No video

Anjitha Kuruppu - Devi (දේවී) |(Hitha Hadennata)| Official Music Video

  Рет қаралды 218,875

Anjitha Kuruppu

Anjitha Kuruppu

Күн бұрын

Anjitha Kuruppu - Devi (දේවී) |(Hitha Hadennata)
Stream On :
Spotify - shorturl.at/irMY1
Apple Music - shorturl.at/kpR59
🌬Artist , Lyrics , Melody - Anjitha Kuruppu
🌬Music Produced by - ‪@LashikaRammandala‬
🌬Mix & Mastered by - ‪@HasinduWijerathne‬
🪻Director : Shehan Avishka
Assistant director : Senura Himantha
DOP : Shehan Avishka
Edited & Colour grade by : Senura Himantha
Digital Arts - Fr!da
Special thanks : අම්මා , තාත්තා , Calana , Yasara , Lashika Rammandala , Senura Himantha , Shehan Avishka , Hasindu Wijerathne , Fr!da ,Lashan Herath , Dilu , Poorna , Thilina ,Gihan Dissanayake,Vimukthi Dilshan Silva , Tharinda Sankalpa
Connect with ANJITHA :
Facebook : shorturl.at/cvW34
Instagram: amnot_anjitha
Connect with Lashika :
Facebook : tiny.cc/3984vz
Instagram : ....
හිත හදන්නට වාරු නෑ
නුඹ හිඳින්නට හේතු නෑ
නුඹ ළඟින් විනා කොහෙදෝ
මගෙ හැඟුම්
හිත හැදෙන්නට වාරු නෑ
නුඹ දකින්නට හේතු නෑ
පැය ගැනන් සති ගනන් තරු ගණන් කර ගනන් කාල මැරුව ද ?
කැඩපතෙන් ඉරි ඇඳෙන් දුර තියන් නුඹ මගෙ පියලි ඇහිලුව
ඇහැ පියන් රළ බලන් අණු ඇඳන් කාවැදෙන් මැදකට
සඳ මැදෙන් ඉරි මැකෙන් ඉර වරෙන් කල් ගිහින් , හති මට
සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී
ස්වප්නය හැම කල්යාමේ මැවේවී ඒවිද ? නේවී
පුරාතුර පින ගෙවේවී
අනවසරෙට ගී ලියවේවී ,
#devi #hithahadennata #anjitha
#sinhalasongs #sinhalanewsongs #2024

Пікірлер: 412
@anjitha5439
@anjitha5439 6 ай бұрын
හිත හදන්නට වාරු නෑ නුඹ හිඳින්නට හේතු නෑ නුඹ ළඟින් විනා කොහෙදෝ මගෙ හැඟුම් හිත හැදෙන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ පැය ගැනන් සති ගනන් තරු ගණන් කර ගනන් කාල මැරුව ද ? කැඩපතෙන් ඉරි ඇඳෙන් දුර තියන් නුඹ මගෙ පියලි ඇහිලුව ඇහැ පියන් රළ බලන් අණු ඇඳන් කාවැදෙන් මැදකට සඳ මැදෙන් ඉරි මැකෙන් ඉර වරෙන් කල් ගිහින් , හති මට සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී ස්වප්නය හැම කල්යාමේ මැවේවී ඒවිද ? නේවී පුරාතුර පින ගෙවේවී අනවසරෙට ගී ලියවේවී ,
@pramukaweerasinghe
@pramukaweerasinghe 6 ай бұрын
Super stuff as always big fan
@AshiGozip
@AshiGozip 5 ай бұрын
Ayye mt sinduwk krnn one ayyage beat marai podk contact kr gnn pluwan d
@Biyari6346
@Biyari6346 12 күн бұрын
0:47
@Ramidu
@Ramidu 6 ай бұрын
Anji❤️❤️❤️ ලගදීම දුවන්න ගනී..!
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@gihannethma
@gihannethma 6 ай бұрын
අනිවාර්යයෙන් 😌
@ashenkavishka8697
@ashenkavishka8697 25 күн бұрын
💯
@DILUBeats
@DILUBeats 6 ай бұрын
Anjiiii 🤍🤍
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@chill22mix
@chill22mix 6 ай бұрын
තනිකමට හුරු උනාම ආදරේට වඩා ලස්සන දේවල් පේන්න ගන්නවා!🤍
@ravindudshan4121
@ravindudshan4121 6 ай бұрын
0:03 ඒ Lighter සද්දෙ, 0:12 ඒ ඇස් පිල්ලන් ගහන විදිය , 0:14 ඒ Vibe එක, 1:38 ඒ ඇස් , 1:55 Wow this Vibe , 2:14 කාගෙද ඒ ඇස්.. ❤️👽💆🏻‍♂️
@xsanta5605
@xsanta5605 5 ай бұрын
ඇයි මේවා 1M වගේ වදින්නෙ නැත්තේ 🙂 මේකත් වෙනෙම Vibe එකක් 🍃 Anjitha Kuruppu කියන්නෙත් වෙනම Brand එකක් 💕 #love Thizz
@kumarawithanage5994
@kumarawithanage5994 3 ай бұрын
මාස 2ක්‌ මේ සින්දුව නොදැන ඉදපු එකට දුකයි.. 🥲
@isurukanchana2323
@isurukanchana2323 Ай бұрын
My favourite songs of anjitha kuruppu කල්හාර මල්💥 දේවි🔥
@imanfernando
@imanfernando 6 ай бұрын
Anji වෙනම එකක් ♥️
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@Kim_Tae_1230
@Kim_Tae_1230 Ай бұрын
"දේවි" කියවලා " දේවි " හොයන් ආව මම 😂❤️😭👍 අයියේ ඔයයි ඔයාගෙ සිංදුයි හෙනම පිස්සුවක් ❤️ ඒ වගේම ඔයාගෙ සිංදු ගැබ්වෙලා ලියවෙන දැනට තියන නවල්ස් කිහිපයත් තනිකරම පිස්සුවක් 😭❤️
@kmjloveskookliet4665
@kmjloveskookliet4665 Ай бұрын
Me too ❤
@Miraculous_123.forever
@Miraculous_123.forever 24 күн бұрын
සනීට පින් සිද්ධ වෙන්න රැල්ලෙන් එහාට ගිය, ඒත් සනීගේ අකුරු අස්සේ හංගලා තියන ඒ හැගීම්, දැනෙන සිංදු අපි අහනවා!!!!🤍✨
@nethsara_Weragoda
@nethsara_Weragoda 6 ай бұрын
මේවා දවසක Hit ❤️🔥
@minukamihisara096
@minukamihisara096 4 ай бұрын
Lankawe brand ekak wena voice ekak..dawsaka..❤️💆‍♂️
@roohirathnayake
@roohirathnayake 2 ай бұрын
Anjitha Kuruppu live in concert ekaka mul asunaka idagena me rasa widinna dawasaka wasanawa labenna ona.😍
@arshu2605
@arshu2605 6 ай бұрын
My fav artist 🖤
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🦾🤍
@TadaziGeilBeatz
@TadaziGeilBeatz 10 күн бұрын
හිත හදන්නට වාරු නෑ නුඹ හිඳින්නට හේතු නෑ... 🥀 MasterPiece ! 🖤💫
@SandeepaVIDURANGAGENESIIS
@SandeepaVIDURANGAGENESIIS Ай бұрын
තනියම රෑක වැස්සේ වාහනේ යද්දී මේක දාගෙන යන්නේ, වෙනම level එකක්
@odithyabihara9617
@odithyabihara9617 6 ай бұрын
Special thanks to: අම්මා, තාත්තා Ekanam hithata weduna
@MJ_SICK_
@MJ_SICK_ 6 ай бұрын
මගේ ආසම ගායකයා 😘😘😘😘😘
@sanjuprathibha
@sanjuprathibha 6 ай бұрын
You are different! Amazing as alway. 🫂💕
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@rusiruakalanka470
@rusiruakalanka470 6 ай бұрын
ලංකාවේ music වෙනස්ම පැත්තකට යනවා !චරිත !යුකී!අන්ජිත !මාස්ටර් d 🌼❤️
@hansilasi4447
@hansilasi4447 4 ай бұрын
හිත හදන්නට වාරු නෑ නුඹ හිදින්නට හේතු නෑ😔
@gayashinifernando6164
@gayashinifernando6164 3 ай бұрын
පලවෙනි පාර ඇහුවා ගියා දෙක තුන හතරත් අවුලක් නැ අහල ගියා..දැන් හරි ඒකත් දිගටම අහන ගොඩේ 😑💜️ ඩවුන්ලෝඩ් නොකර ඇවිත් ඇවිත් අහල යද්දි මරු 😌❤️❤️
@AshiGozip
@AshiGozip Күн бұрын
athhata mn hithuwe eka mata withrk thina ekk kiyala😏
@thewanfernando06
@thewanfernando06 2 ай бұрын
"Artists" 🖤
@sindunuwa4019
@sindunuwa4019 4 ай бұрын
TikTok eken hoyan awe ! ❤😊
@KavinduSappa
@KavinduSappa 3 ай бұрын
හිත හදන්නට වාරු නෑ..ඒ කොටස සුපිරියට ම තියෙනවා verse එක පොඩ්ඩක් ඒ feeling එකෙන් පිට යන්නේ... ඒ කොටස අහන් ඉදලා බලාපොරොත්තු නොවුන විදිහට verse එක යන්නේ..
@upalikuruppu1070
@upalikuruppu1070 5 ай бұрын
❤Anje , l love the , you are singing live in premadari , good luck and , thanks those who cooperate with him, for his journey.
@upalikuruppu1070
@upalikuruppu1070 3 ай бұрын
You will reach ur goal of susses in music, anje
@anjitha5439
@anjitha5439 3 ай бұрын
Thathee 🤍🪽
@Thisura_Vishwajith
@Thisura_Vishwajith 5 ай бұрын
අහම්බෙන් සෙට් උන සුපිරියක්🥹❤️
@thiruninuwandi
@thiruninuwandi 4 ай бұрын
ලස්සනයි ❤ ,අපි 1M ගහමු😊❤
@Anuu__00
@Anuu__00 3 ай бұрын
💆🏻‍♀️❤️ peaceful
@bhanuxmusic
@bhanuxmusic 6 ай бұрын
මේ සින්දුව තරම් මට මගේ එකට සෙට් වෙන, වෙන සින්දුවක් නෑ කියලා හිතුනා මේක අහපු එක තැනකදී. මේ Visual එකත් 100% සින්දුවට Match. No words to explain how I feel.
@Imeshkalhar
@Imeshkalhar 6 ай бұрын
1:14 Woow this vibe ❤️
@mihindisanjana4597
@mihindisanjana4597 5 ай бұрын
හිතට හදන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ❤️🙂 I felt This lines🔥✨❤️
@dkmemo6520
@dkmemo6520 6 ай бұрын
අයියා..... ඔයා සුපිරි.. ❤️ ඔය වයිබ් එක දිගටම තියං යමු... කමර්ශල් වෙන්න යන්න නම් එපා...❤️❤️
@dinethmawijedasa6255
@dinethmawijedasa6255 6 ай бұрын
ඒක සුපිරියක් 🔥💜️
@NaveeshaNethmini
@NaveeshaNethmini 4 ай бұрын
ඇයි මේක මෙච්චර දැනෙන්නේ🙂🥺♡
@seneshkanchana-br6ik
@seneshkanchana-br6ik 6 ай бұрын
Pattama vibe ekk💚💭💫
@MINELINE001
@MINELINE001 6 ай бұрын
Ayye puduma lassni♥️ marama feeling ekk denv ahddu olf best my brother
@DaniduDeema
@DaniduDeema 6 ай бұрын
Jaya Wewa Anja💙🎉🎉🎉 Next Hit
@Thisalbathiya
@Thisalbathiya 5 ай бұрын
මේක play krddi ඇහෙන්නෙම අස්ථාවර ❤️
@tharuniperera6990
@tharuniperera6990 5 ай бұрын
❤ හිත හදන්නට වාරු නැ ••• අපේ හිත් ටික වේලාවකට හරි හදන්න මේ වගේ නිර්මාණ දිගටම කරන්න ලැබේවා :-)
@SapnaKavindi-ov9of
@SapnaKavindi-ov9of 5 ай бұрын
Heart Touching 🥺❤️‍
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 6 ай бұрын
"හිත හැදෙන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ" දෙයියනේ දෙයියනේ 🙂💔
@tiranpabasara
@tiranpabasara 6 ай бұрын
Super overall production. Keep it up ❤❤
@SanukaDev
@SanukaDev 4 ай бұрын
Voice ✨❤
@genevieve_grl
@genevieve_grl 5 ай бұрын
That vibe.. awwww 💆‍♀️❤
@anuruddhajayawardane138
@anuruddhajayawardane138 6 ай бұрын
අන්ජිත..කොහොමද බන් මෙහෙම වයිබ් ක්‍රියේට් කරන්නේ.. වෙනම සෑපක් . high end ! wow
@PradeepMadahinne
@PradeepMadahinne 6 ай бұрын
සුභ වේවා! අන්ජී 🖤🪬🌹
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@sasindu.rashmitha.-1398
@sasindu.rashmitha.-1398 6 ай бұрын
Do it legend 💣
@Rukka_Boy
@Rukka_Boy 6 ай бұрын
හිට් වෙන්න ඕන මේවා🥺❤️ masterpiece 🙇‍♂️"
@dinith1274
@dinith1274 3 ай бұрын
Aasama Mood mawana ela kollek , Aadarei
@ishanoshada
@ishanoshada 6 ай бұрын
Superb
@Malikamadushanka
@Malikamadushanka 6 ай бұрын
vibes 💫💜 #anjithauniverse 🌌
@vishwab7005
@vishwab7005 6 ай бұрын
බෙහෙත් 🥵💊
@lakshanranasinghe6284
@lakshanranasinghe6284 6 ай бұрын
මේව හැමෝටම සෙට් නැති වෙන්න පුලුවන්. ඒත් පට්ටම vibe එකක්❤
@envirotrails
@envirotrails 5 ай бұрын
vibe 🖤
@vethumnimm8631
@vethumnimm8631 5 ай бұрын
අමුතුම වෙනසක් .........හරිම ලස්සනයි ....❤
@DileepaAthulaSenarath-df5sv
@DileepaAthulaSenarath-df5sv 3 ай бұрын
🔥☄️
@lashan___herath
@lashan___herath 6 ай бұрын
Anjiii❤
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@Sithuu810
@Sithuu810 6 ай бұрын
ඒකත් පිස්සුවක් 😍
@Dilusha_Madusanka
@Dilusha_Madusanka 5 ай бұрын
හිත හදන්නට වාරු නැ ✨🕊️
@TravelRonde
@TravelRonde 5 ай бұрын
මේක සුපිරියක් ♥
@amandibandara5874
@amandibandara5874 5 ай бұрын
Charitha + Yuki = Anji ✨️
@DexsterVlogs
@DexsterVlogs 6 ай бұрын
Anji ge vibe එකට මාරම ආසයි❤
@pabodadilshani9543
@pabodadilshani9543 3 ай бұрын
Wow 💯
@user-qh2hk3xl9n
@user-qh2hk3xl9n 6 ай бұрын
😍
@sachinthaakila4805
@sachinthaakila4805 5 ай бұрын
addicted 🙂
@user-tj6gr2sj4s
@user-tj6gr2sj4s 5 ай бұрын
❤✨ wow
@rpd3702
@rpd3702 5 ай бұрын
Love this❤️💕💗🌸
@nethilagirambe4494
@nethilagirambe4494 6 ай бұрын
🌫✨
@anjitha5439
@anjitha5439 6 ай бұрын
🫶🏻✨
@lasithnimsara3639
@lasithnimsara3639 5 ай бұрын
හිත හදන්නට වාරැ නෑ..✨❤️‍🩹 නුබ දකින්නට හේතු නෑ...💫
@ChaRuX
@ChaRuX 5 ай бұрын
හැමදාම අහනවා 🤍😩💫
@gathsaradampella7352
@gathsaradampella7352 5 ай бұрын
@anjitha5439
@anjitha5439 5 ай бұрын
♥️
@ImengaBeatZ
@ImengaBeatZ 6 ай бұрын
සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී. meka maru 😇
@SomawathiNG
@SomawathiNG 4 ай бұрын
@ushannethsara3563
@ushannethsara3563 5 ай бұрын
ඇයි මේවා trending එන්නෙ නැත්තේ ❤
@seneth.senarathna
@seneth.senarathna 4 ай бұрын
Deiyane deiyane 😮❤
@user-tf9ii8xv6b
@user-tf9ii8xv6b 3 ай бұрын
රෑට පාරක් ගහන ගමන් අහනවා තාම 💀
@hirushaakalanka-wh4mf
@hirushaakalanka-wh4mf 6 ай бұрын
වෙනම ලෙවල් එකක් ✨❤️
@AD_Shan
@AD_Shan 6 ай бұрын
just wow! anjitha 😊❤️🔥
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 6 ай бұрын
Let’s go!
@awishkawimalaweera
@awishkawimalaweera 6 ай бұрын
Vibe 😇
@pathu_m.
@pathu_m. 5 ай бұрын
වාරු නෑ.. 🔥🎧
@dharshanirathnayaka9630
@dharshanirathnayaka9630 3 ай бұрын
ඒක මරැ ❤
@charithruwantha064
@charithruwantha064 Ай бұрын
MasterPiece !🤍💫
@ravindupabasara3016
@ravindupabasara3016 2 ай бұрын
WoW!
@princess-sh1oi
@princess-sh1oi 6 ай бұрын
I can't explain the loving feeling I feel when I remember the beautiful past of my life. Wow. Feels great❤️ Congratulations Brother 😊
@avishkalakmalkarunarathna4289
@avishkalakmalkarunarathna4289 5 ай бұрын
අනිවා hit එකක් වෙනවා ❤
@nuwandissanayake9118
@nuwandissanayake9118 5 ай бұрын
Eka wenama rahak
@thari_3
@thari_3 4 ай бұрын
My ears are blessed ❤
@kaveekavee3726
@kaveekavee3726 3 ай бұрын
අහම්බෙන් tiktok එකකින් දැකලා ආවේ ❤️🥺
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 3 ай бұрын
This vibe❤️🥺💫
@user-ul8ug4lo4p
@user-ul8ug4lo4p 5 ай бұрын
Any way masterpiece ♥️
@tharindunayan3689
@tharindunayan3689 5 ай бұрын
🥺❤❤❤
@naminduravish1724
@naminduravish1724 3 ай бұрын
keep up brodha 🤗
@Saman-z8b
@Saman-z8b 6 күн бұрын
🥺💗
@MN_Diaries347
@MN_Diaries347 6 ай бұрын
❤💆‍♂️
@SLgreenvibes
@SLgreenvibes 6 ай бұрын
උබේ vibe එක අපිට ඇබ්බැහයක් බන්, ❤
@AyodyaPrasadini
@AyodyaPrasadini 3 ай бұрын
Woow... ❤❤ kiynn wchn na
@AsaBoyyy
@AsaBoyyy 6 ай бұрын
Mewa masterpiece anji 🤍✨
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Ahimi Wana Numba
3:52
Release - Topic
Рет қаралды 70 М.