වලට ගරහන අවජාතක බල්ලො කියන කතා තමයි ඉවසන්න බැරි.පර හැත්ත.ආසාවට දැනට මොන දේ ඉගෙනගත්තත් මටනම් වටින්නේ අපේ සටන් කලාව.අවුරුදු සිය දහස් ගානක් තිස්සේ සිය දහස් ගනන් ජීවිත පූජා කරගෙන අපිට ඉන්න රටක් අදහන්න බුද්ධ ධර්මය වගේ වටිනා දහමක් ඉපදෙන්න බලවත් ජාතියක් ඉතුරු කරලා ආරක්ෂා කරලා දීපු අපේ අංගම් සටන් කලාව තමයි මටනම් වටිනේ අවජාතක පරයන්ට වෙන දේවල් අපේ දේට වඩා ලොකු උනාට.
@mysterycircle8705
@mysterycircle8705 29 күн бұрын
උබ ඉස්සෙල්ල MMA හොඳට ඉගෙන ගනින්, fight IQ එක හදාගනින් ඊට පස්සෙ මේ විහිලුව බලපන්,😂😂
@Alpha.sd10286
@Alpha.sd10286 28 күн бұрын
​@@mysterycircle8705🤣🤣🤣👿😡
@sampathranasinghe4736
@sampathranasinghe4736 10 күн бұрын
​@@mysterycircle8705ඇත්තටම මචං 😀උබ නියමෙටම කිව්වා.මූ MMA කරනව කිව්වට මුගෙ මනස හැදිල නැහැ 😀මේ මාකටින් එකට රැවටිලා😀අමුඩ ගහන් පොරකාල ෆයිට් කරන්න පුළුවන් ද😀
@hacker-vlog-z8s
@hacker-vlog-z8s Ай бұрын
මන් කටුගම්පොල පරම්පරාවේ අංගම්පොර ඉගෙන ගන්නවා 😊
@newmobile9414
@newmobile9414 Ай бұрын
Katugampala kauda guru ? Mama pannala
@TarushaMaduranga
@TarushaMaduranga 27 күн бұрын
ඒ අපිට ඉගන ගන්න බැරිද 🥹🙂
@newmobile9414
@newmobile9414 27 күн бұрын
@@TarushaMaduranga ba vage ban 😐 karate Tama yanna venne
@TarushaMaduranga
@TarushaMaduranga 27 күн бұрын
@@newmobile9414 ඔව් බන් එත් පොඩිකාලේ ඉදන් ඉගන ගන්න කැමති එකක් බන් අංගම්පොර 😩
@TharinduDilshan-qc2wo
@TharinduDilshan-qc2wo 25 күн бұрын
Ane igana gann thanak kiyann puluwanda.mn hri kamthi
@damnmusic4364
@damnmusic4364 23 күн бұрын
වටිනවා මේ වැඩේ❤
@janithchamara5370
@janithchamara5370 Ай бұрын
මරැ ❤❤❤
@sunethrahewage-h7c
@sunethrahewage-h7c 16 күн бұрын
supiri
@umnaanasin
@umnaanasin 14 күн бұрын
තුණුරුවන් සරණයි 🇱🇰🦁🇱🇰🦁🦁🦁.
@KodithuwakkukoralagekoralageNi
@KodithuwakkukoralagekoralageNi Ай бұрын
අබිමානය
@hasithakalum8297
@hasithakalum8297 Ай бұрын
Math dawasaka enawa.obata theruwan saranai guruthumani.❤🙏🙏
@malinthachandimal2655
@malinthachandimal2655 21 күн бұрын
Ayubo wewa jayen jaya lebewa
@amiladhanushka3954
@amiladhanushka3954 23 күн бұрын
ජයවේවා ඔබthumaata
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 14 күн бұрын
තෙරුවන් සරණයි සිව් හෙළයට🙏 🙏
@rspchaminda7226
@rspchaminda7226 24 күн бұрын
oba thuma apita inna vatinama smpathak, Budusaranai
@chamilaudaya1267
@chamilaudaya1267 27 күн бұрын
Jaya wewa 👍🙏
@Legenddhaanish
@Legenddhaanish 29 күн бұрын
beautiful and proud
@jagathjagath9284
@jagathjagath9284 24 күн бұрын
අපේ ගම් පලාත.🙏🙏
@hdj29
@hdj29 29 күн бұрын
Proud of our martial art ❤️😌🇱🇰
@EshanDemina-so1fi
@EshanDemina-so1fi 28 күн бұрын
Jaya wewa
@samadchd
@samadchd 25 күн бұрын
Excellent
@shehanisenarath2003
@shehanisenarath2003 28 күн бұрын
මේ ගැන මෙච්චර විස්තර දැනගත්තෙ අද ❤️😈
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
අපේ උරුමය 🖤
@Noname4YT2
@Noname4YT2 29 күн бұрын
සුද්දා පරද්දනව අර පාහරයො දෙන්න නොහිටින්න🙂💔
@sunethsasandaGunawardana
@sunethsasandaGunawardana 22 күн бұрын
මේ සටන් කලාවේ උපක්‍රම වලින් තමයි සුද්දන්ට තුවක්කු තියෙද්දිත් උන්ව සමුල ගාතනය කරන්න පවා යොදා ගත්තේ 😮
@Martial_Art_Chamiya
@Martial_Art_Chamiya Ай бұрын
අජන්තමරාච්චි ගුරුන්නාන්සේ මටත් අන්ගම් ඉගෙන ගන්න ඕනෙ ඔබතුමාගෙන්.
@Upulappuhami
@Upulappuhami 12 күн бұрын
🦁❤️💪
@IndikaSampath-rv7jf
@IndikaSampath-rv7jf 28 күн бұрын
Apata sambandha wenna berida?
@oshadalakshan2214
@oshadalakshan2214 24 күн бұрын
💚🖤💚🖤🙏🏻🙏🏻
@hassa.2
@hassa.2 Ай бұрын
☀🔥
@visual2860
@visual2860 Ай бұрын
Dirgayu wewaa...!
@KiKiEntertainments
@KiKiEntertainments 4 күн бұрын
අංගම් හටන - Angam Hatana | Documentary | Sri Lanka | KiKi Entertainments | Angampora kzbin.info/www/bejne/a3W0ZoKOa6x4iac
@dineshkrishantha5512
@dineshkrishantha5512 26 күн бұрын
helayinta jaya weva
@Foodysl12
@Foodysl12 15 күн бұрын
ape kalawa gena adambarai
@amiladhanushka3954
@amiladhanushka3954 23 күн бұрын
Riyal fighting 🤙🤙🤙🤙🤙🔥🔥🔥🔥🔥
@nisheda8933
@nisheda8933 Ай бұрын
🙏🙏
@NalinDammika-t6i
@NalinDammika-t6i 28 күн бұрын
👍👍👍👍👍👍👍👍👍
@chalithajayasinghe3115
@chalithajayasinghe3115 29 күн бұрын
💛💚
@richvspoor5617
@richvspoor5617 Ай бұрын
❤️
@dasanayakadisa2245
@dasanayakadisa2245 13 күн бұрын
🙏💪🌹❤❤🌹💪🙏
@Hirushibhagya-l8j
@Hirushibhagya-l8j Ай бұрын
❤️‍🔥
@bankonit-ke1nc
@bankonit-ke1nc 25 күн бұрын
ශාස්ත්‍රය බොරු කියනවා නෙවේ..මේකෙ පොඩි අවුලක් තියෙනවා....ඇත්තටම ජන්ම පත්‍රය බලලා නෙවෙයි අඟම්පොඩි (අංගම් පඬි) අංගම් මුල් පරම්පරාවෙ මිනිස්සු මේව ඉගැන්නුවෙ දේහ ලක්ෂණ බලලා...ජන්ම පත්‍රය බලන්න ඕනි නෑ දේහ ලක්ෂණවලින් මිනිස්සුන්ගෙ දේවල් කියන්න පුළුවන්
@methsitha4534
@methsitha4534 Ай бұрын
Obatumanta teriwan saranai
@ChanukaShehan-p4c
@ChanukaShehan-p4c Ай бұрын
Good
@alea-jacta-est
@alea-jacta-est 28 күн бұрын
Hola! Habrá subtítulos disponibles en algún momento? Sería excelente!
@Scooby_DJ
@Scooby_DJ Ай бұрын
❤❤
@ChamindaKumara-d6j
@ChamindaKumara-d6j 28 күн бұрын
🙏🙏🙏❤️🌷
@AjithLiyanage-r5s
@AjithLiyanage-r5s Ай бұрын
❤❤❤❤❤
@lasantharku9882
@lasantharku9882 Ай бұрын
❤️🙏🏿🙏🏿
@gayandinuka2279
@gayandinuka2279 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@pasindueshan3674
@pasindueshan3674 14 күн бұрын
කොහොමද ඉගෙන ගන්නේ..
@janakamadushanka-k6i
@janakamadushanka-k6i 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Hirushibhagya-l8j
@Hirushibhagya-l8j Ай бұрын
🙏🙏❤
@OKpaint
@OKpaint 8 күн бұрын
Ohoma pampori gahan nethuwa real intonation fight ekak gihin pennanna.
@amilarajasingha5012
@amilarajasingha5012 29 күн бұрын
මායා අන්ගන් සීල්පයද දිවිහිමියෙන් රැකිය යුතුය .
@samanthaherath
@samanthaherath Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@maddagedonroshan970
@maddagedonroshan970 29 күн бұрын
In Thalpitiya, Daladawatta area in Panadura there are families with surnames Angage, Ilangage, Hastakage, Ileperuma, and Pulasinge. These families have a connection to the local martial arts. Does anybody know details?
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
🖤
@geekayaskantha3781
@geekayaskantha3781 16 күн бұрын
මේක ඉගෙනගන්නෙ කොහොමද
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 29 күн бұрын
අංගම්පොර වල සම්බන්ධ ටෙලිනාට්‍යයක් කරන්න...
@janithchamara5370
@janithchamara5370 Ай бұрын
❤🤨🤨❤💚😊
@TheekshanaRasanjana
@TheekshanaRasanjana 29 күн бұрын
🥺❤️🇱🇰🇱🇰
@sampathranasinghe4736
@sampathranasinghe4736 10 күн бұрын
හොඳ මාකටින් පාරක්.😀
@Alpha.sd10286
@Alpha.sd10286 28 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯😈🙏🙏🙏🙏🙏🙏
@naduAdi
@naduAdi 5 күн бұрын
අපිට මේව ඉගන ගන්න පින නැති හැටි...
@user-MTVwb5hj6i
@user-MTVwb5hj6i 16 күн бұрын
❤ apita පුරුදු කරන්න බැරිද youtede eken ❤❤😮
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 28 күн бұрын
Wadakaraya kohewath kiyawa kiyawa යන්නේ na
@TarushaMaduranga
@TarushaMaduranga 27 күн бұрын
දාන්න කෙනෙක් කියන්නකෝ මේ ගුරුකුලය තියෙන්නේ කොහෙද කියලා 🙁
@tharundesilva4073
@tharundesilva4073 Ай бұрын
🙏🙏🇱🇰🇱🇰👑👑💎💎
@shenakjohn2733
@shenakjohn2733 29 күн бұрын
Please add subtitle
@glsbro
@glsbro Ай бұрын
අන්ගම් කරන අය කෙස් දිගට වවන්නේ ඇයි ???
@knowledge.evolution
@knowledge.evolution 29 күн бұрын
හක්ගෙඩියේ අනික් පැත්ත කැරකිච් එක තියෙනවා කියන්නේ මේ වැඩේට ඉතාම වටිනවා නේද
@RavindraBandara-ne5rn
@RavindraBandara-ne5rn 28 күн бұрын
ගලගොඩ කුමාරි හාමිගෙ වලවුව අපෙ ගවල් ගාව තියෙන්නෙ හැබැයි මෙ උතුම් අංගම් කලාවනැහැ
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 16 күн бұрын
බොලාගෙ මොලේ කචල්ද බන් පිස්සො වගේ දගලන්නෙ😅😅
@DTTSL1993
@DTTSL1993 Ай бұрын
ඔබතුමාට කීප වතාවක් ම හදහන එව්වා,ඒත් ප්‍රතිචාරයක් නෑ 😢
@mysterycircle8705
@mysterycircle8705 29 күн бұрын
😂 😂😂😂😂
@JanithaPrebuddha-z2k
@JanithaPrebuddha-z2k 29 күн бұрын
සටන් කලාව උගන්නන්නෙ කේන්දරයට බන් 😂😂
@Alpha.sd10286
@Alpha.sd10286 28 күн бұрын
​@@JanithaPrebuddha-z2k❤️❤️❤️❤️❤️
@sureshliyanage4474
@sureshliyanage4474 25 күн бұрын
Lankawe Mona Angamda Pachorislage Pacha - Ahangama Palayaw 🤣🤣🤣🤣🤣🤣
@dilanprajeewa1575
@dilanprajeewa1575 Ай бұрын
Come MMA to do a real fight
@dayanayumesh5168
@dayanayumesh5168 Ай бұрын
Nee bng mewage prayogikathwaya k nee bng lassanatam hoda . Mewa den kalaman welaa thiyenne
@isurupamoddilshan925
@isurupamoddilshan925 Ай бұрын
Okay, I'll come. Let's have a real fight
@hacker-vlog-z8s
@hacker-vlog-z8s Ай бұрын
වරෙන් මන් krav maga fighter කෙනෙක් 💀
@isurupamoddilshan925
@isurupamoddilshan925 Ай бұрын
@@hacker-vlog-z8s mt thamunge style eken wadak nh. Mona labba iganagaththath wadak nh nihathamani wenna purudu wenawa. MMA gahaganna onnam gahamu
@sandeepmadhu9363
@sandeepmadhu9363 Ай бұрын
අම්මෝ අම්මෝ. ලංකාවේ mma fighters ලා ගොඩ.. මුලින් ඉන්දියාවේ, තායිලන්තේ හරි mma fight එකක් දිනලා ඉදපන් 😁
@Pazi01
@Pazi01 25 күн бұрын
මෙයාලගෙ බොඩි එක බිල්ඩ් වෙන්නෙ මෙ සටන් ක්‍රමවලදිද නැත්තන් වෙනම හදලද ජිම් ගිහින්
@දිදුලහටන්ගල
@දිදුලහටන්ගල 14 күн бұрын
While I deeply respect efforts to preserve our Ceylonese heritage, we must confront an uncomfortable truth: the increasing fabrication of our cultural history. The suspiciously constructed names like "Udaki Dahana" echo modern inventions rather than ancient Sihela traditions. These artificially crafted terms feel disconnected from the authentic spirit of our ancestors. This fabrication extends beyond terminology. Today's demonstrations of Angampora bear little resemblance to actual battlefield techniques. A careful study of global martial arts reveals the impracticality of many showcased movements - movements that would prove fatal in real combat. The theatrical nature of these performances betrays their modern origins. The claim that Kandyan dance evolved from combat techniques is equally problematic. If true, this would suggest our dance tradition lacks authentic spiritual roots, reducing a sacred art form to mere martial subterfuge. This interpretation fundamentally misunderstands the role of dance in our ancient spiritual practices. Our Aryan civilization was built on clear understanding of roles and necessities. The warrior class recognized the importance of meat consumption for combat prowess - a fact later obscured by retroactively applied Mahayanic and Jain non-violence principles. Similarly, female warriors were exceptionally rare, emerging only in times of dire military necessity. Modern attempts to rewrite these aspects of our history serve contemporary agendas rather than historical truth. Perhaps most egregious is the appropriation of the Ellora Caves into our narrative. These caves, which house diverse religious artworks, have been wrongly entangled with stories of Ravana and our martial arts. Such misappropriations not only damage our historical credibility but feed dangerous political narratives. We face a critical challenge: distinguishing between genuine heritage preservation and manufactured tradition. While adaptation is natural, the creation of pseudo-historical terms and practices does profound disservice to our rich cultural legacy. Our duty lies not in inventing a glorious past(which is what we had by the way), but in understanding and honoring our authentic(the authentic version of the glorious past) history, however complex it may be. This manufactured heritage syndrome reflects a deeper insecurity about our identity. Instead of creating artificial grandeur, we should focus on understanding and preserving the genuine elements of our remarkable civilization. The true power of our heritage lies in its authenticity, not in modern misconstrued embellishments.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
බුදුන් වහන්සේගේ සොහොන - CHAKRAYUDHAYA 79
20:15
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 33 М.
Nimesha Kumari 🇱🇰 vs Vaishnavi Gandhi 🇮🇳 | Full Fight #KFL004
21:41
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,3 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН