Anjali Methsara | Dasa Baladari ( දසබලධාරී ) - DDS 10

  Рет қаралды 401,565

TV Derana

TV Derana

Күн бұрын

Anjali Methsara | Dasa Baladari ( දසබලධාරී ) - DDS 10
#DDS10 #TVDerana #DeranaLK

Пікірлер: 603
@ramashanawomi1231
@ramashanawomi1231 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑවෙ අහල මේ පැත්තට ආපු තවත් අය ඉන්නවද😻😻
@chamodisenarathna1802
@chamodisenarathna1802 3 жыл бұрын
Owwww
@ramashanawomi1231
@ramashanawomi1231 3 жыл бұрын
@@chamodisenarathna1802 🤗
@dilhaniamarasinghe7798
@dilhaniamarasinghe7798 3 жыл бұрын
Man✋
@ramashanawomi1231
@ramashanawomi1231 3 жыл бұрын
@@dilhaniamarasinghe7798 🤗
@Music-1-Two-1
@Music-1-Two-1 3 жыл бұрын
Ooooo 😁😁
@chan_47_
@chan_47_ 3 жыл бұрын
නින්ද නොයන හැන්දැවෙ කවර් එකෙන් හොයාගෙන ආවෙ අන්ජ්ලි ව 🖤🔥👌 ඔයා තමා ඩ්‍රිම්ස් ස්ට්‍ර්ර්🖤🔥
@dishandishan3900
@dishandishan3900 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑව නිසා මෙයාව හොයන් ආවේ.....
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 3 жыл бұрын
හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ධ චරිතය රග පෑ ළමා නිළිය..❤️ දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම තරුව ලෙසින් ජයග්‍රහණය ලැබූ කෙනෙක් 🖤 ඉදිරියට යන්න.ජයවේවා..🙏
@insu5959
@insu5959 3 жыл бұрын
Eyada me
@dewnarachirani2320
@dewnarachirani2320 3 жыл бұрын
Eyada me
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 3 жыл бұрын
ඔව්.
@shashikalagimhani18
@shashikalagimhani18 3 жыл бұрын
@@insu5959 ow
@insu5959
@insu5959 3 жыл бұрын
@@shashikalagimhani18 shooi
@tharushanimesh1204
@tharushanimesh1204 3 жыл бұрын
නින්ද නොයෙන හැන්දාව බලල මේ පැත්තට ආපු කට්ටිය කෝ ❤🤭😅
@fdo547
@fdo547 3 жыл бұрын
මේ සැරේ කප් එක මෙයාද 😍😍😍වාව්.... අවසාන මහා තරගෙදි😍😍
@fdo547
@fdo547 3 жыл бұрын
@@dpedupubdulshan 😘✌
@dasunmusic9405
@dasunmusic9405 3 жыл бұрын
@@dpedupubdulshan ❤️
@sankaperera6208
@sankaperera6208 3 жыл бұрын
Oya sing krankota mtk wenne nuwandika akkiwa
@yashmitharushika8950
@yashmitharushika8950 3 жыл бұрын
@@sankaperera6208 ow ey wgemi Nuwndik akki second unt anjli akkit me pr 1st wenn puluwn
@dinuabey408
@dinuabey408 3 жыл бұрын
Kiyanna ba nuwandikata uneth apeth hithuwa nathi deyak ne.
@sri7935
@sri7935 3 жыл бұрын
අලන්කාර ගායනය 😘👌 පහල ස්වර වල ගයනකොට හරිම ලස්සන කටහඩක් ❤ e වගේමයි ඉහල පාරසයේත් ඉතාමත් හොදට ගයනවා 😘 wht a talented 😘
@klsumathipala8761
@klsumathipala8761 3 жыл бұрын
වෙන මල ජරා සිංදු වලට නම් views තියෙයි මිලියන ගනන් වලින්,මෙන්න සිංදු!!!! Proud to be a Sri Lankan 💪💪 ඇත්තටම ආඩම්බරයි❤️❤️
@bhagya753
@bhagya753 3 жыл бұрын
රත්නපුර මැණිකක්❤️ දක්ශතාවය විශිෂ්ටයි😍
@Sathsarani3130
@Sathsarani3130 3 жыл бұрын
අනේ අන්ජලී අක්කේ හරිම ලස්සනයි...... ඔයාව ඇත්තටම අපිට දකින්න තියනවනම්....!!!!! අපේ වෝට් එක වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරමයි..... ඔයාට හැමදාම ආදරෙයි... ඔයාට ඉදිරියටම යන්න අපි හැමදාම උදවු කරනවා... හැමදාම ආදරෙයි ඔයාට........
@generalmanager3242
@generalmanager3242 3 жыл бұрын
රැල්ලට නොගියොත්, SMS මනාපෙන් විනිශ්චය නොකොලොත්, සංගීතය පැත්තෙන් ගායනා පැත්තෙන් සහ උප්පත්තියෙන් ගෙනාපු දක්ෂතාවය බැලුවොත් අංජලී තමයි Dream Star වෙන්නම ඔන. මොකද ඇයගේ හැකියාවට කිට්ටුවෙන්නවත් කවුරුත් මෙතන නැහැ.
@dudis2476
@dudis2476 3 жыл бұрын
Matath ekama hithuna.
@lahirukrishantha4664
@lahirukrishantha4664 3 жыл бұрын
Sirawatama aththa..💞💞💞
@yashmitharushika8950
@yashmitharushika8950 3 жыл бұрын
Ow eknm athth aniwryen dramstar akk thm
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
ඩ්‍රිම්ස්ටා වල එදා මෙදා තුර හොදම කටහඩ💐💐💐💐💐💐
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අනිවාර්යයෙන්
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
මොනා නැතත් දෙරණින් සුපිරි වැඩ්ඩො ටිකක් ගෙනව😍😍 මෙහෙම බලද්දි ලිටිල් ස්ටර් පට්ට සාරතකයි❤️
@roshelfans121
@roshelfans121 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍❤️❤️❤️ dream star වෙන්න ඕනි 🎶❤️❤️❤️❤️
@k.g.imalkamadhushanimtfdtf6778
@k.g.imalkamadhushanimtfdtf6778 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑවේ බලලා තමා මේක හොයන් ආවෙ......ෆ්ට්ට..👌
@nadeeshadilrushi1806
@nadeeshadilrushi1806 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑවේ song eka nisa awe meyawa balanna නියමයිනේ 😘😘❤️
@hemanthaperera9855
@hemanthaperera9855 3 жыл бұрын
උපතින් ගෙනත් තියෙන වාසනාව . සුබපැතුම් .from italy.
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
හින්දි සින්දුව අහල මේක හොයන් ආවෙ.. මේකෙ තියෙන්නෙ වෙනම රසක්නේ.. පුදුම හිතෙන දක්ශතාවයක් ඒක.. 😍❤👍❤😍
@shanaththanayaka1530
@shanaththanayaka1530 3 жыл бұрын
Math ehemai hindi sinduwa ahala meka balanna awe
@CelebrityShotz-p1c
@CelebrityShotz-p1c 3 жыл бұрын
Mkkd hindi sinduwa
@shiranirukmali7429
@shiranirukmali7429 3 жыл бұрын
Aththa kathawa
@don_t96
@don_t96 3 жыл бұрын
මමත් ♥️
@CelebrityShotz-p1c
@CelebrityShotz-p1c 3 жыл бұрын
@@don_t96 mokadda hindi sinduwa
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
නියමයි අන්ජලි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්❤️❤️
@Sathsarani3130
@Sathsarani3130 3 жыл бұрын
අන්ජලී අක්කෙ ඔයාව අපි dream star අවසන් මහා තරගෙදි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා... ඒ වගේම ඔයා dream star වෙනව කියල මට ලොකු විශ්වාසයක් තියනව ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම දිනනව..... Dream star වෙන්න අක්කෙ ඔයාට පුළුවන්..... බුදු සරනයි.....ඔයාට අපි හැමදාම ආදරෙයි අක්කෙ.... අනේ බුදු සරනයි
@mangaliramonitaalwis4484
@mangaliramonitaalwis4484 3 жыл бұрын
Ammmmoooooooooo
@priyaperera9199
@priyaperera9199 3 жыл бұрын
අද්විතීය ගායන හැකියාවක්. හරිම සතුටුයි දුව. ජයග්‍රහණයම ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා .
@krishanisadunika5471
@krishanisadunika5471 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑවේ සුපිරි 👍👍👍
@isumigunasekara
@isumigunasekara 3 жыл бұрын
අංජලී අක්කී..මම පොඩිම කාලෙ ගිය ස්කෝලෙ හිටිය මතකයි..ශ්‍රී දේවරක්ඛිත ප්‍රාථමික විද්‍යාලය..Good luck..Congratulations....❤️❤️
@damithmadhusanka4080
@damithmadhusanka4080 3 жыл бұрын
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
@dimuthushamala59
@dimuthushamala59 3 жыл бұрын
ඔයා ලස්සනට ගීත ගායනා කරනවා...GOOD LUKE...😊
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 3 жыл бұрын
Anjalee Methsara මෙවර Dream Star වේදිකාව බබළවන පුංචි ලස්සන දිදුලන තාරකාව. සිංහල ගීත වංශයේ ඈත අතීතයේ සිට දශක ගණනාවක් රසිකයා සැනසූ මේ මනරම් ගීත නැවත කරළියට රැගෙන එනවාට අනේක වාරයක් ස්තූතියි! ඔබ ඉදිරියටම යායුතු තාරකාවක්. ජය!
@damithmadhusanka4080
@damithmadhusanka4080 3 жыл бұрын
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
@pathumisiriwardhana954
@pathumisiriwardhana954 3 жыл бұрын
මෙයාගෙ සින්දු අහගෙන යනකොට එකින් එකට voise tone එක වෙනස් මරු අක්කී. හින්දි එක අහලයි මන් මේ පැත්තට ආවේ.
@a.dilrukshi3470
@a.dilrukshi3470 3 жыл бұрын
මාත් අනේ ..පුදුමාකාර ලස්සන ක්
@naturalsounds5558
@naturalsounds5558 3 жыл бұрын
මේක නම් පිස්සුවක්...අංජලීගෙ ඒ සිංදු කීපය කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... ඉතාම දක්ෂයි... dream star බැලුවෙ නෑ බලන්න ගත්තෙ මේ නංගි නිසා... සුබ පැතුම්.හොඳ දෙයක් කරන්න.
@damithmadhusanka4080
@damithmadhusanka4080 3 жыл бұрын
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
@sunithaperera902
@sunithaperera902 3 жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයා ගායනා කරනවා අහන්න අහන්න ආසයි .ඔය වයසට ඔයාට දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් .ඔයා අපෙ රටට ගවුරවයක්.👍💐
@thedevilsland2396
@thedevilsland2396 3 жыл бұрын
You make singing is simple. Another level of Singing. 😍
@jananjananayomi9923
@jananjananayomi9923 3 жыл бұрын
නින්ද නොයෙනා සැන්දාවෙ නිසා හොයාගෙන ආවෙ 😁ලස්සනයි ❤️💃
@nishadinishadi2579
@nishadinishadi2579 3 жыл бұрын
අක්කී නියමයි ඔයා.ඔයාට ජය වේවා.ආදරෙයි අක්කි.❤.
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
වචන ගොඩක් හොදට පැහැදිලිව කිව්වා .. නියමයි ..❤️❤️ තෙරුවන් සරණයි ...!!!
@anuradapathum6474
@anuradapathum6474 3 жыл бұрын
රහට සිංදු කියනවා කියන එක මෙියාට අමුතු දෙයක් නෙවෙයි..හැකියාව,,ඒ හඬ අතිවිශිෂ්ඨයි..👍👌
@gayaakim4467
@gayaakim4467 3 жыл бұрын
අක්කීගේ කටහඩ නම් මාර ම ලස්සනයි අක්කියෝ... සුබ අනාගතයක්
@nihalpremakumara3535
@nihalpremakumara3535 3 жыл бұрын
ඉතාම දක්ෂයි. වචන උච්චාරණය නිවැරදියි. ජයවේවා.
@tunetonic04
@tunetonic04 3 жыл бұрын
She can sing any kind of song 😱😱♥️♥️♥️♥️♥️
@TheMrhop1
@TheMrhop1 3 жыл бұрын
බොහෝ පින් ඇති දක්ෂ දරුවෙක් ඉතාම සතුටුයි ඩ්‍රීම් සටාර් කිරුළ සමග දකින්න ආසයි
@dularinimsara6028
@dularinimsara6028 3 жыл бұрын
Anjaleewa dangaththe නින්ද නොයන හැන්දෑවේ song eka honda thama ඉදිරියටම යන්න congrades ❤️
@nethra3713
@nethra3713 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ😍
@tharindudgamage2229
@tharindudgamage2229 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑව අහල මේ පැත්තට ආවේ .ft lassanai . A bright future👍
@awtv2325
@awtv2325 3 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්😍😍👍👍🌟🌟👌👌
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
අනිවාර්යෙන්ම මෙි පාර කෆ් එක අංජලි ❤💚❤🌹💐👍👍👍👍
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
ගිය පාර නුවන්ධිකාට කරපු අසාධාරණේ නිසා එපා වුණා dreamstar ඒ උනාට මේ දරුවගේ දක්ෂ කම් දැක්කම බලන්න හිතුනා ,ඔයාට මොන විදියට votes ලැබෙයිද දන්නේ නෑ ඒත් සුබ අනාගතයක් දුවේ
@hirumi4470
@hirumi4470 3 жыл бұрын
ඇයි ෆැලන් දක්ශ නැද්ද එහෙම කියන්නෙ😠
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
Galen daksha nehe kiwwada mama Eth Nuwandika athi dakshyai
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
Falan dakshayi , Nuwandika athi dakshayi
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 3 жыл бұрын
@@hirumi4470 eya ta wada nuwandika thamai daksha falange kata hada melo rahak na
@hirumi4470
@hirumi4470 3 жыл бұрын
@@roshanchanukasenes6334 ow ee nisa thamai eya dreamstar une💯😅
@pramodyakumari7476
@pramodyakumari7476 3 жыл бұрын
මාරම ලස්සනයි .. ඉදිරියටම යන්න සුභ පතනවා😍😍
@samithamadhusankafdo9247
@samithamadhusankafdo9247 3 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව...අවසන් වටයටත් ඕන කෙනෙක්..
@sandalisahansa4683
@sandalisahansa4683 3 жыл бұрын
නින්ද නොයන හැන්දැව බලලා හොයන් ආවේ 👍
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Dream star final එකේ ඉන්නම ඕනේ.මාර ලස්සන voice එකක් තියෙන්නෙ ........................
@madushikasundara7921
@madushikasundara7921 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑව බලලා හොයන් ආවේ ... ගොඩාක් ලස්සනයි නන්ගි කියනවා ඉදිරියටම යන්න.....❤❤
@omeshanishadi4982
@omeshanishadi4982 3 жыл бұрын
රත්නපුරේට මැණිකක්..අපේ ගමටත් මැණිකක්..ආඩම්බරයි නංගි..good luck❤❤
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Khd rpure?mna scled 🤔
@lakshanvolg5669
@lakshanvolg5669 3 жыл бұрын
ලස්සනයි 😘❤
@sunithaperera902
@sunithaperera902 3 жыл бұрын
හරිම ලස්සනයි දුව ගොඩාක් ඔයා පින් කරල තියෙනවා ඔය වගෙ මිහිරි 👄 කට හඩක් ලබන්න .කෙනෙක් සතුටු කරන්න පිනවන්න ගායනයෙන් හැමොටම බැ.ඔයා දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා තෙරුවන් සරනයි !!!ජය ස්‍රී !!!💐🤴
@kahansani7129
@kahansani7129 3 жыл бұрын
ලස්සනයි akki All the best... ඉදිරියටම යන්න හැකිවේවා! 🖤💜️❤️💛🧡💚
@Never.life4
@Never.life4 3 жыл бұрын
අක්කත් ලස්සනයි සිංදුත් ඒමයි
@nishanlakmal7475
@nishanlakmal7475 3 жыл бұрын
පිරිමි හඬක් විශිෂ්ට ගායනයක්...❤❤
@ramatech6297
@ramatech6297 3 жыл бұрын
අන්ජලී අක්කගෙ පැත්තෙ අපිත්.සතුටුයි අක්කේ.බුදු සරණයි!.දෙවි පිහිටයි!
@venuranimsara7124
@venuranimsara7124 3 жыл бұрын
දැනට දැකුපු දක්ශම තරගකාරි 🤟
@rukmalkumara9491
@rukmalkumara9491 3 жыл бұрын
I love it...so so soooo quite..
@chathurikasubashini7770
@chathurikasubashini7770 3 жыл бұрын
නංගි gooodak ලස්සනයි ඔයගේ voice. Dream star වෙන්න කියලා wish කරනවා.
@sumithrajayanthi47
@sumithrajayanthi47 2 жыл бұрын
අංජලී නම් සුපිරියි මේ සැරේ සිහින තරුව ඔයා තමයි ඉතින්
@kavindu88
@kavindu88 3 жыл бұрын
නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maheshsupun6888
@maheshsupun6888 3 жыл бұрын
අක්කි නම් මරු ඈ❤😘
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ජයවේවා නංගෝ හදවතින්ම ජයවේවා හොඳේ ඔයා ඇත්තටම දක්ෂ ගායිකාවක් ❤❤❤❤ ජයවේවා 👏👏👏👏👏👏👏
@lakshanbasnagoda8586
@lakshanbasnagoda8586 3 жыл бұрын
Superb performance...Anjali Methsara 🎙👌❤❤
@jayanthiseekkuge7826
@jayanthiseekkuge7826 3 жыл бұрын
සුබ පතනව මැණිකේ ඉදිරියටම යන්න බුදුසරණයි දුවේ 🙏👍👍👍❤️❤️❤️❤️
@roshelfans121
@roshelfans121 3 жыл бұрын
Super aaaa 🎤🎤👍👍❤️❤️❤️😍😍
@Sathsarani3130
@Sathsarani3130 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ songs හරිම ලස්සනයි ඔයත් ගොඩාක් ලස්සනයි ඔයාගෙ photos දාන්නකො මම බලන් ඉන්නව.....
@prasadlakshitha875
@prasadlakshitha875 3 жыл бұрын
පට්ට ලස්සනයි ස්වර් ඒම සුපිරියට කියනවා ජය වේවා ඔයාට🥰🥰🥰
@bikers6562
@bikers6562 3 жыл бұрын
එහෙනම් කෙල්ලේ මේ පාර ඔයා තමා 😍
@katkag4764
@katkag4764 3 жыл бұрын
Hoda kata wadak niyamai♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐♥️♥️♥️
@peonixkurulla5864
@peonixkurulla5864 3 жыл бұрын
කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@dasunmihiranga238
@dasunmihiranga238 2 жыл бұрын
Mulinma yana music kotasa galapenne na ethanata❤️ sinduwanam lesatama kiyanawa superb❤️❤🌹
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 2 жыл бұрын
Anjalie is Multi faceted. Her true nature and capabilities are nearing to explode. And she is a multi personality. Few soles are residing within her. She is a voice chamber.
@user-os6pd4sj8b
@user-os6pd4sj8b 3 жыл бұрын
Oya thamai me para dream star.
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර 3 жыл бұрын
දසබලධාරී සිංදුවේ හොඳම cover එක තමා ඛනික් එදිරිමාන්න මල්ලි ගායනා කරපු එක.තාම අහනවා ඒක.👍🔥🔥
@chamodanshika9952
@chamodanshika9952 3 жыл бұрын
අඩෝ මාව අමතක කරන්න එපා හොදේ ම්න් එක ඉස්කෝලෙ අල්ලපු පන්තියේ මන්වත් දන්නේ නෑ බන් ඔහේ මේකට ආවයී කියලා
@lakshansandushana7023
@lakshansandushana7023 3 жыл бұрын
මොකක්ද school eka mchn
@chamodanshika9952
@chamodanshika9952 3 жыл бұрын
Rcc rajapksha central college weewaketiya
@nishaniariyapala5796
@nishaniariyapala5796 3 жыл бұрын
@@chamodanshika9952 දැන් යන්නෙ රත්නපුර සීවලී සෙන්ට්‍රල් එකට
@dmadhusanka3860
@dmadhusanka3860 3 жыл бұрын
මේ පාර 1 අනිවා වෙන්න ඕනි 👆💚
@anandakumara2978
@anandakumara2978 3 жыл бұрын
නියමයි නියමයි
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
දිගටම practice කරන්න හොඳ සිංදු select කරගන්න එකෙන්ම ජයවේවා හොඳේ ජයවේවා 👊👏👏👏👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@shashikalamadushani8947
@shashikalamadushani8947 3 жыл бұрын
අනේ අක්කී ඔයා තමා මගේ ෆේව්.............. ඩ්‍රීම් ස්ටාර්......... 💮🐝
@dakshinadhananjaya9324
@dakshinadhananjaya9324 3 жыл бұрын
Superb ♥ නොනැවත ඉදිරියට... Proud of ❝RCC❞
@asankamax5585
@asankamax5585 3 жыл бұрын
සුපිරියටම ගායනා කරනව නේ..😍
@anjalidissanayaka9730
@anjalidissanayaka9730 3 жыл бұрын
ආදරෙයි අක්කි හැමදාම ❤️❤️❤️
@tharuwickramasinghe516
@tharuwickramasinghe516 3 жыл бұрын
beautiful.....
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
ඒ Music පට්ට ❤️ ටුක් ටුක් ටුක් ටුක් ටුටුක් ටුක්... ටුරු රුරු රුරු රුරු රූ... 🕺🕺
@travelroadwalkinggirl4540
@travelroadwalkinggirl4540 3 жыл бұрын
Anjali is tha best
@praveenkavishka8318
@praveenkavishka8318 2 жыл бұрын
බුදු සරණයි... ඒ කටහඬට... ❤️👍
@imashadilshani4928
@imashadilshani4928 3 жыл бұрын
Koo balamu meyawa anthima dawaseth බලාපොරොත්තු wena aya
@yashmitharushika8950
@yashmitharushika8950 3 жыл бұрын
Aniwryenm Finl innm one kenek
@sampathbandara995
@sampathbandara995 3 жыл бұрын
Math innawa
@wonderworld9905
@wonderworld9905 3 жыл бұрын
Best of luck ...my sisssss
@wasantharupasingha3960
@wasantharupasingha3960 3 жыл бұрын
බලන්න තරුණයා තරුණිය කියනවට වඩා දුවේ පුතේ කියපුවාම තියන ලස්සන ... (කීර්ති පැස්කුවෙක් මහතා 🙏🙏🙏)
@shanthiwijenayake6567
@shanthiwijenayake6567 3 жыл бұрын
අනේ අපි තවත් හෝ ගානා පොකුණ බලනවා. මෙයා මෙච්චර ලොකු ද? Dream star වලින් ඉස්සරහටම යන්න ලෙබෙන්න ඔනි.
@piregaming123
@piregaming123 3 жыл бұрын
akkage katahada lassanai
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 жыл бұрын
මේකනම් උපතින්ම ගෙනාපු හැකියාවක් 🤩
@Dඩී
@Dඩී 3 жыл бұрын
අපිත් එක්ක එහා පන්තියෙ ඉදපු නන්ගි.. ආඩම්බරයි අඩෝ 💛
@chandurashintha8187
@chandurashintha8187 3 жыл бұрын
Dn keeyed inne
@Dඩී
@Dඩී 3 жыл бұрын
@@chandurashintha8187 ලබන අවුරුද්දේ A levels
@chandurashintha8187
@chandurashintha8187 3 жыл бұрын
Ah tnk you .eyawa contact kar ganna පුළුවන් vidiyak thiynawada
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
@@Dඩී මෙයා A/L Arts ද කරන්නෙ?
@isiraadithya8057
@isiraadithya8057 3 жыл бұрын
@@chandurashintha8187 ee mokd bn eee
@randimavidyanga6814
@randimavidyanga6814 3 жыл бұрын
Lassanai akke ♥️🌸
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
පුතේ ඔයාත් අපේ ආදරණීය නුවන්ධිකා ගේ තැනටම එන්න සුභ පැතුම් බුදු සරණයි දෙව් රුකවරනයි.
@madhawabandara1248
@madhawabandara1248 3 жыл бұрын
සුපිරි ❤
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
අඩේ අපේ ස්කෝලේ නන්ගියෙක්....❤🙌
@amandaperumbadage680
@amandaperumbadage680 3 жыл бұрын
දැන් එයා යන ඉස්කෝලෙ මොකක්ද?
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
@@amandaperumbadage680 රත්නපුර සීවලි සෙන්ට්‍රල්
@chinthanaruwan8913
@chinthanaruwan8913 3 жыл бұрын
@@Mintpepe lankawe hodama centeal college walin 1k Mixed Schools) (Veyangoda,central,Horana Takshila wage.
@hirumi4470
@hirumi4470 3 жыл бұрын
@@chinthanaruwan8913 A/L වලට සීවලි ගියේ. වීරකැටියේ මෙයා ස්කෝලෙ ගියේ.
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
@@Mintpepe වීරකැටියේ ගියේ කලින්
@thilinisewwandi5488
@thilinisewwandi5488 3 жыл бұрын
Suba pthum naga.. adrei api oyt..💖💖
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
Super voice♥️👍congratulations ♥️😍🎉🎊
@sumithra1230
@sumithra1230 3 жыл бұрын
Perfect voice 👍👍
@sumithra1230
@sumithra1230 3 жыл бұрын
😍😍
@kavinduekanayake285
@kavinduekanayake285 3 жыл бұрын
Perfect performance
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Dasabaladari - Harshadewa Ariyasinghe - www.Music.lk
3:22
Music.lk
Рет қаралды 152 М.
Apoorwa Ashawaree Songs
55:50
LNC Vlog
Рет қаралды 60 М.
Pamudi Pahanya | Dasa Baladari (දසබලධාරී)  |  Blind Auditions
9:37
The Voice Kids Sri Lanka
Рет қаралды 138 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН