Dasunya Herath | Dasa Baladari (දසබලධාරී) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 265,675

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 659
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Blind Audition වටයේ දී මා විසින් ගයන ලද දසබලධාරි ගීතය වෙනුවෙන් එය අගය කරමින් මට ආශිර්වාද කරන ශක්තිය ලබා දෙන හදවතින්ම සුභ පතන හැමදෙනාටම මම නමස්කාර පූර්වකව ස්තූති කරමි ❤️❤️🙏🙏
@itsmystyless
@itsmystyless 2 жыл бұрын
Stay blessed. All the very best and good luck. Try Ms. Sri Lanka one day...sky is the limit for you
@miyumithisewnithennakoon8141
@miyumithisewnithennakoon8141 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@thilinisewmini6878
@thilinisewmini6878 2 жыл бұрын
Oya godak lassnai nango Parissamen ynna menika gamana
@oshadhithiththagalla165
@oshadhithiththagalla165 2 жыл бұрын
Congratessss ❤❤❤❤❤
@janugalappatthi
@janugalappatthi 2 жыл бұрын
🔥🔥
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
කොච්චර අමාරු සින්දුවක්ද මේ මූණෙන් කිසිම අමාරු හැඟීමක් නොපෙන්වා ගායනා කරන්නෙ.එතනින්ම තේරෙනවා මෙයාගෙ දක්ෂතාවය ♥️😍 සුබ පැතුම් නංගි 🥰🥰🥰
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sithumdenuwan2888
@sithumdenuwan2888 2 жыл бұрын
අද කාලේ කෙල්ලෙක් ලග දැකින්න නැති මාරම සංයමයක්,ආකර්ෂණීය බවත්,ලස්සන රූපයත්,ප්‍රියවචනත් කියන හතරම තියන කෙල්ලෙක් දැක්කමයි❤️.දෙමව්පියො දෙන්නා ඔයාව ලස්සනට හදලා තියනවා🙏❤️ කවදාවත් ජීවිතේ වරද්දගන්න එපා ඔයාට වරදින්නෙත් නෑ😌 ආදරෙයි❤️ හදවතින්ම සුභ පතනවා 🥰❤️
@palithawaduge8054
@palithawaduge8054 2 жыл бұрын
Bright future......budusaranai 🌞
@dil7270
@dil7270 2 жыл бұрын
Aniwaren mcn sampurna aththa ❤️🔥
@Letsgo12928
@Letsgo12928 2 жыл бұрын
Nuwara kellek👍🏻❤
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Letsgo12928
@Letsgo12928 2 жыл бұрын
@@dasunyaherath oyage voice eka cute nangi ❤❤😍
@vihanganethmina1365
@vihanganethmina1365 2 жыл бұрын
මටත් අවුරුදු 16යි. කවදාවත් දැකල නෑ මේ වගේ සංයමයක් තියෙන කෙල්ලෙක්. රූපයයි ගායනයයි දෙකම එකම වගේ ලස්සනයි. සාමාන්‍ය පෙළ විභාගයත් හොදින්ම කරගෙන මේ තරගයෙනුත් ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා.
@anuradapuravimala1673
@anuradapuravimala1673 2 жыл бұрын
බුද්ධිමත් ලෙස ගීතයක් සොයාගෙන ඇත.තමන්ගේ මෙන්ම අන්‍යාගෙ සිත නිවන ⁣අර්ථවත් දෙයක් කීවාය. ඔබට සුභ අනාගතයක් වේවා!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Borntowindileepa
@Borntowindileepa 2 жыл бұрын
Dasunya දුවෙ ඔයාගේ වැඩ තාම කෝචර්ස්ලා දැක්කේ නැහැ. Michael Jackson version , හින්දි ආර වගේ ඒවා. ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් පුතේ. මම අවංකවම සුබ ප්‍රාර්ථනා කරනවා පුතේ - දිලීප වන්නිආරච්චි සර්
@teshadibandara6412
@teshadibandara6412 2 жыл бұрын
Sir vocal clz karanawada
@හන්සිලුමෙත්රූ
@හන්සිලුමෙත්රූ 2 жыл бұрын
ආදිත්‍යයා වගෙ මෙ ළමයත් ජනප්‍රිය වෙනවාමයි හොද හඩක් හොද පෙනුමක් දෙකම තියෙනවා.උගත් බුද්ධිමත් පවුලක ළමයෙක් කියලා පෙනවා
@hesh7746
@hesh7746 2 жыл бұрын
තප්පරේකට වත් ඇස් අහකට ගන්න නොහිතෙන අහිංසක ලස්සනක් ❤❤😊😊
@dinethdewram471
@dinethdewram471 2 жыл бұрын
අද කාලේ තරුණ අයගෙන් අහන්න නොලැබෙන සිංදුවක් .ගොඩක් ලස්සනයි සහෝදරිය .තෙරුවන් සරණයි 🙏🙏🙏
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@issampt5010
@issampt5010 2 жыл бұрын
සමහර දේවල් අපිට ලැබේනවා පෙර ජිවිත වල මිනිස්සුන්ව කටහඩින් සුවපත් කරපු චරිත එවැනි කටහඩක් සහ රුවක් තියෙන කෙනෙක් තමයි ඔයා නංගි .තෙරුවන් සරණයි පරෙස්සමින් මේ ගමන යන්න කාටවත් කරදරයක් නොවෙන්න මේ ගමන පරෙස්සමින් යන්න .ඉදිරිය සාර්ථක බවනම් අනිවාර්යයෙන්ම පේනවා දරුවො 🙏🙏🙏
@gamenoob92
@gamenoob92 2 жыл бұрын
🙂👍
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@user-gk2zb8fb8v
@user-gk2zb8fb8v 2 жыл бұрын
ලස්සන ඇදුමක් ඇදලා නියමයි ගායනයත් ඒවගේමයි 🎁🎁🎁🍒🎁🎁🎁🎁
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@TDesh777
@TDesh777 2 жыл бұрын
පෙනුමේන් හැසිරිමෙන් පේනව වැදගත් සහ දරාගැනිමේ හැකියාව..සහ පෞරුෂය
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
නංගිත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි. නංගිගේ ඔයා තෝරගත්ත ගවුමත් ලස්සනයි. ඔයා හොඳටම කලා. 🥰
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@classicalheart9522
@classicalheart9522 2 жыл бұрын
තරගයේ දැකපු ලස්සනම girl 😍🖤
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
ඒ attitude එක අම්මගෙන් තමයි එහෙන්පිටින්ම ඇවිල්ලා තියෙන්නේ 💙💚
@dragonnetmedia
@dragonnetmedia 2 жыл бұрын
ලංකාවෙ අලුත් පරම්පරාව කොච්චර දක්ශතා ඇති අයද , අනේ මේ නාකි පරම්පරාවෙ කුහකයින්ට මේව පෙනේවා!
@RavinduRasanjana-cs1ml
@RavinduRasanjana-cs1ml 2 жыл бұрын
ගොඩක් ලස්සනයි . පටන් ගත්තු වෙලාවෙ ඉදන්ම ලස්සට කිව්වා ❤️💕සිංදුව වගේම නංගිත් ලස්සනයි 💕Congratulations ❤️💖
@rinuofkine
@rinuofkine 2 жыл бұрын
Ppp0zzz°!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@RavinduRasanjana-cs1ml
@RavinduRasanjana-cs1ml 2 жыл бұрын
@@dasunyaherath 🥰❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
ලස්සන බෝනික්කියක් වගේ ඔයා 🥺😍🥺 කවදාවත් දැකලවත් නැතුව නිකමට හිතුනා නුවරද දන්නෑ KGHS girl කෙනෙක්ද මේ කියලා. Ohhh really surprised ... 🤗🤗🤗 Soo proud of you ... WISH YOU ALL THE BEST nanga... ❤️❤️❤️
@ashiiiienayaa-17
@ashiiiienayaa-17 2 жыл бұрын
KGHS තමයි 💖
@Melora564
@Melora564 2 жыл бұрын
මාර ලස්සන girl කෙනෙක් ❤️ හම්මෝ මේ ලහිරු නම් 😁😂😂
@jayasrikumara7244
@jayasrikumara7244 2 жыл бұрын
දැක්ක ලස්සනම කෙල්ල මේ සීසන් එකේ 😍
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Aththatama ..sanwarai....piliwelai....❤️
@senavirathnadarshani8414
@senavirathnadarshani8414 2 жыл бұрын
ow
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
නුවර කෙල්ලෝ ලස්සනයි කියන්නේ නිකමටද 💙💚
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
@@moksha_jay අහ්හ්...එහෙමෙයි...හාකෝ...එතකොට...අනික් පලාතෙ අය...🤭🤭කැතද..😂
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
@@Skwsamanthi ඔව්
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
ඇස් අහකට ගන්න බැහැ හරිම ලස්සනයි දෝණි ඔයා❤️ අහිංසක පෙනුමකුත් තියෙනවා ජ⁣යෙන් ජයම වේවා♥️🙏🌹
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@devindachathuranga1553
@devindachathuranga1553 2 жыл бұрын
අද කාලයේ කෙල්ලෙක් ලග දකින්න නැති අහිංසකකමක්.. සංයමයක්.... හිනාඋනත් කට කොනකින් වෙන ඒ හිනාව... Voice teens ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා...
@Disna0608
@Disna0608 2 жыл бұрын
ඇත්තටම මම දැකල තියෙනව මේ වගේ බුදු ගුන ගීත වගේ කියපු අයට ගොඩක් රියලිටි වල ඉදිරියට යන්න ලැබුනෙ නෑ.තෝරගත්ත සිංදුව හරිම අර්ථවත් .ඒ වගේම මේ දුව ඉන්න විදිහත් හරිම පිලිවෙලයි .ආඩම්බරයි වගේ ඉන්න එකත් වෙනම දෙයක්
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
Kandy Girls' High School කියන්නෙ BRAND එකක් පුතේ. ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි...කාංචනමාලා රණසිංහ.,.හංසනාදනී අක්කි වගේ සුපිරි කටහඬවල් බිහිකරපු පුදබිමක් උසස් බාලිකාව කියන්නෙ...මට නම් ඔයා දැකපු ගමන්ම හිතුනා ඔයා උසස් බාලිකාවක්මයි කියලා...ඔයාට හුඟක් ස්තුතියි ඒ ආඩම්බරය,රුව ගුණ රැක ගත්තාට...ඔයාගෙ කටහඬ වගේම..ඔයාත් හරිම විශේෂයි පුතේ...ඉදිරියටම යන්න...හදවතින්ම සුභ පැතුම්🖤💚💙💛KGHS forever!!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@sumudunisansala6459
@sumudunisansala6459 2 жыл бұрын
අපරාදයක් කෝච් අභිශේකාව තෝර ගත්තෙ නිකන්ම හලල දැම්මා බැට්ල් එකේදි 😐😐😐
@malkia.gamage2126
@malkia.gamage2126 2 жыл бұрын
Ei sithum from raini
@priyanthidepthika4607
@priyanthidepthika4607 2 жыл бұрын
Ou.. බොරු කතාවක් kiyala Abisheka Adala aragena.. Anthimata halala damma..
@Booklytical
@Booklytical 2 жыл бұрын
ලස්සන වැදගත් දුවක්. ඉවත් වීම ගැන දුකයි. ඒත් හොඳ අද්‍යාපනයක් ලබාගෙන ලස්සන ජීවිතයක් හදාගන්න.බුදුසරණයි 🙏❤️
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
අයියෝ ඒ දරුවා ඉවත් උනාද?
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@priyanthidepthika4607
@priyanthidepthika4607 2 жыл бұрын
@@gnccreations277 Ou.. dasunyata ලොකු අසාධාරණයක් kare Abisheka
@miyumithisewnithennakoon8141
@miyumithisewnithennakoon8141 2 жыл бұрын
හරිම ලස්සනයි අක්ස්....පුදුම තරම් නිවුනු මාරම කට හඩක්....භාවනාවක් වගේ 😌 Congratulations akksss 💕😌❤ ලස්සන බෝනික්කියක් වගේ
@vinukaweerasinghe4864
@vinukaweerasinghe4864 2 жыл бұрын
👻🙂
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much nanga ❤️
@zaynfans5921
@zaynfans5921 2 жыл бұрын
@@dasunyaherath ඔච්චර පණ්ඩිත වෙන්ට එපා🙂💔
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@zaynfans5921 ඇයි බන් එහෙම කියන්නෙ?
@zaynfans5921
@zaynfans5921 2 жыл бұрын
@@HP-hu8rw පන්ඩිත කම පේනවා මූනෙන්
@sayu9698
@sayu9698 2 жыл бұрын
ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් කලාතුරකින් කෙනෙක්ට පිහිටන ලස්සනක්.
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
උච්චාරණය හදාගන්න නංගී වචන ඇහෙනව අඩුයි....බුදු ගුණ ගැන කියන අමාරු සිංදුවක් හොදට කිව්වා..☝️ keep it up..well done..👏👏❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ashanfernando8130
@ashanfernando8130 2 жыл бұрын
ඔය වගේ සින්දුවක් අදකාලෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙත් කළාතුරකින්.. මාත් music වලට ගොඩක් ආදරය කරන කෙනෙක්..❤🎶 ඔයත් ගොඩක් ලස්සනයි 🥰 ඒ voice එකත් මාව වශී කරා .. 😯💖🎤🎶 Thank you..😊 Good luck👍
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ පෙනුමත් හඬත්... ♥️♥️🔥🔥
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sarangisarangi4091
@sarangisarangi4091 2 жыл бұрын
අම්මෝ.නන්ගෝ ඒ හිනාවයි ලස්සනයි කටහඩයි.💕..මරු..දැනුත් හිටි ගමන්..ඇවිල්ල බලනව.ඔය හිනාවට.😍..ෆට්ට දුකයි..ඉස්සරහට දකින්න නැති එකට අනිවාර්යයෙන් ..කටහඩෙන් වැඩක් ගන්න ..good luck .😍
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sarangisarangi4091
@sarangisarangi4091 2 жыл бұрын
😍
@bidewmini55
@bidewmini55 2 жыл бұрын
අම්මෝ start එකේදිම ඇඟ හිරිවැටිලා ගියා.. congratulations nngiyoo
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 2 жыл бұрын
අපේ දෝණි , ඔයාගෙ ගීතය හරිම ලස්සනයි . ඉදිරිපත්කිරීම සුපිරි යි. ඔයාට ඉදිරියට යන්න තියෙනවා ලොකු ගමනක් . විභාගයෙන් පසු අපි ඒ ගමන යමු. තෙරුවන් සරණයි අපේ දෝණි ඔයාට . සැමදා ජයග්‍රහණය ලැබේවා ....!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@මැන්ඩි
@මැන්ඩි 2 жыл бұрын
ගිය පාර සීසන් එකේ හිමාෂව මතක් උන අය කෝ. ඒ මූණමයි. ඒ වගේම ලස්සනයි
@tsl4350
@tsl4350 2 жыл бұрын
කොහොමද නුවර කෙල්ලො🥰 Talented and beautiful 💖
@priyangidissanayake7623
@priyangidissanayake7623 2 жыл бұрын
Coachla හතර denama herilath weradi coachwa තෝරාගැනීම nisa ඉතාමත් අසාධාරණ lesa battle වටයේදී ain una....ඉදිරියටම yanna nanga.... all the best Apahu enna...🌹💖
@advinoworld
@advinoworld 2 жыл бұрын
She has an Aura !! with a beautiful personality!! That is very difficult to find nowadays!!
@bhanthesamitha4028
@bhanthesamitha4028 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි.. තෙරුවන් සරණයි..! ඉදිරියටම යන්න සුබ පතනවා...
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nimsarajayawardana4288
@nimsarajayawardana4288 2 жыл бұрын
Congratulations දසුන්‍යා නංගි❤️ ලස්සන කටහඩක් 🙂❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much aiya ❤️
@senumigamage9705
@senumigamage9705 2 жыл бұрын
Bravo, WHAT A PERFORMANCE! We are so proud of you. Congratulations dasuuu!!! You really deserve all the appreciations in this world.❤❤❤
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@chandanapushpakumara805
@chandanapushpakumara805 2 жыл бұрын
දසුන්යා ඔබ ඔබගේ ගමන් මග තහුරු කර ගන්නට තෝරා ගත් ගීතය හරිම ලස්සනයි. දිගු ගමනක් යන්නට අපෙන් සුභ පැතුම්........!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 2 жыл бұрын
Brilliant performance dear girl! Bless you ! We are proud of you to be a student of girls’ high school kandy. Your voice is super unique!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@sachila1st
@sachila1st 2 жыл бұрын
Weradi caoch thora geneeme pala wipaka..what a voice.. ..so sad about the battle
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
That's your Narrow mind
@kaveesha2005
@kaveesha2005 2 жыл бұрын
plq
@imeshalwilage9585
@imeshalwilage9585 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි..😍 නන්ගිත් ලස්සනයි 💞
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
ෆුල් පැකේජ් එකක් මැණිකෙ ඔයා. කෝච්ල ඔක්කොම ටර්න් වෙලා කෙල්ලට හිතාගන්න බැරිවුනා..නේ..කාගෙ ලගට යන්නද කියල. සුබපැතුම් ඉදිරියටම යන්න..😍👍
@killerneverdie9474
@killerneverdie9474 2 жыл бұрын
සින්දුවත් මාරම ලස්සනයි..නංගිත් ලස්සනයි.... all the best 💞
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@tiarat4419
@tiarat4419 2 жыл бұрын
She is gorgeous and amazing talent. I think her parents also genuine special characters. congratulations baby..
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@kaviperera2133
@kaviperera2133 2 жыл бұрын
She got the beautiful kandian features. That innocent pretty look of a Kandy girl
@vimukthichamod1027
@vimukthichamod1027 2 жыл бұрын
දැන් නම් ආසාවෙන් බලන්න පුලුවන් 😌❤️
@SWCubeMaster
@SWCubeMaster 2 жыл бұрын
Great Work Dasunya... ✌️ Wish you all the best 🤘
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@sudeepadeepthamal3831
@sudeepadeepthamal3831 2 жыл бұрын
අති විශිෂ්ට ගායනයක්... හැම අතින්ම, 🔥 Voice teen එකේ අහපු ලස්සනම කටහඬ... කියන්න වචන නෑ ! අවසන් වටය දක්වාම ඉදිරියට යා යුතුම ගායනයක්...
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@bhagyasridevi6054
@bhagyasridevi6054 2 жыл бұрын
දැක්කමත් හිත නිමෙනවා. ගායනය ඒක දෙගුණ තෙගුණ කරනවා.
@virangabandara5617
@virangabandara5617 2 жыл бұрын
නියමයි නංගියෝ.❤️💖 මාර ම සංයමයක්.. නංගි
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
අනේ ඒකේ ලස්සන ... සුභ පැතුම් නංගි...👍 සිංදුවත් ලස්සනයි ,නංගිත් ලස්සනයි ...🤗
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අභිෂේකා වගේම එයත් නිහතමානී දෙන්නා හොඳට ගැලපෙනවා
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
😂😂😂
@abigalappocieder
@abigalappocieder 2 жыл бұрын
🤣🤣🤣issrahata penei meyage nihathamanikama.. balan innako
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@abigalappocieder ඇයි එහෙම කියන්නෙ?
@viranga
@viranga 2 жыл бұрын
පෙන්නුවේ නිහතමානි කම...කැපුවේ මේ ළමයව...😠
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@viranga කැපුවෙ????
@tharangaabeysinghe4280
@tharangaabeysinghe4280 2 жыл бұрын
අති දක්ෂ ගායනයක්...අනාගතය ඉතාම පැහැදිලියි..දුර ගමනක් යන්න සුබ පතනවා දුවට...!!!බුදු සරණයි..!!!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@madhavi_ssng
@madhavi_ssng 2 жыл бұрын
කෝච් ළහිරු කෝච් සංඛ ඒ ළමය four chair turn එකක් අරගෙනත් විරිත්තලා හිනා උනේ නැත්තේ dim නිසා නෙවෙයි හලෝ. ඒක තමයි Kandy මැණිකෙලාගෙ ආඩම්බරකම. කෙල්ලෙක් උනාම ඒම තමයි "සැමටසිනා" ලා වෙලා බෑ. හැමෝටම හැම චූටි දේටම විරිත්තලා හිනාවෙන්නෙ නෑ මැණිකෙලා.💪😍
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
පිරිමි ළමයිටත් එහෙම තමයි
@arachchifilms
@arachchifilms 2 жыл бұрын
අම්මෝ...තබ්ල එක.....🔥🔥🇱🇰
@sham5968
@sham5968 2 жыл бұрын
💚 ** Trending වෙන්න ඕන. නියමයි. ජය වේවා !
@asankaupul6569
@asankaupul6569 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අවසන් හතර අතරට ඔයාට එන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා හදවතින් ❤️❤️🥰🥰🥰😍😍😍 දුවේ. බුදු සරණයි
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
නංගිත් ලස්සනයි..❤ සින්දුවත් ලස්සනයි... ❤
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ! Congratulations !!
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 2 жыл бұрын
Waw මාර ලස්සනයි nngi ඔයා. Voice ekath මාරම ලස්සනයි. Loku දුරක් යන්න පුළුවන් oyta. ඉස්සරහට ඔයා කියන සින්දුව එනකල් බලන් ඉන්නේ ආසාවෙන්. ❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@arisam3631
@arisam3631 2 жыл бұрын
I don’t know how to type sinhala letters using English keyboard, hence using English, sorry about that. I am in New Zealand, not a follower of voice, but friend of mine showed this to me saying it is a very nice song. Duwa, you looks very attractive, your decent dress complements your natural beauty. Your smile and the polite and decent way you manipulated words when speaking to judges are commendable. Your parents should be proud of you for that aspect alone leaving aside your singing talents. You sang very well, you have a very attractive voice. I now became a voice follower to see your progress. We are eagerly waiting to see you in the final round. (Ari Sam from New Zealand).
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much 🙏
@ajithuw
@ajithuw 2 жыл бұрын
very beautiful girl in addition to her singing capability. Nice outfit As well
@khemanandahimi3516
@khemanandahimi3516 2 жыл бұрын
ඇත්තටම ඒ සින්දුව අහද්දි අමරදේව masata මතක් වෙනවා ඒ වගේ හොඳ ලස්සන වොයිස් එකක් තියෙන්නේ මම මේ සින්දුව දහ වතාවකට වැඩිය ඇහුවා ඇත්තටම මේ වගේ වයසක කෙනෙක් මෙහෙම සින්දුවක් කායනවා කියන්නේම හරිම සතුටක් තාමත් මම දක්ෂයි ඔයා ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා වගේම සංගීත ලොවේ හිනිපෙත්තේ බැබළෙන්නට තුණුරුවන්ගේ සරණින් ශක්තිය ලැබේවා හෙමින් හෙමින් පියවරෙන් පියවර යන්න කෙටි පාරවල් හොයන්න එපා ඔයාගේ අනාගතේ පැහැපත් වේවි එතකොට . තෙරුවන් සරණයි ......!!!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
පිස්සෙක් වගේ අහනවා මේ සිංදුව😍😍😍😍😍
@vishwashehan3197
@vishwashehan3197 2 жыл бұрын
මාරම personality එකක්.good luck👍
@bandaraherath4111
@bandaraherath4111 2 жыл бұрын
Clearly pronounced the lyrics in musical way. voice has beautiful tone colour . Love it
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@wasanthawijeratne2140
@wasanthawijeratne2140 2 жыл бұрын
Keep it up Girl's high school EXCELLENT 👍 High school for ever Wish you all the best
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 2 жыл бұрын
ලස්සන කටහඬක්..ලස්සන රුවක්..🔥❤
@nipundevinda8385
@nipundevinda8385 2 жыл бұрын
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි Perfect 🔥
@tharangawickramaarachchi191
@tharangawickramaarachchi191 2 жыл бұрын
හරිම ලස්සනයි මැනික.ලස්සනට ගායනා කලා.සුබ පතනව හදවතින්ම ඉදිරි ගමනට.🙏🙏🙏
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ දෝණි හරි ම ලස්සන කට‍ හඩක් ඔයාට තියෙන්නේ ඔයා ත් හරි ම ලස්සනයි මට ඔයා ගැන ආඩම් බරයි මමත් නුවර ඉදිරියට යන්න සුභ පතනවා උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂා ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@melani105
@melani105 2 жыл бұрын
Proud of you doni... Keep it up with great achievement... Proove that u are a daughter of our Alma mater...
@samadhibhagya647
@samadhibhagya647 2 жыл бұрын
ආසම අභීගෙ කතාව අහන්න🥺❤
@jeewanisakunthala9449
@jeewanisakunthala9449 2 жыл бұрын
Lassanai baba oya lassanata sing karanawa oyawa අනිවාර්යයෙන් awasan mahatharagayen dakinna ලැබේවා budu saranai
@thilinaruwan7277
@thilinaruwan7277 2 жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි.නංගි ඔයත් ලස්සනයි.ඉදිරියටම යන්න ඔයාට සුබපැතුම්🥰🥰🥰
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@thilinaruwan7277
@thilinaruwan7277 2 жыл бұрын
@@dasunyaherath නංගි ඔයා ඉදිරියේදී ගායනා කරන්න ඉන්න ගීතත් ලස්සනට ගයනා කරන්න සහ තරගයේ ඉදිරියටම යන්න හැකිවේවා කියල අපි ප්‍රාර්තන්නා කරනව. ඔබට ජය💪🥰❤
@MrDison123
@MrDison123 2 жыл бұрын
Ariana වගේ මට පේන්නෙ චුට්ටක් 😍
@oshadha111
@oshadha111 2 жыл бұрын
Choose right coach🙏. Well done. “Congratulations and best wishes for your next adventure💝.
@nishadesilva
@nishadesilva 2 жыл бұрын
You have a rich voice tone and a wide range. You will be able to go far. Sri Lanka needs more voices of this style. All the very best!
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@sanjeewaudugamakoralage372
@sanjeewaudugamakoralage372 2 жыл бұрын
Thanks duwa oya mea geethaya voice wage thanaka gayana keruwata A wageama oya lassanata baya nethuwa gayala kala oyata budusaranai .
@appkumara6041
@appkumara6041 2 жыл бұрын
හුරේ....කොමද අපේ නුවර කෙල්ලෝ...🤗🤗🤗
@appkumara6041
@appkumara6041 2 жыл бұрын
Ai 🤭🤭🤭aulda
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
Compliments Daughter. Lovely Performance. Greetings from Galleon International Events. ( Italy-Gulf-Asia).
@inokasamanmalee3402
@inokasamanmalee3402 2 жыл бұрын
අනේ ඒ ලස්සන.හරිම ලස්සනයි හරිම දක්ශයි පුතා ඔයා all the best පුතා
@danushkaheshan7535
@danushkaheshan7535 2 жыл бұрын
කෙලින්ම කිව්වොත් BRAND එකක් 💛❤️
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 2 жыл бұрын
සියලු ආශීර්වාද ලැබේවා ...🌺🌺🌺🌺
@Diluuu__11
@Diluuu__11 2 жыл бұрын
හරිම චාම් ලස්සන ලමයෙක් ❤️
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
Niyamai දුවේ ජයවේවා අභිෂේක කියන්නේ niyama guruwariyak ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
@@dasunyaherath oyata jaen ජයවේවා ජයවේවා
@deefafernando6320
@deefafernando6320 2 жыл бұрын
හරිම ලස්සනයි පුතෙ ඔයාගෙ voice එක හරිම සක්තිමත් හරිම වැදගත් පෙනුමක් ඇදුමත් ලස්සනයි 👍
@piyumiherath9954
@piyumiherath9954 2 жыл бұрын
OH girl you nailed it🔥 Hats off for choosing such a song❤️ Congratulations & Best of luck nangi✨
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@darkfury9138
@darkfury9138 2 жыл бұрын
Amazing personality 💥❤
@leshikasam5321
@leshikasam5321 2 жыл бұрын
හරිම ලස්සනයි දුවේ. ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඬක් ඒ වගේම ලස්සනයි. පුතේ ඔයාට හොඳ අනාගතයක්.
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@sameerasenani1895
@sameerasenani1895 2 жыл бұрын
Congratulations දුවේ 💞💞
@dammikapallegedara220
@dammikapallegedara220 2 жыл бұрын
ගෑනු ලමයෙක් ගේ සංවරකම හොදාටම පිහිටලා තියෙනවා . 🙏
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 2 жыл бұрын
Woww මාර ලස්සනයි ❤️🔥මාර ලස්සන voice එකක් woww❤️❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@thimiraamarathunga4588
@thimiraamarathunga4588 2 жыл бұрын
She’s stunning. Plus love her voice ❤️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much ❤️
@Sahan_Kassapa_02
@Sahan_Kassapa_02 2 жыл бұрын
💖Dasunya nangi.... හරිම ලස්සනයි.... congratulations....🙏
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Thank you so much Ayya ❤️
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 2 жыл бұрын
ජයවේවා ලස්සනයි ඉදිරියට යන්න පුළුවන් සින්දුව ලස්සනට කිව්වා බුදුසරණයි 💖💖💖💖
Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka
11:33
The Voice Sri Lanka
Рет қаралды 1,3 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 928 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 49 МЛН
Pamudi Pahanya | Dasa Baladari (දසබලධාරී)  |  Blind Auditions
9:37
The Voice Kids Sri Lanka
Рет қаралды 139 М.
Sayumi Tharumila | Maa | The Knockouts | The Voice Sri Lanka
10:19
The Voice Sri Lanka
Рет қаралды 753 М.
Dasabaladari - දසබලධාරි | Cover by Dulmin Wickramasinghe
3:52
Dulmin Wickramasinghe
Рет қаралды 27 М.
Thenul Deumeth | Kokilayange (කෝකිලයන්ගේ)  |  Blind Auditions
9:15
The Voice Kids Sri Lanka
Рет қаралды 174 М.
Manuth Damsitha | Mile Ho Tum Humko | Blind Auditions
10:54
The Voice Kids Sri Lanka
Рет қаралды 330 М.
Каха и лужа  #непосредственнокаха
00:15