No video

කේක් හදන ඔයාලට හැමදාම ඇතිවන ගැටලු ❤ Anne's kitchen..

  Рет қаралды 76,686

Anne's Kitchen

Anne's Kitchen

Күн бұрын

Anne's kitchen facebook page
👉 / annes-kitchen-99512013...

Пікірлер: 456
@erandidassanayake7977
@erandidassanayake7977 3 жыл бұрын
ඇත්තමයි අක්කි මන් දැකපු හොදම ගුරුවරිය ඔයා...මොකද ඔයා කියල දෙන දේ අත්දැකීමෙන් හොද දැනුවත් බවකින් කියල දෙනවා..ඒවගේම සීනි කුඩු කරලා ගන්න එපා කියපු එකම කෙනත් ඔයා විතරයි මන් දැකපු..ආදරෙයි අක්කේ හැමදාම..කවදාවත් වීඩියෝස් දාන එක නවත්තන්න එපා..අපිට ඔයා සම්පතක්🙏😍
@thanujaaththanapola207
@thanujaaththanapola207 3 жыл бұрын
Yesss. Mamath. Essara math seeni kudu kala. Den nam ne etin
@dilaniranasinghe7721
@dilaniranasinghe7721 3 жыл бұрын
කේක් චැනල් වලින් සුපිරිම චැනල් එක. ජේසු පිහිටයි 🙏❤️🌹
@priyangathabrew2305
@priyangathabrew2305 3 жыл бұрын
මම විනෝදාංශයක් විදියට කේක් හදනවා.ගොඩක් වැරදුන තැන් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ලැබුනා.ගොඩක් පින්.ඔයා හොද ගුරුවරියක්.සුභ පතනවා.
@thanujakodithuwakku466
@thanujakodithuwakku466 2 жыл бұрын
thank you miss....lලොකූ දැනුමක් ලැබුවා...
@chathuraalvis2049
@chathuraalvis2049 2 жыл бұрын
ඇත්තටම මන් කේක් කලාවට ආධුනිකයෙක්.මන් ගොඩාක් වීඩියෝ බැලුවා .ඒත් ඔයා තරම් හොඳින් ගුරුහරුකම් දෙන ගුරුවරියක් තවත් නෑ .ඇත්තටම සතුටුයි මේ තරම් පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට.☺️☺️👍
@dushjay
@dushjay 3 жыл бұрын
කිසිම ගුරු mushtiyak නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙනව. thank you so much මැඩම් 🙏♥️
@ShilmaTharangani
@ShilmaTharangani 19 күн бұрын
හැම දෙයක් පිලිබදවම හොද අවබෝධයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි ❤ ❤ ❤ ❤
@tiranmaheshwarnakulasuriya3029
@tiranmaheshwarnakulasuriya3029 3 ай бұрын
හරි පැහැදිලිව කියලා දෙනවා මිස්... දැනගෙන හිටිය නැති දේවල් ගොඩක් කියලා දුන්නා... Thank you මිස්... ❤️
@Emma-vu5qc
@Emma-vu5qc Ай бұрын
මිස් හැමදේම පැහැදිව කියලා දෙනවාට පිං අපිට වරදින තැන් ගොඩක් කියලා දෙනවා
@thanujagunatissa8673
@thanujagunatissa8673 3 жыл бұрын
ඔයාට පුදුම දැනුමක් තියෙන්නේ හරිම සතුටුයි ගොඩක් ස්තුතියි
@user-sd3sy7xt9u
@user-sd3sy7xt9u Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහොම උගන්නන ගුරුවරු හරිම අඩුයි. මිස් ට ජය. බොහොම ස්තුති 🙏❤
@cgssilva8060
@cgssilva8060 3 жыл бұрын
බටර් කේක් හදද්දි මම බිත්තර සුදු මද කහ මද වෙනම තමා බීට් කලේ මිස්...රසයි...නමුත් ඒත් ඒක වැරදියි... එහෙම වුනාම softness වැඩී...sandwich කරද්දි කැඩෙන්නත් බලනව...ඔබතුමියගේ අදහස් ගොඩක් වටිනව...ජයෙන් ජය වේවා...👍❤️
@janakajanaka3552
@janakajanaka3552 Жыл бұрын
Thnx.mis.oya hodata kiyala denawa.hari de hari vidiyatama kiyala denawa.mama nodanna godak prasnawala visadum godak ada denagaththa.thank key. Very much .
@dilaniranasinghe7721
@dilaniranasinghe7721 3 жыл бұрын
අද මං හදපු කේක් එකක් වැරදුනා. ඒකට හේතුව ඔබතුමිය ගෙන් දැන ගත්තා ගොඩක් ස්තූතියි
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඈන්. ඔයා හොදින් පැහැදිලි කරනවා. ඔයාගේ දැනුම අති විශිෂ්ටයි. මම ඔයාගේ videos වලින් හැමදාම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපි වගේ ආධුනික යන්ට දැනුම දෙන්න ඔයාට තව තවත් හැකිවේවායි පතනවා. ජේසු පිහිටයි !!!!!
@malishinimnadi986
@malishinimnadi986 3 жыл бұрын
ඔයා දාන video නම් අනිවාර්යෙන්ම බලනවා මිස්. මගෙන් කේක් හදන්න අහන අයටත් මම රෙකමන්ඩ් කලේ මිස්ගෙ youtube channel එක සහා facebook page එක. මම එක එක youtube චැනල් වල cake හදන videos ගොඩක් බලලා තියෙනවා. නමුත් මිස්ගෙ videos තමයි හොඳම. මිස් තමයි හොඳටම කේක් හැදුවේ. 🤣🤣😍😍😍 Anyway, Thank you soo much miss.
@ashikasajeewani110
@ashikasajeewani110 2 жыл бұрын
කේක් හදන එක එපා වෙලා තිබුන වෙලාවක ඔයාගේ මේ විඩියෝ එක දැක්කේ,මට කේක් හදන්න ගිහින් වැරදුන තැන් බොහොමයි..එ්ත්...එ් ගැන කේක් හොදට හදන්න පුලුවන් අයගෙන් අැහුවත් දුන් පිලිතුරැ විවිදාකාරයි..එ් හැම පිලිතුරක්ම වැරදියට කියල තියෙන්නේ.එ ගැන තේරැනේ මේ විඩියෝ එක බලල.ස්තුතියි ගොඩාක්,හරියට අවංකව හැමදේම කියල තියනව...🙏
@sigithikn149
@sigithikn149 2 жыл бұрын
ඇත්තටම ඔයා නම් ගොඩක් නිහතමනි කෙනෙක් ඔයාගේ හැම දැනුමක් ම බෙදාගන්නවට ස්තූති තව වීඩියෝ දාන්න ❤️❤️❤️
@gangafdo2385
@gangafdo2385 3 жыл бұрын
අක්කා ඔයාගෙන් ලොකු දැනුමක් ලැබෙනනවා.දන්නෙ නැති ගොඩක් දේවල් කියලා දෙනවා. ස්තුතියි 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
@nadeekadilhani6231
@nadeekadilhani6231 3 жыл бұрын
හොඳම කේක් චැනල් එක....ගොඩාක් ස්තුතියි මිස්...මෙහෙම කියල දෙනවට....💗❤❤️
@Innkr
@Innkr 3 жыл бұрын
Best teacher ever! Thank you and God bless you ❤
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 3 жыл бұрын
මිස් කියලා තිබුනු විදිහට butter cake එකක් හැදුවා අද.අද තමා හරියටම cake එක bake.උනේ..බොහොම ස්තුතියි ඔබට.
@colmamuller9553
@colmamuller9553 Жыл бұрын
Wow 1st time I have seen a person who is explaining the correct way. God bless you.❤🙏
@sanjunisansala8635
@sanjunisansala8635 4 ай бұрын
ඔයා කියල දෙන විදියට ඇස් දෙකට කදුළු එනවා.. මිස් ඇත්තටම හදවතින් තෘප්තිමත් ඇති. තෙරුවන් සරණයි
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
මේ දේවල් හරිම වටිනව. මම ඔබතුමීගෙ facebook කේක් හදන විදිහත් බලනව හරිම පැහැදිලිව ගුරු මුෂ්ඨියකින් තොරවහැම දේම කියා දෙනව ගොඩක් ස්තූතියී
@vijitharajaratne9314
@vijitharajaratne9314 3 жыл бұрын
Excellent .. මම ගොඩාක් ඔයාගෙ recipes follow කරනවා . Niyamai. ඔයා වටිනා ගුරුහරුකම් දෙනවා..ඔයා හරි අවංකයි. God bless and keep u ❤
@user-iv4xv8ux5j
@user-iv4xv8ux5j 6 ай бұрын
දුව ඔයා බොහොම හොද ගුරුතුමියක්. අද වෙන්නෙ බොහොම ඉක්මනට ලාබෙට ආදායම් මාර්ග හොයන ඒකනෙ,මුලු සමාජයම මුලාවට පැටලිලා ඉන්නෙ.ඇත්ත නැත්ත දන්නෙ නැතිව.ඒ වගේ කාලෙක ගුරුවරියක් ලෙස සියලු පැති වලින් දැනුවත් කලාම යමක් කරන්නට ගොස් මුලාවට වැටෙන්නෙ නැහැ.සමාජයට යමක් දිය යුත්තේ පවතින්න මිස නැති වන්නට නොවන බව ඔබ පසක් කරගත් දියණියක් බව විශ්‍රාම සුවයෙන් සිටින ගුරුතුමියක් ලෙස මට හොදින් අවබෝධ වූවා.ඔබ වැන්නවුන් තව තවත් මගේ රටට බිහි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබට තව තවත් මෙවැනි දේ කිරීමට හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා.
@anneskitchen.x
@anneskitchen.x 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️ 🙏
@sandunrohan8151
@sandunrohan8151 2 жыл бұрын
Man balapu cake sambanda hodatama kiyala denne oya thamai akki.budusaranai oyata.oya kiyala dena vidiyata hadala hodata cake eka awa.😊💖💖💖💖💖
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
බොහෝම ස්තූතියි හරිදේ කියල දුන්නට ඔයාට. තෙරුවන් සරණයි.🙏❤️
@samudrikaperera9903
@samudrikaperera9903 2 жыл бұрын
Mama nodena hitiya godak karunu denagaththa.thank you mis❤️❤️❤️💐💐💐💐
@yohansamath
@yohansamath Жыл бұрын
Very good teacher
@shayamadulmini
@shayamadulmini Жыл бұрын
නියම දැනුවත් කිරීමක් .හොදට තේරැම් කරනවා.දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 2 жыл бұрын
ඇත්තටම මන් මිස්ගෙ මේ බලපු පළමු වීඩියෝ එක .හරිම පැහැදිලිව හොඳින් කියල දෙනවා .ගොඩාක් ස්තුතියි මිස්.🙏🙏🙏🙏
@videashislifestyle5754
@videashislifestyle5754 4 күн бұрын
Class gihillawath me wage knowledge ekak ganna bari una.thank you somuch dear 🤗🌸🌸
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 3 ай бұрын
Very clear explanation 👌 thank you ❤❤
@jagathshantha9771
@jagathshantha9771 2 жыл бұрын
මිස් ගොඩක් ස්තුතිය . ගොඩක් අය මේදේවල් කියලා දෙන්නේ නෑ. මට වැරදුන තැන් ගොඩක් හදාගත්තේ මිස්ගේ videos වලින් . Thank you .
@nadeeshakarunarathna3886
@nadeeshakarunarathna3886 2 жыл бұрын
It was amazing miss.You explained whole details clearly.Thank you so much❤️😘
@madushankumara8802
@madushankumara8802 5 ай бұрын
බොහොම ස්තූති මිස්...අද තමා මිස් මේ දේවල් ගැන හරියටම දැනගත්තේ...❤️
@t.p.nisharadesilva3481
@t.p.nisharadesilva3481 8 ай бұрын
ඇත්තටම හොද ගුරුවරියක්
@chanumadu9993
@chanumadu9993 4 ай бұрын
❤Thank you akke ❤❤ ගොඩක් වටින වීඩියෝ එකක් 🙏
@crazygamingnz2920
@crazygamingnz2920 3 жыл бұрын
Miss ගේ video වලින් ඉස්සෙල්ලා ම බැලුවේ මේ video එක. අනේ නියමයි miss කිසිම ලෝබකමක් නැතුව හැමදේම කියලා දෙනවා ගොඩාක් දේවල් දැන ගත්තා thank 🙏 සුපිරි chanal එකක් 👍❤️🌹🌹
@dilakshisajanika3836
@dilakshisajanika3836 2 жыл бұрын
Godak hodata pehedili karala denawa nodanna dewal godak dena gaththa tnq mis😘😘😘
@oshadiefonseka1230
@oshadiefonseka1230 Жыл бұрын
Great job 👍🙏🙏🙏❤ Godak hoda ,danumk dena hodin pahadil karana , Awanka sewayak obawa Agayami, obata thawath dahirya Shakthiya labewa Obe gamana thawath sarthaka wewa❤🙏🙏🙏
@sandamalisanduni4764
@sandamalisanduni4764 2 жыл бұрын
මිස් කියන ඒවා හොදට තේරෙනවා..ගොඩක් දේවල් දැනගත්තා..🙏 ස්තුති...❤️❤️❤️
@user-ep1fi3qr2w
@user-ep1fi3qr2w Ай бұрын
Mis oya kiyana de hodata tarenawa niyama guruwareyak
@chamindalakmal7510
@chamindalakmal7510 Жыл бұрын
Thank you mis ❤ nodanna godaak dewal ada igena gaththa misge video 1 balala 👍 ❤ ❤
@dinushadarshi259
@dinushadarshi259 3 жыл бұрын
Miss cake ekak decorate karaddi butter icingda,wipping creamda wadath sudusu.
@alexiadesilva3008
@alexiadesilva3008 3 жыл бұрын
Mta oyawa gedara genna හිතෙනවා miss....dinen dina diunu wewa...jesu පිහිටයි ❤
@nadeeshanisilva9416
@nadeeshanisilva9416 3 жыл бұрын
How to contact u .. pls can u send me your phone no.
@ayanthiprem9088
@ayanthiprem9088 3 жыл бұрын
Man balapu hondama cake video eka.. you are great miss, the knowledge and the way you explain is the best
@tammydesilva
@tammydesilva 2 жыл бұрын
Thank you very much for all your efforts & time taken to share your invaluable knowledge and experience with us. Your explanations are very clear. (Saw your channel only yesterday. Am glad to have subscribed & there's so much to learn from your videos). You are an amazing teacher! Bless you!
@user-et1qg2cx6w
@user-et1qg2cx6w 6 ай бұрын
Harima pahadili hamadema kiyala denawa
@chandanabakery4680
@chandanabakery4680 2 жыл бұрын
Great 👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍
@dinumadu2644
@dinumadu2644 2 жыл бұрын
Godak dewal igena gatta mis. Man mulma butter cake eka haduweth misge video ekak balala. Haride pahadiliwa lobakamakin thorawa kiyala denawa. Thank you so much mis
@narmadapathirana9405
@narmadapathirana9405 4 ай бұрын
Thank you 🙏 Very clearly explained.
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
හැමදාමත් වගේ හරිම හරිම වටින උපදෙස් හුගාක් ලැබුනා
@kalyaniperera7474
@kalyaniperera7474 3 жыл бұрын
Excellent
@nadeekamihirani3212
@nadeekamihirani3212 Жыл бұрын
Niyamai akki. Hodata therenawa oya kiyala dena vidiyata...
@preethiliyanage9116
@preethiliyanage9116 2 жыл бұрын
Explains perfectly with real examples etc 👌 very knowledgeable too
@shashikalachathurangani1859
@shashikalachathurangani1859 3 жыл бұрын
Godaaaaak watinawa akka, nodanna godak dewal oyagen igena gannawa. Hari asawen balanne man. Oyata godaaaaak sthuthi. Digata karagena yanna jaya wewa 👍
@fathimasafeeka4852
@fathimasafeeka4852 Жыл бұрын
Thank you miss. Oya nam maru godak hodhata kiyala dhunna. Atha thamai mage godak getaluwala answer eka hambune.
@sandunrohan8151
@sandunrohan8151 2 жыл бұрын
Anith video wagema hodinma kiyala dunna..thank you so much akka..budusaranai .💗💗💗☺️☺️☺️
@nadeemanik2742
@nadeemanik2742 2 жыл бұрын
Harima hodai miss... kiyanna kisi waraddak naa... harima lassanata kiyala dunna... ❤❤❤❤
@chalaniprasadika6652
@chalaniprasadika6652 3 жыл бұрын
Thenks mis.hodta pehedili karanawa.dan nethi dewal godak dena gaththa.thenks ...
@dinushakatuwawala5716
@dinushakatuwawala5716 2 жыл бұрын
ගොඩාක්ම වටිනවා. මම ගොඩාක්ම දැනුම ලබා ගන්න වා මිස්ගෙන් thank you very much.
@IroshaniWeerasinghe
@IroshaniWeerasinghe 2 жыл бұрын
හරිම පැහැදිලිව හොදින් දැනුම බෙදුවට ස්තූතියි මිස්.👍👍👍
@mohammedhathif5551
@mohammedhathif5551 Жыл бұрын
Thank you so much Anne's good explanation. I like your videos
@subashinisandamali1937
@subashinisandamali1937 3 жыл бұрын
Me vidihata digatama wedagath vidios danna miss.oya kelin katha karana hari de hariyatama kiyala dena kenek.hari de igena ganna nam annes kitchen tamai.
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
Best teacher ever! Good luck!
@ashenudula1809
@ashenudula1809 3 жыл бұрын
ස්කිප් නොකරම බැලුවෙ...මාර වටිනවා..මිස්ගෙ ක්ලාස් එකට join වෙන්න ඕනි...boys ලට පුලුවන්ද ?
@mayuriupawansha3119
@mayuriupawansha3119 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් 💖💖 ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 👍
@chamirayatiwella2435
@chamirayatiwella2435 3 жыл бұрын
Godak hodin kiyala denawa. Harima pehadilie.thanks
@milanthikachaturangani9826
@milanthikachaturangani9826 2 жыл бұрын
Ane godak thank you madam.dannathi dewal godak kiyala dunna.thank you very much
@anusharuwanpathirana8278
@anusharuwanpathirana8278 3 жыл бұрын
හැමදේම හොඳින් කියල දෙනව මිස් ....තෙරුවන් සරණයි ඔයාට ...
@padeeppasanna3193
@padeeppasanna3193 3 жыл бұрын
ඔයා ඇත්තටම හොඳ ම හොඳ ගුරුවරියක්. ගොඩක් ස්තූතියි.දිගටම අපි වන දැනුවත් කරන්න.
@shyaminimihindukula112
@shyaminimihindukula112 3 жыл бұрын
ගුරු mushtiyak නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙන චැනල් එක.Thank you so much Madam! 🙏
@shanthicooking8184
@shanthicooking8184 3 жыл бұрын
Miss hodat kiyal denawa thanks 👍. Prima piti hoda nadda.
@menashatissera5031
@menashatissera5031 2 жыл бұрын
You are an excellent teacher, very knowledgeable. Happy I came across your videos! Thank you.
@chandanikawijeratne5615
@chandanikawijeratne5615 2 жыл бұрын
By accidentally I saw this video and I watched the video until end. It’s educative one and I was inspired to subscribe your channel.Keep up your good work !
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
මම ත්. එකතුනා. පස්සේ කතාකරමු. Thank You Putha God Bless 🇱🇷👍
@harshanifernando4690
@harshanifernando4690 3 жыл бұрын
Thank you for sharing your knowledge with us......thanks a lot
@mauriypriyadharshani5004
@mauriypriyadharshani5004 3 жыл бұрын
Kiyela Dena eka kelinma moleta wadinnama Denewa. Oba thumiyata Godak sthuthi. Adath Godak dewal denegaththa. Thank you so much. Tc.
@samanpiccasamanpicca4230
@samanpiccasamanpicca4230 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ❤❤❤ගොඩක් ස්තුතියි ❤❤
@canicani5444
@canicani5444 2 жыл бұрын
Superb miss your teaching methods excellent.thank you
@deepikafrancis7320
@deepikafrancis7320 3 жыл бұрын
ස්තුතියි අපි වෙනුවෙන් කාලය වෙන් කලාට
@pahangannile7008
@pahangannile7008 2 жыл бұрын
Thanks a lot akka, oyata godak pin , haride kiyala denavata good teacher 🙏🎉️🎉️🎉️
@dilkilakshani4279
@dilkilakshani4279 2 жыл бұрын
Godak watinawa akka oya dipu denuma.godak nodanna dewal igena gtta. Thank you akka
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 2 жыл бұрын
තෙරුවන් සරනයි ,නොදන්න ගොඩක් දේවල් දැනගත්තා මිස්.ස්තුතිය .🙏
@user-so2od2ym5y
@user-so2od2ym5y 10 ай бұрын
Miss oya gena Mata loku pehedeemak ethiuna thank you very much for your informations about your cake field.
@user-ch5hy3jl6k
@user-ch5hy3jl6k 3 жыл бұрын
Attatama godak watinawa miss danne neti dewal godak dena gatta ....
@hansi_76
@hansi_76 3 жыл бұрын
Mis,sponge cake එකක volume වැඩි කරන්න egg white beet කරනවනෙ,oven එකේදි ගොඩාක් උසට පිපුනට,එලියට අරන් ටික වෙලාවකින් cake එක බහින්නෙ ඇයි,ඒක nomal da,softnes එක නම් හොදට තියනව,කේක් එක බහින එක තමයි ප්‍රශ්නෙ
@menushaisuri5306
@menushaisuri5306 3 жыл бұрын
Ane godaaak thank you miss nodana dewal godaaak dana gatha !!♥️
@dulanibandara273
@dulanibandara273 Жыл бұрын
ඔයා කියල දෙන දේවල් හරි වටිනවා මිස්.මට දැනගන්න ඕනේ අපි කඩවල් වලට වගේ කේක් දාන්න ගන්නවනම් අපේ ප්‍රමිතිය පවත්වාගෙනම කල් තියාගන්න හදන්නේ කොහොමද කියලා.plz මට කියල දෙන්නකෝ මිස්.
@ishankaweligamage8689
@ishankaweligamage8689 2 жыл бұрын
මිස් කියන දේවල් ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි
@chathikabopetta5712
@chathikabopetta5712 2 жыл бұрын
ඇත්තටම හොඳට කියලා දෙනවා .thank u akka . මගේ කේක් එක oily heavy ගතියටනෙ එන්නෙ .soft ekata enne nene
@annemaldeniya2117
@annemaldeniya2117 3 жыл бұрын
Cake eke volume eka ganna hatith කියලා denna plzz. වටිනා දේවල් ගොඩක් දැනගත්තා . ගොඩක් ස්තූතියි ..
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Ada dawasa athulatha cake gana hugak de danagaththa...bohoma sthuthi... digatama video Oni akki...icing walin ,Mal hadana hati,coffe cream icing tawa different way icing
@swarniperera1267
@swarniperera1267 3 жыл бұрын
loba natuwa kiyanna puluwan oya nam attatama godak hoda hadawtak tiyana harima de kiya dena niyama guruwariyak.jp
@sirilak9839
@sirilak9839 2 жыл бұрын
I learnt so much from you. Your great teacher. Thank you. 😊
@panchamidassanayake3793
@panchamidassanayake3793 3 жыл бұрын
As always, another valuable video!!Thank you miss ❤
@user-rr3pn1uf7h
@user-rr3pn1uf7h 10 ай бұрын
Anee oya hodata kiyala denawa thanks mis❤
@nandarajapaksha407
@nandarajapaksha407 2 жыл бұрын
ඇත්තමයි ඔබතුම්යගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා Thank You somatic
@kaviheshani4478
@kaviheshani4478 2 жыл бұрын
මිස් මන් ඔයාගේ vediyo ගොඩක් බලනවා, ගොඩක් දේ ඉගෙන ගත්තා, Thanks මිස්, මට දැනගන්න පුලවන් ද තට්ටු දෙකේ කේක් ඒකක යට කොටසට කේක් අරගෙන උඩට ඩමි එකක් දානවා නම් ඒ දෙක සෙට් කරන විදිහ කියන්න, plz මිස්
@janakaperera9304
@janakaperera9304 3 жыл бұрын
Thanks a lot teacher this is the very first time that i have commenting any youtube channel because ue so genuine that tuch the heart deeply thnx a gain teacher keep up the good work 🙏
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
හරිම වැදගත්, ජයෙන් ජයවෙිවා, බුදු සරනයි
@sohanidilmika7664
@sohanidilmika7664 11 ай бұрын
Thank you so much teacher ! ❤️ god bless you ❤️
@dishi1315
@dishi1315 3 жыл бұрын
Thanks Akki... Cake ekak hariyata icing karaganna hati, wiping cream n butter icing ganath kiyl denna akki...
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
How to make butter icing correctly
14:45
රස කෑමක් Rasa kamak A tasty food
Рет қаралды 156 М.