අපි උඩ ගිහින් ඉන්නෙ!

  Рет қаралды 177,876

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 416
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
මෙලනුත් පන්සල් එක්ක ගිහින් මල් අත ගස්සන්න වදින්න කියාදෙන්න.එයාත් මේ තිරිසන් ආත්මෙන් නිදහස්වෙන්න උදව් කරන්න ගොඩාක් පිං රැස්වෙයි ඔයාලට.❤❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
සුජීවගේ පොඩි දුව වෙනමම අයිකන් එකක්!...එයා එයාගේ ජිවිතේ හරි ලස්සනට තමන් කැමති විදියට විඳින්න පුලුවන් පවුලක් ලැබිලා තියෙනවා...ඒක ගොඩාක් අයට නැති දෙයක්...එයා අඳින පළඳින විදිය පවා එයාටම ආවේනිකයි!...ඒක හරි ලස්සනයි නංගී🤩
@koolii4412
@koolii4412 Жыл бұрын
අන්ජලී චුටිව දැක්කම මට හිතෙනවා.. ඔයාට මේ විශ්වයෙන් ඔයා ලගේ පවුල ට දුන්න ලොකු තෑග්ගක් කියලා.. සාමාන්යෙන් මෙහෙම දේවල් වෙන්නේ films වල විතරයි කියලා නේ හිතන්නේ.. එත් ජිවිතේ ම කියන්නේ ෆිල්ම් එකක් නේ ❤️මේ ලෝකේ කාටවත් ලැබෙන්නේ නැති ආදරයක්, ගෞරවයක්‌ අරන් චුටි ඔයාට, rose ට, සුජීවා ලගට ඇවිත් තියනවා... ඒ දේට හැමදාම ස්තුති වෙන්න ❤️❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
මටත් හිතිලා තියෙනවා... එක කුස උපන් අය ලගත් අහම්බෙව් තියෙන සහෝදර කමක් ඔයාලා අතර තියෙනවා... දිනිත රෝස් ට සලකන්නේ චූටි නංගියෙක්ට අයියා සලකන විදියටමයි
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ...සුභ අනාගතයක් උදා වේවා ❤
@ayeshaindu1155
@ayeshaindu1155 Жыл бұрын
අනිවා..
@DushanthiLiyanaArachchi
@DushanthiLiyanaArachchi 5 ай бұрын
Pissu
@deepaniperera1650
@deepaniperera1650 Жыл бұрын
ඇත්තමයි සූජීවා නංගී ඔයා ගැන හරිම සතුටුයි හොඳ අම්මෙක් තරුණ දරුවන් ඉන්න අම්මෙක් වෙලත් මෙහෙම හරි තමන්ගේ රටෙ රටේ සංස්කෘතිය ආගම බෞද්ධාගමේ අර්ථය ගැන සොයා ඒ මඟෙහි යන එකට ...ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි !!!🙏🙏🙏💕
@anojad7275
@anojad7275 Жыл бұрын
Primary ළමයෙක් වගේ චූටි thank you teacher කිව්ව හැටි විතරක් 🤣 හරියට හරි සුජීවා ඔයා හරිම උත්තරේ දුන්නා ආප්පෙට ආප්ප කියන්නේ ඇයි කියලා අංජලී අහපු එකට..👍 අර්ථයක් නැති ශබ්දයක් දීලා තියනවා දේවල් හදුනාගන්න හා විස්තර කරන්න. ඒ ශබ්දයට අපි tune උනාම ඒ ශබ්දය ඇහුනාම අපිට ඒරූපය මනසේ මැවෙනවා නේ...
@achinirashmi2230
@achinirashmi2230 Жыл бұрын
❤❤මගේ රට...මම ගිහින් නෑ මේ තැන් වලට..දකිද්දි ගොඩාක් සංවේගයි හිතට..දවසක යනව.ගොඩාක් පිං..මේ විදියට හරි දකිනව ...අපේ සිද්ධස්ථාන .🙏🙏
@saumya1350
@saumya1350 Жыл бұрын
අම්මා ගොඩාක් දේවල් දන්නවා ඒකෙන් අපිත් නොදන්න දේවල් දැනගත්තා අම්ම හරිම පිංකාරයි ඔයාලා හරිම වාසනාවන්තයි මේ වගේ අම්ම කෙනෙක් ලබන්ඩ අන්ජලී අම්මෝ අවුස්සගන්ඩ ඇති හිනා යනවා මං ආසම චරිතයක් ඔයා ඉන්න විදියට ❤️
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
ඕගොල්ලො බැනුම් අහපු හැටිමය් ලස්සන.මරු අනේ. අන්ජලී කිව්ව වගේ සුජීවට කේන්ති ගියාම මාර ලස්සනයි ෆන් අනේ.
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 Жыл бұрын
ආන්ජලී ඔය 4ර දෙනාම මම හරිම ආසම ආදරණීය පව්ලක්.මීටත් වඩා දියුණු වෙන්නත්,ආදරෙන් ලන්වෙලා ඉන්නත්,විශේශයෙන්ම ප්ව්ලට ආදරණීයව ලන්වෙලා ඉන්න කොලු පැටියගෙ අනාගතය එක පව්ලක් ලෙස සාර්තක වෙන්නත් ප්‍රාර්ථනා❤❤❤❤
@Kavindu455
@Kavindu455 Жыл бұрын
ගොඩක් පිං ඔයාලට මේ දේවල් අපිට පෙන්නනවාට..ඇත්තටම ආසාවෙන් ඉන්නෙ මේ දේවල් ඇස් දෙකෙන්ම දැකගන්න.. පරිස්සමින් ඔයාල හැමෝටම බුදු සරණයි..♥️🥰
@kindu5757
@kindu5757 Жыл бұрын
රැවන්වැලි මහා සෑය 🙏 අනේ විඩියෝ එක බලන්න පරක්කු වුනා .අනේ මෙ අන්ජලී අම්මිව අවුස්සන එකට නම් මාර ආසයි.එයාගේ හිත මාර හොදයි කියලා තෙරෙනවා අනිත් අය ගැන හිතනවා,ඔයාට කවදාවත් වරදින් නැ අන්ජලී ගොඩාක් මිනිස්සු න්ට වැරදෙන තැන තමයි මුල මතක නැ අන්ජලීට ලස්සන ගොඩාක් ආදරේ අම්මා නංගී චූටි හම්බවෙලා තියෙනවා ඇත්තටම මන් ගොඩාක් කැමති අන්ජලී මොන ප්‍රරශ්න ආවත් හිනා වෙලා සතුටින් ඉන්නව ආදරෙයි හැමොටම පරිස්සමට ඉන්න අපි මේ ලෝකේ කොහේ හිටියත් දවසක හම්බවෙයි හරි ආසයි ඔයාලව දැකලා කතා කරලා යන්න❤ love you family
@NirmalLakshitha-kb1uq
@NirmalLakshitha-kb1uq Жыл бұрын
අක්කී යාපහුව ඔහොම හදල තියෙන්නේ ඕක දලදා මාලිගවක් තියෙනවනේ ඉතින් සතුරන් ඇවිත් දලදා වහන්සේ පැහැර ගත්තත් කලබලෙන් එක පාරට බැහැල පැනල දුවන්න බැරි වෙන්න , ඔය වගේ ආනතියක් තියලා පඩි පෙල් හදන්න හෙතුව තමයි ඔය , ඔය පන්සලේම තව ටිකක් එහාට වෙන්න තියෙනවා ගල් ඔරු සුසාන කිහිපයක් එක පූර්ව ඓතිහාසික යුගය දක්වා පැරණි .. all the best akki , i'm your big fan , keep it up
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 Жыл бұрын
අනුරාධපුර තව තවත් යන්න ආසයි මේ වීඩියෝ එක දක්කහම ආසාව කවදාවත් නැතිවෙන්නෙ නැහැ ඔයාලට ගොඩාක් ස්තූතියි family එකට බුදු සරණයි දෙවි පිහටයි ආදරෙයි ඔයාලට ❤
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
පඩිපෙලේ අන්ජලි ගිහපු විදිය නම් මරු😁
@prageethnavodya867
@prageethnavodya867 Жыл бұрын
අපිට මේ වගේ තවත් vlogs ගොඩාක් ගේන්න හොදේ , මම ආසම youtube channel එක මේක , අපේ ජීවිතේන් පුංචි මොහොතක් හරි අපිව සතුටින් තියන්න , ඔයාලා ජීවිතේ ලබන සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එකට ගොඩාක් ස්තුති ගොඩාක් පිං 😍🤩🥰❤❤
@anurafernando1093
@anurafernando1093 5 ай бұрын
Apita wadaa deval oya dannva nee ❤❤ mn danne nathi devl godak dena gaththaa
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
අනේ මගේ රුවන් වැලි මහාසෑය මම් මේ ලෝකේ කැමතිම තැන සාදු සාදු සාදු 🙏🙏🙏🙏🥺
@shanrandeer5730
@shanrandeer5730 Жыл бұрын
අම්මේ අද නම් ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් මහා ගොඩයි..ඔයාට තෙරුවන් සරනයි
@kushdula5597
@kushdula5597 Жыл бұрын
සෑ මළුවේ කොසු තියලා තියෙන්නේ අක්කේ එන අයට කැමති නම් සෑය වටේ අතු ගාලා සුද්ද පවිත්‍ර කරන්න. එතනම තියලා තියෙන බක්කි අරන් ගිහින් මල් ආසන සුද්ද පවිත්‍ර කරන්නත් පුලුවන්.. මට වෙලාවක් තියෙන හැම මොහොතකම ම මං රුවන්වැලි සෑය වදින්න යනවා.. ඒ යන හැම දවසකම සෑ මලුව සුද්ද කරන්න නම් අමතක කරන්නෑ ඉතින්..❤️🙏 බුදු සරණයි ඔයාලට !
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
අනේ මන්දා මෙච්චර ඇයි ඔයාලගේ වීඩියෝස් වලට ආස කියලා ..ඇත්තමයි අලුතෙන් වීඩියෝ එකක් දැක්කහම හරි ආසයි .😍😍අංජලීයි චූටියි අද වීඩියෝ එකේ හොදටම බැනුම් ඇහුවා ..ඇත්තමයි ආයෙත් කියන්නේ මෙයාලගේ වීඩියෝස් බලන්න මං මාර ආසයි 👍👍👍👍අවසාන ටික හිතාගන්න බැරි විදිහට ඉවර කළා.කමක් නෑ ආයෙත් විජහට එන්න.බුදු සරණයි 🙏🙏
@raneeranatunga5692
@raneeranatunga5692 5 ай бұрын
Where is poor nayanawasala your step dad in vedio? The Man your mums 4 th husband married in2021 till shotdead in2024 from whom you milked millions to enjoy life like natural wealthy millioneres using money got selling car bungalow cash in millions innocent buddhist devotees offered to him as ex monk gampaha mahanama, who later transferred millions to this fortunate Tami family , transffe r ed b,mW car luxury house and cash in millions disrobed as nayana vasula wijesuriya and married sujeewa, why did you all hid from public secret ?, from 2021 after marriage,sujeewa cheated public as posing single mum with millions 2 daughters future sons law a boy snatched from sinhala parents like nayana wasula, unfortunate man wasula alias nine dad of annalise shot dead first time sujeewa exposed wasula to public ,after death too she did not accept he was her husband tried to pretend she did not know him,unless a monk identified and told police it is like ancient jathaka story, mahanama wasula sujeewa jathaka story of2024, abudassa period,
@chanukajayasanka3011
@chanukajayasanka3011 Жыл бұрын
අව්‍යාජයි .. ⁣බොරැ සෝබන නෑ ඇත්තටම මේ වගේ කළාකරැවන් රටට සම්පතක්❤ආදරෙයි හැමදාමත් ගොඩක් ආසාවෙන් වීඩියෝස් බලන්නෙ
@renuka243
@renuka243 Жыл бұрын
අංජලි දුව ගොඩක් කලකින් විඩියෝ එකක් බැලුවා ඔයාගෙ හරිම ලස්සනයි ගිහිපු තැන් .හතර දෙනාටම තෙරුවන් සරණියි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම
@darshikajayamini2909
@darshikajayamini2909 Жыл бұрын
ආතල් පවුලක් ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා මරු ඔයාලගේ පවුල් වලට ගොඩක් ආදරෙයි ආතල් එකේ ඉන්න බුදු සරණයි😍😍❤️🌹
@janajana7879
@janajana7879 Жыл бұрын
අපිත් ඔයාලා එක්ක ගියා වගේ ඔයාලට පින් හරිම ලස්සනයි 🌹🌹🌹🙏🏾🙏🏾අන්ජලී කේ සුජීවා චූටි පුතත් ඔයලාට හඊයක් ඔයාලා ඔක්කොම ටම බුදුසරණයි 🙏🏾පරිස්සමින් 🙏🏾🙏🏾❤️❤️❤️❤️🙏🏾🙏🏾
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
Anjali ....many thanks for this vedio...අපි මිහින්තලේ ගිහින් තිබුණට ඇත්තටම මෙය දැකල තිබුනෙනෑ . නැත්නම් මතකයේ නෑ . හරි වටිනවා .
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
සුජීවා ඇන්ටිගේ නේල්ස් අද පට්ට ලස්සනයි ❤
@dananjayamadusanka1551
@dananjayamadusanka1551 Жыл бұрын
හොදම රට වෙන්න බැරි උනත් උතුම්ම රට අපේ රට♥️
@DilsaraRathnayaka4074
@DilsaraRathnayaka4074 Жыл бұрын
අම්මගේ Birthday එකත් තිබ්බා නේ.Happy Birthday Amme..❤️ තවත් වැඩ කරගෙන ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️😘 ඇත්තටම වෙනත් ආගමක වෙලත් බුද්ධාගම ගැන හොදට දන්නවා.ඇත්තටම සතුටුයි.අපිට වඩා දේවල් දන්නවා 🙊❤️❤️ අම්මට තරහා ගියාමත් මරු නේ 😁 පරිස්සමින් ඉන්න එහෙනම් 4 දෙනාම.චුට්ටම් පෙට්ටී ශෝයී ❤️
@monicafernando4434
@monicafernando4434 Жыл бұрын
මේ පවුලට සතුට ගෙනල්ලා තියෙන්නේ මේ පුතා
@monicafernando4434
@monicafernando4434 Жыл бұрын
Happy birthday අම්මා
@dinithimadhumali
@dinithimadhumali Жыл бұрын
යේ .....යේ....වීඩියෝ එකක් දාලා....❤️❤️❤නොටිෆිකේශන් එක දකිද්දිත් මාර සතුටුයි 🥰🥰
@ayeshamahabodhi809
@ayeshamahabodhi809 Жыл бұрын
මෙලන්ගෙයි චූටිගෙයි කොන්ඩෙ එක වගේ ඒ දෙන්නා සහෝදරයොද❤❤❤❤
@IsharaSewwandi-fk7fx
@IsharaSewwandi-fk7fx Жыл бұрын
කලින් එනවා කිව්වා නම් මම පුළුවන් විදිහට කෑම උයාගෙන එනවානේ. මම ඔයාලාට ගොඩාක් ආදරෙයි
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Жыл бұрын
වන්දනා ගමන හොඳයි බුදුදහම ඉතිහාසය ගැන තිබෙන කැමැත්ත ගැන ආඩම්බරයි සතුටුයි යාපහුව බලන්න යන්න හිතුණා ඒ ඔයාලගෙ වීඩියෝව නිසා ඔයාලට බුදුසරණයි
@vlogsbyrj2196
@vlogsbyrj2196 Жыл бұрын
අම්මා හොඳ දේවල් කරන කොට දරුවන් ඒවා දැකලා හොඳ දේවල් කරන්න හිතෙනවා .ජය සතුට පතමි .
@kushanyaimandi9807
@kushanyaimandi9807 Жыл бұрын
ඔයා හරි ම වැ ද ගත් විදිහට අදිනවා ආදරේ යි හැමදාම බුදුසරණයි
@dassiriwardhana6029
@dassiriwardhana6029 Жыл бұрын
ඒ බැල්ම මාව පිස්සෙක් කලා අයියෝ 😂😂😂 අංජලී හරි කේන්ති ගියාම තමා අම්මලා ලස්සන ම
@oshanisadamini9977
@oshanisadamini9977 Жыл бұрын
අනේහ් 😢😢😢 අපි දන්නවනම් එනවා අනෙහ් ඔයාලව බලන්න ❤❤❤ ආදරෙයි ඔයාලගෙ පවුලටම ආයෙ දවසක හම්බෙමු
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Anjalita niyameta galapenawa chooty .kawada hari me denna marry karanawata kauda kamathi❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Ane sadu sadu sadu obala weda puda gath hema thenama math sithin wandana kara anumodam wenawa oyalatath pin godaak
@Craftworld-rh3dj
@Craftworld-rh3dj Жыл бұрын
Man wediya vedio walta comment dana kenek newei.eth me vlog eka dakkama comment ekak noda yanna hithune na..amma eya danna hema dema hari asawen wisthara kraddi eyage as walin penuna eya ethana inne loku senasimak,sathutak, bhakthiyak hithe thiyan kiyala😍. e wagema bauddha agamikayek wechcha mamath, ada oba thumi kiwwa dewal walin thamai godak aluth wisthara dena gaththe..godak asawen, mahansi wela karapu vlog ekak kiyala penawa❤️.obathumitai pawle hemotamai godak pin...jiwithe hema deyakma sarthaka wenna kiyala hadawathinma prarthana kranawa.❤️❤️❤️❤️
@tharuka3245
@tharuka3245 Жыл бұрын
අම්මෝ අනුරාධපුරෙ තියෙන්නෙ යාපනේ හන්දියේ 🙉😂😂හත්තික්කේ හැබැයි ඇත්ත කතාව 😁😌
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
සසරේ දං පිං කරපු කර්මයයි මේ ඔයාලට ලැබෙන්නේ.තෙරුවන් සරණයි ඔයාලට.සතුටින් ඉන්න ඔයාල දිහා බලලා මම නම් ගොඩාක් සතුටු වෙනවා.ආරරණීයයි ඔයාලා.❤❤❤❤❤❤❤❤❤❤❤
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
@H5678-q2s
@H5678-q2s Жыл бұрын
Oyalata godak adarei
@COINAGE369
@COINAGE369 Жыл бұрын
මාත් පාරො එකෙන් රයිස් එකක් oder කරල ගෙනත් කෑව.. delivery කරපු මාමත් හරි හොදයි.. වෙලාවට ගෙනත් දුන්න.. එ වගේම ඒ රයිස් එක වගේ රස එකක් මන් කවදාවත් කාල තිබ්බෙ නෑ.. මන් මුලු දවසම උදේ 11 විතර ඉදන් හය පාරක් විතර ඒ රයිස් එක කෑව.. මොකද ගෙදර කවුරුත් උන්නෙ නැති නිසා එදා කන්න තිබ්බෙ නෑ.. මොනා උනත් හරිම හොද හොටෙල් එකක් වගේම කැමත් හරිම රසයි.. හරිම පිලිවෙලයි...💚💚💚💚💚💚💚 ඔයාල ඇත්තටම අගය කලයුතු දේවල් කරනව කියන්න මගේ හිතට මේකත් හොද උදාහරනයක්.. ඇත්තටම පාරො හොටෙල් එක සුපිරිම රස කෑම තියෙන හොටෙල් එකක් ❤❤❤❤❤❤
@surenimadushika
@surenimadushika Жыл бұрын
ආනේ ඔයාලා ඩෑම් එකට ඇවිල්ලා..💞💞 අපේ ගම ඔය..💜️💜️ සතුටුයි ආව එකට... 💞💞 එනව කියල කලින් දන්නවා නම් එනවනේ ඔයාලව බලන්න..🥲 බුදු සරණයි ඔයාලට..💜️💜️
@shashimanoj26
@shashimanoj26 Жыл бұрын
ඔයාලගේ පවුල ට අපි හැමෝම අදරෙයි ❤❤❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඇත්තටම ඔයාලගෙ වාසනාවට මම කියන්නේ ඔයාලගෙ පිනක් මෙවන් මවක් ලබන්නට නේද පෙර පිනක් තියෙනවා ඔබ පවුලේ සැමටම සම්මාසම්බුදු සරණයි සතුට පිරේවා ❤❤❤.
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ලස්සනයි ඔය තමයි පවුලක් කියන්නේ ආදරණිය අම්මා කෙනෙක් සුජීව අක්කා
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
ඇත්තටම සුඡි හරිම ලස්සනයි තමයි හරිම පිලිවේලයි නී පෝහෝටුත් ලස්සනයි 😊☺👐
@nadeenadeesha832
@nadeenadeesha832 Жыл бұрын
සුජීව ආන්ටි ඔයා අපිට වැඩිය දෙයක් දන්නව ඒක මට ගොඩාක් සතුටුයි
@NirupaVaz
@NirupaVaz Жыл бұрын
Sadu Sadu sadu... අපිත් ඔයාලා එක්ක වන්දනාවේ ගියා.... 🙏🙏🙏බොහොම පින්..... බොහොම සතුටුයි..... 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍....
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
තෙරුවන් සරණයි! පරිස්සමින් සතුටින් ඉන්න ❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Puluwan nan athugala wehera වදින්න යන්න ගිහින් නැත්තං .ලස්සනයි උඩට නගින්න තියේ ඒත් උඩටම ගිහාම මාරම කූල් හුලග එනවා මාර විදිහට .
@sunettharathnayaka4601
@sunettharathnayaka4601 Жыл бұрын
Thanks oyalata amma hama dema dannawa apita godak dewall kiyala dunna amme birthday eka thibba neda happy birthday amme oyata hamadama sathutin inna bs
@ishanirajapaksha5152
@ishanirajapaksha5152 Жыл бұрын
Me rata bubun wadiya deshaya noweyi...budun upan deshayayi....oba tumiyata ea siri sath darmayama srawanaya weemata labewa.... Darmayayi obayi channel eka shanna.....🙏🙏🙏
@sanju4866
@sanju4866 Жыл бұрын
හොදයි නම් රෙකමන්ඩ් කරලා හොදයි කියනවා නරකයි නම් එ්කත් කෙලින්ම කියනවා ...අන්න එ්කට ගරැ කරනවා
@madushahasini1423
@madushahasini1423 Жыл бұрын
Oyalata apiwa hambauna mihinthale,,,,di harima nirahan kara paulak,,,good luck,,,,,,,
@ThanujaDilshan-n1b
@ThanujaDilshan-n1b Жыл бұрын
දානකන් පරණ ඒවාම බලලා එපා වෙලා හිටියෙ ❤
@slff8660
@slff8660 5 ай бұрын
පවු අපේ හමූරැවෝ උබ විනාශ කරා
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
අපේ රටට ආයේ හෝදකාලයක් එනවාමයි අපි හැමෝම ප්‍රාර්ථනාවක් කරමු අපේ රට වේනුවේන් ❤❤❤❤
@KarnavatiKarnavati
@KarnavatiKarnavati 5 ай бұрын
කේ සුජීවදෙමළ වේසි තෝමහනමහාමුදුරුවන්ට කරපු අපරාධේ තොට හෙන ගහනවා ගහනවා. තොගේ කකුල් දෙකටම පණුවෝ ගහනවා. තොගේ දරුවෝ ඒ සල් වලින් කෑවනම් හෙන වදිනවා. තවර දෙමළෙක්ද ඉන්නේ ඒ දෙමළගේ ඇට දෙකත් නැතිවෙයි වගේ දුවලා දෙන්න ඒ දේ ගලවලා විකුණයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කි ඔයාලා හැමෝම එක්ක යන සිරීපාදෙ යන Vlogs එකක්.ගෙන්නන්න කෝ.
@nilminidesilwa7861
@nilminidesilwa7861 Жыл бұрын
හරිම ශෝක් ...ආසයි ඔයාලට..ගොඩාක් ලස්සනයි වීඩියෝස් ...❤️😍
@gayaninayanathara3916
@gayaninayanathara3916 Жыл бұрын
ආදරෙයි හැමෝටම ගොඩාක්❤️,බුදු සරනයි 👍
@rsmorayas5919
@rsmorayas5919 Жыл бұрын
ආදරෙයි හැමෝටම 😘 හැමදාම ඔයාලව මිහිසර සාදරයෙන් පිලිගමි 🙏❤️
@vishmiwickramasinghe6182
@vishmiwickramasinghe6182 Жыл бұрын
අවුරා ලංකා රාජාංගනේ ශෝ එකෙන් හම්බෙමු අක්කේ❤
@maneeshabandara3148
@maneeshabandara3148 Жыл бұрын
Chuty puthai duwala dennai oyage jiwithe thawath lassana karala hithenawa k.sujeewa akke...aththatama harima sathutui dakkama..budu saranai oyalage paule ayata😍😍😍🥰🥰🥰
@dilrukshl
@dilrukshl Жыл бұрын
සුජිවා අක්කාගේ හිතේ තියෙන ඒ බලාපොරොත්තු ඉක්මනටම ඊස්ට වේවා 🙏🙏🙏🙏 කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 මිහිතලේ විහරේ මල් පුජව කරන්න ශාක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏🙏
@dnmusa9161
@dnmusa9161 5 ай бұрын
ow balaporoththu hodatama istauna July 8th. aparade me pooja boomiya mun gihin kiliti karanawa. asanwara, aseelachara jathiyak
@adeeshadinilu5161
@adeeshadinilu5161 Жыл бұрын
💚ආ💚ද💚රෙ💚යි💚 අම්මගේ Birthday vlog එකක් නැද්ද අනේ...
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
අංජලි පඩි පෙල් නගින විදිය .🤦‍♂️🤦‍♂️
@prageethnavodya867
@prageethnavodya867 Жыл бұрын
වෙනදා වගේම vlog එකක් එනකල් බලන් හිටියා , දැන් notification එක ආවට පස්සෙ ගොඩාක් සතුටින් මේ වීඩියෝ එක බලන්නෙ , අන්ජලී අක්කා , දිනිත අයියා , සුජීවා මිස් , රෝස් නංගි ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි , අදත් vlog එක ඉස්සෙල්ලාම බැලුවෙ මම, comment කලේ මම හොදේ , ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න , ආදරෙයි ඔයාලට ගොඩාක් 😍💗💖🌼🌟💕😊
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනේ විඩියෝ එක බැලුවේ විඩියෝ දලා පැය දෙක්කට පස්සෙ comment කරන්න අමතක උනා 😮😮😮 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 මම ඔයාලට ගොඩක් කැමතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduumsirimanna3646
@maduumsirimanna3646 Жыл бұрын
PHARO එකට අපි නිතරම යනවා අපේ හැම event එකකටම.. 😙😙❤❤ මරු මරු...
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
යේ යේ වීඩියෝ එක දාලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 Жыл бұрын
මන් මේ හැමතැනම ගිහින් තීනො යාපහුව නම් උඩටම අදත් ලස්සනයි ❤️
@kavindyasenanayaka1093
@kavindyasenanayaka1093 Жыл бұрын
චූටි 💗 ඇන්ජි 💗
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 Жыл бұрын
Budu dahamata garu karamin me yana gamana oyala diyunuwata pathvima walakwanna ba oyalata danenawa athi budu dahama walada gaththata passe oyalagr diyunuwa sathuta bs oyalata
@janithmadushanka6639
@janithmadushanka6639 Жыл бұрын
harima lassana family akak harima adaraniya paulak jesu pihitai 👍❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurikasadamali7208
@chathurikasadamali7208 Жыл бұрын
Mn den tika dwasak wenawa oyalage vedio balanna aran ane harima shok patta vinoden innwa
@IsharaSewwandi-fk7fx
@IsharaSewwandi-fk7fx Жыл бұрын
කෝ අම්මාගේ birthday vlog එක. I love you
@MADU99
@MADU99 Жыл бұрын
ane Melon soo cute ❤😊 im MELON's fan 😎😌💞😘🐶
@cloudsmusic3046
@cloudsmusic3046 5 ай бұрын
😀😀😀2024 බලන මම.😱
@janajana7879
@janajana7879 Жыл бұрын
ඔයාලගේ පෞලට මන් හරිම ආසයි ඔයාලට දලදසමිදු ගේ පිහිටයි කට වරද්ද ගන්න එපා අනුවස් තියෙන තැන් නේ
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ආනා බව් මැනික.❤❤❤
@hashirathnayakab5687
@hashirathnayakab5687 Жыл бұрын
Theruwan saranai oylata..adrei.❤️❤️❤️❤️
@BuzzHub5557
@BuzzHub5557 Жыл бұрын
අන්ජලි අක්කට සිරිපදෙ යනො කියන්නෙ හිනයක් 🥲
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
මිහින්තලෙ මෙච්චර කාලෙකට දැක්කෙ නැති දෙවලුත් දැක්කා....අම්මො මම නම් මහින්තලෙ පඩි පෙලෙ භාගයක් විතර‍යී ගියේ මහන්සියට නැවතුනා උඩට ගිහින්ම නෑ...සේල චෛත්‍යය වදින්න හරීම ආසයී...ගල උඩට යන්න නම් හෙන ආසයී....අනෙ සාදු සාදු රුවන්වැලි මහා සෑය ජය ශ්‍රී මහා බොධිය වන්දනා කර ගන්න ලැබුන එකට පිං 🙏🙏🙏🙏🙏 ☸️❤❤❤🙏🙏🙏🙏
@niharaanthony7845
@niharaanthony7845 Жыл бұрын
Nice to c u al..... Yes...blessed to have chuti....God bless u al
@tharushikavindi4990
@tharushikavindi4990 Жыл бұрын
මිහින්තලේ වීඩියෝ කොටසේ නම් කලින් නොදැකපු ගොඩක් දේවල් තිබ්බා..තැන්කු 😍
@malanimalani1080
@malanimalani1080 Жыл бұрын
Budusaranai පරිස්සමෙන් යන්න
@aveshkadeshn3756
@aveshkadeshn3756 Жыл бұрын
අවසානයක් නැතිව ඉවර කරානේ😢
@ogustajeyarani6444
@ogustajeyarani6444 Жыл бұрын
සිිංහයාගෙන් එහා පැත්තට වෙන්ඩ උමං මාර්ගයක් තියෙනවා ඒකත් බලා ගන්ඩ තිබ්බේ 🙂
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
අනේ ඔයාලට ස්තූතියි මේ තැන් අපිට පේන්නනවට සහ කියලත් දේනවට 😊🌹
@Thakshilajayasinghe2004
@Thakshilajayasinghe2004 Жыл бұрын
කියුටි😗🤣🤣😂😂 ඒ කෑල්ල නම් මරු අක්කී ....🥰🥰🥰
@AmilaNishamani-d5u
@AmilaNishamani-d5u Жыл бұрын
අපේ ගෙදර තියෙන්නේ නිට්ටඹුවට පොඩ්ඩක් මෙහා දුනුමාල කියල ගමක තමයි අපි ඉන්නේ
@ayeshamahabodhi809
@ayeshamahabodhi809 Жыл бұрын
අනේ මට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@dahamsenanayaka
@dahamsenanayaka Жыл бұрын
ඔය යාපහුවේ පඩිපෙල් නගින්න වෙන short path එකක් තියෙනවා
@dahamkumarasiri4764
@dahamkumarasiri4764 Жыл бұрын
Mth anuradhapure hari adambari ithim mee wage thenk ipadun ek gen 😍 vlog ekath supiri 💖 gantare wage katk thiyenne anjali akktnm 🥲
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 Жыл бұрын
Anjalee nangi mage chuti putha thamai oyala 4 denaata godak kemathi.hema video akakma Miss karanne ne putha balanawa.ayata wayasa 6.ane oyalawa balanna akkan yannath kiyanawa.oyalata Sri dhaladha samidu pihita rekawaranaya lebewa
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
ආදරෙයි godaaak oyala හතර denatama budu saranai parissamin inna
@shiromadinamuni4868
@shiromadinamuni4868 7 ай бұрын
තව තවත් දියුණු වේවා! බුදුසරණයි!
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
ආදරෙයි ❤❤❤හැමදාම ඔයාලට🤗❤️ හැමදාම ඔය වගේ😍😍😍 සතුටින් 💝😘 ආදරෙන්❤😘 පරිස්සමෙන් ඉන්න 💕💕💕💕බුදු සරනයි 💖🌹
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
Apoi ape uae edala balagana inna oyalaga video akakdanna kan harema sathutui ada chuty malliyath innawa parissaman inna adarai oyalata . Ammo befan himin ඇන්ජලී යෝ.❤😂
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.