වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - POWER HOUR | Gemunu Wanninayake With S.Manoranjan

  Рет қаралды 40,896

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 277
@maheshasenanayake6013
@maheshasenanayake6013 29 күн бұрын
මනෝ ගේ දැනුම සහ විෂ්ලේශනය ඉතාමත් විශිෂ්ඨයි. ඔබට දෙදෙනාටහ බෙහොම ස්තුතියි.
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 3 күн бұрын
Thank you and God bless dear brother and dear sir for fulfilling our thirst and gaps of knowledge.
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Ай бұрын
ගැමුණු වැඩසටහන මෙහෙයවන ආකාරය හරිම අපූරුයි.ඒ වගේම ඔහුගේ කටහඬත් හරි අපූරුයි.
@maheshasenanayake6013
@maheshasenanayake6013 29 күн бұрын
සම්පූර්ණ එකගයි
@SayuriIlangasinghe
@SayuriIlangasinghe 5 күн бұрын
Episode කීයක් බැලුවත් මොන තරමි කරුනු දැන ගත්තත් ‍, මොහු ඉතාමත් පැහැදිලි ව කරන කතා බහට සහ මොහු ඉතා සුහදශීලි පුද්ගලයෙක් බව තේරෙනවා.❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
මේ සාකච්චා ප්‍රසිද්ධ මාධ්‍ය වල ප්‍රචාරය කරල නොදන්නා අයට දැනුවත් කරන්න නොහැක්ද? ගොඩක් අය මුලාවක ඉන්නවා සැකයකින් ඉන්නවා. මේ ආණ්ඩුපෙරළියත් සමඟ ඒ වගේම උතුරේ චන්ද පදනම වෙනස් වීමත් එක්ක මහ ගෝසාවක් ඇවිල්ල. ස්තුතියි ගැමුණු.❤
@ravindraliyanage8845
@ravindraliyanage8845 Ай бұрын
කරා කරා 1994 දී. පස්සේ මනෝ නැතිව ගියා කැනඩාවටද කොහෙද ගිහින්. ළඟදී තමයි දැන් ඔය ඇවිල්ල ඉන්නේ. ගියේ මොකද කියල හොයන්න ඕන.
@azra7316
@azra7316 Ай бұрын
My father use to when I was very small, 40 years ago, Jaffna Tamil had similar practice Jewish . When they get a power , they try to make others slaves
@thanotorious7561
@thanotorious7561 28 күн бұрын
අරුන් සිද්දර්තන් මේ ගැන කලින් කිව්වා කොහෙද මිනිස්සු උට රාජපක්ස නැගිට්ටවනවා කියල වෙන බයිලා ගැහුවා. කියන කරනාවේ ඇත්ත නැත්ත බැලුවේ නෑ. පිට කවරෙන් පොත කියවන මිනිස්සු ඉන්න සමාජයක්
@suneetharanaweera8795
@suneetharanaweera8795 Ай бұрын
මට ජීවිතේ පළවෙනි වතාවට ඒ පීඩිත දෙමළ සංවිධානය ගැන මාර දුකක් දැනුනා..මේ කතා අහද්දි.මිනිස්සු පව්..ඇත්තටම පව් අපේ අහිංසක සිංහල මිනිස්සු ත් පව් කුරිරු මරණවලට මුහුණ දුන්නා.නොසෑහෙන දුක් වින්ඳා.මේ දේවල් ආයෙ කවදාවත් වෙන්න නරකයි.අපි මේව යනකොට අරන් යන්නද අවුරුදු 50,60 ජීවත් වෙන්න මොකටද මේ ගහ මරා ගන්නෙ
@starrynight43451
@starrynight43451 Ай бұрын
සේරටම හේතුව තමිල්නාඩුවේ ඉඳන් ආව දෙමළ නාසිවාදය. දෙමළ අය මිථයා ඉතිහාසයක් ගැන විශ්වාස කරනවා. ඒ අය හිතන්නේ ලංකාව පැරණි දෙමළ රටක්ය ඒ නිසා ඒ රට ආපහු දෙමළ වෙන්න ඕනයි කියලයි.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
Ma වගේ program බලන්න ඕන පාර්ලිමේන්තු awa පිස්සු docter
@myown2005
@myown2005 29 күн бұрын
​@@DineshaRanasinghe-h4tඇත්ත.පොර හිතන් ඉන්නෙ ප්‍රභාකරන් උතුරෙ මිනිස්සු වෙනුවෙන් සටන් කලා කියල
@RitaSeneviratne-b7h
@RitaSeneviratne-b7h Ай бұрын
Mano Ayya, You are doing a great job to the nation of Sri Lanka 🇱🇰 . As a Retd military person, I owe you so much. We all must live in one family as a Sri lankan.
@estherbredies2215
@estherbredies2215 16 сағат бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@judejones9429
@judejones9429 Ай бұрын
මල්ලි නියමයි මනොව අල්ලගෙන තව ප්‍රෝග්‍රෑම් ටිකක් කරන්න ඒගොල්ලන්ගේ ජනතාව ගැන මොකද මනෝ ගැන මම අහල තියෙනවා එයා ආශ්‍රය කරපු සිංහල එයාගේ මිතුරන් මාර්ගයෙන්❤ ඔහු ඉතාමත් බුද්ධිමත් සහ අව්‍යාජ මනුස්සයෙක්👍👌👌
@sandman303
@sandman303 Ай бұрын
100%❤️
@gajalanka95
@gajalanka95 Ай бұрын
❤ ඇත්ත
@DOSDFt
@DOSDFt Ай бұрын
Me katha sinhala samajayeth hemoma ahanna onii supiri sakachchava
@nilnilavira5354
@nilnilavira5354 29 күн бұрын
ඇත්තටම ඉතාමත් විෂිස්ට සාකචිචාවක් තවත්විස්තර දැනගන්න කැමතිය්.
@j.bernardsengoll5179
@j.bernardsengoll5179 25 күн бұрын
Gamunu, I would like to get in touch with Mr. Manoranjan (Yoga). Would you please help with his contact information?
@daisyranaweera9679
@daisyranaweera9679 Ай бұрын
හොද දැනුවත් කිරීමක්‌, ද්‍රවිද ජනතාව ගේ ඇත්ත කතාව හරියට ම අද දැනගත්හ.. ගොඩක් ස්තුතියි.. මනෝ..
@Hashan_karu
@Hashan_karu Ай бұрын
මේවා ප්‍රදාන දාරාවෙ මාද්‍යවල යන්න ඕනෙ සාකච්චා. සෑහෙන්න වටිනවා මේ දේවල්.හැමෝම නොදන්න කතා මේවා.
@sandman303
@sandman303 Ай бұрын
ස්කෝලවල කැම්පස් වල පෙන්නන් ඕනා podcast..! මොකද ප්‍රශ්නය හඳුනා ගන්න ලේසිම විදිහ ප්‍රශ්නය ඇතිවීමට හේතුවන මනෝබාවය හඳුනා ගැනීම. එයට‍ මීට වඩා පැහැදිලි ප්‍රභවයක් නෑ Insights දන්නා මිනිසුන්ට වඩා....
@kasunudara4824
@kasunudara4824 Ай бұрын
ගැමුණු ඔයාගෙ මේ කතාබහ තුළින් අපිට යමක් විනිවිදව දකින මානයන් මනසෙ උත්තේජනය වෙනව.පෙනෙන කතාවේ නොකියවෙන කොටස.මේ විදර්ශනාව අපේ සමාජයට ආවනම් අපි ලෝකෙට යවන්නෙ බුද්ධිමය ශ්‍රමිකයන් මිසක් කම්කරුවො නෙවෙයි.මනෝ මහත්මයා ලවා අනාගත ඉන්දියාව අපේ භූමියට අත පොවයි කියල හිතෙන කාරණා ගැනත් අදහස් අරo දෙන්න.ජයවේවා ඔබ දෙපලටම ❤
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p Ай бұрын
මනෝ සහෝදරයා බොහොම ස්තුති මේවගේ කථිකාවකට එක්වීම ගැන . ගැමුණු සහෝ සුපිරි මෙහෙය වීමක්.❤
@artking3419
@artking3419 Ай бұрын
භාශාව .කලාව.ක්‍රීඩාව පමණයි අපිට එකතු වෙන්න පුලුවන් හොඳම විදිය .දේශපාලනය තමයි අපිව ඈත් කලේ.
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 14 сағат бұрын
කෑම අනික් එක 😬
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 Ай бұрын
What a knowledgeba person you are, excellent, Mr Mano pls write a book related to this matter. the other thing you are the best person to do this, reason is you are very fluent in both languages and represent both societies.l
@nihalratnayaka5974
@nihalratnayaka5974 Ай бұрын
Very valuable discussion.Thanks
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
Glad you liked it!
@sandarupathirana2116
@sandarupathirana2116 Ай бұрын
ඇත්තටම යුද්ධය ගැන වෙනස්ම පැතිකඩක් අද දැනගත්ත. මේ video එක English Tamil වලට පරිවර්තනය කරලා දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@muhammadmafaz8530
@muhammadmafaz8530 Ай бұрын
ලෝකේ මිනිස්සු ඕක දැනගෙන ගොඩක් කල්
@Dami57-121
@Dami57-121 Ай бұрын
පන්ති ජාති ආගම් භේද නැතිව එකිනෙත් අතර විවාහ වෙන්න මිශ්‍රවෙන්න ඉඩ දුන්නනම් ඔය පලවෙනි දෙවෙනි ජාතිය කියන භේදය අඩුවෙයි. මමත් යුද්ධයේ හිටපු කෙනෙක්… මම රජයේ තාන්ත්‍රන හෙලුව දැනගත්තම තමයි එපා උනේ. දෙමල සිංහල මුස්ලිම් කියන අන්තවාදි සිතුවලි වලින් මිනිස්සු අයින්කරල දුප්පත් කම දුරලා සතුටින් ඉන්න ලැබේවා
@Thiththaieththa
@Thiththaieththa Ай бұрын
🤣🤣 ගද තමයි ඉවසන බැරි
@upulkumara3265
@upulkumara3265 28 күн бұрын
ජාතිවාදී නොවීම කියන්නේ හැම එකා එක්කම නිදිවදින එකට නෙමෙයි යාලුවා.ඒක එකාට ආදාල නියමිත ගෞරවයෙන් යුතූව ඉන්න ලැබුණාම ඇති
@dilanislg62
@dilanislg62 Ай бұрын
හරිම දුකයිනේ,,ඒ අහිංසක මිනිස්සු දාලා තියෙන්නේ පුදුම අමාරුවකනේ,,කරුමේ කියන්නේ තාමත් ඒ මිනිස්සු කැමති නැහැ ඒ දේවල් පිලි ගන්න ,,,පව් ,සක්කිලි දේශපාලකයෝ හින්දා අහිංසක මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙව්වද,,හරි නම් ඔය දේශපාලකයෝ ඔක්කොම ටික ,ඒ කාලේ උනුයි ,,පසු ගිය කාලේ උනුයි මේ ඔක්කොමලා ටික බරපතළ වැඩත් එක්ක ජීවිතාන්තය දක්වා හිර ගෙදරට යවන්න ඕන ,ස්තුති ඔබ දෙදෙනාට ❤ ,,
@nishanthajayasundara8308
@nishanthajayasundara8308 Ай бұрын
ස්තූතිය හොද දැනුමක් ලබාදීම ගැන., Thanks Mano,
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 Ай бұрын
වටිනා සාකච්චා වක්. Thanks
@sindukamare7172
@sindukamare7172 Ай бұрын
සිංහල දෙමළ සහජීවනයට ඔබ හොඳ පාලමක්. ❤
@sansalaathapattu4385
@sansalaathapattu4385 Ай бұрын
අපි නොකියවපු නමුත් කියවිය යුතුම දෙමළ සිංහල පොත කියවනවට ස්තුයි S මනෝරංජන් ඔබතුමාට සමහර පිටුවල සගවපු සහ සැගවුන මනුෂ්‍යකමි අපි ආයෙමත් සොයාගමු ලියමු බෙදුමිවාදය තුරන්කරමු ස්තුතියි ඔබ දෙපලටම ❤️
@premarathnahakmanage8382
@premarathnahakmanage8382 Ай бұрын
මනෝ නියමයි ඔයාට පුළුවන් ලොකු දෙයක් මේ රට වෙනුවෙන් කරන්න ආදරෙයි හදවතින්ම
@sunethradissanayake641
@sunethradissanayake641 24 күн бұрын
මනෝරන්ජන් සහ නන්දන විරරත්න සමග මේ කරන සාකච්ජා වටිනාකමෙන් ඉතාමත්ම වැඩි නිසා මේවා පොත් වගේ ලියලා තිබ්බොත් ඉදිරි පරම්පරාවල් වලට වටිනවා නේද ? බොහොම ස්තුතියි! අපව දැනුවත් කලාට .
@udayasampath5492
@udayasampath5492 Ай бұрын
මම අහපු හොදම කියවීම. Npp ආණ්ඩුව රාජ්‍ය පාලනයට උත්රේ ප්‍රශ්නය විසදන්න උදවු ගන්නම ඕනි මනුස්සයෙක්. Mr.manoranjan❤️❤️❤️
@sanjeewanikumari3855
@sanjeewanikumari3855 Ай бұрын
ඔයා උත්තර හොයන උතුරේ ප්‍රශ්නය මොකක්ද කියලා කියන්න
@CeylonBaila
@CeylonBaila 28 күн бұрын
@@sanjeewanikumari3855 Mecchara kiyalat therenne netnam oyala wage minissunta naasti karana wachana Aparade. Harakta awakalanaya kiyala denna beene 😂
@sanjeewanikumari3855
@sanjeewanikumari3855 27 күн бұрын
@@CeylonBaila හරක්ට අවකලනය කියලා දෙන්න හදන හරක මොකාද. අවකලනය පත්තකට තියල ඔය මහ ලොකු උගතා කියමු බලන්න උතුරට විතරක් තියෙන සුවිශේෂ ප්‍රශ්නය මොකක්ද කියලා .
@TonyArune
@TonyArune Ай бұрын
Excellent,,, re writing Sri Lankan politics
@SubashiniRatnayke
@SubashiniRatnayke 18 күн бұрын
හරිම වැදගත්කම ක් ඇති වැඩසටහනක්..නොදන්නා බොහෝ දේවල් දැනගන්න ලැබුනා..ඔබ දෙපලටම බොහොම ස්තුතියි ..නන්ඩ්‍රි 🙏
@vijerathnebanda8116
@vijerathnebanda8116 Ай бұрын
Mano has well organised good answers for every question
@jayathriyalagala6498
@jayathriyalagala6498 Ай бұрын
ස්තුතියි ඔබ දෙපලට 🙏
@jeewasenash111
@jeewasenash111 2 күн бұрын
Mama Balapu hondama program walin ekak me...great..Respect u .manoo brother..
@chamiladissanayaka5734
@chamiladissanayaka5734 Ай бұрын
Bohoma watinawa
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Ай бұрын
Excellent question by the interviewer
@AmilaIndunil-m3c
@AmilaIndunil-m3c Ай бұрын
ස්තුති කතාව...මේ පීඩනය නිසා තමා මිනිස්සු නොමිනිස්සු වෙන්නේ...
@dumindukarunarathna1267
@dumindukarunarathna1267 Ай бұрын
ස්තූතියි දෙන්නටම.....❤️❤️
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 Ай бұрын
thanks! Gemunu , you have done a great job, thanks again.
@PrabathNalaka-gw6nh
@PrabathNalaka-gw6nh Ай бұрын
Mano ayyage kathawa marama lassanai❤❤❤
@atampahura
@atampahura Ай бұрын
ගැමුණු තමයි මේ වැඩේ හොදටම කරන්නේ❤
@antonjayamanna6296
@antonjayamanna6296 7 күн бұрын
Manoranjan should be an adviser to the srilankan governament,he is an encyclopedia where as tamil speaking SriLankans are concerned. very good program.
@SampathPathirana-y5v
@SampathPathirana-y5v Ай бұрын
❤❤❤ සුපිරියි සුපිරි 🎉🎉🎉🎉
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Ай бұрын
Manoranjan Aiya . Actually you're very knowledgeable.Where were you? You would have given interviews earlier. In our place, East Vellaalar cast is considered as a second place even Bramin.
@nimaldayananda7847
@nimaldayananda7847 Ай бұрын
ගැමුණු you are the best. Super conversation with Mano. Need more episode .thanks
@supunsarath4672
@supunsarath4672 Ай бұрын
ගැමුණු මෙ කරනවැඩෙ නියමයි
@jesayt1470
@jesayt1470 24 күн бұрын
ලංකව කොමුනිට්ස් රටක් කරමු🗿 සුපිරි දැනුමක් තියෙම මනුස්සයෙක් විශිෂ්ට විග්‍රයක් බුගොලිය දනවදය නිසයි අසිය අෆ්‍රිරික රටවල් අදටත් දුක් විදින්නෙ
@yaselachandrasekara2329
@yaselachandrasekara2329 29 күн бұрын
Very good Sir move ahead God bless you
@unlimitedgameszone
@unlimitedgameszone Ай бұрын
කාලෙකින් දැකපු සුපිරි කතාබහක් 🩷
@lccreation5823
@lccreation5823 17 күн бұрын
සුපිරි ප්‍රෝග්‍රෑම් එක අන්කල්❤❤
@KCK4536
@KCK4536 Ай бұрын
ඇත්ත දැන ගන්න අභ්‍යන්තරයට එබිලා බලන්න ඕන . පිටින් බලලා තීන්දු තීරණ දෙන්න බෑ. අද කාලෙට ගැලපෙන වැඩසටහනක් .
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Ай бұрын
I am proud to be a SriLankan that our country has such a well knowledgeable people like Manoranjan Aiya
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Ай бұрын
හරි අපූරු විග්‍රහයක්
@pradeepkumara934
@pradeepkumara934 Ай бұрын
Excellent discussion 🎉
@KamalatissaDeSilva
@KamalatissaDeSilva Ай бұрын
An excellent discourse. Thanks Mano & Gemunu ❤❤.
@jagathsirinimala9020
@jagathsirinimala9020 Ай бұрын
ස්තුතියි
@g.d.tharanga3712
@g.d.tharanga3712 Ай бұрын
Dear Mano, you are a gem of a person ❤
@JohnHCS
@JohnHCS Ай бұрын
Thawa akk one aiye
@Nawidutheeksana
@Nawidutheeksana Ай бұрын
දැන්වත් මේ මිනිස්සු ආයෙත් මුලා කරන්න බැරි තැනකට ගේමු 😔
@sinethsandul8393
@sinethsandul8393 Ай бұрын
43:38 අපේ මෝඩ උන් යුරෝපෙ ගැන හිතන් ඉන්නෙත් මෙහෙම තමයි.
@LapaMarisi-r3t
@LapaMarisi-r3t Ай бұрын
ලපය ගෙනාවෙ 😂😂😂😂 දැන් තමයි මෝඩම සෙට් එක ඉන්නෙ 😂😂😂😂
@danuka0
@danuka0 25 күн бұрын
​@@LapaMarisi-r3t😂ඊයා වලව්වෙ බත් නැද්ද 😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 25 күн бұрын
@@danuka0 අපේ වල්ව්වෙ හාල් තියනො 😂😂😂 උබලට හාල් තියනවද පොල් කෑවද ලපයගෙ නිද්නෙ ගල් පොල් ද තියෙන්නෙ 😂😂
@danuka0
@danuka0 25 күн бұрын
@LapaMarisi-r3t උබගෙ අම්ම වලව්වෙ හාමුගෙන් බඩ උනා වගෙ දවසින් වී,පොල් හැදෙන්නෙ නැ 😂💔කොන්ඩම් එකක් තිබ්බනම් හාමුට මේ කරදර නෑනෙ උබෙන් 😂😂💔
@wajiraajith5794
@wajiraajith5794 Ай бұрын
ඇත්තටම හොද වැඩ සටහන් ටිකක් .
@NPPUSA.
@NPPUSA. Ай бұрын
15:30 😂❤ සිංහල අයත් ඇමරිකාවෙ කැනඩාවෙ මෙහෙම තමා කොහොම හරි පහුරුගාල පහුරු ගාල කුලය ස්කොලෙ හොයාගන්නව මෙ රටවල් වලට ආපු ගමන් ඉට පස්සෙ කොන් කරල දානව 😂සිං ගාල ආපු ගමන් කුලය සහ පාසල කියල කෙලව ගත් මම ඇමරිකාවෙ කොන් උනා ලු 😂😅
@arunsiddharthjaffna
@arunsiddharthjaffna Ай бұрын
කුල ගැටළුව පිළිබද සත්‍ය කතා කිරීම පිළිබදව මනෝරංජන් සහෝදරයාට ස්තූතියි.
@piusfernando
@piusfernando Ай бұрын
Thank you for great explanation 🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
thank you,
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 Ай бұрын
තව වැඩසටහන් ඕන මනෝ එක්ක ❤❤❤
@kalegana
@kalegana Ай бұрын
තව ඕන,
@MandawalaHimi
@MandawalaHimi Ай бұрын
ඊලාම් යන වචනය ගැන මට දිවන්ගත මහාචාර්ය ශිවතම්බි මහතා අප ඔස්ලෝ නුවර සම්මන්ත්‍රණයකදී හමුවූ විට මට පෞද්ගලිකව කියු දෙයකින් මම අන්දුන්කුන්දුන් වීමි! එතුමා කියන ආකාරයට ඊලාම් යනු හෙළ හෙවත් සින්හල කියන එක බවත් අතීතයේ දකුණු ඉන්දීයයන් ලන්කාව සින්හල හෙවත් හෙළ දිවයින නමින් හැඳින්වුණු බවත් එතුමා කීය. ප්‍රකට දකුණු ඉන්දීය ලේඛකයෙක් සින්හල රටට පාලමක් හදන්නට ද යෝජනාකළ් බව ද කියැවේ. එහෙත් එම යහපත් මහැදුරුවරයා මට පෞද්ගලිකව කියූ කාරණය ප්‍රසිද්දියේ කියු බවක් නම් නොදනිමි. මෙය මෙසේ වුවත් ඊලාම් සටන වෙනුවෙන් මුදලට ලියූ ලේඛකයකු වන නෝර්වීජියානු මහාචාර්ය පීටර් ෂල්ක් ඉහත කී කරුණ වසන්කිරීම සඳහා ඊලාමය යන්නට වෙනත් නිරුක්තියක් සපයන්නට ද වෑයම් කළේය. ඔහු එය ඉරාන බසට සම්බන්ද කරන්නට වෑයම් කළේය(මගේ මතකයේ හැටියට). එහෙත් එය කිසිවකුගේ අවදානයට ලක්නොවීය! මණ්ඩාවල හාමුදුරුවෝ
@tamarind1459
@tamarind1459 Ай бұрын
Demala wiyapareta horakapu wachanayak.
@pererasisith
@pererasisith Ай бұрын
ප්‍රබාකරන් කැලේ කැපුවෙ නැත්තෙ පරිසරයට ආදරෙ නිසා නෙවෙයි. කැලේ කැපුවොත් ltte අයට හැන්ගිලා ඉන්න තැන නැතිවෙන නිසා මිසක් වෙන ලොකු සීනි එකක් නැහැ .
@Sasanka197
@Sasanka197 Ай бұрын
Exactly😊
@kmh1512
@kmh1512 26 күн бұрын
ඔව් උන් කැලේ හැන්ගිලා නේ හිටියේ අනික පාරවල් දෙපැත්තේ 100m විතර ගස් කපලා තිබ්බේ ltte එක ඇම්බුශ් කරන නිසා
@Athula12165
@Athula12165 Ай бұрын
මනෝ ඔබ රටේ ඉන්නම ඕනා වටිනා පුරවැසියෙක්.. 💪🙏🌹👍❤
@kumarirodrigo6726
@kumarirodrigo6726 Ай бұрын
Super discussion
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
VERY GOOD DISCUSSION. YOU GUYS DOING HUGE WORK REAL NATIONAL BUILDING WORK
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
What a great explain. Well done. Mr mano
@hajandrasundar5066
@hajandrasundar5066 Ай бұрын
When Mr Roshan wijayaweera speech in Jaffna to fight against high caste politicians they attacked Mr Rohana with stone.But He didn't stop the speech and finish it.finally the people's claps raised
@andiaandy
@andiaandy Ай бұрын
සුපර් සංවාදයක් !❤❤👍👍
@cg-fq2im
@cg-fq2im Ай бұрын
Interesting episode ekak Very informative ❤ Thank you both of you
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
Thanks for watching! 🙏
@ravindranimalawansha652
@ravindranimalawansha652 23 күн бұрын
අපේ දරුවන්ට ජාතිබේද නැති එකම ශ්‍රී ලාංකික ජාතියක් විදිහට ඉන්න රටක් හදලා දෙන්න ඕනි. පැති පැති වලට කොන් වෙලා ඉන්නෙ නැතුව සහජීවනයෙන් මිශ්‍රවෙලා ඉන්න පුළුවන් අලුත් නගරයක් නිර්මාණය කල යුතුයි.හැම කෙනාම රටේ තියෙන හැම භාශාවක්ම ඉගෙන ගත යුතුයි.ඉංග්‍රීසි මාද්‍ය අද්‍යාපනය හැම පාසලකටම හැම කොනකටම ව්‍යාප්ත කළ යුතුයි.
@rukmalfernando4013
@rukmalfernando4013 Ай бұрын
Very, very excellent...I could watch this programme straight away
@azra7316
@azra7316 Ай бұрын
Very good conversation,
@estherbredies2215
@estherbredies2215 16 сағат бұрын
Danke fur fur Berricht 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
මුහුදෙන් එහා ගිය ඕනම කෙනෙක් ඩයස් පොරාවට අයිති බව කරුණාවෙන් සලකන්න. ❤❤❤ මාලිමාව ට ජය වෙවා ❤❤❤ ඉතලි අපි
@nipunaamapriya1957
@nipunaamapriya1957 Ай бұрын
Very informative
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
Glad you think so!
@mynameisnathan3539
@mynameisnathan3539 Ай бұрын
Well Respect to this gentleman ❤❤. Real human. Thank you Sir
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 29 күн бұрын
සුපිරි චරිතයක්
@douglasantony4050
@douglasantony4050 Ай бұрын
I am appreciate this discussion please more episode thanks
@countryman_lk
@countryman_lk Ай бұрын
ඉතාමත් වැදගත් දේශපාලන සාකච්ඡාවක් . මෙතුමා හොදට කතාකරනවා කරුණු ඇතිව. හැබැයි එක කාරණයකට එකඟවෙන්න අමාරුයි. දෙමල මිනිස්සු රජය නිසා සාමුහිකව අපහසුතාවයට පත්වුනාය කියන එක එතරම් පිලිගැනිමට බැහැ. මොකද ඔය හැගිම සිංහල ඇතැම් මිනිස්සුන්ට එරෙහිවත් තිබ්බා. අපිට මතකයි අපේ ගමේ සිංහල පවුල් වලට රජයෙන් ගොඩාක් බලපැම් තිබුනා ඒක ඇත්තටම රජයෙන් විතරක් එන පිඩනයක් නෙවෙයි රටේ පවතින අනාරක්ෂිතබව සහ ජිවිත තර්ජනය නිසා එන එකක්. සිංහල මිනිස්සු කොච්චර හිටියද කොට්න්ට උදව් කරපු සහ ඔත්තු සපයපු. එහෙම එකක් තියෙද්දි ජාතිවාදිව මේක බලන්න බැහැ. රජයෙන් දෙමල මින්ස්සු දිහා වෙනස්ව බැලුව කියන එක දේශපාලනිකව එකගවෙන්න බැරි කාරනයක්. මොකද ඒක දෙමල වුනත් සිංහල වුනත් දෙකම සමානව තිබුනු ආරක්ෂාව සම්බන්ද බරපතල තත්වයක්. රජය බැදි ඉන්නවා ලැබෙන තොරතුරු ග⁣ෙව්ශනය කරන්න සහ සාමාන්‍ය මිනිසුන් ආරක්ෂා කරන්න. හමුදාව පොලිසිය හැමොම කොච්චර සිංහල මිනිසුසුන් ගෙ ගෙවල් ගම් පිටින් සැක කලාද සොදිසි කලාද. ඒක නිසා උගත් බුද්දිමත් මනුස්සයෙක් විදියට මේ කියන පුංචි කාරනාව වුනත් ඇති කරුනක් වැරදියට සමාජ ගතවෙන්න. ඒක නිවැරදි කරන්නයි මේ කමෙන්ට් එක.
@sisirajayasinghe5471
@sisirajayasinghe5471 Ай бұрын
Excellent review
@dini9147
@dini9147 Ай бұрын
Wonderful interview.
@shayamalialuthge3556
@shayamalialuthge3556 Ай бұрын
පහල කුල වල මිනිස්සුන්ගෙ ගෑනු හොඳයි ද එතකොට.අරැන් සිද්ධාර්ථ එක්ක ත් කතාකරන්න අස යාපනේ කුල තත්ත්වය ගැන.
@sanetaap2542
@sanetaap2542 Ай бұрын
ඒක ඇත්ත . මම දන්නා විදියට කුලය සහ ත්‍රස්තවාදය පිලිබදවා අරන් ට ලොකු අවබෝධයක් සහ නිවෙරදි කියවීමක් තියනවා
@kamalliyanage8205
@kamalliyanage8205 Ай бұрын
This should go on national television
@hemagunaratnadikkumburage9671
@hemagunaratnadikkumburage9671 Ай бұрын
මනෝ ඔබ කියන දේ මේ අයට තේරේන්නෙනැ (දේසපාලන අදහස)
@hccreations5478
@hccreations5478 Ай бұрын
තව program දෙක තුනක් ඕනී
@sandeepalakshan8269
@sandeepalakshan8269 Ай бұрын
මනෝ යන්න කලින් තව වැඩ සටහන් කරන්න
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
මට හිතෙන විදියට ma කතාව සමාජ ගත කරන්න ona දෙමළ ජනතාව අතර මොක da දෙමළ ...සමාජ ya නැවත රවටා ගන්න පුළුවන් සමහර මිනිස්සු ge අභිමතාර්ථ සඳහා
@ravindujeewantha2511
@ravindujeewantha2511 Ай бұрын
දෙමළ සහෝදරත්වයට බෞද්ධ දර්ශනය එකතු කරමු.ඒක ආගම පැතිරවීමක් විධියට නෙවෙයි,දර්ශනයක් හැටියට ගෙන යමු.හින්දු ආගම තුල වුනත් සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන්න මේ උතුම් දර්ශනය මුසු කරමු.උතුර-දකුණ යා කරන සංස්කෘතික හුවමාරුවක් ඇති කරමු.(අතීතයෙත් උතුරෙ හිටපු බෞද්ධයො ගැන දෙමළ බෞද්ධයා පොත බලන්න.)
@sansalaathapattu4385
@sansalaathapattu4385 Ай бұрын
එක එක්කෙනාගෙ ලාබ ප්‍රයෝජනයට හදාගත් වෙළද බුද්ධාගම නොව සැබැ සමිමා සමිබුද්ධ දර්ශනයට ජාති බෙද කුල බෙද ආගමි බෙද නැහැ නැහැ ඔනම කෙනෙකුට පොදුයි ඉගනගත හැකි පරිශිලනය කලහැකියි.
@CeylonBaila
@CeylonBaila 28 күн бұрын
Uturata ugannanna kalin gihin buddagame tiyena kula bedaya ain karapan. Siyam nikaaye govigama witarai ganne nama balala. Eka hinda Mulin buddagama hadapan. Passe uturata yamu
@indikejayalal6010
@indikejayalal6010 Ай бұрын
Insightful ❤❤❤
@nipunisuranga8859
@nipunisuranga8859 Ай бұрын
4 වන මානුෂීය මෙහෙයුම ගැන program එකක්‌ කරන්න හැකිද
@chamithkrishan3503
@chamithkrishan3503 Ай бұрын
මම ඒ යොජනාව ස්තිර කරනවා ❤❤
@KawinduDulanjana
@KawinduDulanjana Ай бұрын
ප්‍රොගෑම් එකනන් හොදයි ගොතයොනන් ගෙන්නන්න එපා එලකිරි වැඩක් 💙
@mycastmycast5122
@mycastmycast5122 Ай бұрын
උමා මහේෂ්වරන් හෙවත් මහත්තයා ට පිරභාහරන් වෙ//ඩි තිබ්බේ උමා වෙල්ලාල නිසයි
@ManojNisal-uf6yh
@ManojNisal-uf6yh Ай бұрын
එන්නෙත් නෑ ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ නොහොත් බැරිකම මේකට කරන්න කිසිදෙයක් නෑ
@nalinmedagoda6879
@nalinmedagoda6879 Ай бұрын
demala samajaya thama thiyenne sinhala samajaya 1970 ganan wala thibba tathwe... Meka wenas wei ikmanatama...
@thanotorious7561
@thanotorious7561 28 күн бұрын
48:29 බෙදුම්වාදීන්ගේ අරමුණ දමිල ජනයාගේ යහ පැවැත්ම නොව රටක බලය අල්ල ගැනීම යන බවට හොඳ සාක්ශියක් වන්නේ 1970-1977 කාළය උතුරේ ජනයාට ආර්ථික අතින් ඉතා වාසිදායක කාලයකදී මෙම දේවල් සිදුවීමයි. එම කාළයේ රටේ තිබුණු සවෘත ආර්ථික ක්‍රමයේ ඉහලම ප්‍රතිලාභ උතුරුකරයේ ජනයා භුක්ති වින්ඳහ. එවකට ළූණු, අල, මිරිස්. එලවළු ආදිය ආනයනය කිරීම තහනම් කාළයක් වූ බැවින් වැඩිපුරම කෘෂිකර්මාන්තයේ යෙදුනු ඔවුන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් උදාවී තිබිණි. එම කාලයේ මුදල් ගැවසීම සහ ඉතිරිකිරීම අතින් සහ භාණ්ඩ වෙලඳාම අතින් යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ කොලඹට කරට කර තත්ත්වයක සිටි බව එවකට සිටි බැංකු කරුවන් ආදීන් සාක්ශි දරණු ඇත.
@SDMKasun
@SDMKasun Ай бұрын
Mano mahathmaya oba niyama mahathmayek.💐
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН