කේක් වල ප්‍රමිතිය සහ මිල ගනන්(දෙවන කොටස ) ❤ Anne's kitchen.

  Рет қаралды 34,658

Anne's Kitchen

Anne's Kitchen

Күн бұрын

Пікірлер: 397
@nalikapathirana5028
@nalikapathirana5028 3 жыл бұрын
මිස්ගෙ බොරු ආටෝප නැති මූණ වගෙම වචනත් ලස්සනය.හරිම නිර්ව්‍යාජයි. අහන්න ආසය.
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 3 жыл бұрын
නියම ප්‍රමිතිය රස එක්ක මිනිස්සුන්ට හොඳ කෑමක් දෙද්දි මිනිස්සු ඒව සමකරන්නෙ ලොකු ලොකු තැන් එක්ක...ඔයා හරි මිස්...👍👍👍
@hansikodippili1884
@hansikodippili1884 3 жыл бұрын
මම කේක් බිස්නස් එකක් විදියට කරන්න පටන් අරන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා. ඒත් බේසික් එක එතකොට මගේම අත්හදා බැලීම් වගේ දේවල් ඔක්කොම බැලුවම අවුරුදු පහක විතර කාලයක් වෙනවා මිස්. හැම දේම තනියම ඉගෙන ගත්තේ මම කිසිම කේක් පන්තියකට ගිහින් නෑ අද වෙනකන්. A/l කරන කාලේ home science clz ගියා ගොඩක් හොඳ මැඩම් කෙනෙක්ගේ. මං කේක් කලාවට ගොඩක් ආස නිසා හැමදේම තනියම ඉගෙන ගත්තා. ඇත්තටම මිස් කියපු ගොඩක් දේවල් මගේ අද්දැකීම්. ගොඩක් ස්තුති මේ වගේ දැනුවත් කිරීමක් කලාට ❤❤❤🙏🙏🙏🙏
@madusudarshana2319
@madusudarshana2319 3 жыл бұрын
Math ehemi mis math kisim clz ekkt gihin ne thaniym igan gaththe...a tharam me kalawt asai...eth me milat ganna kemathi ne
@MallikaR-t5x
@MallikaR-t5x 9 ай бұрын
4godak hoda denumak lebuqa thanks techer​@@madusudarshana2319
@chellakutti1053
@chellakutti1053 3 жыл бұрын
අක්කා ඔයා මට ගොඩක් වටිනවා මොකද මම හැදුව හැම කේක් එකක්ම වැරදුනා ඔයාගේ පේජ් එක ෆොලෝ කරා මට හරියට හදාගන්න පුළුවන් උනා හරිම විදියට හදන්න මම හොඳින් උත්සාහ කරනවා අක්කේ
@hansikaweerawardana1027
@hansikaweerawardana1027 2 жыл бұрын
Ethyhatama hoda video ekak miss. Godak watinava me video eka.
@nilukasaman3755
@nilukasaman3755 3 жыл бұрын
මිස් කතා කරපු හැම වචණයක් ම ඇත්ත , ගොඩක් පින්, බුදුසරණයි
@umalidasanayake6927
@umalidasanayake6927 3 жыл бұрын
Thank you very much miss...
@r.h972
@r.h972 3 жыл бұрын
මමත් කේක් හදන කෙනෙක් ඇත්තටම සමහර වෙලාවට අපි අතරමං වෙනව.ගොඩක් අය අඩුවට ඉල්ලද්දි.මොකද මිස් කිව වගේ මාත් දාන්නෙ හොදම බ්‍රෑන්ඩ් වලින්.අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ මිස් විතරයි ආදරෙයි මිස්.හිතේ තිබ්බ ඔක්කොම කියනව...❤❤❤
@polwattamawanella4034
@polwattamawanella4034 3 жыл бұрын
aekanm aththa
@chamindalakmal7510
@chamindalakmal7510 Жыл бұрын
Thank you mis. mama godaak dewal igena gaththa. ❤ oya godak hodata therum karala denawa. thank you 👍❤
@lahiruushan676
@lahiruushan676 2 жыл бұрын
Thank you mis.ada thamai mn misge video ekk dekke..godk dewal igenagaththa..dn mn misge video hema ekkma balnawa..budu saranai mis
@nilukasaman3755
@nilukasaman3755 3 жыл бұрын
මිස් හිනා වෙලා කතා කරන කොට තවත් ලස්සනයි 🙂
@chithradenagamage
@chithradenagamage 5 ай бұрын
🎉🎉
@NilukaSamanmali-y2n
@NilukaSamanmali-y2n 5 ай бұрын
Mis katha karanakota ahagana enna asae mawa kiyala danawata thanks b.s
@SNarts2008
@SNarts2008 2 жыл бұрын
මිස් ගොඩක් හොදට කරුණු පැහැදිලි කරනවා.දන්න දේවල් හරියටම කියලා දෙනවා මමත් ආසයි මිස්ගෙන් ඉගෙන ගන්න.❤️❤️❤️
@sandyaranasinghe5751
@sandyaranasinghe5751 3 жыл бұрын
Thanks miss. හැම දෙයක්ම ඇත්ත. තේරුම් කරලා දුන්න එක ලොකුදෙයක්. ❤❤👍👍
@isurakidspreschool5893
@isurakidspreschool5893 3 жыл бұрын
කොහොමද ඔය තරම් අඩුවෙන් දෙන්නෙ කියලා ඇහැව්වා ම රණ්ඩු වෙන්න එනවනෙ.මට එහෙම අත්දැකීමක් තියනවා.එදායින් පසු මම comments දාන්නෙ නැහැ.
@sajinichamika607
@sajinichamika607 Жыл бұрын
Well done teacher..godak de egenagaththa hariyata
@dinushashehaninanayakkara5175
@dinushashehaninanayakkara5175 3 жыл бұрын
ඇත්තටම කන කෑමකට මොනම විදියකින්වත් වංචාවක් කරන්න හොදම නෑ...තවකෙනෙක්ගේ සතුටක් නිර්මාණය කරන්න දායක වෙනවා වගේම ඒක බඩට ගිහින් අතුරු ආබාධ ඇති වෙන එක වලක්වන්න පුළුවන් නම් ඒකත් මානසික සතුටක්.....❤️ නියමයි මිස් කෙලින් කතාව..මම ආසම දෙයක්..👌👌👌
@dulaninilmini1623
@dulaninilmini1623 3 жыл бұрын
කේක් හදලා store කර ගන්නා විදිහ icing කලාට පස්සෙ store කරන විදිහ පිලිබඳ වැඩිදුර තොරතුරු කියලා දෙන්න. ඒක ගොඩක් වැදගත් දෙයක්.
@krishanthiramanayaka1790
@krishanthiramanayaka1790 3 жыл бұрын
Thanks ඔයාගේ මේ වචන හරියට හරි ♥️
@samanthasubashini1315
@samanthasubashini1315 3 жыл бұрын
Miss ge kathawa hari yatama hari God bless madam
@thusharirathnayake2919
@thusharirathnayake2919 3 жыл бұрын
Harima watina video ekak Sthuti miss♥️♥️♥️
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Ou oyagea kathawa aththeama aththa
@dilaniranasinghe7721
@dilaniranasinghe7721 3 жыл бұрын
කවුරුවත් කියල දුන්නෙ නැති දේවල් මිස් කියල දෙනවා ගොඩක් ස්තුතියි.❤️🌹🙏
@ashasamarasena8597
@ashasamarasena8597 3 жыл бұрын
ප්
@DharshaniWijeratne-lu7vy
@DharshaniWijeratne-lu7vy Жыл бұрын
Thanks for shairing. Thank you so much ❤
@kanchanaruwini
@kanchanaruwini 3 жыл бұрын
ගොඩක් වටිනවා.මිස් ගොඩක් දේවල්.දැනගත්තා ඔයාට පිං
@sandamaliperera8182
@sandamaliperera8182 3 жыл бұрын
Aththa katha karana aya hari adui misge kathawa aththa .thank you mis
@nadeeshasewwandi4033
@nadeeshasewwandi4033 3 жыл бұрын
godak wadagath miss.Thank you
@fazminakareemfazmina7224
@fazminakareemfazmina7224 2 жыл бұрын
Thank you so much for sharing useful tips 👍👍👍❤
@nadeshankasthury3083
@nadeshankasthury3083 2 жыл бұрын
Thankyou so much miss very use full🥰👍👍👍👍
@hpdsamadhi2049
@hpdsamadhi2049 3 жыл бұрын
Ahmben dkke meka..gdk dewl igen gththa
@michelle1518
@michelle1518 10 ай бұрын
Thank you for sharing.
@chithradeepika3245
@chithradeepika3245 2 жыл бұрын
Thank you !ගොඩක් වටිනවා .
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
Super 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@thanujagunatissa8673
@thanujagunatissa8673 3 жыл бұрын
අද තමයි ඔයාගේ චැනල් එකට එකතු උනෙ, ගොඩක් වැදගත් අදහස් දැනගැනීමට ලැබීම සතුටක් ස්තුතියි
@dinushawanigarathna7759
@dinushawanigarathna7759 3 жыл бұрын
Danne nathi godak dewall danagaththa. Thank you miss.
@samanthakumara4078
@samanthakumara4078 3 жыл бұрын
මේ විඩියො එක අපි වගේ කේක් හදන අයට, කන අයට, ගන්න අයට ගොඩක් වටින විඩියො එකක් විඩියෝ එක දුන්නට ගිඩාක් ස්තුති😍
@shameerilwanshameera9884
@shameerilwanshameera9884 3 жыл бұрын
If we use butter instead of Marvo will there be any problem in decorating icing flowers will it be safe till they use
@prabashinijayalath4125
@prabashinijayalath4125 2 жыл бұрын
marvo kanna honda nadda ?
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
බොහොම ස්තුති මිස්.මිස් කියන දේවල් හරිය්ටම හරියනවා මම අද තමා first time chocolate කේක් එකක් හැදුවේ. මිස්ගේ වීඩියෝ එක බලලා තමා හදන්න ගත්තේ හරියටම ආවා. ගොඩක් පිං මිස් ❤️🙏 මම මේ වීඩියෝ දිගටම බලන්න ගත්තේත් ඒක හරි ගිය නිසා☺️
@darshanithelikada3764
@darshanithelikada3764 3 жыл бұрын
Godak watina adahas ..thank you miss...
@supunin
@supunin 3 жыл бұрын
මිස් කියපු හැම දෙයක්ම ඇත්ත.මේ විදිහට මිස් හරි කතා කරන එක ගොඩක් හොදයි. ගොඩක් අය මේක බලලා හොද විදිහට හිතයි, වැඩ කරයි කියලා හිටනවා. ගොඩක් වටිනා video එකක්. ගොඩක් ස්තුති මිස් 🙏❤
@rameshrajan6189
@rameshrajan6189 2 жыл бұрын
Athatama.watinawa.miss.mewachanatika.
@tashaziyara1385
@tashaziyara1385 3 жыл бұрын
Itha watina adahastikak thank you
@uthplahansamali6580
@uthplahansamali6580 3 жыл бұрын
Teacher pahadiliva kiyla denava godak pin teacherla vage aya na dan thanks teacher 😘😘❤️❤️ congratulations teacher
@ImalkaSadini
@ImalkaSadini Жыл бұрын
Miss, Missge clz gana wisthra dangnn puluwnd?
@surangamahesh4399
@surangamahesh4399 Жыл бұрын
Mis medoli walin cake hadanna hoda nadda
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Putha මම නම් මගෙම. ගෙදර. දෙයක්. විතරයි පුතා පුතා. ගෙ. හැකියාව දැනුම්. කියා. හරි. කියලා දීම විසාල. ගුනවත්. අංගයක් මම කැමති කෙක්. මැහුම් හරිම ආසය් ගොඩක්. බලනවා හරිම සතුටුයි thank You Putha ♥️👍🌷
@dilanirathnayake3087
@dilanirathnayake3087 2 жыл бұрын
Thank u miss.. misshe video balala cake hadanna thibuna asawa wadi una. Mama dan follow karanne missge video witarai
@amashifernando2728
@amashifernando2728 3 жыл бұрын
ඔයා කිව්ව හැමදේම ඇත්ත miss. Thank you very much miss. අපේ ඔළුවල තියෙන සමහර වැරදි තැන් miss හරි සුහදව හරිගස්වනවට.
@shalikamalkanthi3849
@shalikamalkanthi3849 3 жыл бұрын
ඇත්තටම නියමයි අනේ,මම අද තමයි දැක්කේ.ගොඩක් ස්තූතියී මේ දේවල් කියලා දුන්නට,❤️❤️❤️❤️❤️❤️❤️
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
Thank you miss.sunflower oil dala hadana eke wenaqasa mokakda miss
@janakajanaka3552
@janakajanaka3552 Жыл бұрын
Mis kiyana de hodatama therenawa.ewagema mis kiyana de kelinma kiyanawa.mama godak kemethi ekata.thns mid guru mustiyak thiyaganne nethwa siyaluma de hemotama therena vidiyata kiyala denawata.adrei godak mis .bs
@isankapiumali9491
@isankapiumali9491 3 жыл бұрын
Ane miss attamay kiyanne godak watinawamissge iganveem katayatu idiri wada tawa tawat sarthakatwayata path weewa..
@thusharinawodani1104
@thusharinawodani1104 3 жыл бұрын
Godak dewl igena gtta mis thank you so much🥰🥰🥰
@suvineethalalani5907
@suvineethalalani5907 2 жыл бұрын
Mama cake kalakanni gadara out kanak a unstable mama gadara bath Uyama kanak Mama awa gana Daniuwat unstable proyganayak gatta na mata adwais karanna puluwanda
@dilumadarshani8779
@dilumadarshani8779 3 жыл бұрын
මිස් කියන දේ අපට ආදරෙන්,හරිම පැහැදිලිවම කියලා දෙනවා.ඒ වගේම කෙළින් කතා කරනවා.ඒ හැම දේකටම මම කැමතියි .මිස්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා ..ආදරෙයි මිස් ..💛💛💛💛💛💛💛
@niluabeyrathna1045
@niluabeyrathna1045 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.ගොඩක් වැදගත්❤️
@lakshchamo7396
@lakshchamo7396 3 жыл бұрын
Niyamai miss mn misswa tiktok eketh bnw hodatana kiyla denwa da thma vedio mechchara bll cmnt ekk dnmeee
@niththinandhani5496
@niththinandhani5496 3 жыл бұрын
Miss kiyanekkam ettai missge video's ta godak asai love soooo much......❤😍
@trendinghairbeauty8556
@trendinghairbeauty8556 3 жыл бұрын
Hrima wadagath video ekk Thnk u miss
@ayeshadissanayake9812
@ayeshadissanayake9812 2 жыл бұрын
බොහොම පින් මිස්...❤
@thushanifernando6750
@thushanifernando6750 Жыл бұрын
Obathumiya hari jesu pihitai
@bakemasters425
@bakemasters425 3 жыл бұрын
Aththatama watina kathawak miss
@shiromiroshmika3744
@shiromiroshmika3744 3 жыл бұрын
godak watinawa.kawruth mewage kiyala deela na.thanks
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 2 жыл бұрын
Man godak kamathi oya adahas walata oya atta kath karanawa thanks
@ranajalathushari9072
@ranajalathushari9072 3 жыл бұрын
Ane miss oya kiyanna dawal hariyatama hari...thnk u soo much💖 mn asath hoda dayk danne
@dilumadarshani8779
@dilumadarshani8779 3 жыл бұрын
Really ,you are a good teacher Anne maam.....love u so much.....💛💛🥰
@dilumadarshani8779
@dilumadarshani8779 3 жыл бұрын
Thank u teacher for guiding us...👍🙏🙏🙏💛🥰💛
@sakunimekala9632
@sakunimekala9632 3 жыл бұрын
අනෙ ගොඩක් thanks akki.godak watinawa❤🥰
@funhomenew1091
@funhomenew1091 2 жыл бұрын
Ethtma mis mn vidiyo 2kama beluwa .loku denumak lebuna ethtma mata hithenwa mn nodanna dewal thwa kochara etida kiyla .ane mnda mis mita kohoma isthuti karanada mnda .mita goooooooooodaaaak isthuti meweni dewal kiyla denwata .❤🙏
@lakshil1271
@lakshil1271 2 жыл бұрын
Oya kiyanade sampurna eththa
@kavicakes6159
@kavicakes6159 2 жыл бұрын
Miss 5kg cake ekk hadnna awashya sini piti biththara ising shugar batar pramanayan kiynnko🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚💫💫💫
@chathurikamedhani7638
@chathurikamedhani7638 2 жыл бұрын
Me kaleta galapena price gana tikak koyanawada
@nadeeperera3662
@nadeeperera3662 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මිස්.ස්තූති ඔබට 🤗🤗🤗
@nativestyle1300
@nativestyle1300 3 жыл бұрын
😍😍😍 අද තමයී මිස්ගේ vedio බැලුවේ...ඇත්තටම හොදයි කියන්න ඕන දේ හරි පැහැදිලිවම කියලා දෙනවා .ස්තූතියි මිස්
@minonsugand9567
@minonsugand9567 3 жыл бұрын
Atthatama sathutue teacher oya ohoma katha karapu eka gana.customer kenekuta price eka kiyana eka tharam amaru deyak naha.customersla therum ganne naha hoda deval gana.thank you very much for your good advice...
@kumaranishantha9143
@kumaranishantha9143 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්
@madhushanideepika2294
@madhushanideepika2294 5 ай бұрын
Ane mis onlain claz karannadda mis mata misge claz ekkata join wenna one
@nandanisriyalatha5259
@nandanisriyalatha5259 3 жыл бұрын
Misge clz nadda mis. Cake hadanna asai man danne na mokuth. Online wath clz nadda misge
@magiccakeshomagama5493
@magiccakeshomagama5493 3 жыл бұрын
Super Video. Thank you so much ma'm
@madhushadilshani5234
@madhushadilshani5234 3 жыл бұрын
❤️ man cek hada pathm gatha eth mat tawam icing ek hadagda ba uduwak kradako icing ek hadagnda
@Nethali2010
@Nethali2010 2 жыл бұрын
Akke bohoma sthuthi oya me widiyata kiyala dena ekata … e wagema mage husband ge amma thamai mata th kiuwe badu thiyena nisa Cup cakes hadala kada 2,3 kata daanna kiyala .gewal laga kadawal walata daanawa. Thank you so much 🙏❤️
@milanitharindi3659
@milanitharindi3659 3 жыл бұрын
Ada thamai 1st time Anne's kitchen follow kale, miss godak hodata kiyala denawa, ekakin nathara novi digatama videos follow karanna hithena tharam godak hodata karanwa ❤
@mauriypriyadharshani5004
@mauriypriyadharshani5004 3 жыл бұрын
Thank you so much. Godak watina msg ekak . Gd bls you.
@madusudarshana2319
@madusudarshana2319 3 жыл бұрын
Ane godak watinwa miss eththami Mata butter cake 1kg ekk hadal rupital 750t man denwa..eth minissu gamma kemathi...man cake hadan eka nathra kra miss
@lakmalilakmali6778
@lakmalilakmali6778 3 жыл бұрын
Eka nam aththa akki math birthday cake odar karanwa..aniwa mis kiyna dewal dala thamai hadnna.gdk amarui thamai minissunta tharum karala dnna.wena kadawala adui kiynwa
@nilukshikajayamali5098
@nilukshikajayamali5098 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා මිස්. Thank you Mis ❤️❤️
@kenulisstorieschannel2733
@kenulisstorieschannel2733 2 жыл бұрын
Thank you so much ms for your intresting session .
@nilushikakumari3538
@nilushikakumari3538 Жыл бұрын
Misge classe ekata sambanda wenna oona miss
@nandanikarunathilake
@nandanikarunathilake Жыл бұрын
Miss oyage classes kohenda kawadada new classes start karanne pl kiyanna
@manjukandy1196
@manjukandy1196 3 жыл бұрын
මාත් miss කියපු ප්‍රශ්න වලට මුහුණ දීලා තියනවා මිල ගණන් කියන්න ගිහින්.. මගේ ගානට ගන්න කැමති නැත්නම් මං ඒ orders බාර ගන්නෙ නෑ.. thank you miss... miss ගෙ video බලලා තමයි හරියටම cake හදන්න ඉගෙන ගත්තේ..timing වලට හදන එක හරිම සාර්ථකයි 👍🙏😍
@vijitharajaratne9314
@vijitharajaratne9314 3 жыл бұрын
සහතික ඇත්ත.. Excellent ..
@Mipzyyy
@Mipzyyy 3 жыл бұрын
Godak sthuthi godak dewal igenaganna thiyanawa
@remushd5633
@remushd5633 3 жыл бұрын
Very Very useful 👌👌👌👌
@CCcakehous-1
@CCcakehous-1 3 жыл бұрын
Godak watinawa miss kiyala dipu dewal. Bohoma sthuthi. ❤️
@indurathnayake5581
@indurathnayake5581 3 жыл бұрын
Mama.giya prasidda sir kenek gawata icing mall hadanna pondent eka hadana heti hariyata kiyala denne oyagen guliyak salliwala ta gannaone
@kaveeeshaashmini5211
@kaveeeshaashmini5211 3 жыл бұрын
Ane mis oya kelin katha karan kenek man e deta kemathi oyage ewagema hamadema hodata therum athuwa kiyala denawa godak pin oyata
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 3 жыл бұрын
Niyamai miss, harima asawen oyage vedioes balanawa skip nokara, hithata wadinna hodata kiyala denawa. Kiyana de minissunta danenna kiyala denawa. Keep it up... jesupihitaiii
@shamaliperera9556
@shamaliperera9556 3 жыл бұрын
Atthatama godaaak watinawa miss. Thank u
@manelgamaeathige5102
@manelgamaeathige5102 2 жыл бұрын
Thank you very much. Important to improve.
@malinduprashan7259
@malinduprashan7259 3 жыл бұрын
Godak pin mis,api nodanna dewal godai.
@nayanichandima4473
@nayanichandima4473 3 жыл бұрын
Oyanam supiri. den mama oya kiyapu widiyatama buter cake Eka heduwa hodata awa thanks miss.
@rajithadulakshi7044
@rajithadulakshi7044 3 жыл бұрын
Godak sthuthii.. medam godak prashna valata visadum lebuna.. medam me kiyana hemadema aeththa.. kiyala dena hemadema hodata therenava medam.. godak pin medam..
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Bakers
Рет қаралды 22 М.
SINTO || EPISODE 59 || සින්ටෝ || 30th December 2024
19:06
Swarnavahini TV
Рет қаралды 50 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН