No video

How to Make a Rechargeable Emergency Bulb - DIY කරන්ට් එක කපපු ගමන් Auto ඔන් වෙන බල්බ් එකක් හදමු

  Рет қаралды 81,199

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

ලයිට් කපපු ගමන් Auto ඔන්වෙන සහ නැවත ලයිට් ආවම ඔටෝ ඕෆ් වෙන Rechargeable Bulb හදන හැටි - විදුලි කප්පාදුවට විසඳුමක් 220v ස්වයංක්‍රීයව දැල්වෙන බල්බ් එකක් හදමු
How to Make a Auto ON/OFF Emergency LED Light - How to Make a Rechargeable Emergency Light Circuit - DIY - Power Cut Solution EP 12
12v LED strip convert to 3.7v👉 • 12v LED Light Strip Co...
බඩු ලිස් එක
5v mobile phone charger
3.7v charging Module ( TP4056)
5v Relay
3A Diode
3.7v Battery
===================
Circuit Download👉 drive.google.c...
====================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya
Power Cut Solution 12 #Rechargeable_Emergency_Light Rechargeable Emergency Light #Emergency_Light
#power_cut_solution #srilanka 230v_LED_Bulb Simple DC Power System - Solution to the Power Cut - Led DC Bulbs - 220v LED Light , How to light a 220 volt LED bulb from a 3.7 volt battery

Пікірлер: 630
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න drive.google.com/drive/folders/1YWxj2cWMKhT3TZ9t16PJDCAsfk-Zzqqz?usp=share_link
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
6v riley එකක් 5v riley එකක් කරන්න මොන ක්‍රමයක් වත් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@prabathmunaweera9584 6 දාන්න වැඩ කරාවි ලොකු බරක් අල්ලන්නෙ නැති නිසා අව්ලක් වෙන එකක් නෑ
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
වැඩ වැඩ නියෙමෙට👍👍👍👍👍👍👍👍
@ajithpriyachandra9165
@ajithpriyachandra9165 Жыл бұрын
Charjin modiulet gana ahuwe
@nimalthilakarathna6526
@nimalthilakarathna6526 Жыл бұрын
Nvvvvvvvvvvvvv=bvvvvvv
@Chama_Gaming99
@Chama_Gaming99 Жыл бұрын
මෙක නම් සුපිරි අය්යේ කොච්චර කල් මේ system එක හොයා ගන්න youtube පිරුව ද අද තමයි සෙට් උනේ අය්යා ට මේ වගේ videos කරනවා ට ගොඩක් පින් බුදු සරණයි. ඉස්සරහ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@KumarasiriGunasena
@KumarasiriGunasena Жыл бұрын
​@@ElectronicLokaya😊P❤❤😢❤❤❤❤❤7*;i😊❤❤😢❤H❤u ❤biiLo❤o😅😅..b ජ්උ😊😊😊
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
හැමදාම වගේ කලොත් සුපිරි වැඩක් තමයි.මේක මම කලින් දැනගෙන හිටියත් නොදන්න තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. video Quality එකත් සුපිරි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kanchanakodituwakku2456
@kanchanakodituwakku2456 Жыл бұрын
මමත් ඔය විදිහට ම හැදුවා.හොඳට එළිය තියෙනවා.Good video 👍Thank you.
@streetfighter4apkbestfight606
@streetfighter4apkbestfight606 Жыл бұрын
අයියගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ ඔයා ගොඩක් දේවල් පෙන්වන වීඩියෝ ගොඩාක් වටිනවා ඔයා වගේ කෙනෙක් අද රටේ අපිට අවශ්‍යම කෙනෙක් අයියේ අයියට කියන්න ඔයා වගේ කෙනෙක් මේ ලංකාවට නෙමෙයි මුළු ලෝකෙටම අවශ්‍ය කෙනෙක් ඔයාව මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 අයියට තෙරුවන් සරණයි. අපි බලන් ඉන්නේ ඔයාගේ තවත් වීඩියෝ එකක් ඉක්මනින් එනකන් අයියට අපේ ආදරේ හැමදාමත් තියෙනවා..👍👍💯
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියා
@samanbandula
@samanbandula Ай бұрын
ඇත්තටම ඔබතුමාට හරි යනවා කිසිදෙයක් හංගන්නේ නැතිව කියල දුන්නා ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
❤️❤️❤️❤️
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක් ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
පට්ට අය්යෙ ඇතටම සුපිරියටම පැහැදිලිව කියාදුන්න මේවගේවෙලාවක අපිව අදුරෙ නොතිය සුපිරි වීඩියෝ ඒකකින් අපේ ඇස්පෑදුවට නිසාන්ත අය්යෙ ඔයාට ගොඩක් පින්!!! ආදරෙයි අය්යෙ පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 Жыл бұрын
ඇම්පියරෙකෙ ඩයොඩ් එක වෙනුවට 2කෙ එකක් දැම්මොත් අවුල්ද
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
මම ඔය ලයිට් 1 හදලා බැලුවා. සුපිරියටම වැඩ කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට...😍😍😍
@user-wg2zo5hf6u
@user-wg2zo5hf6u 11 ай бұрын
ඕකට සෙට් කරපු මුල්ම ඩයොට් එක කීයද සයිස් එක
@sunilfernando5946
@sunilfernando5946 11 ай бұрын
Very useful & very good job. Thanks brother!
@dineshsampath1072
@dineshsampath1072 Жыл бұрын
වැඩේ නම් සුපිරිම සුපිරි 👍💟.. අද කාලෙ හැටියට කෝටියක් වටිනවා.. .💟💟💟
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 Жыл бұрын
ඒකනම් මාරම වටිනවා. ගොඩාක් ස්තුති.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@tashendiwayanga4145
@tashendiwayanga4145 Жыл бұрын
මමත් මේ video එක බලලා ඔක හැදුවා ඔයා නම් සුපිරි කොල්ලෙක්
@janakalakmal6321
@janakalakmal6321 Жыл бұрын
Oyaga number aka danawada
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
කියලා වැඩක් නැ මෙම විඩියෝඒක දානකම් බලාගෙන හිටියේ ඉතාම හෝද පැහැදිලි කිරිමක් බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@laksiribandara9887
@laksiribandara9887 Жыл бұрын
මේක නම් නියමයි අය්යේ.මේ වගේ වටිනා විඩියෝ ඉස්සරහටත් අරගෙන එන්න.මේ වගේ විඩියෝ එදිනෙදා ජිවිතයට මාරම වටිනවා.ජය වේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
මෙික නම් සුපිරි වැඩක් 👍 හොඳටම ප්‍රයොජනවත් ❤🙏
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 11 ай бұрын
ගොඩක් දැනුමක් ලැබූනා❤ ස්තුතියි සහෝදරයා
@Damith87
@Damith87 Жыл бұрын
නිහතමානී වැඩිඩෙක්.සුපිරි වැඩක්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dilshangavishka6510
@dilshangavishka6510 Жыл бұрын
කියල දුන්න විදිය හරිම පැහැදිලියි බොහොම ස්තූතිය 🙏🙏
@dilshangavishka6510
@dilshangavishka6510 Жыл бұрын
IN5408 kiyanne 3A diaode ekakda..?
@rexrahaman764
@rexrahaman764 Жыл бұрын
ඔය බල්බ් එක කොච්චර වෙලා පත්තු වෙනවද? වෙලදපොලේ ගන්න තියෙන 18650 ගොඩක් වෙලාවට හොර ඒවානේ හොද බැටරි තෝර ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනවා . ඔයාගේ වීඩියෝ ඉතාමත් අගෙයි පින් සිදුවෙනවා මෙවැනි වීඩියෝ කරනවට. ඔයාට ජේසු පිහිටයි !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ බැටරි නම් හොඳ ඒව පරන ලැප්ටොප් බැටරියකින් ගලවපුව මිලි ඇපියර් ගානත් වැඩියි පැය 5ක් 6ත් අතර පත්තු කරන්න පුලුවන්
@samanbandula
@samanbandula Ай бұрын
නියමයි 👍👍👍♥️♥️♥️ ස්තූතියි ඔබට ජය ♥️♥️♥️
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
❤️❤️❤️❤️
@Primsonw3465
@Primsonw3465 Жыл бұрын
සුපිරි වැඩක් මාමේ
@anujafernando291
@anujafernando291 Жыл бұрын
Niyamai mekath hadala balanawa aniwarenma.. thankyou 🙏 oyata hama deyakma therena widihata kiyala denawata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@prabathmadugalla1714
@prabathmadugalla1714 Жыл бұрын
Meka nam maru . Ayye .. mewage ewa thawa one .👍
@kumara85
@kumara85 Жыл бұрын
සුපිරි වැඩක්👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
නියමයි අයියේ හැමදාම වගේ සුපිරි අද කාලෙට හරියන වීඩියෝ එකක් ජයවේවා බුදුසරණයි ....ගොඩාක් ස්තූතියි 🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@erandaathapaththu5442
@erandaathapaththu5442 Жыл бұрын
Supiri aiye hema dema salliwalin mila karana samajaye oya hitha hoda manussayek aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️
@lakshanamarasena7018
@lakshanamarasena7018 Жыл бұрын
Oya hadana led bulb akama gedara wall plug akenma on off karanna hadanne kohomada.kade ganna tiyana emergency light ehemane.e widiyala hadanna cercuit akak gena video ak danna puluwan nam godak watinawa
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
Ow eka tibbanm ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු සෙට් උනාම කරන්නම් ඒව ඕනී කරන කෑලි කඩේ ගන්න නෑ ඒකයි
@HeshanEranjithOfficial
@HeshanEranjithOfficial Жыл бұрын
මන් හැදුවා.සුපිරි.ගොඩක් ස්තූතියි
@janakalakmal6321
@janakalakmal6321 Жыл бұрын
Oyaga number aka danawada
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
ගොඩාක් වටින videos ඔබතුමා අරගෙන ඇවිත් දැනුම බෙදනවාට ස්තුතියි . රිල එකට 1A ඩයොඩ් එකක් දාන්නෙ ඇයි ? තියපු ගමන් ඉයම් උනු වෙන හොඳ බවුත් එකක් කියන්න පුලුවන්ද , මෙ වගෙ වැඩ වලට හොඳ . W කීය වගෙද හොඳ ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වොට් 40 ගූට් වගේ හොඳ එකක් ගන්න රොබට් ඒජන්සි එකේ තියෙනව හැබැයි ටිකක් මිලයි
@udithaabeysinghe1464
@udithaabeysinghe1464 Жыл бұрын
ඇත්තමයි කාලෙකින් බලාපොරොත්තු වූ වීඩියෝවක්.බොහොම ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
නියෙමයි නෙ ඒක 😁👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@dktechandmultiservices7752
@dktechandmultiservices7752 Жыл бұрын
සුපිරි. නියමයි. තව දෙයක් මල්ලි, අර දිග emergency lamp වලට සහ රී චාජබල් ටෝච් වලට එන Lead Acid බැටරි වලින් emergency lamp එකක් හදන විදිය කියන්න පුළුවන් ද. ලිතියම් අයන් වලට වගේ නෙවෙයි නේද සර්කිට් එක හදන්න ඕන??
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අනිවාරෙන් වීඩියෝ එකක් ගේන්නම්කො
@dktechandmultiservices7752
@dktechandmultiservices7752 Жыл бұрын
@@ElectronicLokaya එල එල
@slmylife
@slmylife Жыл бұрын
ඒක වටිනවා අයියේ... 👌❤
@niroshankarunanayake1148
@niroshankarunanayake1148 Жыл бұрын
ඒකනම් සුපිරි අයිසේ ❤️
@collectassestviaweb7587
@collectassestviaweb7587 Жыл бұрын
Solar cell එකකින් වැඩි current එකක් ලබා ගැනීමට පුලුවන් සරල පරිපථයක් නිර්මාණය කරන video එකක් දෙන්න ස්තුතියි!
@sanjeewaruwankumara
@sanjeewaruwankumara 11 ай бұрын
supirima wadak thanks brother
@sensiitive8650
@sensiitive8650 Жыл бұрын
හදාගත්ත වැඩ 👌👌 එලිය ටිකක් අඩුයි.මේක දිගටම AC කරන්ට් එකට ගහල තිබුනම බැටරියට අවුලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොඩියුල් එක දාල නම් අව්ලක් නෑ බල්බ් මොනවද ගත්තේ එලිය අඩු පටියද?
@sensiitive8650
@sensiitive8650 Жыл бұрын
@@ElectronicLokaya ඔව් දිග පටිය. පටියෙ උස අතට බල්බ් තියෙන එක
@susilkumara4045
@susilkumara4045 Жыл бұрын
Maru mamath hadanna අසයි oyage weda maru
@streetfighter4apkbestfight606
@streetfighter4apkbestfight606 Жыл бұрын
අයියේ XML 2 T6 5W LED dayegrem එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ 5w LED ඒ බල්බ් එක direct 3V එකට පත්තු කලහම බල්බ් එක පාට වෙනස් වෙනවා එකේ වීඩියෝ එකක් කරන්න අයියේ 🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලන්නම්කො බල්බ් එක හොයගන්න පුලුවන් උනොත් වෝල්ට් 3නෙ හරි
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Maru maru aiye godak watina video ekak jayawewa💪💪👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thusithakumara2326
@thusithakumara2326 Жыл бұрын
ගොඩක් ස්තූතියි. නියමයි. හරි වටිනවා. Lap එකක් හරි ෆෝන් එකක් හරි වයර් හරහා නැත්නම් Bluetooth මගින් connect කරලා සිංදු කියන්න පුළුවන් කැරොකේ ස්පීකර් සෙට් එකක් හදන්න කියලා දෙන්න පුළුවන්ද ? ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ ඔව් බලමුකො
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 Жыл бұрын
හැදුවා, 100% වැඩ, බොහොම ස්තූතිය් අය්යේ
@wdanushka1704
@wdanushka1704 Жыл бұрын
1A -3A Diode Code number denna poluwanda
@user-wg2zo5hf6u
@user-wg2zo5hf6u 11 ай бұрын
ඕකට සෙට් කරපු මුල්ම ඩයොඩ් එක මොකක්ද සයිස් එක
@pramiladilshan2837
@pramiladilshan2837 Жыл бұрын
Induction heater ekk hdna vidiya danna puluwnd
@janakapardeep8918
@janakapardeep8918 Жыл бұрын
Hoda...ada kaleta watina vedio eka....good luck
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nasimakamaldeen4407
@nasimakamaldeen4407 Жыл бұрын
ඔබ කිව්ව විදියටම බල්බය සැදුවා එයට මුලින්ම ස්තුතියි . බල්බය ඔෆ් එකේදි ඇම්පියර්‍ර් 3 ඩයොඩ් 2 දැමු පසු A/C on කලවිට ඔන්වේ. එය ඔෆ් වෙන්නෙ නැත. එනම් දහවල් කාලයේ දී බල්බය චාජ් කිරීමේ ගැටලුවක් මතුවේ. මෙයට පිලියමක් හැකි ඉක්මනින් දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බල්බ් එකට දාපු ස්විච් එකෙන් ඔෆ් කරන්න පුලුවන් නෙ
@prabathmadugalla1714
@prabathmadugalla1714 Жыл бұрын
Matath gataluwa eka..
@-______sithijahirushan_______-
@-______sithijahirushan_______- Жыл бұрын
සුපිරි ✌️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sudesh1819
@sudesh1819 Жыл бұрын
ආයෙ ඉතින් සුපිරි 🤘🤘👍 රිලේ model එකට කියන නම මොකද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම වෙන නමක් නෑ වෝල්ට් 5 රිලේ එකක් නෙ
@sudesh1819
@sudesh1819 Жыл бұрын
Thanks saho
@athulakulathunga3315
@athulakulathunga3315 Жыл бұрын
excellent... ❤❤❤❤, ekatama LDR ekak connect karagena night time ekata witharak weda karanna hadanna kiyala denna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන්තව කෑලි ඇඩ් කරන්න ඕනී
@AmazingViews1999
@AmazingViews1999 Жыл бұрын
Supiri prasnetat awasaneta uttra labuna
@dineshsanje6309
@dineshsanje6309 Жыл бұрын
සුපිරි aiye
@keith_ferdinanduz
@keith_ferdinanduz Жыл бұрын
මමත් එකක් හදන ගමන් ඉන්නේ!. මම ඔයාගෙ circuit diagram එක බැලුවා, ඔයා TP4056 module එකේ power output එකෙන් නැතුව direct battery එකෙන් supply එක ගන්නෙ. නමුත් charging module එකේ තියෙනවා DW01 battery protection chip එක. ඒකෙන් over charge, over discharge සහ short circuit protection ලැබෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඔයා එහෙම කරන්න මේව චයින ජරාවල් හැම එකක්ම හරියට වැඩ කරන්නෙ නෑ ඒ ලයින් එක හරහා ගනිද්දි හරි ඇම්පියර් එකක් එන්නෙත් නෑ, ඒකයි එහෙම කරේ ඔයාට කැමති විදිහට දාගන්න මල්ලි
@keith_ferdinanduz
@keith_ferdinanduz Жыл бұрын
@@ElectronicLokaya 🙂👍
@niranjayabandara8815
@niranjayabandara8815 Жыл бұрын
❤❤❤අවශයම චැනල් එකක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@lloydperera3463
@lloydperera3463 Жыл бұрын
Supiri, meke battery wala mA kiyada yodagena thiyenne ?, wadi mA ganaka battery dekak yodaganna puluwanda ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඊට වඩා දාන්න එපා මොඩියුල් එක මදියි
@wishwamind1060
@wishwamind1060 Жыл бұрын
Oka holder ekata dala switch eka off karama wada karanawane aiye ethakota current thiyana welawaka switch eka off karath paththu weine neda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කරන්ටෙක් ගියාම පත්ටු වෙන්න නේ හදන්න ඕනි නැති නම් ඒකනෙ පිටින් වෙනම සුවිච් එකක් දාල තියෙන්නෙ ඔෆ් කරගන්න මේක පෙන්නපු හැම විදිහටම හදාගන්න පුලුවන්
@thilinarangana9908
@thilinarangana9908 Жыл бұрын
ස්විච් එක ඕෆ් කරල තියෙන වෙලාවට ඕෆ් වෙන විදියට හදන්න බැරිද මේක? අර කඩේ තියෙන එමජන්සි බල්බ් වගේ?
@wishwamind1060
@wishwamind1060 Жыл бұрын
@@ElectronicLokaya හරි අයියේ 👍👍👍👍🙏 thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@thilinarangana9908 සේර්ම විස්තර වීඩියෝ එක පුරාවටම ඇති මල්ලි අවසාන වෙනකම් බලන්න
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
@@thilinarangana9908 comment wala tynwa එහෙම hadana eka සංකීර්ණයි ලු
@bhanukadhanajagafernando7817
@bhanukadhanajagafernando7817 Жыл бұрын
සුපිරි වැඩක් අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sciencewithmohanjayasumana9175
@sciencewithmohanjayasumana9175 2 ай бұрын
දැල්වෙන වෙලාව වැඩි කරන්න මොනවද කරන්න පුළුවන් වැඩ ඒ වගේම අර bulb වලට අයියේ L.E.D වල තියෙන ඒවම ගන්න බැරිද ඒ කියන්නේ පිච්ච ඒවා වගේ අරගෙන ඒවායේ හොඳ බල්බ් ටික තෝරගෙන එහෙම ගන්න බැරිද
@dunkanruwankumara4359
@dunkanruwankumara4359 Жыл бұрын
Lamp dimmer ekath ekka thiyena emergency lamp ekak LED charge indication eke -ve sully resitor eka pichchenawa.eke value eka kiyadha ay ehema pichchenne. Cap ekath pichchila replace kara....hethuwa kiyannako...loku udawwak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවෝ ඒකෙ පොටෝ මගේ ෆ්බී එකට ශෙයා කරල තියන්නකො ෆ්‍රී වෙලාවට බලල උදව් කරන්නම්කො
@vibupathiraja6582
@vibupathiraja6582 Жыл бұрын
ඒකනම් ගොඩක්ම වටින වීඩියෝ එකක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@vibupathiraja6582
@vibupathiraja6582 Жыл бұрын
@@ElectronicLokaya මට දෙයක් ගැන දැනගන්න ඕන වට්ස්ඇප් දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@vibupathiraja6582 නෝමල් කෝල් ගන්න නම්බර් එක චැනල් එකේ එබව්ට් වල ඇති
@geemadupriyadarshana8867
@geemadupriyadarshana8867 Жыл бұрын
Supiri aiye
@susilkumara4045
@susilkumara4045 Жыл бұрын
Matath hadanna udau karanna mona baduda ganna one
@nilankamalshanperera8350
@nilankamalshanperera8350 Жыл бұрын
Electric Drill Matching එකක සුවිච් එක නිවරදිව මාරු කරගන්නා ආකාරය සහ සර්විස් කරගන්නා ආකාරය විඩියෝ එකක් කරන්න බැරිද..
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
Sirawatama fattai aye,, okay check karala baluwada ,kochchara welawak meka paththu karala tiya ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ පැය 5ක් වගේ පුලුවන් දාන බැටරි වල ඇම්පියර් ගාන අනුව ඒකත් වෙනස් වේවි
@chathuradk6
@chathuradk6 Жыл бұрын
මන් ඕක හැදුව. හොදට වැඩ.💝ඒත් , කරන්ට් එකෙන් පත්තු කරද්දී හොද වැඩ බැට්‍රියෙන් පත්තු වෙද්දි එලිය අඩුයි. බැට්‍රිය කරන්ට් එක තියනවා .එහෙම උනෙ හදල ටික වෙලාවක් ගියාට පස්සෙ.ස්විච් එකයි, බල්බ් එකයි අතර තියන 3A ඩයෝඩ් එක අයින් කරාමනම් බැට්‍රියෙන් පත්තු කරද්දිත් හොදට එලිය තියනවා. හේතුව කියන්න පුලුවන්න. 3A ඩයෝඩ් එක අයින් කරල පාවිච්චි කරොත් .....🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩයෝඩ් එක අයින් කරොත් බැටරිය ඉක්මන්ට බහිනව වොට් ගාන වැඩි රෙසිස්ටරයක් හරි දාන්න ඕනී කරන්ටෙකෙන් කොහොමත් ටිකක් වැඩියි මොකද එතනදි බල්බ් එකට වෝල්ට් 5ක් එනව ඒකයි ඩයෝඩ් එකෙත් ඩ්‍රොප් වෝල්ටේජ් එක අඩු එකක් ගන්න
@chathuradk6
@chathuradk6 Жыл бұрын
@@ElectronicLokaya එතනට දාන්න පුලුවන් රෙසිස්ටර් එකක් කියනවද
@sanjayakumara7145
@sanjayakumara7145 Жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත්,අයියේ 4050 මොඩියුල් 1ට දිගටම 5v ඉන්පුට් කරාට අව්ලක් නැද්ද? බැටරි ෆුල් {නිල් ඊ ඩී }ඉන්ඩිගේට් කරද්දිත්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පස්නයක් නෑ කටොප් වෙනව
@sanjayakumara7145
@sanjayakumara7145 Жыл бұрын
@@ElectronicLokaya ❤❤
@milindaurpl5625
@milindaurpl5625 Жыл бұрын
10A adjestable voltage regulator ekak hadamuda.D313 nethuwa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
313න් කොහොමත් ඇම්පියර් 10ක් ගන්න බෑ බලමුකො
@2375yash
@2375yash Жыл бұрын
Superb bro. Keep it up
@manulbrow4508
@manulbrow4508 Жыл бұрын
අයියේ මේ මොඩියුල් එක රත්වෙලා ග්ලූ ගං උණු වෙල මොඩියුල් එක ගැලවිල ෂෝට් වේවිද??? කරුණාකර කියන්නකෝ අයියේ 😕☹️
@nalindadissanayake6974
@nalindadissanayake6974 Жыл бұрын
සුපිරියි අයියා 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@wasthu6696
@wasthu6696 Жыл бұрын
නියමයි අය්යා
@antondavid9858
@antondavid9858 Жыл бұрын
මම ඞයා කියපු විදියට වයර් කලා නමුත් බල්බ් එක පත්තුවුනෙ නැහැ තුන් හතර වතාවක් බැලුවා වයරින් හරි කරැනාකරලා වැරද්ද කිලා දෙන්න.
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ස්තූතියි ! මම හෙව්වෙ මේ දිනවල බහුල ව වෙලඳපොලේ තියෙන emergency lamp එකේ circuit එක .ඒකෙ විශේෂ ත්වය තමා කලින් switch එකක් on නොකරම බල්බය දැල්වීම. ඒක හොයාගන්න නැද්ද ගුරුතුමා ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක ටිකක් සංකීරනයි හැමෝටම කරගන්න බැරිවෙයි ඒකයි නොකරෙ සරල නෑ බලමුකො
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
@@ElectronicLokaya ගුරුතුමා ට හැකිනම් එම පරිපථය ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව , මම අලුත්වැඩියාවන් කරන කෙනෙක් ,මේ දිනවල බොහෝ එවැනි බල්බ් අලුත්වැඩියාව සඳහා එනව.මේ පරිපථය තවම මිලදී ගන්න තැනකුත් නැති නිසා .
@eshandinuka9952
@eshandinuka9952 Жыл бұрын
@@ElectronicLokaya phone charger,charging module bawitha karala hakitak saralawa ema paripathaya kiya deemata haki nm loku deyak, mmath godak heuwa,hoyahna bari una.
@surangalakmal5743
@surangalakmal5743 Жыл бұрын
අදත් නියමය් 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@PiyanthaAthukorala
@PiyanthaAthukorala 5 күн бұрын
😅🎉 supper
@ElectronicLokaya
@ElectronicLokaya 5 күн бұрын
❤️❤️
@chamilamax
@chamilamax Жыл бұрын
රිලේ එකේ දන රින වලට ඩයෝඩ් එකක් දාන හේතුව මොකක්ද?
@nisalweerawickrama744
@nisalweerawickrama744 Жыл бұрын
රිලේ එක ඇතුලෙ කොයිල් එකේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රෙ නිසා ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙලා මොඩියුල් එකට යන නිසා ඒකෙන් මොඩියුල් එකට වෙන බලපෑම අඩු කරන්න....... මම හිතන විදියට
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් සරලව කිව්වොත් රිලේ එක අල්ලන අතාරින වෙලාවෙදි හරි හැටි ටික් හඬින් එක සැරේ අල්ලන්නෙ අතාරින්නෙ නෑ පොඩි දෙදරීමක් එක්ක අල්ල ගන්නෙ ඒ වෙලාවෙදි ස්විච් එක ස්පාක් වෙනව වැඩියි ඒ වෙලාවෙදි ඔයා කිව්ව වගේ ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනව එතනදි වෙනත් පස්නත් ඇති වෙනව රිලේ ස්විච් එකේ එකතු වෙන ස්විච් තහඩු දෙක අතර කාබන් වගේ දෑ බැඳෙනව පස්සෙ රිලේ එක වැඩ කරාට කාලයක් යද්දි කනෙක්ෂන් නැතුවත් යනව ඒක නැති වෙනව මේ ඩයෝඩ් එක දැමීමෙන්,
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
Excellent 👍👍👍❤
@sahanmaduranga557
@sahanmaduranga557 Жыл бұрын
Ayiye pdi deyak. Oyata mathakada oya kiyala dunna 3.7V battery to 230V conveted bulb ekak? Ferrite core ekaka othala heduwe? anna ekatath me de apply karanna puluwan neda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@buhansasamarakoon
@buhansasamarakoon Жыл бұрын
සුපිරියක් thanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sampathweerasooriya2819
@sampathweerasooriya2819 Жыл бұрын
Apith haduwa..... 👌👌👌👌👌🙏🙏🙏
@pasaninduwara2883
@pasaninduwara2883 Жыл бұрын
godak sthuthi aiye😀🤖👍👍👍👍👍👍👍🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sarath586
@sarath586 Жыл бұрын
Supiri👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
දැන් අපි phone එකේ tourch එක දාගෙන ඉද්දි phone එකේ බැටරිය 1%ක් තිබ්බත් 100%ක් තිබ්බත් එකම එලියනේ දෙන්නේ.... බැටරි බහින ගානට ලයිට් එකේ එලිය අඩු වෙන් නෑනේ...🤔👀 ඒ විදිහට හදන්නෙ කොහොමද...👀
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක ලොකු සිස්ටම් එකක් පෝන් වල ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ ඒකයි මේකයි බලද්දි අහසයි පොලවයි වගේ ඒක මේ බල්බ් වලට ලයිට් වලට ගාව ගන්න එපා මල්ලි
@monikadamayanthi8683
@monikadamayanthi8683 Жыл бұрын
Kaden gannakota oya Loku lait aka athule thiyana sarki ake volttege kiyakvageda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙ බල්බ් ගොඩක් පෙනුන්නද දෙක දෙක පැරලල් කරල ගිහින් තියෙන්නෙ ඒත් තියෙන්නෙ කන්ඩන්සර් චාජ් එකත් එක්ක 300ත් 350ත් අතර වෝල්ටේජ් එකක් ඒකත් ගෙදර සහ පලාත් අනුව අවුට් එක ටිල ටික වෙනස් වේවි
@ccschannal7641
@ccschannal7641 Жыл бұрын
අයියෙ ඊළග වි්ඩියෝ එකට simple amplifier 2 හෝ 3 ක් කියල දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් බඩු හොයාගන්න ඕනී බඩු නෑ මේ දවස් වල
@anildesilva5432
@anildesilva5432 Жыл бұрын
Supiri vedak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@charithpathirage9339
@charithpathirage9339 2 ай бұрын
TP4056 න් BATTERY 2 ක් එක වර CHARGE කරන්න පුළුවන් ද? Module එක පිච්චෙන්නේ නැද්ද ..
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
ඇම්පියර් ගාන අඩු බැටරි නම් පුලුවන් නැත්නම් මේ වගේම පවර් බෑන්ක් මොඩියුල් එකක් ගන්න ඒකෙන් පුලුවන්
@user-st8vq5zg6u
@user-st8vq5zg6u Жыл бұрын
Good
@EditZ_me2009
@EditZ_me2009 Жыл бұрын
Li ion battery දෙක කීයක් වගේ වෙනවද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මෙහේ නම් රුපියල් 550 ඉඳන් තියෙනව
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
Eka Niyamayi 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nipundeewantha4033
@nipundeewantha4033 Жыл бұрын
සුපිරි වැඩක් 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anildesilva5432
@anildesilva5432 Жыл бұрын
Mama soyapu video akak oyata godak pin
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@janakaamarasinghe9936
@janakaamarasinghe9936 Жыл бұрын
Super
@nuwanliyanage9465
@nuwanliyanage9465 9 ай бұрын
අයියේ ස්විච් අවුට්පුට් එක රිලේ එකට එන තැනට 3A diode1 දැම්මම බල්බ් ටික ඩිම් වෙනවනේ. ඒක ගලවල වයර් එක නිකන්ම රිලේ එකට ගැහුවම හරි යනව. කොතනද මගේ වරද තියෙන්නෙ අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
කොහොමත් අඩු වෙනව ඒක්දි බැටරිය බහින එක අඩු වෙනව නැතනම් වොට් 5 රෙසිස්ටර්‍යක් දාන්න ඕම්ස් 1.5 සිට 4.7 දක්වා දාල බලන්න
@raheemraheem993
@raheemraheem993 Жыл бұрын
Great thanks
@chuttayt123
@chuttayt123 Жыл бұрын
Ayye charging module eken usb cable ekekin chrage karaganna barida bulb eke
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@ransikagunasingha8601
@ransikagunasingha8601 Жыл бұрын
Wikinema sathaha hadanawa sarta kai neda aeyya
@NOTIYA_YT
@NOTIYA_YT Жыл бұрын
Godak vatinava mame 🙏🙏🙏🙏 usb kit eke bluetooth speaker ekak hadana video ekak one😎😎😎🤩🤩🖐️🖐️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් ❤️❤️❤️❤️
@yasirunimsara9454
@yasirunimsara9454 Жыл бұрын
නියමයි ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hasinduhirushan8403
@hasinduhirushan8403 Жыл бұрын
Aiye 12v balb set ekakata oya sakit eka wenas karala ganna barida.
@priyanthabandara4637
@priyanthabandara4637 Жыл бұрын
48 V dc to 500-600 V ,10 KW inverter sircuit ekak hadana vidiya one
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො .. අලි වැට කටනෙ
@gaganachamath2834
@gaganachamath2834 Жыл бұрын
Chargine module eka wenuwata power bank module eka ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@gaganachamath2834
@gaganachamath2834 Жыл бұрын
Eken hadana vidihath kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@gaganachamath2834දැනට නෑ මං ගාව පවර් බෑන්ක් සර්කිට් ලැබුනොත් කරන්නම්
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
12 Awesome uses of Old flashlight
34:59
HowToMake01
Рет қаралды 1,9 МЛН
Repurposing LED Bulbs with LED Bulb Chips
8:03
jj online
Рет қаралды 4,6 М.
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
14:18
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН