ඇත්තම සුපිරි බල තියන මේ ලෝකෙ ඉන්න හිතාගන්න බැරි සත්තු ගැන දැනගමුද? | Animals With Super Powers

  Рет қаралды 68,412

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

Пікірлер: 299
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මේ ලෝකයේ තියන බයානකම ස්ථාන මෙතනින්න බලන්න. kzbin.info/www/bejne/qZe3nqiVnqhjmMU
@chandimal5695
@chandimal5695 3 жыл бұрын
Niyamai... ela
@gayanrajapaksha5935
@gayanrajapaksha5935 3 жыл бұрын
Baha
@samanlenin
@samanlenin 4 жыл бұрын
"විශ්ව ගවේෂක" ගෙන් කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි.
@kalutharasandamali928
@kalutharasandamali928 4 жыл бұрын
Saman lenin mahathmaa..
@anujaindeepa8474
@anujaindeepa8474 4 жыл бұрын
amude wage sinduwak ona aiye
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ඔබට.. 💙💙💙 ලොකු හයියක් මට වචන ටිකත් 💙💙
@senubro352
@senubro352 4 жыл бұрын
Mame mama oyata kamathi
@mask726
@mask726 4 жыл бұрын
8:59 සිරාවටම මේ සතා ගැන දැනගෙන හිටියේ නෑ..🖤 💯 විඩියෝ එක ගොඩක් වටිනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා. ඒ සතාව මං දන්නෙත් අද💙💙
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 4 жыл бұрын
@@WishwaGaweshaka uge nama mokakda
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
සිරාවටම මේ සතුන් ගැන දැනගෙන හිටියෙ නෑ....... මේ video එකෙන් ගොඩක් දේ දැනගත්ත.තව මේවගේ ඒව ගේන්න ඕන.....................
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙
@smadusanka6059
@smadusanka6059 4 жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරි මචෝ මීට කලින් අහල නැති දේවලුත් දැනගත්ත..❤️❤️❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@looktt6518
@looktt6518 4 жыл бұрын
බැනල THIBBOTHIN දෙනවා උඩ ගිහින් බිම වටේන්න
@KanishkaLakshan
@KanishkaLakshan 4 жыл бұрын
😮 ❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
😍💙💙💙💙
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
ටොර්නෑඩෝ ගැන ඉක්මනින් කතා කරන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
කතා කරන්නම් යාළුවා 💙💙
@abtsarmyforever4003
@abtsarmyforever4003 4 жыл бұрын
නියමයි👌👌දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා. ඉදිරියටත් මේ වගේ videos ගේන්න😊. ඉදිරියටම යන්න සුභ පතනවා...😊👌👌👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට💙💙💙
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන KZbin channel 5 න් 2 වැනි තැන විශ්ව ගවේශක Channel එකට
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@Kasmira_Lachintha
@Kasmira_Lachintha 2 жыл бұрын
පලෝත්ත
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
හම්මෝ...සුපිරි අයියේ😍😍❤️❤️ මේ වගේ දේවල්නම් සුපිරි .....මරියානා ආගාදය ගැන,ඒකෙ ඉන්න සත්තු ගැන වීඩියෝ එකක් පුලුවන්නම් අරන් එන්න😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් මල්ලි.. 💙💙
@asiasii6426
@asiasii6426 4 жыл бұрын
ඒ ලේන්නු වගේ උනාට උන්ට කියන්නේ හම්බාවෝ කියලා ද කොහෙද 😂😂 මන් දන්න දේ කිව්වේ හොදේ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් හරි යාළුවා ඒක💙
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 2 жыл бұрын
ඕපාදූප කියන එක අඩු කරලා පුළුවන් තරම් වීඩියෝ පටය විනාඩි පහකට කෙටි කරන්න.... මොකද කෙතරම් වටිනා වීඩියෝ පටයක් වුවත් අප හට කාලය ඉතා අල්පයි....
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
ටොර්නෑඩෝ ගැන කතා කරන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
කතා කරන්නම් යාළුවා 💙💙
@thasindudakshina7595
@thasindudakshina7595 4 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියා මම ගොඩක් කැමතියි ඉගෙන ගන්න පුළුවන් ගොඩක් තෙරුවන්සරණයි! සහොදරයා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@looktt6518
@looktt6518 4 жыл бұрын
CANAL EKTA බැනල THIBBOTHIN OKATA MAMA K....LI..##.VA..
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
වැල්වටාරන් අඩුයි අද.👍❤ හොදයි වෙනදට වඩා.තව ඉක්මනින් කියන්න අදින්න එපා වචන.👍❤😘
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හදාගන්නම් යාළුවා මම අනිවාර්යයෙන් 💙💙
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@WishwaGaweshaka ❤❤❤❤❤
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
man nam kamathima youtuber aiya aiye,niyanmai videowa😍😘
@mudithamadhawa
@mudithamadhawa 4 жыл бұрын
සුපිරි video එකක් 🤞
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@dhammikamunasinghe8865
@dhammikamunasinghe8865 2 жыл бұрын
ඔයා පිරිමිද නැත්නම් ගැහැනුද කමෙන්ට් කරන්න
@gamink2c4
@gamink2c4 4 жыл бұрын
සුපිරි අයියේ man asai ලෝකේ තියෙන අබිරහස් ගැන හොයන්න ..oya mata loku help ekk...tnx ❤️👈
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මල්ලි..💙💙
@tsewwandee1418
@tsewwandee1418 2 жыл бұрын
මම වතුර උඩ ඇවිදින සතා දැකලා තියෙනවා
@isurushaminda335
@isurushaminda335 4 жыл бұрын
Project power (2020) movie එකේ මේ සත්තුන්ගෙ බලයන් මිනිස්සුන්ට දෙන්න පුලුවන් පෙත්තක් තියෙනවා.එක එක මිනිස්සුන්ට ආවේණික බලයක් තියෙනවා. ප්‍රධාන චරිතෙට තියෙන්නෙ ඔය කූනිස්සගෙ බලය.movie එකත් හොඳයි.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@looktt6518
@looktt6518 4 жыл бұрын
බණිනකොට KIYAPAN Bokka
@paziya1132
@paziya1132 4 жыл бұрын
me video ekanam supiri a..... Jaya wewa.....
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙💙
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
mama hithuwe shabdaya maninne hz walin kiyala.desibel.danaganna ahanne.kihca karanna epa
@DunithaWickramage
@DunithaWickramage 4 жыл бұрын
කැමතිනම් බලන්න සප් එකක් දෙන්න
@anujaindeepa8474
@anujaindeepa8474 4 жыл бұрын
niyamai wishwa gaweshaka onna math like kala
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@jacinthacorea7528
@jacinthacorea7528 4 жыл бұрын
IT'S A GREAT AMAZING that i ever i hated
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙💙
@kaushikachathura8689
@kaushikachathura8689 3 жыл бұрын
2:46 හම්බාවෙක් වගේ නේද?
@lithummasakorala9509
@lithummasakorala9509 4 жыл бұрын
mawe sub karane ayage eelange sub mame aniwa comment ekak danne mawe sub kara kiyala
@tharindusandun5312
@tharindusandun5312 4 жыл бұрын
👍👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මචං 💙💙
@akpriyankara6368
@akpriyankara6368 4 жыл бұрын
මචං වීඩියෝ එක මරු ගොඩක් මහන්සි වෙලා තියෙනවා good luck දිගටම වීඩියෝ දාන්න
@thisaraliyanage2340
@thisaraliyanage2340 4 жыл бұрын
අඩේ කෝ හූන.ඌත් නැට්ට කඩල ආපහු වවාගන්නවනේ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නැට්ට විතරයිනේ යාළුවා. අර සතාට මොලේ උනත් පුළුවන් 💙💙💙
@Januroma
@Januroma 4 жыл бұрын
Falcon tamai lowa wegawathma kurulla. 700kmh.
@RusH-od2l
@RusH-od2l 4 жыл бұрын
Palaveni sathava man dakala thiyenava..😋 Bayaith ekka.😧
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ යාළුවා 💙💙💙💙
@amarasinghalagedayananda7432
@amarasinghalagedayananda7432 4 жыл бұрын
අපි ඔයාලාගේ වීඩියෝ බලලා පොතක් කියනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
පහැදිලි මදි යාළුවා 💙💙💙
@Surangi-hq7jj
@Surangi-hq7jj Жыл бұрын
සුපිරි යි
@sombisamurai1131
@sombisamurai1131 4 жыл бұрын
ඒකනම් නියමයි
@randuupul7046
@randuupul7046 4 жыл бұрын
Ai yako "hambawa" gana danne nadda.u inne lankawe.enisa danne nathuwa athi
@NavodyaGaming
@NavodyaGaming 4 жыл бұрын
Apitath supiri balayak thiyenawa. e thamai - Kala Tharanaya nidagaththata passe apith kala tharanaya karanawa🤣
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
🤭🤭🤭🤭
@NM-hm9qb
@NM-hm9qb 4 жыл бұрын
Wishala shabda තරංගයක් pita karana kuunissa gana adamai danagaththe.eka maru 😊 Godak lassana wadagath vedio ekak.😍 Good luck wishwa gaweshaka ❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@roshimadilshi3477
@roshimadilshi3477 4 жыл бұрын
හරිම පුදුම දේවල් තමයි නේද ලෝකෙ තියෙන්නේ 😞
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක තමයි යාළුවා 💙💙
@8693-y3j
@8693-y3j 4 жыл бұрын
මේ ලේන්නු ජාතිය නම් කොරියාවෙත් ඉන්නව.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මරු යාළුවා 💙💙
@kanthimanelkanthi9199
@kanthimanelkanthi9199 4 жыл бұрын
බොහොම ස්තුති ඔබ‍ට දැනුම දුන්නට
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@tinapeiris3674
@tinapeiris3674 4 жыл бұрын
Ow machan ada thamai danagaththa oya saththu tika gana.Godak watinawa machan Video eka.Jaya weva Obata 🤘🏻🇱🇰
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙💙💙
@gawrawasachinthana5377
@gawrawasachinthana5377 4 жыл бұрын
Oyage sub LA gana ai apita pennant naththe???
@sllionkollod.cjaguars9761
@sllionkollod.cjaguars9761 4 жыл бұрын
Sira kathawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@malakadhanapala9633
@malakadhanapala9633 4 жыл бұрын
ඉක්මනට තව vidio එකක් දාන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙
@prasannalahiru
@prasannalahiru 4 жыл бұрын
ඔක්කොම ගැන දැනන් හිටියා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයි යාළුවා 💙💙
@looktt6518
@looktt6518 4 жыл бұрын
මොකාද මේ CANAL EKATA බනින D හුත්තා
@shobibala3558
@shobibala3558 4 жыл бұрын
Adai denagaththe Obama thuthi
@tharindunisal5203
@tharindunisal5203 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරිමක්
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@slbusvideos6320
@slbusvideos6320 4 жыл бұрын
Oy lenata kiyanne හම්බාවා kiyala ayiye okun dakunu palathe innawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 😮💙
@rtplex
@rtplex 4 жыл бұрын
ලස්සනයි සහෝදරයා වටිනවා ගොඩාක්
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@RanaaOfficial452
@RanaaOfficial452 4 жыл бұрын
අන්තිම කූනිස්සා..😨
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@looktt6518
@looktt6518 4 жыл бұрын
සුපිරි GAVESHAKA
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙💙
@dmddissanayaka7625
@dmddissanayaka7625 3 жыл бұрын
Niyamai wiswa gawesaka
@sla.g.t4801
@sla.g.t4801 4 жыл бұрын
සුපිරි 😮😮😮😮😮
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි 💙💙💙💙
@gamingwithaya9835
@gamingwithaya9835 4 жыл бұрын
First viewer and first like
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@tishunshrimal3679
@tishunshrimal3679 4 жыл бұрын
පට්ටම පට්ට යළුවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@jouckseen5929
@jouckseen5929 4 жыл бұрын
Patta machan
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@dilminishanjali4146
@dilminishanjali4146 4 жыл бұрын
Paththa vidiyo eka aiya... oyage vidiyo walin apitha godak dawal danaganna puluwan aiye...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි නංගි 💙💙💙
@chamikaishara3778
@chamikaishara3778 4 жыл бұрын
Okkoma denan hitapu ewa.. yet a nice video 👌
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
Thank you so much💙💙💙
@dmddissanayaka7625
@dmddissanayaka7625 3 жыл бұрын
Niyamai wiswagawesaka aiye
@user-kg7ol4gi6p
@user-kg7ol4gi6p 2 ай бұрын
Godak igena gathha ❤❤❤
@musicwithchamee8039
@musicwithchamee8039 4 жыл бұрын
මේ වගේ හොද විඩීයෝ දාන්න බ්‍රෝ දිගටම සුපිරි සබ් කරා...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා අනිවාර්යයෙන් දෙන්නම් 💙💙💙
@nalikamahinda3967
@nalikamahinda3967 4 жыл бұрын
ස්තුතියි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@malkiishara2672
@malkiishara2672 4 жыл бұрын
😳😳😳😳❤️❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙😮
@isurumaduhansarajasinghe
@isurumaduhansarajasinghe 3 жыл бұрын
Diya udin awiddata ape unta wage diya yatin gindara geniyanna bene.
@prunkedemynthi8622
@prunkedemynthi8622 4 жыл бұрын
Gemba nam maru
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත 🤭💙💙
@prunkedemynthi8622
@prunkedemynthi8622 4 жыл бұрын
Aiye oyata barida anacondalage video ekak hadanna
@freedomlifelk4506
@freedomlifelk4506 4 жыл бұрын
boru noda aththama dana pattama chanel ekak obata jaya saho.hinekinwath nohithapu dewal oyagen denagannawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Oyagan ada eganagath da bohoya.godak thanks aiy oyata.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි comment එකට💙💙💙
@himaspirit2724
@himaspirit2724 4 жыл бұрын
මරු ඈ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@manjuladissanayake5175
@manjuladissanayake5175 4 жыл бұрын
සුපිරි.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි 💙💙💙💙💙
@anandakumara2460
@anandakumara2460 4 жыл бұрын
wadakata na bn
@slgameplay61
@slgameplay61 4 жыл бұрын
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මචෝ..💙💙💙💙
@nethumperera2915
@nethumperera2915 4 жыл бұрын
mamath hamadama vaga wishwa gaweshaka balanava
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙💙
@dilatech7621
@dilatech7621 4 жыл бұрын
Muchan podi deyak danaganna one oya mokenda edit karanne oya oya voice karana gaman vedio clip danne kohomada bro
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මචං මම voice එකයි video එකයි වෙනම අරන් තමයි davinci resolve වලින් එකතු කරන්නේ.. audio record කරන්නේ audacity වලින්.. 💙💙
@CasPHer_07
@CasPHer_07 4 жыл бұрын
shaa mn asai spider man wenna oya asa katada wishwa gaweshaka
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මම ආස කැප්ටන් ඇමරිකාට.. ගෙම්බා වගේ තමයි වෙන්න වෙන්නෙ. කැප්ටනුත් අයිස් වලනේ හිටියේ..🤭💙
@nuwanashan8357
@nuwanashan8357 4 жыл бұрын
oya len warge lankawe innawa kiyala dan neddaa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඉන්නවා යාළුවා 💙💙💙
@youtubemaster6152
@youtubemaster6152 4 жыл бұрын
1st satha prushtika athathiya hndane wtra uda inne..gdk krumi sattu emai..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් යාළුවා 💙💙💙💙
@senuradewinda3836
@senuradewinda3836 4 жыл бұрын
Minissunta oya wage Bala denewata wadiya hodai saththunta dipu eka. 😅
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@hirusharavimal4639
@hirusharavimal4639 4 жыл бұрын
Thwa oya wage ekak one . Denna puluwanda
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් මචං මම💙💙💙
@achinishanika6174
@achinishanika6174 4 жыл бұрын
ගොඩක් වටින දේවල්.......thank you
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@maheshmunasengha4944
@maheshmunasengha4944 4 жыл бұрын
යකෝ අර අන්තිමට කීව කූනිස්ස මරුනේ.....😃😃
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් මචං මටත් හිතාගන්න බෑ 😮😮
@tashilasewwandi7262
@tashilasewwandi7262 4 жыл бұрын
Nikamma nikam noda therena widiyata hamotama kiyanawa eka thama wenna oni best of luck bro
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@kumudu1258
@kumudu1258 4 жыл бұрын
මොකක්ද සහෝ අදෝ රත්ත කිරන කියන්නේ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අධෝරක්ත කිරණ කියන්නෙ අපිට පේන මේ ආලෝක කිරණ වගේ හැබැයි අපිට පේන්නෙ නැති ජාතියක්. ටීවි එකේ remote එකේ බටන් එබුවාම ටීවි එකට අධෝරක්ත කිරණයක් ගිහින් තමයි වැඩ කරන්නේ.. හැබැයි අපිට පේන්නෙ නෑ..💙💙💙
@kumudu1258
@kumudu1258 4 жыл бұрын
@@WishwaGaweshaka ස්තුතියි සහෝ
@සිරිබිනා
@සිරිබිනා 4 жыл бұрын
මරුආ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@prabathchinthaka9582
@prabathchinthaka9582 2 жыл бұрын
❤️❤️🙏
@cantoncanton5512
@cantoncanton5512 4 жыл бұрын
Ela machan sirawata supiri
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි මචං 💙💙💙💙
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
wena vidio wala oya hemin kiyanawa bn.meke mara fast.eth maru.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@chamolanka5655
@chamolanka5655 4 жыл бұрын
Godak watinawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@sashinisashini9914
@sashinisashini9914 3 жыл бұрын
Niyamai
@HAMIT-e8p
@HAMIT-e8p 4 жыл бұрын
Supiri aiye.😊😊
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි 💙💙💙
@DunithaWickramage
@DunithaWickramage 4 жыл бұрын
කැමතිනම් බලන්න සප් එකක් දෙන්න
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා... ජය වේවා..!!
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි 💙💙💙
@Januroma
@Januroma 4 жыл бұрын
Ai electric eeel? Asatat balayak tinawa danawada?
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දන්නවා යාළුවා මම එකතු කලේ නෑ හැමෝම දන්න දෙයක් නිසා💙💙
@thusharafernando5229
@thusharafernando5229 4 жыл бұрын
I like this programme very much
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
Thank you so much💙💙💙💙
@russellmarshdesilva1916
@russellmarshdesilva1916 4 жыл бұрын
Malli ara lenata kiyanne hambawa kiyala neda???
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හරියටම නම් දන්නෙ නෑ අයයේ හොයලා update කරන්නම්..💙💙
@nirmaledirisinghe9449
@nirmaledirisinghe9449 4 жыл бұрын
Oya lena lankawe innawa hambawa kiyala habai lankawe eka lokui sankapala pansaledi eka parak dakka
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН