Atha Harinaa (අත හරිනා) CHAMEL ft. Yashodha Adhikari (Official Lyric Video)

  Рет қаралды 81,916

CHAMEL

CHAMEL

2 ай бұрын

♪ ⁠Artist - Chamel
♪ Melody & Music composed & produced by ‪@chamelmusic‬
♪ Written by ‪@Yasho_Writes‬
♪ Mixed & Mastered by Priyanka Edirisinghe ‪@LegatonesStudios‬
Stream Now on :
♪ Apple Music : apple.co/3Ux2AQD
♪ Spotify : spoti.fi/3UzYx6c
♪ KZbin Music : bit.ly/4aMk1SS

Пікірлер: 219
@chamelmusic
@chamelmusic 2 ай бұрын
Lyrics ✍ : ඔය සෙනෙහස රැක මම ඈතට වෙන්නම් නුඹ දැක දැක නොදුටුව සේ මම ඉන්නම් මට නැතුවට නුඹට හිනාව තියේනම් මතකය විතරම ඇති ඒක රකින්නම් අත හරිනා අත නොහැරා මා හිඳිනා රිදි රිදි ආයේ බැඳෙනා මතකෙට මා තනි රකිනා පෙම කටු ගා නවතනු කෝමද කියලා හිත හිත ආයේ බිඳෙනා බැරිමද ආයෙම හැරිලා මම මහ මග යනෙන පුරාවට නුඹ තනි ඇති හිතෙන වෙලාවට හිත කරදර වෙන හැටි මා නොකියන්නම් හිත පොඩිවට රිදෙන වෙලාවට මගෙ ළඟ සුව දැනුණු විරාමය ඉඳහිට සිහි වෙනවාදෝ නොඅසන්නම් නුඹෙ හිත සනසවන කෙනාම ලැබේ නම් මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම්
@nishadichathurangani1350
@nishadichathurangani1350 Ай бұрын
This song is my life situation 🥺🌹
@harsharathna5260
@harsharathna5260 3 күн бұрын
Athithaya 😢parawai ❤😢
@chamelmusic
@chamelmusic 2 ай бұрын
"අත හරිනා" දැණුනා ද? ❤️‍🩹
@SwiftStories_23
@SwiftStories_23 2 ай бұрын
lyrics comment ekk dannakoo ❤
@chamelmusic
@chamelmusic 2 ай бұрын
@@SwiftStories_23 ඔය සෙනෙහස රැක මම ඈතට වෙන්නම් නුඹ දැක දැක නොදුටුව සේ මම ඉන්නම් මට නැතුවට නුඹට හිනාව තියේනම් මතකය විතරම ඇති ඒක රකින්නම් අත හරිනා අත නොහැරා මා හිඳිනා රිදි රිදි ආයේ බැඳෙනා මතකෙට මා තනි රකිනා පෙම කටු ගා නවතනු කෝමද කියලා හිත හිත ආයේ බිඳෙනා බැරිමද ආයෙම හැරිලා මම මහ මග යනෙන පුරාවට නුඹ තනි ඇති හිතෙන වෙලාවට හිත කරදර වෙන හැටි මා නොකියන්නම් හිත පොඩිවට රිදෙන වෙලාවට මගෙ ළඟ සුව දැනුණු විරාමය ඉඳහිට සිහි වෙනවාදෝ නොඅසන්නම් නුඹෙ හිත සනසවන කෙනාම ලැබේ නම් මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම්
@user-gw8hi6fn3c
@user-gw8hi6fn3c 2 ай бұрын
Love කරන්න ඔනී නෑ සිංදුව දැනෙන්න ❤ ඒකනම් පපුවටම වැදුනා 🙂
@user-pt9iz3mn9d
@user-pt9iz3mn9d 2 ай бұрын
@SwiftStories_23
@SwiftStories_23 2 ай бұрын
@@chamelmusic thank u❤😍
@d-tech7258
@d-tech7258 2 ай бұрын
කෙනෙක්ට ලස්සන සින්දුවක් ඒත් කෙනෙක්ගෙ කතාවක් ...🥀 " Sometimes music heel the pain but lyrics kill the heart "
@Dil_Ezy
@Dil_Ezy 2 ай бұрын
රිදි රිදි ආයේ බැඳෙනා.. මතකෙට මා තනි රකිනා... 💜
@tharushranasinghe6472
@tharushranasinghe6472 2 ай бұрын
Dawasata aduma tharame deparakwth ahana sinduwk...#addicted 🔥❤️‍🩹
@isuriperera8574
@isuriperera8574 2 ай бұрын
It hurts 🙂❤️‍🩹
@aroshirantha4365
@aroshirantha4365 2 ай бұрын
Mmmm🙂💔
@user-qf5ih7nw6e
@user-qf5ih7nw6e 2 күн бұрын
Me too
@yeharajananjana2689
@yeharajananjana2689 5 күн бұрын
අතහරිනා අත නොහැරා මා හිදිනා❤️‍🩹 feel it deeply
@Maleesha_chathuni
@Maleesha_chathuni 2 ай бұрын
නුඹ හිත සනසන කෙනාව ලැබෙනම් මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම් රිදි රිදි ආයෙ බැඳෙනා මතකෙට මා තනි රකිනා❤️‍🩹
@BAIsuru-if5vm
@BAIsuru-if5vm Ай бұрын
'" නුබේ හිත සනසවන කෙනාම ලැබේ නම්.... මට ඒ ඇති සඳහට මෙහෙම හිදින්නම්......" මගේ කතාවම මෙතන...🥺🩹
@dewmistudio1855
@dewmistudio1855 25 күн бұрын
😌
@stephanweerasinghe3182
@stephanweerasinghe3182 Ай бұрын
It hits different when u have a story as same as lyrics ;)
@anocturnal_
@anocturnal_ 2 ай бұрын
හිත් දෙකේ ආදරේ පුරවන් අපි දෙන්නට දෙන්නා ලස්සනට ආදරේ බෙදාගෙන ඉස්සරහට යද්දි කේන්දරේ හරස් වුනා… දැන් එයයි මමයි දෙතැනක ඉදන් මේ සිංදුව අහනව… එයා හිතේ දුක කාටවත් කියන්නෙ නෑ. හිතට වදින සිංදු අහල තනියම අඩලයි එයා දුක පිට කරන්නෙ… so thank you Chamel✨ අපි මේ සිංදුව හුග කාලයක් අහයි🤍
@hansikaedirisinghe
@hansikaedirisinghe 2 ай бұрын
Best male voice in Sri Lanka… no doubt…. 💚💛🤍🧡❤️
@ashiniakarsha5044
@ashiniakarsha5044 15 күн бұрын
හිත පොඩිවට රිදෙන වෙලාවට මගෙ ලඟ සුව දැනුනු විරාමය ඉඳහිට සිහි වෙනවාදෝ නොවීමසන්නම් 🥺❤️
@amadhigamage8923
@amadhigamage8923 15 күн бұрын
😂😂
@ashiniakarsha5044
@ashiniakarsha5044 15 күн бұрын
@@amadhigamage8923 hina wenna epa
@ayeshsathsara
@ayeshsathsara 2 ай бұрын
Yasho much lv ur written fingers again❤
@Yasho_Writes
@Yasho_Writes 2 ай бұрын
🥰🙏🏻💖
@Dil_DMYATR..254
@Dil_DMYATR..254 2 ай бұрын
Maarama lassana music ekak.Ee wagema aiyage katahada .
@dilinisamahon
@dilinisamahon 2 ай бұрын
Officially my fav song 🫶🏼🤌🏻 good stuff as always Chamel!!!!
@chamelmusic
@chamelmusic 2 ай бұрын
❤❤❤
@isharasudarshani6100
@isharasudarshani6100 2 ай бұрын
I was waiting for this song❤😍🥰 favorite one..love this voice and lyrics
@badking2191
@badking2191 2 ай бұрын
Wow..❤ masterpiece 😍
@ruvinidissanayake2020
@ruvinidissanayake2020 2 ай бұрын
ඒ කටහඬ හිතට අනිනවා වගේ දැනෙන්නේ මට විතරද? 💔 අනේ K💜 ඔයා හිටියනම් මගෙ ලඟ.....
@jayanisovis4153
@jayanisovis4153 2 күн бұрын
සින්දුවනම් හරිම ලස්සනයි.හැබැයි මෝඩ ප්‍රේමවන්තයෙක්.කවුරුත් එහෙමනම් මෝඩ වෙන්න එපා.හැබැයි මේක දැනුනු සින්දුවක් ❤
@danushimadushani8123
@danushimadushani8123 2 ай бұрын
Music 🔥 Lyrics 🥺 Voice ❤
@Dulina_Bandara
@Dulina_Bandara 2 ай бұрын
Addicted 💗
@Diya13029
@Diya13029 5 күн бұрын
Wow❤
@Cee__Jay
@Cee__Jay 2 күн бұрын
අහම්බෙන් හම්බුනෙ සින්දුව, මාරම විදියට Feel වෙනවා🤍🥀 Keep it up bro❤️
@RaniEdirisinghe
@RaniEdirisinghe 2 ай бұрын
Masterpiece 🖤
@r_u_c_h_i_r_a_99
@r_u_c_h_i_r_a_99 2 ай бұрын
Mind blown
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 2 ай бұрын
Love this❤️🥺
@vihangawijerathne
@vihangawijerathne 2 ай бұрын
Words! ❤👌🏻
@madratz_
@madratz_ Ай бұрын
අත හරින්න බැරි Song එකක්...❤😌
@dewmistudio1855
@dewmistudio1855 25 күн бұрын
same
@DAYABARAN.
@DAYABARAN. 2 ай бұрын
Love it❤❤❤
@amandakarunarathna
@amandakarunarathna Ай бұрын
Wooowwww eka supiri ❤❤️💗
@sadamhasan732
@sadamhasan732 Ай бұрын
Patta vibe ekak ❤❤❤
@anushkadilshan7254
@anushkadilshan7254 10 күн бұрын
mix & Master eka super
@Tharundew
@Tharundew 2 ай бұрын
Fav❤
@dushaniwasana7644
@dushaniwasana7644 Ай бұрын
Addicted 🌼💙
@mayominawodya5159
@mayominawodya5159 2 ай бұрын
voice🥰
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 11 күн бұрын
Addicted..පිස්සුවක් වගේ මේකනම්.😢❤️❤️❤️❤️❤️❤️❤️
@user-ru3pg4jn3k
@user-ru3pg4jn3k 2 ай бұрын
Wooowwww😍❤️❤️❤️matching
@Madaraonline
@Madaraonline 7 күн бұрын
වචන වලින් හිත් රිද්දන්නෙ ඇයි ඉතින්. I feel it 🙂❤️
@SAMADHI-by6qy
@SAMADHI-by6qy Ай бұрын
ඒ වචන ටික මාරම ලස්සනයි❤වොයිස් එකත් මරු
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 2 ай бұрын
Woow 🥺❤️✨
@pramodbandara5393
@pramodbandara5393 2 ай бұрын
Vibeeeeeee.......🥵❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥🎉
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 2 ай бұрын
පට්ට lirks ❤
@hiddenprincess8022
@hiddenprincess8022 Күн бұрын
🙂💗
@samadhianjana
@samadhianjana Ай бұрын
හදවතට දැනෙන ලස්සන වචන ටිකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chinthakadevinda127
@chinthakadevinda127 2 ай бұрын
Nice one 🔥
@achinidinusha1630
@achinidinusha1630 2 ай бұрын
Voice ❤🎉 lyrics ❤
@Sathish._page
@Sathish._page Ай бұрын
Felt it ! 🧘‍♂️🤍
@IsuruJeewantha24
@IsuruJeewantha24 Ай бұрын
පිස්සුවක් Vibe eka 🥺❤️
@nethmijayaweera3019
@nethmijayaweera3019 2 ай бұрын
Addict ❤
@ChathushkaRanawaka
@ChathushkaRanawaka 2 ай бұрын
Patta, On Repeat
@tharushanipun-rh5cw
@tharushanipun-rh5cw 21 сағат бұрын
Fill it 😌❤
@MAW_216
@MAW_216 2 ай бұрын
This 🥹❤️
@KaveeshaBandara-gv7ob
@KaveeshaBandara-gv7ob 2 ай бұрын
නුඹෙ හිත සනසවන කෙනාම ලැබේනම්ම්... මට එය ඇති සදහට මෙහෙම හිදින්නම්ම්...😊❤
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL Ай бұрын
Meka pissuwak brohhh❤❤❤
@PushpithaNirmal
@PushpithaNirmal 2 ай бұрын
පැයට 10 වතාවක් ඇහුව 🙂🙂
@chamelmusic
@chamelmusic 2 ай бұрын
@PubuduNethZZ
@PubuduNethZZ 2 ай бұрын
Yoow chamel🔥
@shaini3175
@shaini3175 17 күн бұрын
Soothing 💆‍♀️❤
@ictwithsulakshana
@ictwithsulakshana 5 күн бұрын
Masterpiece
@prabashidissanayaka2719
@prabashidissanayaka2719 2 ай бұрын
Vibe❤️❤️❤️
@krishannishalya8266
@krishannishalya8266 2 ай бұрын
නුඹ හිත සනසවන කෙනාම ලැබේ නම්.... මට එය ඇති සඳහට මෙහෙම හිඳින්නම්...
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 2 ай бұрын
එක ලස්සනයි 🥺❤
@sathilaranatunge
@sathilaranatunge 2 ай бұрын
Induja vibez💗
@viduThilo
@viduThilo 2 ай бұрын
❤Wow
@adithyacrishangunadasa4101
@adithyacrishangunadasa4101 Ай бұрын
Love ❤️
@gimhanaranasinghe3395
@gimhanaranasinghe3395 10 күн бұрын
This might sound selfish but yeah..I really don’t like when my fav things go popular. Because I find “gems are most of the time hidden” and this song is a gem to me 🫶🏻
@Hime902
@Hime902 2 ай бұрын
Super 🖤 Good luck brother ✌️
@UmayanganaRajapaksha
@UmayanganaRajapaksha 3 күн бұрын
Feeling 🥺🌏
@isurukaveen8345
@isurukaveen8345 2 ай бұрын
Pissuwak♥️♥️💥
@SAMADHI-by6qy
@SAMADHI-by6qy Ай бұрын
Marama lasanai❤
@AnjaleeMusic
@AnjaleeMusic 20 күн бұрын
Nice song 🙂
@tharushierangi3447
@tharushierangi3447 2 ай бұрын
Wow 🥺🌹❤️
@AvinBandara
@AvinBandara 2 ай бұрын
Vibe 💢🌀❄
@anuradhapramodhani
@anuradhapramodhani Ай бұрын
Vibe..🥺❤️
@meghanaubhayawickrama1020
@meghanaubhayawickrama1020 2 ай бұрын
Anee 🥺❤
@nuraaaaa4164
@nuraaaaa4164 2 ай бұрын
Aneeeeey this 😭
@ChamodTharaka
@ChamodTharaka 2 ай бұрын
❤❤
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 ай бұрын
❤❤❤
@user-pt9iz3mn9d
@user-pt9iz3mn9d 2 ай бұрын
❤✨
@nethmiwickramarathna9726
@nethmiwickramarathna9726 7 күн бұрын
This song😍💞
@princess-sh1oi
@princess-sh1oi 2 ай бұрын
@SAHANMusick
@SAHANMusick 2 ай бұрын
💆❤️🎼
@kavijasehas9718
@kavijasehas9718 Ай бұрын
නුබ දැක දැක නොදුටුව සේ මම ඉන්නම්...🥀
@user-st7ok9rg5r
@user-st7ok9rg5r 9 күн бұрын
"I really feeling it "❤❤❤❤❤"
@romy_macmiller2377
@romy_macmiller2377 3 күн бұрын
Felt it 🥲❤️
@user-xv1je7py8f
@user-xv1je7py8f 11 күн бұрын
Wow😮❤🥰
@_chami_8091
@_chami_8091 2 ай бұрын
Lyrics 🙂❤
@nalinmadusanka2357
@nalinmadusanka2357 2 ай бұрын
💚
@user-em6nk9vo7j
@user-em6nk9vo7j 10 күн бұрын
ඇයි මේ සිංදුව මෙච්චරම දැනෙන්නේ 🥹❤️‍🩹Great job ,keep up the good work
@kevinalex3972
@kevinalex3972 5 күн бұрын
music voice flow perfect ❤😊
@nirmaneehettiarachchi2000
@nirmaneehettiarachchi2000 2 ай бұрын
රහට තියෙයි❤
@DILUM_zer
@DILUM_zer Ай бұрын
Vibezz
@songs-rr7bw
@songs-rr7bw 2 ай бұрын
Ammoo 😢❤
@charithruwantha064
@charithruwantha064 2 ай бұрын
Much Love !🫰😊
@KawshalyaNuwan
@KawshalyaNuwan 2 ай бұрын
Fvv❤
@sheahnielaine5368
@sheahnielaine5368 2 ай бұрын
❤🥰
@sahananuka-uk7en
@sahananuka-uk7en Ай бұрын
😢it's so hurting..❤
@buddhimathennakoon4656
@buddhimathennakoon4656 2 ай бұрын
Release wenakm bln idpu songs🌻💗
@himalmadushanka
@himalmadushanka 2 ай бұрын
🥺❤️
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 2 ай бұрын
❤️🥺
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 139 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Atha Harinaa
2:55
Chamel - Topic
Рет қаралды 39 М.
Ahimi Wana Numba
3:52
Release - Topic
Рет қаралды 41 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 450 М.
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН