සුපිරිම අලිවැට එලාම් එක | Animal fence alarm

  Рет қаралды 3,953

Tech Boomer

Tech Boomer

Күн бұрын

Пікірлер: 31
@vipulnandalal4249
@vipulnandalal4249 4 ай бұрын
මේ පැත්තෙ අලි වැඩියි .අලි වැටේ කණු පෙරලනවා. එල්.ඊ .ඩී ලයිට් කීපයක් අලි වැට පරිපථයෙ HV එකෙන් දල්වන ආකාරයේ පරිපථයක් නිර්මාණය කරලා දෙන්න . එතකොට ක්ණුගාව පාට තුනේ LED කීපයක් බැගින් දැම්මම අලියා බයට මග ඇරල යනව.
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 5 ай бұрын
12 v to 30 0 30 වගෙ ඩුවල් සප්ලයි ගන්න පුලුවන් pcb එකකුත් ❤️‍🔥ඩිසයින් කරන්නකො power amp වලට සප්ලයි දෙන්න
@Pathucatering
@Pathucatering Ай бұрын
මම capacitor discharge අලි වැට හැදුවා එකේ transformer එක එතුව ඒත් ඒකෙන් beep සද්දයක් ඇහෙනවා.mofset දෙකට heatsink දෙකකුත් දාලාත් හොදටම රත් වෙනවා.හැබැයි හොද out එකක් ආව.high voltage transformer එකෙන් ලොකු spark එකක් තිබුන.spark එක වයර් එකකින් ground උනා ඊට පස්සෙ spark එක නැවතුනා.ලොකු mofset එකෙන් voltage out වෙන එක නැවතුනා.එහෙම උනේ ඇයි.
@sihenaya
@sihenaya Ай бұрын
Supiri. ❤Oya pcb oyagen gennaganne kohomada
@prasadmadusanka796
@prasadmadusanka796 7 күн бұрын
මරු අයියේ.නියමට වැඩ
@innovators
@innovators 6 күн бұрын
malli haduwada
@prasadmadusanka796
@prasadmadusanka796 6 күн бұрын
@@innovators මම CNC එකෙන් pCB එක ප්‍රින්ට් කරලා ගත්තා. පට්ට. පස්සෙ එක්කෙනෙක් මගෙන්ම pcb හතරක් ඉල්ල ගත්තා. අනෙ මෙතනට පොටෝ upload karanna bane. Nattam danna thibbaa. Mama oyata fb හරහා දාන්නම්.
@RohanaSenavirathna-xg6qv
@RohanaSenavirathna-xg6qv 4 ай бұрын
Oyage pcb walin mata hadaganna bariune alam eka witharai
@rameshk.chandrasiri2516
@rameshk.chandrasiri2516 5 ай бұрын
Aiya power supply එකක ෂෝට් ප්‍රටක්ෂන් සකිට් එක හදා ගන්න 6Vඉදන් 85 v වෙනකන් වෙනස් වෙන වෝල්ටෙීඡ් එකකින් 5V ස්තීරව ගන්න විදියක් කියන්නකෝ
@eranganiroshana5851
@eranganiroshana5851 5 ай бұрын
High voltage arc karan nadda resistorwalin
@SmartGadgetHouseSL
@SmartGadgetHouseSL 5 ай бұрын
ඔතනදි ගැටළුවක් මතුවෙනවා නේද 20kv වගේ දුන්නොත් එහෙම රෙසිස්ටර්වල සෝල්ඩර් පොයින්ට් වලින් කරන්ට් එක තවත් එහෙකට පාස් කරනවා ප්‍රායෝගිකව දැකපු දෙයක්.👍👍
@sahandulajharischandra
@sahandulajharischandra 5 ай бұрын
ehema unoth resistors tika epoxy ekakin wahala daanna. wade goda daganna puluwan.
@manjulapushpakumara2437
@manjulapushpakumara2437 5 ай бұрын
ඩයග්‍රම් එක දෙන්න පුලුවන්ද සර්කිට් දෙකම
@Rtbc.gmky765
@Rtbc.gmky765 5 ай бұрын
Bench eka ekmanata genda 22:13
@ynotmusicbandanuradhapura4700
@ynotmusicbandanuradhapura4700 12 күн бұрын
❤❤❤
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 5 ай бұрын
සුපිරි සහෝදරයා ❤❤❤❤
@Buddika-kt3by
@Buddika-kt3by 5 ай бұрын
Meke brod 5k gnna bida
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 5 ай бұрын
Hadamu api ❤
@indunilmapa1405
@indunilmapa1405 5 ай бұрын
නියමයි ❤
@kasunsadaruwan1293
@kasunsadaruwan1293 5 ай бұрын
ඔය pcb වලට 2$ නම් air mail ගෙන්නද්දි වැට් එකත් එද්දි කියක් විතර යයිද.
@harshanasandaruwan7390
@harshanasandaruwan7390 5 ай бұрын
10$
@umethanusara
@umethanusara 5 ай бұрын
super ayye
@nscreative5930
@nscreative5930 5 ай бұрын
ඇයි ඔයතරම් components සහ මහන්සියක්. සරල දෙයක් නෙ..❤❤❤
@innovators
@innovators 5 ай бұрын
ආයු කාලය හා ආරක්ශක උපායන් වල එකතුවක් උනාම ඔමතමා තව මදි protection එම තව add කරන්න තිබ්බා නම් හොදයි මොකද හැම එක්කටම ගැලපෙන්න universal part එකක් හදදි ගොඩක් දේවල් සම්බන්ද කරන්න ඔනේ නේද 🥺🥰🥰🥰♥️♥️♥️
@nscreative5930
@nscreative5930 5 ай бұрын
@@innovators low voltage freedback එකක් use කරා නම් ඔයිට වඩා ලෙහෙසියි ආරක්ෂාකාරිත්වය උපරිමයි.අඩු වියදමයි.
@asangamendis6105
@asangamendis6105 5 ай бұрын
මොකක්ද මේ හරිහැටි පැහැදිලි කරන්නකෝ මටනම් මොකවත් තෙරුනේ නෑ 🤔 මොනවා හරි විස්තර කරනවිට මුල සිට කිරීමයි වැදගත් අපි කොටසක් දන්නවා කියලා හිතාන කරන්නේ 🤔
@innovators
@innovators 5 ай бұрын
මගේ අලිවැට විඩිඔ එක බලන්න තම්නේල් එක බලන්න ටයියල් එක බලන්න 🥰😍 එත් තෙරුම් ගන්න අමාරුයි නම් මගේ විඩිඔ ඩව්න්ලොඩ් කරලා ඔක්කොම බලන්න මට විව්ස් ඔනේ නැ ♥️♥️♥️
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 5 ай бұрын
1st comment ❤❤❤
@MlJayalath-jj4rm
@MlJayalath-jj4rm 5 ай бұрын
munta ahuwenna epa mu pal boru keyanne balla
@innovators
@innovators 5 ай бұрын
පිට් ☺️👍 අහුවෙන්න මම නම් උගුල් අටවලා නැ නේ බන් මෙකේ බලන්නෙනේ ඔයාගේ පොන් එකෙන් නේ මට ඔයා වගේ අයගේ විව්ස් ත්මා ඔනේ ආදරෙයි ♥️😍😍😍😍 අනිත් අය ඩව්න්ලොඩ් කලගන බලන්න 😋😋😋😋
@prasadindika7652
@prasadindika7652 5 ай бұрын
circuit
Home made 500w Amplifier Class D
14:42
Tech Boomer
Рет қаралды 10 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 540 М.
Bootstrapping Technic in IPM
36:36
GK SOLUTIONS
Рет қаралды 6 М.
Soldering iron
10:09
API DANNA DE
Рет қаралды 53 М.
DIY  Audio Amplifier LM3886
12:29
Tech Boomer
Рет қаралды 4,9 М.
Whats the best laptop? 💻
0:38
Adhemz
Рет қаралды 10 МЛН
Wireless switch part 177
0:58
DailyTech
Рет қаралды 11 МЛН
iphone designer studio📱🤣🤣
0:16
티곰
Рет қаралды 2,5 МЛН
Xiaomi 15 - АЙФОН ТЕПЕРЬ ДЛЯ НИЩЕБРОДОВ…
12:30
Thebox - о технике и гаджетах
Рет қаралды 266 М.