කේක් උසට සෑදීමට නියමිත තැටි ප්‍රමාන ගැන දැනුවත් වෙමු ❤ Anne's kitchen...

  Рет қаралды 94,046

Anne's Kitchen

Anne's Kitchen

3 жыл бұрын

දැනුම පොතට මගෙන් ඔයාලට...❤ පලමුවන කොටස..
කේක් තැටි ප්‍රමාණ👇
මෙහි එන තොරතුරු උපුටාගැනීමේදි කතෘ අයිතිය සුරකින්න.(#Anneskichen)
🌸රවුම් තැටි👇
🌿කේක් ප්‍රමාණය 🌿තැටියේ ප්‍රමාණය {විශ්කම්භය }
👩‍🍳 500g අගල් 6 (15cm)
👩‍🍳 750g අගල් 7 (18cm)
👩‍🍳 1kg අගල් 8 හෝ 9 (20cm)
👩‍🍳 1.5kg අගල් 10 හෝ 11 (25cm)
👩‍🍳 2kg අගල් 12 හෝ 13 (30cm)
🌸කොටු තැටි👇
🌿කේක් ප්‍රමාණය 🌿තැටියේ ප්‍රමාණය {දිගxපලල}
👩‍🍳 500g අගල් 6x6 (15 x15cm)
👩‍🍳 750g අගල් 7x7 (18x18cm)
👩‍🍳 1kg අගල් 8x8 (20x20cm)
👩‍🍳 1.5kg අගල් 10x10 (25x25cm)
👩‍🍳 2kg අගල් 12x12 (30x30cm)
💦 දී ඇති තැටිවල දිග පලල වැඩි කල විට එන ගනන ලෙස හෝ
ආසන්න අගයකට කොටු තැටිවල දිග පලල වෙනස් විය හැක 🙂
🌸 ඍජුකෝනාස්‍ර තැටි 👇
💦 මෙහි සදහන් කොටු තැටිවල දිග හා පලල වැඩි කල විට ලැබෙන ගනන එන ලෙස හෝ ආසන්න අගයකට එන ලෙස තැටිවල දිග පලල වැඩි කර හදාගන්න.

Пікірлер: 283
@shadanideshapriya3181
@shadanideshapriya3181 2 жыл бұрын
මිස් කේක් එක උසට ගන්න ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න්කො
@nimanthithakshila7218
@nimanthithakshila7218 2 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලි.මම අලුතින් කේක් ගැන ඉගෙන ගන්නේ.තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දුන්නට බොහොම පිං මිස්...❤️
@reginoldweerasinghe9409
@reginoldweerasinghe9409 3 жыл бұрын
කියලා දෙන විදිය හරිම පැහැදිලි මිස්, මිස්ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. බුදුසරණයි !
@anushkaranasinghe6881
@anushkaranasinghe6881 2 жыл бұрын
හරිම පැහැදිලි මිස්.. බොහොම පින් ඔබතුමියට. ට්‍රේ ගැන ලොකු දැනීමක් තිබුනේ නෑ.. එත් මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගත්ත.. 🙏🙏
@dilu321
@dilu321 3 жыл бұрын
අනේ මිස් ඔයාගෙ පොල් කේක් එක මම හැදුවා හරිම රසට ආවා ඔයාට ගොඩක් ස්තුති 😘😘😘😘
@dilruknimesh2826
@dilruknimesh2826 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්ට කොඩාක් පින් බුදුසරණයි.
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලියි හරිම වටිනා විඩියෝ එකක් Thanks outta miss
@dilrukshirathnayaka5983
@dilrukshirathnayaka5983 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.පැහැදිලිව කියල දුන්නට.😍😍
@shankisathsarani864
@shankisathsarani864 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් , හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️❤️
@surekasajeewani4405
@surekasajeewani4405 3 жыл бұрын
බොහෝ ස්තුති මිස් හරි වටිනවා මිස්ගේ උපදෙස්
@achinirandima6727
@achinirandima6727 3 жыл бұрын
ගොඩක් දෙනා කියලා දෙන්නැති දේවල් ම්ස් කියලා දුන්නට මිස්ට ගොඩක් ස්තුතියි.❤️
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 2 жыл бұрын
හරිම අවංකව කියලා දෙන්නෙ. ගොඩාක් ස්තුතියි 🙏
@bakedbyhappinessyummy5611
@bakedbyhappinessyummy5611 2 жыл бұрын
Godak වටිනවා mis thank u very much
@sanjeewaniweerasinghe4018
@sanjeewaniweerasinghe4018 3 жыл бұрын
A very valuable explanation. thank you so much
@darshanipriyanka8946
@darshanipriyanka8946 3 жыл бұрын
Harima pahadili.thanks
@saranageemunashinghe2965
@saranageemunashinghe2965 2 жыл бұрын
Thank you so much . Stay safe & blessed .
@nalaniliyanage1751
@nalaniliyanage1751 8 ай бұрын
මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත්Thanks
@ashasajani4154
@ashasajani4154 3 жыл бұрын
Godak watina danuwath kirimak Thank you so much
@nikiniamaya1855
@nikiniamaya1855 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏 මම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️❤️
@nishalifernando4850
@nishalifernando4850 3 жыл бұрын
Miss oyagen man godak dewal igena gattha. Thanks. Miss mata oyagen igena ganna one cake ekak usata hadaganne kohomada kiyala
@lasanthadilhani3101
@lasanthadilhani3101 2 жыл бұрын
Thanks nodannadewal godak igena gattha.❤❤
@madhushanimadhara5465
@madhushanimadhara5465 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් 🙏🙏🙏
@hashansanjeewa1312
@hashansanjeewa1312 2 жыл бұрын
Harima pahadiliwa koyadunna thanks mis
@madhukasubasingha2943
@madhukasubasingha2943 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් වටින video එකක්. ඔබට ගොඩක් ස්තූතියි. ජේසු පිහිටයි !!!!
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා මේ වගේ තවත් videos දාන්න Trea leaches cake එකක් හදන විදිය කියලා දෙන්න❤️
@nipunishafdo3505
@nipunishafdo3505 2 жыл бұрын
Thanak you miss godak dewal kiyala dunnata ❤
@madushanisandunthushari1897
@madushanisandunthushari1897 3 жыл бұрын
mn ada thama issallama baluwe videos.hodata therenawa. Dannathi dewal godak eka video ekakin therumgaththa. Thanks
@_O_s_h_u_
@_O_s_h_u_ 2 жыл бұрын
ගොඩාක් පිං මිස්..දන්නැති හුඟක් දේ ගැන දැනුවත් උනා🙏❤️
@nadeekamihirani3212
@nadeekamihirani3212 Жыл бұрын
Hodata pahadili akki.... . oyata pin...
@niroshisinhapura1551
@niroshisinhapura1551 3 жыл бұрын
Dena ganna onema deyak.godak sthuthi miss.❤️❤️❤️🙏🙏🙏🙏
@kusalamadhubhashini3042
@kusalamadhubhashini3042 3 жыл бұрын
Another best video, thank you miss ♥️
@rasithsawndahennadige5976
@rasithsawndahennadige5976 27 күн бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා මිස් ඔයා 🙏
@nuwanharshana9082
@nuwanharshana9082 8 ай бұрын
බොහොම ස්තුතියි මිස් ❤❤
@jennathulinaya8726
@jennathulinaya8726 3 жыл бұрын
Very useful Thank you
@vishinida3322
@vishinida3322 2 жыл бұрын
Thank you so much !💕💕
@fathimanarzana2143
@fathimanarzana2143 3 жыл бұрын
Hi excellent. thanks so much expecting more and more please upload 👍👍👍👍
@srimalika6250
@srimalika6250 3 жыл бұрын
Godak watinawa me vedio eka. Thanks a lot.
@ritamudalige5828
@ritamudalige5828 8 ай бұрын
Thank you nodanna dewal dana gatta ❤
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතිය miss
@pavanikekulandara
@pavanikekulandara 3 жыл бұрын
ගොඩක් ස්තූති 🙏🙏🙏🙏
@NadeekaFernando-nr9sm
@NadeekaFernando-nr9sm 10 ай бұрын
Superb පැහැදිලි කිරීම හොඳට කරනවා. Good luck ❤
@dahamsaruvindi6642
@dahamsaruvindi6642 2 жыл бұрын
Thanks mis godak watinawa me adahas
@minukashenminukashen937
@minukashenminukashen937 3 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ❤️🌹
@teklawanniarachchi1156
@teklawanniarachchi1156 2 жыл бұрын
Thank you so much.
@Dayy20032
@Dayy20032 2 жыл бұрын
හරි ම පැහැදිලී 💚👍
@madumunasinghe3902
@madumunasinghe3902 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.nozzel ගැනත් කියා දෙන්න.
@asmazahir1404
@asmazahir1404 2 жыл бұрын
Realy intresting and usefull video Ms..Appreciate your effort..
@shanaka605
@shanaka605 3 жыл бұрын
Me dawas tikema miss ge vdo baluwa.godak dewal hariyata igena gaththa.fondent icing genath hariyata igena gannam asai miss gemma.plz....thank you.❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
Thank friend Good job And thank for sharing
@wasanadilrukshi4904
@wasanadilrukshi4904 8 ай бұрын
Thank you..very useful vedio .
@merrypawlin8071
@merrypawlin8071 3 жыл бұрын
හරිම පැහැදිලියි...දැනගන්නම හිටිය පාඩමක්...ඔබතුමියට ගොඩාක් ස්තූතියි .
@chandranipererakodikara7397
@chandranipererakodikara7397 3 жыл бұрын
Thank you💓
@sandunrohan8151
@sandunrohan8151 2 жыл бұрын
Thank you akke..budusaranai oyata..hemadama oyge video balanawa..😊😊😊
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 3 жыл бұрын
Thank you miss watina adahas tikak 💓💓
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
Harima wadagathhadawathinma kiyala denawa bs 😍
@csak346
@csak346 3 жыл бұрын
Thanq miss.ane miss gateu cake ekak hadana widha icing kerne widhath danneko
@sachiniayendra9789
@sachiniayendra9789 2 жыл бұрын
Akka kiyala denawa harima pahadeli ❤️
@sugandywehella3334
@sugandywehella3334 3 жыл бұрын
THANK YOU SO MUCH FOR THE MAVERLOUS IDEAS .YOU ARE AMAZING. GOD BLESS YOU DEAR. THERUWANSARANAI!!MAY THE NOBLE TRIPLE GEM BLESS YOU AND ALL YOUR FAMILY MEMBERS!!
@cookingdiary_23
@cookingdiary_23 2 жыл бұрын
දිගටම මේ වගේ කියල දෙන්න මිස්.හරිම ප්‍රයෝජනවත් මේවා
@sujhansi
@sujhansi 3 жыл бұрын
Thank you so much
@nilukaperera2245
@nilukaperera2245 3 жыл бұрын
Thank you miss.
@sandyaranasinghe5751
@sandyaranasinghe5751 3 жыл бұрын
Thanks miss. ❤❤
@warunisudarshikananayakkar4050
@warunisudarshikananayakkar4050 2 жыл бұрын
Thank you soooo much ❤
@dakshikaniwarthana9315
@dakshikaniwarthana9315 3 жыл бұрын
Thank you 😊
@sanjanabandaranayake7205
@sanjanabandaranayake7205 Жыл бұрын
Thank you so much for sharing
@mdlasa3391
@mdlasa3391 3 жыл бұрын
Thank you miss 🙏❤😘
@rajithawithana2923
@rajithawithana2923 3 жыл бұрын
Thanks mis meka godak vatinava mis
@NJ-yy8nk
@NJ-yy8nk 3 жыл бұрын
Mis phdili karddi hri asai ahan inna.godak adarei hamadamth..mista දීර්ඝායුෂ
@HarshaniKeerthiwansha-xl5vu
@HarshaniKeerthiwansha-xl5vu Ай бұрын
Godak ස්තුති miss ❤
@samithanawarathna1951
@samithanawarathna1951 3 жыл бұрын
Miss ethkota 1kg cake ekak hdanakota 8 inch tray ekakta 250g ingredients batter eka half half deparakata dala hadankota hoda usak ganna puluwanda.
@thanujadassanayake1338
@thanujadassanayake1338 3 жыл бұрын
Thanx miss! ❤️
@dinushapathirage9032
@dinushapathirage9032 2 жыл бұрын
Thank you so much miss. Learnt a lot from your video. I have a 9inch diameter 4 inch tall round cake tray . Could you please tell me how much batter can I bake in this tray? Please.
@chamilarajani7466
@chamilarajani7466 3 жыл бұрын
Tnk u mis.. godaaak wtinawa....
@thushariranasinghe8532
@thushariranasinghe8532 2 жыл бұрын
cakr batter eka eka sarema dagena back karaganna ekada honda?naththam kotas dekata batter eka bedala back karaganna ekada? honda kiyala mata dana ganna puluwanda?
@samanharsha3480
@samanharsha3480 3 жыл бұрын
බොහොම ඉස්තතියි miss . Roll cake hadana විදිහ කියලා දෙන්න පුළුවන් ද?
@heshalaruwanpathirana7922
@heshalaruwanpathirana7922 Жыл бұрын
අහගෙන ඉන්න ආසයි.❤️❤️❤️
@ruviniyatiwella2339
@ruviniyatiwella2339 3 жыл бұрын
Thanks mis ❤️❤️😍😍
@nilukshikajayamali5098
@nilukshikajayamali5098 3 жыл бұрын
Thank you mis ❤️❤️
@indikarajapaksha3477
@indikarajapaksha3477 2 жыл бұрын
Miss api deparaka bake karaddi oven eke ida madi nisa ekai danna pluwan.ithuru batter eka ara cake eka bake wenakan thibunata kamak nadda
@madhuprasadi9264
@madhuprasadi9264 2 жыл бұрын
Thanks mis ❤️❤️
@thilininanayakkara9504
@thilininanayakkara9504 3 жыл бұрын
Thank you miss
@daphnesudarma1926
@daphnesudarma1926 3 жыл бұрын
Thank you mam
@surangiperera2650
@surangiperera2650 2 жыл бұрын
Digin 12", palala 9.5" kotu tatiyakata 1kg damiya hakida.cake eka usin adu weida
@hansamalisudodani1005
@hansamalisudodani1005 3 жыл бұрын
ගොඩක් පැහැදිලි මිස්.. හොදට තේරුම් ගන්න පුලුවන් 👌
@NuwanPrasanna-ts9ql
@NuwanPrasanna-ts9ql 4 ай бұрын
Godaak hodata pahadili karala denawa miss oyaa
@user-ep1fi3qr2w
@user-ep1fi3qr2w 17 күн бұрын
Miss godak thanks hodata kiyala dana hodama tiha
@niroshiniperera7993
@niroshiniperera7993 3 ай бұрын
Cake 2kg ,4kg withara, ekak tray Eka matha da Ganna hati pennanna puluwanda pls? E kiyanne icing kireemata one tray Eka mathata baagann hati.
@binthnizar6860
@binthnizar6860 3 жыл бұрын
Thnk u ma'm ,
@sulanidesilva3710
@sulanidesilva3710 3 жыл бұрын
Thank you miss ♥️♥️♥️
@samankumaripathirana1529
@samankumaripathirana1529 2 жыл бұрын
Best teacher ♥️♥️♥️♥️♥️
@chamoditennakoon2246
@chamoditennakoon2246 2 жыл бұрын
Thank you miss ❤️
@fasmiyanaseem8720
@fasmiyanaseem8720 2 жыл бұрын
Akka letr38 oven eakin ceake kelo keeyakda hadaaganda puluvan
@thushariranasinghe8532
@thushariranasinghe8532 2 жыл бұрын
miss mata danaganna puluwanda? 1kg cake ekak hadaganna tray size eka angal "9" gannawanam apita nirmayak karaganna honda usak onenam kohomada karanna one kiyala.
@shalikaratnayake7435
@shalikaratnayake7435 8 ай бұрын
Mrs 8'×8' tray eken ribbon cake kali (1.5×2) kiyak kapiya hakida?
@niththinandhani5496
@niththinandhani5496 3 жыл бұрын
Mn balan hitiye tame vedio upload ne kiyala tnq 😍❤❤❤❤
@ishikagayani6877
@ishikagayani6877 3 жыл бұрын
Thank you mis😘😘😘💐💐💐👍👍👍🏆️🏆️🏆️
@tinajayamanne6551
@tinajayamanne6551 8 ай бұрын
Really valuable video!!
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hodai oyage vidiyo Thanks mis
@madhushanifernando812
@madhushanifernando812 Жыл бұрын
Miss 9 tray eke 2parakata daddi anith batter1/2 , vinadi 45 k eliye thiyena eka prashnayak wenawa neda
@ishanirangana3186
@ishanirangana3186 2 жыл бұрын
Harima පැහැදිලි miss
@thilinibhagya4763
@thilinibhagya4763 2 жыл бұрын
Api cake eka deparakata bake karagannawanam mulin dapu cake eka bake wenakan , ituru batter eka eliyen tibbata kamak nedda
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
කේක් තැටි ගැන දැන ගනිමු..
16:49
Janani Gurusinghe
Рет қаралды 19 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН