විද්‍යාවටවත් පැහැදිලි කළ නොහැකි පෘථිවියේ ඇති ස්ථාන ( ලංකාවේ ස්ථානයක්ද සමග) | Strange places on earth

  Рет қаралды 140,047

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

පෘථිවියෙ තියන හැමදේම විද්‍යාව කොච්චර දියුණු උනත් පැහැදිලි කරන්න බෑ. මේ වීඩියෝ එකෙන් පෘථිවියේ ඇති විද්‍යාවටවත් පැහැදිලි කළ නොහැකි ස්ථාන රැසක් ගැන දැනගමු.
there are many strange places on earth that even science can't explain. lets check few of them.
Facebook : / wishmalookaya
instagram : / wishma_lookaya
Music : www.bensound.c...
#අබිරහස්
#විද්‍යාව

Пікірлер: 399
@dhaneeshaakarshani.4899
@dhaneeshaakarshani.4899 2 жыл бұрын
මේක ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ගොඩක් ලස්සනයි.එස්කෝලේ වැඩවලටත් ගොඩක් ප්‍රොයෝජනවත් වෙනවා. එ වගේම රත්තරන් වලින් හදන කෑම, අත්බූත වීඩියෝ හැමදේම ගොඩ ගොඩාක් ලස්සනයි.මේ වගේ වීඩියෝ කරන ඔයාට ගොඩ ගොඩක් ස්තූතියි.😄
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
හරි පුදුමයි.ආදම්ගේ පාලම රාමායනයේ තියෙනවානෙ.ඒක ඇත්ත වෙන්නැති මන් හිතන්නේ.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව්.. ඇත්ත වෙන්නත් පුළුවන් යාළුවා 💙💙💙
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
@@WishwaGaweshaka රාමායානයේ සත්‍යාසත්‍ය බව ගැන හොයල බලල video එකක් කරන්න. Bro.....Good luck!!!👍👊👊👊
@induwaragamingrox3928
@induwaragamingrox3928 4 жыл бұрын
Mama oyava subscribe kara..mavath subscribe karala help ekak dennakooo....!
@tishunshrimal3679
@tishunshrimal3679 4 жыл бұрын
Ou eka ethha venna ethi
@catsy6274
@catsy6274 4 жыл бұрын
මට නම් මේක බලලා මාරම HAPPY.මං ගිහින් මේ සියලු දේවල් හැමෝටම කියලා දුන්නා........
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නියමයි යාළුවා 💙💙 අනිවාර්යයෙන් තව කෙනෙක්ට දෙන්න දැනුම.. කවදාවත් අහක යන්නෙ නෑ..💙💙💙💙
@amaroironworks1052
@amaroironworks1052 4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ විශාරදාලා😉😉
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න ඕන යාළුවා 🤭💙💙💙
@buddhini4052
@buddhini4052 3 жыл бұрын
oo
@sachithprabhashana1992
@sachithprabhashana1992 3 жыл бұрын
මාත් එකගයි
@chayasadeepani5718
@chayasadeepani5718 3 жыл бұрын
පැහැදිලි ඉරිසියාව..😁
@zayntv5323
@zayntv5323 4 жыл бұрын
Mindblogger එකේ වීඩියෝ වලින් ගත්ත ඒවනෙ. ලංකාවෙ මිනිස්සුන්ට සිංහලෙන් එහෙම හරි කරන එක වටිනව..❤️
@vimukthisankalpa1068
@vimukthisankalpa1068 4 жыл бұрын
යක්ෂයාගේ කේතලය කියන තැන නම් ඒ වතුර භූගත වෙනව වෙන්න පුළුවන්. මොකද පිටතට විවෘත නොවන භූගත ජල සංචිත ඕන තරම් මේ ලොකයේ තියනවා නේ. බනින්න නම් එපා මම අනුමාන කරනවා විතරයි.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න පුළුවන් යාළුවා.. එකපාරටම යන තැනක් නෑ කියලා විතරයිනේ පේන්නේ.💙💙
@kaviyamusicbeats7086
@kaviyamusicbeats7086 4 жыл бұрын
Eth dapu bola tika ta mokada une ethakota 😐😐😐
@monishanethmi1072
@monishanethmi1072 4 жыл бұрын
eth ගස් hari e dye uraganna onane.mokada ගස් polowe thiyana wathura ura gannawane
@ranjanmulegoda4028
@ranjanmulegoda4028 4 жыл бұрын
@@monishanethmi1072 ඒත් බෝල ටික ගස්වලට උරා ගන්නෙ නෑනේ.
@ranjanmulegoda4028
@ranjanmulegoda4028 4 жыл бұрын
මමත් හිතනවා යාලු
@wimalboy1329
@wimalboy1329 4 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්.මෙයින් එකක් ගැනවත් මීට කලින් අහලවත් තිබුනෙ නෑ.ස්තුතියි දැනුවත් කලාට.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙
@enishanthi119
@enishanthi119 4 жыл бұрын
ගොඩාක් හොඳයි .මේවගේ වීඩියෝ වලින් දැනගන්න ගොඩාක් deval තියෙනවා ඔබට ගොඩාක් pin
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි comment එකට💙💙💙
@gayansampath9272
@gayansampath9272 4 жыл бұрын
තවත් හොඳ vedio එකක් , මේ vedio කිහිපයක් බැලුවා,ඇත්තටම ලබා ගත හැකි දැනුම බොහොමයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙
@nandasiridalugama6596
@nandasiridalugama6596 3 жыл бұрын
කාන්තාරේ මැද්දේ තියන රේකා වලට කලින් කිව්වෙ පිටසකවලින් එන අයට අදුර ගන්න ඇදලා ඇති කියලනේ...දැන් මොකක්ද ඇත්ත 😑
@chayasadeepani5718
@chayasadeepani5718 3 жыл бұрын
unlike කරපු උං සේරම දන්නව ඇති නේ......😂😂😅😆😆😁😋😎😒😒
@thisirapriyanta1187
@thisirapriyanta1187 4 жыл бұрын
ගොඩක් හොදයි සහෝදරයා ලගදි සෙට් උනේ බං වීඩියෝ සුපිරි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙
@sethmibhagya
@sethmibhagya 4 жыл бұрын
ආදම්ගෙ පාලම ගැන මම ලගදි දැක්ක video ඒකේ නම් තිබ්බෙ ඒක රාවණා විසින් කරා කියලා 😐😐
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නෑ නෑ කරේ නම් රාමා. රාවණා උඩින්නේ ගියේ. රාමටනෙ ලංකාවට එන්න විදියක් නැත්තේ.. 💙💙💙
@imeshajaya24
@imeshajaya24 3 жыл бұрын
Niyamai API dakalawat nati ahalawat nati godak dewal me videos wala tiyana wa thanks and good luck 💖💙💖💙👍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@sithumbotta4201
@sithumbotta4201 3 жыл бұрын
ලන්කාවේ තියෙන උනු දිය උල්පත් ගැන video එකක් කරහන්කෝ බ්‍රෝ
@sethaprasadi6524
@sethaprasadi6524 3 жыл бұрын
අයියේ මන් බලන හැම වීඩියෝ එකක්ම laik කරල shear කරනවා හැබැයි සමහර ඒව shear කරන්න අමතකවෙනවා
@magelokayatec4320
@magelokayatec4320 4 жыл бұрын
විඩීයෝව ගොඩක් අය හිතන්නේ මම හිතනවා වගේ නොවෙන්න පුළුවන් ඒත් මිනිස්සු විදියට අපි හැසිරීම හරි ප්‍රාථමිකයි... මිනිස්සු තාක්ෂණය කියලා වෙගයෙන් ගමන් කරන ක්‍රම හොයා ගත්තා ඒත් මිනිස්සුන්ගේ වෙගයට සාපේක්ෂව ආයු කාලය අඩුයි.., කරත්තය සහ පාපැදියේ තාක්ෂණය සම කරන්න බැහැ... ඉන්දියාවේ හිමාල කඳු වැටියෙන් බරින් අඩු ගස් විශේෂයකින් ඉහළ පහළ යන කුටීරයක් , අදටත් ක්‍රියාත්මක දියමල් සීගිරියේ තියෙනවා. ග්‍රීසියේ පිරමීඩ TADANO. වලින් ගෙනල්ලා නෙමෙයි. ඉතින් ඇයි අපිට හිතන්න බැරි 'හදට යන අපිට අපේම මහපොළොවේ මිනිස්සුන්ගේ තාක්ෂණය තේරුම් ගන්න බැරිව 'ඔවුන් පරිස්සමට අපිට ඉතිරි කරපු ඕසෝන් ස්තරය අමු අමුවේ විනාශ කරලා.. ඒකට විසඳුම suncrem product එක කියලා... වැඩ්ඩො වගේ මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරන්.,. ග්‍රහලෝක අතර දුර ආලෝක වර්ෂ වලින් සිතමින් දත නියවා කල් මරයි..,.මාර්ටින්....
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙයක් කරනකොට ගොඩක් දේවල් වැරදිලා ඉවරයි.. අද කාලේ.. ඒ කාලෙ හැමදේම කලා හැමදේම බැලන්ස් එකට තියාගෙන.එහෙම හිතනකොට ඒ කාලෙ මිනිස්සු දියුණුයි 💙💙
@yamunarp8383
@yamunarp8383 4 жыл бұрын
Ane ithin ohoma hamoma hitanawanm
@alokakavindi5371
@alokakavindi5371 4 жыл бұрын
👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@sandahamwinston
@sandahamwinston 4 жыл бұрын
ඔව් දන්නවා, ඒත් ඔයා ගොඩක් දේවල් ගැන EXPLAIN කරන එක ගැන සතුටුයි
@agoogleuser1916
@agoogleuser1916 4 жыл бұрын
ඔය ගග තියන්නෙ මිනිස්සුන්ට හදිස්සියට අල ටිකක් තම්බගන්න,උණු වතුර ටිකක් අරගන්න වගේ දේවල් වලට වෙන්න ඇති😅😅😅😂😂😂😂😂😂😂😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 🤭🤭💙💙
@tishunshrimal3679
@tishunshrimal3679 4 жыл бұрын
Aiyoooo
@magelokayatec4320
@magelokayatec4320 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත... රාමායනයේ සඳහන් පරිදි වසර 5000ක අතීතය ගැන අද කාබන් පරික්ෂණයෙන් ඔප්පු කරලා.
@yamunarp8383
@yamunarp8383 4 жыл бұрын
Happo 😂
@marinahingert272
@marinahingert272 4 жыл бұрын
තවත් මේ වගේ විඩියෝ තිබේ නමි හොඳ යි.දැනුම ලබා දුන්නාට ස්තූති යි🌹🌹👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@supermovieclips5397
@supermovieclips5397 4 жыл бұрын
Palaweni comment eka magen😂😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙 ගොඩක් ස්තූතියි
@subodhahansini8197
@subodhahansini8197 4 жыл бұрын
සුපිරි ............❤❤❤❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@kawmadiwijewardana6021
@kawmadiwijewardana6021 4 жыл бұрын
Loke mehema thanuth tiyenawane neda kochcharanam puduma lokayakda meka ai mechchra watina dewal tiyena me loke api araksha krgnntte ned
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත යාළුවා පරිස්සම් කරන්න ඕන💙💙💙
@thanksbroo9518
@thanksbroo9518 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
@madhusikawirasinha6372
@madhusikawirasinha6372 4 жыл бұрын
දැන් රාම කතාව ඔප්පු වෙලා ඉවරයි..බටහිර අයට ඔප්පු කරගන්න අවුරුදු 5000ක් විතර යනවනේ..හරි ඉතින් සුද්දො දියුනු උනේ මෑතකදිනේ..අපිනම් කලින්ම විස්වාස කරා රාවනා කාලෙ හදපු එකක් කියලා..ලංකාවේ විස්වාස නොකරන අයත් ඉන්නවනේ..ඒ අයට ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරනකන් අවුරුදු 5000ක් බලන් ඉන්න උනා..පවු ඉතින්..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අන්න ඒකයි 💙💙💙
@ayeshashadamali8179
@ayeshashadamali8179 3 жыл бұрын
Hari pudumak.. niyamai.. kiyanna wachana na etharam godak wedagath dewal thiyenne . Budu saranai jaya wewa..
@nimeshikamadumali9850
@nimeshikamadumali9850 2 жыл бұрын
Thavath hoda video tikak Apita oni
@chinthasommathilaka9405
@chinthasommathilaka9405 4 жыл бұрын
එල එල .තව මේ වගේ වීඩියෝ ගොඩක් කරන්න හොදේ.හැබැයි ටිකක් අරගෙන වඩිපුර විස්තර දුන්නනම් තවත් හොදයි.අාදම්ගේ පාලම ගැන තව තොරතුරැ හොයන්න අනිත් පුතාලට ත් පුලුවන් නේ😀😀🌺ද?
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මම හොයලා දෙන්නම් ඔබට💙💙💙
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 4 жыл бұрын
Hoda anagathayak thiyena channel ekk....😊😊👍❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@induwaragamingrox3928
@induwaragamingrox3928 4 жыл бұрын
Mama oyava subscribe kara..mavath subscribe karala help ekak dennakooo....!
@dilininadee3518
@dilininadee3518 4 жыл бұрын
Godak wadagath sahodaraya..jaya wewa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි ගොඩක් 💙💙💙
@sethaprasadi6524
@sethaprasadi6524 3 жыл бұрын
ඒවා කොහොමද අයියේ හොයා ගත්තෙ
@lassanamusic796
@lassanamusic796 4 жыл бұрын
මේ පාලම ඇත්තටම ඇත්තද සුලෝචන මචං?
@thusithadayan7504
@thusithadayan7504 3 жыл бұрын
අයියේ කටහඩ වෙනස් වෙලානේ
@නන්දනහේරන්
@නන්දනහේරන් 4 жыл бұрын
දේදුනු පාට කදු අැහුවෙින් දැක්කේන් අද.සුපිරි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙💙
@asankakarunarathna9444
@asankakarunarathna9444 4 жыл бұрын
Malli oyata honda anagathayak thiyenawa.me tika dakkama mage papuwama ara bayak danuna.e unata maru
@nimeshikamadumali9850
@nimeshikamadumali9850 2 жыл бұрын
Oxalate wish a gateshead chanel wkata old the best
@dharmashantha4216
@dharmashantha4216 3 жыл бұрын
adare hinda rawana set aka me tharam theyak karalada kiyala wishwasa karanna baa
@sihinapaura4942
@sihinapaura4942 4 жыл бұрын
A gaga nirayath ekka sambanda wela athi. Budda deshana kiyeuwoth ohoma ganaga gena dena ganna puluwan
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක වෙන්නත් පුළුවන් යාළුවා ❤️❤️❤️
@hasidubashitha259
@hasidubashitha259 4 жыл бұрын
Mavath subscribe karannako nama thamai channel eke gaming පොඩ්ඩෝ
@priyadarshanithilakawardan5487
@priyadarshanithilakawardan5487 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@dayalvidyarathna3524
@dayalvidyarathna3524 3 жыл бұрын
mata nm hithaa gannath baa mehema than thiyenawada kiyala
@slfunny7544
@slfunny7544 4 жыл бұрын
Mata puduma thama ape විශ්ව ගවේෂකට subscriberala 100k neththe ai kiyala🤔🤔🤔🤔🤔.💖💖
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මිනිස්සුන්ට දැනුමක් ලැබෙනවනම් ඒකයි ලොකුම සතුට යාළුවා 💙💙 ලැබෙන්න දෙයක් තියෙනවා නම් ලැබෙයි..
@magicheart7660
@magicheart7660 4 жыл бұрын
Oyatath me than walata yanna awsthawak labewaa 🙏🙏🥳🥳 Budusaranai WISHWA GAWESHAKA 🌼
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා අපි හැමෝටම පුළුවන් 💙💙💙
@sethaprasadi6524
@sethaprasadi6524 3 жыл бұрын
වාව් 👍 👍
@imeshajaya24
@imeshajaya24 3 жыл бұрын
Superb all the best ,👍👍👍
@nithyanithya5991
@nithyanithya5991 2 жыл бұрын
Harima lassana vdeo ekak. Thank you..❤❤❤
@sulakshanabandara3216
@sulakshanabandara3216 4 жыл бұрын
Ek villan film aka mathak une katadha
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙවනි කමෙන්ට් එක තව කෙනෙක් කියලා තිබුණ‍ා 💙💙
@yasilusithnuka5891
@yasilusithnuka5891 4 жыл бұрын
සුරන්ගනා කතාවල වගේ.පාට කදු
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@chesandulakdila9510
@chesandulakdila9510 3 жыл бұрын
නෑ
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 4 жыл бұрын
Vikara youtube chenal asse mekanam supirima chenal ekk
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@krishankrishmal8018
@krishankrishmal8018 4 жыл бұрын
නියමයි bro ❤️❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@dissanayaka2175
@dissanayaka2175 4 жыл бұрын
Harima pudumai.thank u.digatama mea wagea video genna apita balanna❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@anujaindeepa8474
@anujaindeepa8474 4 жыл бұрын
balanna kalin like karapu aya ko
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ආදරෙයි 💙💙💙
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Very nice. Pl write & Number 1- 10 places. It will be more helpful to us.. Thanks 😊 🙏
@seminieweerasinghe6751
@seminieweerasinghe6751 4 жыл бұрын
Mama Galliyan hindi song eke ara Maldives vala thiyena beach eka dakala thibba. Matath godak aasa hithuna eka thiyenne koheda kiyala danaganna. Me video eka nisa thamai eka dana ganna puluvan une. Thank you very much!!!!
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි යාළුවා 💙💙💙 ගොඩක් ස්තූතියි comment එකට
@thanujawasanthi149
@thanujawasanthi149 4 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝවක් 👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@mandakinisamaranayaka4051
@mandakinisamaranayaka4051 3 жыл бұрын
Wow it is beautiful 😍🍭
@yamunarp8383
@yamunarp8383 4 жыл бұрын
Supiri wadak. 😚😚😚😚😚
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙
@yamunarp8383
@yamunarp8383 4 жыл бұрын
Apita thawa video ona .kohomath ratenathiwalpal Dana ayata Wada oyalage loku watinakamk thiyanawa.
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 4 жыл бұрын
Rawanage kathawa karala ikmanata video ekak ona
@chinthanaweerasingha2093
@chinthanaweerasingha2093 4 жыл бұрын
👍👍
@RuuSoMalli
@RuuSoMalli 4 жыл бұрын
අපිටත් sub දෙන්න brothers ....අපිත් aniwa දෙනවා ...🤗🇱🇰🙏👍👊
@induwaragamingrox3928
@induwaragamingrox3928 4 жыл бұрын
Mama oyava subscribe kara..mavath subscribe karala help ekak dennakooo....!
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
ලස්සනයි 😉
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා ගොඩක් 💙💙
@induwaragamingrox3928
@induwaragamingrox3928 4 жыл бұрын
Mama oyava subscribe kara..mavath subscribe karala help ekak dennakooo....!
@lithummasakorala9509
@lithummasakorala9509 4 жыл бұрын
mawe sub karanne oyalage sub karane ayage eelange sub eke aniwa magen
@shashikakemilee1385
@shashikakemilee1385 4 жыл бұрын
Oyage videos Mata godak vatinawa. 👍🏻
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙💙
@malkipurasinhga7920
@malkipurasinhga7920 4 жыл бұрын
හරිම ලස්සනයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@roshinihansika7826
@roshinihansika7826 3 жыл бұрын
Oyage videos nm niyamai 😍
@tishunshrimal3679
@tishunshrimal3679 4 жыл бұрын
මටනමි හිතාගන්න බැ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒත් ඇත්තයි..😍💙
@gksongsmedia1767
@gksongsmedia1767 4 жыл бұрын
ස්වභව ධර්මයේ හස්කමි තමයි ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන්ම.. 💙💙
@nileekarashmini5345
@nileekarashmini5345 4 жыл бұрын
ඇත්තට ම නියමයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@maleeshawimalasekara390
@maleeshawimalasekara390 4 жыл бұрын
video ekanam niyamai aiye....dekalawath ahalawath nethi dewal dakinna lebuna eka sathutak..video ekata comment ekak noda yanna be.me wage hoda dewal dakinakota...💜💜💜💜💜
@shanakadilshan3800
@shanakadilshan3800 4 жыл бұрын
Godak watina videoakak
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@erangaanjalee8011
@erangaanjalee8011 4 жыл бұрын
Super as adaha gannath ba 🤔🤔🤔
@brobro9404
@brobro9404 4 жыл бұрын
Niyamai eyye oya weddek
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි 💙💙💙
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
නියමයී 🌺🌺
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙💙
@agasthinirwana3656
@agasthinirwana3656 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක.👍👍👍👍❤❤❤❤❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි 💙💙
@indikahapugaswatte6681
@indikahapugaswatte6681 4 жыл бұрын
Oya wage tava kocchara deval lokaye athda 🤨🤨🤨🤨
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
තව තියෙනවා යාළුවා ගොඩක් 💙💙💙
@harshanaanushka2204
@harshanaanushka2204 4 жыл бұрын
Nice video
@nilushikanandani1493
@nilushikanandani1493 4 жыл бұрын
Murses rate kochchera pata කඳු තියෙනවද
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අර අක්කර ගානක් මං කිව්වේ. ඒ පුරාම පැතිරිලා තියෙනවා යාළුවා 💙💙💙💙
@wasulasaman6070
@wasulasaman6070 4 жыл бұрын
Maldives waladi mama aththatama e athdakeema winds😃😃
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@RusH-od2l
@RusH-od2l 4 жыл бұрын
Mamanam fanagena hitiye na .indiyavai Sri lankavai ek karana palama gana ahala thibbata haduve kauda kiyalanam danagena hitiye na... Thanks
@chamindikasomapala7995
@chamindikasomapala7995 4 жыл бұрын
Supiri video ekak niyamaii👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Ma samanthara loka thiyanavada kiyala danna kauda.matath samanthara lokayakata yanna ona.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙන්නම් යාළුවා වීඩියෝ එකක්ම💙💙
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Thanks aiya.Thava tavath hoda video karanna shakthiya diriya labava!!!😊😊😊
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Maka thamai mata aham ban hamdavuna oyaga palavani video aka.oyaga video okkoma mama balnava.
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Aiya "thari galiya"kiyanna hindi song eka oya muhudada thiyanna kiyala hoyala kiyannako.
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Ahasa nil vunata.udata yaddi kalu vuna kohomada.
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 4 жыл бұрын
Niyamai godak watinawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි 💙💙💙💙
@sisirakumara3904
@sisirakumara3904 3 жыл бұрын
maru
@chathumendis251
@chathumendis251 4 жыл бұрын
palayaan
@jeewakabandarage5948
@jeewakabandarage5948 4 жыл бұрын
No
@indiraranasekara5658
@indiraranasekara5658 4 жыл бұрын
excellent video thank you
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
Thank you for commenting 💙💙💙
@brobro9404
@brobro9404 4 жыл бұрын
Mn meka baladdi ekkenek unlike karala kauda e ane mnda mechchara deyak igena ganna thiyana chanel ekak ane mnda 😩😩😩😩
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හැමෝමව සතුටු කරන්න අමාරුයි යාළුවා.. පුළුවන් උපරිමයෙන් හොඳට දැනුම දෙනවා හැමෝටම💙💙💙
@maliwickramasinghe5454
@maliwickramasinghe5454 4 жыл бұрын
Meeta kalin mewagana danagena hitiya nahe. Thanks.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා දැන් දන්නවනේ 💙💙💙
@upulupul3855
@upulupul3855 4 жыл бұрын
Thanks...thawa me wage puduma dewal genna...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා ගොඩක් ස්තූතියි 💙💙💙
@magicheart7660
@magicheart7660 4 жыл бұрын
Harima hasyajanaka aluth videos. Adamai danagaththe mn mewa gana 🤗 dannawada. Mn mewata godak asai. Aththa loke me dewal thiyenawa kiyane de hinayak kiyala witharai danagena hitiye 😍😍 eth naaaa 😍😍😍 ewa aththatama thiyenawa 😍 oyata godak sthuthi ❤ me wage videos aragena enna hamadama 🥰🥰
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා. අනිවාර්යයෙන් අරන් එන්නම් මම 💙💙
@slknews2634
@slknews2634 4 жыл бұрын
Me wage ewa balanna mawath sub karanna
@senarathnasamaranayaka7021
@senarathnasamaranayaka7021 4 жыл бұрын
thaman danna de thawa kenekta kiyala eyawa sathutu karanna puluwannam ita wada sathutak na godaaaaaaaaaaak thank you
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා💙💙 මගේ විනෝදාංශය තමයි මේක.. අනික් අයට දේවල් කියලා දෙන එක.. 💙💙
@rtplex
@rtplex 4 жыл бұрын
Supirima sahodaraya
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙💙
@Little_heart000
@Little_heart000 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා . ස්තූතියි 🙏
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@g_c1413
@g_c1413 4 жыл бұрын
supiri
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@upulpriyantha3672
@upulpriyantha3672 4 жыл бұрын
Pattai supiri😁🙆👍👌👌👌
@jenuliprasangika8599
@jenuliprasangika8599 2 жыл бұрын
Niyamaii 💯🐰
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН