මේ තරම් මම කවදාවත් විවෘත වෙලා නෑ. ඇන්ජලා සෙනෙවිරත්න මාධ්‍යට නොකී කතාව | Angela Seneviratne

  Рет қаралды 51,242

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 75
@daphnewanniarachchi7278
@daphnewanniarachchi7278 2 жыл бұрын
Oh what a great lady she is .God Bless you Anjala .Good example for our Sri Lankan ladies.
@anushasonali8362
@anushasonali8362 3 жыл бұрын
ඔයාට එදත් අදත් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න . ජේසු පිහිටයි
@strongwoman946
@strongwoman946 Жыл бұрын
මම හරි අාසයි අැන්ජෙලා කතාකරනවා අහන්න. අාකර්ශනීයයි
@firoza001
@firoza001 2 жыл бұрын
Almost everyday in the evenings we meet him on the road in Hambantota when I go with my father. He used to always say Good evening and Good night and exchange greetings with my dada. He resembles you. Very often I saw your father in shorts. Innocent respectable gentleman. Your uncle worked with my dada in the Kachcherie together. When you had your daughter at that time I too had my eldest daughter. But I had never seen you in Hambantota because I too studied in Matara convent and was in the hostel and then to Colombo so spent very little time, in Hambantota new road.
@sarkalua6778
@sarkalua6778 2 жыл бұрын
Beautiful courageous lady inspiration story with many disappointments and obstacles she continues to have faith in life..
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
A courageous lady. Without knowing the facts do not wish to comment on her personal life. Her regular writtings on the ST under the title flip a side, i never missed to read. Hats off.
@k.n6067
@k.n6067 2 жыл бұрын
හදවතට එකගව ඇත්ත කතා කරන සුන්දර යකඩ ගැහැනියක් ...අද අලුත් බොරු ශෝ නිලියන්ට හොද ආදර්ශමත් නිලියක් ....ආදරෙයි හැමදාම ඔබට .නිදුක් නිරෝගි සුවයෙන් සිටීවා ...බුදු සරණයි ජේසු පිහිටයි .
@Jinadasa-rf6zj
@Jinadasa-rf6zj Жыл бұрын
😊😂❤11aa1❤y❤the 1😊
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
හරි දුකයි නිදුක් නිරෝගී වේවා මේක තමා ඔබ මට සිදුවන දේවල් ජිවිතය මුහුනදෙමු මිනිස්සු කියන වචනවලට සැලෙන්න එපා ආදරෙයි ඔයාට 🌹🙏
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 2 жыл бұрын
Obata digasiir pathami ! Very important and very good lesson for everybody. .God bless you!
@peraherata7713
@peraherata7713 2 жыл бұрын
සුන්දර නවකතාව ක් ලියන්න පුලුවන් ලස්සන කාන්තාවක් ඔබ. .ජයවේවා ✌
@Madawargunawardena
@Madawargunawardena 3 жыл бұрын
Nice story with number of beautiful insidents...life , challenges & personality
@hikkkies
@hikkkies 2 жыл бұрын
I love her always 💗💐 What a great writer as well!!!
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
නිරොගිවෙවා !!!
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
නිදුක්වෙත්වා නිරෝගිකමත් වෙත්වා!
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ඔබතුමිය හොද මග පෙන්විමක් කලා. අනිත් අයටත් හැදෙනුන කියා දුන්නා
@deepthidunuwille5649
@deepthidunuwille5649 2 жыл бұрын
First of let me wish you continued good health contentment and happiness in the coming years. Thank you Charith for this opportunity to see in depth the sweet naturedness and forgiving nature of this beautiful lady Anjela. She is beautiful inside and out. It is sad that the Presidents Fund, which helps so many was not utilised to give her a helping hand in time of need.
@aliabdulkareem6745
@aliabdulkareem6745 2 жыл бұрын
Obata neerogi suwaya Pathana wa God bless you
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 8 ай бұрын
Angela mahath.iyahrima lassanai nihata.ani mekka davasak katakana ada.bara name siyalu deviyo oba rakeeva
@gnanakannangara3084
@gnanakannangara3084 2 жыл бұрын
Niduk wewa! nirogi wewa! Theruwan sarenai!!!
@roshnifarnando3634
@roshnifarnando3634 2 жыл бұрын
I can remember her in lovely photoe s in cover pages of fashion decined long time ago.👍👍👍❤❤❤
@chadeekashiromi4142
@chadeekashiromi4142 2 жыл бұрын
Niduk nirogi suwaya labewa budu saranai
@rileecanute7455
@rileecanute7455 3 жыл бұрын
ඔබේ කථාව ඇහුවා, අසණිප වෙලාවේ ලොකු පුටුවල ඉන්න මිනිස්සුන්ගෙ කෙරුවාවල් දිහා බැලුවම පුදුමත් හිතුනා.ජීවිතය ජය ගැණිමගැන ගොඩාක් සතුටුයි.ජේසු පිහිටයි....! V FM ඹබ සැමටත් තුති....!
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
Why sajith prem not help
@KW-tb5nw
@KW-tb5nw 2 жыл бұрын
Your a strong lady. God bless you
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
ඇන්ජලාට මුළු ලංකාවම ගැරහුවත් ඇය දිරිය කෙලින් ගැහැණියක් මං නම් ඇයට හරිම ආසයි මොකද නොයෙකුත් දුක් ගැහැට අසාධාරනකන් වලට ලක්වෙච්ච තවත් ගැහැණියක් නිසා.ගාමිණී ෆොන්සේකත් එක්ක ගත කරපු ඇයගෙ ජීවිතේ තිබුන දුක් ගැහැට දන්නෙ ඇය මිසක් ලෝකයා නෙවෙයි ඇගේ දුක් ගැහැට එලියට දැමීමෙන් ඊට සම්බන්ධ අය ගැනත් ලෝකයා දැනගන්නවා ඒකට ඇය පලි නෑ ඇයටත් කතාවක් තිබුන නිසානෙ එලියට දාන්නෙ...
@clairechloe5294
@clairechloe5294 2 жыл бұрын
👍👍👍 Well said.
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
ඉතාමත් සුරූපි කාන්තාවක්. ගාමිණි ෆොන්සේකා ඇයගේ අසරණකමින් ප්‍රයෝජන අරන් විවාහ වූනා.
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
සහතික ඇත්ත ගාමිණී කැත රෑපයක් තියන නිසා වෙන කාන්තාවන් කැමති වෙන්නේ නැහැ අසරන ඇන්ඡලා කැමති උනාට නේද? මොන්ගලයෝ.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
@@chemlab9873 මොන්ගලයෝ කිවේ කාටද 😅😅
@deshsenanayake1248
@deshsenanayake1248 2 жыл бұрын
@@sadathraka9472 ow ktada kivve
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
She told she not married only living together
@princydesilva5005
@princydesilva5005 2 жыл бұрын
Charih putha you have done a very 👍 good job
@dileeparohan8281
@dileeparohan8281 2 жыл бұрын
Adarey madam god blease you may you have long life
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
repent n pray.we all make mistakes.take care.තාමත් ලස්සනයි.ජේසුව සොයන්න.
@sandhyakulasinghe6827
@sandhyakulasinghe6827 2 жыл бұрын
Budu saranai jayen jaya 🥰
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
👍 මනුස්ස ජිවිත කියන්නේ පුදුම විදියක් ? පුදුම දෙයක් ?
@Eranjith-xi7mw
@Eranjith-xi7mw 2 жыл бұрын
You used to be with high class people . Not with the normal sun tanned sweated people . But your daughters , past husbands or rich friends didnt help you when you were severely ill. Kindney also not found from them. Now you have to understand the reality of the society.
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
I hv read articles written by u in Lanka Woman, u r a lady of strong personality, who has overcome many challenges, in life u hv made use of yr talent n ability, to entertain people, May u be in good health, n may u be happy, content n composed, n relaxed, n be surrounded by yr loving family n grandkid, May u all be blessed
@SKGGG
@SKGGG 2 жыл бұрын
Eranjith: Exactly! But these people never change or learn a lesson!
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 жыл бұрын
So true
@tisserawasantha9224
@tisserawasantha9224 2 жыл бұрын
godak dukai.....oyata gamini wagema kenek onida....dennam
@AH-dr1zt
@AH-dr1zt 2 жыл бұрын
Oba tharuna kalaye ath dakeem adu kenek.oba mulinma gath theeranaya varadii.oba hari theeranayak gaththanam ada thani venne naha.
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 жыл бұрын
හරිම පව්...අහිංසක ගැහැනිය ක්...😥
@ranjanapeiris4437
@ranjanapeiris4437 2 жыл бұрын
ඇත්තෙන්ම
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
Once upon time very sokary
@mercydias9188
@mercydias9188 2 жыл бұрын
Geewithaya kiyannema prashna godak
@npglmnd5131
@npglmnd5131 3 жыл бұрын
❤️❤️❤️
@monagunasekera1978
@monagunasekera1978 2 жыл бұрын
මෙ නිවෙදකයා නම් හරිම අශිලාචාරයි. මේ ගෑනු කෙනාව ගෙනත් සාකච්ඡා කරනවා, ඈන්ජෙලා කතා කරනවිට, අවදානය යොමු කරන්නේ නැ ඒ කතාවට. නිවෙදකයා එයාගෙ වැඩ. Very mannerless
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
එයා බලන්නෙ වැඩ සටහනට ලියාගෙන තියෙන දේවල් නේද
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
මමත් වැඩසටහන බලපු ගමන් මටත් හිතට ආවේ මොහු සාකච්ඡා වට කිසිම උනන්දුවක් නැ
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 8 ай бұрын
A nyala mahath.iya oba harmani kantavak oba hbahin duty davase arima satutak da une harmattan lassanai oba suvapat veva teruvansaranai
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
ගාම්බීර චරිතර ගම්භිර ගාමිණී ෆොන්සේකා ආදරණීය බිරිඳ දැකීම සංතෝසයී ඔබතුමියට තෙරුවන් සරණයි!!
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
නිවේදකයා එච්චර අවදානයෙන් ඉන්නපාටක් නැහැ. ඒකට හේතුව ඇන්ජලා camera එක දිහා බලාගන ඉන්න නිසා.
@SKGGG
@SKGGG 2 жыл бұрын
Who’s this? Never seen her before.
@bianabey385
@bianabey385 2 жыл бұрын
She used to be an actress long time ago.
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Mahathmaya kiyannavatinnenaa
@anandasamarakon1874
@anandasamarakon1874 2 жыл бұрын
සිනමා සත්විති ගාමිණී පොන්සේකා සමග ව්වාහ වීමත් ඔබ ලැබූ භග්‍යයක්.....
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Hapoo
@dharmadasagunasekera9204
@dharmadasagunasekera9204 3 жыл бұрын
Angela Should you not start a foundation or a retirement plan that the unions of artists can contribute so each of you can benefit at retirement? The United Artists in the US have such a fund, where they contribute a % of each project's remuneration.
@samjewellery3755
@samjewellery3755 2 жыл бұрын
Great lady.fighter.victim of a selfish and stupid minded actor.
@kT2015N
@kT2015N 2 жыл бұрын
Meya chande kale kiyapu karapuwata Sajith epai denna... Danna widihata Janadipathi aramudalenuth salli dunna...Anne pawu Lamai okkogema job nathi wella ekama wellawe... meyawa lamai atha arala inne Melbourne wala. Puduma gaanu. Ai oyata oya lagin inna aya, pawulle aya, lamai, UNP , current government, Kala hawulla baluwe nath the ..E oyage kriyawa echchara honda nisa, Maluwa nahinneth Kata hindai.. oyagema waradi ..ekata maha janaya pali naha..
@anndevika1605
@anndevika1605 2 жыл бұрын
Duwage yalu kamata gihin, thatha wa gatha eka hari kiyala, hithana aywa agaya karanda. Matanam, kisima watina kamak nathi ganu kenek
@thayalanr9233
@thayalanr9233 2 жыл бұрын
This woman is publicly degrading her mother, that is what she had to face all these diffculties.
@sunitattttgood3424
@sunitattttgood3424 2 жыл бұрын
ලෝකෙම නම ගිය පට්ට බලන්න,,,,,, බඩුවක් ගාමිණී ව දන්නේ නැහැ පව් අනේ
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Жыл бұрын
මෙහෙම දාන්න එපා මෙයා බබා වගේ කතාකරාට කුනුහරුප දාලා message වලින් බනිනවා
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Gamini ponseka neda mahaloku naluvo gaanu kiidenekda
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
කලුගල් බිඳින්න බෝර දාන්න අවශ්‍ය නැහැ. ඇන්ඡලා ගාමිණි පොන්සේකා සමග සමිබන්ධ වෙන්න කලින් ඡායාරැපයක්වත් දැක නැහැ. දන්නෙවත් නැහැ කියන බොරැව කලුගල් බෝර නොදමා පලන්න පුලුවන් මෙි කියන බොරැ වලට. මොන ගල්පැලෙන බොරැද මැය කියන්නේ. ගාමිණි පොන්සේකා මොන අත්දැකීම් ලැබුවත් කිසිසේත් නොගැලපෙන කාන්තාවක් සමග සමිබන්ධවීම ඔහුගේ බරපතල කඩා වැටීමක්. ඇත්තම කියනවා නමි ඇන්ඡලා සමග ඔටිටු වෙන්න ගාමිණීගේ වයස නිසා ඡොහර් එක මදි. මදි පාඩුවට ඇය නිකන් හිටියේ නැහ. ඒක තමයි මෙි දෙදෙනාගේ ගැටුම. සෑහීමකට පත්වන හොඳ බුද්ධිමත් දක්ෂ කාන්තාවක් මුණ නොගැසීම අභාග්‍යයක්. වයස හැට නවයේ දී මරණයට පත්වීමට කිරීටක ධමනි අවහිරතාවය හේතූව උවත් එයට බලපෑ ප්‍රධාන හේතූව පසුතැවීම, ඡීවිතය කලකිරීම වැනි දේවල්. මෙම ගැහැනියද එක හේතූවක්. ඔහුගේ නීති දැනුම නිසා ඔහු ඇන්ඡලා සමග විවාහ නොවී එක්ව වාසය කලා. බැරි වෙලාවත් ඇන්ඡලා නීතියෙන් විවාහ කරගෙන තිබුනානමි ඔහුගේ ඡීවිතයේ අවසන් කාලයේ සිර ගෙදරට යවන්නත් තිබුනා. එතරමි තරහෙන් ඇන්ඡලා කටයුතු කල බව අපට වැටහුනා. නඩත්තු නඩුවකට අධිකරණයට දෙපාර්ශවය ගියා.
@kT2015N
@kT2015N 2 жыл бұрын
Aththamai... Meyata paladunne karapuwa.. thawath lajja naha boru kiyanawa rasa karala
@manuelfernando9729
@manuelfernando9729 2 жыл бұрын
Gamini Fonseka thiraye weerayek unata paudgalika jeewithe minissu kiyana tharam honda pudgalayek neme...mee interview eka balala kiyana deyak neme Gamini laginma asuru karapu ayath kiyana deyak...Angelata wageme ohuge mul baryawatath godak apahasu thaawayan duk dunna kenek
@dileeparohan8281
@dileeparohan8281 2 жыл бұрын
Methumiya vasanavantha kanthavak god blease to her
@Labailankapromotions
@Labailankapromotions 2 жыл бұрын
9
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
Thank you onest truth l heard
@vineetha7188
@vineetha7188 2 жыл бұрын
Mee ganige thibunu lokukame kuda karmanthaye wadekeradi. Meyage wade API danwa Dan baliwage
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН