Tap to unmute

🧿

  Рет қаралды 86,480

PhysicsTalks

PhysicsTalks

Күн бұрын

Пікірлер
@ErangaJayathilaka
@ErangaJayathilaka 16 күн бұрын
මේ ඉන්නේ මං අවුරුදු 20 කට ආසන්න කාලයක් දන්න හඳුනන අතිජාත මිත්‍රයෙක්. බොහොම විශ්වාසවන්ත සහෝදරයෙක්. ලංකාවේ අවුරුදු දෙක හමාරක් අපි 8 දෙනෙක් එක බෝඩිමක හිටියේ. පිටරට අධ්‍යාපනයට ගිහිනුත් අපි 8 දෙනාම එකට හිටියේ. මූ කලාතුරකින් ඉපදෙන ජාතියේ මල්ටි talented පොරක්. මූ අපේ සෙට් එකේ හැමෝටම කුප්පි දාල අපිවත් ගොඩ දාල 1st class එකක් එක්ක uni එකෙන් එලියට ආවේ. Grand hyatt, අකුරෙගොඩ Defence Headquarters, වගේ ලංකාවේ ඇතුලේ තිබ්බ ලොකුම projects වල consultancy පැත්තේ මූ වැඩ කලේ. ඔය අතර අවුරුදු ගානක් NIBM එකේ lecture කෙනෙක් විදිහටත් මූ වැඩ කලා. geniusbitacademygb.com/ තව Genius bit acadamy එකේ founder තමා මූ. සැහෙන try එකක් දෙනවා Robotics and IOT පැත්තෙන් ලංකාවේ young generation එක ලෝකේ අනිත් රටවල් එක්ක වෙනමම ලෙවෙල් එකකට අරන් යන්න. දන්න විදිහට one and only UK Registed Robotics acadamy එකක් විදිහට තමයි ලංකාවේ පොඩ්ඩන්ට මේ අලුත් පාර මූ හදාගෙන යන්නේ. දැන් මූ වැඩ කරන්නේ ලෝකේ දැනට තියන ලොකුම 1.5T $ NEOM project එකේ City Planning Engineer කෙනෙක් විදිහට. මූ ඔය project eke infrastructure එක design කරන company එකට join උනේ application දාල ඉල්ලලා නෙවෙයි, linkdin profile එක දැකල ඒ company එකෙන් තමයි මුට කතා කරලා ගත්තේ name your price කියලා. ඒ ගියේ ඒ දැනුම අරන් ඇවිත් ලංකාවට දෙයක් කරන්න ඕනේ කවදාහරි බං කියලා. ඌ ඒක දැනටමත් කරගෙන යනවා. අපේ රටේ පොඩි පරම්පරාවට ඌ ඒ දේ දෙන ගමන් ඉන්නේ. තව ටික කාලෙකින් ඒවගේ ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි අපිට. දැනට ලංකාවේ ඉන්න අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයේ සම්පත් දායක මිනිහෙක් මූ. රටක ඉරණම වෙනස් කරන්න පුළුවන් තරමක දැනුමක් තියන එකෙක්. ඒ සේරම අස්සේ අංගම්පොර සටන් කලාව අවුරුදු 20 ක්‌ තිස්සේ ප්‍රගුණ කරන්නේ, muscle memory එකට ඒක දාගෙන ඒක ඉස්සරහ පරම්පරාවට දෙන්න ඕනේ නිසා මිසක්, පාරේ වලි දාගන්න නෙවෙයි කියන අවම පරිකලපන නුවනක් වත් නැති මිනිස්සුත් comments දාල තිබ්බ දැක්ක. වටින් නැද්ද මේ වගේ එකෙක් අපේ රටට? මූ ගිහින් ring එකක් ඇතුලේ තරඟෙට ගහගන්න ඕනේ එකෙක් ද? මුගෙන් ගන්න පුළුවන් එකම වැඩේ ring එකක් ඇතුලේ ගහගෙන දිනන එකද? Boxing හොඳයි ද මීට වැඩිය? අංගම්පොර slow ද? ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි, ඔයිට වැඩිය පොරවල් ඉන්නවා, ඔයිට වැඩිය හොඳ ඒවා තියනවා කියලා කියන එක අයියෙක් decipline ඇතුව අවුරුදු 20 ක්‌ එක දෙයක් මෙහෙම train කරලා තියනවද? මූ ඇත්තටම පොරක්. පොරක් නෙවෙයි නං අමිත් පුස්සැල්ල සර් වගේ පොරක් මූව සර් ගේ stage එකට නගින්න දෙයිද? හැම දේම විවේචනයට විවෘත වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක්, ඉස්සරත් හිටිය කෙවිටක් අතේ තියන් බෝක්කු උඩ ඇන තියාන විට කකා පාරේ යන මිනිස්සුන්ට හූ කිය කියා හිටපු උදවිය. අදත් ඉන්නවා සෝෂල් මීඩියා ඇතුලේ එහෙම කට්ටිය වෙන විදිහකට. සහෝදරයා, උඹේ ගමනට ජයම වේවා. සුභ පතනවා බොක්කෙන්ම. ආදරෙයි. ❤️ මීට EMaJau
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@vibuenakp8136
@vibuenakp8136 15 күн бұрын
Chamika mahatha angampora satan kalawa uganwana wada.fb link eka denna puluwanida.helayata jaya ❤
@demiyanmanoj3897
@demiyanmanoj3897 15 күн бұрын
ඇත්තටම මම මේ කොල්ලව කිසිම ආකාරයකින් අඳුරන්නෑ මං මේ වීඩියෝ එකෙන්මයි දැක්කේ. ඒ වුණාට මං මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට පුදුමාකාර සතුට සතුටක් දැනුනේ💯👍🇱🇰 ඒත් මේ කමෙන්ට් දැක්කම මට ලියන්න පුළුවන් කට උත්තර නැති වෙන්න. සියල්ල දත් එවුන්ට ඔබතුමාගේ පැහැදිලි කිරීම වටිනවා❤
@manojjanaka1504
@manojjanaka1504 15 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් එකෙන්ම respect..
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
@@vibuenakp8136 www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@blackpantherfightingacademy
@blackpantherfightingacademy 20 күн бұрын
ගොඩාක් වටිනව හොද පැහැදිලි කිරීමක්.ඒ වගේම තාක්ශනය කියන දේ අනිත් සටන් කලා වලත් තියනව . දේශීය කලාවෙ පමනක් නෙවි.goodluck❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@ThisaraMadusanka-e7k
@ThisaraMadusanka-e7k 14 күн бұрын
@@blackpantherfightingacademy කවදාවත් නැ අංගම් පොර එක්ක ඔය කිසිදු සටන් කලාවකට ලංවෙන්න be
@harshaprasad9636
@harshaprasad9636 16 күн бұрын
වර්තමානෙට හොඳටම ගැලපෙන මාතෘකාවක්.. physical fitness ලොකු බලපෑමක් කරනවා mentally fitness එකට. මේ දෙක බැලන්ස් කරගන්න පුළුවන් කෙනෙක්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 20 күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් පුස්සැල්ල සර් හැමදාම මේ වගේ ජීවිතයට උදව් වෙන දේවල් අපිට දෙන්න
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
THANK YOU
@PShehan-bt9um
@PShehan-bt9um 20 күн бұрын
මමත් අංගම්පොර ගැන ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියා කාලෙකට ඉස්සර ගොඩක් අය කිව්වා වෙන මාර්ෂල් ආර්ට් එකක් කරන්න ඕවා වැඩක් නැහැ කියලා ඇත්තටම අද තමා ඒ කෙ වටිනාකම දැනගත්තේ අපරාදේ කියලා හිතුනා .එදා ඒ දේ ඉගෙන ගත්ත නම් කොච්චර වටිනවද හිතුනා
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 20 күн бұрын
මමත් අදයි මේදේවල් දැනගත්තේ
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
THANK YOU
@CreativeTalksSL
@CreativeTalksSL 20 күн бұрын
අපරාදේ තමා ඒක නැවැත්තුවේ
@GenuineTalks-l5s
@GenuineTalks-l5s 20 күн бұрын
yes
@AselaKongahawatha
@AselaKongahawatha 19 күн бұрын
@@PShehan-bt9um දැන් පටන් ගන්න
@HTJRrawana1
@HTJRrawana1 19 күн бұрын
චාමික ඔබගැන ආඩම්බරයි... මටත් ගුරුවරයෙක් වුන ඔබ රටට සංස්කෘතියට අවශ්‍යම චරිතයක් මචන්...ජයමවේවා මචන්..
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@Sithika_Thenusanda
@Sithika_Thenusanda 19 күн бұрын
meya fb inne kohomda?
@wurasundarasiri
@wurasundarasiri 19 күн бұрын
අපෙ උන්ට අපි කවුද කියලා.. මෙ විදිහට හරි පෙන්නලා දෙන එක ගොඩක් වටිනව.. අපෙ දෙ නැති කරගෙන පර ජාතින්ගෙ සියලු කලාවන් උලුප්පලා පෙන්නන , පෙන්නන්න දගලන උන්ට.. 😓🤍
@slwide7507
@slwide7507 19 күн бұрын
සුද්දෝ අවේ නැත්නම් අපේ එවුන් තවමත් ඔය වගේ පොර අල්ල අල්ල ඉඳී. සුද්දෝ ආපු හින්දා දැන් අපේ එවුන් යාන්තම් physics, chemistry, biology, maths ඉගෙන ගන්නවා
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@wurasundarasiri
@wurasundarasiri 19 күн бұрын
@@slwide7507 මොකුත් නොකියත් නොකියත් බැ ඒ හින්දා පොඩි දෙයක් හරි කියන්නම ඔනෙ ඔය වගෙ දියුණු සටන් කලාවක් හොයාගත්ත මිනිස්සු chemistry , physics කරපු අයද.. විෂයන් වලට වරදක් කියනවා නෙවෙ.. වර්තමානෙ ඉගෙන ගන්න බොහො දෙ ඒ මුනිස්සු දැනන් හිටපු හින්ද නෙ තාක්ෂණයෙන් උසස් සටන් කලාවක් හොයාගත්තෙ නෙද.. ඔයා ඔය කියන දෙට පොඩි කියමනක් තියෙනවා.. " බටහිර මිනිස්සු උඩ බලද්දි පෙරදිග මිනිස්සු බිම බැලුවා " පොඩ්ඩක් ඒකවත් තේරුම් ගන්න බලන්න. 👍
@imesh8
@imesh8 18 күн бұрын
@@slwide7507 apen aran giyapu dewal godak aye apitama english wachana akuru walin ugannanawa kiyapan suddatama deela purudda ithin
@AiranganiVitharana
@AiranganiVitharana 17 күн бұрын
@@slwide7507 thopi thaamath paragAthi
@AshanWeeraman-i2c
@AshanWeeraman-i2c 20 күн бұрын
හරිම වටිනා කතාව .......please upload useful videos like this.Thanks pussella Sir
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@hasidukawinda28
@hasidukawinda28 17 күн бұрын
සතුටුයි ලංකාවේ තාමත් අංගම්පොර තියන එක ගැන
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@anuruddhikakodithuwakku2308
@anuruddhikakodithuwakku2308 9 күн бұрын
Historically great and endemic martial art of SL. Keep it up this awareness and inspiration programmes. Best of luck...
@PhysicsTalksSL
@PhysicsTalksSL 8 күн бұрын
thank you
@amilasampath3574
@amilasampath3574 20 күн бұрын
Excellent Video Dr Pussella.Great Teacher and wonderful Student .Congratulations both of you
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@GenuineTalks-l5s
@GenuineTalks-l5s 20 күн бұрын
රට වගේම ලෝකයම වෙනස් කරන මේ වගේ ශිෂ්‍ය පරම්පරාවක් හදන පුස්සැල්ල සර් ලංකාවටම ආදර්ශයක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 20 күн бұрын
අහපු සුපිරිම කතාවක් පුස්සැල්ල සර්ගේ මේ ක්ලාස් එකට එන්න හිතුනා මටත්
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@Hasitha-Weerakkody
@Hasitha-Weerakkody 9 күн бұрын
ඇත්තටම චාමික කියන්නේ අපි පොඩි කල් ඉදන් ආශ්‍රය කරපු හොඳ යාලුවෙක්.කොළඹ මහානාම විද්‍යාලයේ හතේ පන්ති ඉඳලා අපි එකට ඉන්නේ. චාමික පාසල් කාලෙත් වූෂු ක්‍රීඩාව කරා ඇත්තටම. අපිත් පාසල් කාලයේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය දෙකම කරා නමුත් චාමික ක්‍රීඩාව අපිට වඩා දුරක් චාමික අරන් ගියා. චාමිකගේ අංගම්පොර සංදර්ශනත් අපි බලලා තියෙනවා. ඇත්තටම මේවගේ සමහර කමෙන්ට් කියෙව්වහම දුකත් හිතනවා මොකද රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු ගැන මිනිස්සු හිතන විදිහ ගැන.. නමුත් පුද්ගලයා ගැන දන්න මිනිස්සු දන්නවා පුද්ගලයා කවුද කියලා... ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා චාමික..✌
@PhysicsTalksSL
@PhysicsTalksSL 8 күн бұрын
thank you
@desilvasuranga262
@desilvasuranga262 2 күн бұрын
Very important topic ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL Күн бұрын
thank you
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 5 күн бұрын
ගොඩක් වැදගත් උනා ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 5 күн бұрын
thank you
@Ishu-p9r
@Ishu-p9r 13 күн бұрын
ඇත්තෙන්ම වටිනා දේශනයක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@artworldsl3561
@artworldsl3561 18 күн бұрын
Godak watina video ekak Apita ape daruwek a sir ge class ekakata sambanda karaganna widiyak thiyenawanam danwanna pls.... Budu saranai.....❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 18 күн бұрын
thank you
@udith1041
@udith1041 17 күн бұрын
ලෝකයේ සටන් කලාව හදාරන සියලුම ශිල්පීන්... තමා හෝ තමන් ඉගෙන ගන්නා කලාව ලෝකයේ හොඳම කලාව යයි ෆැන්ටසියක ජීවත්වෙයි......නමුත් ඒ සැබෑ සටනක් ලැබෙන තුරු පමණි.....🙏🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@Max78902
@Max78902 17 күн бұрын
සුපිරිම කමෙන්ට් එක. 👍
@Max78902
@Max78902 17 күн бұрын
ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා. මම දැකලා තියෙනවා කාලයක් පුරා කුන්ග් ෆූ සටන් කලාව හදාරපු කෙනෙකුට ජාත්‍යාන්තර මට්ටමෙන් පවා mma ඉගෙනගත්ත කෙනෙක් සටන් කරලා පරාජය වෙනවා. මුආයි තායි ක්‍රීඩකයෙක් කරාතේ ක්‍රීඩකයෙකුට පරාජය වෙනවා. ජිට් කුනේඩෝ කරපු කෙනෙක් බොක්සින් ක්‍රීඩකයෙකුට පරාජය වෙනවා. ඉගෙනගන්න කෙනා කරන කැප කිරීම් සහ ඉගෙනගන්නා නොයෙකුත් තාක්ෂණික ක්‍රම අනුව සටනක නිමාව තීරනය කරනවා. රට හිටපු කාලේ මගේ විනෝදාන්ශය සටන් තරඟ බලන්න යන එක. ඒවා සජීවීව බලලා මම ලබාගත් අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ වගේම ලෝකේ කිසිම සටන් ශූරයෙක් සදාකල් වැජඹීමකුත් නෑ.
@udith1041
@udith1041 17 күн бұрын
@@Max78902 ...ඔව් ලෝකය පුරාවෘත්තයක් වන...බෲස්බෲස්බෲස්ලිම් පවා අවස්ථා ගණනාවකදී පරාජය වෙලාතියෙනවා....හැබැයි ඒ හැම කෙනෙක්වම ඔහු ආපසු පරාජය කරලා තියෙනවා....ඔහුට ප්‍රතිවාදියාව කියවීමට සුපිරිම හැකියාවක් තිබුණා.... ඔබ කොපමණ ශක්තිමත් වුණත් කොපමණ පහරවල් දැනගත්තත් ප්‍රතිවාදියාව කියවීම මත තමයි අවසානය තීරණය වෙන්නේ...
@thusithgamage2724
@thusithgamage2724 17 күн бұрын
There are no bad martial arts. There are only bad martial artists. Think!
@sampathranasinghe4736
@sampathranasinghe4736 19 күн бұрын
මුකුත් දන්නෙ නැතිවුන්ට නම් මේව මාරයි😀😀
@PhysicsTalksSL
@PhysicsTalksSL 18 күн бұрын
thank you
@IsalaNimtharu
@IsalaNimtharu 18 күн бұрын
@@PhysicsTalksSL ඒ කිව්වේ ?
@nirodhaka2
@nirodhaka2 18 күн бұрын
දැන් උඹ මුකුත් දන්න එකෙක්ද?
@Anonymous-k4t7m
@Anonymous-k4t7m 15 күн бұрын
Hi sir, i dont want argue but, Oke practially work karanawada balanna nam angampora kenek ekka muay thai hari MMA hari fighter kenek ekka hari real tournament ekakata danna oni,
@PhysicsTalksSL
@PhysicsTalksSL 14 күн бұрын
thank you
@YasithManula
@YasithManula 14 күн бұрын
චාමික යනු පාසල් කාලයේ සිටම දන්න හොඳ පෞර්ෂත්වක් තිබෙන අභියෝගය වලට මුහුණ දීමට බය නැති විශිෂ්ට චරිතයක්. අපි එකට Jeet Kune Do පුහුණු වුණා. චාමික ඒ සෑම පුහුණුවකින් ම පරතෙරට යන්න හැකියාව තිබුණා. සටන් කලා කිහිපයක් ම ප්‍රගුණ කළා වගෙම, හොඳ මළල ක්‍රීඩකයෙක්. පුස්සැල්ල සර් ගේ හොඳ ගෝලයෙක් වුනා. .......... .......... අපිට ගොඩක් ආඩම්බරයි මිත්‍රයා.
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@thshhthshiii24
@thshhthshiii24 20 күн бұрын
Thank you so much for sharing with us ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@Motive_Ultra
@Motive_Ultra 16 күн бұрын
Supiri kollek saha sabaama waddek..
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@HimashiSayurangi
@HimashiSayurangi 8 күн бұрын
Eka nam maraii❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 7 күн бұрын
thank you
@HardTalksSL
@HardTalksSL 20 күн бұрын
Great Inspirational Talk
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@ishanmadushanka8814
@ishanmadushanka8814 15 күн бұрын
වටිනවා ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@sureshRAVINDRA
@sureshRAVINDRA 13 күн бұрын
චාමික සුබ පැතුම්....
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@jayathilakabandara8
@jayathilakabandara8 15 күн бұрын
ඇත්තටම මට දරුවන්ට උගන්වද්දි යොදාගන්න හැකි දේවල් ගොඩාක් කිව්වා,, වටිනවා,, සුබ අනාගතයක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 19 күн бұрын
කොල්ලො කෙල්ලො කරමු ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 18 күн бұрын
thank you
@rangapeiris6905
@rangapeiris6905 16 күн бұрын
සුපිරි 💪🔥❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@lasinduperera3003
@lasinduperera3003 20 күн бұрын
Nice to see you Chamika Sir❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@threesisters870
@threesisters870 19 күн бұрын
Sir ugannnawad අංගම්පොර සටන් කලාව? කොහෙද කරන්නේ
@lasindudilsaraperera88
@lasindudilsaraperera88 15 күн бұрын
@@threesisters870 Na Na Mage UNI eke lecture knek
@dilansanjaya7803
@dilansanjaya7803 15 күн бұрын
සහෝදරයා ඔබ හරියටම හරි.. මාත් කාලෙක ඉදන් පුහුනු වෙන්නේ..ඒත් මන් හරිම අහින්සක මනුස්සයක්.. ඔව් අනගම්පොර කියන්නේ ලෝකෙටම අභියෝග කරන්න පුලුවන් දෙයක් අනිවාර්‍යෙන් ....🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@_ambunny
@_ambunny 16 күн бұрын
Angampora wayasa awurudu 3 indan karana kenek hatiyata meka anumatha karanna ba. Angampora kisisethma camerawaka satahan nowiya yuthui.
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 12 күн бұрын
Thank you so much..❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@TheshanPerera-o8b
@TheshanPerera-o8b 17 күн бұрын
Technique kiyana eka nm hama martial arts ekakama thiyanava angampora wala witharak neme technique naththam martial arts krnn bane anika krav maga, MMA, taekwondo wl technique thama godak othana use une krl thiyana aya dannawa lankawe habai mehema hari deyak thiyana eka adambarai❤😊
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 күн бұрын
මේ කොල්ලා පට්ට මීටරේ. Martial arts වල තේරුමවත් නොදන්න උන්,මෙයගේ qualifications අහලකටවත් නැති උන් yt වීඩියෝ බලලා mma ගැන දාලා තියෙනවා දැක්කම😂
@PhysicsTalksSL
@PhysicsTalksSL Күн бұрын
thank you
@thanujadayasri793
@thanujadayasri793 17 күн бұрын
Godak wedagath... Godak pin !!!!
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Youfoundmelol-f
@Youfoundmelol-f 19 күн бұрын
Niyamai. Thank you ❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 20 күн бұрын
❤❤❤❤අති විසිස්ටයි 👍👍👍👍🙏🙏🙏🙋🙋🙋
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
THANK YOU
@asankasanlk
@asankasanlk 19 күн бұрын
දඩුබස්නාමාණය ආවට පස්සෙ ගොඩක් අය අංගම් පොර කියල වෙනත් arts , ඒ කියන්නෙ Japanese Juijitsu, Systema , Silat වගේ arts වල තියෙන කෑලි කොපි කරගෙන class හිටං දාගෙන පිස්සු කෙලිය මතකයි. ඔය දාන සෙල්ලම් ඉතිං ඉස්සරහ ඉන්න එකා මුකුත් නොකර බලං ඉන්නව නං හොදයි. practical නැහැ.. නොදන්න දේවල් කරන්න ගිහිං නෝන්ඩි වෙනවට වඩා දන්න දෙයක් කරගෙන ඉන්න එක තමයි හොද.. මට මතකයි තව අර අනුරාධපුර පැත්තෙ ඉදන් ආපු dial එකක් කරාටේ මාස්ටර් කියාගෙන talent show එකකට ඇවිත් ඔලුවට පොල්ලකින් තඩි බාගෙන කලන්තෙ දාල හත් පොලේ ගාගත්‍ත..විලි ලැජ්ජාවෙ බෑ බලන්නත්. දැන් ඒක international මාද්‍ය වලත් යනව "ශ්‍රී ලංකාවෙ කියල ". කවිරු හරි ඇවිත් මෙයාට challenge කලොත් මොකද කරන්නෙ ? අංගම් පොර ඉස්සර තියෙන්න ඇති.. දැන් නැහැ.. ඒ වටින සාස්තර ආක්‍රමණත් එක්ක විනස වෙලා ගිහිං.. අපි බොරු වැඩ නොකර රට ඉදිරියට ගෙන යන්න දායක වෙමු.. ජය වේවා !
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@sampathranasinghe4736
@sampathranasinghe4736 19 күн бұрын
@@asankasanlk ඇත්ත.ඉස්සරහ කොල්ල නිකං බලන් හිටපු නිසා හොදයි.හරි එකෙක් හිටිය නම් ඕක ඉවරයි.😀අංගම් හොදයි ඉස්සර කාලෙට
@nirodhaka2
@nirodhaka2 18 күн бұрын
@@asankasanlk ඉතිං ඇවිල්ල බලහංකො ඉස්සරහට අත පය හොලවලා මේකෙ කියව කියව ඉන්නෙ නැතුව 😅
@TheshanPerera-o8b
@TheshanPerera-o8b 17 күн бұрын
​@@nirodhaka2 mehemai sago angampora e kolla aurudu 20k practice krl ne karate unath aurudu 20k practice kroth hriyt technique danam down krnna puluwan habai gammak ithin lankawe mema hari deyk thiyn eka
@Rcsajith
@Rcsajith 16 күн бұрын
​@@nirodhaka2ඉතින් ඔයටික mma ring එකකට ගිහින් කරල පෙන්නන්න කියන්න පුලුවන් නම් 😅
@isuruinduwara-m6c
@isuruinduwara-m6c 12 күн бұрын
MMA / UFC වගේ මීට් එකක් වින් කරලා පෙන්නමු ලෝකෙටම ලංකාවේ සටන් කලාව ගැන.නැත්නම් වෙන්නෙ පාලු ගෙදර වලං බිදිනවා වගේ වැඩක්.ජය වේවා.
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@MynNeon
@MynNeon 20 күн бұрын
thank you ayye.thank you pussella sir
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@hettihandipradeepkrishanth6480
@hettihandipradeepkrishanth6480 16 күн бұрын
පාසල් ක්‍රීඩා Syllabus එකට add කරන්න පුළුවන් නම් හොදයි,අරම්භයක් වශයෙන්
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Bad-Chicken
@Bad-Chicken 15 күн бұрын
Me kiyapu godak technics Kung fu valai wing chun vlai tiyanava❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@PraZanext
@PraZanext 15 күн бұрын
කමෙන්ට් කළාම කමෙන්ට් අයින් කරන්න එපා .. මේ මනුස්සයා එක්කෝ හරියට සටන් කාලා දැකලා නැ එහෙම නැත්තම් වැරදි තැන් වලින් ඉගෙන ගෙන.. Kickboxing, BJJ කරලු Jkd කරලු.. මට කියන්න තියෙන්නේ මේ කෙනා මේ කිසිම දෙයක් හරි තැන් වලින් හරි ගුරුවරුන්ගෙන් ඉගෙන ගෙන නැ .. අංගම්පොර පහත් කරනවා හෝ උස්සනවා නෙවෙයි .. ලෝකේ කොහේ බිහි උනත් හැම එකක්ම සටන් කාලා ..ඉස්සරලා ගරු කරන්න ඉගෙන ගන්න ඕන 2 - නොදන්නා මගුල් නොකියා ඉන්න ඕන 3- හරියට දෙයක් ඉගෙන ගන්න ඕන .. ලංකාවේ අංගම්පොර ඉතිහාසය මහා ලොකු කාලයක් නෑ.. එක කෝට්ටේ - මහනුවර යුගය වගේ වෙද්දී තමයි ලංකාවට එන්නෙත් .. ඊට කලින් තිබ්බේ හෙළ සටන් ක්‍රම .. මම වෙනම ඒව ගැන කියන්නම් .. නිකන් ලොකුවට මම රහසේ කර කියලා ළමයි ටික ගේ ඔළු කන්නේ නැතුව . ඇත්ත පෙන්වන්න . මගේ කමෙන්ට් අයින් කරාට කමක් නැ.. මේ චැනල් එක පුස්සැල්ල කියලා සර් කෙනෙක් ගේ කියලා තමයි කියන්නේ . මේ බොරුව ව්‍යාප්ත කිරීමෙන් මොකක්ද අරමුණ ? මාර්කටින් ?? සටන් කාලා ගැන නොදැන කියවා අයට සහ මේක පේජ් ඇඩ්මින්ලා ට මේකට අදාල හැමෝටම මම ආරාධනා කළා මාධ්‍ය එක්ක එන්න .. මේ මනුස්සයා මේ කියන දේවල් බොරු කියලා සහ අනිත් සටන් කලාවල මේ මනුස්සයා අරක නැ මේක නෑ කියන්නේ ඒව පෙන්වන්නම් .. ඒ වගේම කැමතිනම් කෝට්ටේ යුගයේ නියම අංගම්පොර ත පෙන්වන්නම් .. ඒවට ගුරුවරු ඉන්නවා මේ වගේ හොරු නැතුව .. මම ඉන්නේ කඩුවෙල ඕන කෙනෙක්ට එන්න පුළුවන් ... 0743314361 මේ මගේ අංකය ඕන වෙලාවක කතා කරලා එන්න .. මේ වගේ බොරු නොදා.. ඒ වගේම මේ මගේ කලින් කමෙන්ට් ඔක්කොම අයින් කරපු නිසා මම මේක screenshot ගහලා පුස්සාල්ල සර් ගේ නම දාල සෙයාර් කරලා දානවා .. කමෙන්ට් අයින් කරලා කරපු බලු වැඩේට
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@brayanmoris2209
@brayanmoris2209 15 күн бұрын
​@@PraZanext ඉතින් බන් ගුරුවරු ගැන කියන්නැතුව විවෘත්තව ගහගන්න එන්න කියලා අභියෝග කරන්න...😎 අපිත් ආසයි නියම fiting බලාගන්න....
@PraZanext
@PraZanext 15 күн бұрын
@@brayanmoris2209 kauda dan guruwaru gana kiwe ? MN kiwe me manussaya kiyana de gana .. ona kenekta ona welawaka enna puluwan inna thana Dala thiyenne number eka thiyenawa .. gahaganna awath mata prasnayak na ona kenek ewanna
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 күн бұрын
කෝට්ටේ යුගයේ නිර්මාණය කලේ අංගම්පොර නෙමේ.උඩරට ගරිල්ලා.අංගම්පොර ඉතිහාසය අනුරාධපුර යුගයත් පහුකරනවා.
@plwasntha4722
@plwasntha4722 2 күн бұрын
❤❤❤❤❤👍
@PhysicsTalksSL
@PhysicsTalksSL Күн бұрын
thank you
@Lakshan-b3y
@Lakshan-b3y 19 күн бұрын
එකම ප්‍රශ්නෙ අපේ දේ අපේ එවුන්ට අගයක් නෑ...
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@SithijaGihansa
@SithijaGihansa 17 күн бұрын
අනිවාර්යයෙන්ම ගෑනු ලමයෙක්ට ආත්ම ආරක්ෂාවට මොකක් හරි සටන් කලාවක් ඉගෙන ගන්න ඕන.
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@buddhikayapa7941
@buddhikayapa7941 6 күн бұрын
Igena gannwa nam kagenda igena ganna puluwan me kalawa
@PhysicsTalksSL
@PhysicsTalksSL 6 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@YasirumudaligeAkilakumara
@YasirumudaligeAkilakumara 19 күн бұрын
ස්ටේජ් එකට ආපු උන් දෙන්නට රෙස්පෙක්ට්💖💖💖
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@wattalaart2276
@wattalaart2276 17 күн бұрын
සුපිරි
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@niluksanjeewa3276
@niluksanjeewa3276 20 күн бұрын
Very good program
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@NamiduMihisara-h7v
@NamiduMihisara-h7v 8 күн бұрын
Physical class එකේ හිනාවෙවී බලපු මම
@PhysicsTalksSL
@PhysicsTalksSL 7 күн бұрын
thank you
@threesisters870
@threesisters870 19 күн бұрын
මමත් kamthi අංගම්පොර ඉගෙන ගන්න ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
Thank You
@Hashan_Randika
@Hashan_Randika 19 күн бұрын
Thank you!
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 16 күн бұрын
මම කරාටි පන්ති යන්න ගත්තෙ වයස 13 දී මම කුම්පු පන්ති ගියේ අවු 17 වගේ මාස දෙකක් වගේ ඒක හැදෑරුවෙ වැඩක් නෑති බව ම්ටම තේරුණා අවසානයේ මම බොක්සිං හෑදෑරුවා ඔහොම කාලයක් ගෙවුනා මේ මෑතකදී අංගම්පොර පුහුනු වෙන තැනකට මට යන්න ලැබුනා දින කීපයක් ගමේ පන්සලේ රාත්‍රිය තමයි තිබුණෙ මම දුටුව දේ තමයි අංගන් පොර සටන් කලාව හරිම මංද ගාමි එකක් මම අගෞරවයක් විදිහට මේක ගැන කියනවා නෙවෙයි හරිම ස්ලෝ අංගම්පොර සටන් ශිල්පියෙක් පාරක් ගහන වෙලාවට බොක්සිං ක්‍රීඩකයෙක්ට පුළුවන් පාහරවල් 7/8 වගේ එල්ල කරන්න ඒ වගේම නිලයකට නිකන්ම අසරණ මිනිසෙක්ට අනින්ට පුලුවන් නමුත් ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට මමනම් යෝජනා කරන්නෙ ඔය කාටාස් වලින් කරන්නෙ ලස්සනක් විතරයි මමත් කරාටි කල නිසා කියන්නෙ අවසානෙට මිනිහෙක් එක්ක කරට කර ගහගන්න හරි බේරෙන්න හරි බොක්සිං තමයි හොඳම අහක යන්නෙ නෑ මම එහෙම කියන එක බොරුනම් බලන්න ඔය ඔක්කොම සටන් කාරයන්ට ගහන්නෙ බොක්සිං කාරයෙක් චීනෙ සර්ච් කරල බලන්න ගහන්නෙ ඔක්කොම මාස්ටර්ලට මුලු චීනෙ නම් දාරාපු මාස්ටර්ගේ නම්බුව ඒ බොක්සිං කාරයා නැති කරලම දානවා මේක චිත්‍රපටියක් නෙවෙයි සත්‍යයකි යූ ටියුබ් බලන්න ඕනෑම කරදරේකදි ගහල දුවගෙන ජීවිතය බේරගෙන ගෙදර දුවන්නට පුලුවන් බොක්සිං ඉගන ගත්තොත් විතරයි ඔය පෙන්නපු ගැට ගහන ව්දි ඔතෙන්ට හරි සැබෑ සටනක් ඔය ස්ටෙජ් එකේ කලානම් මාස හයක බොක්සිං ඉගන ගත්ත කොල්ලෙක් ගහනවා ඔය ඕන කලුපටි කාරයන්ට සහ අංගන්පොර සූරයන්ට පුහුනුවයි වැදගත් බොක්සිං පුරුදු උණ එකෙක්ගෙ පාද චලනය ඔය මොන සටනකවත් නෑ
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Helloworld-o5i
@Helloworld-o5i 16 күн бұрын
Ow bro oya hari. Boxing, wrestling, kickboxing/muay thai wage ewa thama godak practical real fight thiyena martial arts. Judo unath hondii
@PradeepHeshan-wm5zc
@PradeepHeshan-wm5zc 15 күн бұрын
ඔබගේ කතාව තරමක් දුරට හරී සටන් කලා වලට බෝහෝදිගු ඉතිහාස තියනවා වර්තමාන ලාංකික ඉන් මේ බෝහෝ කරුනු දන්නෙ අල්ප වශයේන් එක් එක් කාරනා මත නෝමග යනවා සේම අනික් කාරනාවලට බුද්ධි මත් හා තර්කානුකූල කුලව සවන්නොදෙයී බෝක්ෂින් සුර මෝහෝමඩි අලී ජපන් කරාතේ රේස්ලින් ක්‍රීඩක ඇන්තෝනියෝ එනෝකි ගේ පා පහර ඉවසා ගැනීමට නෝහැකිව වලල්ලේ ලනු මත නැගුනා කියා දැනසිටියා ද බෝක්ෂින් ප්‍රයෝගික සටන් ක්‍රමයක් වගේම කරාතේ යනු කතා ඇතුලුව මාරාතිකව හමුදාමය සටන් ක්‍රමයක් සත්‍යය නම් මේ ක්‍රම දේකේ දීම ශරීරයේ නිල යනු තනී කරම විහිලුවකි නිල ඇත්තක් නම් තදින් පහරදෙන කරාතේ බෝක්ෂින් mma වලදී මිනිසුන් බරුත පිටින් මිය යන්නේය
@udithabandara1363
@udithabandara1363 15 күн бұрын
ඇත්ත
@Dineth_1
@Dineth_1 15 күн бұрын
@@PradeepHeshan-wm5zc ow munt therenn nh oka 😂sudda awith nthi krlama dala den poddai ithuru
@Sithijayaabhishek187
@Sithijayaabhishek187 16 күн бұрын
Bro have some techniques with Unresearched knowledge අපහසේකට කියනව නෙවෙයි, ඒත් ලෝකෙ මීට වඩා දියුණු සටන් ක්‍රම තියෙනව. අනික boxing වුනත් master කරපු කෙනෙක් එක්ක ඔහොම හුරතල් වෙන්න බෑ 12:25 මේකනම් highly recommend 😅
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Rcsajith
@Rcsajith 16 күн бұрын
ඔච්චර martial arts තොගයක් ඉගෙන ගත්තා කියද්දිම මට නම් හිනා ගියා මෙව්වා හොදයි ලන්කාවෙ යක්ක පුත්තුන්ටම 😂
@Dineth_1
@Dineth_1 15 күн бұрын
මචං උබලාට කියලා වැඩක් නැහ් ඔය ජාන කවලම් ගතිය 😂
@Dineth_1
@Dineth_1 15 күн бұрын
@@Rcsajithපොඩ්ඩක් බලපම් උගේ අද්‍යාපන skill okkoma dala comment ehkim😂
@Rcsajith
@Rcsajith 15 күн бұрын
@@Dineth_1 ඔව් ඔව් හෙල යක්ක පුත්තුන්ට පුලුවන් keyboard වලින් තමයි එක අංගම් කාරයෙක්වත් අද වෙනකන් stage උඩ මිසක් ගහගන්න එන්නෙ නෑ 🤣
@Dinu8269
@Dinu8269 16 күн бұрын
🔥🔥🔥
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Binarisavindya
@Binarisavindya 17 күн бұрын
Mahaname gamma💪
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@wasanasilva7770
@wasanasilva7770 17 күн бұрын
කොහොමද සම්බන්ධ කරගන්නේ...ෆේස්බුක් ලින්ක්ඩින් නෑ....මේ කලාව මම ගොඩක් අදහන කෙනෙක් ...ඉගෙන ගන්න ආසයි.....මෙතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියන්නකෝ දන්න කෙනෙක් ......?
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@dinzv99
@dinzv99 20 күн бұрын
❤‍🔥💯
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@R.mkrishnigayaniudara-c9z
@R.mkrishnigayaniudara-c9z 18 күн бұрын
😍😍😍❤❤❤❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@user-pk3xt9jw
@user-pk3xt9jw 9 күн бұрын
🙏👍👍👍😍🌹
@PhysicsTalksSL
@PhysicsTalksSL 8 күн бұрын
thank you
@naweendananjaya1206
@naweendananjaya1206 16 күн бұрын
මහනුවර , මධයම පලාතතුල හදාරන්න තැනක් දන්නවනම් කියන්න. හොයනව තාමත්
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
ok will ask and let you know
@udeshattanayaka6653
@udeshattanayaka6653 15 күн бұрын
මෙතුමාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද අපිට
@naweendananjaya1206
@naweendananjaya1206 14 күн бұрын
@@PhysicsTalksSL thanks
@PradeepaLakmali-y1y
@PradeepaLakmali-y1y Күн бұрын
😊
@PhysicsTalksSL
@PhysicsTalksSL 18 сағат бұрын
thank you
@percygodakumbura7972
@percygodakumbura7972 17 күн бұрын
මගේ වයස 58 යි මමතාමත් හොදින් මම හැමදාම පන්තියේ ලමයින්ට කියන්නේ මොකක් හරි සටන් කලාවක් කරන්න කියලා වූෂු ගොඩක් හොදයි හැබැයි අන්ගන් කලාව ඊටවඩා හොදයි මට මතක් වෙනවා දඩුබස්නාමානය
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@harshanavishwajith
@harshanavishwajith 20 күн бұрын
senaka vijesinha dadubasnamanaya hadanna angampora karayo hoyanakota kawruth hitiye na dan ambanaka angampora karayo innawa lankawe.angampora ochchara darununam tony jaa challange karala tiyanawa gihin wada pennapan ban boruwata kaiya gahaanne nathuwa.
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
thank you
@CobraK-1215
@CobraK-1215 19 күн бұрын
Angampira vala avulak neme bn Dn atta angampira naa😂 Anika mee sir pennapu hugak technic hodata jym gihin aga hada gatta ekekta karanna baa.😊 Dn Satan kalava kiyanne narthanayak neme
@GkBro-ti1xn
@GkBro-ti1xn 19 күн бұрын
Ane http uba danna paka thama 😂
@harshanavishwajith
@harshanavishwajith 18 күн бұрын
@@GkBro-ti1xn ubala wage winayak nathi un satan kalawak danna un wenna ba itin ube modakamai iwasimak nathi kamai dakkama hithenawa molayak tiyana guruwarayeknam ubata satan kalawa ugannanne na igannuwanam u guruwarayek gon harakek nathnam salli perethayek. aththatama mama danna deyak na thamai obathuma danna de mokakda kiyala kiyanawada mahaththayo..
@GkBro-ti1xn
@GkBro-ti1xn 18 күн бұрын
@@harshanavishwajith ithin ubane angampora walt apasa karal thinne 😅
@solo2kill130
@solo2kill130 12 күн бұрын
ඉගන ගන්න තැනක් නැද්ද මාත් ආසයි අන්ගම්පොර ඉගනගන්න 😊
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@SENITHA_wijaythunga
@SENITHA_wijaythunga 15 күн бұрын
me kiyana techniqes angampora wala vcitharai tiyenne kiyana eka boruwak
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@DinithTharusha-d6l
@DinithTharusha-d6l 15 күн бұрын
Ane palayan bn yanna owa hodai k.o.t.s ufc balala nathi unta
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@ImaJayasinghe
@ImaJayasinghe 20 күн бұрын
❤❤❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
THANK YOU
@karate9381
@karate9381 16 күн бұрын
I got that thanks
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@Bandaraweerasekara-m8w
@Bandaraweerasekara-m8w 17 күн бұрын
Amithta koi campus wala da bsc gaththe
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@sathirukodikara348
@sathirukodikara348 19 күн бұрын
මගේ පුතා අංගම් පොර ක්‍රීඩාවට යොමුකිරීමට කැමතියි. එයත් ආසයි.කොහොමද සර් සම්බන්ධ වෙන්නෙ.
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@Helloworld-o5i
@Helloworld-o5i 15 күн бұрын
Freestyle wrestling, judo, boxing, muy thai wage combat martial art ekk uganna. Aparade lamayage kaale
@SHENAL_0131
@SHENAL_0131 20 күн бұрын
Me Aiyava Contatct Karaganna Puluwan Vidihak Dannavada ?
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@chandanasilva3872
@chandanasilva3872 20 күн бұрын
👍 🎉
@PhysicsTalksSL
@PhysicsTalksSL 20 күн бұрын
THANK YOU
@SasmithaRandunu-t8j
@SasmithaRandunu-t8j 16 күн бұрын
Angamporanam thim aye ahanna deyak nanee
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@kasunwijewardane3530
@kasunwijewardane3530 13 күн бұрын
පොත කියවලා දාන comment එකක් දාපල්ලා, කවරෙ බලලා comment දාන උන්ට කිව්වෙ 😊 අවුරුදු 30 ක ඉඳං දන්න එකෙක් විදිහට කියන්නෙ
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@kushanpasindu-c2b
@kushanpasindu-c2b 15 күн бұрын
අංගම්පොර igena widiyak nadda mata awurudu 24k weno
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
@thusithgamage2724
@thusithgamage2724 17 күн бұрын
There are no bad martial arts. There are only bad martial artists. Think!
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@pasindudilshan6943
@pasindudilshan6943 18 күн бұрын
🇱🇰🇱🇰❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@RR1kavinda
@RR1kavinda 19 күн бұрын
ගුරුතුමා, මට මතක් උනේ රිටිගල ජයසේන...
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 18 күн бұрын
යෝග ක්‍රමය ඉන්දියාවෙන්, අංගම්පොරත් (කරලිපියට්ටු) ඉන්දියාවෙන්. ඔබේ ඉදිරිපත් කිරිම හොඳයි...
@PhysicsTalksSL
@PhysicsTalksSL 18 күн бұрын
thank you
@irajeranga4721
@irajeranga4721 18 күн бұрын
The first written evidence of Angampora is about 2 500 years old. Other sources state that Angampora was founded by ancient Yaksha tribe that inhabited Sri Lanka 3,000 years ago while folklore believes that Rana Ravana was the most feared angam warrior to walk the earth 5000 years ago
@IsalaNimtharu
@IsalaNimtharu 18 күн бұрын
නෑ නේද ? ඒක අපේ දෙයක්
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 күн бұрын
කලාරි එකක්,අංගම්පොර එකක්😅
@Shanthi11073
@Shanthi11073 16 күн бұрын
💎💎💎
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
THANK YOU
@Shanthi11073
@Shanthi11073 16 күн бұрын
@PhysicsTalksSL kzbin.infoxrYGHcCSVLA?si=iv5yM_ke9i4qtKJP මේ සටන් ගුරුවරයාගේ කලාව කුමක්ද?අංගම්පොර සමග ඇති වෙනස්කම් මොනවාද?අංගම්පොර කලාව මේ කලාවට වඩා උසස් වේද? මේ දරුවා සම්බන්ධ කර ගන්න පුළුවන්ද මහත්මයා ...?
@DulanAnuruddha
@DulanAnuruddha 18 күн бұрын
මායා අංගම් පුළුවන් ද
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
thank you
@samdmharsha5864
@samdmharsha5864 19 күн бұрын
Ape class ekata avilla anganporak😅 fight karala balanna ona kiuwa. Eka back kick ekai😅 U masa 4k vithara ape class ekata awa😂😂😂
@CobraK-1215
@CobraK-1215 19 күн бұрын
@@samdmharsha5864 dn angampira kiyala karanne thanikara boruvak Eka eka martial art mix karala Kara ne Eth mge yaluvoth angampira karanava kiyana kattiya real fight ekakvath tournament ekakvath gahala naa 😴 Fight Karan nathuva fight igena ganna baa attama👍
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@nirodhaka2
@nirodhaka2 18 күн бұрын
හනේ හනේ පොඩි එකෝ. උඹ මට direct mail කරපං. මං සංවිධානය කරල දෙන්නං උඹට ගේම් එක. උඹ කැමති ගානක් ඔට්ටුව. (සල්ලි නැත්තන් උඹගෙ සුදු අම්මියා උනත් අවුලක් නෑ) උඹ ලෑස්තිද?
@supunsanjeewa9476
@supunsanjeewa9476 19 күн бұрын
ආසාවක් තියෙනව ඉගෙනගන්න
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@dharshanakumara952
@dharshanakumara952 15 күн бұрын
Lanka ithihasaya aye nagitinawa aayhutui
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@vihanduovin8386
@vihanduovin8386 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🙏👍
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@dinushabandu3996
@dinushabandu3996 19 күн бұрын
ඉන්දියාවේ පාරම්පරික සටන් ක්‍රම වලට හෙළ ලේබලය අලෝගෙ ලෝකෙට පේන්න ගොං පම්පෝරි ගහනවා 😂😂
@sanjuheshan8428
@sanjuheshan8428 19 күн бұрын
angampora indiyawe wenne kohomada?
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@dinushabandu3996
@dinushabandu3996 19 күн бұрын
@@sanjuheshan8428 . අංගම් අනිවාර්යයෙන් ඉන්දියාවේ පාරම්පරික සටන් ක්‍රම තමයි . සර්ච් කරලා බලන්න ඉන්ඩියන් ට්‍රැඩිශනල් මාර්ෂල් ආර්ට් කියලා . මේ ඔක්කොම පෝලිමේ තියනවා . ඉන්දියාවේ කුමාරියන් බිසෝවරු ලංකාවේ රජවරු ගෙන්නා ගනිද්දී මේ ශිල්ප ලංකාවට එව්වා විතරක් නොවෙයි ඉන්දියාවේ සොලී පාන්ඩ්‍ය වඩින චෝල රජවරු කුමාරවරු ලංකාවේ යුද්ධ කරන්න එද්දී මේවා ගෙනත් පාලනය කරද්දී මෙහේ මිනිස්සුන්ට පුරුදු කලා. අංගම් ලංකාවේ ලබ්බක් නම් ඇයි ශිවට පහන් තියෙන්නේ . සිංහල බෞද්ධයන් ට කොහොමද ශිව සම්භන්ද වෙන්නේ . බුදු දහමේ කොතනද ශිව කෙනෙක් ඉන්නේ . හැමදාම උබලා කලේ අනුන්ගේ දේවල් වලින් ගොං පාට් දාපු එක විතරයි
@irajeranga4721
@irajeranga4721 18 күн бұрын
The first written evidence of Angampora is about 2 500 years old. Other sources state that Angampora was founded by ancient Yaksha tribe that inhabited Sri Lanka 3,000 years ago while folklore believes that Rana Ravana was the most feared angam warrior to walk the earth 5000 years ago
@irajeranga4721
@irajeranga4721 18 күн бұрын
gonek unata danne nathi dewal katah karanne nathiwa hitaman sure ekata sajith ta kade yana ekek
@chamindasako8347
@chamindasako8347 15 күн бұрын
❤❤❤💪💪💪🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰💯✅🥰
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@Blade6-6-6
@Blade6-6-6 14 күн бұрын
ඕවා දැනන් හිටියා කියලා හෙලයින්ට සුද්දට ගහගන්න බැරි උනානේ හැබැයි 🤣
@PhysicsTalksSL
@PhysicsTalksSL 11 күн бұрын
thank you
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 күн бұрын
සුද්දට ගැහුවා 🤣උබ ඒකවත් දන්නේ නෑනේ.බ්‍රිතාන්‍යයේ විශේෂ සේනංකය උනු 51 සේනංකය සමූල ඝාතනය කලා.පස්සේ අංගම්පොර ශිල්පීන්ගේ පව්ලේ අයව අල්ලලා එයාලට බාර වෙන්න කියලා අල්ල ගත්තේ කියලා ඉතිහාසය ගැන පොඩි හරි දැනීමක් තියෙන එකත් දන්නවා😂
@Truthseeker-n6r
@Truthseeker-n6r 20 күн бұрын
👉8:32
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
thank you
@onenation5239
@onenation5239 19 күн бұрын
මෙතුමාගේ ඔය කියන ගුරුතුමා පිලියන්දල කොලමුන්නේ සුසන්ත මාස්ටර්ගේ ගොලයෙක් හැබැයි කියන්නේ සීයගෙන් ඉගෙනගත්ත කියලා මරුවල්ලිය පරම්පරාව 😂, පොරගේ ගුරුතුමා පට්ට කයිය නායක 😂, ගුරාගෙත් ඔය වහේ පොයිය තමා, නිල වලට බෙහෙත් පාර ඉන්දියන් traditional අර්ට් වලත් තියෙනවා ,ලන්කාවේ ච්නඩි ව්ලත් තියෙනවා ,මුලින්ම එවා explore කරන්න
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
THANK YOU
@nirodhaka2
@nirodhaka2 18 күн бұрын
ඔච්චර දන්නවනන් නිකමට වගේ ගේමක් ඉල්ලමුද?😅
@samanthapriyadharshana6745
@samanthapriyadharshana6745 15 күн бұрын
පැහැදිලි කිරීම හොදයි. එහෙත් ගොඩාක් සටන් කලාවන් වල තාක්ෂණය තියබවා. මම හදාරන සියවස් ගනනවක් ඉපැරණි kungfu සටන් කලාව ඉතාමත් අධි තාක්ෂනයෙන් යුක්තයි.එහිදී පහරකින් පහරට යාමේදී,ඊලග පහරට අවශ්‍ය energy එක body එකේ create වෙනවා. තවද උපරිම ජවයක් ලබාහැනීම සහදහා අංශක 45 ආනතින් වලින් සමන්විත පරිපූර්ණ සටන් කලාවක්.
@PhysicsTalksSL
@PhysicsTalksSL 15 күн бұрын
thank you
@Prasanna-yn1qv
@Prasanna-yn1qv 16 күн бұрын
මරුවල්ලිය ගුරුකුලයේ සටන් ක්‍රම දියුනුයි
@PhysicsTalksSL
@PhysicsTalksSL 16 күн бұрын
thank you
@oshadamihiraj
@oshadamihiraj 19 күн бұрын
අංගම්පොර කියාලා එකක් තිබුනා ඒක සුද්දා නැත්තටම නැති කලා නැටුම් වලට දාලා උගන්නන්න උත්සහ කලත් සාර්තක වුනේ නැ දැන් ඉන්නෙ කලාරි හා චීන චට්ටි ඉගෙනගෙන ඔක්කොම කලවං කරලා අමුතුම එකක් අංගං පොර කියල උගන්නන අමුතුම හොරු ටිකක් දඩුබස්නාමය නාට්‍ය වෙනකන් තමයි උන්ගෙ අංගම් පොර ඉතිහාසය තියෙන්නෙ
@CobraK-1215
@CobraK-1215 19 күн бұрын
Atta
@slwide7507
@slwide7507 19 күн бұрын
සුද්දෝ අවේ නැත්නම් අපේ එවුන් තවමත් ඔය වගේ පොර අල්ල අල්ල ඉඳී. සුද්දෝ ආපු හින්දා දැන් අපේ එවුන් යාන්තම් physics, chemistry, biology, maths ඉගෙන ගන්නවා
@oshadamihiraj
@oshadamihiraj 19 күн бұрын
@@slwide7507 සුද්ද එන්න කලිනුත් ඔය ටික වෙන නම් වලින් ඉන්දියාවේ / ටිබෙට් /ආසියාව ඇතුලෙම තිබුනා උන් ඒක අරන් ගියා විතරයි
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
Thank You
@GkBro-ti1xn
@GkBro-ti1xn 19 күн бұрын
​@@slwide7507ammage redda thama lankawe ipadila lankwatama garahana ewun idakin 😂😂
@creativeupdate7932
@creativeupdate7932 19 күн бұрын
හරි ආතල් 😂
@prabuddikachathuranga8029
@prabuddikachathuranga8029 19 күн бұрын
@@creativeupdate7932 ඉරිසියා හිතුනානෙ..
@PhysicsTalksSL
@PhysicsTalksSL 19 күн бұрын
Thank You
@Bandaraweerasekara-m8w
@Bandaraweerasekara-m8w 17 күн бұрын
Den phd meyakage papes ..phd wala ..koo.. Bsc wath nehe
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 күн бұрын
www.linkedin.com/in/chamikabandara86/?originalSubdomain=uk
අංගං හටන | Documentary of Angampora | Angampora Martial Art
40:41
Angampora Martial Art
Рет қаралды 21 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,2 МЛН
How to swim - පීනන්න ඉගෙන ගමු
5:12
Dr V & A Health tips
Рет қаралды 61 М.
ඔබ කවුද ?
31:13
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 1,1 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН