"කෝණාර උබ මොන මගුලකටද මෙහෙ රිංගුවේ" විදින සැප ජීවිතේ සොයා ගිය ගමන Umandawa Samanthabadra Thero

  Рет қаралды 802,864

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
umandawa.org/m...
Or
ඔබගේ දායකත්වයන්
Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
People's bank dehiwala.
Acc No: 019100130010152
Swift Code: PSBKLKLX
ashramayaoffice@gmail.com
+94773686686 (whatsapp )
+94775440888 (whatsapp )
+94704316664
(ඔබගේදායකත්වයන් 👆 දැනුම් දෙන්න )

Пікірлер: 2 000
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
උමංදාව ඇතුලේ hospital එකක් හදන එක මහා පුණ්‍යකර්මයක්. තක්ෂිලා මිස්ට ගොඩාක් පින්. ඒ වගේම ඔයාගේ දෙමවිපියන්ටත් ගොඩාක් පින්.
@radhavimoksh
@radhavimoksh 2 жыл бұрын
තස්සිලාට පින්ද පව්ද කියලා දන්නෙ මාරයා තමයි. ඔහේ දන්නෙ අනුන්ගෙ පවට කරගහන්න
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
තක්ෂිලා කියන්නෙ මොනවා කරන කෙනෙක්ද
@sashaliyanarachchi6287
@sashaliyanarachchi6287 2 жыл бұрын
🙏🙏🙏💐
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
සිරි සමන්ත බද්‍රර හිමි රහත් වෙලා ඉන්නෙ කැමතිද දැන ගන්න වල් ඌරු මස් ගෝන මස් කෑවහම අයේ දෙකක් නෑ නෙ මෝල තද වෙනවා ඊට පස්සෙ swimming 🏊 pool එකේ බැහැලා ඉන්නෙ
@amithaperera9180
@amithaperera9180 2 жыл бұрын
@@janakasilva1899 hh
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
දිවා රාතිු කුියාත්මක වන o.p.d. එකක් කුියාත්මක කිරිම මෙි රටට අත්‍යවශ්‍ය අංගයක්. මෙි කාර්‍ය සාර්ථකව කරගෙන යන්න ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබෙිවා
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 жыл бұрын
හාමුදුරුවෝන්ගෙ කතාව බණ පිලිගන්නෙ නැ ✋ එත් කෘෂිකර්මය වෙනුවෙන් කරන දෙ පට්ට ❤️🙏
@janidufernando2517
@janidufernando2517 2 жыл бұрын
ඇත්‍ත😂✌👌
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 жыл бұрын
@@janidufernando2517 ඇයි 🤔 හිනා වෙන්නෙ
@user-ws8yb6bj4s
@user-ws8yb6bj4s 2 жыл бұрын
😆😆😆
@user-ws8yb6bj4s
@user-ws8yb6bj4s 2 жыл бұрын
ඔයා නිවැරදි ධර්මය දන්නවද 🤔 එහෙනම් සත්‍ය ධර්මය පිළිබඳව අදහස් දක්වන්න .
@janidufernando2517
@janidufernando2517 2 жыл бұрын
@@user-ws8yb6bj4s sathya mokadda kiyala kawuruth dan na kiyala mama kiyanne. Meh hamdema boruwak wennath puluwan meh agamuth hamadema boru wenna puluwan
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
මිනිස්සු කියන හොද නරක මම දන්නේ නෑ. දේශීය ආහාර පාන හදුන්වාදෙමින් ඒවායේ වටිනා කම ප්‍රයෝගිකව ජනතාව අතරට ගෙනවිත් දේශීය කෘෂිකර්මාන්තයට වටිනා කමක් දෙන මේ උතුම් ක්‍රියාවනම් 👍🏻
@LUCIFER18832
@LUCIFER18832 2 жыл бұрын
හැබැයි මේ සිව්රක් ඇදන් මූ කරන්නෙ හොද දෙයක් නම් නෙවෙයී...👎👎👎
@radhavimoksh
@radhavimoksh 2 жыл бұрын
...සැබෑ බුද්ධ පුත්‍රයින්ට අයිති කාරියක් නෙවෙයි
@freepeanut5079
@freepeanut5079 2 жыл бұрын
@@LUCIFER18832 සාටකේ දාගෙන රාජපක්ෂ මහත්තය කරන්නෙත් හරි දෙයක් නම් නෙමෙයි හැබැයි🤣
@gzgxhxbb9002
@gzgxhxbb9002 2 жыл бұрын
Akanam hari
@nisansalachathuri9502
@nisansalachathuri9502 2 жыл бұрын
@@radhavimoksh අපි මෙච්චර දවසක් විශ්වාසෙන් ගරු කරපු හාමුදුරුවරු කරන්නෙත් බුද්ධ පුත්‍රයෙක් කල යුතු කාර්‍ය්යම නෙවෙයි නේද?
@gayansubashan1494
@gayansubashan1494 2 жыл бұрын
මට තේරෙන්නේ නෑ කව්ද හරි,කව්ද වැරදි කියලා....අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.........🤔🤔🤔😥😥😥😥🙏🙏🙏🙏🙏
@chamithperera2673
@chamithperera2673 2 жыл бұрын
තම තම නැන පමනින් දැනගත යුතු
@sureshindika6909
@sureshindika6909 2 жыл бұрын
owwa hithanna yanna epaa කව්ද හරි,කව්ද වැරදි කියලා, ethakota අසරණ වෙලා වගේ denenne naa, me haamuduruwange dharama deshana godak thiyei, ekak dekak full videos ahala balanna, e athi jeewithetama.
@dftshhgfieggbbch4402
@dftshhgfieggbbch4402 2 жыл бұрын
Aththa kathawak
@sameeram.6574
@sameeram.6574 2 жыл бұрын
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය internet එකේ තියෙනවා. ඉන්න ගමන් කියවන්න. හොඳ දේට හොඳයි කියමු. හැබැයි හොර රහතුන්ගෙන් බණ අහන්න නම් එපා.
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
කෝණාර marketing වලට කතා කරන්නේ මොනා කරත්.ඒක හාමුදුරුවෝ දන්නවා..ඒකයි තදට කතා කරන්නේ..
@salmananvardeen4394
@salmananvardeen4394 2 жыл бұрын
I am a muslim but i always respect BUDDHA. and i see this priest as an inspiration.
@thecoolmusicyt
@thecoolmusicyt 2 жыл бұрын
🙈🙊
@sanduniwasanthi134
@sanduniwasanthi134 2 жыл бұрын
👌💪
@ghazalighazz5241
@ghazalighazz5241 2 жыл бұрын
Me too❤️‍🔥
@thisunbasnayake1603
@thisunbasnayake1603 2 жыл бұрын
But always make sure u admire the real teachings of buddha 🙂👍
@santhushkaradana1844
@santhushkaradana1844 2 жыл бұрын
As a buddist we should respect Muslims like u.... ❤️
@ishustudio308
@ishustudio308 2 жыл бұрын
කවුද හරි කවුද වැරදි කියන දේ සොයන්න වෙහෙස නොවී, අවබෝධයෙන් යුතුව කටයුතු කරා නම් අපි සියල්ලෝම කාලයාගේ ඇවෑමෙන් නිවැරදි මඟට වැටෙනු ඇත. ❤️🙏
@dhanushadhanu732
@dhanushadhanu732 2 жыл бұрын
Hithanna deyak ne me samantha badda buruwa
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
උමන්දාව ස්වාමින් වහන්සේ පදුම ආස්චර්වත් දැක්මක් ඇති හිමිනමක් තක්ෂිලා මහත්මියත් මෙතනට දායක වෙලා ඉතාම වටිනා කාලෝචිත කිුයාවක් කරන්න සූදානම මේ වැඩකට යුතු ඉක්මනින් නිමකර ගැනමට සැමගේම දායකත්වය ලැබේවා. තෙරැවන් සරනයි
@nimeshadarshani7449
@nimeshadarshani7449 2 жыл бұрын
කියන්නා කෙසේ කීවද අසන්නා සිහියෙන් අසා,,අවශ්‍යම දේ පමණක් ජීවිතයට ලබා ගත යුතුය...බුදු සමිඳුන්ගේ නිවැරදි සද්ධර්මයම ශ්‍රවණය කිරීමට ලැබේවා..තෙරුවන් සරණයි...🙏🙏🙏
@himashitharushika3828
@himashitharushika3828 2 жыл бұрын
ඒක නම් ඇත්ත ,,
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ ගේ මගපෙන්වීම යටතේ. ජය වේවා වැඩි වැඩියෙන් ලැබේවා... විනෝල්. ප්‍රියන්ති. සුරන්ජිත් සර්. තක්ශිලා නංගි.මෙතන නැතත් මංජුල , ආසිරි අයියා , රන්සිලු අයියා . යහපත් ආකල්පය හරිම සතුටක් මෙහෙම දැක්කම...
@Santhose45
@Santhose45 2 жыл бұрын
මෙ මිනිස්සු කරන දෙවල්... රටේ පාලකයො මෙවා කරනම් ලන්කාව හරි සුන්දරයි..... 💕💕
@slyoutuber2227
@slyoutuber2227 2 жыл бұрын
අච්චි අම්මලා ආස විදියට බේගල් ඇදබනවා වගේද, කන හරහා දෙන යතාර්ථය😍
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
හාමුදුරුවන්ගේ කතා කිරීමේ විලාසය හරිම අෂිෂ්ඨයි .
@amilaprabath6264
@amilaprabath6264 2 жыл бұрын
😂
@kawmadimunaweera8112
@kawmadimunaweera8112 2 жыл бұрын
රටේ ඉන්න හැම එකාම අශිෂ්ට විදිහට කථා කරද්දි ඒවා ගැන කියන්නේ නැ හාමුදුරුවන්ගෙ ශිෂ්ඨ බව හොයනවා
@swhnperera1355
@swhnperera1355 2 жыл бұрын
මමනම් කියන්නෙ එහෙම තමයි කතා කරන්න ඕනි කියලා
@RusiruUdara
@RusiruUdara Жыл бұрын
උඹ කවුද යකෝ හාමුදුරුවන් නමකගේ ශිශ්ඨ කම බලන්න...😡😡😡
@Eduplus915
@Eduplus915 2 жыл бұрын
බුද්ධ ධර්මය මූවා වෙන් තමන්ගේ දර්ශනය පැවසීමට වෙර දරන , තමන් හරි යැයි පවසමින් අති පූජනීය ස්වාමීන් වහන්සේලා ට අපහස කරන , අපිට සියල්ල අත් හරින්න යැයි පවසා උපරිම සැප විදින , මෙ ස්වාමීන් වහන්සේ ට පිවිතුරු බුද්ධ ධර්මය අවබෝධ වේවා 🙏
@jackbro7232
@jackbro7232 2 жыл бұрын
මුන්වහන්සේ නියම බුද්ධ දේශනාව කරනවා නම් හරිම වටිනවා. වැඩිපුර තියෙන්නේ මමත්වය මුල් කරගත් මිථ්‍යාව. මම නම් අනුකම්පා කරනවා උන්වහන්සේ වටා ඉන්න අඳ බාලයන්ට. තෙරුවන් සරණයි !
@pathumpathum2394
@pathumpathum2394 2 жыл бұрын
අනිවා
@sandunliyanaarachchi3800
@sandunliyanaarachchi3800 2 жыл бұрын
😂 අම්මෝ මෙහෙම මෝඩයෝ
@shammiofficial8807
@shammiofficial8807 2 жыл бұрын
@@sandunliyanaarachchi3800 ai umb hari buddimatha da?
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 2 жыл бұрын
@@sandunliyanaarachchi3800 muth මිත්‍යා දෘෂ්ටිකයෙක් තමයි ..අමු මෝඩයා
@ranur6078
@ranur6078 2 жыл бұрын
ඇත්ත.❤️
@thilangayahapathadambarage542
@thilangayahapathadambarage542 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට මම කාලයක් හොදටම බැන්න. එ්ත් දැන් තමයි වැටහෙන්නෙ ඔබවහන්සේ රටට මොන තරම් වටින හිමි නමක් ද කියල
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Ow athatama mamath harema pelekulen heteye unvahansege program ekakvath baluve naha eth Dan pahadelei unvahansege aramunu Saha kreyanvethaya eka patha kata kotuvela balanna narakai
@kevinb8959
@kevinb8959 2 жыл бұрын
බැන්න කාලෙ මොළේ උඩ තිබිල පහලට බැහැගෙන් ඇවිල්ල දැන් ඕනතැනට ඇවිල්ල තියෙන්නෙ. බලාගෙන ඉදගන්නෙ
@amilagayanbandaranayaka308
@amilagayanbandaranayaka308 2 жыл бұрын
තක්ශිලා නෝනට රෝහල යතාර්තයක් කර ගැනීමට ශක්තිය ලැබේවා
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 2 жыл бұрын
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් සියලු දේම සාර්ථක වේවා
@ela6054
@ela6054 2 жыл бұрын
ඔබ වහන්සේගේ දැක්ම, දැනුම, ආකල්ප. සියල්ලම මහානර්ගනීයයි...🔥 තුනුරුවන් සරණයි ඔබ වහන්සේට ❤
@anulawathianulawathi8026
@anulawathianulawathi8026 2 жыл бұрын
රටක පාලකයකු තුළ තිබියයුතු ශක්තීන්, ඒත් ඇත්තේ චීවරයක් දරණ කෙනෙක් නිසා විනා, රට තුළ සිටි එක පාලකයෙකුට මේ ශක්තිය තිබුනා නම් අද වනවිට රට කෙබඳු තැනක ද? සිතා බැලීම වටී .
@ela6054
@ela6054 2 жыл бұрын
@@anulawathianulawathi8026 අනිවාර්යයෙන්ම. හෙටකට ඔබිනා දූරදර්ෂී වැඩපිළිවෙළ සහ සොභාදහමත් සමඟ කැටි වූ ලෝකෝත්තර ගමන් මාර්ගය 🔥❤
@sosatisfied6427
@sosatisfied6427 2 жыл бұрын
මිත්‍යාදුශ්ටියෙන් මිදිලා මේ වගේ අරමුණකින් වැඩ කරන පිරිසක් බිහිකිරීමනම් මාර වටිනවා..ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏
@user-xv6qn9lq3p
@user-xv6qn9lq3p 2 жыл бұрын
මිත්‍යාදුෂ් ටික ක්‍රීයා පතුර එවා යටීගහන්න . සුවිසල් ප්‍රාසද මෙන් ගොඩ නැගිලි තන චීවර දාරියෝ බෝහො සිටියී . 🤦😕
@bjs1984
@bjs1984 2 жыл бұрын
මිත්‍යා දෘශ්ටිය කිඋවෙ මොකක්ද . පිරිසිදු බුද්ද දේසනාවන්ට නිගරු නොකට හිටු.
@user-xv6qn9lq3p
@user-xv6qn9lq3p 2 жыл бұрын
@@bjs1984 පිරිසිදු බුදු වු දර්මයේහි පෙන්වා දෙන . පැවීද්දන් හට කැප දේ සහ අකපෑ දේ . දෙවර්ගයකී . ඒ චීවර දාරියා .මී මැසී පලනය හිටන් කරන්නේ කී . එම හෙතුවෙන් සත්තුන් ට අයිති දෙයක් තමා එය චීවර දාරියා ලබා ගන්නේ .
@thisunbasnayake1603
@thisunbasnayake1603 2 жыл бұрын
@@user-xv6qn9lq3p ඇත්තක් හැබැයි
@thisunbasnayake1603
@thisunbasnayake1603 2 жыл бұрын
@@bjs1984 බුදුරජාණන් වහන්සේට වඩා තමා දන්නවා කියල හිතන් ඉන්න සිවුරක් පොරවගෙන ඉන්න ගිහියෙක් තමයි 🙂
@threesisters870
@threesisters870 2 жыл бұрын
හාමුදුරුවන් ගෙ දහම නම් පිළිගන්න බැහැ. Eth ඔබ වහන්සේ ගෙ සේවාව වටිනවා. අපේ දේ අමතක කරන මිනිස්සුන්ට එ දේවල් මතක් කරලා දෙන එක ට බොහොම ස්තුතියි 🙏🌹
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ericaferdinandaz846
@ericaferdinandaz846 2 жыл бұрын
ඇත්ත. තර්කයට දක්ශයි.
@kondamaina1586
@kondamaina1586 2 жыл бұрын
දහම තියෙන්නෙ පිලිගන්න නෙමේ, අවබෝධ කරගන්න. ඒ නිසා try කරන්න දහම අවබෝධ කරගන්න. එතකොට තේරෙයි හාමුදුරුවෝ හරි කියලා. 😊😊
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
@@kondamaina1586 අවබෝධ කරගන්ඩනේ තියෙන්නෙ. පිළිගන්නෙ නෑ.. අවබෝධ කරගත්තා ඩයල් එක වැරදියි කියලා. ඩයල් එක තට්කෙන් විතරයි දිනන්නෙ. කොහෙවත් නැති දෙයක් ඇද බාන්නෙ.
@kondamaina1586
@kondamaina1586 2 жыл бұрын
@@surangahemachandra කෝනාර මලයගෙ විඩියෝ එකේ නෙමේ brother දහම් කරුනු කියන්නෙ. ඒවට වෙන ගැබුරින් පැහැදිලි කරන videos තියෙනවා. ඒවා බලන්න. 🤔🤔 බලලා තිරනය කරන්න. මේ නිකන්, හැච්චො බැච්චො වගේ you tube කරන අයට, එක හැන්දකින් බේදීමක්. කාතාවෙම කියන්නෙ මේ හදිසියේ මොකටද මේක අස්සේ රින්ගුවේ කියලා. 😂😂
@tharutharu4935
@tharutharu4935 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් හාමුදුරුවෝ කියන කතාව සම්පූර්ණ ඇත්ත......🙏🙏🙏🙏
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
හාමුදුරු ගොල්ලො පුක් කාරයො
@dinidujayasinghe5088
@dinidujayasinghe5088 2 жыл бұрын
අපේ කෙනෙක් , අපේ මිනිස්සුන්ට එක තප්පරයක් හරි ජීවිතේ ඩෙන්ඩ දරන උත්සාහයට, ඔබ වහන්සේටත් ඔබ තුමියටත් ගොඩාක් පින්. මේ ඩේවල් වලට කිසිම දවසක කව්රුත් අකුල් හෙලන්ඩ එපා. මේ අපේ ජාතියට කරන සේවයක්. බුදු සරණයි .
@Merigo-de-piyare
@Merigo-de-piyare 2 жыл бұрын
එලම 😂💔ඔව් ජාතියට කරන සේවයක්... ආගම lept... 💔තොපි වගේ උන්... 💔
@user-ws8yb6bj4s
@user-ws8yb6bj4s 2 жыл бұрын
@@Merigo-de-piyare ආගම කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද
@Merigo-de-piyare
@Merigo-de-piyare 2 жыл бұрын
@@user-ws8yb6bj4s ඔව්
@user-ws8yb6bj4s
@user-ws8yb6bj4s 2 жыл бұрын
@@Merigo-de-piyare අපගේ ශාස්තෘන් වන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලද විමුක්ති මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයාට ආගමක් නොමැති බව ඔබ දන්නවද .ආගම යනු හුදෙක් බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන එක් බෙදීමකි
@Merigo-de-piyare
@Merigo-de-piyare 2 жыл бұрын
@@user-ws8yb6bj4s හරි බං එල👍
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
කාලයක් බැන්නා දැන් තමා හොද පෙන්නේ 🙂👍 මේ ඔක්කොම රගපැම් මල්ලි
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔබ වහන්සේ කියනවා වගේ ලංකාවෙි කොහේවත් නියමිතව කරන o.p.d. එකක් නැහැ. මෙි සංකල්පය ඉතාම වටිනවා.
@sachiniranmadi332
@sachiniranmadi332 2 жыл бұрын
ලංකාවේ hospital වල තියන OPD මොනවද එතකොට ?
@sachiniranmadi332
@sachiniranmadi332 2 жыл бұрын
ලංකාවේ hospital වල තියන OPD මොනවද එතකොට ?
@pulithperera4520
@pulithperera4520 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ හින්දා ජීවිතේට ලොකු දෙයක් ගත්තා...❤️🙏
@jayanthijayanthi323
@jayanthijayanthi323 2 жыл бұрын
කොහෙද මේ උමංදාව තියෙන්නේ
@malakarunarathna701
@malakarunarathna701 2 жыл бұрын
ඔබ වහන්සේකරන්නාවූ මේ සියලු සද්කාර්යන් සාර්ථකව කරගෙන යාමට ඇවැසි ශක්තිය ,ධෛර්යය නොඅඩුව ලැබේවා....ඒ වගේම තක්ෂිලා මහත්මිය ඇතුලු ඒ සහ සම්බන්ධ වන සියලුම පුන්‍ය වන්තයින්ට නිදුක් ,නීරෝගී චිර ජීවනය ලැබේවා....! .
@sljb9440
@sljb9440 2 жыл бұрын
aniwaren hoda devitharak therumgiya
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
@@jayanthijayanthi323 අංගොඩ පීස්සන් කොටූවේ ?
@kevinb8959
@kevinb8959 2 жыл бұрын
අපිටත් චුටටක් දියන්කො තනියම ගත්තෙ 😂😂
@prasadarachchl127
@prasadarachchl127 2 жыл бұрын
හාමුදුරැනගේ දහමගැන නම් ඇත්තටම දන්නේ නෑ එත් මේ රටට කරන සේවාව ඉතාම වටිනවා හාමුදුරුවනේ ..තෙරැවන් සරණයි හාමුදුරුවනේ
@shashihansani6508
@shashihansani6508 2 жыл бұрын
@Kokila MC 6 හ්ම් එ්ක අැත්ත . . .
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 2 жыл бұрын
@Kokila MC 6මම දන්නෙ නෑ මේ ස්වාමීන් වහන්සේ රහත්ද නැද්ද, කිය්ල. නමුත් බුදු දහමේ විනාශයවත් නිවනට බාදාවක්වත් බුද්ධිමත් ශ්‍රාවකයාට මෙතනින් වෙන්නෙ නෑ කියන දේ නම් පැහැදිලි. ඕනෑම මාර්ගයක් අනුගමනය කරන කෙනෙක්ට හොද ස්ථානයක්.
@hasanga286
@hasanga286 2 жыл бұрын
@@chamikerajapakshe6099 අනිවාර්යයෙන්. මොන්ටිසෝරි ලෙවල් මානසිකත්වයක් තියෙන උන් තමයි ධර්මය විකුර්ති කරනව කිය කිය කෑගහන්නෙ.
@Sajith-pl
@Sajith-pl 2 жыл бұрын
@Kokila MC 6 මොකක්ද බං ථෙරවාදය දේශපාලනයට කඩේ යන එකද
@Sajith-pl
@Sajith-pl 2 жыл бұрын
@Kokila MC 6 ථෙරවාදය කියල ලේබල් ගහ ගත්තම වෙන්නෙත් ඇලීමක් නේද. බුදුන් ගේ දේශන වල ථෙරවාද කියල වචනයක් තියෙද, නැත්නම් ඒක පස්සේ භික්ෂුන් හදා ගත්ත සංකල්පක්ද . වඩා වැදගත් වෙන්නෙ සංකල්ප වලට ඇලී ඉන්න එකද ප්‍රායෝගික වෙන එකද. මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක්. දැනුම ගොඩයි වැඩ අඩුයි.
@user-ih5hl5gm6f
@user-ih5hl5gm6f 2 жыл бұрын
කොනාර මම.උබට අන්සබ් කරා ..බුරුවනේ...බුදු දහම මෙතරම් පහත්ද.උබලට වැරදිලා සසර තව දිගුයි මේ ඉන්නේ නිවට හිමි නමක්
@ovinduabhisheka305
@ovinduabhisheka305 2 жыл бұрын
😅 නානසාර එතකොට 😅😹😹😹😹😹😹
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ නමක් උනාම වචනයෙන් සංවර විය යුතුයි නමුත් මේ කරන මහගු සේවාව උතුම් ,ලොකු පිනක් ,බුදු සරණයි !!! 🙏🙏🙏
@lakshangunarathna2185
@lakshangunarathna2185 2 жыл бұрын
වචනය සන්වරයි, ඒ ඔබ දකින සන්වර කම නෙවේ
@tharindulakmal9912
@tharindulakmal9912 2 жыл бұрын
Obe manase asanwara kamak eka oba obage manasa gana hoyanna hamuduruwo eyage manasa gana hoyagena inne
@LUCIFER18832
@LUCIFER18832 2 жыл бұрын
මගුලක් කතා කරන්න එපා..ඊට කලින් ඌ මහන වෙලා හිටියොත් හොදයී..
@LUCIFER18832
@LUCIFER18832 2 жыл бұрын
උමන් දාව තියාගෙන මූ හුකන්න හදනෝ..ගොන් පොන්නයා...සිව්ර ගලවල ඕක කරානම් හරිනෙ මූට ආ නැද්ද..
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@LUCIFER18832 ..ඒකනම් ඇත්ත...බලන්නකෝ භාෂාව පවිච්ච් කරන කැත...උමංදාව වැඩපිළිවෙළ හොදයි ලස්සනයි සහ වටිනවා ..ඒත් ..මේ සිල්වත් කෙනෙක් නොවෙයි ...චීවරධාරීයෙක් ....යකෝ....තමුසේ...උඹ ..පලයන් ...වගේ වචන සිල්වත් හාමුදුරුවන්ට පාවිච්චිය නොසුදුසුයි...
@kidsgameworld3970
@kidsgameworld3970 2 жыл бұрын
200% ඇත්ත කතාව හැම දේටම සිස්ටම් එකක් තියෙන්න ඔනී.
@aravindagunawardana7131
@aravindagunawardana7131 2 жыл бұрын
මේ ව්‍යාපෘතිය වගේ ඒවා රාජ්‍යය මැදිහත් වීමෙන් වෙන්න ඕනි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අධ්‍යාත්මික සුවය සොයාගෙන එන සංචාරකයින් ආකර්ශනය කරගන්න මේ එක්ක හදන wellness center එක වගේ ව්‍යාපෘති හරිම වටිනව.
@amaranathdeshapriya6345
@amaranathdeshapriya6345 2 жыл бұрын
රජය මැදිහත් වුන ගමන් වැඩේ කොරන්න වෙන්නේ නෑ... මල පෙරේත තටු තියන්න වෙනවා... TO මහත්තුරුන්ට කොමිස්ම බර ගානක් දෙන්න වෙනවා..
@lazerlight5496
@lazerlight5496 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරි හාමුදුරුවන් ... ජාතිවාදය අවුස්සලා දේශපාලන කරන හාමුදුරුවන් අස්සේ මෙවන් හාමුදුරුවන් පාඩමක් .....
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
හරක් බන් උබ
@Tharuk.Z
@Tharuk.Z Жыл бұрын
Paka thama
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
@@Tharuk.Z 😡
@Tharuk.Z
@Tharuk.Z Жыл бұрын
@@gimanhaladunumadalawage ubata neme bn kiwwe
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
@@Tharuk.Z නිකන් බන් මම.එක.දැම්මෙ කොහොමද ජිවිතෙ
@slmtechyt
@slmtechyt 2 жыл бұрын
මොකද්ද හරි මොකද්ද වැරදි කියල හිතා ගන්න බැරුව " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... "
@user-yh4sx3so1c
@user-yh4sx3so1c 2 жыл бұрын
මේ පුද්ගලයාගේ වචන 9/10ක් මිත්‍යා දෘෂ්ඨියයි.. හසුවෙන්න එපා.. ගැලවෙන්න..🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
උමන්දාව කියන්නේ මටනම් මේ මිහිපිට තියෙන ස්වර්ගය සිරි සමන්ත බද්ර ස්වාමින්වහන්සේ මුලු මිනිිස් සමාජයට ලොකු සේවයක් මහ නායක ස්වාමින්වහන්සේලාටත් මේ ගැන ඇස් ඇරේවා පින්වත් සිරිසමන්ත බද්ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...... 🙏🙏🙏🙏🙏
@pandahacker570
@pandahacker570 2 жыл бұрын
ඔනම කෙනෙකුගෙන් ගන්න දෙයක් තියනවා එ පුද්ගලයාට බැන බැන හිටියට වැඩක් නැ උන් වහන්සේ පෙන්න සමහරක් දේ බැලුවම ඇත්ත ජිවිතයට දෙයක් තියනවා
@HelaFarmer
@HelaFarmer 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපත්තියට මම ගරු කරනවා...ඇත්තෙන්ම සීගිරිය වගේ කලාත්මක කලාගාර නිර්මාණ කිරීමට ඒ කාලේ හැටියට කොච්චර මහන්සි වෙන්න ඇද්ද...ඇයි මෙතරම් දියුණු යුගයකයකට ඇවිල්ලාවත් ශ්‍රී ලංකාවට දියුනු වෙන්න බැරි...දැඩි අදිශ්ඨානයකින් වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක්...නැත්තම් මෙතරම් දුරක් එන්න බෑ.....❤️‍🔥මගෙ ජීවිතයට මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් දැකලම නෑ....✌️උමංදාව නිර්මාණය කිරීමට ඇප කැප වී වැඩ කරන සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය...!!!!🙏🙏🙏
@wasanadeeptika945
@wasanadeeptika945 2 жыл бұрын
හරියට හරි.සිල් ගන්න ඕන මාසෙම අපේ පංසල් වල ස්වාමීන් වහන්සේලා කෙලින් හිටියා නම් අපේ පංසලුත් මේ වගේ තියෙයි
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
කෝණාර ඔයත් කොර නේද සමහර වචන ඉස්සරහා ...ම්ත්‍යාවෙන් මිදි ,ලොකු කැපකිරිමක් කරන ස්වාම්න් වහන්සේ නමක් ...❤️ආකල්ප නම මාරම ලස්සනයි .....ඇත්තටම අපේ රටට දැන් ඔනිම මේ වගේ ආකල්ප තියෙන මිනිස්සු ❤️✈️
@dylanliyanage
@dylanliyanage 2 жыл бұрын
නිවැරැදි කිරීම, කොරෝනා ... නෙමෙයි,කෝනාර මෙයාගේ නම
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
@@dylanliyanage ස්තුතියි කොරෝනා කියලා ටයිප් කරලම 😁☺️
@samithpriyankara8655
@samithpriyankara8655 2 жыл бұрын
අවිශ්ක උබ ඒ අහපු ප්‍රශ්න ටික නම් වටිනවා මචන් නියමයි..👍👍
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
කුඩාපොල හාමුදුරුවන්ගෙ කතා විලාශය...වාරියපොල හාමුදුරුවන්ගෙ එඩිතර බව එක හාමුදුරුවන් කෙනෙකුගෙන් දැක්ක පලවෙනි වතාව..☝️ දවසක වැටහේවි හැමෝටම මේ හාමුදුරුවන්ගෙ වටිනාකම..🙏🙏
@__yt4166
@__yt4166 2 жыл бұрын
Aneh bn sri lanka ithihasayeh hitapu weerayant meh wageh ewun samakrnn epa...
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
බත් කන හරකෝ උබලා වගේ දෙනෙක් හිටියනම් මේ රටට ඇති 😅😅
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
@@__yt4166 සිංහලෙන් එවන්න කියවන්න බෑ
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
ඇත්ත ඇත්ත දෙවී දත් තෙරගේ වටීනාකම අවූරුදු 2500 ක් ගීහීල්ලත් අමතක වෙන්නේ නෑනේ ඒවගේ තමයී ?
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
@@diluthanimneth3414 😂😂 තුනක් ඉන්නවා 😑
@thiliniaia1443
@thiliniaia1443 2 жыл бұрын
තක්ශිලා ම්ස් ඔයා ට ගොඩාක් පින් මේ කරන දේවල්❤️❤️❤️❤️
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 2 жыл бұрын
විමුක්තිය සොයාගෙන යද්දි බාධක එමටයි උන්වහන්සේටත් ඒ බාධක පැමිණියා ඒත් අවසානයේ උන්වහන්සේ විමුක්තිය ලැබුවා සාදු සාදු සාදු ! තක්ෂිලා ඔබතුමියට බෙහෙවින් පිං එය ඔබේ පියාට අනුමෝදම් කරමු !
@thejamadu4065
@thejamadu4065 2 жыл бұрын
මිනිස්සු මේවා ඇස් ඇරලා බලන්න ඕන. මේක සම්මත වලට හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කරන්න බැරි වැඩක්.. සම්මත වලට බම්බු ගහගන්න කියලා හාමුදුරුවෝ හරි ලස්සනට ඒක කරනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය..❤️
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
ලංකාවට ගැළපෙනම කෘෂි , ආර්ථික , සංචාරක , සංස්කෘතික , දර්ශනමය මොඩලය උමන්දාව.
@dineshasewwandi4395
@dineshasewwandi4395 2 жыл бұрын
ඇත්තටම මේ හාමුදුරුවෝ වගේ හිතන කෙනෙක් රටේ ජනාධිපති උනා නම්... ඇත්තටම ලංකාවට හොඳ කාලයක් උදාවෙයි❤
@gamythwick
@gamythwick 2 жыл бұрын
Budu hamuduruwo ada hitiyath okama kiyai 😂 hamuduruwo deshapalaneta gawaganna epa සහෝදරී 😑
@isurusampath5810
@isurusampath5810 2 жыл бұрын
හොදට තියෙයි😂 පූටින් කෙනෙක් පත් කරන් විදින දුකම ඇති😂
@ubetta99
@ubetta99 2 жыл бұрын
ubala wage moda pakku
@ubetta99
@ubetta99 2 жыл бұрын
@kiki kiyala wadak na bn
@pandahacker570
@pandahacker570 2 жыл бұрын
එහෙම පුද්ගලයන් එන්නැ එ වගෙව් තැන් වලට .
@sajithdulanjana4522
@sajithdulanjana4522 2 жыл бұрын
උබලා දැන් බනී මෙ නිර්මාණ වල වටිනාකම තෙරෙන්නෙ තව අවුරුදු පනහක් සීයක් යනකොට 🙏♥️
@ManojVlogs-k
@ManojVlogs-k 2 жыл бұрын
Aniwaren🙏
@user-xv6qn9lq3p
@user-xv6qn9lq3p 2 жыл бұрын
ඔය නිර්මාණ ගොඩක් වට්ට්නවා . ඔය චීවර දාරියා කරන අනෙකුත් දේ හරිද කියල ද කියන්නේ ඔයාත් . 😕😕
@user-xv6qn9lq3p
@user-xv6qn9lq3p 2 жыл бұрын
@Short Video World තැන්ක්ස් සගෝ 👍😂
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
@Short Video World malaperethayanta.yakku.gahanneha....
@rockchinthy921
@rockchinthy921 2 жыл бұрын
නිර්මාණය තියෙයි..බුදු දහම ?
@thashmadilhani1783
@thashmadilhani1783 2 жыл бұрын
මිනිස්සු කොච්චර ගල් ගැහුවත් අද උන්වහන්සේගෙ උත්සාහය මල් ඵල ගැන්විලා.ලංකාවම උමන්දාවක් වෙනවනම්......
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
ආශ්චර්‍යයි හාමුදුරුවනේ...සාදු සාදු
@lakshithasilva614
@lakshithasilva614 2 жыл бұрын
සියලු සුභ කටයුතු සාර්ථක වේවා. සුභ පැතුම් ....
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
අතීතයේ හිටපු ස්වාමීන්වහන්සේලාගේ වාග් විලාශය මතක් වෙනවා. 🤗❤🙏🙏🙏🙏
@galmullesumangala704
@galmullesumangala704 2 жыл бұрын
දැකල තියනවද ඒ හාමුදුරුවරු
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
@@galmullesumangala704 dakla athi kalin athama valdi me lankvema ipadunan. Namuth man me athmedi dkla na.. namuth potha patha kiyvddi unvahnselge chrithapadana kiyvaddi mata mavila penva. 🙏🙏🙏
@wkapsara4300
@wkapsara4300 2 жыл бұрын
තක්ෂිලා මිස්ට මේ වගේම පුණ්‍යකර්මයන්ට දායක වෙන්න දිගින් දිගටම ශක්තිය ලැබෙන්න ඕන.
@kumaraperamuna9917
@kumaraperamuna9917 2 жыл бұрын
තක්ෂිලා මිස්ට ඔබේ පැතුමම පතනවා මමත්,උමන්දාවේ බිස්නස් එකටත් සුබපතනවා,බිස්නස් නැතුව ආගමවත් පතුරුවන්න බෑ,මෙහෙම යන්.මේකේ වරදක් දකින්නේ ආදී කාලේ උන් හා දැන් කාලේ බොහෝ උන් අනාගතේ උන් මේ සිස්ටම් එක තේරුම් ගන්නවා,
@yoursoudstudio
@yoursoudstudio 2 жыл бұрын
@@kumaraperamuna9917 බුදු හාමුදුරුවෝ බිස්නස් කරලද ධර්මය ප්‍රචාරය කරේ බං..
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 жыл бұрын
@@yoursoudstudio KIYALA WADAK NAHA.
@skipper2594
@skipper2594 2 жыл бұрын
@@yoursoudstudio eth christian un ehemane agama pracharaya krnne.api kalama waradida
@yoursoudstudio
@yoursoudstudio 2 жыл бұрын
@@skipper2594 බෞද්ධ දර්ශනයයි ආගමයි බිස්නසුයි පටල ගන්න..එපා..❤️බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක් ද කියල වැටහෙන් නැත්නම් මෙක පොඩ්ඩක් අහන්නකො kzbin.info/www/bejne/Y6eXnpt3hKh2ldU බෞද්ධ දර්ශනයි සංකෘතියයි..දේශපාලනෙයි ආර්ථික යයි අනිත් ආගමුයි පටල ගන්න එපා..🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
අතීතයේ රජවරු ලස්සන බෞද්ධ නිර්මාණ කල නිසා , දැන් අපි ඒවා බලන්නේ, ඒවායේ දැන් අත්තිවාරම් තමා තියෙන්නේ , හෙට දරුවන් ට දකින්න මේ නිර්මාණ වටිනා දෙයක් .
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
අතීතයේ තිබ්බේ අපේ කියලා පෙන්නන්ඩ පුලුවමන් දෙවල් මේවා මහායාන කොපි
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 2 жыл бұрын
@@pasindunimsara6865 හොරාට යන්නෙ නතුව අවසර අරගෙන යන්නකො.
@pasindunimsara6865
@pasindunimsara6865 2 жыл бұрын
@@chamikerajapakshe6099 🤣මෝඩ යක්කු බන් උබලනම් ,බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියා දේවදත්ත කියලා රජවරුන් පවා නොමග යවපු අය 🙏
@Merigo-de-piyare
@Merigo-de-piyare 2 жыл бұрын
@@pasindunimsara6865 ඔලුවක් තියන එකෙක් ❤හරි අමාරුයි බං උඹලා වගේ උන් මේ comment අස්සේ හොයන්න 😂
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
මෙ හැම දෙයක්ම කරන්නේ මෙ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් නෙ ඔබ වහන්සේ කරගෙන යන කටයුතු සර්තක වෙවා තෙරුවන් සරනයි 🎗️🎗️🎗️🎗️🎗️
@kaushikanimadith186
@kaushikanimadith186 2 жыл бұрын
අන්තිම දේ තෛමයි හොදටම වැදුනේ "සිස්ටම් එක හැදුවාට සිස්ටම් එකට බහින්න එපා" අපේ රටේ වැරදුන එකම තැන එක තමයි බුදුසරණයි හාමුදුරුවනේ 🙏
@user-fn3mv7rb8k
@user-fn3mv7rb8k 2 жыл бұрын
❤️‍🔥
@chebro4893
@chebro4893 2 жыл бұрын
මෙහෙමයි මචන්ලා මේ හාමුදුරුවන්ගේ ධර්මය ගැන නම් මම කියන්න දන්නෙත් නෑ.මේ හාමුදුරුවෝ කියන ධර්මය මම පිලිපදින්න තරම් මට හේතුවකුත් නෑ.ඒත් මේ පංසල ඇතුලේ කරන් යන වැඩපිලිවෙල නම් අනිත් ස්වාමීන්වහන්සේලාටත් ආදර්ශයක්.කට්ටිය නිකන් බොරුවට මරාගන්න ඕන්නෑ.තමන්ට හිතට එකගව ආගම ඇදහුවනම් ඕන කට්ටිය මෙයා කියන ධර්මය පිලිගනී.අනිත් අය නිකන් ඉදියි.සරලයි.
@suwarank9065
@suwarank9065 2 жыл бұрын
හරිම.අාඩමිබරයි.උබ.වහන්ඝේ.යන.මාර්ගය.අනිත්.හැම.කෙනෙක්ම..මෙි.වාගේ.දෙයක්.කලොත්.මුලු.ලංකාවට.අාදර්ශයක්.බුදු.ඝරනයි
@Paragatha
@Paragatha 2 жыл бұрын
නිල් පාට වහලය හරිම ලස්සනයි. අහසේ ඉඳං බලනකොට බිම කිසිම කැලලක් නැතුව පේනවා ඇති.
@Checkpointreggae
@Checkpointreggae 2 жыл бұрын
මල්ලි ඔයාගේ වැඩ වලින් සුපිරි වැඩක් මේක ♥️
@user-sv1kq4qr3o
@user-sv1kq4qr3o 2 жыл бұрын
මේ හමුදුරුවන්ගෙ බණ කෙසේ වේතත් අපිට ගන්න පුලුවන් ආදර්ශ ගොඩාක් තියෙනවා රටකට ඕනි මේහෙම ජනාදිපති කෙනෙක් මහණ වෙන්නෙ නැතුව රට පාලනය කරානම් මේලාහාට ගොවි තැනින්ම මුලු ලෝකයම අල්ලලා
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️🙏❤️🙏❤️🙏
@abdulz_
@abdulz_ 2 жыл бұрын
මොනවා උනත් කොණරයට කන පැලෙන්න වගේ බැනපු එක වටිනවා 😂😂
@codniki
@codniki 2 жыл бұрын
ඔය හොද වැඩී.අනුන්ගෙ කුණු හොය හොය ජීවිතේ ගැටගහගන්න එවුන්ට
@jeewarathnayaka3948
@jeewarathnayaka3948 2 жыл бұрын
Attatama hoda wede
@avishkamadusankaofficial6458
@avishkamadusankaofficial6458 2 жыл бұрын
හොද වැඩේ ගොනාට
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
ඇත්තටම
@pinky3306
@pinky3306 2 жыл бұрын
Ow habai 😌
@kirindiwelatown449
@kirindiwelatown449 2 жыл бұрын
ඔබවහන්සෙගෙ ඔක්කොම Project හොඳයි..ඉස්සරහට තව තව දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මාගේ ප්‍රාර්ථනාව.ඒ වාගෙම මට නම් බය දවසක උමංදාවත් රජයට පවර ගනිද කියලා.මොකද එතරම් කූහක කඩාකප්පල්කාර මිනිසුන් අප රටෙ ඉන්නේ..බුදුසරණයි සෑම වැඩකදිම දායකත්වය දෙන හැමෝටම...🙏
@dickmanranjit8255
@dickmanranjit8255 2 жыл бұрын
පක තමයි
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
Hospital eka ඉදිකිරීම ta හැකි වේවා miss . Taksila ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි ජීවිතය yak ලැබේවා . Obe සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන රටක් ලෝකයම ekatu වේවා jaya වේවා.arahawatin වහන්සේ tat jayamawewa.
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏😭
@pawanmihiranga2483
@pawanmihiranga2483 2 жыл бұрын
බොරු ආටෝප නැති ඇත්ත සෘජුව කතාකරන හාමුදුරුවෙක් ❤️🙏
@hansihan567
@hansihan567 2 жыл бұрын
මමත් මුලදී මේ හාමුදුරුවෝ ගැන වැරදි වැට හීමක හිටියේ හැබැයි කාලයක්‌ හොයලා බලන කොට අනිත් හාමුදුරුවන් ට වඩා ගොඩක් වැදගත් 🙏
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 2 жыл бұрын
Sira
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..... ඔබ වහන්සේගේ සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , කෝණාර සහෝ ඔබේ ඉදිරිපත් කිරීම අනර්ගයි , තෙරුවන් සරණයි !🙏🙏
@hivindupunsith1298
@hivindupunsith1298 2 жыл бұрын
"යකෝ මොලයක් නැති එකෙක්ට කොහෙද තර්කයක්" ❤
@minukadinsitha8757
@minukadinsitha8757 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගෙ තියරි එක පට්ටම නිවැරැදියි නියම අදහස් තියෙන හාමුදුරු නමක් මේ වගේ හමුදුරුවො තමා ඉන්න ඕනෙ රටේ මේව ආදර්ශයට අරන් මිනිස්සු හැදෙන්න ඕනෙ වැරදි හොය හොය දගලන්න එපා අවශ්‍ය දේ අරගෙන හැදියන් අපි හැදිල රටත් මේ විදිහටම දියුණු කරමු 😌
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
කැමතිනම් වරෙන් ,නැත්තන් පලයන් එහෙම තමයි ගම ගාල්ලේ උනාම 🙂❤️
@LAKSHMANRAJ1
@LAKSHMANRAJ1 2 жыл бұрын
AIA තක්ෂිලා මහත්මියගේ ආදර්ශය ඉතාමත් වටිනවා . දෙවියන් කෙරෙහි දක්වන ආකල්පය සහ සමස්ථ වැඩ සටහන ඉදිරිපත් කර ඇති සැහැල්ලු භාවය අගය කරනවා .
@pathumchamara1943
@pathumchamara1943 2 жыл бұрын
දකුණේ හඩක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️❤️
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
උන්වහන්සේගේ වැරදි අඩුපාඩු දකින අය හිතන්න....ඒ අයට මේ දේ කරන්න පුළුවන් ද කියලා...ඒ වගේම මේ වගේ උතුම් වැඩක් මේ වෙනකොට කරල තියෙන්නෙ කවුද ඒ කොහෙද කියලත්......♥️ අපි කරන දේවල් තමයි අපි ගෙනියන්නෙ....උන්වහන්සේගේ දැක්ම හරිම අපූරුයි......♥️ හැම දේකම හොදක් දකිමු.....තෙරුවන් සරණයි..!
@Nivithigala
@Nivithigala 2 жыл бұрын
කියන ඒවා එකකට එකක් වෙනස් ඒත් කරන දේ වටිනවා 🙏🙏
@oshly4204
@oshly4204 2 жыл бұрын
හාමුදුරුවෝන්ගේ දහම ගැනනම් කියන්න දන්නෙ නෑ ඒත් වැඩ පිලිවෙල අගය කරනවා..වෙන්න ඕනි මේකයි ලංකාවට ❤️
@user-gp8dj7ft1g
@user-gp8dj7ft1g 2 жыл бұрын
දහමෙ ප්‍රතිඵල විදියට තමයි මේ වැඩ කරන්න පරාර්ථකාමී මිනිස්සු බිහිවෙලා තියෙන්නෙ
@sureshindika6909
@sureshindika6909 2 жыл бұрын
Dahama thamai ahannama ooni
@darshiudayangani3955
@darshiudayangani3955 2 жыл бұрын
දහමත් එහෙම තමයි . 🙏🙏🙏
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
@@darshiudayangani3955 අපි අහල තියෙනවා 🤣🤣😂😂
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
Dahamak aguwanam budu kenek pahala wenet na
@Nadeethsrimal
@Nadeethsrimal 2 жыл бұрын
හොඳ ව්‍යාපාරිකයෙක්..ව්‍යවසාකයෙක්
@kevinb8959
@kevinb8959 2 жыл бұрын
නිකන් හම්බෙන සල්ලි වලින් ශ්‍රමයෙන් වැඩක් කරන්න හොඳ ව්‍යාවසායකයෙක් වෙන්න ඕනෙද. මෙයා හොඳ කොන්ආටිස්ට් කෙනෙක්. ඉන්දියාවෙ ස්ත්‍ය ශ්‍රී සායිබාබා වගෙ. මිනිහත් කොන් මෑන්කෙනෙක් ඉතාම පහත් පන්තියේ සරල මැජික් උපයෝගී කරගෙන ඉන්දියාවෙ නූගත් මිනිස්සු මුලාකරපු. ලංකාවෙත් ඔහුට වදින් මිනිස්සු අදත් ඉන්නව. ඔහුත් ඔය රෝහල් සෑදීම වගේ සමාජසේවා කලා. මොකද නැත්තම් ඔව්න්ට පැවැත්මක් නෑ. ඔහු දෙවිකෙනෙක් උනා ඉන්දියානු ස්ංස්කෘතියට අනුව . මොහු බුදුවුනා. ඇත්තටම දුකයි අපේ මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටම ගැන. ඉතාම පහත් IQ අගයක් අපිට තියෙන්නෙ ලෝකෙ අනික්. රටවල් එක්ක බලපුවහම . අද ඒක පැහැදිලිවෙලා තියනව මේ රජවෙලා ඉන්න එව්නුයි බුදුවෙලා ඉන්න එව්නුයි දැක්කහම.
@Nadeethsrimal
@Nadeethsrimal 2 жыл бұрын
@@kevinb8959 ඒකනම් ඇත්ත තමා 😥
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 2 жыл бұрын
මේ පිස්සා හිතාගෙන ඉන්නේ රහත් වෙලා කියලා දැන් හිතාගෙන ඉන්න අලුත්ම විදිය මෙයා බුදු වෙලා කියලා. බුදු දහම ගැන නොදන්න අයට නම් සමන්ත්‍රබද්‍ර බුදු හාමුදුරු කෙනෙක්,🤣🤣🤣 ඇත්තටම අගය කරන්න ඕන දේ අගය කරන්නත් ඕන ඒ පන්සලේ නිර්මාණාත්මක භාවය සුපිරියි
@pushpairangani6939
@pushpairangani6939 2 жыл бұрын
මේ හාමුදුරුවෝ කතා කරන්නේ මහා බලු විදියට නොදකින් විතරක්
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
'උමන්දාව' ලංකාවේ නූතන කලාගාරය..
@DaNa-ju3db
@DaNa-ju3db 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගෙ ඇයි මෙච්චර ලොකු සීන් එකක් . ඒක තමා මට තියන ප්‍රශ්නෙ ..
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
ඔබ වහන්සේට අල්කයිඩා පිහිටයි අපෙ හාන්දුන්නෙ.
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 2 жыл бұрын
තක්ශිලා දුව ඔයාට බොහොම පින්....තව තවත් හරි යන්න ඔනී ඔයගේ කටයුතු ..
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 2 жыл бұрын
ඔබ වහන්සේ ශාසනික මෙහෙවර ගැන කියන්න මං දන්නේ නෑ මොකද මට පන්සිල්වත් රැක බැරි බෞද්ධයෙක් වීම නිසා..නමුත් සමාජීය මෙහෙවර අතිවිශිෂ්ඨයි.....සාදු සාදූ 🙏🙏🙏🙏
@jezz6070
@jezz6070 2 жыл бұрын
System 💯 Experience 💯 Final answer =💯
@Paragatha
@Paragatha 2 жыл бұрын
😯😯 මෙච්චර ලොකු වැඩක් කරපු සමන්ත භද්‍ර හාමුදුරුවෝ.... "එන්න එකතු වෙන්න, සම්බන්ධ වෙන්න" කියල කියනවා ඇහුවමයි ...🥰😊😊🌼
@kavindyamuthuperera2786
@kavindyamuthuperera2786 2 жыл бұрын
ආගම කෙසෙ වෙතත් උන්වහන්සෙගෙ දැනුමෙනන්,දක්ශතාවයෙන් හොද ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. කෘශිකර්ම පැත්තෙන් හොද දැනුමක් තියෙනවා
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 2 жыл бұрын
Mokakda agama kese wethath kiyala oya mean kare????
@dineshtharanga5339
@dineshtharanga5339 2 жыл бұрын
Meka newei nm "aagama", dushitha sangaya krana de da "aagama"?
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
@@dmdzmmmdz5183 බුදු හාමුදුරුවො කොහෙ හරි කුබුරු කොට කොට ඉන්න කියල තියනවද හාමුදුරුවරුන්ට.
@sureshkumarsivaraja1991
@sureshkumarsivaraja1991 2 жыл бұрын
Budu hamuduruwo kiyala thiyenne hema welawema sihiya pihutuwanna kiyala..mona de karath karanne niweradi sihiyen nam echcharai.
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
@@sureshkumarsivaraja1991 😂එහෙනම් ඉතින් බුදු හාමුදුරුවො එ්කාලෙත් කුබුරු කොටන්න එක්කන් යනනනෙ.අනේ නිකන් පලයන් ගෙම්බො.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මේ රටේ හැම ගමකම ඔහොම තැනක් හදන්න පුලුවන්නම් 🙏. රටම ස්වයංපෝෂිත කරන්න පුලුවන් ආයෙත්.
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
ආ මේ ඉන්නේ ගොටට කඩේ යන එකානේ
@Lakshan_Active
@Lakshan_Active 2 жыл бұрын
කොණාර තමුසේ මාර පොරක් ඕයි... මම ජිවීතේ තේරුම්ගත්තා. Thank you.
@pasindutheekshana3202
@pasindutheekshana3202 2 жыл бұрын
❤️
@vajirakumara3866
@vajirakumara3866 2 жыл бұрын
රාජපක්ෂලා මේ රට ව්නාස කරද්දී ....මෙවැනි උතුම් හාමුදුරුවෝ නමක් රට ස්වන්පෝසිත ව ගොඩගන්න ගන්න උත්සහය ඉතා වට්නවා❤️
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 2 жыл бұрын
අවබෝධයෙන් බැලුව නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි ✨️✨️
@geethaniperera7254
@geethaniperera7254 2 жыл бұрын
රට පාලනය කරන මිනිස්සුන්ටත් මේ හාමුදුරුවන්ට වගේ හිතීමේ ශක්තිය ඇති වී බුද්ධිමත් භාවයක් ලැබුණානම් අපේ මව්බිම කොච්චර ධනවත් වෙයි ද තරුණ දරුවනි දැන්වත් සිතන්න මේ පුණ්‍යභූමිය දියුණු කිරීමට . මෙවැනි ස්වාමින් වහන්සේලාගේ න් උපදෙස් ලබාගන්න හෙළයන් එකතු වුණොත් අපේ රට නැවතත් ගොඩ නගා ගන්න බැරි වෙන්නේ නැත .උගත් බුද්ධිමත් පිරිස පෙළගැසෙන්න.මගේ රට තුනුරුවන්ගේ ගුණ බලයෙන් ආරක්ෂා වේවා .
@Diya_1437
@Diya_1437 2 жыл бұрын
සමස්තය programme එකක් අපි එහෙ රොබෝල විතරයි✨❤
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ගාල්ලේ. වෙච්ච. අපට. ලොකු. ආඩම්බරයක්. අපේ. හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
පුකට කරන්ට් 🤣🤣
@worldboy1000
@worldboy1000 Жыл бұрын
කෘෂිකර්මය අගය කරනවා. ඒ වැඩේ සුපිරි.. . හාමුදුරුවන්ගෙ බණ පිලිගත්තොත් නිවන දුරයි.
@geethasamaranayake277
@geethasamaranayake277 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස
@hasinthamadushani4528
@hasinthamadushani4528 2 жыл бұрын
miwada kadana aka paw nedda
@hasinthamadushani4528
@hasinthamadushani4528 2 жыл бұрын
konara penapan lidakata
@hasinthamadushani4528
@hasinthamadushani4528 2 жыл бұрын
galle kiyala ali pukennda
@hasinthamadushani4528
@hasinthamadushani4528 2 жыл бұрын
moda gonek
@hasinthamadushani4528
@hasinthamadushani4528 2 жыл бұрын
plen neththan hadala iwarawenakota yana gana danne kohomada
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
මෙවැනි විශ්මකර්ම නිර්මාණය කරන්න හැකිවු ඔබ වහන්සේ නැවත අප ලංකාද්වීපයේ ඉපදේවා.
@sajithadilek4546
@sajithadilek4546 2 жыл бұрын
අපෙ ගම පැත්තෙ ඇවිත් තියෙන්නෙ.... ජයවේවා කෝනාර අයියේ
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබවහන්සේ වැනි අය තමයි මේ රටේ පාලනය කරන්න හොද . රටත් හදයි මිනිසුන්වත් හදයි. 👍
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
මේ රටේ මිනිසුන් කතා කරනකොට කටේ බුදු රැස් බඩේ දඩමස් . බලන් ගියාම දෙකෙන් පන්ගුවකට වැඩිය රහත්වෙලා වගේ කතාව . හරි දේ හරියට දකින කෙනෙක් නෑ කකුලෙන් අදින්න තමයි බලන් ඉන්නෙ . ඕකනෙ මේ රටට හෙන ගැහිලා ගිහින් තියෙන්නේ .
@indraniamarasingha9902
@indraniamarasingha9902 2 жыл бұрын
මට දැනෙන්නෙ අපි මිත්‍යා මත අසරන වෙලා. යමු අපේ ගමන. අපිම හොයාගෙන. අහුල ගමු. හැම තැනින්ම හරි දේ. බණ...අණ දෙකම කලවමට දෙයියෝ සාක්කි.
@SmartThingz5680
@SmartThingz5680 2 жыл бұрын
hmm
@ruchiranimesh8240
@ruchiranimesh8240 Жыл бұрын
බුදු දහම විනාශ නොකර ඔනි දෙයක් 🥺
@shanakaperis7224
@shanakaperis7224 2 жыл бұрын
හැම දිස්ත්‍රික්‍යමක හදන්න හදන්න අපේ හාමුදුරුවනේ..
@raviravishkaravishka2596
@raviravishkaravishka2596 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ හාමුදුරුවනේ වැඩසටහන්.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏හාමදුරුවා⁣නේ.ජය වේවා කොනාර.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00